Patta voice eka asama gayakayek hadawathak hedayata song ekath denna wish karanawa thawa song karanna kiyala bsdp aiye hemadama me wage lassana song karanna😘😘😘💞💞💞
mama samanyen aluth sindu walata kamathi nah eth me sinduwa mata mara widiyata danuna e wagema eka harima lassanai wachana thanuwa me hamdeyakma e wagema voice eka itath wada...........Thanks thushara keep it up Good Luck.............
📱 Dialog 8758677
📱 Mobitel 74741495
📱 Hutch 369876052
📱 Airtel 8880092438
74741495
@@jewankumara1210 😘😘😘😘😘😘😘😘
How to activate dialog connection
Wauuuuu
❤❤❤❤
කෝ බලන්න මේ සින්දුව හොයාගෙන Search කරලා බලන්න ආපු කට්ටිය ❤👇
🙃
හ්ම්ම්
🙋🙋
🖐️🙋🙋
Mmmm
මුල් ටික අහද්දි වැඩක් නෑ කියලා හිතුනා ..වස්තුවේ නුඹ කියද්දි හිරිගඩු පිපුනා😍 ..ලස්සනයි සින්දුව❤️❤️
වස්තුලා නුබ මට වටිනවා.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐
Api danva aiya
🧡🧡🧡
❤️❤️
අසම ආසයි..❤❤
Godaaaak lassanai.man asama gayakaya oya.
ආයේ නොයෙනා බව දන්නවා...
ඒත් හිත රෑ මග බලනවා 😥😥😥😥 දෙයියනේ පපුව පැලෙන්න එනවා.
අනේ........🙊🙊❤️❤️❤️😘
හ්මි
අනේ ඔව් 😔
🥺🥺🥺
🧘🧘
හදවතට දැනෙන්නම සින්දු කියන පට්ටම ගායකයෙක්🥰ආදරෙයි🥰🥰🥰කටහඩ නම් ඇත්තටම භාවනාවක් වගේ🥰
ඇඩෙනවා තුෂාර අයියේ පරණ මතක ඇවිස්සෙනවා ආදරෙයි ගොඩක් මේ වගේ හැඟිම් ප්‍රකාශ කරන ගීත ඉදිරියටත් කියන්න වරම් ලැබෙන්න ඔනෙ ඔයාට ජේසු පිහිටයි😊😊
Ane ow
අනිවාරෙන් 😔
හිතට දැනෙන තවත් සිංදුවක් කියන අය මේ කොණට...music එකත් එක්ක වෙනම ලෝකෙකට යනව අයියෙ...😍😚😔
ලස්සනට අයාලේ යන මගේ ජීවිතේ ගමන මේ සිංදුවේ තියෙනවා...🙂❤️🔥
සෝන්ග් එකේ වචන ගොඩක් ලස්සනයි කටහඩත් ගොඩක් හදවතට දැනෙන ලස්සන හඩක් තුශාර අයියා ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️😘
❤️
Ahasa wage adare lagalu. Mona gwlapumakda eka. Private tharahak netha. .
Janani Maleesha tushara jo kiynne hadawate gayakaya ❤
@@sumithwijesinghe6948 හ්ම්ම් අනිවාර්යයෙන්
Mage anuka...adarei godak..WASTHUWE NUBA MATA WATINNAWA..MEPAPUWE NUBA THAWA INNAWA..
අම්බෝ ඒ song එක...😍😍....10 පාරට වඩා ඇහුවා....❤️❤️❤️...ඒ song එකට ආස අය මෙ කොනට ✋❤️😍
Math godak ahawwa epa wenne na a taram lassanai
Lassanai godak lassanai aiye
කොච්චර ඇහුවත් epa wenne na mathakayan paranawa 😥😥
තව පාරක් අහන්න පැටියො
Trending 1 කරමු කියන සෙට් එක කෝ බලන්න😍
Anivaran tandin vana one
Aniwa.....
අනිවා අනිවා Jo කියන්නේ පණ අපේ
aiye matath cover song ekak karaanna oni
🤣🤣
කී පාරක් ඇහුවද???මේ සිංදුව .....පරණ මතක අයෙමත් මතක් උනා....😥😥😥😥මෙ හඩ මටනම් බාවනාවක් ......!!!
වස්තුවේ නුබ
මට වටිනවා...
thushara jo ආදරෙයි ❤️❤️❤️
Apith adarei hode...
ගොන් සිංදු නැතුව ඔය වගේ සිංදුවක් වටිනව .....💪❤
ගොන් වචන නැති නිසයි සිංදුව ලස්සන👍
හිත නිවන හඩක්...එල එල ජයවේවා තුෂාර අයියේ ❤️
'මේ පපුවේ නුබ තව ඉන්නවා...'
මේකත් හිතට වැදුන සිංදුවක්..
ලස්සනයි තුශාර අයියේ ..❤️
අම්බෝ යකෝ අඩවන්න තරම් හැගීම් බරයි අයියේ ජය වේවා
""වස්තුවේ නුඹ මට වටිනවා...මේ පපුවේ නුබ තව ඉන්නවා""❤️❤️✨❤️
තුෂාර අයියට ආදරේ අය මෙහෙට 👆👆
Adarai goodak
ගොඩක් 😊
ගොඩක්
@@tharakadasanayaka6347 godak
🙋❤️❤️❤️
💋💋නිල් අහස තරම්....මහ පොළොව තරම්....ළග නොවුනා වුනත්....ආදරේ....❤අප වින්ද හැගුම්....නුඹ සිම්ඹ දෙතොල්....පපු පතුලේ හිදන්....මතු වුනේ....වස්තුවේ නුඹ....මට වටිනවා....මේ පපුවේ නුඹ....තව ඉන්නවා....හුස්ම වැටෙනා....බව හැගෙනවා....ඒ නිසා මං....තව ඉන්නවා....💋💋මේ ජීවිතේ....නිමා වේවි....අද ඉන්න මා....ලොවෙන් යාවී....රෑ සිහිනෙනුත්....ඔයා ඒවී....මතකේ පාරා....යන්න යාවී....ආයේ නොඑනා....බව දන්නවා....ඒත් හිත රෑ....මග බලනවා....වස්තුවේ නුඹ....මට වටිනවා....මේ පපුවේ නුඹ....තව ඉන්නවා....💋💋නිල් අහස තරම්....මහ පොළොව තරම්....ළග නොවුනා වුනත්....ආදරේ....💋💋අප වින්ද හැගුම....නුඹ සිම්ඹ දෙතොල්....පපු පතුලේ හිදන්....මතු වුනේ....වස්තුවේ නුඹ....මට් වටිනවා...මේ පපුවේ නුඹ....තව ඉන්නවා....හුස්ම වැටෙනා....බව හැගෙනවා....ඒ නිසා මං....තව ඉන්නවා....ආයේ නොඑනා....බව දන්නවා....ඒත් හිත රෑ....මග බලනවා....වස්තුවේ නුඹ....මට වටිනවා....මේ පපුවේ නුඹ....තව ඉන්නවා....❤❤❤❤❤❤❤
Congratulations සෙට් එකටම 😍❤️
හවස 5.30 අහන්න පටන් ගත්තේ දැන් වේලාව 8.34 තාම අහනවා.වැඩ කරන ගමන් කන ගමන් අහනවා පපුව මොකක්ද වෙනවා කලාව මාරයි.........කියන්න වචන නෑ.මේ ලොකේ කාටවත් තමන් ආදරය කරන අය නැතිවෙන්න එපා 😢
ලස්සනයි කියන අය කෝ බලන්න
Goodak lasanai
Ft
මල ගෙකට ගියා වගේ
❤❤
@@sanjiwaparasath5989 pinnaya
හිතේ දුකක් නැතත් මේ සිංදුව අහන වාරයක් ගානේ හේතුවක් නැතිව දුක හිතෙනවා ඇස් වලට කදුලු එනවා ඒ තරම් හදවතට දැනෙනවා. ලස්සන සින්දුවක් ❤️❤️
සින්දුවට තුෂාර අය්යගෙ කටහඩ පට්ටේට ගැලපෙනො ආදරෙයි තුෂාර අය්යේ
තුෂාර ඡොගේ youtube channel akak th-cam.com/video/_NZxIW_wsXg/w-d-xo.html
මිලියනේ ගහන්න කොච්චර දවස් යාවිද ප්‍රෙන්?.. ❤❤🔥
එනකන් බලන් හිටියේ සුපිරි අයියේ.ජය වේවා ❤️😍
♥️♥️♥️
Ow supiri gindara
@@shalanishalani6247 ඊයෙ වෙලා inne තියෙන්නෙ අපේ චූටි මල්ලි err
ආයේ නොයෙනා බව දන්නවා
ඒත් හිත රෑ මග බලනවා......
වස්තුවේ නුඹ මට වටිනවා
මේ පපුවේ නුඹ තව ඉන්නවා
හුස්ම වැටෙනා බව හැගෙනවා
ඒ නිසා මං තව ඉන්නවා....//💔😞
පරණ මතක ගොඩැක් ඇවිස්සුවා
💕💚💜
Ou
ou ah😌
Ow
Eka aththa
හදවතක් හැඩයට බලලා ආයෙ මේක බලන්න ආපු උන් නැත්තං වැඩක් නෑ 🇱🇰❤️🔥👌
2021 අහපු ලස්සනම ලස්සන හදවතට දැනෙන සින්දුව අංක 1
Niyami aiye harima lssanai
Aniva
Hadawathata godak denenawa
❤
ඇත්තටම ඒ කට හඩට වශී වෙනවා😍 ඒ වචන ටික.....🙂.....හිතට තදින්ම දැනෙනවා...... 😔 . වස්තුවේ නුඹ මට වටිනවා......මේ පපුවේ නුඹ තව ඉන්නවා.......😍🙂😔
රැ සිහිනෙනුත් ඔයා එවී.
මතකේ පාරා යන්න යාවී.
😍😍
Attata..
💟💟වස්තුවේ නුඹ මට වටිනවා❤️❤️මේ පපුවේ නුබ තව ඉන්නවා❤️❤️හුස්ම වැටේනා බව හැගේනවා ඒ නිසා මං තව ඉන්නවා💟💟
🥺
ගොඩක් ලස්සන සින්දුවක් හිත හොරකම් කරන්න තරම් මේ සින්දුව හරිම සංවෙදී මන් මේක ඇති තරම් ඇහුවත් එපා උනේ නැහැ ඒ තරම් මේ සින්දුව ලස්සනයි මන් මේ සින්දුවට ගොඩක් ගොඩක් ආදරෙයි ගූඩ් ලක් ❤❤❤❤❤❤
එක සුපිරි තුෂාර අයියෙ 😍😍😍🎵🎵🎵
අයිතියක් නැති උනත් මග බලන් ඉන්න උන්ගෙ ආදරේ පිවිතුරුයි 😘🌸
ඇත්ත ...
තුෂාර අයියාගේ fans ලා ඉන්නවාද
Ow
Ai api
@@heshanikoshila8093 hi
@@tharakadasanayaka6347 hi
ඒ කනම් මාර ලස්සනය් .පපුව ගලෝල යනෝ.😢😢❤
එනකන් බලන් හිටිය අය කෝ..
මං 👊
Mama
𝐌𝐦𝐚
මගෙ 2023 youtube recap list එකේ උඩින්ම තියෙන්නෙ මේ video එක 🥺❤️
❤️❤️❤️❤️ ආදරෙයි ජෝ
මටම හදපු සින්දුවක් වගේ අයියේ...ආදරෙයි හැමදාම..❤️❤️❤️
Sira
༄♡😔ආයේ නොයෙනා බව දන්නවා ඒත් හිත රෑ මග බලනවා༄♡😔
😔
hi
Kohomada
@@pasidhunimesh3235 හොදින් ඉන්නවා 🤪🤘
Koheda oya
ඒක නම් මරු ආ..🤘 අමුතුම ගැම්මක් තියෙන්නෙ තුෂාරගෙ voice එකේ..👍👍👍
Patta voice eka asama gayakayek hadawathak hedayata song ekath denna wish karanawa thawa song karanna kiyala bsdp aiye hemadama me wage lassana song karanna😘😘😘💞💞💞
රෑ සිහිනෙනුත් ඔයා එවී මතකෙ පාරා යන්න යාවි😖💔
ආයෙ නොයෙනා බව දන්නවා එත් හිත රෑ මග බලනවා☹️💔
වස්තුවෙ නුබ මට වටිනවා මෙ පපුවෙ නුබ තව ඉන්නවා🙂💔
ඉක්මනට trending වරෙම් 🖤😌ආදරෙයි
Thank you
පෑරුනු හිතක් හොඳටම පෑරැනා ...❤ Thushara JOe
බාප්ප සුපිරියක් ❤️🥰
මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ආදරෙයි.
ජය වේවා මගෙ අයියේ ❤
ඔය කටහඩ භාවනාවක් මට නම් 😍
අම්මෝ.ඒ...song .එක.ලස්සනයි ..👍👍❣️❣️❣️💐💐👌
ඒකනම් හදවතටම දැනෙනවා 🌹❤වස්තුවේ නුබ මට වටිනවා❤ගොඩක් ආදරෙයි තුෂාර අයියේ.🌹🌹❤
තුෂාර ඡොගේ youtube channel akak th-cam.com/video/_NZxIW_wsXg/w-d-xo.html
කාලෙකින් ආපු හොදම සින්දුවක් ❤️❤️❤️😍
අඩෙහ් ගැම්මක් ඈ සුපිරි සින්දුව
mama samanyen aluth sindu walata kamathi nah eth me sinduwa mata mara widiyata danuna e wagema eka harima lassanai wachana thanuwa me hamdeyakma e wagema voice eka itath wada...........Thanks thushara keep it up Good Luck.............
අම්මෝ ඒ වොයිස් එක පට්ට 😍
වස්තුවෙ නුබ මට වටිනවා.තුශාර අයියෙ ඇත්තමයි ඔයාව අපිට වටිනවා,ඔයාගෙ සිංදු මාර විදියට හිතට වදින්නෙ.කියන හැම සිංදුවක්ම හිට් වෙන්නෙ ඒකයි.බුදු සරනයි 🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
ආයෙ නොඑනා බව දන්නවා..ඒත් හිත රෑ මග බලනවා,,,
😔
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ තරම් ලස්සනයි ලස්සනයි ගැම්මක් අයියෙ 😊
මේ සිංදුව එනකම් බලාගෙන හිටියේ අනේ ඒක හරිම ලස්සනයි 😔😔
මාත්.....❤️😘❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.ඒ හඬ 💕💕💕💕💕.සිංදුවක් ඇහුවොත් ඒකටමයි හිත යන්නේ💕💕
රැල්ලට නොගිය හදවතට දැනෙන ලස්සන සිංදුවක්...❤️
එනකන් බලන් ඉදපු සින්දුවක්..🤟 Trending එනවා අනිවාරෙන් 🥳🥳 සුභපැතුම් Thushara Jo අයියේ
හදවතට කතා කරන ගායකයෙක් 😍😜
Aniwaryen❤
Mgul
Ow anivaryenma
☺☺☺☺☺☺☺☺☺
🤚🤚💚😭👍😭👍
ආදරෙයි හැමදාම
ලස්සනම තවත් සින්දු වක් මෙි 👍👍💥💥
හරිම ලස්සන්‍යි තුශාර අයියා ...අනිවා මේ සින්දුව හදවතටම දැනුනා
Patta aiyee ela 👍👍👍👍❤️❤️❤️
මගේ වස්තුවේ නුඹට ආදරෙයි මගේ අයියා තුශාර ජෝ අයියේ...ලස්සනයි ..❤️❤️❤️❤️
වස්තුවේ නුබ මට වටිනවා මෙ පපුවෙ නුබ තව ඉන්නවා 🥺🥺😭😭💔💔 මෙ ජීවිතෙ නිමා වෙවි අද ඉන්නවා ලොවෙන් යාවී .....ආයෙ නොයෙනා බව දන්නවා ඒත් හිත රෑ මග බලනවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔 ආදරෙයි මගෙ රත්තරන් ♥️
වස්තුවේ නුඹ මට වටිනවා
මේ පපුවෙ නුඹ තව ඉන්නවා.....
Adarei Thushara aiye ❤❤❤❤
Eththatama bawanawak wage katahada ridunu hitha hedenawa වස්තුවෙ නුබ මට වටිනවා
පට්ට aiyaaaa
Jayawewa ❤
වස්තුවේ නුබ මට වට්නවා මේ පපුවෙ නුබ තව ඉන්නවා...❤️❤️MTSP adarei mage wasthuwata man ❤❤💋
තුෂාර අයියාට ලස්සන වචන ටිකක් සෙටි වෙලා😍😍
වස්තුවේ නුබ මට වටිනවා මේ පපුවෙ නුබ තව ඉන්නවා.. 🙂🫀
එක පට්ට ආ අදරේයි අයියා ඔයාහේ හැම සින්දුවක්ම පට්ට ආ මරැ
ඒ සින්දුව ගොඩක් ලස්සනයි ලස්සන කට හඩක් ඔයාගේ සින්දු අහන්න ගොඩක් ආසයි සුභ පැතුම් ඔයාට බුදුසරණයි 🌹
පට්ට ලස්සන වචන ටික 😍😍
ඒකටම හරි යන තුෂාර අයියගේ කටහඬ 👀👌❤️❤️
Thank you
වස්තුවේ නුඹ මට වටිනවා ..
මේ පපුවෙ නුඹ තව ඉන්නවා..❤❤
TJ adarei oya handata hemadama api...
එකක් එලියට දාද්දි තව සිංදුවක් එන්න තියෙනවා..එලම ජෝ ❤️
ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනම ලස්සනයි.🥰හිතට වැදුනා ඒකනම් 🥰
තුශාර අයියගේ වැඩක් කියන්නේ ආය කතාකරන්න වචන නැ . ඔයාට සුබ පැතුම් අයියේ . TRENDING වෙනවා සත්තයි
Thank you
Trending 😃
@@sandunivihara 😘😘
ගැම්මක් ඒ සින්දුව... තුශාරට ආදරෙ සෙට් එක කො ලයික් එකක් දාන් යන්න
Marjaavaan song eka සින්හල එක පට්ට ජෝ අයියා
Good jo adarei godaak 👍👍👍👍👍👍👍👍👍👍👍👍 පට්ටම පට්ට ලස්සනයි.. ❤❤❤❤❤❤❤
එලහ්❤️😍✌️✨️👌❤️😍😍
තුෂාර ඡොගේ youtube channel akak th-cam.com/video/_NZxIW_wsXg/w-d-xo.html
Joo pisswak ithin ❤❤supiri හැමදාමත් adarei ❤
වස්තුවේ නුබ ❤️ මට වටිනවා .....
hi
10 million ගහන්න ඕන සින්දුවක්.වොව් ඒ voice එක ❤
හරිම ලස්සන ගායනය සුබ පැතුම්
මේ සින්දුව තාම අහන අපේ අයත් ඉන්නවා
Congratulations ❤️
ජොසා අයියේ ඔයාගෙ වේදනා බර කටහඬ තව තවත් මා රිදවීමට හෙතුවක් විය හෙදියක් යනු වගකීම් රැසක් තිබුනත් හොරෙන් හෑම්පිය දෙක දාගෙන ඇහුවා මටත් යින්නව මේ වගේ ආදරයක් එකම රටක හිටියත් මූනවත් බලන්න නැති ඒත් මන් පන වගේ ආදරෙයි ජේසු පිහිටයි ජොසා අයියේ මන් ගොඩක් ආස කරන ආදරේ කරන කෙනෙක් තමා ජොසා අයියේ ඔයා
සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?
Owww
owww
Ou ban
මේ අහස තරම්.. මහ පොළොව තරම්..
ළග නොවුන උනත් ආදරේ..
අප වින්ද හැගුම්..
නුඹ සිම්බ දෙතොල්..
පපු පතුලෙ හිදං මතු උනේ..
වස්තුවේ නුඹ මට වටිනවා..
මේ පපුවෙ නුඹ තව ඉන්නවා..
හුස්ම වැටෙනා බව හැගෙනවා..
ඒ නිසා මං තව ඉන්නවා..
ආයෙ නොඑනා බව දන්නවා..
ඒත් හිත රෑ මග බලනවා..
මේ ජීවිතේ නිමා වේවී..
අද ඉන්න මා ලොවෙන් යාවී..
රෑ සිහිනෙනුත් ඔයා ඒවී..
මතකෙ පාරා යන්න යාවී..
ආයේ නොඑනා බව දන්නවා..
ඒත් හිත රෑ මග බලනවා..
වස්තුවේ නුඹ මට වටිනවා..
මේ පපුවෙ නුඹ තව ඉන්නවා..
හුස්ම වැටෙනා බව හැගෙනවා..
ඒ නිසා මං තව ඉන්නවා..❤️
පහරක්👍👍♥️♥️♥️♥️♥️👊👊🔥🇱🇰
,,ලස්සනයි තුශාර අයියේ සුපිරි song ekak