Supurudu Oya (සුපුරුදු ඔයා) - Shehan Perera | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2018
  • Artist - Shehan Perera
    Music - Keshan Perera
    Lyrics - Uvindu Dayaratne
    Director - Ravindu Abeyrathna
    Production - Golden Film House
  • บันเทิง

ความคิดเห็น • 2.6K

  • @ravinduteshan9467
    @ravinduteshan9467 5 หลายเดือนก่อน +277

    2024 ත් අහන අය කො

    • @sheharamalshan3641
      @sheharamalshan3641 2 หลายเดือนก่อน +3

      Me mn 😊

    • @user-dl4kr5zw1c
      @user-dl4kr5zw1c 2 หลายเดือนก่อน +2

      👋

    • @user-cw8zk8sd5j
      @user-cw8zk8sd5j 2 หลายเดือนก่อน +1

      ඉන්නෝ 😊❤️‍🩹

    • @thenuk8954
      @thenuk8954 2 หลายเดือนก่อน +1

      Innawa bn ithin thamath ahanawa

    • @user-kj2gt4rl9u
      @user-kj2gt4rl9u 2 หลายเดือนก่อน +2

      Innaw🥰

  • @tharukadilshan1004
    @tharukadilshan1004 4 หลายเดือนก่อน +202

    2024 වලත් අහන අය කෝ❤❤

  • @user-pn4rs4hb7r
    @user-pn4rs4hb7r 4 หลายเดือนก่อน +47

    අනේ මගේ අහිංසක ඉල්ලීමක් .මේකට ලයික් 100 වඩා අරන් දෙන්න

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +1316

    මෙිකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ....හදවතටම දැනේනවා....පටිටම පද ටිකක් ඒ කටහඩ පටිටම ආකර්ෂණීයයි ....2021 සැප්තැම්බර් වලිනුත් පස්සෙ අහන අය කෝ

    • @asankawijekoon1066
      @asankawijekoon1066 3 ปีที่แล้ว +23

      වැඩක් නෑ බං කියලා... මේක ප්‍රහාරයක්...❤️

    • @rtplex
      @rtplex 3 ปีที่แล้ว +9

      @@asankawijekoon1066 ❤️❤️

    • @lahirumithun2468
      @lahirumithun2468 3 ปีที่แล้ว +8

      May 28 .🙂 4.Am

    • @naduunaduu6443
      @naduunaduu6443 3 ปีที่แล้ว +5

      Matath eee kata hada nm maruu 🙊🙊🙊

    • @rtplex
      @rtplex 3 ปีที่แล้ว +2

      @@naduunaduu6443 heee ekane

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +903

    " සමහර සිංදු වල සමහර ජිවත කතා හරි අපුරුවට කියවෙනව "...❤
    2024 , අහන වෝ .

  • @ama6377
    @ama6377 2 ปีที่แล้ว +200

    ආසම Song එක...හුඟක් ලස්සනයි...❤️💞

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 2 ปีที่แล้ว +195

    2022 සවන්දෙන්නෙ❤️👍🙏 ආදරේ මතක අතර වලලපු හිත ආයෙත් මතකෙට එන ඒ අතීතෙ ගොඩාඩාඩාඩාක් ලස්සන ගීත නිර්මාණයක් ❤️💖❤️‍🔥

  • @SuduDoni-le1rc
    @SuduDoni-le1rc 7 หลายเดือนก่อน +10

    හීනයක වත් නොසිතූ දෙයකි වුණේ .. හිතුවේම නැති තැනක අපි වෙන් වුනේ 😢😢😢

  • @kasun3297
    @kasun3297 5 ปีที่แล้ว +1307

    එක පාරට වඩා අහපු අය දාමු like eaka😊

  • @vimukthikasun5696
    @vimukthikasun5696 4 ปีที่แล้ว +553

    කවුරුන්ද හරියටම පැරදුනේ කියා දැන ගන්න ඉවසන්න ඔනම තමා..❤️💔

  • @user-ho4hj9mf5j
    @user-ho4hj9mf5j 3 ปีที่แล้ว +88

    මාරම ලස්සනයි මටනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 💕💕👌

  • @kasunmadushanka9618
    @kasunmadushanka9618 2 ปีที่แล้ว +50

    අතීත මතක අවුස්සල ඇහැට කදුලක් ගේන්න පුලුවන් සිංදුවක් .....

  • @harsharuwan5929
    @harsharuwan5929 5 ปีที่แล้ว +243

    ගොඩක් හිතට වදින කට හඩක්, පද ටිකක්. ඒ කට හඩ මාරම ලස්සනක්. කොච්චර ඇහුව්වත් ඒ විදියටම දැනෙනවා හැමදාම. එපා වෙන්නෙනම් නෑ...

  • @pasindudilruk8979
    @pasindudilruk8979 5 ปีที่แล้ว +67

    මේක සුපිරි අර්ථයක් තියෙනවා shehan අයියා ආදරෙයි ඔයාට දිල්රුක් මල්ලී ඉන්නවා හැමදාම ජය වේවා 😍❤️☝️

  • @slsongs2368
    @slsongs2368 3 ปีที่แล้ว +303

    2021 අහන අය like එකක් දාගෙන යන්න..

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +12

    සුපිරි වොයිස් එකක් ලස්සනයි අයියේ සුපිරි වැඩක් ලස්සනයි කියන්න වචන නෑ ආදරෙයි හැමදාමත් සුබ පැතුම් 💥💥මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක් අයියේ ආසම ගායකයෙක් ඔයා2023ටත් ආසාවෙන් අහනවා හැමනිතරම මම..වීඩියෝ එක සුපිරි සුබ පැතුම්

  • @dilkinimnadi7698
    @dilkinimnadi7698 4 ปีที่แล้ว +25

    කොච්චර කල් ගියත් අමතක වෙන්නෙ නම් නෑ😍😍
    Nice song

  • @nilankasajeewani4018
    @nilankasajeewani4018 5 ปีที่แล้ว +25

    තේරුම් ගැනීම මත ආදරය පවතී 👍👍👍👊👊👊👊

  • @HemalBro97
    @HemalBro97 3 ปีที่แล้ว +81

    2020 අහන අය නැද්ද

  • @darsanikumari7533
    @darsanikumari7533 2 ปีที่แล้ว +12

    කවුරැන්ද හරියටම පැරදුණු කියා ඉවසන්න ඔනාම තමා අයියෙ එකනන් පටිට අහන් ඉන්න ආස හිතෙනවා එචිචරටම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinusavindy3668
    @dinusavindy3668 5 ปีที่แล้ว +27

    කවුරුන්ද හරියටම පැරදුනෙ කියා දැන ගන්න ඉවසන්නම ඔනෙම තමා .....👌👌👌😍😍

  • @lkviewes6917
    @lkviewes6917 5 ปีที่แล้ว +26

    කාලෙකට පස්සෙ, මෑත කාලයේ නිර්මාණය උන ගීත එක්ක බැලුවම යම් රස වින්දනයක් වගේම අර්ථයක් තියෙනවා. එමෙන්ම ගීතයට ගැලපෙන රෑප රචනයක් කර තියෙනවා.
    ඊලඟ එක මීට වැඩිය ලස්සනට කරන්න. සුභ පැතුම්..!

  • @thalapathyvj1853
    @thalapathyvj1853 11 หลายเดือนก่อน +8

    පිස්සුවක් මෙ සිංදුවනම්❤️
    🥰😙100 පාරකට වැඩිය ඇහුවා🤗

  • @shehan8028
    @shehan8028 ปีที่แล้ว +32

    "මුලු ජීවිතේ වෙන්කලේ ඔබටමයි
    අමතක කරපු තාලේ පුදුමයි දුකයි"
    I felt it 💞😖🌻"

  • @kamalakalansooriya363
    @kamalakalansooriya363 5 ปีที่แล้ว +106

    💖💖💖💖හොද බොරු ඔයා කිව්වේ මට දිව්රලා විශ්වාසේ කඩ කෙරුවේ මා රවටලා.......... superb💖💖💖💖👌👌👌👌👌

    • @sudeshpriyankara9089
      @sudeshpriyankara9089 4 ปีที่แล้ว +4

      Man weswasa karaa...mage his mudune thiyaa...mehemath gindara thawa kenekta denna puluwanda.hitha hadaganna godak kal yayi.eth hadaagannawa kohomahari.pukuwan udawu karanna.pin.0711359888

    • @isurukumara1287
      @isurukumara1287 4 ปีที่แล้ว +2

      Hmm

    • @mohamadrifkhan1795
      @mohamadrifkhan1795 4 ปีที่แล้ว +1

      Supper💞💞💞

  • @prabashmanuka1801
    @prabashmanuka1801 5 ปีที่แล้ว +346

    පිලිගන්න අයියෙ මං එක සීයකට වැඩිය බලල ඇති මේක ❤️😘

    • @dananjayaeshan88
      @dananjayaeshan88 5 ปีที่แล้ว +5

      මන් දවසට එක පාරක් අනිවා අහනවා .

    • @nayanagunasekara
      @nayanagunasekara 5 ปีที่แล้ว +6

      Api kageth hite innwa amathakaranna beri kenek

    • @sirajazsrimza1471
      @sirajazsrimza1471 5 ปีที่แล้ว +1

      Hmmmmm.....mamath

    • @savisanketh9814
      @savisanketh9814 5 ปีที่แล้ว

      Sav

    • @indikaindika8244
      @indikaindika8244 4 ปีที่แล้ว

      nayana gunasekara aka nam aththaa

  • @nadeeshaniexpress4689
    @nadeeshaniexpress4689 3 ปีที่แล้ว +74

    හිතට ගොඩක් දැනුන සිංදුවක් තමා😔❤

  • @nipundewinda5578
    @nipundewinda5578 3 ปีที่แล้ว +14

    හදවතටම දැනෙන පට්ටම ලස්සනයි සින්දුවක් ❤❤❤

  • @thilinasanjaya964
    @thilinasanjaya964 5 ปีที่แล้ว +106

    ඒ voice එක ෆට්ට සුපිරිම ජය වේවා..😘😘😘❤️👊❤️

  • @hiruflavia8736
    @hiruflavia8736 5 ปีที่แล้ว +41

    ගොඩක් ලස්සනයි මේ voice එක🌸🌸🌸

  • @user-fh5sr6sr3k
    @user-fh5sr6sr3k 5 หลายเดือนก่อน +4

    මෙ ගිතයනම් අැත්තටම පට්ට්

  • @user-gk4rr2qd7i
    @user-gk4rr2qd7i 10 หลายเดือนก่อน +2

    Marama lassanay sahoo

  • @yashchami3866
    @yashchami3866 5 ปีที่แล้ว +124

    අපේ කැම්පස් එක... 😍😍😍

  • @safeburn
    @safeburn 5 ปีที่แล้ว +121

    ඇත්ටටම හිතට වැදුනා සෝන්ග් එකක් .

    • @user-cx1to6xp7v
      @user-cx1to6xp7v 5 ปีที่แล้ว +1

      ෆට්ට නේ..😘

    • @lankanew3007
      @lankanew3007 3 ปีที่แล้ว

      ලස්සනයි❤❤❤

    • @lankanew3007
      @lankanew3007 3 ปีที่แล้ว

      නියමයි💖💖💖

  • @user-id2im5ll5p
    @user-id2im5ll5p ปีที่แล้ว +13

    2023 අහන අය කෝ.....😢 ඔයාගේ ජීවිත කතාව මම දැනගෙන ඉද්දිත් ඇයි පන මට බොරු කලා... එදා ඇත්තටම මාව ඔයාට එපා කියලා කිව්වා නම් අද මට මගේ හිත හදන් ඉන්න තිබ්බා සුද්දෝ.....💔😖🌍 you're my first and only one lover bbh 😘🌍💔😖😪

  • @shashikanew6597
    @shashikanew6597 2 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් . 😊🥰🥰.. 1 පාරකට වඩා බැලුව අය කෝ 😃😃

  • @anjalianupama4669
    @anjalianupama4669 5 ปีที่แล้ว +187

    සින්ඩුව වගෙම කටහඩ පට්ටම ලස්සනයි .ඔයාගෙ අනාගතයට සුබ පතනවා

  • @zkoppa_aziya
    @zkoppa_aziya 5 ปีที่แล้ว +10

    සින්දුවනම් ගින්දර කොච්චර ඇහුවත් එපානම් වෙන්නෑ 💙❤️😘

  • @sandunsathsara5752
    @sandunsathsara5752 3 ปีที่แล้ว +11

    දැනගන්න ඉවසන්න ඕනම තමා!🌼

  • @rashmikasadaru9054
    @rashmikasadaru9054 ปีที่แล้ว +3

    මම. සිය. සැරයක් විතර. ඇහුවා මෙකනම් අහලා එපා වෙන්නැ හිතට. දැනෙනවා මාරයි එක අහන්න. අහන්න. පිස්සු වැටෙනවා මාරය. දුකක් හිතෙනවා

  • @NaadaTvOfficial
    @NaadaTvOfficial 5 ปีที่แล้ว +83

    pattama wedak

  • @nrcharaboy4488
    @nrcharaboy4488 5 ปีที่แล้ว +188

    වීඩීයෝ එකයි වචන ටිකයි මරු.... ගැලපෙනවා... වෙන එවා වගේ නෙමේ සුපිරි සහෝ.... keep it up!!!!

  • @supunsandaruwan7275
    @supunsandaruwan7275 2 ปีที่แล้ว +8

    මුලු ජිවිතේ වෙන් කලේ ඔබටමයි.... ❤️ අමතක කරපු තාලෙ පුදුමයි දුකයි❤️😓😔😔😔😔

  • @nethu9791
    @nethu9791 2 ปีที่แล้ว +5

    2022 ත් අහන මන්...😘 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ....වොයිස් එක නම් මරූ

  • @slmusiccafe5461
    @slmusiccafe5461 5 ปีที่แล้ว +6

    සුපිරි....සුපිරි.... සුපිරි....🙌🙌🙌💎👑️☝️

  • @ravindiweerapperuma3756
    @ravindiweerapperuma3756 4 ปีที่แล้ว +27

    Best song ever heard..loving voice...❤❤❤

  • @isurunawoda2668
    @isurunawoda2668 2 หลายเดือนก่อน

    මුල් කාලේ පට්ට ගහපු නම්බරයක් තමයි මේ❤️ 2024ත් අහනවා😍❤️

  • @Zahra.z0
    @Zahra.z0 11 หลายเดือนก่อน +7

    "කවුරුන්ද හරියටම පැරදුනා කියා
    දැනගන්න ඉවසන්න ඕනම තමා"
    Really really felt it!
    අවුරුදු 3කට කලින් මේ සිංදුව අහද්දී මං හිතුවේ ඔයා තමා පැරදුනේ කියලා, ඒත් ඇත්තටම දැන් තමා තේරෙන්නේ ඔයා නෙවේ මමයී ඇත්තටම පැරදුනේ කියලා.🤍

  • @nisansalamaduwanthi2919
    @nisansalamaduwanthi2919 4 ปีที่แล้ว +141

    ආදරෙයි තඩියෝ ඒ හඬ පට්ට😘😘😘😘❤❤❤❤❤

    • @chankamadushan7329
      @chankamadushan7329 2 ปีที่แล้ว +4

      Thadiya kiyana aka harenane bn

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว

      @@chankamadushan7329 ඔව් 😡😡 බන්

    • @shriyaniwasana1727
      @shriyaniwasana1727 2 ปีที่แล้ว

      @@chankamadushan7329 ekane 🤬🙄

    • @SLVoice2001
      @SLVoice2001 2 ปีที่แล้ว

      😂

    • @sl_theja
      @sl_theja ปีที่แล้ว

      @@SLVoice2001 🤣🤣✌✌

  • @minutunes6599
    @minutunes6599 2 ปีที่แล้ว +5

    අවුරැදු කීයක් ගියත් ආසම සින්දුවක් මේක ❤️🎶🙂

  • @suddi7293
    @suddi7293 2 ปีที่แล้ว +2

    ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නැ.මෙ සිoදුව ගොඩාක් ලස්සනයි... වැරදුන තැන් හොදටම දැනෙන්න හිතට මතක් කරලා දෙනවා.සමහර දෙවල් නැති උනෙ හොදට කියලා හිතෙනවා 😔 වටිනා කම නැති අඩුව දැන්න නැති වෙන්නම ඔනෙ

  • @sandaruwanjayasinghe5552
    @sandaruwanjayasinghe5552 5 ปีที่แล้ว +8

    Background ජපුර....♥️♥️♥️

  • @isuudantha
    @isuudantha 5 ปีที่แล้ว +9

    සිංදුවත් පට්ට
    Video එකත් පට්ට
    සිංදුවට ගැලපෙන video එකක් අද ක⁣ාලේ හුඟක් අය හදිස්සි තීරණ හිංදා විදවනවා... එනිවේ මේක පට්ට ❤🙏

  • @anuradhasewwandi8558
    @anuradhasewwandi8558 2 ปีที่แล้ว +9

    මුලු ජීවිතේ වෙන්කලේ ඔබටමයි
    අමතක කරපු තාලේ පුදුමයි දුකයි 🙏

  • @Kavee_Boy220
    @Kavee_Boy220 หลายเดือนก่อน +2

    හැමදාම අහන අය මේ කොනට...❤️💫

  • @isururicemills6079
    @isururicemills6079 5 ปีที่แล้ว +8

    කාලෙකින් පස්සෙ අහපු ලස්සනම සිංදුව💞👍💞💞

  • @jayakodimudiyanse8556
    @jayakodimudiyanse8556 5 ปีที่แล้ว +3

    හිත පතුලටම වැද්දුව සෝන්ග් එකක් ☝ ☝ ... ආයේ තව මොනාද..👍👍👍

  • @nilupulprasad9279
    @nilupulprasad9279 5 หลายเดือนก่อน +2

    2024 ත් තාම ඒ සිංදුවට ආදරේ කරනවා.. ❤
    සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා 🙂🤍

  • @asinikavindya7182
    @asinikavindya7182 2 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් තමා 🎶

  • @nishanthalalithkumara8367
    @nishanthalalithkumara8367 2 ปีที่แล้ว +6

    හිතට දැනෙන කටහඬක්...🌼🌼💮💮👌👍🤗

  • @shashi-rx7ns
    @shashi-rx7ns 2 ปีที่แล้ว +13

    විශ්වාස කඩ කෙරුවේ මා රවටලා...😑(සුපුරුදු ඔයා නුපුරුදුයි මට සදා)🥺❤️

  • @user-jh4ux1iq1w
    @user-jh4ux1iq1w 4 หลายเดือนก่อน +1

    කවුරුන්ද හරියටම පැරදුනෙ කියා දැන ගන්න ඉවසන්න ඕනම තමා ❤️

  • @uchiya2752
    @uchiya2752 3 ปีที่แล้ว +17

    හදවතටම දැනෙන සුපිරි සින්දුවක් ❤❤❤❤❤

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว

      ❤️❤️❤️🕉️🕉️

    • @nethuni
      @nethuni ปีที่แล้ว

      Adaraya dukai wedanawak

  • @ajahajajakak6881
    @ajahajajakak6881 5 ปีที่แล้ว +31

    ඇත්තටම ආදරය කරන අය තමන්ගේ කෙනාට කවදාවත් බොරැ කියන්නේ නැ

  • @somalhimantha
    @somalhimantha 5 ปีที่แล้ว +20

    පහර සිංදුව Brother මමත් Artist කෙනෙක්...... මගෙත් සිංදු තියනවා ඒ උනාට මේ සිංදුවට පට්ට Love ❤️ උබට ජය ❤️❤️❤️

  • @shalikasewwandi633
    @shalikasewwandi633 2 ปีที่แล้ว +3

    පට්ටම ගති සිංදුවක් ❤️❤️❤️මේකනම් හරියට පිස්සුවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️❤️❤️අපේ cmpz එක 🥺😍ජපුර 🙈😍🥰

  • @seminiwanigasundara9123
    @seminiwanigasundara9123 4 ปีที่แล้ว +1

    Aiye oyge voice eknm supiri aye kyla wdk na e gana........niyamaii.....thwth sindu oone aiye

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 5 ปีที่แล้ว +18

    හිතුවෙම නැති තැනක අපි වෙන් උනේ,සුපිරි හඩක්,best of luck,,

  • @sandunwijebandara8038
    @sandunwijebandara8038 5 ปีที่แล้ว +10

    කවුරුන්ද.. හරියටම පැරදුනේ කියා.. ඉවසන්න ඕනම තමා..❤️❤️❤️

  • @user-rw9dx2sz3z
    @user-rw9dx2sz3z 10 หลายเดือนก่อน +2

    කෙටියෙන්ම කිවුවොත් මගෙ ජීවිත කතාව..😔😔

  • @nimeshasugandi9921
    @nimeshasugandi9921 4 ปีที่แล้ว +53

    වැලපෙන්න බෑ එක තැනක නැවතිලා
    සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා ❤
    .
    .
    .NS 🖤

    • @diwyanga9570
      @diwyanga9570 2 ปีที่แล้ว +1

      Pattama lassanayi aiya

  • @isharalakmal6909
    @isharalakmal6909 5 ปีที่แล้ว +120

    මගේ නොවන දේයක් මන් මගේ කරගන්න මන් try කරන් නැ .හැබැයි මට අයිති දේ මන් අනිවාර්යයෙන්ම ගන්නව .

  • @sasukeuchiah1
    @sasukeuchiah1 5 ปีที่แล้ว +13

    පපුවටම දැනුන. 😢

  • @user-gk4rr2qd7i
    @user-gk4rr2qd7i 9 หลายเดือนก่อน +1

    Mara lassanay sahodaraya me vage thawa one❤❤❤❤

  • @csi5023
    @csi5023 8 หลายเดือนก่อน +1

    කොච්චර පරන සින්දුවක් උනත් ආසම එක ❤ හදවතටම දැනෙන වචන ටිකක් 🥺දුකින් ඉන්න වෙලාවක හිත නිවෙන බෙහෙතක් වගේ ❤❤❤

  • @rehandanu5191
    @rehandanu5191 4 ปีที่แล้ว +45

    හිනයකින් වත් නොසිතුව දෙයකි උනෙ. හිතුවෙම නැති තැනක අපි වෙන් වුනේ. අයෙත් එකතු වෙන්න උපදින අත්මේන් අත්මේ මගෙම වෙන්න ඔයා නැතුව වේන කෙනෙක් මගේ ජිවේතෙට නෑ රත්තරන්

    • @musicwithvirasha7043
      @musicwithvirasha7043 2 ปีที่แล้ว +1

      Hamadema hariyai dear

    • @dilkidahamsa1932
      @dilkidahamsa1932 2 ปีที่แล้ว +5

      මේ සිංදුව මට එවලා ඔය ටිකම කිව්වා කෙනෙක් මටත් .දැන් එයාගේ අලුත් එෆායර් එකටත් අව්රුදු එකහමාරක්ලු...😂😂 මං තවම තනියෙන්.😂

  • @nishudevindi8546
    @nishudevindi8546 5 ปีที่แล้ว +5

    Godak lassanai ayye sinduva. Me sinduvath ekka mage loku mathakayak thiyenava. Hitha pichchila yanawa me sinduva ahaddi

    • @rtplex
      @rtplex 4 ปีที่แล้ว

      හ්ම්

  • @imashiuthpala980
    @imashiuthpala980 3 ปีที่แล้ว +4

    මුලු ජීවිතේ වෙන් කලේ ඔබටමයි...
    අමතක කරපු තාලේ පුදුමයි දුකයි....❤️

  • @AmodyaSewwandi
    @AmodyaSewwandi หลายเดือนก่อน

    සිය පාරකට වැඩියනම් ඇහුව තාම එපා වෙලා නෑ♥️♥️

  • @harshanakalinda4348
    @harshanakalinda4348 5 ปีที่แล้ว +5

    Attama kiayanawanm supiyak tamai kiyanna wacahan na bro ❤❤❤❤❤❤🇱🇰🇱🇰

  • @vimukthikasun5696
    @vimukthikasun5696 4 ปีที่แล้ว +5

    අපේ ලෝකේ බිද දැම්මේ සුදු ඔබ තමයි..💔

  • @pathumanjana9605
    @pathumanjana9605 10 หลายเดือนก่อน +1

    මගේ කතාවම තියනව මෙකෙ. හදවතට දැනුන සින්දුවක්🥺

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 6 หลายเดือนก่อน +1

    2024 වෙලත් තාමත් අහන ආසම සින්දුවක් 💖♥️♥️💖

  • @imeshpreshan
    @imeshpreshan 5 ปีที่แล้ว +4

    Pattama patta sinduwa ahh super......
    👍👍👍👍👍

  • @slmusiccafe5461
    @slmusiccafe5461 5 ปีที่แล้ว +253

    කමෙන්ට් බලන්න ආපු සෙට් එක මං ගැනත් බලාගන්න ඕනෙ හොදේ😁🤝😘

  • @mohammedhusain5576
    @mohammedhusain5576 2 ปีที่แล้ว +2

    අැත්තටම කවුද පැරදුනේ කියලා දැනගන්න නම් ඉවසන්නම වෙනවා නේද...💔💔
    ලස්සන සින්දුවක්...❤

  • @prabashidissanayaka2719
    @prabashidissanayaka2719 11 หลายเดือนก่อน +1

    සමහර wishuwal තියනවා එවා හරියට අපේ ජිවිතේ කියවලා වගේ😰

  • @asankashashi1387
    @asankashashi1387 5 ปีที่แล้ว +3

    කව්රුන්ද හරියටම පැරදුනේ කියා...
    දැනගන්න ඉවසන්න ඕනම තමා..😍😍😍😘😘😘😘

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 ปีที่แล้ว +8

    සිරාවටම පට්ට ...

  • @user-rx7hn5hh3s
    @user-rx7hn5hh3s 5 หลายเดือนก่อน +1

    Aththatama malliya.oya karana hama sinduwakma lassanaii.aluth sinduwath harima lassanaii...oya ape game kenak.suba pathanawa malli❤❤❤❤❤❤

  • @ImIfra
    @ImIfra 2 วันที่ผ่านมา +1

    24.07.08
    අපේ ලෝකේ බිද දැම්මේ සුදු ඔබ තමයි.🤲🗣❤️‍🩹🥀

  • @anuththaraanuththara1169
    @anuththaraanuththara1169 5 ปีที่แล้ว +5

    නියමයි අයියෙ...සුපිරි වැඩක්...👌👌👌👌

  • @pandasl7418
    @pandasl7418 5 ปีที่แล้ว +536

    මමත් ගයකයෙක් වෙනවා😋😍 කවදා හෝ

  • @user-zg9xu4yz5d
    @user-zg9xu4yz5d 9 หลายเดือนก่อน +1

    සමහර සිංදු වල සමහර ජිවත කතා හරි අපුරැවට කියවෙනවා….❤️‍🩹

  • @thanu2958
    @thanu2958 2 ปีที่แล้ว

    මේ සෝන්ග් එකේ වොයිස් එකටයි,පද වලටයි මාරම ආසයි...ඒ වගේම කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ....අතීතය මතක් වෙලා දුක හිතුනත්..මාරම ආසයි මේ සෝන්ග් එකට❤❤❤❤❤😍😍😍

  • @nipunsulakshitha1310
    @nipunsulakshitha1310 5 ปีที่แล้ว +5

    අඩෝ තඩියා සිංදුව සුපිරි 💘💘💘👍🏻👍🏻👍🏻

  • @roshansp7091
    @roshansp7091 5 ปีที่แล้ว +16

    ඒක නියමයි කැම් ඇන්ගල් එහෙම් අම්මහ්❤️

  • @arunaekanayake0003
    @arunaekanayake0003 ปีที่แล้ว

    ඒ කටහඩට හිත පාරවල අඩවන්න පුළුවන් දෙයියනේ😓😓 තාම එපා වෙලා නැති සින්දුවක්

  • @mohandasilva7987
    @mohandasilva7987 3 ปีที่แล้ว +2

    මේක වෙනම බ්‍රෑන්ඩ් එකක් 🍀🍃💚☺️

  • @kulaya6246
    @kulaya6246 5 ปีที่แล้ว +37

    සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා🧐🧐🧐👈👈👈