ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් කුණුහරුප පණ්ඩිතයන් ටිකක් ඉන්නවා ඕනෑම ගීයක් ලිංගික සංසර්ගයේ පදනම මත තබා විග්‍රහ කරන.....නව පරපුරත් උන්ට නියමයි සර් කියමින් කොමෙන්ට් කරනවා.....අපි ඉතා සතුටෙන් ඇසූ වක්කඩ ලඟ ගීයත් ඒ වගේ වෘෂභයෙක් වැඩිහිටියන් ට පමණයි ලේබලයට දමා අවිචාරයක් කර තිබුනා .......මම කියන්නෙ සිංහල ගීත සාහිත්‍යය අනුභව කරන මේ වගේ ගොන්නුන්ට වර්තමානයේ ලියා ඇති සමහර ගී තණකොල අනුභව කලාට කමක් නෑ .....අපේ මිල කල නොහැකි සාහිත්‍යමය වටිනා කමක් ඇති ගී වල අදහස විකෘති නොකරන ලෙසයි.......
ඔව්. අර ගී අරුත් ද කොහෙද එකේ, හැම සින්දුවක්ම ලිංගික ක්‍රියවට සමාන්න්කරනව. මට හිතෙන්නෙ එය්යට මානසික අක්‍රමිකතාවක් ඇති.
මස්ඉබුල මහත්මයාගේ විග්‍රහය ඉතාම වැදගත් මෙම ගීතයට. වෙනත් විකාර රූපී අදහසක් මවා තිබූ ගීතයකට ඔහු විසින් ලබා දුන් විග්‍රහය ඉතා අර්ථවත් ය.
හරිම වටිනවා... අහන් ඉන්ට සිතෙයි..... ඔබේ හසල දැනුමින් කළ විග්‍රහයට බෙහෙවින්ම තුති.... ❤️
අහම්බෙන් වගේ නෙත ගැටුනේ. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා සහ මහේෂ් පුතාගේ රූප දැක්කම බලන්න හිතුනා. හරීම අපූරුයි.මං දැන් ඔක්කොම වීඩීයෝ බලනවා. සිංදුවලටත් අවසරය අරගෙන වැඩසටහන යනවා නම් තවත් අපූරු වෙයි.
Sir,obathumakiyana,dey, sathiye I, hariyata hari,oba, kiyanna,pudgalyek mama,obata budusaranai
මස්ඉඹුල මහත්මයාගෙ විචාරය හරිම ලස්සනයි.
Mahagama mahatha sinduve Arthaya dila thiyenavanam asabhaya katha kiya ethumata apahasa karanne eyi samahara aya.
සුපිරිසිදු මිනිසුන්ගෙ මනුෂ්‍යත්වයෙ විග්‍රහය
වැදගත්ම කොටස තමයි "අපි මේ ගීතය දිහා බලන්න ඕන මහගමසේකරයන්ගෙ සාහිත්‍ය භාවිතය පිළිබදව දැනුවත්ව" කියන කොටස.
lassanata kala, harima adambarai ape kollo gena, handinweeme kathawa hariyatama hari
අනික කලු පුද්ගලයකු කලු වහි වලාවකට සමකරන්න baha ලස්සන cuppel එකක් ඉද්දි අහසේ කලු වහි වලාකුලු තියෙද්දි නම් හරිම ලස්සනයි
එක දිගටම අහගන ඉන්න පුලුවන් ....කොච්චර සුන්දරද....
ඔබට ස්තුතියි ඇත්තටම අපි මෙීවගෙ විදින දුක අපට කොහෙද සතුට
ඒක තමා හරිම අදහස
කවිය පාදක කර ගනිමින් මසා කරන මේ විග්‍රහය හරි වැදගත් . ඒත් අපි නිතර ඇසූ , නිතර විඳි කවි ටිකෙන් ඔබ්බට ඔහු යා යුතුයි. එවිට වැඩසටහන නැවුම් .
මහේෂ් මහත්තයා කැමතිද ? ඔබගේ පුතා ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන (සන්නාලි ළඳක) කන්තාවක් හා විවාහ වෙනවට....
ඒ අසික්කිත ඊනියා විචාරකයෙක් නොවන කුණුහරුප කාරයා ලස්සන සාහිත්‍ය මත පහරලා views ගත්තා." බල්ලො මරලා හරි සල්ලි "කීව පැරණි කියමන අද කිය යුත්තේ "සමාජ මාධ්‍යයේ කුණුහරුප කිියලා සල්ලි හොයනවා "කියලයි.
රත්තරන් කියවීමක්...
👍👍👍👍👍👍
❤❤❤❤❤❤
අහසේ කලු වලාකුල් ආවාම මන්දාරම් උනාම ගොඩක් ලස්සන නම් සුදු බන්ඩයි කලුඑතනයි එකට ඉද්දී තමයි
Masibula hoda kawiyek..hebai sekarayan nowe..masibula hithana ekama sekara hithuwa kiyala kisi kenekuta kiyanna beha..thama nena pamanin mey geethaya therum ganithwa.mehi rupaka wessak atha..
මෙම ගීතයේ නියම අර්ථය දන්නෙ මහගමසේකර මහත්තය. විචාරකයන් කියන විදියට මෙහි අන්තර්ගතය ලිංගික ජීවිතයට සම්බන්ධ නම් මේ ගීතයේ වටිනාකම වැඩියි.බලන්න ජීවිතයේ අතිශය පෞද්ගලික දෙයක් ඉදිරිපත් කරල තියෙන ලස්සන. නරක වචන භාවිත නොකර ඒ වචන හසුරුවපු විදිය ඔබට වත් මට වත් කරන්න පුළුවන්ද. කාගෙවත් හිත පළුදු නොකර ඉදිරිපත්කර ඇති මේ ගීතය මොනතරම් මනරම්ද?
අපිනම් අවුරුද්දට ගෙදර හදන හරකුන්ට කැවුම් කිරිබත් දෙනවා.එයාලා කනවා
ළමයින්ට හරක් කියන්නෙපා මෝඩයා
@@imant_ism 😯😯
Pissek
තන කොල කෑවට කියන්න එපා..
❤
සිංදුව දැමීම තහනම් ඇති...නමුත්...මුල්පද කීපයක්වත් දම්මනම් අගේ විය හැකිය ...
👍
Ko sinduwe අරුත
Me වැඩසටහන live බලන්න කොහෙද තියෙන්නේ
මේ ජාතික රූපවාහිනීයේ සිහිනයකි රෑ වැඩසටහන
Me Kathava thamai niyama theruma .
කටරොළු මලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Clitoria කියලා. මෙය ස්ත්‍රී නිමිත්තෙහි වඩාත්ම සංවේදී අවයවය හඳුන්වන ඉංග්‍රීසි වචනයට ආසන්නව සමානයි. ඒත් මේ ගීතය විඳිද්දි මේ තුල අර වගේ අවර අර්ථයක් විඳින කෙනෙක් කියයි නිල් කට්රොල් මල් යනුවෙන් සීගිරි ගීයක් ලියා ඇත්තේ.. සීගිරියෙ යටිකය නිරුවත් රූපත් තිබුන නිසාය කියලා...ඉතාම වැදගත් පදය.. යම් ගීතයක අරුත සහෘදයෙක් ලෙස විඳින්න නම් රචකයාගෙ සාහිත්‍ය භාවිතය පිළිබඳ අවබෝධයකුත් එක්ක. වක්කඩ ළඟ ගීය ලිව්වෙ සන්නස්ගල මහත්මයා හෝ මොහාන් රාජ් මහත්මයා නං ඔයකියන අරුතත් සලකා බලන්නට තිබුනා..
සංදුවේ තේරුම ???
ගීතය නෑ..ඒක වෙනම අැහුව.
මූ මොනතරම් ඉගෙනගත්ත එකෙක් වුනත් හරක් කැවුම් කනබව දන්නෙ නැහැ අව් රුද්දට කිරිබත් කැවුම් කවන සිරිතක් ගම්වල තාම තියෙනව
Sithata amarudha? Asikkitha vicharaya
😊
හරකට බඩගින්නට ඕනෙ තණකොල මිසක් කැවුම් නෙවෙයි ......දුන්නොත් කන හරක් ඇති.....අපි හරක් වෙන්න ඕන නෑ
මුන්ට ඕන ඕන වීදිහට මෙව තෙරුම් කරලා හරි යන්නෙ නැහැ මෙ ගීත ලියපු මනුස්සයගෙ අයිතියත් මුන් අයිති කරගෙන කේප්ප් වස්සො ට්කක් කෙප්ප කෙලිනවා යකෝ මෙ ගීත ඔක්කොම සන්සර්ගෙ ගැන ද ලියලා තියෙන්නෙ ලිවුව එකාවත් දන්නෙ නැහැ නෙ මුන් මෙ කෙලින කුනු හබ්බ ගැන පිස්සොත් එමටනෙ පින්සිද්ද වෙයි ඔය බහු බුත විචාර නවත්තපල්ලා රචකයා වෛ ගායක යවයි කන්නෙ නැතිව
හරකට මෙයාට වඩා මොලේ ඇති.....පිරිසිදු තණකොළ තියෙද්දී කැවුම් කාල සුගර්,කොලොස්ටරෝල් හදාගන්නේ ඇයි....
❤❤❤❤❤
දැන් කුණුහරුප පණ්ඩිතයන් ටිකක් ඉන්නවා ඕනෑම ගීයක් ලිංගික සංසර්ගයේ පදනම මත තබා විග්‍රහ කරන.....නව පරපුරත් උන්ට නියමයි සර් කියමින් කොමෙන්ට් කරනවා.....අපි ඉතා සතුටෙන් ඇසූ වක්කඩ ලඟ ගීයත් ඒ වගේ වෘෂභයෙක් වැඩිහිටියන් ට පමණයි ලේබලයට දමා අවිචාරයක් කර තිබුනා .......මම කියන්නෙ සිංහල ගීත සාහිත්‍යය අනුභව කරන මේ වගේ ගොන්නුන්ට වර්තමානයේ ලියා ඇති සමහර ගී තණකොල අනුභව කලාට කමක් නෑ .....අපේ මිල කල නොහැකි සාහිත්‍යමය වටිනා කමක් ඇති ගී වල අදහස විකෘති නොකරන ලෙසයි.......
ඔව්. අර ගී අරුත් ද කොහෙද එකේ, හැම සින්දුවක්ම ලිංගික ක්‍රියවට සමාන්න්කරනව. මට හිතෙන්නෙ එය්යට මානසික අක්‍රමිකතාවක් ඇති.
මස්ඉබුල මහත්මයාගේ විග්‍රහය ඉතාම වැදගත් මෙම ගීතයට. වෙනත් විකාර රූපී අදහසක් මවා තිබූ ගීතයකට ඔහු විසින් ලබා දුන් විග්‍රහය ඉතා අර්ථවත් ය.
හරිම වටිනවා... අහන් ඉන්ට සිතෙයි..... ඔබේ හසල දැනුමින් කළ විග්‍රහයට බෙහෙවින්ම තුති.... ❤️
අහම්බෙන් වගේ නෙත ගැටුනේ. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා සහ මහේෂ් පුතාගේ රූප දැක්කම බලන්න හිතුනා. හරීම අපූරුයි.
මං දැන් ඔක්කොම වීඩීයෝ බලනවා. සිංදුවලටත් අවසරය අරගෙන වැඩසටහන යනවා නම් තවත් අපූරු වෙයි.
Sir,obathumakiyana,dey, sathiye I, hariyata hari,oba, kiyanna,pudgalyek mama,obata budusaranai
මස්ඉඹුල මහත්මයාගෙ විචාරය හරිම ලස්සනයි.
Mahagama mahatha sinduve
Arthaya dila thiyenavanam asabhaya katha kiya ethumata apahasa karanne eyi samahara aya.
සුපිරිසිදු මිනිසුන්ගෙ මනුෂ්‍යත්වයෙ විග්‍රහය
වැදගත්ම කොටස තමයි "අපි මේ ගීතය දිහා බලන්න ඕන මහගමසේකරයන්ගෙ සාහිත්‍ය භාවිතය පිළිබදව දැනුවත්ව" කියන කොටස.
lassanata kala, harima adambarai ape kollo gena, handinweeme kathawa hariyatama hari
අනික කලු පුද්ගලයකු කලු වහි වලාවකට සමකරන්න baha ලස්සන cuppel එකක් ඉද්දි අහසේ කලු වහි වලාකුලු තියෙද්දි නම් හරිම ලස්සනයි
එක දිගටම අහගන ඉන්න පුලුවන් ....කොච්චර සුන්දරද....
ඔබට ස්තුතියි ඇත්තටම අපි මෙීවගෙ විදින දුක අපට කොහෙද සතුට
ඒක තමා හරිම අදහස
කවිය පාදක කර ගනිමින් මසා කරන මේ විග්‍රහය හරි වැදගත් . ඒත් අපි නිතර ඇසූ , නිතර විඳි කවි ටිකෙන් ඔබ්බට ඔහු යා යුතුයි.
එවිට වැඩසටහන නැවුම් .
මහේෂ් මහත්තයා කැමතිද ? ඔබගේ පුතා ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන (සන්නාලි ළඳක) කන්තාවක් හා විවාහ වෙනවට....
ඒ අසික්කිත ඊනියා විචාරකයෙක් නොවන කුණුහරුප කාරයා ලස්සන සාහිත්‍ය මත පහරලා views ගත්තා." බල්ලො මරලා හරි සල්ලි "කීව පැරණි කියමන අද කිය යුත්තේ "සමාජ මාධ්‍යයේ කුණුහරුප කිියලා සල්ලි හොයනවා "කියලයි.
රත්තරන් කියවීමක්...
👍👍👍👍👍👍
❤❤❤❤❤❤
අහසේ කලු වලාකුල් ආවාම මන්දාරම් උනාම ගොඩක් ලස්සන නම් සුදු බන්ඩයි කලුඑතනයි එකට ඉද්දී තමයි
Masibula hoda kawiyek..hebai sekarayan nowe..masibula hithana ekama sekara hithuwa kiyala kisi kenekuta kiyanna beha..thama nena pamanin mey geethaya therum ganithwa.mehi rupaka wessak atha..
මෙම ගීතයේ නියම අර්ථය දන්නෙ මහගමසේකර මහත්තය. විචාරකයන් කියන විදියට මෙහි අන්තර්ගතය ලිංගික ජීවිතයට සම්බන්ධ නම් මේ ගීතයේ වටිනාකම වැඩියි.බලන්න ජීවිතයේ අතිශය පෞද්ගලික දෙයක් ඉදිරිපත් කරල තියෙන ලස්සන. නරක වචන භාවිත නොකර ඒ වචන හසුරුවපු විදිය ඔබට වත් මට වත් කරන්න පුළුවන්ද. කාගෙවත් හිත පළුදු නොකර ඉදිරිපත්කර ඇති මේ ගීතය මොනතරම් මනරම්ද?
අපිනම් අවුරුද්දට ගෙදර හදන හරකුන්ට කැවුම් කිරිබත් දෙනවා.එයාලා කනවා
ළමයින්ට හරක් කියන්නෙපා මෝඩයා
@@imant_ism 😯😯
Pissek
තන කොල කෑවට කියන්න එපා..
❤
සිංදුව දැමීම තහනම් ඇති...
නමුත්...
මුල්පද කීපයක්වත් දම්මනම් අගේ විය හැකිය ...
👍
Ko sinduwe අරුත
Me වැඩසටහන live බලන්න කොහෙද තියෙන්නේ
මේ ජාතික රූපවාහිනීයේ සිහිනයකි රෑ වැඩසටහන
Me Kathava thamai niyama theruma .
කටරොළු මලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Clitoria කියලා. මෙය ස්ත්‍රී නිමිත්තෙහි වඩාත්ම සංවේදී අවයවය හඳුන්වන ඉංග්‍රීසි වචනයට ආසන්නව සමානයි.
ඒත් මේ ගීතය විඳිද්දි මේ තුල අර වගේ අවර අර්ථයක් විඳින කෙනෙක් කියයි නිල් කට්රොල් මල් යනුවෙන් සීගිරි ගීයක් ලියා ඇත්තේ.. සීගිරියෙ යටිකය නිරුවත් රූපත් තිබුන නිසාය කියලා...
ඉතාම වැදගත් පදය.. යම් ගීතයක අරුත සහෘදයෙක් ලෙස විඳින්න නම් රචකයාගෙ සාහිත්‍ය භාවිතය පිළිබඳ අවබෝධයකුත් එක්ක.
වක්කඩ ළඟ ගීය ලිව්වෙ සන්නස්ගල මහත්මයා හෝ මොහාන් රාජ් මහත්මයා නං ඔයකියන අරුතත් සලකා බලන්නට තිබුනා..