Sumudu Tholpata ( සුමුදු තොල්පට ) - Thushara Joshap Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2022
  • Sumudu Tholpata ( සුමුදු තොල්පට ) - Thushara Joshap Official Music Video
    #SumuduTholpata #thusharajoshap #athaacreations
    Artist : Thushara Joshap
    Music : Amila Muthugala
    Lyrics : Roshan Wickramasinghe
    Video Directed by Don Madhawa Karunanayaka
    D.O.P, Editor & Colorist : Nishan B
    MUA : Akitha L
    Photographer : Charith Dilshan
    Cast :
    Chathuranga Kodithuwakku
    Kasuni Kavindi Fernando
    Production of Athaa Creations - Milinda Harshana Jayamanne
    📱 Dialog : 8710890181
    📱 Mobitel :74744845
    📱 Hutch :369876059
    📱 Airtel :8880108808
    ♪ Full Song Available on ♪
    🎧Spotify : open.spotify.com/album/2GHjnV...
    🎧 iTunes Store :
    🎧 Amazon Store :music.amazon.com/albums/B0BB8...
    ♫ Subscribe To Official Channel: / athaacreations
    ♫ Like and Follow Us On Facebook: / athaacreations​
    ♫ Follow Us On TikTok : vm.tiktok.com/ZSqtY84j/​
    ♫ Follow Us On Instagram : / athaacreati​. .
    Song URL for sharing : • Sumudu Tholpata ( සුමු...
    #SumuduTholpata #thusharajoshap #athaacreations #ChathurangaKodithuwakku #KasuniKavindiFernando #newSongs2022 #rosaPata #tholpata #tholpethi #sumudu #pataPataHeena #sumudhuMalPethi #mp3 #FreeDownload #RingTone #FullSong
  • บันเทิง

ความคิดเห็น • 755

  • @ThusharaJo
    @ThusharaJo ปีที่แล้ว +288

    එදා ඉදලම ඔබ සැම මට ලබා දෙන ආදරේට හදවතින්ම ආදරෙයී.❤
    ස්තුතී 🙏🙏🙏

    • @sumudubandara9649
      @sumudubandara9649 ปีที่แล้ว +3

      හැමදාම

    • @supunranasinghe9148
      @supunranasinghe9148 ปีที่แล้ว +4

      Adarei mage aiye ❤️❤️

    • @user-uo1yc1sy1h
      @user-uo1yc1sy1h ปีที่แล้ว +4

      ආදරෙයි තුෂාර අයියෙ

    • @lahirusampath491
      @lahirusampath491 ปีที่แล้ว +3

      Adrei aiye oyt ❤❤

    • @tsmmadhuwa
      @tsmmadhuwa ปีที่แล้ว +4

      හදවතේ ගායකයා ඉස්සරම ඉදන් ❤️😊

  • @thusharathushara2414
    @thusharathushara2414 ปีที่แล้ว +72

    හදවතෙ ගායකයා ❤️❤️ ආදරෙයි තුෂාර අයියා බුදු සරනයි ජය වේවා❤️❤️

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 ปีที่แล้ว +137

    හදවතේ ගායයක තුශාර ජෝ .."සුමුදු තොල්පට" ගැම්මක් වෙයි කියන අය කෝ❤️

  • @naveendilhan4424
    @naveendilhan4424 ปีที่แล้ว +3

    Wow 👌 👏 aiye

  • @kawindampushpakumara5559
    @kawindampushpakumara5559 ปีที่แล้ว +19

    හදවතේ ගයකයා තුෂාර ජෝ..💖❤️‍🔥

  • @amigirl901
    @amigirl901 ปีที่แล้ว +15

    ආසම හඩක් තමයි 😍
    Jo අයියා Song එක නම් ලස්සන යී ගොඩක් Vishuwal එකත් මරු 🥰
    අපි මැව්ව හීනය ආයෙ දකිමු ද🌹👌

  • @ishanichathurangi5543
    @ishanichathurangi5543 ปีที่แล้ว +2

    මන් මෙ කිවෙනි පාරද අහන්නෙ දෙයියනෙ❤

  • @dgpraductions5399
    @dgpraductions5399 ปีที่แล้ว +64

    එදා තුශාර අයියා කතා කරපු දවසේම හිතුනේ මොනතරම් නිහතමානී හොද ගායකයෙක්ද කියලා .🥺🤗🙂මේකත් මරුවක්...❤️

  • @user-lh2uf9ln6b
    @user-lh2uf9ln6b 9 หลายเดือนก่อน +3

    Sf live thama ona ❤😁

  • @user-uo1yc1sy1h
    @user-uo1yc1sy1h ปีที่แล้ว +17

    කාලෙකින් අහපු ලස්සනම සිංදුව ආදරෙයි තුෂාර ජො අය්යණ්ඩි

  • @riswathlaahira3783
    @riswathlaahira3783 ปีที่แล้ว +2

    Kiyala vetak na adiyeee ❤️❤️❤️
    Thava oni 🔥🔥🔥

  • @m.rishan1302
    @m.rishan1302 ปีที่แล้ว +3

    Best one @thushara jo official brother 🙈♥

  • @tharindudilshan4424
    @tharindudilshan4424 ปีที่แล้ว +2

    සුපිරි

  • @rayanjayarathna9734
    @rayanjayarathna9734 ปีที่แล้ว +2

    Adareyi jo aiye alma kolitiyak thama mekath ❤️👌

  • @dhanudhanu3373
    @dhanudhanu3373 ปีที่แล้ว +3

    Pataii aiiya ☺️☺️☺️👍👍👍👍👍❤❤😍😍😍

  • @rusi744
    @rusi744 ปีที่แล้ว +2

    Lv you darling best song 🥺❤️🥂

  • @sanduniii154
    @sanduniii154 ปีที่แล้ว +50

    බැරිද ආයෙ එකතු වෙන්න මැණික දෙන්නට 🥺
    නැද්ද ඉස්සර මතක සුසමක..
    අපි මැව්ව හීනය ආයෙ දකිමුද🥺💔

    • @AthaaCreations
      @AthaaCreations  ปีที่แล้ว +2

      😥😥😥😥

    • @kavindiwasana6967
      @kavindiwasana6967 ปีที่แล้ว +2

      ආදරේ යිඋම්ම්ම්ම්මා♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘

    • @yohandevaka1658
      @yohandevaka1658 3 หลายเดือนก่อน

      Mamath wachana tika ❤

  • @314dft4
    @314dft4 ปีที่แล้ว +25

    ජයවේවා තුෂාර අයියේ 👏 👏 🔥 ❤️ ❤️ ❤️

  • @jeromherb1446
    @jeromherb1446 ปีที่แล้ว +3

    🌻🌻🌻🌻🌻

  • @AkashShamika
    @AkashShamika ปีที่แล้ว +7

    අහන්නෙ කීවෙනි පාරටද කියලවත් මතක නැති මම ♥️😍

  • @kumashikawindya7320
    @kumashikawindya7320 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ආසම සිංදුවක් ❤️

  • @jeromherb1446
    @jeromherb1446 ปีที่แล้ว +54

    මෙච්චර කාලෙකට තුෂාරගේ අහපු , දැකපු , feel වෙන්නම හිතට දැනුනු කොලිටිම production එක . ඒ වෙනස සුපිරි. ජය වේවා හැමෝටම ❤️❤️❤️❤️

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +3

    කසුනි හරිම දක්ෂයි....මං ගොඩක් කැමති එයාට....මාරම ලස්සනයි 💓💓💓💓💓💓💓💐💐💐💐💐💐

  • @himanshisandeepani1656
    @himanshisandeepani1656 ปีที่แล้ว +3

    හිතට මාර විදිහට දැනෙන සිංදුවක් 🥺❤️

  • @realhdyf2638
    @realhdyf2638 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි ..හදවතේ ගායකයා ඔබ එදත් අදත් ...ආදරෙයි ජෝ 👍❤❤❤❤🙏🙏🙏

  • @HMAajithperera-tf7uv
    @HMAajithperera-tf7uv ปีที่แล้ว +3

    ලස්සනයි 😆😆😊😇👍👌👌👌😯😯😯

  • @PathumiHirimuthugoda-ng1jh
    @PathumiHirimuthugoda-ng1jh ปีที่แล้ว +3

    සිංදුව අහම්බෙන් ඇහුනට ආසාවෙන් අද අහල බලද්දි ඒ සිංදුවෙම ටිකකට මං ජීවත් උනා🥺❤️‍🩹

  • @mohommedfarshan6796
    @mohommedfarshan6796 ปีที่แล้ว +2

    සුපිරියක්

  • @dilshanmaduranga4629
    @dilshanmaduranga4629 ปีที่แล้ว +2

    kohara ahavat epa vane na akanam maru tushara aiya oyanam supiri❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😘😘😘😘

  • @jeromherb1446
    @jeromherb1446 ปีที่แล้ว +3

    My favourite 😍

  • @hashinikasewmini8987
    @hashinikasewmini8987 ปีที่แล้ว +2

    ආසම voice ekak🥺🌹

  • @jeromherb1446
    @jeromherb1446 ปีที่แล้ว +3

    Trending 1 karamu

  • @tharaninawanjana380
    @tharaninawanjana380 ปีที่แล้ว +6

    උදේට bus එකේ යද්දි හැමදාම මුලින්ම play වෙන song එක අහලා අහලාම සිංදුව මතකයි මාර ලස්සන song එකක් ❤️ අද visual එක බැලුවෙ ඒකත් මාරම ලස්සනයි 🥰 තුශාරා අය්යගෙ වොයිස් එක අහන්න අහන්න ආසයි 💛 ලස්සන වැඩක් 🧡

  • @priyanthaganepola
    @priyanthaganepola 11 หลายเดือนก่อน +3

    තවම බලන් ඉන්නෙ සහරාෆ්ලෑශ් ගහනකන්

  • @ashankavishka7837
    @ashankavishka7837 ปีที่แล้ว +3

    ජෝ කියන්නේ වැඩ්ඩෙක් ආදරෙයි ආදරෙයි මගේ සහෝදරයා ඒ සින්දුව පහර❤❤

  • @dinukalokuge980
    @dinukalokuge980 ปีที่แล้ว +24

    ආසම ගායකයෙක්.පට්ටම වොයිස් එකක්.සුභ වේවා තුෂාර ජෝ..සහෝදරයා ❤️

  • @jeromherb1446
    @jeromherb1446 ปีที่แล้ว +2

    Love 💕💕💕

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි සිංදුව 👌👌👌👌👌💓💓💓💓විශුවල් එකත් පට්ටම පට්ට 🔥🔥🔥🔥🔥🔥👌👌👌👌👌💓💓💓💓💓💓💓

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 ปีที่แล้ว +13

    අයියගෙ කටහඩ නම් මරු,,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumudunikumari1648
    @kumudunikumari1648 ปีที่แล้ว +3

    Lassanai 💙

  • @user-ik6wr3vb5o
    @user-ik6wr3vb5o ปีที่แล้ว +6

    හදවතේ ගායකයා තමයි ගොඩක් ලස්සනයි song eka 💕💕💕💕🌹🌹🌹🌹budu saranai

  • @thilinakavinda3336
    @thilinakavinda3336 ปีที่แล้ว +4

    තුෂාර අයියාගේ සිංදුවක් අලුතින් එනකන් බලන් හිටියේ ❤️🥺

  • @dilshanmaduranga4629
    @dilshanmaduranga4629 ปีที่แล้ว +2

    adarai tushara aiya marama lasanai songe aka vois akatama supiriyatama yanva gamak❤❤❤❤❤❤

  • @joniambroseeviljoseph7491
    @joniambroseeviljoseph7491 ปีที่แล้ว +2

    thushara aiye god bless you. love u always

  • @kavindiwasana6967
    @kavindiwasana6967 ปีที่แล้ว +3

    කොල්ටි රාහායි 😍😍♥️♥️🤗🤗💪💪☝☝

  • @dilinadeshan647
    @dilinadeshan647 ปีที่แล้ว +2

    Music nam සුපිරි 🤗😍

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 ปีที่แล้ว +93

    Next blast aniwa 😘😘💜💛🧡❤💚💙💥💥💣💣💣

    • @jeromherb1446
      @jeromherb1446 ปีที่แล้ว +7

      එකෙන්ම අනිවාර්යෙන් brother ❤️❤️❤️❤️

    • @AthaaCreations
      @AthaaCreations  ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🙏

    • @dulanjanaudesha6129
      @dulanjanaudesha6129 ปีที่แล้ว +1

      Aniwa brother

  • @jeromherb1446
    @jeromherb1446 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹

  • @jeromherb1446
    @jeromherb1446 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰🥰

  • @pathumgimhan2245
    @pathumgimhan2245 ปีที่แล้ว +3

    ගැම්මක් 💖㋞

  • @sindutunes707
    @sindutunes707 ปีที่แล้ว +3

    Thushara Joshap කාලෙකින් 😎👌❤❤

  • @STUWERT_BLOOD_STRIKE--YT--02
    @STUWERT_BLOOD_STRIKE--YT--02 ปีที่แล้ว +2

    තව ඕනේ තුශාර අයියේ❤️

  • @jeromherb1446
    @jeromherb1446 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️ jooo ❤️❤️❤️❤️❤️❤️

  • @hirunimadushika7280
    @hirunimadushika7280 ปีที่แล้ว +10

    තුෂාර ජෝ😍 සින්දුව දානකන් බලාගෙන ඉන්නෙ🥰❤️

  • @O.M.G..
    @O.M.G.. ปีที่แล้ว +7

    තුශාර අයියගෙ සින්දුනම් කොහොමත් Trending ♥️✌️ තුශාර අයියා අමුතු ලෙවල් එකක් 😻

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 ปีที่แล้ว

      නොදකින් උබල සිංදු අහල තියෙනව ද.රූකාන්ත ගෙ සිංදු වක් අහල බලපන්.මොනවද මේ සිංදු 😀

  • @dulajinavodya2272
    @dulajinavodya2272 ปีที่แล้ว +2

    Dawasata 10 parakata wediya sinduwa ahana mama 🥺❤️

  • @user-kz9lx8xv5s
    @user-kz9lx8xv5s 7 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුව ත් එපා වේන්නේ නැති සින්දුවක් ..❤

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx ปีที่แล้ว +2

    💖💖අම්මෝ ලස්සනයි කටහඩ ජයවේවා vidio එකත් සුපිරි ජයවේවා 💖💖💖💖💖💖💖බුදුසරණයි 🙏🙏

  • @kaveeshadewmini7641
    @kaveeshadewmini7641 ปีที่แล้ว +2

    sf joooo😍🥰💝💞

  • @rameshvimukthi2767
    @rameshvimukthi2767 ปีที่แล้ว +16

    හදවතේ ගායකයා ❤️❤️

  • @theekshanajanaprasada7368
    @theekshanajanaprasada7368 ปีที่แล้ว +12

    අහන්න දෙයක් නෑ.. සුපිරි වැඩක්.. 🤗❤️

  • @samankumarasamankumara219
    @samankumarasamankumara219 ปีที่แล้ว +3

    නැද්ද ඉස්සර මතක සුසුමක🥺🖤 අපී මැව්ව හීනය් ආයෙ දකීමුද...?😔💙😖

  • @dimuthindeewara9301
    @dimuthindeewara9301 ปีที่แล้ว +2

    ජෝස්ෆ් ❤️🎧

  • @kavishkalakshani665
    @kavishkalakshani665 ปีที่แล้ว +3

    අපේ කතාවමයි...☺️❤

  • @s_a_c_h_i_n_t_h_a3454
    @s_a_c_h_i_n_t_h_a3454 ปีที่แล้ว +3

    සහරා ෆ්ලෑෂ් බෝයි❤️😁

  • @dilkisadamali3478
    @dilkisadamali3478 ปีที่แล้ว +3

    ඒක නම් ලස්සනයි ❤️♥️

  • @kavindiwasana6967
    @kavindiwasana6967 ปีที่แล้ว +3

    ජො ආදරේ යි හැමදාම නිවිතිගල ♥️♥️♥️

  • @sameerasandharuwan4176
    @sameerasandharuwan4176 ปีที่แล้ว +3

    තුශාර අයියෙ ඔයාගෙ සින්දු නම් බාවනාවක් 😌😒🙏😍

  • @no-rx9tm
    @no-rx9tm ปีที่แล้ว +5

    1ni comment eka magen da mnd...... Hadawathe gayakaya thushara joo❤️❤️

  • @user-nj7dj5om2e
    @user-nj7dj5om2e ปีที่แล้ว +8

    Beautiful song congratulations thushara ayyah 😍🤗

  • @useruser3891
    @useruser3891 ปีที่แล้ว +2

    Sha maru sindu aiyya ♥️♥️♥️♥️♥️

  • @lakshithaudhayanga5580
    @lakshithaudhayanga5580 ปีที่แล้ว +9

    හදවතෙ ගායකයා ආදරෙයි තුෂාර අයියා ලස්සනයි song eka pattai තව ඕනේ

  • @AkashShamika
    @AkashShamika ปีที่แล้ว +14

    ඒකනම් සුපිරියක් තුශාර අයියේ ♥️🤗

    • @AthaaCreations
      @AthaaCreations  ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

    • @samsampath2842
      @samsampath2842 ปีที่แล้ว +2

      ආදරෙයි තුශාර අයියෙ

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad3858 ปีที่แล้ว +2

    Thushara aiya me song eka live sho ekak අනිවාර්යයෙන් play karanna supiri 🧡🧡👈

  • @user-eh1ou5ll8w
    @user-eh1ou5ll8w ปีที่แล้ว +3

    සින්දුව දාපු දවසෙ ඉදල හැමදාම අහනව දවසට දහ පාරක් විතර ලස්සනයි සින්දුව මරු ❤️❤️❤️😘

  • @Methu183
    @Methu183 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤නියමයි 😘😘😘😘😘බුදුසරණයි

  • @pinimuthu143
    @pinimuthu143 ปีที่แล้ว +3

    හිතට දැනෙන මාරම ලස්සන සින්දුවක් අනේ ඒක🥀♥️

  • @user-hr8pb4fg4n
    @user-hr8pb4fg4n ปีที่แล้ว +12

    සුපිරියක් තමා අයියා 🔥✊🖤

  • @ayonnimrod1699
    @ayonnimrod1699 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @udithsaranga8474
    @udithsaranga8474 7 หลายเดือนก่อน +2

    මේකනම් පිස්සුවක් ❤️❤️❤️

  • @NamalDahanayake
    @NamalDahanayake ปีที่แล้ว +9

    ඒක පට්ට සහෝදරයා❤️❤️ ජය වේවා!! බුදු සරණයි !!! ජේසු පිහිටයි !!!

  • @NodutuAdaviya
    @NodutuAdaviya ปีที่แล้ว +1

    වෙනද වගේම සුපිරි තමයි ජෝ අයියෙ

  • @susinduravihara7645
    @susinduravihara7645 ปีที่แล้ว +1

    Adarei thushara aiye 😍❤️❤️❤️❤️

  • @sanjupradiya4660
    @sanjupradiya4660 ปีที่แล้ว +20

    අනිවාර්යයෙන්ම අද ඉදලා Sahara flash live play කරාවී 🙂💙💙💙
    Live අහනකම් ඉවසිල්ලක් නෑ තුෂාර අයියාගේ හඩින් 💖💖💖

  • @kavindiwasana6967
    @kavindiwasana6967 ปีที่แล้ว +2

    ජො ආදරේ යි 😍😍♥️😍♥️

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 ปีที่แล้ว +5

    ඒක නම් මාර ලස්සනයි ❤️🥺
    ඒ lyrics , music , voice එක භාවනාවක්
    ලස්සන වැඩක් 🙂❤️

  • @bandulabanduls4817
    @bandulabanduls4817 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ ඔයාගේ සිංදුව 😀😀

  • @chabiyamusic
    @chabiyamusic ปีที่แล้ว +4

    Jayawewa..! 🤗❤️
    Athaa Creation 💓

  • @surangarathnayaka9617
    @surangarathnayaka9617 ปีที่แล้ว +5

    මහමායාවරුනේ සින්දුවෙන් පස්සෙ අහපු සුපිරිම එක.මේ විදියටම යමු ජෝ...........

  • @upalisamarakoon3016
    @upalisamarakoon3016 ปีที่แล้ว +4

    Niyamai mage aiye ❤️

  • @nilukapriyadarshani3740
    @nilukapriyadarshani3740 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ. සුපිරි 💔🎶

  • @nirashavindy2228
    @nirashavindy2228 ปีที่แล้ว +2

    Wooow suprb song very beautyfull

  • @donmadhawa
    @donmadhawa ปีที่แล้ว +15

    ජීවිතයේ සමහර අවස්ථා තියෙනවා අපි හීනෙකින්වත් හිතුවෙ නැති විදිහට සිද්ධ වෙන...
    අමාරුවෙන් උනත් අපිට සදහටම අත්හරින්න වෙන .
    මේ කතාවත් අන්න ඒ වගේ .....
    " නැද්ද ඉස්සර මතක සුසුමක
    අපි මැව්ව හීනය ආයෙ දකිමුද....... ?.
    #Greeting from video Director 🎥

    • @AthaaCreations
      @AthaaCreations  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @shyaminadeesha5596
      @shyaminadeesha5596 ปีที่แล้ว +1

      Mth oya wge hitha haiya krnna e atha atha arala wena athak allagnna unnaaa...

  • @tharinduwijanayaka1502
    @tharinduwijanayaka1502 ปีที่แล้ว +2

    නියමයි තුශාර අයියෙ 👍

  • @muthukumara7489
    @muthukumara7489 ปีที่แล้ว +2

    මගේ ජීවිත කතාව වගේ❤️❤️

  • @dinukachamod4632
    @dinukachamod4632 ปีที่แล้ว +15

    Sahara flash live ona me sinduwa😀💖💖

    • @sanjupradiya4660
      @sanjupradiya4660 10 หลายเดือนก่อน

      මාත් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ ඒකට තමයි 🙂❤️🎧

  • @bestindian491
    @bestindian491 ปีที่แล้ว +1

    මෙකනම් සෙට් මදි අයියේ..

  • @avindadilshan7227
    @avindadilshan7227 ปีที่แล้ว +1

    ආදරෙයි ❤️

  • @ravinduweerasinghe8597
    @ravinduweerasinghe8597 ปีที่แล้ว +2

    මං අකමැතිම ගායකයෙක්. කලින් සිංදු අහන්න පොඩ්ඩක්වත් ආස නෑ. ඒත් මේක සිරාවටම ලස්සන වැඩක්.. මං ගොඩක් සැරයක් ඇහුවා. ඉස්සරටත් මේ වගේ ලස්සන නිර්මාණ කරයි කියල හිතනවා. හදවතින්ම සුබපැතුම්.
    ජය වේවා.. 🤜🤛💕

    • @donmadhawa
      @donmadhawa ปีที่แล้ว

      ❤️❤️❤️

  • @barathramanadan2947
    @barathramanadan2947 ปีที่แล้ว +2

    Congratulations aiye