අනුන්ගේ ගෑණු පස්සේ ගිය කොසොල් රජුගේ මහා කාමුක ගින්න
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Thanks For Watching
අනුන්ගේ ගෑණු පස්සේ ගිය කොසොල් රජුගේ මහා කාමුක ගින්න
ධර්ම දානය - • ධර්ම දානය
සසර තරණය - • සසර තරණය
විශ්ව ගවේශණය - • විශ්ව ගවේශණය
මිලින්ද ප්‍රශ්නය - • මිලින්ද ප්‍රශ්නය
අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
මමත්වය - • මමත්වය
අත්භූත බුදු දහම - • අත්භූත බුදු දහම
ආශ්චර්්‍ය සද්ධර්මය - • ආශ්චර්යවත් සද්ධර්මය
අභිධර්මය - • අභිධර්මය
YAKK PRODUCTION
© Copyright Mattars 2024
Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page එකට සම්බන්ධ වන්න - / yakk-production-1362910667196078
Chakraya නාළිකාවට පිවිසෙන්න - / @chakrayaa
#Yakk
#Ravana
#Sinhala
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
#Buddha
#Maithri_Buddha
#මෛත්‍රී_බෝසතාෟණන්
#BuduRajanan_Wahanse
#Bana
#Pirith
#Budu_Bana
#Seth_Pirith
#trending
#viral
#viral_video
#sinhala_Bana
#Darma_danaya
#darma_deshana
ඔව් මතු බුදුවන බෝසත් උතුමෙක්!ඒකයි සෝවාන් පලයට පත් වුනේ නැත්තෙ
සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධ ධර්මයෙන් මම සුවසේ නිවනට පත් වේවා 🙏🙏💖💖
පුදුම සන්තෝෂයක් දැනුනා ❤ අති උතුම් නිර්වාණය ම සාක්ෂාත් වේවා 🙏🙏
තෙරැවන් සරනයි දෙවි පිහිටයි
ඔව් ...පාප මිත්‍රයින් සසරේ කිසිදිනෙක හමුනොවේවා...උතුම් කල්‍යාණ මිත්‍රයින්,යහපත් මිතුරන් ඇසුරු කරන්නට ලැබේවා යි ප්‍රාර්ථනා කරමූ...මේ කතාව අහල තියෙනවා ඔබට අනේක වාරයක් පින් මෙවැනි ධර්ම දානයන් මගින් සමාජය දැණුවත් කිරීමට ගන්නා උත්සාහයට ...👍👌 💐 🙏🙏🙏
මල්ලිකා දේවිය හට මාගෙ නමස්කාරය වේවා මම පිරිමියෙක් එතුමිය වගේ රත්තරන් මනුෂ්‍ය දේවතවියන් ඉතා අතලොස්සක් වර්තමාන සමජයේ ඉන්නවා ඒ උත්තමාවියන්ට මාගේ නමස්කාකාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@@surangabuddika-ev1ck දන්න රෙද්ද සුනකයෙක් එක්ක ඉදපු එකියක් ඒ අපායෙ ගියා සතියකට ඒ පාපෙ නිසා 😂
@@Soul-j9b ඒඋනාට අවසානයෙ නිවන් දැක්කනෙහ් තමුසෙට මට බැරි උනාට තමුන්ලා වගේ ඇද හොයන බුදුන් ලන්කාවෙ ද තූත්තුකුඩියෙද අහන පරයො තමයි නිවනට මග අහුරන්නේ අපාය සහයක පුද්ගලයෝ
දැන් බල්ලොත් එක්ක බුදියන උන්ට තමා වදින්නෙ සහො
@@asankapremathilaka9007 මිනි මරුවොත් රහත් උන ඉතිහාසෙක ඕක මොකක්ද බ්‍රෝ දැන් ඉන්න උපාසක දුවලා නැන්දල අක්කල ඔයිට වඩා දේවල් කරනවනෙහ්🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Hinaweyalla ubalatama
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට නමස්කාර වේවා භද්දාකපිලානී මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏නිවන තෙක් උපදින සියලු ආත්මභාවයන්හි ස්ත්‍රී ඇසුරක් නොලබත්වා 🙏
Esema wewa🙏🙏
ඔබගේ ඒ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටුවේවා🙏🙏🙏...
අපගේ බුදු සමිදුන්ගේ ශාසනයේ තෘතීය මහා ශ්‍රාවක වූ ශාසන භාර වූ ගෞතම බුදු සමිදුන්ගේ සිවුර පෙරවීමට තරම් පින් තිබූ මෙත් බුදු සමිදුන්ගේ ශ්‍ර් හස්තය මත වැඩ සිටීමට තරම් මහා භාග්‍යවන්ත වු දෘතාන්ග දාරී උතුමන්ගෙන් අග්‍ර වූ වචනයෙන් කිව නොහැකි තරම් ගුන කදක් දරා වැඩ සිටි මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ හට අපගේ නමස්කාරය වේවා.තෙරුවන් සරනින් ඔබට සිත රැක ගැනීමට හැම කල්හිම හැකි වේවා
කොසොල් රජ්තුමා කියන්නේ අනගතයේ පහල වෙන බුදු කෙනෙක්. ගෞතම බුදුරජාණන් වහන්සේ අනාගතේ පහල වෙන බුදු වරු 10 ක් ගැන දේශනා කරා. එයින් එක බුදුවරයෙක් තමයි කොසොල් රජ්තුමා. බුදුවරුත් මේ විශ්වයේ අනන්ත ප්‍රමාණයක් ඉපදුනා. අනාගතයෙත් එහෙමයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේන් පස්සේ බිහිවෙන 10 නමක් ගැන පමනයි දේශනා සදහන් කරේ. බුදු වෙන කෙනෙක් සෝවහන් වෙන්නේ නෑ කවදාවත්. අපි ඔක්කෝම වැරදි කරනවා. එහෙම නැති කෙනෙක් නෑ. ඒ උනාට කොසොල් රජ්තුමා ගේ අවසානය බුද්ධත්වය. කෙනෙක් මේ මේ භවයේ ඉන්න විදිය බලලා කියන්න බෑ නරකයි කියලා. පිටින් පෙනුනට. අපි ගැන අපිවත් දන්නේ නෑ කලින් භවයන් වල කොහොම හිටියා ද කියලා. අපි අපි ගැනවත් දන්නේ නැති උනාට බුදුකෙනෙක් ට නම් අපි ගැන කියන්න පුළුවන්. අපේ හරිම චරිත සහතිකය දන්නේ බුදු කෙනෙක්. මේ හවයේ පොඩි කොටස විතරයි දන්නේ.
බොහොම හොඳ පැහැදිළි කිරීමක් ❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏
Hariyata hari.oyath bosathwarauyek wenna puluwan.
Swapath wewa
එක් පිං සිතක් නිසා ජීවිත විශාල ගණනාවක් බේරුව (මල්ලිකා දේවියට ) සියලු පිං අත් වේවා. අසත්පුරුෂ ආශ්‍රය හැම සිතක්ම විනාශය කරා රැගෙන යාමයි වෙන්නේ. සත්පුරුෂ ආශ්‍රයම යහපති. එය තුළම රැදේවා!!!
බොහොම පිං. බොහොම ස්තුතියි. යහපතම වෙත්වා !!! තෙරුවන් සරණයි.
❤️☸️🙏
මං අහලා තියෙනවා කොසොල් රජතුමා අනාගතයේදී බුදු කෙනෙක් වෙනවා කියලා 🙏🙏🙏🙏🙏
Ow.
ඇත්ත කතාව අදටත් මේ සමාජේ ඉන්නවා ඔය වැනි පාපමිත්‍ර යාලුවන්
ඔබතුමාට බොහෝම ස්තුති දැනුවත් කිරීම ගැන ❤❤❤❤❤❤
Good Aaa. ඔයා නම් මල්ලී ෂෝක් අනේ..මේ වගේ දේවල් කොච්චර හොඳද..තෙරුවන් සරණයි සරණයි!!!
මේවා බෞද්ධයන්ට එළිදරව් කරන දෙවියන්ට ස්තුති වේවා🙏🙏🙏❤️❤️
හරිම හරිම හරිම වදගත් දේශනාවක් වර්තමානයේ දීද මේ විදියේ පව් කාර ක්‍රියා සිද්ද වෙනවා smart phone එක්ක ඔබතුමා හට පින් සාදු සාදු සාදු මේ කතවනම් සමස්ත ලක්වාසීන්ට අසේවා❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ධර්මදානමය පිංකම වෙනුවෙන් බොහෝම පින් ඔබට.නිර්වාන අවබෝධය පිනිසම මේ පින් හේතු වේවා ඔබට.තෙරුවන් සරණයි❤🙏
ඔබට බොහොමයක් පින් සිදු වේවා 🙏🙏🙏
කාලෝචිත දහම් දේශනය ක්...සාදු !සාදු !සාදු !..
සැමට ප්‍රඥාව දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔයගෙ chanel එක ගොඩක් වටිනවා.. දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤😊👍
අද නම් ඉන්නේ මේ විදිහට හිටන මිනිස්සු මයි...පුලුවන් ව්දිහට මාත් කුසල් රැස් ගන්නවා..මේ විඩියෝ වලින් ගන්න බෝහෝ දෙ තියෙනවා ..ඔබතුමාට නිදුක් නිරෝගි සැපසම්පත් ලැබේවා ...බුදු සරණයි ඔබතුමාට ...
සාදු සාදු සාදු නමෝ බුද්දාය
තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ඔබ තුමාට ❤❤❤🎉🎉🎉
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
අප්‍රමාදි වන්න එච්චරයි 🎉❤
සාදු සාදු සාදු
Tharuvan saranai ..🙏🙏🙏🌹🌹🌹
Saadu Saadu Saadu theruwan saranai yakk! 🙏🙏🙏 eaa sansara saagarayen nirwanaya namathi eaa duuwata ethera wana maga kiyadun eaa bhagyawath wu arahath wu samma sambudurajanan wahanseta mage namaskaraya wewa! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏🙏සම්බුදු ගුණ අනන්තයි🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏 ❤❤❤❤❤❤
Sadu sadu sadu mage namas karaya wewa namo buddhaya ❤
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි ✨️
පින්වත් කලණ මිතුර.පුන්‍ය්නු මොදනා වේවා තෙරුවන්සරනයි 🙏❤🙏
Theruwan saranai 🎉🎉
අද ලංකාවෙ ඉන්නෙත් ඔය වගේ මිනිස්සු තමයි ....මත සුරාව සූදුව phone වලට යට උනු මිනිස්සු
ඇයි ඔය මාර සිල්වත් ද
Yakk ayyath ape parama mithurek godak pin siduwewa ayyata me daham karunu gana video genawata ❤🙏
❤ගොඩාක්.වට්නවා.ඔබ.තුමාමාට.බොහොම.පිං❤
පසේනදී කෝසල රජතුමා කොහොමත් ඉතිං කුකුල් කේන්තිකාරයෙක්නේ👍👍...ඔබට පිං🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤
This video is very very interesting & importance. Thank you so much that your sharing this things with all.🙏🙏🙏
Sadu Sadu Sadu ada phoya dawasak me desana we anu bhweyn obatha newan awboda wewa
මේ කතාව කිවුවට ඔයාගෙ කටේ මසුරන් දාන්න වටිනවා❤❤❤
Bohoma isthuthiyi 🙏
🙏🙏🙏🙏🙏
Mata Awa Tarhak Tibuna Ath Aya Mage Sitin Eigila Giyaa Wage Hagimak Mata Danenwa❤❤❤❤❤❤❤obata Pin Sidda Wewa
❤❤❤❤
🙏
NAMO BUDDAYA THERUWAN SARANAI 🙏
❤🙏
Lankave samahara pirimith ahemai
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mama ahala thibuna kosol rajathuma harima darmika raja kanak kiyala
Oya ganu marapiyau
බිම්බිසාර මහරජ සකුර්දාගාමි මාර්ගයේ ගමන්කරන උතුමන් වහන්සේ
මේ admin නාග ලෝකේ අයට පිං දුන්නම එයාලා ඒ පිං ගන්නවද
මාත් මේ ළඟදි ඉඳන් ඔයාගේ වීඩියෝ බලලා නාග ලෝකේ අයට පිංදෙනවා බුදු පහන තියලා ඉවර උනාට පස්සේ😊
Ow
Bohooooopin obathumata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අද කාලේ නම් පොඩි කොල්ලෝ යන්නෙම බැදපු ගෑණු පස්සේ..මම අදත් දැක්කා එකෙක්ට බිම දාගෙන ගහනවා ගෑණියෙක් ගේ මිනිහෙක්..එකෙක් බේරගන්න ආවේ නැහැ..අරු මලාද දන්නේ නැහැ..😕😕😕
Saadu
Saadu
Saadu...... !!!
😁🌟සල්ලි වලට ගෑනියෙක් එනවනම් ඒකි අනිවා බඩුවක්...උන් පස්සේ යන උනුත් බඩු කාරයෝ තමා...මොන දේට වියදම් කරත් ගෑනු වෙනුවෙන් වියදම් කරන්න එපා & ගෑනුන්ට කිසිම වටිනාකමක් දෙන්න එපා උබට කොච්චර සල්ලි තිබ්බත්...අද කාලෙ කිව්වට ඒ කාලේ තමා ගොඩක්ම පව් කාරයෝ ඉඳල තියෙන්නේ...රජා තමා හරියට බැලුවොත් රටේ ලොකුම පව් කාරයා...පිනෙන් ලැබුන පිරිමි ආත්මෙන් කිසි වැඩක් නෑ ඒක ගෑනුන්ට වියදම් කරනවනම්...✍️🍂
රජා තමා ලෝක බඩුකාරයා
🧭🎀 Bs, 🙏
Lankawe spa .... wasangatayak wage sigren pathirenawa... socaniyai ...
බෝසතානන් වහන්සේගේ සීල,සමාධි,ප්‍රඞන්‍යා,පාරමිතා දැඩි අධිඨානයකින් සම්පූණ කල ආකාරය ගැන video එකකින් ගේන්න පුලුවන්ද
පිටකය කියවන්න
Sadusadu
😢
Sit Satan Wala Budu Bana Witarkma Rawdewa❤❤❤❤❤❤❤❤
Kosol raju budu bawa pathana bodisathwayek ned? Eka hri nm marga phala lebenna be ned?
Mamath me gana sohyamin hitiye mokada kiyala sowan nune teruwan Saranai katawanam ahla tiyenawa budu Saranai sdssss.
කොසොල් රජු ගල් ආද
Today in Sri Lanka more ppl like this
They are mostly Athiest. NIRAGAMIKAYAN
Okun niraye kalpagan pehenney
Kosol raju budu wenawa kiyla kiynaw ned
Minis wasara 60000k Lokumbu niraye wasarakin wadi karoth e kaale enawa.
කොසොල් රජතුමා කියන්නේ ඊලඟට බුදුබව ලබන බෝධිසත්ත්වයන් 10 දෙනාගෙන් 1කෙනෙක් කියලා ඔයා කලින් වීඩියෝ එහෙකදි කිව්වා වගේ මතකයි.
Ow
Duppath. Kantawanta. Koheda. Sadalutala. Et. Ayata. Anunge. Sadalu. Tala. Wala. Idan. Dupattunta. Balanna. Baha.
කොසොල් රජු මෝඩ රජෙක්ලු නේද ඒ මෝඩ කම නිසාම මැරුනෙ අනාතාගාරෙක
Hmm ambalame eya sariyuth hamuduruwo rasthiyadu kara dawasak eke papayata ehema une
The correct name is KESEL & not Kosol !
තෙරුවන් සරණයි 🙏 ❤
❤🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏