Gune Aiyage Kamare - මම සජිත් ට සුබ පතලා file භාර දීල ගෙදර ගිය - හර්ෂ ද සිල්වා - පළමුවන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2024
  • Vlog Ep 79 - පළවන කොටස
    ‪@harshadesilvamp‬
    Harsha De Silva
    / harshadesilvamp
    / harshadesilvamp
    Merchandise Number : +94 75 996 0066
    Our Facebook : / guneaiyagekamare
    Roastpaanos
    375-1/1, Thalawathugoda Road, Madiwela, Kotte, Sri Lanka
    071 565 4654
    web. roastpaanos/...
    / roastpaanos
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 514

  • @mr.mudiyanse
    @mr.mudiyanse 5 หลายเดือนก่อน +3

    මේ මනුස්සයා කියන කතාව ඇත්ත. අපි සරුංගලේ හදල වඩක් නෑ අපිට ගන්න පුලුවන් දේ රටෙන් අරගෙන අපිට දෙන්න පුලුවන් දේ ලෝකෙට දෙන්න ඕන. දෙන්න පුලුව්න් දේ හරියට ලෝකෙට දුන්නොත් අපිට ඕනම දෙයක් ලෝකෙන් ගන්න පුලුවන් කියන එක සරලවම

  • @wedamuniwedamuni2851
    @wedamuniwedamuni2851 5 หลายเดือนก่อน +31

    ඔබ තුමා එක්ක මුළු ලංකාවම එකට ඉන්න කැමති චරිතයක් නමුත් නුඹ ඉන්න තැන එක්ක ඔබට ආදරේ මිනිස්සු ගිලිහෙනවා.

    • @Kandyan...996
      @Kandyan...996 5 หลายเดือนก่อน +4

      මේ Dr. සිල්වා බබා හරි වැරැදි තෝරගන්න බැරි

    • @TitusThilakawardene
      @TitusThilakawardene 5 หลายเดือนก่อน

      ​@@Kandyan...996ft

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน

      මේ මෝඩයන්ට බලය දීලා රට බිලියන 15ක් ණයකරා විතරයි

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 5 หลายเดือนก่อน +12

    ඇගලුම් කර්මාන්ත 200 ට පස්සෙ ආපු පාලකයො ලංකාවෙ අලුත් කර්මාන්ත ඇරබීම වෙනුවට කලේ පවුල් පිටින් එකතුවෙලා රාජ්‍ය ධනය හොරාකකා උන්ගෙ පවුල් වනාන්තරයක් මේ රටේ ඇතිකල එකයි. ඒකයි මේ රට මේ තත්වයට පත් උනේ.

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน +1

      රටේ සමස්ත ජනගහනයටම ගොවියට ධීවරයාට තමන්ගෙ නිෂ්පාදන වෙළඳපොළට අරන් එන්න අපනයනය අග පද්ධතිය වරායන් හදලා ගුවන් තොටුපළවල් හදලා විශ්ව විද්‍යාල පද්ධතිය ගොඩනැගිලි ටික පහසුකම් ටික තාක්ෂණිකදි විද්‍යාගාර රටේ සියළුම අංශ අනාගත දැක්මක් ඇතිව හදලා වැඩක් කරා නම් ඒ මහින්ද රටේ තිබ්බ දැවැන්ත ප්‍රශ්නය වන යුද්ධයටත් නිසි මුං කලබල වුනේ තව අවුරුදු පනහකටවත් මුන්ට දේශපාලන බලයක් ලැබෙන්නෙ නැහැ කියලා ඒකයි බොරු කියලා රට ලෝකයේ වර්තමානයේ ක්‍රියාත්මක ගෝලීය ආර්ථික ප්‍රවණතාවයන් මිනිස්සු හොඳ ඩොලර් මත පරිභෝජන රටාවන් හුරුකරවලා ආ smartphone හදලා අතට දීලා තමන්ට ලෝකෙ වෙළඳපල නව පරිභෝජන රටා තමන් විසින්ම හුරු කරගන්න දැවැන්ත ක්‍රියාවලියක් ලෝක ආර්ථික බලය හිමිකරගෙන ඉන්න මිනිස්සු කරලා ඒ නිසා තමා ලෝකයේ නය ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ සම්පත් බෙදී යාම තුලනය කරවන්න ඒකෙදි චීන කොලනි වෙනවා. බහුජාතික භූවරු බබ්බු කතා කිය කිය පිටින් හම්බ කර ගත්ත කතා කිය කිය රට ගිනි තියෙන එක නෙවෙයි කරන්න ඕනැ තව රටක් තව රටකට ණය දෙන්නේ ඒ මිත් රටේ බඳු ගෙවන මිනිස්සුන්ගේ මුදල් වලින් ඒ නිසා දෙන ණයවල වැඩ කොටස දිහා හොඳට බලනවා. එහෙම රටවල් වලට විතරයි ණය දෙන්නේ බොරුවට රට ගිනි තියන්න ගිහිල්ල තමා මේ බංකොලොත් වෙන තැනට මේ රට පත්වුණේ

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 5 หลายเดือนก่อน +11

    හර්ෂද සිල්වා මහත්තයෝ ගොඩක් වටිනවා අදහස් ඔබතුමා ළඟ තියෙනවා .කරුණාකර ඇමතිකමක් ලබාගෙන මේ වැඩ ඉදිරියට කරන්න .💚

    • @Ravishgaming110
      @Ravishgaming110 5 หลายเดือนก่อน +2

      මුගේ බොරැ කය්ය විතරයි, මහලොකු ආර්තික ඔස්තාර් 2015 ඉදන් 2019 වෙනක්න් රින ආර්තික වේගයක් තියෙන්නෙ, බොරුනන් බලප්න් මහබැංකු වාර්තා වල, ඒ උනාට මූ හිතන් ඉන්නේ මූ හෙන පොර කියලා, පොත් ටිකක් කට පාඩම් කරලා රටවල් හදන්න බෑ හර්ශා😂

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 5 หลายเดือนก่อน +2

      හඩ මිස වැඩ නැත.

    • @rupanandawidanage947
      @rupanandawidanage947 5 หลายเดือนก่อน

      වසරේ දේශපාලන/ආර්ථික විශ්ලේ‍ෂණය: ආර්ථික අර්බුදය හා සංධාන දේශපාලනය
      ආර්ථික අර්බුදය හා ජාමුඅ විස්තීර්ණ ණය වැඩසටහන
      ජාමුඅ විස්තීර්ණ ණය වැඩසටහන ආර්ථික අර්බුදයට කිසිදු විසදුමක් සපයන්නේ නැතිවගත් එමගින් ලංකාව අසමත්/අස්ථාවර රාජ්‍යයක් කරා ගෙන යන බව පසුගිය වසර තුන පුරා විවිධ මාධ්‍ය ඹස්සේ පැහැදිලි කර ඇත. එසේම ජාමුඅ නොගාස් තිරසාර සංවර්ධන මූලධර්ම මත පදනම් වූ ජාතිකවාදී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම ආර්ථික අර්බුදයට දිගුකාලීන විසදුම බව සදහන් කළෙමි. මෙම අර්බුදයට කෙටිකාලීන විසදුම වන්නේ 2017 විදේශවිනිමය පනත අහෝසිකිරීම, වර්තන හා ප්‍රාග්ධන ගිණුම් මත සීමා පැනවීම, ස්ථාවර හෝ ද්විත්ව විනිමය අනුපාතිකයකට මාරැවීම, පොලී පහතහෙලමින් සමස්ත ඉල්ලුම උද්ධීපනය කිරීම, රැසියාවෙන් ඛනිජතෙල් ආනයනය, රැසියාව සමග යෝජිත න්‍යස්ටික බලාගාරය ගොඩනැගිම, මහාපරිමාණ ආහාර නිෂ්පාදන වැඩසටහනක් ආරම්භ කිරීමයි. ජාමුඅ අරමුදලේ කොන්දේසිවලට යටනොවී මේ අර්බුදය විසදිය හැකිය. කරන ක්‍රමය අවු 75 තිස්සේ මේ‍රට කොල්ල කෑ තක්කඩියන්ට ඉගැන්වීමට අප සූදානම් නැත.
      මහබැංකුව/මහා භාණ්ඩාගාරය හා ආර්ථික පර්‍යේ‍ෂණ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම
      උක්ත ආයතන වර්තමාන ආර්ථික අර්බුදයට වගකිව යුතු ප්‍රධාන ආයතනය. මෙම ආයතන වල තීරණගන්නේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් වැඩකළ නොහැකි, ප්‍රශ්ණවලට නිර්මාණශීලී විසදුම් සෙවිය නොහැකි, ජාමුඅ එන්ජීඹ් වල පදයට නටන අනුකාරක උගතුන්‍ය. මෙම ප්‍රශ්ණයට උක්ත සාජන්ට් නල්ලතම්බිලා සමග තිරසාර විසදුම් සෙවිය නොහැකිය. ජාමුඅ හා ලෝකබැංකුව නොතිබුණේනම් මෙම ඹස්තාර්ලාට අඹසරණය.
      ජාතික චින්තනය මත පදනම් වු අධ්‍යාපනයක්
      අද මෙරට මුහුණදෙන ආර්ථික/දේශපාලන/සමාජ/පාරිසරික අර්බුදයට ප්‍රධානම හේතුව මෙරට බටහිරගැති දේශපාලනඤ්ඤයන් ඇතුලු එන්ජීඹ් ඩොලර්ලට රටපාවාදෙන ඊනියා ප්‍රතිපත්ති සම්පාදකයන්‍ය. සෑම රාජ්‍යආයතනයක්ම එන්ජීඹ් එකක්ම මෙම විජාතික චින්තනයකයන්ගෙන් පිරීඇත. එනිසා මෙරට පාසල්/විවි විෂය නිර්ේශයට ජාතික චින්තනය ඇතුලත් කළයුතුය. දකුණු ආසියාව තුළ ලංකාව ප්‍රබල ජාතික රාජ්‍යයක් ලෙස නගාසිටුවිය හැක්කේ එවැනි වැඩපිළිවෙළක් තුළිනි.
      දේශපාලන සංධාන සහ මැතිවරණය
      ජාමුඅ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සහ පෙඩරල් රාජ්‍යයක් ගොඩනැගීම සදහා සජබෙ විසින් සංධානයක් අටවමින් ඇත. නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිළිගැනීම සහ ජාතිවාදී නොවීම මෙම සංධානයට ඇතුලත්වීමට අවශ්‍ය මූලික කොන්දේසි බව ඹස්තාර්ලා සදහන් කරයි. සිංහලයන් ජාතිවාදී වීනම් විදේශඇමති/නීතිපති/අමාත්‍යංශ ලේකම්/තානාපති තනතුරැ දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ට ලැබී ඇත්තේ කෙසේදැයි සජබෙ ඹස්තාර්ලාගෙන් ඇසීමට කැමැත්ෙමි. ජාමුඅ අරමුදලට ලංකාව නියෝජනය කරමින් උපදෙස් දෙන තුන්දෙනාම මොනජාතිකයන්ද? 2023 වසරේ මඩකලපුව/ත්‍රිකුණාමය/යාපනය නියෝජනය කරමින් කිසිදු සිංහල දරැවකු ශිෂ්‍යත්ව විභාගයට පෙනීනොසිටි බව සජබෙ ඹස්තාර්ලා දන්නවාද? උතුරනැගෙනහිර පුරාවිද්‍යාත්මක නටබුන් හා සිංහලයන්ගේ ඉඩම් ජාතිවාදී දෙමළ දේශපාලනඥයන් විසින් කොල්ලකන ආකාරය සජබෙ ඹස්තාර්ලා දන්නවාද? ජාමුඅ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සජබෙ සන්ධානය මොකටද? ජනාධිපතිවරයා කරන්නේ ඒටික නේද?
      ජාතිකවාදයේ පිබිදීම
      මෙයින් පසු කිසිදු දිනයක හොදම ජොකියා දිනවීමේ තරගයට ජාතිකවාදීන් සහය නොදෙනු ඇත. ජාතිකවාදී ආර්ථික/දේශපාලන ක්‍රමයක් ගොඩනැගීම අරභයා දේශපාලන පිටියේ කිසිදු සංධානයකින් තොරව තනිව තරගවැදීමට ජාතිකවාදීන් සලකාබලමින් සිටියි.මේනිසා දෙවනපරපුර, දේශපේ‍රමී ජාතික පෙරමුණ, හා ජාතික සංවිධාන බිම් මට්ටම සංවිධානය කරමින් සිටිති. සමීක්‍ෂණ මොනවා කීවද 30%-40% ජාතික මතවාදයට ලැදි ඡන්ද දේශපාලනබිම නිරැපද්‍රිතව ඇත. ජාතිකසම්පත් විකිණීම, අධිකබදුබර, නිදහස් සෞඛ‍ය හා අධ්‍යාපන අයිතිය ජනයාට අහිමිවීම නිසා ජාතිකවාදී ආර්ථික/දේශපාලන ව්‍යුහයක් ගොඩනැගීමට ඉතිහාසය විසින් ජාතිකවාදීන්ට බලකෙරැණු ඇත. එම එෛතිහාසික වගකීම ඉටුකිරීමට ජාතිකවාදීන් දක්වන කැපවීම මත ලාංකික දේශපාලන ඉතිහාසයේ ඹවුන්ට හිමිතැන තීරණය කෙරෙනු ඇත. 2024 වසරේ නිර්මාණය වන උක්ත එෛතිහාසික අවස්ථාව පැහැරහැරීමට ජාතිකවාදීන්ට නොහැකිවනු ඇත.

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 5 หลายเดือนก่อน +2

      ​@@Ravishgaming110එතකොට අනුරද ආර්ථික ඔස්තාර් 🤣

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 5 หลายเดือนก่อน +6

    හරිහමන් පාර්ලිමේන්තුව තුල ඉන්න මිනිස්සු කීප දෙනාගෙන් කෙනෙක් .....

    • @user-rp2yy8bs3o
      @user-rp2yy8bs3o 5 หลายเดือนก่อน +2

      pissuda, හර්ශ කියන්නෙ උගත් මොර්ඩයෙක් , මහපොලොවේ නෙවේ මූ ජීවත් වෙන්නෙය්

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน

      මී හරකෙක් මහාචාර්ය කියන පට්ටම ගන්න මේ රටේ බදු ගෙවන සල්ලි ගෙවපු මිනිස්සු පව්

    • @victornimalfernando8061
      @victornimalfernando8061 2 หลายเดือนก่อน

      කොරපු ලබ්බක් නෑ හිටපු කාලෙ බලද්දි.

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 5 หลายเดือนก่อน +3

    Under Sajith Premadasa's leadership Mr. Harsha and well educated people will do a good job in the future.

  • @shereenmaxine8789
    @shereenmaxine8789 5 หลายเดือนก่อน +81

    බැඳුම් කරවං චාවටත් මහ බැංකුවේ වංචාව කරන වෙලාවෙත් හර්ෂත් පාර්ලිමේන්තුවේ ඒ වගේම එවකට තිබුණ රජයත් එක්ක හිටපු කෙනෙක් කියලා අමතක කරන්න එපා

    • @chathuratharaka6475
      @chathuratharaka6475 5 หลายเดือนก่อน +21

      එතකොටත් අනුරයාත් පාර්ලිමේන්තුවේ හිටියා ඒ වගේම අනුරයා ඒ කාලෙ හිටියේ රනිල් එක්කෙක් කියලා අමතක කරන්නත් බෑ

    • @cmdelpa
      @cmdelpa 5 หลายเดือนก่อน

      @@chathuratharaka6475 උන් ඔක්කොම යාලුවො මචන්

    • @Caldeira198
      @Caldeira198 5 หลายเดือนก่อน +2

      එක ආණ්ඩුවේ එවුන් හොරකම් කලා කියල Collective punishment කරන්න කියලද කියන්නේ.

    • @cmdelpa
      @cmdelpa 5 หลายเดือนก่อน +4

      @@Caldeira198 Yes collective responsibility.

    • @Caldeira198
      @Caldeira198 5 หลายเดือนก่อน +2

      @@cmdelpa එහෙම බැලුවාම අපිට ලංකාවේ හුඟක් තැන් වල වැඩ කරන්නම බෑ අයිතිකාරය ඉඳල ගහන ගේම් වල හැටියට. හුඟක් දේවල් නීතියෙන් අවුලක් නෑ. හැබැයි සදාචාරයට පටහැනිය.

  • @dianaperera9634
    @dianaperera9634 5 หลายเดือนก่อน +2

    I'm similar to the interviewer. Not partial to any party but admire n respect certain individuals e. G. Dr Harsha

  • @citizen7247
    @citizen7247 5 หลายเดือนก่อน +6

    Excellent Analysis . & great asset to Sajith & group

    • @Ravishgaming110
      @Ravishgaming110 5 หลายเดือนก่อน

      මුගේ බොරැ කය්ය විතරයි, මහලොකු ආර්තික ඔස්තාර් 2015 ඉදන් 2019 වෙනක්න් රින ආර්තික වේගයක් තියෙන්නෙ, බොරුනන් බලප්න් මහබැංකු වාර්තා වල, ඒ උනාට මූ හිතන් ඉන්නේ මූ හෙන පොර කියලා😂😂

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน

      @@Ravishgaming110 කුහක මාලිමා බයියෙක් ඩිටෙක්ටඩ් 🤣🤣🤣

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน

      😁😄😄😄😁😄😁😄😁😄😁

  • @udayamherath
    @udayamherath 5 หลายเดือนก่อน +17

    හර්ෂ ද සිල්වා මහත්මයා ශ්‍රී ලංකාවේ ඉහලම උගතෙක්, ප්‍රියම දේශපාලඥයෙක්. හොඳ කලා කරුවෙක්, කලා රසයෙන් බුද්ධිමත්ව දේශපාලනය හා කතිකාව යොදා කළමණාකාරීත්වයට පිවිසෙන උතුමෙක්. හොඳින් පොළවේ පය ගහලා සිටින මනුෂ්‍යයයෙක්. අතීතය, වර්මානය අනාගතය අලලා පැරණි තීන්දු තීරණ, ක්‍රියා දාමයන් ගලපා, ප්‍රතිඑල දේශණා කරන විශ්ලේෂකයෙක්..

    • @user-rp2yy8bs3o
      @user-rp2yy8bs3o 5 หลายเดือนก่อน

      pissek

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน +1

      බම්බුව යහපාලනයේදී ඔය ආර්ථික ඔස්ටාර්ලට වැඩ පෙන්නන්න රට ඇමෙරිකානු ඩොලර් බිලියන 15කින් ණයකරලා ඒවගෙන් කෙල ගත්ත ඒවගෙන් තමයි දැන් ඔය බස් බෙද බෙද දේශපාලනයේ ලැගගෙන තවත් හොරාකන්න මාන බල ඉන්නෙ

    • @kasunwijenayaka4100
      @kasunwijenayaka4100 5 หลายเดือนก่อน

      Foot note dammed meyage damiyada

    • @RanDi-fd8ct
      @RanDi-fd8ct 5 หลายเดือนก่อน

      මුංගේ මේ ආර්ථිකය තමයි හොදටම කෙරේ ආන්ඩුවක් කෙරුවනෙ ඔය කියන විදිහට කරන්න තිබුනනෙ

    • @ranjith349
      @ranjith349 5 หลายเดือนก่อน

      ඉන්න තැන වැරදි මිනිස්සුන්ගෙන් යහපත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොච්චර හොඳ මිනිහෙක් උනත් එච්චර තමයි 😢

  • @user-jk1jp2qy1q
    @user-jk1jp2qy1q 5 หลายเดือนก่อน +4

    Mr Harsha great person

  • @assuntaperera528
    @assuntaperera528 5 หลายเดือนก่อน +3

    මෙය මගේ සහෝදරියට වන සිද්ධියකි. මගේ සහෝදරිය රෝගීව සිටින බැවින් අැයට රෙදි සෝදන්න අපහසු නිසා රෙදි සෝදන යන්ත්‍රය භාවිත කිරීමට සිදුවේ. එසේම නිවසේ කොන්ක්‍රීට් එක පමණක් දමා ඇතිවිට නිවැසියන්ට දහදිය දමන නිසා විදුලිපංකා භාවිත කිරීමට සිදුවේ. එ⁣සේම රැකියාව කරන කාලයේ ඒ කියන්නේ තරුන කාලයේ් ඇය විසින් වතුර උණු⁣ කරන (geezer) එකක් මිලදී ගත්තා. ඉතින් දුර්වල කාලයේ එයද භාවිත කිරීමට සිදුවේ. මෙසේ බලන විට ඒකක 100 වඩා ඉහලට යා හැක. එවිට ඔබතුමාගේ මිම්ම වන ඒකක 60 අදාල ⁣නොවේ යයි මම සිතමි.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      වර්තමාන ලෝකයේ පුරවැසියන් ගෝලීය නායකයන් නිර්මාණය කළ යුතුය. ලෝකයේ ජනතාව රටක, ගෝත්‍රයක, ආගමක හෝ දේශපාලන පක්ෂයක නායකයන් බිහිකිරීම නැවැත්විය යුතුය. එය මානව වර්ගයාගේත් ලෝකයේත් පැවැත්මට විශාල බාධාවක් වී ඇත. එබැවින් අපගේ ස්වභාවික ග්‍රහලෝකයට ඇමරිකාව තුළ ජෝ බයිඩන්, චීනය තුළ ෂී ජින්පින් සහ ශ්‍රී ලංකාව තුළ රනිල් වික්‍රමසිංහ වැනි ශ්‍රේෂ්ඨ ගෝලීය නායකයින් බිහි කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව ඇමරිකානු, චීන සහ ශ්‍රී ලංකා පුරවැසියන්ට ගරු කළ යුතුය.

  • @monikanilanthi4657
    @monikanilanthi4657 5 หลายเดือนก่อน +44

    ඇත්තටම හර්ෂ කියන්නෙ හොද ගුන යහපත් මහත්මයෙක්. සජිත් සමග හිටියට.සජිත්ට අපි කැමැති නැහැ.

    • @gladwinfernando1198
      @gladwinfernando1198 5 หลายเดือนก่อน +2

      Pala pakkiliya Tho Gon buruwek Raniyage Bathgotu pandamek. Apita Ona Raniya Pannalaa damannai.

    • @user-rp2yy8bs3o
      @user-rp2yy8bs3o 5 หลายเดือนก่อน

      හර්ශ කියන්නෙ උගත් මොර්ඩයෙක් , මහපොලොවේ නෙවේ මූ ජීවත් වෙන්නෙය්

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน +1

      මුං හොඳට තිබ්බ රට කාල දැම්මේ යහපාලනයේ ඇරගෙන ඔය ආර්ථික ඔස්තාරලගේ වැඩ කරන්නගිහිල්ල තමා

    • @dianaperera9634
      @dianaperera9634 5 หลายเดือนก่อน

      Totally agree

    • @ranjith349
      @ranjith349 5 หลายเดือนก่อน +1

      ආර්ථික අර්බුදය ෆවුන්ඩේශන් එක දැම්මෙ යහපාලනේ ආචාර්ය තුමාල හිටියෙත් ඒකෙ තමා😢

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 5 หลายเดือนก่อน +3

    මෙයත් වියතෙක් වගෙසමහර
    විට වෙල් විදානෙකෙනෙක්
    වෙන්න පුලුවන්....

  • @nomaperera9882
    @nomaperera9882 5 หลายเดือนก่อน +53

    අපි ගොන් සජබයට කැමැතිම නෑ.ඒ ත් අපි හර්ෂ ඩී සිල්වාට හරිම ආදරෙයි❤..ඒ වගේම Respect කරනව..

    • @hemanthadabare2157
      @hemanthadabare2157 5 หลายเดือนก่อน +5

      පොඩ්ඩක් පැහැදිලි කලොත් මොකක්ද ගොන් සජබ කිව්වෙ ඇයි කියල..🧐
      පොහොටිටු හොඳයිද ඔබට..?
      NPP හොඳයිද? ඒකට හේතුව pls?

    • @System-change-SL
      @System-change-SL 5 หลายเดือนก่อน

      ​@@hemanthadabare2157අවංකවම ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට කැපවීමෙන් අනලස්ව කටයුතු කරන අද දවසේ යථාර්ථය මාලිමාව විතරයි. මේ මහත්තයා හොඳයි හැබැයි අන්තිමට කියාපු බොරු බලන්න. කණ්ඩායමක් නායකයො කියන මිනිහාම හිරවුණ තැන. අර කුණුගොඩවල් එකතු කරන නායකත්වය විවේචනය කිරීමට නොහැකි පක්ෂය, එයාම පිලිගන්නවා නායකතුමාට මාර බලයක් තිබෙනවා සජබෙ කියලා. බලන්න මාලිමාව, මේ වැල් බයිලා නැත. ආත්මාර්ථය සහිතව දේශපාලනයට කැප කරන්නෙ සීමිත කාලයක් පමණයි. ඉතින් ඕවා මත, ඔය නායකත්වය යටතේ ඒ කුණු එකතු කිරීමේ සංධාන එක්කම ඉදිරි ආර්ථික සංවර්ධන හීනයක් පමණි

    • @arunashantharathnayake7755
      @arunashantharathnayake7755 5 หลายเดือนก่อน

    • @sampathrajasena1381
      @sampathrajasena1381 5 หลายเดือนก่อน

      ලන්කවෙ පදඩ දෙසපලනය පටන්ගත්තේ R ප්‍රේමදාස
      පාතාලය සමග ගනුදෙනු පටන්ගත්තේ , (සොත්තිඋපාලිල)පොලිසිය බය උනාමේවට
      කුඩු කැසිනෝ ආරම්භය කොතනද ?
      මෙක ඩබල් ට්‍රිබල් කලෙ මහින්ද
      දේශපාලකයො තොපිට හෙන7ම වදිනවා
      මෙ රට කෑවා
      225 ම බන්ගවෙවා ,,
      @@hemanthadabare2157

    • @user-rp2yy8bs3o
      @user-rp2yy8bs3o 5 หลายเดือนก่อน +1

      pissuda ? හර්ශ කියන්නෙ උගත් මොර්ඩයෙක් , මහපොලොවේ නෙවේ මූ ජීවත් වෙන්නෙය්

  • @fazreenghouse7438
    @fazreenghouse7438 4 หลายเดือนก่อน

    Our sri lankan people are very intelligent but power hungry because of their weakness our poor people suffering this is our faith 🙏 my personal dream is next leadership will take our responsibility to support himself.(Mr.Harsha de silva)

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 5 หลายเดือนก่อน +22

    බලයතීයනකෝට මෝලයනෑ මෝලය තීයනකෝට බලයනෑ

    • @hemanthadabare2157
      @hemanthadabare2157 5 หลายเดือนก่อน

      ඔය කියන කෙනාට බැරිද රටට හොඳක් කරන්න ඉදිරිපත් වෙන්න??

    • @Ravishgaming110
      @Ravishgaming110 5 หลายเดือนก่อน +2

      මුට කෝමත් මොලේ නැ, නැත්නම් සජිත් වගේ සා.පෙ පාස් වෙන්න මොලේ නැති ගොන් නාම්බෙක් පස්සේ ලෙවකන්න යයිවැයි😂

    • @victornimalfernando8061
      @victornimalfernando8061 2 หลายเดือนก่อน

      සහතික ඇත්ත.

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 5 หลายเดือนก่อน +1

    කමන්ට් ටිකක් කියවන කොට කියන්නම ඕන දෙයක් කියලා හිතුනා plz joined npp කියලා කියන අයට එහෙම කිව්වට කියන ඔබටවත් හර්ශලාටවත් හායි ගාලා ගුණේ අයියගේ කාමරේ වගේ ඒ විදයට යන්න වත් ඒ විදියට සජබේ වගේ ගන්න තැනක් ⁣නම් නෙවෙයි ජාජබලවේගය වේදිකාව..විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් මඩ ගොහොරුවේ ඉන්න උන්..පලමුව දේශපාලනික වශයෙන් සහ ජනතාවගේ සහතිකය අවශ්‍යයි ..

  • @walisundara69
    @walisundara69 5 หลายเดือนก่อน +13

    1990 සුවසැරිය නිර්මාතෘ ❤
    රැකගන්න ඔට්ටුවෙන චරිතය

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      වර්තමාන ලෝකයේ පුරවැසියන් ගෝලීය නායකයන් නිර්මාණය කළ යුතුය. ලෝකයේ ජනතාව රටක, ගෝත්‍රයක, ආගමක හෝ දේශපාලන පක්ෂයක නායකයන් බිහිකිරීම නැවැත්විය යුතුය. එය මානව වර්ගයාගේත් ලෝකයේත් පැවැත්මට විශාල බාධාවක් වී ඇත. එබැවින් අපගේ ස්වභාවික ග්‍රහලෝකයට ඇමරිකාව තුළ ජෝ බයිඩන්, චීනය තුළ ෂී ජින්පින් සහ ශ්‍රී ලංකාව තුළ රනිල් වික්‍රමසිංහ වැනි ශ්‍රේෂ්ඨ ගෝලීය නායකයින් බිහි කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව ඇමරිකානු, චීන සහ ශ්‍රී ලංකා පුරවැසියන්ට ගරු කළ යුතුය.

    • @loveR42908
      @loveR42908 5 หลายเดือนก่อน

      සුවසැරිය RW brain child

    • @walisundara69
      @walisundara69 4 หลายเดือนก่อน

      @@loveR42908 රනිල්ගේ කටින්ම කිව්වා

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 5 หลายเดือนก่อน +8

    He was also in the parliament for years. What did he do. ? He also giving lory talk. Why is he still with the culprits ?

    • @angelopaththamperuma9969
      @angelopaththamperuma9969 5 หลายเดือนก่อน

      ambulance service , shakthi sahal , cool storage at Dambulla

    • @catty1329
      @catty1329 5 หลายเดือนก่อน

      HOW MANY YEARS AKD WAS IN PARLIAMENT

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 5 หลายเดือนก่อน +1

    Mr Harsha is good and honest gentleman at parliament,,,,I respect him good luck and please join with NPP ,,,,❤🙏

    • @dianaperera9634
      @dianaperera9634 5 หลายเดือนก่อน

      I don't like SP but high respect n support for Dr Harsha.

  • @user-hi4ir1kx6r
    @user-hi4ir1kx6r 5 หลายเดือนก่อน +1

    මෙයාල තාම ඉන්නෙ ලිං මැඩි වගේ මෙයාලට තියනව එකම ප්ලෑන් එක imf පිහිට විතරයි

  • @user-id5gx3sd7l
    @user-id5gx3sd7l 4 หลายเดือนก่อน +1

    ඔනෙ කෙනකුට කයිය ගහන්න පුලුවන් ඒ වෙලවෙ රට බාරගන්නා කිසිම කෙනකුට සිටියෙ නැහැ රට මෙහෙම හරි තියෙන්නෙ රනිල් නිසා ගොඩක් ඉන්නෙ කටින් රට හදන අය

  • @donguyferdinando1949
    @donguyferdinando1949 4 หลายเดือนก่อน

    මෙයා ලොකු බලා පොරොත්තු තිබෙනවා. තුන් දෙන්නෙක් ඉන්න වා කල්පනා මෙයා හොඳයි

  • @JinathPremaratne
    @JinathPremaratne 5 หลายเดือนก่อน +6

    සජිත් හා හර්ශ 🙏🏽

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 5 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 5 หลายเดือนก่อน

      😂😂

    • @henry7925
      @henry7925 หลายเดือนก่อน

      ඒයි උබේ මොළය චෙක් කර ගනින් 🤣

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 5 หลายเดือนก่อน +2

    SJB has a good experience team

  • @user-vy1fe1qc9z
    @user-vy1fe1qc9z 5 หลายเดือนก่อน +19

    Great speech and great program

    • @user-rp2yy8bs3o
      @user-rp2yy8bs3o 5 หลายเดือนก่อน

      pissuda හර්ශ කියන්නෙ උගත් මොර්ඩයෙක් , මහපොලොවේ නෙවේ මූ ජීවත් වෙන්නෙය්

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 5 หลายเดือนก่อน

      Yes, definitely. This man is the only one who can build up our economy.

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 5 หลายเดือนก่อน +2

    Meanwhile its looking like RW will join hands with Sajith classic example of Deal politics 😊 enjoying 😂😂😂 .

  • @amilaprasanna4509
    @amilaprasanna4509 5 หลายเดือนก่อน +2

    ඉන්නෙ හොරු එක්කනෙ එකයි අවුල,,,අලි ප්‍රස්නෙට ගොවියන්ට තුවක්කු දෙනව කීව පොරවලුත් ඉන්න පක්ෂෙනෙ

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 5 หลายเดือนก่อน +1

    මහ බැන්කු කාරයන්ට ගුනෙඅයියගෙ කාමරේ නියමයි ජාමෙ බේරගන්න

  • @Lahiru_Udana
    @Lahiru_Udana 5 หลายเดือนก่อน +3

    When RW borrows $12B through ISBs, where were you?
    When did you accept that your gov is responsible for the bond scam?
    Do you accept outdated austerity measures enforced upon us by IMF policies?

  • @hemaohgod6098
    @hemaohgod6098 5 หลายเดือนก่อน +1

    ඒ කාලේ තිබුනේ " J. R. මොඩල් ", " රුක්මනී දේවී මොඩල් " වෑන්.

  • @wijayasooriyaarchchi3813
    @wijayasooriyaarchchi3813 5 หลายเดือนก่อน +2

    Dr Harsha is good gentleman but others rejected.
    Sorry to say that.
    As a person we have big respect 🙏

    • @Ravishgaming110
      @Ravishgaming110 5 หลายเดือนก่อน

      මුගේ බොරැ කය්ය විතරයි, මහලොකු ආර්තික ඔස්තාර් 2015 ඉදන් 2019 වෙනක්න් රින ආර්තික වේගයක් තියෙන්නෙ, බොරුනන් බලප්න් මහබැංකු වාර්තා වල

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 5 หลายเดือนก่อน +2

    Npp❤❤❤npp❤❤❤

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 5 หลายเดือนก่อน +5

    පරණ අයට රටේ ඉල්ලුමක් නැහැ.අලුත් උගත් නැතත් බුද්ධිමත් ,වරදාන වරප්‍රසාද තඩි වාහන,අවුරුදු 5 ට පෙන්ෂන් ,නොඉල්ලා අවුරුදු කිහිපයකට රට වෙනුවෙන් කැපවීමක් කල හැකි අලුත් අයව බදවාගන්න.සංවිධානයක තනතුරැ අලුත්ම අයට දෙන්ඩ.පාඪලීල ,රොෂාන්ල , වගේ අයවත් එකතු කරගන්ඩ.

  • @user-ts2dg4zz6y
    @user-ts2dg4zz6y 5 หลายเดือนก่อน +1

    ගුනෙ අයියා මෙතුමත් ආන්ඩු වල හිටියා ඒත් කරපු ලබ්බක් නැ. වැඩේ අල උනාම සුරන්ගනා කතා කියන්න අපිටත් පුලුවන්

    • @ranjithliyanage6086
      @ranjithliyanage6086 5 หลายเดือนก่อน

      මෙතුමාගේ අදහස් මත සිදුකල එක වැඩක් පමනක් මතක් කරන්නම් - සුව සැරිය ගිලන් රථ සේවය
      තව කෘෂි නිෂ්පාදන. ගබඩා සංකීර්ණය වැනි තවම වැඩ නිම කර නැති ව්‍යාපෘති යනුත් ඇත ඔහුගේ ජාත්‍යන්තර මට්ටමේ ආයතන වල සේවා පළපුරුද්ද ගැනත් හිතන්න
      මේ වගේ දක්ෂ අය ලංකාවේ තවත් පක්ෂ වලත් සිටිනවා හැබැයි ඉතාම ටික දෙනයි
      මුහුණේ ලප යෙත් අතක ආභාධයෙත් විවාහයේ දරුපල නොමැති කමත් අඩුපාඩු ලෙස ප්‍රචාරය.කරන ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඇතුලු පිරිහුනු සමාජයක් මේ අයගෙන් රටට වැඩක් ගනියි ද ?

  • @saranandathero6860
    @saranandathero6860 5 หลายเดือนก่อน +1

    සජිත් නැතිව එන්න එතකොට බලන්න පුළුවන් තමන්ගේ tharama

  • @athulapushpakumara2044
    @athulapushpakumara2044 5 หลายเดือนก่อน +19

    හොඳ චරිතයක් තමා ❤❤❤❤❤

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 5 หลายเดือนก่อน +3

    👍👍👍

  • @gunarathnagm5546
    @gunarathnagm5546 4 หลายเดือนก่อน

    හර්ෂද සිල්වා මහත්තයා වගේ උගත් අය ගෙන්වා සාකච්චා පැවැත්වීම හොදයි.හොද මිනිස්සු මහජනයාට හදුන්වාදීම වැදගත්.

  • @malvisoriya1309
    @malvisoriya1309 5 หลายเดือนก่อน +1

    කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ තිබුණා එෆ් ඩි කේ කියලා කම්පියුටර් සාදන වැඩ පලක් සහා ටි කේ කියලා පිරිමි පමණක් වැඩ කරන ඇණ කම්පැනි එකක් මම 1992/,යන විටත් එව්වා වැඩ කරන ආයතන මෙතුමාගේ කතාව ඇත්ත නැවත මා 1997/, මැදපෙරදිග යනවිට ඈණ වැඩපළ නම් වසා දමයි නමුත් කම්පියුටරේ හදන ඒ ස්ථානය වැඩ කටයුතු කරගෙන ගියා නැවත මා ලංකාවට තමයි එව්වා ඔක්කොම වහලා දාලා

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 4 หลายเดือนก่อน

    ඇගලුම් ,කරමාන්ත 200 සමග ,රාජ්‍ය ත්‍රස්ත වාදය යොදවා 60000 මරා දැමූ හැටි මතකද ,,,,,,,කලු බලල්ලු,කහ බලල්ලු ,මිනී මරු හමුදා ,

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 5 หลายเดือนก่อน

    කෙසේවුවත් හර්ෂත් හැම තැනම හිටියා ඇත්තම යථාර්ථය තුල පොලිටික්ස් කරේ නැහැ බොනිකර තරැ දේශපාලනය තුළ එක කකුලක් අමිබලන්ගොඩ අනික හික්කඩුවෙි කියන එක ගැලපෙනවා!

  • @ChathurangaAththanayake
    @ChathurangaAththanayake 5 หลายเดือนก่อน +5

    ❤❤❤හර්ෂද සිල්වා ..කට ඇරලා සර් කියන්න පුළුවන් මිනිහෙක්..

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 5 หลายเดือนก่อน

      වර්තමාන ලෝකයේ පුරවැසියන් ගෝලීය නායකයන් නිර්මාණය කළ යුතුය. ලෝකයේ ජනතාව රටක, ගෝත්‍රයක, ආගමක හෝ දේශපාලන පක්ෂයක නායකයන් බිහිකිරීම නැවැත්විය යුතුය. එය මානව වර්ගයාගේත් ලෝකයේත් පැවැත්මට විශාල බාධාවක් වී ඇත. එබැවින් අපගේ ස්වභාවික ග්‍රහලෝකයට ඇමරිකාව තුළ ජෝ බයිඩන්, චීනය තුළ ෂී ජින්පින් සහ ශ්‍රී ලංකාව තුළ රනිල් වික්‍රමසිංහ වැනි ශ්‍රේෂ්ඨ ගෝලීය නායකයින් බිහි කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව ඇමරිකානු, චීන සහ ශ්‍රී ලංකා පුරවැසියන්ට ගරු කළ යුතුය.

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน

      Hik hik hukakz

  • @user-eh6ml9xe1e
    @user-eh6ml9xe1e 5 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 4 หลายเดือนก่อน

    Harsha should be the president or priminister and the finance minister

  • @amaldias3769
    @amaldias3769 5 หลายเดือนก่อน

    GOOD show. touching

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 5 หลายเดือนก่อน

    Sarath fonseka Harsha the decisive and lady I forgot the name they all good 👍

  • @user-et9bw6sw7w
    @user-et9bw6sw7w 5 หลายเดือนก่อน +1

    බැදුම්කරය. වෙලාචෙත් ආන්ඩුවෙ හිටියනෙ

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 5 หลายเดือนก่อน +2

    intro eka mageth kathawa
    harsha kiyanne hoda minihek

  • @surath70
    @surath70 5 หลายเดือนก่อน +4

    හර්ෂ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන පොරක්...හැබැයි JR හැමදේම හායී ගාලා ඇරලා දාපු එක නම් මම අනුමත කරන්නේ නැහැ ..ඒක ක්‍රමානුකූලව කරන්න තිබුණ දෙයක්... අපි දියුණු වෙලා ඉන්නවා ට ඉන්දියාව කැමති නැහැ එයලා කැමති හැමදාම අපි එයාලට පස්සෙන් ඉන්නවා දකින්න ...RAW එක අපේ ආර්ථිකය දිහාත් ඇහැ ගහගෙන ඉන්න බවත් අපි දැනගෙන ඉන්න ඕන

    • @cmdelpa
      @cmdelpa 5 หลายเดือนก่อน +3

      Very true, only very few will understand this

  • @nmjayasekara9280
    @nmjayasekara9280 4 หลายเดือนก่อน

    ඔබතුමාගෙ මිතුර උගතෙක්, හොඳ වැදගත් දේශපාලකයෙක්. ලෝකය ගැන අවබෝධයක් ඇති, සිංහල ඉංග්‍රීසි චතුරව හැසිරවිය හැකි අයෙක් . ඒත් ඉතිං කොතරම් ප්‍රායෝගික වැඩ කාරයෙක් ද කියා නොදනිමි
    හර්ෂල GL ල වගේම, තවත් මහදුරුල ඉන්නව. ඒ උගත් අය කතා කාරයොත් තමයි. කොමිටි වල මිනිසුන්ට පේන්න ෂෝ දාගෙන රජයේ වැදගත් නිලධාරීන්ට පාටි දාන්නත් දක්ෂය. ඒත් වැඩ කාරයො බව නම් පෙන්නුම් කරල නැහැ. මහාචාර්ය ගැන නම් කියල වැඩක් නැහැ. මෙතුමත් අර ඉංදියාව දුන්න වෑන් ටික පට්ට ගහනව. ගොය්යො කියල කෑ ගහනවා. මොන හැගීමක් ද. ගොයිය ගැන මොනව දන්නව ද.
    දේශපාලනයට ඇවිත් අවුරුදු 10ක් වත් ඇතිනේ. මෙතුමගෙ උගත්කම පාවිච්චි කරල රටේ භෞතිකය, පිහිටිම, වරායන් වෙනත් සම්පත්, සංස්කෘතික හැඩයන්, රටේ ජනතාවගේ පොදු ප්‍රශ්න, විශේෂයෙන් ගොවි ධීවර ජනතාවගේ ප්‍රශ්න, රටේ ජාතික ප්‍රශ්නය යනාදි සියල්ල හදුනාගෙන
    පොඩි වෙබ් එකක් හදාගෙන සම්පත් දායකයින්ද සහභාගී කරගෙන රටට සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන්නට කල්පනා කළා නම් එක එකාට ඇගිල්ල දික්කර කර ෂෝ දානවට වඩා කොතරම් වටිනවාද.

  • @user-qi3fz2nk4i
    @user-qi3fz2nk4i 5 หลายเดือนก่อน +1

    දැන් ඔය 83 නේරට කාලම දැම්මෙ ඔයාලගෙ ඒ කාලෙ හිටපු නායකයනෙ.ඌ ඒ කාලෙ වැරදි තීරන නොගන්න ,අපේ රටේ උන් එක එක රටවල නන්නත්තාර වෙන්නෙ නැහැනෙ.ඉගෙන ගත්තට,හොරකම් නොකලට,දැන් ඔයාලගෙන් රටට වැඩක් නැහැ කියල තේරෙන්නෙ නැද්ද.

  • @ManelAthukorala-vs5zd
    @ManelAthukorala-vs5zd 5 หลายเดือนก่อน +1

    ඔහෙල වගෙ අය යන් ඒකමයි හොද.

  • @Ravishgaming110
    @Ravishgaming110 5 หลายเดือนก่อน +5

    26:29 කට උත්තර නැති උනා, මුන්ට ඕනි රට හදන්න නෙවේ, කෝම හරි බලය අරන්, තමන්ගේ පවුල් ටික ගොඩ දාගන්න එච්චරයි

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 3 หลายเดือนก่อน +1

      ප්‍රසිද්ධ වැඩසටහනක මනුස්සයෙක් ඔච්චර අසරණවෙනව දැක්කමයි...
      ඔව් වෙනකිසිවක් නිසා නොවෙයි ඔබගේ තර්කය තුළ ඒ සියල්ල තියෙනව...
      මොවුන්ගේ දේශපාලනය ආත්මාර්ථය උදෙසා...

  • @sriyaniperera9468
    @sriyaniperera9468 5 หลายเดือนก่อน +82

    225 එපා කිවිවත් හර්ෂ වගේ පුද්ගලයින් අනිවාර්යයෙන්ම සිටිය යුතුමයි .....හැම පැත්තකින්ම හොදම පුද්ගලයෙක් .....

    • @user-rq2jg8cz6o
      @user-rq2jg8cz6o 5 หลายเดือนก่อน +5

      Mamath kamathima kenek

    • @Kandyan...996
      @Kandyan...996 5 หลายเดือนก่อน +3

      😂

    • @cmdelpa
      @cmdelpa 5 หลายเดือนก่อน +1

      ඔයා ගොබ්බ ගොන් කතා අහන්න ආසද?

    • @GGJoi-sr9gl
      @GGJoi-sr9gl 5 หลายเดือนก่อน +1

      yeah to vote for footnotes

    • @sachidusamaraweera4171
      @sachidusamaraweera4171 5 หลายเดือนก่อน +1

      😂😂😂pala gon pakaya

  • @keerthirangana8173
    @keerthirangana8173 5 หลายเดือนก่อน +3

    I see an honest educated selfless man. He should be the head of economic affairs.

  • @sopakanissanka8592
    @sopakanissanka8592 5 หลายเดือนก่อน +1

    😘👍

  • @gayanperera6210
    @gayanperera6210 5 หลายเดือนก่อน +3

    Harsha - Good Gentlement !! Leadership & Maturity

  • @victornimalfernando8061
    @victornimalfernando8061 2 หลายเดือนก่อน

    හර්ෂ මහත්තයලා ලොකු ලොකු ටොක් දීලා වැඩ්ඩෙක් කියලා පෙන්නුවාට හිටපු කාලෙත් එක්ක බලද්දි කරපු ලබ්බක් නෑ. වාසියක් තන්තුරක් දුන්නොත් එයා එතන. දැන් එයාත් expired . So sad..no no chance. දැන් අපි එකෙන්ම NPP❤ . අපි එක්ක ඉන්න උනුත් NPP❤ .

  • @gunarathfernando9915
    @gunarathfernando9915 5 หลายเดือนก่อน

    Thank you Gune Aiya.

  • @sathyawadis
    @sathyawadis 5 หลายเดือนก่อน

    Harsha, you should hand in glove with NPP! All the best 👏

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 5 หลายเดือนก่อน

    ගුනේ අයිය කිව්වට ගුනේ මල්ලි, 27 විනාඩියේදී යූඇන්පිය ගැන කිව්වදේට 100% එකඟයි..

  • @rajithademel3536
    @rajithademel3536 5 หลายเดือนก่อน +1

    සජිත් අනාගෙන ඉවරයි.😢😢😢😢අපි දැක්කේ මෝඩ බූරු තීරණ ගත්ත කොටළු නායකයෙක් සජිත්ට දැන් ඕනේ පරදින්න තමයි.....
    කටින් බතල ජෝකර් ලා අපිට එපා 👍

  • @athulabandara4345
    @athulabandara4345 5 หลายเดือนก่อน +4

    ජයවේවාහර්ෂ

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 5 หลายเดือนก่อน +2

    Corruption is like a cancer to a body.. this is why Sri Lanka is in such a mess SJB will never be able to come clean because of deal politics.. Harsha may be clean but he helped create the monster in power ..1st he must admit the fact . This time its NPP ❤ one way forward people are Fed-up of stories..

    • @rw5485
      @rw5485 5 หลายเดือนก่อน

      Totally agree. UNP committed most of 88/89 murders and transferred it to JVP bucket. Easter mass murders were committed by the government. Why point the finger at JVP?
      Why is Harsha asking the public why correct economic decisions weren't taken when he was a part of the previous government. He sat there when the Central bank was robbed...and now they want to make a difference with the same team who will never bring the culprits to justice. Previous governments are murderers and they are still in office. JVP doesn't have members who are murderers. If so the government would put them in jail.
      It's time for a change!

  • @Wikums1
    @Wikums1 5 หลายเดือนก่อน

    🙏

  • @malshanthakshara
    @malshanthakshara 3 หลายเดือนก่อน

    Harshara aadare hithuna❤❤

  • @palithaedirisinghe2996
    @palithaedirisinghe2996 5 หลายเดือนก่อน

    ජයවේවා

  • @victornimalfernando8061
    @victornimalfernando8061 2 หลายเดือนก่อน

    මේ හාදයා ට වඩා අර වසන්ත ( NPP❤ එකේ )බලාපොරොත්තුවක් තියන්න පුලුවන් මේවගේ වැනෙන චරිත නෙමේ.

  • @ranukpeshala6586
    @ranukpeshala6586 5 หลายเดือนก่อน

    මචන් උබේ විඩියෝ ඔක්කොම මම බලනවා..මමත් රත්නපුරේ..උබ වගේ බලන්ගොඩ ඩොටේ නෙවියි..අපේ ගෙදර ඉදන් හරියට රත්නපුර ටවුන් එක කිය්ලා ගොඩක් එව්වෝ ලොකුවට කිය්න..එකට මට යන්න තියෙන්නේ..කිලෝමීටර් උපරිම 9ක් කියමුකෝ .මම හිතන්නෙ එච්චර නෑ ..එක නෙවියි බන්..මම ගිය ඉස්කෝලේ ඔයා දන්නවත් ඇති. ර.වැලිමලුව විද්‍යාලය..එකට රත්නපූරේ ඉදන්ම තියෙන්නේ කිලෝමීටර් 6.5යි..හිතපන් මචන් ..මට එත්න ඉදන් ඉස්ස්කෝලෙට එන්න පැයක් යන්වා අපි පයින් යන්නේ..මටත් වඩා දුර ඉදන් ..දැනටමත් එහෙමම පයින් යන්න්නේ ඒ ඉස්ස්කෝලෙටටම ..මම 20000 ol කරේ..තාම එහේම ඒ විදියටම තමයි..ගමත් අපේ පාසලත් ...හැබැයි රත්නපුරේ කියලා දැනටමත් මම කියනවා..ඉතින් බන් කිලෝමීටර් 9ක් කියන්නේ අපිට ලගයිනේ😂😂ඩෝටේ නෙවෙයි ..ඒත් කකූල් ගෙවෙනවනම් ...හා හා එක නෙවෙයි හර්ශ හොද ඩයල් එක..පුතානෝ එක්ක ..මුට ගමනක් නෑ..මේ මනුස්සයා කියන ඒවා සජියට කොහෙත්ම තේරෙන්නෙ නෑ කියලා උබත් දන්නවා මාත් දන්නවා ලන්කාවෙ ඔක්කොමත් එක දන්නවා ..කෙලින්ම අහ්මු ආයෙත් පොර අවාම..හොදේ ..මට හිතුණා නිකුත් කෙලින්ම ප්‍රස්න අහ්න උබත් නිකන් ..අහුවෙයිලා කියලා..මෙච්චර බයිලා කියන උබත් අහූනාමා යකෝ අපි මුන්වට අදින එක අහන්නත් දෙයක්ද..

  • @user-ib8ic6rx2y
    @user-ib8ic6rx2y 5 หลายเดือนก่อน

    1990 ගහලා කෙලවිචිච වෙලාවට ගෙන්වන කොට......හොදට මතක තියාගන්න ඵ් මෙතුමාගෙ යෝජනාවක් බව....

  • @Arandara1
    @Arandara1 5 หลายเดือนก่อน

    කොහේද ඔය කියන නායකත්ව මන්ඩලයක් තියෙන්නේ ඒක නිසාද අවසන් තීන්දු තීරණ ගැනීමේ සියලු බලතල සර්වතෝභද්‍ර නායකතුමාට දීල තියෙන්නේ අපිට හරි දුකයි මේ වගේ දෙයක් කරන්න පුලුවන් වටිනාකමක් තියෙන ඔබතුමන්ලත් ඔය තනි නායකත්වයට ඔය තරම් කහින එකගැන 😢😢

  • @nihaljayawardena4433
    @nihaljayawardena4433 5 หลายเดือนก่อน +5

    සුපිරි කතාව 👍👍👍👍👍👍

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 5 หลายเดือนก่อน

    I know every country they think only their country
    That’s simple
    If we can make one 📡 satellite Antenna 📡 you can make lots of money 👍👍👍👍👍

  • @gayanisilva5040
    @gayanisilva5040 5 หลายเดือนก่อน

    🌹🌹🌹🌹

  • @sudamwikramasekara7488
    @sudamwikramasekara7488 5 หลายเดือนก่อน

    නායකයා මොන වැඩකාරයා උනත් ඛන්ඩායම අවුල් සහගත නම් ඉවරයි එක තේරේනකොට පරක්කු වැඩි ඔබ තුමා ඉන්න තැන මම

  • @FunFactorySL
    @FunFactorySL 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 5 หลายเดือนก่อน

    🎉

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 5 หลายเดือนก่อน +1

    හර්ශ මහත්තයෝ දේශපාලන ය ඔඇත්තක තියල අන්‍රට උදව් කරන්න අපි සතුටු වෙනව එහෙම කලොත්

  • @nkl_sl
    @nkl_sl 5 หลายเดือนก่อน +1

    ගුනේ අයියා ගූගාගන් යන්නේ 😢

  • @Dinesharumendo
    @Dinesharumendo 5 หลายเดือนก่อน

    ආසම චරිතයක් ❤

  • @udithapitawala8286
    @udithapitawala8286 5 หลายเดือนก่อน +4

    Great discussion, valuable person.

    • @Ravishgaming110
      @Ravishgaming110 5 หลายเดือนก่อน +1

      මුගේ බොරැ කය්ය විතරයි, මහලොකු ආර්තික ඔස්තාර් 2015 ඉදන් 2019 වෙනක්න් රින ආර්තික වේගයක් තියෙන්නෙ, බොරුනන් බලප්න් මහබැංකු වාර්තා වල😂

    • @amilasrikanthajayawaredana9174
      @amilasrikanthajayawaredana9174 5 หลายเดือนก่อน

      @@Ravishgaming110 ඩොලර් එක ඉහල යන එක අපනයන වලට හොදයි ඒ නිසා අපි දොලර් එක ඉහල දානව කිව්වෙත් මෙයා තමා

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน

      Bambuwa

    • @japanbass7390
      @japanbass7390 5 หลายเดือนก่อน

      යහපාලනේ ගේන වෙලාවෙත් හර්ෂද සිල්වා හිටියනේ අවුරුදු හතරක් පොල් ගෑවද මහාචාර්යකම කොහෙද තිබ්බේ බිලියන 14කින් රටන ණය කරා විතරයි. ඒවගෙන් කෙල ගත්ත සල්ලි වලින් බස් බෙද බෙද දඟලනවා

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 5 หลายเดือนก่อน

    ගුනෙ අය්යගෙ කාමරේ ස.ජ්.බේ.කයිවාරු කාමරේ වෙන්නවගේ යන්නේ ,චන්දේ කිට්ටු වෙනකොට එක එක යූ ටියුබ් වල පැටිකිරිය එලියට එනවා වගේ.

  • @udayaliyanagamage1892
    @udayaliyanagamage1892 4 หลายเดือนก่อน

    Ranil Champika Harsha Kanchana Hareen Manusha Alisabri rasamanikkam harini sagala anurakumara

  • @MsKumar1972
    @MsKumar1972 5 หลายเดือนก่อน

    Cam remember the way he appreciate Sajith..' A good bus driver'....😂😂

  • @damithaneranjala8385
    @damithaneranjala8385 5 หลายเดือนก่อน +3

    කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත එදා රට ස්වයං පෝෂිත වෙලා තියෙනවා UNP රජය මගින්. දේශීය විදේශීය සුදුසුකම් සහිත දක්ෂතා පිරිසක් සිටියහ. කටින් වැඩ පෙන්නන්නො නොවේ. ජනතාව හැටියට පව්කාර කම් කළ අය වැඩිනම් දක්ෂතා ඇති අය සිටියාට පලක් නෑ. ඔවුන් ම තේරුම් ගත යුතුයි. ඔවුනට තේරුම් ගත හැකි අයුරු කියා දිය යුතු ය. අපි එදා සිට ම එක්සත් ජාතික පක්ෂය ට ජන්දය දුන්නා ට උදව් උපකාර බලාපොරොත්තු වී නොමැත. ජන්දය දෙනවා ගෙදර සිට ගුවන් විදුලි ය හෝ රූපවාහිනිය නරඹනවා අද මෙන් තමන් ගේ දියුණු වට යොදවන්න තියන ශක්තිය නුසුදුසු පුද්ගලයන් දිනවීම මානසික ආතතික තත්වය ක් වී තිබුණේ නැත.
    විශ්ව විද්‍යාල ගිය හෝ නොගිය මානසික අවපීඩනය කින් පෙලෙන අලකේශ්වර වැනි පිරිසක් එදා සිට ම විශ්ව විද්‍යාල සිසුන් සහ වෘත්තීය සේවකයින් ට දේශනාවන් පවත්වමින් ඔවුන් වෙනස් මගකට යොමු කර තිබුණි. මේ ආකාරයට පරම්පරා 3 , 4 වන විට 3 4 වන පරම්පරාවට නිවැරදි ( සියල්ලම නොවේ) දැක්මක් ඇති නොවේ.
    ආර්ථික ප්‍රශ්න පවුල් ප්‍රශ්න තමන් දන්නා බව පෙන්වන්නට ඇති කැමැත්ත ඊර්ෂ්‍යාව මුහුණෙන් කටින් එකක් කියා සිතේ තියෙන්නේ තව දෙයක් වැනි චර්යාවන් නිසා.
    කවුරුන් කෙසේ කීවත් තමන් සිතා බැලිය හැකිය නිවැරදි පුද්ගලයන් ගේ උපදෙස් සහ පොත් ලිපි ලේඛන කියවා බලන්න මේ වා කල නොහැකි නම් තම ජීවිතය මතක ඇති කාලෙක සිට අද දක්වා සිදු වූ දේවල් වැරදි තීරණ ගැනීම සිතා බලන්න. මන්ද යම් දවසක වයසට ගිය විට තමන් සිටිය යුත්තේ කෙසේද යන්න. වයසට යාමට පෙර යම් අවස්ථාවක සිතූන විට සමාජ යට වෛර කරයි අනෙක් මිනිසුන් ට වෛර කරනු ඇත. ආගමික හෝ ගිහියෙකු හොරෙක් ත්‍රස්තවාදයෙකු සිගන්නෙක් විලසින් ජිවිතය...........

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 5 หลายเดือนก่อน +1

    Iam also respect him

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 5 หลายเดือนก่อน

    So pretty much Harsha will be the go between for the brokerage

  • @chandralindell9991
    @chandralindell9991 5 หลายเดือนก่อน

    Mama 94 nodannakama nisa chandrikata chande dunna eka gena adatath pasuthewili wenawa. E wagema thamai maithreeta deepu eka. Hebei ethanadi onawune rajapaksha elawanna.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 5 หลายเดือนก่อน +1

    නිවන්සුව

  • @isurutharanga2006
    @isurutharanga2006 5 หลายเดือนก่อน

    අනාගත මුදල් ඇමති අපේ ❤

  • @menike233
    @menike233 5 หลายเดือนก่อน

    Malimawata jaya wewa...

  • @mohammedmumjith
    @mohammedmumjith 5 หลายเดือนก่อน

    Harsha, oya katha karana eka nawaththala weda karanna patangaththahama oya kiyana tika ibeme kriyathmaga karanne puluwan.

  • @warsil3735
    @warsil3735 5 หลายเดือนก่อน

    Prayogika , international, Wagemai cal , theory knowledge wagema prayogika sira kenek rataya wadagath jenwk.

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 4 หลายเดือนก่อน

    If you contest we will vote you from uk

  • @MrRanjithm1
    @MrRanjithm1 5 หลายเดือนก่อน +2

    Yes, I too dislike the 3 main established political parties. UNP, SLFP, SLPP.
    I dislike SJB as they too were at different times with the Govt. and there are many with grey areas.
    Now I have gone out of the Box and I support NPP. Come hell or high water it will be NPP.
    There are 2 points I would like to state here related to this interview.
    1. Dr Harsha brought up the SJB concept of liberal economy by strengthening the private sector. He spoke about how he, under Yahapalanaya brought down the price of Rice, not by taking the mills and distribution under the Govt. but by bringing and supporting many other small time mill owners.etc. Yes it was a very good concept. But imagine Pohottuwa doing this. First they will bankrupt and buy all the small time mills in the name of the ministers kith and kin and embark on supporting them to counter the big time mill owners. Later the big time mill owners will cut a deal with the Minister and all will maintain one price. What I want to highlight here is the MONSTER CALLED "CORRUPTION.! "
    SJB has not spelt out in detail how they will FIRST KILL OR AT LEAST INCAPACITATE this Monster before they embark on all these beneficial projects for the country.
    Sajith has been saying he will not let forgive Corruption that happened before. He specifically said on stage that he will arrest the guys who were involved in the Bond Scam...while the guy who wrote a book denying that there was a Bond scam is on stage...!
    Only fools will believe what Sajith says ..!
    2. Dr. Harsha said SJB is NOT around an Individual or a Person....that it is a Team project to rescue this country from the abyss we are in...! But look at SJB social media posters...! It is all about SAJITH ..SAJITH ...& SAJITH...! We don't see the good guys in that team in any of these posters. Dr Harsha, Iran, Kabir Hashim, SF, and a few more good guys ..! They are not given any prominance even by SJB media....! It is SAJITH the පුතානෝ😂 all the way.
    Any way my family and I will be with NPP this time.

  • @kirubaranjani2498
    @kirubaranjani2498 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @rushdimarikar4073
    @rushdimarikar4073 5 หลายเดือนก่อน

    Premadasa Janadipatitumata rate minisun (wishesayen podiminissun) gana loku aadariyak thibuna. If you can listen to a few of his speaches he really thought about the less privileged people and he dreamt of these people affording a decent dress including shoes and wrist watches and affording to consume a good meal. He really woked hard day in and day out to make it a reality.

    • @DileepaSumathipala-go8sl
      @DileepaSumathipala-go8sl 4 หลายเดือนก่อน

      that is what he wanted to show to the world. says he is a vegetarian. but everyone knows the reality.. don't forget he funded LTTE. and killed over 60 000 youth. hope you can remember bro

  • @keerthirangana8173
    @keerthirangana8173 5 หลายเดือนก่อน +2

    Only problem I see is that JVP not willing to accept responsibility for anything they done. I like NPP but like more open and hope they are willing to audit all the corrupt people and punish those who needed to be punished. Specially clear law and order. But,not in 89 style

    • @rw5485
      @rw5485 5 หลายเดือนก่อน

      Did you know that a lot of the 88/89 murders were committed by the UNP and transferred to JVP bucket?
      Did you consider who committed Easter bombing mass murder?
      SL has been governed by murderous governments/leaders in the past and why aren't public worried that they have committed mass murders?
      It's time for a change!