Gune Aiyage Kamare - Vlog Ep 79 -02 -ගෝටා පව් නෑ, රනිල් පව් -හර්ෂ ද සිල්වා - දෙවැනි කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 125

  • @w.c.r.w.234
    @w.c.r.w.234 7 หลายเดือนก่อน +15

    දේශපාලන මතය මොකෝ වුණත් , පක්ෂය මොක වුනත් හරිශ ද සිල්වා වගේ රටට වැඩක් කරපු ඇත්තම උගතෙක් පද සමාප්ත අර්ථයෙන්ම උගතෙක් සමග කරපු මේ සාකච්ඡා 2ක ඉතාම වටිනවා 👍ගුණය අයියට ජය වේවා ❤

    • @surangathelahera8162
      @surangathelahera8162 7 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @GGJoi-sr9gl
      @GGJoi-sr9gl 7 หลายเดือนก่อน

      ammo utto, foot note dapu ekd oya kiynne

    • @hirimuthugodaranasinghe9012
      @hirimuthugodaranasinghe9012 7 หลายเดือนก่อน

      😂😂❤ආදරෙයි.. පතෝල වගේ.... කිසිම ගුණයක් නෑ. තමන්ගේ... ඇමතිකමට හොදයි.😂😂😂😂

    • @chamodck
      @chamodck 7 หลายเดือนก่อน +1

      @@GGJoi-sr9glනෑ ලපයා 1990 දාල හොස්පිටල් දාපු එක ගැන 🤣🤣🤣

    • @GGJoi-sr9gl
      @GGJoi-sr9gl 7 หลายเดือนก่อน

      nice ne utto , ubt ranilwath puke ariyad ochchra tiper wenna@@chamodck

  • @serasingha7355
    @serasingha7355 7 หลายเดือนก่อน +9

    වර්තමානයේ මම කැමතිම දේශපාලන චරිතයක් තමා හර්ෂ. දැක්මක් සහිත සංවාදයක්. කොටස් 2බැලුවා නියමයි ගුණේඅයියා 👍

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 7 หลายเดือนก่อน +6

    හැම තත්පරේම "වැදගත්" කතාබහක්... පොයින්ට් එක අල්ලලා දුන්නට පස්සේ ආරාධිතයාට නිදගසේ කතාකරන්න දීලා මැද්දට පැනලා බාධානොකිරීම අගයකරනවාගුණේ (සමහර උන්ගේ සාකච්ඡා බැලුවම හිතෙනවා ඇයි ආරාධිතයෙක් ගෙන්න්නුවේ ඌම කතාව කරානාං ඉවරයිනේ කියලා😂).... යෝජනාවක්: පාඨලීවත් ගෙන්නලා බලන්න..

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 7 หลายเดือนก่อน +2

    මිනිස්සු අාදරයට කැමතියි.hate එකට අකමැතියි.වටිනා කථාවක්.

  • @gayangaamarasekara9911
    @gayangaamarasekara9911 7 หลายเดือนก่อน +5

    In my life I have one bucket list item, that is to vote this guy ❤

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 7 หลายเดือนก่อน +3

    හර්ශට අපි කැමතියි ඒත් ඉන්නෙ වැරදි පිලේ...රට මේ තත්වෙට ආවට එයත් වග කියන්න ඕන

  • @chandanidesilva1263
    @chandanidesilva1263 7 หลายเดือนก่อน +1

    Excellent interview. Need ore po.iticians like Dr Harsha to change the system

  • @NaveenRanaweera
    @NaveenRanaweera 7 หลายเดือนก่อน +5

    හර්ශ, එරාන් කියන්නෙ ලංකාවෙ කැබිනට් එකෙ ඉන්නම ඔන දෙන්නෙක්

  • @kishan884
    @kishan884 7 หลายเดือนก่อน +5

    One of the good politicians in srilanka

  • @tharinduvilochana540
    @tharinduvilochana540 7 หลายเดือนก่อน +1

    සාකච්ඡා දෙකම මම බැලුවා.....
    මට ප්‍රශ්න දෙකක් තියෙනවා...
    1. 2042 කේ හරි එහෙම වෙන්න ඔනේ නම් අර කියපු අවුරුද්දට එන ප්‍රතිශතය ගන්න, ඊට ටිකක් අඩුවෙන් හරි යන්න මොකක්ද තියෙන ප්‍රතිපත්තිය....කිව්වා වගේ මිනිස්සුන්ට හීන 220ක් තියෙන්වා...හැම නායකයෙක්ම මොකක්දෝ එකම කතාවක් එක එක විදිහට කියනවා...ඒ මෙලෝ වැඩකට නෑ කියලා මට පුරවැසියක් විදිහට තේරෙනවා..... අර education එක සම්බන්ධයෙන් කියපු කතා නියමයි.
    2.සජිත් ප්‍රේමදාස කියන්නේ ඒ වගේ vision එකක් තියෙන නායකයෙක්ද?
    මම මේ දෙකම අහන්නේ අමුවෙන්ම හර්ශ ද සිල්වා මහත්තයා ගෙන් මේ සාකච්ඡා දෙකම සාකච්ඡා විදිහට ගත්තොත් හොඳයි.❤

  • @isurutharanga2006
    @isurutharanga2006 7 หลายเดือนก่อน +7

    ගුණේ ඔයා කරපු වීඩියෝ වලින් වටිනාම එක❤

  • @nirmaliperera2061
    @nirmaliperera2061 7 หลายเดือนก่อน +1

    VERY CONSTRUCTIVE DISCUSSION WAY TO GO DR.HARSHA.

  • @Arandara1
    @Arandara1 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද මහත්මයෙක් ඒ උනාට මහත්තයෝ පුලුවන් ද ඔය කියන දේවල් කරන්න ඔය පුතානෝ එක්ක පන්සල් 14000 ක් එහෙම හදල හර්ෂ මහත්තය ඔබ කියන ඔය විෂන් එක තියෙනවා ද සජබෙ ලොක්කට 😢😢😢

  • @BrewEagle
    @BrewEagle 7 หลายเดือนก่อน +2

    Great !!!! but you need to have at least another 2-3 discussions with him. Your sense of the preciousness of others' time is highly appreciated. Good Luck Chammie.

  • @kgkkrishantha
    @kgkkrishantha 7 หลายเดือนก่อน +2

    හර්ෂ කියන්නේ හොඳ චරිතයක් එක මම පිලිගන්නවා
    නමුත් පසුගිය යහපාලන කාලේ කරපු දෙවල් වලට මුහුණ දෙන්න බැරි වුණාහම මාධ්‍ය වෙිදින් දැක්කම පැනලා දිවිවා

  • @anilfeo
    @anilfeo 7 หลายเดือนก่อน +5

    වැඩසටහන ආරම්භයේදීම ගුණේගේ, නෝන්ජල් සහ යටහත් වහල් අංගචලනයක් දැක්කා. ලොකු ටෝක් දුන්නට, දේශපාලකයන් ඉදිරියේ ඇඹ-රෙනවා නේද ගුනේ. ??
    එතනින්ම වැඩසටහන එපා උනා.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 7 หลายเดือนก่อน +5

    අප ඕස්ට්‍රේලියාවේ සිට ඔබලා දෙස බලා සිටින්නේ ඉතා ඕනෑකමින්.
    සුව සැරිය නම් ඉතා අගනා සේවාවක් බව පක්ෂ භේදයකින් තොරව අගේ කරනවා. විශිෂ්ට සේවාවක්.

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha7184 7 หลายเดือนก่อน +2

    ගොඩක් වටින සංවාදයක් මම මෙකෙ ඉස්සර වෙලා කොටසත් බැලුවා ඇත්තටම රතු සහොදරයෝ හෝ පොහොට්ටු සහොදරයෙක් හො මෙ වගෙ කතා කරන්න පුළුවන් එක්කෙනෙක් පුළුවන් නම් පෙන්න ගොඩක් පින් හර්ස මහත්තයා පුළුවන් උපරිමයෙන් කරන්න ඔයා වගෙ දහදෙනෙක් කැබිනට් එකකට අඔත් ලංකාවට සුබ අනාගතයක් තියනවා අනිවාර්යයෙන්ම

    • @artofnature4979
      @artofnature4979 7 หลายเดือนก่อน

      හර්ශට නම් අපිත් කැමතී.ඒත් ඉතිං මෙයා විතරනෙ ඒ පක්ශෙ මෙහෙම හරි මද්‍යස්ථව කතාකරන්නෙ?අනික් උන් ඔක්කොම බයිල ගහන්නෙ බලය ලබාගන්න විතරනෙ?

    • @krishperera5050
      @krishperera5050 7 หลายเดือนก่อน

      මෙයා මේ දැන් පොර ටෝක් දෙන ඒවා මෙයා ට කලීන් jvp නීයෝජීතයන් ඕනෑවටත් වඩා පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරලා තීයෙනවා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් අරගෙන බලන්න. මම හීතන්නේ ඔයා අද ඊයේ වෙන්න ඇතී දේශපාලන යට බැහැලා ඇත්තේ 😂.
      ලංකාවට මේ දැන් වෙලා තීයෙන ඉරණම ගැන මුළීන් ම දැක්‌ක පීරී ස්ක් තමයි රතු සහෝදරවරු එතකොට මේ අය දේශපාලන යට ඇවීල්ලත් නැහැ. මේ ඇ වීල්ලා රනීල් ගේ හුරතල් ලු තමයි.

    • @artofnature4979
      @artofnature4979 7 หลายเดือนก่อน

      @@krishperera5050 කොහොමත් මුංගෙං වැඩක් නෑ බං.මෙයාලට මෙහෙම හිතුනට මෙයාලගෙ ලොක්කට ඔව්ව වැඩක්නෑ.පොර බලන්නෙ රට හදන්න නෙමේ.කොහොමද ජනතාවට සීනිබෝල දීල පුටුව ගන්නෙ කියල.මම කිව්වෙ සජබෙ එවුන්ගෙන් චුට්ටක් හරි රට ගැන හැඟීමක් තියන එකෙක් ඉන්නවනම් ඒ මෙයා විතරයි කියල.නැතුව චන්දෙනම් ආයෙ දෙන්නෑ මලාට.අපේ පවුලෙ ඔක්කොම මේපාර මාලිමාවට.

    • @krishperera5050
      @krishperera5050 7 หลายเดือนก่อน

      @@artofnature4979 අනීවාර්යෙන් ම එකගයි මචං 👍නැත්ත ට ම නැති වෙලා තීයෙන රට‍ එක්කෝ මාලීමා කාරයෝ ගොඩ දාන්න ඕනේ එහෙම නැත්නම් නැත්ත ට ම නැති කරලා දාන්න ඕනේ. නමුත් අපේ හොද වීශ්වාසයක් තීයෙනවා උන් රට‍ ගොඩ දායී කියලා දුෂණය නවත් ව ගත්තොත් රට‍ ගොඩ දාගන්න පුළුවන්. මේ යා හොරෙක් නෙවෙයි නමුත් මේ අය කවදාවත් දුෂණය නවත් වන්න උත්සාහ ගන්නේ නැහැ.
      ඉදීරී යට බලමු අපි ජීනීවා වල ඉදලා මැතී වරණ කාලේ ට ලංකා වට එන්න බලාපොරොත්තු වෙනවා.
      ජයවේවා 👍.

    • @krishperera5050
      @krishperera5050 7 หลายเดือนก่อน

      @@artofnature4979 අනීවාර්යෙන් ම එකගයි මචං 👍.

  • @Rightdirection563
    @Rightdirection563 7 หลายเดือนก่อน +1

    අනිත් එක 2015-19 ආන්ඩුවේ ඔබ තුමා ප්‍රබල ඇමැතිවරයෙක්....ඒ දවස් වල ඇයි ඕක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරේ නැත්තේ.......

  • @musick_2.0
    @musick_2.0 7 หลายเดือนก่อน +3

    හර්ෂ නැත්නම් අද ගොඩක් මිනිස්සු පාරේ මැරෙනවා මේ තත්ත්වය එක්ක

    • @krishperera5050
      @krishperera5050 7 หลายเดือนก่อน

      ඇයි එයා මොකද කලේ?

    • @chamodck
      @chamodck 7 หลายเดือนก่อน

      @@krishperera5050 ලපයා 1990 දාල හොස්පිටල් දැම්මා 🤣🤣🤣

    • @krishperera5050
      @krishperera5050 7 หลายเดือนก่อน

      @@chamodck ආ ඇත්ත ද? දන්නේ නැති නීසා ඇහු වේ ස්තුතියි 🙏.

    • @chamodck
      @chamodck 7 หลายเดือนก่อน

      @@krishperera5050 🤣🤣🤣

  • @SmallHead-s1b
    @SmallHead-s1b 7 หลายเดือนก่อน +1

    NPP සැලුන් දොරවල් නැත, ජනතා විශ්වාසය atha ... බූරුවන් කරුණාකර පහතින් පිළිතුරු දෙන්න❤❤❤😊😊😊😊😊😊😊😊😊

    • @MahiBandara
      @MahiBandara 7 หลายเดือนก่อน

      🤣😂

    • @SmallHead-s1b
      @SmallHead-s1b 7 หลายเดือนก่อน

      @@MahiBandara ekaai......

    • @MahiBandara
      @MahiBandara 7 หลายเดือนก่อน

      @@SmallHead-s1bයකෝ හිනාවෙන්නත් බැරිද? මේක පුදුම මගුලක්නේ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +1

      💖💖🧭🧭

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 7 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂
    😂😂😂😂😂😂😂😂😂😂

  • @dineshpriyantha2180
    @dineshpriyantha2180 7 หลายเดือนก่อน +1

    මෙය කියන්නෙ අපිට රට බාර ගන්න කියල..😂😂😂😂

  • @lalithperera3819
    @lalithperera3819 7 หลายเดือนก่อน

    Good Program . Good Luck

  • @asokahewapathirana7919
    @asokahewapathirana7919 7 หลายเดือนก่อน

    Yes , no doubt Mr Harsha,
    Suwa Seriya' is one of the most efficient and productive service in the country. But very few knows about the operational machinery of this. We wonder how only this government machinery runs smoothly while others are in zero efficiently.
    One thing Mr. Harsha, your deliberations on economic developments are logical. But we don't know how one can mixup this with the aspirations of the people of this country, specially cultural, religious etc. We have to change the entire mindset of our people.
    Then again, we believe only right information should go to the all social levels . Not the wrong informations. So how such situation can be created without a monitory system. No one should just criticise anything without giving a solution for the problem. Here we have not seen That Mr Harsha coming out with a solution for the irresponsible wat of handling the social media.
    Our conclusion is Mr Harsha is good. Having a vision for the economy. But not yet politically matured enough to handle a country. Currently a good general for a leader.
    Good luck....

  • @hirimuthugodaranasinghe9012
    @hirimuthugodaranasinghe9012 7 หลายเดือนก่อน

    හලෝ..... ඔයා.😂😂 ජනතාව ද? ඇමති. 😂😂අපි කියන කතා කියන්න ඕන කථා.... ඔයා කියනව.❤❤ ඇමතිකමකට ...😂😂😂 සජිත් ජනපති කරමු.😂 ජනතාවට "කථා බස් දෙමු"😂😂

  • @Sisira-Deni
    @Sisira-Deni 7 หลายเดือนก่อน +3

    මෙහෙමයි හර්ෂ ඔබ හොඳ දේශපාලඥයෙක්. ඔබ ලොරි ටොක් දෙනවා. ඒ ඔක්කොම හරියි කියමු මොකද ඔබ දේශපාලඥයෙක් නිසා නමුත් හර්ෂ ඔබ තුමා පසුගිය ආණුඩුවල ඇමතිකමක් දැරුවා නේද? එතකොට දැන් ඔබ කියන ඔය කරනවයි කියන දේවල් කලේ නැත්තේ ඇයි? ඔබලාට ඔය කියන එවා කරන්න ඔබට බැහැ හෙතුව ඔබ ඉන්නේ හොරු සමග හෙලුවෙන්. ඔය හොර කඳවුර ඔබට ගැලපෙන්නේ නෑ. ඒ නිසා හොරු සමග නොසිට දේශපාලනයෙන් විශ්‍රාම ගන්න මොකද ඔබ ඔය හොර කඳවුර හොරු නොවන කඳවුරකට මාරු නොකරන නිසා. හර්ෂ විශ්‍රාම යන්න මොකද ඔබ කියන ආර්ථික විද්‍යාව මේ මහපොළොවේ පැලකරන්න බැහැ ඔය හොරු සමග. මහ බැංකුව කඩපු එක සාදරණිය කරන්න පොත් ලියපු සුජිවයි, ඒ ගැන ෆුට් නොට් දාපු කල්ලියයි, සංස්කෘතික අරමුදල අවභාවිතා කරපු චින්තයක් නැති සජි බබායි එක්කනම් ඔබ දේශපාලනය කරන්නේ තමන්ගේ නම තවත් කැත නොකර දේශපාලනයට සමු දෙන්න. ඔබ හොරෙක් නොවන බව කව්රුත් දන්නවා ඒ උනාට ඔබ ඉන්නේ හොරු සමග. බුරුවා ගැහුවත් එකයි
    බුරුවා ගහන තැනක හිටියත් එකයි. නම කැත නොකර දේශපාලනයට සමුදෙන්න හර්ෂ. මොන කෙන් ගෙඩියකටද ඔබ මේ හොරු සමග ලගින්නේ?

    • @MahiBandara
      @MahiBandara 7 หลายเดือนก่อน

      👍 respect.....👌👌👍

  • @kgkkrishantha
    @kgkkrishantha 7 หลายเดือนก่อน

    එ ඇමැතියා උගේ එවුන් පුරවනවා
    මම මගේ එවුන් පුරවනවා
    ඉගෙන ගන්නවා මගේ
    හර්ෂට මතක නැතුව ඇති එහේම කිය කිය හර්ෂගේ නායකයා පුරවපු පිරවිල්ල...
    කළුතර පැත්තේ ඇමැතියේකුගේ ගැණි ලක්ෂ දෙකක් අරගෙන සෞඛ්‍යයට මිනිස්සු පිරෙවිවෙි නැද්ද කියලා හෙයලා බලන්න
    රාජපක්ෂලා විතරක් නෙවෙියි මෙි අර්බුදයේ උබලත් කොටස් කාරයෝ

  • @ranithakannangara5782
    @ranithakannangara5782 7 หลายเดือนก่อน +1

    හර්ෂ වගේ කෙනෙක් පජිත් ගෙ චූටි බබා කතා එක්ක match වෙන්නෙ නැහැ.

  • @ChathurangaAththanayake
    @ChathurangaAththanayake 7 หลายเดือนก่อน +1

    මචන් වටිනම වීඩියෝ එකක්.❤

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 7 หลายเดือนก่อน

    හැකිනම් පාස්පෝට් කන්තතෝරුවේ සිදුවෙන ගසැකෑම් ගැන සොයාබැලීමක් කරන්න 🙏

  • @shaun1453
    @shaun1453 7 หลายเดือนก่อน

    Good session 🎉

  • @mdichathuranga1
    @mdichathuranga1 7 หลายเดือนก่อน

    රජයේ සෙවකයෝ ගැන කතාකරන්නෙ කොහොමද උසනම් සිකුයුරුටි කොටනම් කම්කරු කියල රස්සා දුන්න මිනිහගෙ පක්ශේ 😂😂😂

  • @nalimsali7995
    @nalimsali7995 หลายเดือนก่อน

    මෙතුමාත් රනිලුත් එක්ක එකතුවෙලා කුරුණෑගල ෆොක්සගන් කොම්පැණියට අත්සන් කරල ඉවරකරපු නමුත් තාම නෑ.

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 7 หลายเดือนก่อน +2

    ඇත්තටම සජිත් ලග ඉන්න ඔන කෙනෙක් නොවේ.❤❤❤❤

    • @loveR42908
      @loveR42908 7 หลายเดือนก่อน

      දේශපාලනවට ගෙනාවේ රනිල්. RW choice

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

    ඔයාට කියන්න තියෙන එකම දේ ඇඹුලන්ස් කරන විතරයි වෙන මුකුත් නෑ පුටු නෝට් කල්ලිය

  • @eigochat
    @eigochat 7 หลายเดือนก่อน +1

    A good man on a wrong side!!!!
    It’s useless, but good entertainment ( Aathal)

  • @nwithanage
    @nwithanage 7 หลายเดือนก่อน

    උගතෙකු උනත් අවංක මිනිසෙකු නෙවෙයි

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 7 หลายเดือนก่อน +1

    කටින් බතල හිටවන...කයියනායකයින්ට.....
    ඉගෙන ගන්න පවත්වපු දේශනයක්....👍

  • @nimalkantha3544
    @nimalkantha3544 7 หลายเดือนก่อน

    හර්ෂ මහත්තයෝ 0:08 ඔයා පට්ට දැක්මක් සහිතව හදන කැද හැලියේ හිල් .නිකං අපතේ යනව
    .හොද මුට්ටිය ක් හොයාගත්ත නම් හොදයි

  • @wimaldesilva2470
    @wimaldesilva2470 7 หลายเดือนก่อน

    Jaya vewa Sajith/Harsha

  • @Sisira-Deni
    @Sisira-Deni 7 หลายเดือนก่อน +2

    හර්ෂ
    ඔයත් ලොකු කතා කියනවා නමුත් මහ බැංකුව කඩපු ඇමති මන්ඩලයෙත් ඔයා හිටියා නේද? ඒ ගැන ගුණේ අයියා (චමින්දයා) කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නෑ. ඇයි චමින්ද මචං ඒ ප්‍රශ්නය ඇහුවේ නැත්තේ?

  • @kingsleyperera9655
    @kingsleyperera9655 7 หลายเดือนก่อน

    Srilanka's misfortune that SWRD/JR WAS BORN HERE & GREAT STAESMAN " Lee Kwan " was born in SINGAPORE instead of SRILANKA !
    ************
    All elected politicians since 1956 are responsible for todays sad plight of Srilanka 😭😫😩

  • @SLRecipeVlog
    @SLRecipeVlog 7 หลายเดือนก่อน +1

    හර්ෂ ඔයා වැඩ්ඩෙක් උනාට වැඩක් නෑ, ඔයා ඉන්නෙ හෙන ගොනෙක් එක්කනෙ අප්ප😅

  • @mohammedmumjith
    @mohammedmumjith 7 หลายเดือนก่อน

    Ado harsha kathawa nawaththala weda karanne behapan.

  • @loveR42908
    @loveR42908 7 หลายเดือนก่อน

    #OnlyRanilCan

  • @dineshpriyantha2180
    @dineshpriyantha2180 7 หลายเดือนก่อน +1

    බයිලා බයිලා 😂😂😂😂

    • @chamodck
      @chamodck 7 หลายเดือนก่อน

      කයියනායක සරණ යන උනාට මේවා බයිලා 🤣🤣🤣

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      👍

  • @loveR42908
    @loveR42908 7 หลายเดือนก่อน

    i challenge that 1990 is Rw brain child

  • @Rightdirection563
    @Rightdirection563 7 หลายเดือนก่อน

    ඔබතුමාගේ නායක තුමා සමග ඔය කියන ආර්ථික සැලස්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් කියලා විශ්වාස කරනවද........පක්ෂයේට එකතුවෙන්නෙ කවුද කියලා අහපු වෙලාවේ ඔබ තුමා ඇබරුන හැටියට....සජබේ team එකත් එක්ක ඕක ප්‍රායෝගික ද

    • @chamodck
      @chamodck 7 หลายเดือนก่อน

      ගෝටට චන්දෙ දුන්නු එවුන් NPP එකට චන්දේ දෙද්දී ප්‍රශ්නයක් නෑ . ගොටගේ ලග හිටපු එකෙක් SBJ එද්දී තොපිට කැහිල්ල . වදු රු කුණුහරප කතා කරන්න එපා බං 🤣🤣🤣

  • @kiththaN
    @kiththaN 7 หลายเดือนก่อน

    චමින්ද, ඔබට අමතකද 'උස නම් සෙකියුරිටි' කේස් එක.. i thought you'd question that from Dr. Harsha when he was talking about inflated number of government jobs. What assurances he could give not to repeat that.

  • @eigochat
    @eigochat 7 หลายเดือนก่อน +2

    Only vision with Comrades AKD/NPP/JVP !!! No doubt !!!

  • @prasadprasad3359
    @prasadprasad3359 7 หลายเดือนก่อน +2

    තවත් ඒක තක්කඩියේක්

  • @upalik9700
    @upalik9700 7 หลายเดือนก่อน +1

    හර්ෂ හොද මනුස්සයෙක්; පුතානෝ එක්කනම් බෑ මේ රට හදන්න.

  • @manjulaprageeth496
    @manjulaprageeth496 7 หลายเดือนก่อน +1

    Mee manussayagen wadak ganna hodama wadded magè balaporottuwa

  • @eigochat
    @eigochat 7 หลายเดือนก่อน +1

    COMRADES AKD/NPP/JVP. said ,all these things long time ago !!! So this is a stale news !!!.

    • @VishwaWijes
      @VishwaWijes 7 หลายเดือนก่อน

      I remember comrade Lalkantha did everything to destroy SITAM and then came and said my daughter studied at a private campus and she is now teaching there..
      It is hard to build something but only takes little time to destroy it.

  • @PasanRathnayakee
    @PasanRathnayakee 7 หลายเดือนก่อน

  • @dineshpriyantha2180
    @dineshpriyantha2180 7 หลายเดือนก่อน

    මේක මෙලොව රහක් නැ....

  • @warsil3735
    @warsil3735 7 หลายเดือนก่อน

    Harsha prayogika sabq nipuntgawa rhiyana ken k

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 7 หลายเดือนก่อน

    🎉

  • @DRvlog-2
    @DRvlog-2 7 หลายเดือนก่อน

    හර්ශ උබ ගැන පොඩ්ඩක් හරි ගවුරවයක් තිබුනා ඒකත් අද නැති උනා

  • @FunFactorySL
    @FunFactorySL 7 หลายเดือนก่อน

    Wasting knowledge with SJB

  • @dumindatharaka3557
    @dumindatharaka3557 7 หลายเดือนก่อน +2

    ගොං පුතානෝ ලග ඉන්න එකම මොලේ ඇති මනුස්සයා,හොද දැක්මක් තියෙන මනුස්සයෙක් ,අර වගේ ගොං ගුහාවක ඉද්දි කෝමද මේ මනුස්සයාගෙන් වැඩක් ගන්නෙ

  • @JayampathiWijerathna-uj9vr
    @JayampathiWijerathna-uj9vr 7 หลายเดือนก่อน +2

    ඔබ වැනි වියතුන් සජිත් වගේ මෝඩයෙක් නායකයා කරගත්තේ ඇයි හොද පිරිසක් තෝරා ගන්ට

  • @punchisripaday9862
    @punchisripaday9862 7 หลายเดือนก่อน

    වියත් මග හොරු මෙන්න අවංක කෙනෙක්

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 7 หลายเดือนก่อน +3

    දිනක රටේ නායකයා

  • @surangathelahera8162
    @surangathelahera8162 7 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @Sisira-Deni
    @Sisira-Deni 7 หลายเดือนก่อน +1

    සංස්කෘතික අරමුදලේ මුල්‍ය අවභාවිතාව ගැන ඇහුවේ නෑ

    • @warsil3735
      @warsil3735 7 หลายเดือนก่อน

      Usawi theendu, allas commission wartha , wiganakafioathi wartha kiya ala igena ganin update wiyan 😂😂

    • @Sisira-Deni
      @Sisira-Deni 7 หลายเดือนก่อน

      @@warsil3735
      එක්කො සිංහලෙන් උත්තර ලියපන් නැතිනම් ඉංග්‍රිසියෙන් ලියපං. සිංග්‍ලිෂ් වලින් ලියන එවා දිව උලුක් වෙනවා කියවන්න ගියාම. Choose ur language then write ur reply

    • @Sisira-Deni
      @Sisira-Deni 7 หลายเดือนก่อน

      @@warsil3735
      I will reply to you if you write in සිංහල or English. I do not want to read your comment in english letters in sinhsla.

  • @rajarathnakrishna
    @rajarathnakrishna 4 หลายเดือนก่อน

    රටඛංකොලොත්.මම.ඛංකොලොත

  • @warsil3735
    @warsil3735 7 หลายเดือนก่อน

    Jvp thousan tqlks 😂

  • @harshasilva989
    @harshasilva989 7 หลายเดือนก่อน

    උස නම් සිකුරැටි කොට නම් කම්කරැ ගැන ඇහුවෙනෑනෙ.

  • @manjulaprageeth496
    @manjulaprageeth496 7 หลายเดือนก่อน

    Wadagat màñussayek adare karana charitayak

  • @risijayasrikantha998
    @risijayasrikantha998 7 หลายเดือนก่อน

    Foot note

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 7 หลายเดือนก่อน +1

    සජිත් එයාගේ අමාත්‍යාංශවලට කියක් නං දැම්මද....අරගලය නැගලා යන වෙලාවේ හර්ෂලා ගෝඨාට පට්ට ගොං යෝජනාවක් කරලා තියෙන්නේ....

  • @sureshreshon5650
    @sureshreshon5650 7 หลายเดือนก่อน

    Mahabanku hora kanakota koheda danne na hitiye ne

  • @AnuraThennakoon-os5dn
    @AnuraThennakoon-os5dn 7 หลายเดือนก่อน

    Etawadagat.sanwadayak

  • @prasadmuthukuda705
    @prasadmuthukuda705 7 หลายเดือนก่อน +1

    ඇයි අප්පා මේ මිනිහා සජිත් වගේ හරකෙක් එක්ක ඉන්නෙ....😢

    • @krishperera5050
      @krishperera5050 7 หลายเดือนก่อน

      එයත් ඒ වගේ කෙනෙක් නීසා වෙන්න ඇතී 😂😂😂

    • @chamodck
      @chamodck 7 หลายเดือนก่อน

      දුකද . කයියනයකට වඩා හොදයි නේ 😂😂😂

  • @warsil3735
    @warsil3735 7 หลายเดือนก่อน

    Jvp un electrictty board ekw jvp job dubna

  • @samadfaiz4051
    @samadfaiz4051 7 หลายเดือนก่อน

    Mr.ranil me Kariya ganda epa kisima wadakata muta thiyenne agama this shina pakaya

  • @prageethbandara5381
    @prageethbandara5381 7 หลายเดือนก่อน

    අරඝලයෙ හිටපු උන්ගෙ ස්වාධීනත්වය අද රෙද්දෙ පල්ලෙ බේරෙනව😂

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 7 หลายเดือนก่อน +1

    SJB LIONS ❤️❤️🔥🔥

  • @surangathelahera8162
    @surangathelahera8162 7 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂