පෙරදිනයක මා පෙම්කළ යුවතිය සැබෑ අරුත | WD Amaradewa | Sunil Sarath Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • පෙර දිනයක මා පෙම් කල යුවතිය
    සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැලැවිළි ස්වරයෙන්
    ඈතින් මතු වෙනවා
    නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
    දයාව වෑහෙනවා
    සිනාසුනෙමි මම අවිහිංසක ඇය
    කෝල බැලුම් හෙලුවා
    හිරුට සඳුට නොකියා හොර රහසේ
    කාලය වියැකෙනවා
    නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
    කෙමෙන් මැකී යනවා
    එදා වගේ තවමත් වැට අද්දර
    නාමල් පූදිනවා
    නොකා නොබී දුක් වින්ද අතීතය
    යළි මට සිහිවෙනවා
    පද සුනිල් සරත් පෙරේරා
    නඳ ඩබ්ලිව්. ඩී. අමරදේව
    හඬ ඩබ්ලිව්. ඩී. අමරදේව

ความคิดเห็น • 80

  • @geethanatakajahuta
    @geethanatakajahuta 2 ปีที่แล้ว +8

    මෙයා ඉන්නවද දැන්

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka  ปีที่แล้ว +10

      ඔව්. ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ගුවන් විදුලියේ සභාපති වරයෙක් මෙන්ම 1991 පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරද හෙබවීය. ඉතා දැඩි පරිසර හිතකාමියෙකු වූ ඔහු මුල් වරට සොබා සඟරාව බිහි කළේය.එමෙන්ම පරිසරය අළලා ග්‍රන්ථ සම්පාදනය කළේය. ලංකාවේ ජෛව විවිධත්වය රැකගැනීමට මහත් වෙහෙසක් දරා ඒ සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවූවෙකි.

  • @maneeshalasindu7128
    @maneeshalasindu7128 3 ปีที่แล้ว +26

    5:16
    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    රටකජු විකුනනවා
    මගේම ලියුමක් ගොට්ටක් සාදා ඈ මට විකුනනවා
    රටකජු කන්නද ලියුම බලන්නද මගෙ සිත මුමුනනවා
    මගේම ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා.

  • @samanfernando3334
    @samanfernando3334 ปีที่แล้ว +7

    ඔබ තුමාට දිර්ගායුස අපිට මෙ වගෙ ලස්සන සිංදු ලියුවාට ගොඩක් පින් 🙏🙏

  • @indikaprasad358
    @indikaprasad358 6 ปีที่แล้ว +39

    මේ කාලකන්නි ලෝකේ ඔබලා නිසා සුන්දර උනා සොදුරු පද රචකයානනි ඔබට ස්තූතියි

  • @banuzero392
    @banuzero392 4 ปีที่แล้ว +8

    Visual එහෙකට කොටු නොවූ පරිකල්පනයට ඉඩ තැබූ ගීත..චිත්ත රූප මැවීම එකිනෙකාට වෙනස්

  • @priyankashamali1908
    @priyankashamali1908 6 ปีที่แล้ว +35

    දයාබර කළාකරුවෙනි,ඹබ සැම,අප,අතර,සදා,අමරණීයයි

  • @cricket5354
    @cricket5354 3 ปีที่แล้ว +7

    ඔබ වැනි අය අනාගතයේ දී බිහි වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @sl-kita4518
    @sl-kita4518 3 ปีที่แล้ว +13

    කාතා කරන පවිච්චි කරන වචන ටික දැක්කම ආසහිතෙනවබලන්න..

  • @anurabandara9803
    @anurabandara9803 ปีที่แล้ว +2

    වැඩසටහනට අවුරුදු 6 කල් ගත වී ඇත........නිවේදකයක් අද මේ නාලිකාවේ නැත .............මමත් ආසාවෙන් අහන ගීතයක්...........මම දකින්නේ මෙහි ඉදිරිපත් වන අනර්ග ප්‍රකාශය නම් රචකයා විසින් ගීතයේ අන්තර් ගතය රස විදින්නාටම විචාරය කර ගැනීමට ඉඩ තැබීම ..............

  • @sadewnisha1576
    @sadewnisha1576 6 ปีที่แล้ว +8

    ස්තුතියි කලාකරුවන්ට

  • @InshiNaz
    @InshiNaz 4 ปีที่แล้ว +4

    One of my all time favourite songs.... Beautiful ❤️

  • @chamaramahanama
    @chamaramahanama 7 ปีที่แล้ว +23

    ලාංකීය සංගීතය පුබුදුවාලු අසහාය පුරුෂයයා! චිරං ජයතු!

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +4

    2023 අහන බලන අය කෝ ❤️❤️❤️

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว +2

    Me sundara kalakaruwange geetha kochchara lassanada.siyaluma denata dirgausa labewa.

  • @SumithRaweendra
    @SumithRaweendra 2 หลายเดือนก่อน +1

    Apata me waage gietha dayada kala obata Saha gayana kala ape Maha gayayata pin.

  • @pradeeprohitha781
    @pradeeprohitha781 2 หลายเดือนก่อน +1

    Lassanai ❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 8 หลายเดือนก่อน +1

    සුනිල් සරත් පෙරේරා 🌸 මහතාගේ කතාව අහනකොට මට නම් මතක් වෙන්නේ සංජය බෙල්ලට්ඨි පුත්ත

  • @alokaamarakoon2566
    @alokaamarakoon2566 2 ปีที่แล้ว +10

    ලංකාවේ ඇඟ පෙන්නන් දඟලන videos වලට තියෙන views මේ වගේ වැදගත් දේවල් වලට නැති වීම තමයි වර්තමානයේ සමාජ පරිහානිය වැඩි වීමට හේතුව ....

  • @ajithiththapana7608
    @ajithiththapana7608 7 หลายเดือนก่อน +1

    විශිෂ්ට ගීත රචකයෙක්. අජිත් කුමාරදාස

  • @isurusampath5111
    @isurusampath5111 4 ปีที่แล้ว +3

    Cover version කරාම නඩු දාන්න බලන් ඉන්න කුහක කලාකරුවන් ට ඔබ තුමා ලොකු ආදර්ශයක්🙏🙏🙏

    • @Gihankongahage
      @Gihankongahage 2 ปีที่แล้ว

      එහෙම නඩු දාන්නෙ නෑ බුද්ධිමය දේපළ අයිතිය සුරකිනව නම්.

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka  ปีที่แล้ว

      💐

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 8 หลายเดือนก่อน +1

    මගේ රටට දළදා හිමි සරණයි 🌷🌷🌷

  • @pradeepdissanayake3051
    @pradeepdissanayake3051 6 ปีที่แล้ว +5

    koi tharam rasavendanayak labanna puluvanda.me gethaya edath. adath.hetath.mathuvatath.apa seyalu denatama sambanda apuru mathakayan.ape hadavath thulata genadevi.mavani getha nermanayan.amaraneyai. obathumanla sada amaraneyai..tharuvan saranai..

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว

    Asu ganan vala api pasal yana kale guvan viduliyen ahuna e geetha godak sundaray e boho geetha valata monava hari pada tikak hadenavamay e kale hamoma asay e deval vidinda

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 8 หลายเดือนก่อน +1

    සනරාමර හිමි දම්සක් දෙසුවේ ඉසිපතනේ මිගදා වන අරණේ

  • @achalaranasinghe3364
    @achalaranasinghe3364 6 ปีที่แล้ว +4

    music at its deepest ..

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 4 หลายเดือนก่อน +1

    පෙම් කිරිම වෙනයි. විවහාවිම වෙනයි.

  • @samsonjayamaha6324
    @samsonjayamaha6324 3 ปีที่แล้ว

    Eda thibuna sundara parisara nisawen ma...me suduru kalakarayo epaduna...jayawewa

  • @nadeepdilshan
    @nadeepdilshan 6 ปีที่แล้ว +7

    නොදන්න දෙයක් තේරමි ගත්තා

  • @bac5651
    @bac5651 3 ปีที่แล้ว

    great people

  • @ajithfernando2286
    @ajithfernando2286 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @ThilinaSd-id6nv
    @ThilinaSd-id6nv ปีที่แล้ว

    Mage tattage hondama hithawathek a wagema mage nama tiyala tiyennet methuma itamat nihatamani pudgalayek podi kale kihipa sarayak gihin tiyanawa harima honda pudgalayek nugegoda gedara loku kamarayak ethumage gedara poth Purawala tiyenawa itamat wishishta sahithya wediyek

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Apuruu Ugathunnn.. Buddimathunnn..waasanawan..

  • @kekkirawesudassana1772
    @kekkirawesudassana1772 7 ปีที่แล้ว +2

    supiri

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 ปีที่แล้ว

    ♥️♥️♥️😍😍😍

  • @dilushroshan1944
    @dilushroshan1944 6 ปีที่แล้ว +3

    Rest and peace sir

  • @samangeeganage9858
    @samangeeganage9858 4 ปีที่แล้ว +1

    සුභාවිත ගීතය ප්‍රබෝධමත් කිරීම උදෙසා මෙවනි සත්කාරයක් කිරීම ගැන මා හට ඇත්තේ ඉමහත් සතුටකි.AIA මහරගම කාර්යාලයේදී මා කල විචාරයක කොටසක් මෙම ලින්ක් එකෙන් නරඹන්න .th-cam.com/video/6BxyEuDSjAo/w-d-xo.html

  • @lahirusalindasenanayake7024
    @lahirusalindasenanayake7024 2 ปีที่แล้ว

    Wife

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka  ปีที่แล้ว

      අවසානය දක්වා නරඹන්න

  • @yantv4622
    @yantv4622 6 ปีที่แล้ว +1

    onna magenuth ekak

  • @sumithragamage4717
    @sumithragamage4717 5 ปีที่แล้ว

    Oba wan rachakayo....Obama itharai....sir...drgausa...sir...

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 5 ปีที่แล้ว +2

    හදට තදින්ම කාවදිනවා දහස් වරක් ඇසුවෙමි

  • @kasunsudarshana4997
    @kasunsudarshana4997 6 ปีที่แล้ว +2

    me asahaya pudgalayan kata karana ahan inna asai

  • @heshanrathnayake5432
    @heshanrathnayake5432 2 ปีที่แล้ว +3

    පොර දාර බූටක් කාලා.🙂👍❤️

    • @kusumperera296
      @kusumperera296 ปีที่แล้ว +1

      මොනවද බන් ඔය හොයන ඕපදූප...
      මෙච්චර අනිත්‍යතාවක් මේ සිංදුවෙන් කියන්න හද්ද්දී නිත්‍යතාවක් හොයන්න දත කනවා.

  • @micm3882
    @micm3882 5 ปีที่แล้ว

    me dewal wala rasaya gena amuthuwen kiyanna deyak neeee

  • @kusumherath7221
    @kusumherath7221 2 ปีที่แล้ว

  • @DonPriyankara
    @DonPriyankara 9 หลายเดือนก่อน +1

    මම දන්නා ඇත්ත කතාව මෙයාගෙ 1 ලව් එකට මෙයාට දාව පුතෙක් ඉපදිල ඒ දරුව ඉපදෙන්න කලින් මෙයාට ඊට එහා ලස්සන කෙනෙක් සෙට් වෙලා දෙහිවල ගෙදර ගිහින් විවාහ වෙලා ඒක තමා වෙලා තියෙන්නේ ටික කාලෙකින් මෙයා අහම්බෙන් දැකල මෙයාට දාව උපන් දරුව සහ පෙර බිරිඳ

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka  3 หลายเดือนก่อน

      අම්මෝ මෙයා මිනිස්සුන්‍ට නවකතා හදන්නෙ