මාරයා එපා කියද්දිත් මාර දූවරුන් බුදු හිමිව වසගයට ගන්න හැදුවේ ඇයි?
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Thanks For Watching!
මාරයා එපා කියද්දිත් මාර දූවරුන් බුදු හිමිව වසගයට ගන්න හැදුවේ ඇයි?
Yakk! Production
© Copyright Mattars 2024
Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
Chakrayaa TH-cam Channel - / @chakrayaa
#Yakk
#Buddhist
#Sinhala
#Ravana
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
#Buddha
#Bana
#Pirith
#Dharma_Deshana
#බණ
#පිරිත්
#ධර්ම_දේශනා
#බුදුරදුන්
තෙරැවන් සරණයි ...නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ....බෙහෙවින්ම පින් අණුමෝදන් වෙවා ..
අයියෙ මන් හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි නිවන් ලබනා තෙක් උපදින සෑම භවයකදීම ස්ත්‍රී ඇසුරක් නොලබත්වා කියලා.මම ඒ පතාම මතක් වෙන වාරයක් පාසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සරණ යමි කියලත් මෙනෙහි කරනවා.හිතේ තියෙන ප්‍රමුඛම බලාපොරොත්තුවක් තමයි බෙන්තර ගලපාත විහාරයට ගිහින් කාශ්‍යප හාමුදුරුවන්ගෙ ධාතු තැම්පත් විහාරය වන්දනා කරන්න.ඒත් මගෙ හිතට කාමාදී සිතුවිලි එන එක නවතින්නෙ නෑ.මන් නිවන තෙක් ආත්මභාවයන් වල පිරිසිදු බ්‍රහ්මචාරය පතනවා නම් මොකක්ද කරන්න ඕනෙ පිංකම්?අසුභ භාවනාව,පිළිකුල් භාවනාව වගේ භාවනා වඩන්නද? මහා කාශ්‍යප හාමුදුරුවන් විරාගී බව ලැබීම උදෙසා කළ පිංකම් මොනවද? පහදා දෙන්න පුළුවන්ද? 🙏
පිළිකුල වඩන්න නිතරම
වීර්‍ර්‍ය වඩන්න. පුලුවන් උපරිම අනිතය මෙනෙහි කරන්න
සතුටුයි ඔබ වැනි තරුණයන් ගැන
@@mr.s9424 මං දන්න තරමින් කාශ්‍යප රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරලා නෑ.ඒ දේහය තවමත් තියනවාලු .කාශ්‍යප රහතන් වහන්සේගේ දේහය ආදාහනය වෙන්නේ මෛත්‍රී බුදු හිමියන් අතින්ලු.මම දන්න තරමින්
ඔබට මවක් නැති ද , ඔබ සංසාරේ ඉපදීම කල යුත්තේ ස්ත්‍රීයකගේ කුසේ නොවේ ද🎉 ස්ත්‍රී ගේ මව් කිරි නොවේද බොන්නේ , අනුවන ප්‍රාර්ථනා නොකරන්න, 🎉 බුදු රජාණන් වහන්සේ පවා දේශනා කරනවා යශෝධරා දේවිය නොමැති නම් සංසාරේ බුදු බවට පහසුනොවේ කියා
මගේ මහා කාරුණික බුදුන් වහන්සේට මගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏 ගොඩක් පිං යක් ❤❤❤🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සේ මහා කාරුණිකයි ❤🥺🙏
ඔයාගෙ ඔය තේරීම ගැන සතුටුයි සහෝදරයා.
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
විශ්ව ශක්තියයි අපෙ සිත ගැනයි පැහැදිලි කිරීමක් ඕන
අහල තිබ්බ කතාවක් නැවත අහන්න සැලැස්සුවට බොහොම පින් ...👍👌🙏
තවත් දෙයක් තමයි මං අහල තියෙනවා ඒ භාග්‍ය වත් බුදුරජාණන් වහන්සේ කුරු රටේදි තමයි සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කලේ කියල ...🙏
ඔබටත් ඉක්මන් නිවනට මේ පිං කුසල් ශක්තියක් වේවා 🙏🙏
Saaadu saadu saadu eaa bhagyawath wu arahath wu samma sambudurajanan wahanseta mage namaskaraya wewa! 🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය
🙏
Theruvan saranai
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Yak ..obata theruwansaranai..!!!🙏🙏🙏👌❤️❤️
තෙරුවන් සරණයි!!!
මම හොයපු කතාවක්... අනේ කරුනාකරලා ඔය කියූ ගාථා වල මූලාශ්‍රය දෙන්න ❤❤ 🙏
*Patta*
*NAMO BUDDHAYA!!!*
Obata Godak Pin.... 🙏🙏🙏
Obata godak pin
Sadu sadu saadu 🙏🙏🙏🙏
Yakk teruwan sarani ahala tibuna nahwata menehi kara ganna labuna bohomath pin
ඔබට පිං අයිති වෙවා කාල්‍යාන මිතුරු
❤❤❤
🙏🏻❤️💯✨
☸️☸️☸️🛐🛐🛐
🙏🙏🙏🙏🙏💐💐
*noasu boho karunu asannata labuna*
*Godak pin*
තෙරුවණ් සරණයි
Yakk බුදුරජාණන් වහන්සේ ගේ චරිතය රඟ පෑම හොඳ නැද්ද?
😊
Yakk බෝදිලිමා ගැන video එකක් ගේනවද
🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏
නාඩි වාක්‍ය ගැන කථා කරන්න පුළුවන් ද.. තෙරුවන් සරණයි
Apuru kathawak theruwn sarani
🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏
Buddimatkama nemay prachnchawantakama
සෑම කෙනෙක්ම ශරිරය අසුච ගොඩක් තමා
Sehesi pada satahan kiyanne mokakda
ගෑනුන්ගෙන් බේරෙන එකම හොදයි .... 😂
මෙ සුත්‍රෙ නම කියන්නකො ❤
මට සුත්‍රය කියන්නකො plz.මට සම් පුර්න එක කිවන්න අසයි 😊
මගන්දි කියල.ගහන්න
තණ්හා රතී. රගා. යනූ සිතුවිලි නෙ නේද
අනුර කුමාර දිසානයක = කුමාර දිසානයක = දිසානයක කුමාර = දියසෙන් කුමාරයා ........................ අනුර කුමාර දිසානයකගේ නම තුල දියසෙන් නාමය තිබීම අහම්බයක් විය හැකිද ?
😂
මාර, දිව්‍ය පුත්‍රයෙක් කියලා කියනවනෙ. දෙවිවරුන්ට දරුවො නැහැ නේද ඕපපාතික නිසා. එතකොට මේ ඇත්තටම මාර දූවරු ද?
ඔපපාතික දූවරුන්
😆
උගේ බොරු දැහැන නැතිකිරීමට
Saaadu saaaadu saaaadu
නමෝ බුද්ධාය 🙏🙏
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
🙏
🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏