7. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - හත්වැනි කොටස | Shraddha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා 'මා විසින් මෙසේ අසන ලදී' නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත. මූලික පෙළ දහම සහ අට්ඨකතා මූලාශ්‍ර මත පමණක් පදනම්ව නිර්මාණය වී ඇති නිසා මෙය පාසල් දරුවනට අධ්‍යාපන මෙවලමක් වශයෙන් ද ඉතා වැදගත් වේ. පුරා පැය හතර හමාරක පමණ කාලයක් දිගහැරෙන මෙම අපූර්ව චිත්‍රපටය සම්බුදු චරිතය පිළිබඳව සිංහල භාෂාවෙන් නිර්මිත අංග සම්පූර්ණ සහ එකම ද්විමාණ සජීවීකරණ චිත්‍රපටය යි. මේ ඔස්සේ සම්බුදු උපතේ සිට පරිනිර්වාණය දක්වා සම්බුදු සිරිතේ විශේෂ අවස්ථා ගණනාවක් මනහර ලෙස රූප මාධ්‍යට නඟා තිබේ. මෙම චිත්‍රපටය විකිණීම සඳහා පිටපත් කිරීම මුලුමණින්ම තහනම් වන අතර ධර්ම දානයක් ලෙස නොමිලයේ බෙදා හැරීමට කැමති නම් ඒ සඳහා film@shraddha.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ අවකාශ සළසා ගත හැකිය.
    මෙම නිර්මාණය අනන්ත ගුණ ඇති දසබලධාරී වූ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උත්තම වූ පූජෝපහාරයක් වේ වා!
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute to this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    © ShraddhaTV
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk

ความคิดเห็น • 808

  • @damithprasnna3907
    @damithprasnna3907 4 ปีที่แล้ว +141

    මෙම චැනලය දැකීමට පවා...හැකියාවක් ඇත්තේ පින් කල අයටම පමනකී......මෙය නිර්මාණය කරන්නාවූ සියලූ දෙනාටම බොහෝ පිනකි...සම්මා සම්බුදු සරණයි

    • @vidunidahamsa8555
      @vidunidahamsa8555 ปีที่แล้ว

      9poiiu76yuuiuu877787888888877777778887777788899988888889oiooopppppppejhbpom10pmmm bvcz0okkiyfo0

  • @dilshanbandara4128
    @dilshanbandara4128 7 ปีที่แล้ว +193

    ශුද්ධා රෑපවාහිනියා ලෝකය තුල විකාශනය වන හොඳම රෑපවාහිනිය . නමෝ බුද්ධාය.

    • @maheshadilhani922
      @maheshadilhani922 3 ปีที่แล้ว +3

      Sadu 🙏sadu🙏 sadu🙏

    • @renujasandiya3950
      @renujasandiya3950 3 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය

    • @premasiriperera7947
      @premasiriperera7947 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු

    • @TanuliRajapaksha
      @TanuliRajapaksha 6 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢

    • @AchiraPeshan
      @AchiraPeshan หลายเดือนก่อน

      අනෙ අපිට මෙවැනි දෙවාල් මෙ දැසට බලන්න අපිට සලාස්වන සොයුර සොයුරියන්ට තවත් මෙවැනි දෙවාල් අපිට බලන්න පින් ඇතිවෙවා ඔහුන් හට

  • @anjupraba3319
    @anjupraba3319 2 ปีที่แล้ว +86

    මගේ බුදුපියාණන් වහන්සේට මගේ ජීවිතය පූජා කරමි..

  • @deepthikasaman7673
    @deepthikasaman7673 4 ปีที่แล้ว +245

    ඇත්තටම බුදු රජාණන් වහන්සේ අපේ ලංකාවට වඩිනවා වගේ දැනුනා හිත හරිම සැනසීමක් දැනුනා දුක් නැති උනා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා .

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +38

    මට නම ඇති එකම පිහිට රැක වර්ණ ය සරණ අපේ බුදු රජාණන් වහන්සේ ම පමණයි සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @user-dv7mm8ku5l
    @user-dv7mm8ku5l 2 ปีที่แล้ว +53

    ඒ මාගේ බාග්‍යවතුන් වහන්සෙට නමස්කාර වෙවා .....🙏🙏🙏

  • @niroshakumari3219
    @niroshakumari3219 2 ปีที่แล้ว +44

    බුදු හමුදුරුවො අපි දකින්න ඇතී අපි බුදු හමුදුරුවො දැක්කේ නෑ වගේ යන්න ඇතී එකයි අපි තවමත් සංසරේ ...

    • @AchiraPeshan
      @AchiraPeshan หลายเดือนก่อน

      😢😢😢 අන්න එකයි අපිට තම තෙරෙන්නෙ නැත්තෙ

  • @ajithnishantha4379
    @ajithnishantha4379 ปีที่แล้ว +23

    ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ සම්මා සම් බුදු පියානන්ගේ ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රි සද්ධර්මය අනුගමනය කරමින් යහපත් දිවි පෙවෙතක් ඇති මිනිසුන් වශයෙන් ජීවත් වීමට මේ ලෝකයේ සියලුම සත්වයන් හට හැකියාවම ලැබේවා! අවස්තාවම උදා වේවා! සාධු!සාධු!සාධු!!!

  • @kaveen6349
    @kaveen6349 2 ปีที่แล้ว +10

    ඒ මහා සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාදු සාදු සාදු . නමෝ බුද්දාය සාදු

  • @kapilaprasanna9986
    @kapilaprasanna9986 3 ปีที่แล้ว +4

    Godak lassanai. සිත godak සැහැල්ලු una. සියළු sathwayo සුවපත් වෙත්වා . Dukin මිදෙත්වා . Niwan dakithwa.....🙏🙏🙏🙏🙏

  • @jeewangathilakshana3848
    @jeewangathilakshana3848 2 ปีที่แล้ว +11

    ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏

  • @ShortsV0
    @ShortsV0 3 ปีที่แล้ว +34

    බුදුරජාණන්වහන්සේ ඇස් දෙකෙන් දැක්කා වගෙ හැගිමක් හිතට දැනුනා. බුදුන් දැක ගන්න පින් නොකරපු අපිට මේ පිනම ඇති.

  • @mallikaliyanage6943
    @mallikaliyanage6943 5 หลายเดือนก่อน +5

    මාගේ භාග්‍යවතුන් වහන්සේ මම නොසැලෙන .ශ්‍රද්ධාවෙන් සරණ යමි. මගෙ ජීවිතය ම .පුදා ඔබ වහන්සේ සරණ යමි. ගෞතම බුදු සසුනේ නිවන් දකිනතුරු ඔබවහන්සේ සරණ යමි.

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +4

    apage thathagatha samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, namobuddhaya....

  • @dimuthucute6906
    @dimuthucute6906 4 ปีที่แล้ว +58

    හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නේ ..හිත නිදහස් .හරිම ලස්සනයි නිර්මාණයක් ..තොරැවන් සරණයි සියලු දෙනාට .🙏🙏🙏🙏🙏🙏🙏

    • @naduniwasanthi6843
      @naduniwasanthi6843 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @ShamaliChathurika-ck9ln
    @ShamaliChathurika-ck9ln 2 หลายเดือนก่อน +3

    මටත් ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා ❤❤❤❤❤

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x 3 ปีที่แล้ว +10

    පළවෙනුවත් 🌹දෙවෙනුවත් තෙවනුවත් 🌹බුදුන් 🌹සරණ හැර🌹වෙන අන් සරණක් 🌹නොපතමි 🌹සාදු සාදු🌹 සාදු 🌹❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @RaniRani-eh5qv
    @RaniRani-eh5qv 3 ปีที่แล้ว +36

    ඇත්තටම මේ තරම් හොද නරක අපට ඇස්දෙකින්ම දැන ගන්න ලැබෙන එකම ඇත් සම්ම සම්බු සරනයි 🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +9

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @nalindakumara3435
    @nalindakumara3435 2 ปีที่แล้ว +7

    ඇත්තටම බුදු රජාණන් වහන්සේ මෙලොව ඉපදුනේ නැති නම් බෞද්ධ අප හට කිසිම පළිසරනක් නැත.එම හේතුවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළ දහම අපි සැවොම ශ්‍රවනය ⁣කළොත් අප සැමට නිවන ලේසියෙන් ම ළඟා කර ගත හැකි ය.🙏🌹🙏🌹🙏🌹

    • @nalindakumara3435
      @nalindakumara3435 2 ปีที่แล้ว

      සාදු !!සාදු !!සාදු !!.

  • @user-ik3ii9dc4t
    @user-ik3ii9dc4t 6 ปีที่แล้ว +65

    බුදු පියානෙනි මම මගේ ජීවිතය ඔබ වහන්සේට පූජා කරමි...

    • @ravindujayathilake7806
      @ravindujayathilake7806 3 ปีที่แล้ว +2

      Don't mess other religions with Buddhism! Buddha has already enlightened. Then just follow his philosophy.

  • @nilminidamayanthi1829
    @nilminidamayanthi1829 5 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු තිලොගුරු පියානානනී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangebandara2596
    @rangebandara2596 4 ปีที่แล้ว +20

    බුදුගුණ බලයෙන් සියලුම සත්වයන් සුවපත් වෙත්වා !!!!!

  • @kavithagimhani7490
    @kavithagimhani7490 2 ปีที่แล้ว +3

    Siyalu sathwayan hata avidyawen midi arya ashtangika margaya awaboda kireeme wasanawa labewa !!! Samatha vipassana avabodaya labewa sathara maha dyana avabodaya labewa thrilakshana avabodaya labewa siyalu sathwayo samsara dukin midi nirvana avabodayama labewa !!! Namo budhdhaya

  • @krpmpannala6392
    @krpmpannala6392 5 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු අමා මැණි බුදු පියාණන්ගේ කතා වස්තුව අපට අසන්නට ලබා දුන් ඔබ සැමට තෙරුවණ් සරණයි .

  • @wathsalathilini4135
    @wathsalathilini4135 3 ปีที่แล้ว +83

    ශ්‍රී සද්ධර්මය විදහා දක්වන මෙවැනි vedio සාදන , ප්‍රසිද්ධියට පත් කරන්නන් හා නරඹන සියල්ලන්ට හැකි ඉක්මනින් නිර්වාණ අවබෝධය ලැබේවා! ඔවුන්ගේ සියලු යහපත් පැතුම් ඉටු වේවා!

  • @thanujaguruge6744
    @thanujaguruge6744 4 ปีที่แล้ว +8

    හිරු හෙමින් හෙමින් බැස යමින් ...රාත්‍රිය උදාවෙමින් ...සඳ කිරණ ..මිහිතලය ..සිප ගනිද්දී ....අපගේ ජීවිතයේ තවත් දවසක් ගෙවි ගොස්‌ ..මරණය කරා..ලඟා වෙයි......
    ..... ලොව්තුරා බුදුරජාණන් වහන්සේට .....
    .....මම නමස්කාර කරමී....
    .........මාගේ නමස්කාරය වෙිවා !!!.
    ......'' ලොව්තුරු බුදු රජාණන්වහන්සේ සැම දිව්‍ය ...බ්‍රහ්මතලයක්ම ප්‍රඥාවෙන් පීර පීරා බැලුවා ..
    යම් තැනක හෝ ඉඳීකටු තුඩක තරම්වත් ....
    නිත්‍ය සැපයක් තියෙනවා ද කියලා ....
    උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කළා මේ සියල්ලම අනිත්‍ය බව....
    ජාතී,මරා,ව්‍යාධි,මරණවල තෝ තැන්නක් බව........
    ...........තෙරුවන් සරණයි !!!..
    සියළු දෙනා ලොව සුවපත් වෙිවා !!!........

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว

      Thanuja guruge @ තෙරුවන් සරණයි !!! 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷🥀🥀🥀

  • @suneethanaullage2685
    @suneethanaullage2685 2 ปีที่แล้ว +10

    රෑපරාමු සහිතව ධර්මය ශ්‍රවනය කරන්න ලැබීම හිතට කාවදිනවා, ඒ කියන්නෙ ස්වාමින්වහන්සේ දේශනා කරන ධර්මය නරකක් නෙමේ, මෙය හරි විශේෂත්වයක් තියනව , තෙරැවන්සරනයි දිගාසිරි ලැබේවා ,ශ්‍රද්ධා නාලිකාවෙ ලොකුස්වාමින් වහන්සේට ත් සියලු දෙනාටත්,සාදු සාදු සාදු

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +9

    මේ ධර්ම බල පිහිටෙන් සියලු සත්වයෝ සියලු කෙලෙසුන් නසා චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දකිත්වා🙏❤️

  • @suneethanaullage2685
    @suneethanaullage2685 2 ปีที่แล้ว +15

    මෙහෙම ධර්මය ශ්‍රවනය කරන විට කඳුලු සලමින් තමයි ධර්මය ශ්‍රවනය කරන්නෙ , හරිම දුකක් මගේ බුදුපියාණන් වහන්සේ ගැන ඇතිවෙන්නෙ, අනේ සාදු නමස්කාර වේවා

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว

      අනේ ඇත්තමයි අපි වෙනුවෙන් උන්වහන්සේ මේ සේරම කලේ ❤️❤️🙏🙏

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +43

    බුදු පියාණනේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කොතරම් අගනේ ද
    මනුෂ්‍යයන් වන අප සුළු වශයෙන් හෝ පිනක් කරලා ඇති නැවතත් ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න දකින්න

    • @shanumax5189
      @shanumax5189 ปีที่แล้ว

      ලොකු පිනක් කරලා තියෙනවා අපි බෞද්ධයන් වෙන්න 😊

  • @maheshimadushani574
    @maheshimadushani574 2 ปีที่แล้ว +6

    සාදු සාදූ සාදූ 🙏🙏🙏 අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්තයෝ සුවපත් වේවා 🙏තුන් සිත නිවී සැනසේවා🙏🙏

  • @isuruchanaka4746
    @isuruchanaka4746 3 ปีที่แล้ว +13

    බුදුරජාණන් වහන්සේ තවත් කල්පයක් වැඩ සිටියා නම්........

  • @user-ib5rv8mz9q
    @user-ib5rv8mz9q 4 ปีที่แล้ว +32

    සාදූ සාදූ සාදූ ඛූදූ හාමුදුරුවෝ සියසින් දූට්‍රවා වැනි යි පුදූම සැහැල්ල්‍රවක් සිතට දැනෙනවා

  • @chalakadharmarathne952
    @chalakadharmarathne952 4 ปีที่แล้ว +236

    ගෞතම තථාගතයන් වහන්සේ ආයුසංස්කාරය අත්හැරියා කියලා දේශනා කලාම ඇත්තටම ඇස්වලට කඳුලු ආවා..ඒ අපේ තියෙන පෘතග්ජනකමට..😞😢

  • @user-ig5lb1zr1h
    @user-ig5lb1zr1h 4 ปีที่แล้ว +14

    මාගේ බුදු පියාණනේ ඔබ වහන්සේට මාගේ ජිවිතය පුජා කරමි,පුජා වේවා,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,සාදු සාදු සාදු,!!!

    • @shiransuranjith7576
      @shiransuranjith7576 3 ปีที่แล้ว

      එසෙමවෙවා සාදු සාදු සාදු සාදු සාදු

  • @dinukamadushan6762
    @dinukamadushan6762 4 ปีที่แล้ว +173

    මෙ රැප රමු.දකිද්දී ඇසට කදුලක්.ඉනුවනමි සතුටු වන්න.ඔබ සෑබැ බෞද්ධයෙක්

  • @harshanalahiru663
    @harshanalahiru663 5 ปีที่แล้ว +5

    Sadu sadu saduu budu hamuduruwane...

  • @theruvansaranaitheruvansar6045
    @theruvansaranaitheruvansar6045 6 ปีที่แล้ว +10

    ඒ භාග්‍යවත් බුදු රජාණන් වහාන්සෙට මාගේ නමස්කාරය වේවා .සාදු .සාදු .සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 7 ปีที่แล้ว +50

    සාදු ..සාදු ..සාදු .
    බුදු ගුණ බලයෙන්
    සිත නිවේවා

  • @ramyapramarathna7645
    @ramyapramarathna7645 3 ปีที่แล้ว +198

    බෙෳද්ධ අාගම අදහන අපි කොච්චර වාසනාවන්තද...බෙෳද්ධ අාගම තමයි මේලෝකයේ තියන උතුම්ම අාගම...කියලා මම හිතනවා බෙෳද්ධ අාගම අදහන රටක ඉපදෙන්නත් අපි කොච්චර වාසනා වන්තද

    • @kaveen6349
      @kaveen6349 2 ปีที่แล้ว +6

      ඇත්ත

    • @kaveen6349
      @kaveen6349 2 ปีที่แล้ว +6

      @@Yash__4 budu sarani oyata

    • @dammikawarigajeshta3661
      @dammikawarigajeshta3661 2 ปีที่แล้ว +7

      දස දහසක් සක්වල අතරින්
      රට රටවල් අතරින් නොවෙයි

    • @KN-Jayasooriya
      @KN-Jayasooriya 2 ปีที่แล้ว +7

      Ekanam aththa

    • @ishanadewmith5747
      @ishanadewmith5747 2 ปีที่แล้ว +5

      ඇත්තටම අපි පින් කරලා තියෙනවා

  • @kandy1982
    @kandy1982 7 ปีที่แล้ว +62

    සාදු ...සාදු...සාදු.....පුදුමාකාර සැහැල්ලුවක් හිතටදැනෙන්නේ.....සියඑම සත්වයො නිදුක් වේත්වා.......

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +14

    තායිලන්ත රජ කුමරිය ට දිව්‍ය සැප සම්පත් නොඅඩුව ලැබේවා
    ඒ තුමිය සද්ධාවන්ත සියලු දෙනා වෙත දායාද කළ උතුම් දායාදයකි

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว

      Sujeewa samanti @ එසේම වේවා !!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏❤️❤️❤️

    • @user-qg3sw5tc6o
      @user-qg3sw5tc6o 4 หลายเดือนก่อน

      තාතගෙ.තඛූධූපේයන්වා.සේයිනිවා.නැතආපිකෝමෙද.හෑමදෙකිමෙ.ඛෙරෙන්නේ.සාධූ.සාධූ.සාධූ.

  • @niwon4377
    @niwon4377 3 ปีที่แล้ว +7

    එදා ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්වෙලා හිටියනම් බුදු සමිදු තවමත් සිටිනවා

    • @kushansanjula7499
      @kushansanjula7499 3 ปีที่แล้ว

      කිසිම බුදුවරයෙක් කල්පයක් වැඩසිට නෑ. පරමායුෂ හෝ ඊට වඩා අඩුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ එකල පැවති පරමායුෂ අවුරුදු 120 ජීවත් වුනත් මේ වන විටත් උන්වහන්සේ පිරිනිවන් පාලා.😞🙏☸️

    • @niwon4377
      @niwon4377 3 ปีที่แล้ว

      @@kushansanjula7499 මං කිව්වෙ මගෙ අදහස නිකං පනින්න එපා පාත්තය වගේ

    • @kushansanjula7499
      @kushansanjula7499 3 ปีที่แล้ว

      @@niwon4377 හොඳ අදහස 😁🤭🙏

  • @lifewithtravelingwinnersch8012
    @lifewithtravelingwinnersch8012 3 ปีที่แล้ว +4

    ශ්‍රද්ධා ඔබ මේ බෙදා හරින උතුම් සද්ධර්මයේ බලයන් ලෝකයම සුවපත් වේවා..

  • @weerasinghehela9763
    @weerasinghehela9763 6 ปีที่แล้ว +52

    මම මේ වැඩසහඅහන්නේ ගෝඩක් සතුටේන් සාදු.....සාදු....සාදු...!!!!!!!

    • @udiya4860
      @udiya4860 5 ปีที่แล้ว

      Weerasinghe Hela කීයටද යාලු තියෙන්නෙ

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว +8

    සමිබුදු බල වැඩියි හැම බලයටම වඩා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +52

    ගරුතර මහා සංඝ රත්නයට සහ
    Shraddha ටීවී නාලිකාවට නන් අයුරෙන් දායකත්වය ලබාදුන් සියලු දෙනාටම බොහොමත්ම පින්
    තෙරුවන් සරණයි

  • @rajeewkrish8360
    @rajeewkrish8360 3 ปีที่แล้ว +5

    Mama hindu
    Ath mama Budu dhama gana loku phadeemakin inne,
    Mage as walata kandulu awa
    parinirwanayedi..😢😢😢
    Godak pin mema nirmanakaruwanta ha meya narambu seyalu denata
    SADU...SADU...SADU...!!!🙏🙏🙏

  • @kavinda5619
    @kavinda5619 4 ปีที่แล้ว +326

    අනද තෙරුන්ට එදා බුදු පියාණන්ට තව කල්පයක් වැඩ හිදින්න ආරාධනා කරන්න පුළුවන් උනානම් අපි මොනතරම් වාසනාවන්ත වෙන්න තිබුනද 😔 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @rmsp1371
      @rmsp1371 4 ปีที่แล้ว +22

      ඒ ගැන මොකට කතා කරනවද?අපි පවුකාරයි.පින් මදි.ඒකයි

    • @pramodrandil8896
      @pramodrandil8896 4 ปีที่แล้ว +10

      Hitha wasa gaththane e wana vita ananda therun rhath wela nane budu hamuduruwo piriniwan pawoth thamayi annda hamuduruwanta rahath wenna puluwan

    • @ayodya6362
      @ayodya6362 3 ปีที่แล้ว +7

      අනේ ඒක ඇත්ත

    • @kushansanjula7499
      @kushansanjula7499 3 ปีที่แล้ว +37

      කිසිම බුදුවරයෙක් කල්පයක් වැඩසිට නෑ. පරමායුෂ හෝ ඊට වඩා අඩුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ එකල පැවති පරමායුෂ අවුරුදු 120 ජීවත් වුනත් මේ වන විටත් උන්වහන්සේ පිරිනිවන් පාලා.😞🙏☸️

    • @sanjeewafonseka3004
      @sanjeewafonseka3004 3 ปีที่แล้ว +5

      Eka eththa

  • @thamashamaduwanti7537
    @thamashamaduwanti7537 3 ปีที่แล้ว +6

    සාධු.....සාධු.....සාධු.....🙏🙏🙏🌺🌺🌸🌸🙏🙏

  • @ramyapramarathna7645
    @ramyapramarathna7645 3 ปีที่แล้ว +25

    බෙෳද්ධ අාගම තමයි ලෝකයේ සත්‍යතම අාගම

    • @ashanmuditha4958
      @ashanmuditha4958 ปีที่แล้ว

      බුද්ද දර්මය ආගමක් නොව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamRecordz
    @DamRecordz 4 ปีที่แล้ว +7

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @prasadmalinga9798
    @prasadmalinga9798 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු දෙනා සුවපත් වෙත්වා ??????????????................

  • @cpjayasinghe6373
    @cpjayasinghe6373 4 ปีที่แล้ว +4

    Namo Budhdhaya 🙏🙏🙏🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගෙ නම්ස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +1

    මාගේ බුදුපියණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌼🙏🌼🙏🌼🙏

  • @roshilanilmini2665
    @roshilanilmini2665 7 ปีที่แล้ว +45

    සාදු..සාදු සාදූ.
    මේ උතුම් කාර්ය කිරීම සදහා කැපවූ සියලුම දෙනාට බොහෝ පිං සිදු වේවා.!
    මේ උතුම් චරිත කතාවේ අවසාන කොටසට එලෙබෙද්දී නෙතින් කදුලක් නෙවැටෙන්නේක් නොමැත.
    සම්මා සම්බුදු සරණයි.!

    • @dissanayaka3186
      @dissanayaka3186 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු ....

  • @robinbarua9603
    @robinbarua9603 3 ปีที่แล้ว +2

    সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু

  • @krishaniimalsha609
    @krishaniimalsha609 ปีที่แล้ว +1

    Meya dakiddi jiwamana budu rajanan wahansemai sihiwanne jiwamana budu piyananmai sadu sadu sadu

  • @dimuthuweerasinghe1297
    @dimuthuweerasinghe1297 ปีที่แล้ว +4

    Mage samma sambudu therunuvange pihiten mage nivana lebeva

  • @anandadasanayaka9046
    @anandadasanayaka9046 4 ปีที่แล้ว +3

    මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා... සාදු සාදු.. සාදු

  • @dushandushan786
    @dushandushan786 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nethanetha811
    @nethanetha811 7 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි

  • @CeylonDiary
    @CeylonDiary 4 ปีที่แล้ว +13

    One of greatest artistic work about Buddha's life!

  • @rusirunethumal3504
    @rusirunethumal3504 2 ปีที่แล้ว +4

    මාරයා එදා ආනන්ද හාමුදුරුවන් ගේ සිත වසග නොකලේනම් අදටත් අප ගෞතම බුදු රජාණන් වහන්සේ අපට දහම් දෙසනවා ... හරිම දුකයි 16 වතාවක් අප බුදු රජාණන් වහන්සේ විමසලා තියෙනව ... ඇසට කඳුළක් ආවේ ඒතරම් අප දහම සත්‍ය නිසමයි 🙏

    • @oshadabandara9723
      @oshadabandara9723 ปีที่แล้ว +3

      මෙතන කල්පය කියන්නේ ආයුශ් කල්පය ඒ කියන්නේ ඒකාලයේ පරමායුශ අවුරුදු 120.

  • @sithaperera7358
    @sithaperera7358 2 ปีที่แล้ว +3

    සාදු...සාදු...සාදු...!

  • @user-gh5mn4mn8o
    @user-gh5mn4mn8o 11 หลายเดือนก่อน

    වේදනා සංඝ සංකාරා ඔබවහන්සේ වැද නමස් කර කරමි සාධු සාධු සාධු

  • @Kevin-ss4kb
    @Kevin-ss4kb 2 ปีที่แล้ว +5

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว

    Sadu sadu sadu lovuturu budu dahama chirath kalayak vejabeva sadu sadu sadu mage ama meni tatagatha vahanseta namaskarayama veva sadu sadu sadu

  • @amilaamilachandana3269
    @amilaamilachandana3269 3 ปีที่แล้ว +1

    Mage amamani u bodurajanan wahanseta mage namas karaya wewa!

  • @maashamaasha8395
    @maashamaasha8395 3 ปีที่แล้ว +6

    බුදු පියාණන් වහන්සේ වැඩ සිටියානම් මේ වෙනකොට අපිත් නිවන් ගිහින්. . තවමත් මේ සසර කතරේ මොන පවක් කරලද නොදනම්. මේ සංසාර දුකින් අතමිදී අප්‍රමාදව නිවනට යන්නට හේතු ඵල සැකසේවා. සියලු සත්වයාටම නිවනින් සැනසීම ලැබීමට උතුම් ධර්මය අවබෝධ වේවා.

  • @ruwaniudeshika2871
    @ruwaniudeshika2871 2 ปีที่แล้ว +1

    නමො බුද්දාය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuwanDisanayaka-d5r
    @RuwanDisanayaka-d5r 6 วันที่ผ่านมา

    මගේ බුදුපියානණන් වහන්සේට මගේ ජිවිතය පුජා කරමි ....

  • @p.m.b.bandara846
    @p.m.b.bandara846 7 ปีที่แล้ว +38

    සාධු` ..සාධු` ..සාධු` .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    api තෙරුවන් සරණ යම් .
    අකුසල් වලින් වැලකීමු.

    • @prasadmalinga9798
      @prasadmalinga9798 3 ปีที่แล้ว

      එකහරි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏

  • @susantha7262
    @susantha7262 3 ปีที่แล้ว

    Sadu sadu sadu 😊😊😊😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 namo buddaaya🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinithkeshan3972
    @dinithkeshan3972 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @user-gh5mn4mn8o
    @user-gh5mn4mn8o 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු අපගේ බාගවතුන් වහන්සේට මගේ නමස් කරයි වේවා

  • @user-fx7tl6el5s
    @user-fx7tl6el5s 7 หลายเดือนก่อน +1

    සද්ධා රුපවාහිනියට මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @a.dassanayake3277
    @a.dassanayake3277 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .... බුදු ගුණ අනන්තයි

  • @pasindu7890
    @pasindu7890 ปีที่แล้ว +1

    මාගෙ බුදු පියානන් වහන්සේ ඔබ වහන්සෙට මගෙ නමස්කාරය

  • @idunilheshan8386
    @idunilheshan8386 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මේ දේවල් පොඩි දරුවන්ට ගොඩක් වටිනව

  • @sameerabandarasameerabanda6728
    @sameerabandarasameerabanda6728 7 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු........

  • @ashiathukorala5844
    @ashiathukorala5844 3 ปีที่แล้ว +3

    💐💐💐🙏🙏🙏💐💐💐
    සාදු සාදු සාදු
    💐💐💐🙏🙏🙏💐💐💐
    බුදු සරණයි අපේ
    හාමුදුරුවන්ට සහ
    ගිහි ඇත්තන්ට

  • @mihiresamintha6924
    @mihiresamintha6924 6 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි

  • @user-gh5mn4mn8o
    @user-gh5mn4mn8o ปีที่แล้ว +1

    එඋතුම් බුදු ගුන සිතේ රදේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hc6gy7ss6b
    @user-hc6gy7ss6b 5 หลายเดือนก่อน

    සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🎉😂සාධු සාධු සාධු 🎉😂😮😊❤❤❤

  • @sampathsupiriipattachathur3448
    @sampathsupiriipattachathur3448 2 ปีที่แล้ว

    Tatagatayan wahansege darmeya hasiremi budunsaranayami ohu gamankara margaye mamada gaman karami (Anoma)teruwan saranai !!!@@@

  • @charithrushantha1216
    @charithrushantha1216 5 ปีที่แล้ว +3

    Obata godak pinlabewa mewani deyak idiripath kalata

  • @user-fx7tl6el5s
    @user-fx7tl6el5s 7 หลายเดือนก่อน +1

    සද්ධා රුපවාහිනියට මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🥀🥀🥀🥀🥀🥀🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-gh5mn4mn8o
    @user-gh5mn4mn8o 11 หลายเดือนก่อน

    සාධුසාධු මේ දේසානා කරන ධර්මය මගේ සිතට වැටහේවා

  • @dinidusubasinha4134
    @dinidusubasinha4134 2 ปีที่แล้ว +1

    Apa maha bosathan wahanseta mage namaskaraya vewa !!! Namo buddhaya !!! 🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 2 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !

  • @methasapuwa3094
    @methasapuwa3094 3 ปีที่แล้ว +1

    ම්ගේ බුදුපියාණන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා

  • @sudunona4908
    @sudunona4908 3 หลายเดือนก่อน

    සියළු සත්වයෝ සසර දුකින් මිදේවා 🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි
    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 ....!!!!
    නමෝ බුද්දාය ....!!!💐💐💐💐💐💐

  • @thushandamindu557
    @thushandamindu557 ปีที่แล้ว +1

    අපේ බුදුරජණාන් වහන්සේට උපහාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kawshimadhu4741
    @kawshimadhu4741 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු..!!