President Media එක(ට) කොටු වුණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • President Media එක(ට) කොටු වුණා
    Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
    #sannasgala #machang #lk

ความคิดเห็น • 113

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 ปีที่แล้ว +5

    අපි විශ්ව විද්‍යාලෙ යන කාලේ මෙතුමව මුණ ගැහුනා අමරදේව සර් බලන්න ගියාම.. ඉන් පසුව අවස්ථා කිහිපියකදිම මුණ ගැහුනා මෙතුමව. ජිවිතේ කාලේට හමුවුණු වැදගත්ම මහත්මයෙක් මෙතුමා.. ඒ අතීතය මතක් උනත් සතුටුයි.

  • @manojraja5203
    @manojraja5203 ปีที่แล้ว +17

    ශානක නම් නියම ගොනා, කොහොම මේ තනතුරු වලට ආවද මන්දා, මේ යකා කරපු මේ මචං ප්‍රෝග්‍රෑම් ටික බැලුවානම් ඇති තේරුම් ගන්න 😌

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว +2

    මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌🤞🤞🤞🤞🤞🤞✌✌✌✌✌

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 ปีที่แล้ว +11

    ටොයියා ගැන කරපු විග්‍රහය සුපිරි

  • @kusalsenavirathna-wp5yd
    @kusalsenavirathna-wp5yd ปีที่แล้ว +4

    සර් ආ'ටිස් ගැන කිව්ව ටික මාර වැදගත්.පුලුවන් නං අපේ කාලයේ බාස් කෙනෙක් නොවන ආ'ටිස් කෙනෙක් ඉන්නවා චරිත අතලගේ කියලා පුලුවන් නං සර් එයාව interview කරන්න..

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 ปีที่แล้ว +11

    සන්නගේ film එකත් ගොඩ. රනිල්ගේ දේශපාලනයත් තරමක් ගොඩ.😂

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +9

    සන්නස්ගල මචං කියලා කතා කරන්න කැමැතියි.රටේ උසස් යැයි සලකන මෙන්ම ජනප්‍රිය චරිත වලට මචං කියන්න ආසයි.ඒක අහිංසක හීනමානයක් - ඌත් ඒක පිළිගන්නවා

  • @manochpriyankara6379
    @manochpriyankara6379 ปีที่แล้ว +16

    ශානක කරුණාරත්න වැඩ බැරි බාස් කෙනෙක් කියලා හිතෙන්නේ මට විතරද ?

    • @Bary148
      @Bary148 ปีที่แล้ว

      එකෙන්ම, මේ වගේ එවුන් ප්‍රසිඩන්ට් මීඩියා එකේ හිටියොත් රනිල් ට අබ සරණයි.

  • @deeraycreation.1507
    @deeraycreation.1507 ปีที่แล้ว +1

    මගේ ආශා කලාපය සම්පූර්ණයි.
    මට යාලුවෝ හැමදේටම බැනලා තියෙනවා.
    ඒ අය දැන් තමයි , මගේ ආශා කලාපය සංතෘප්ත කර ගන්නේ .
    මට හිතෙනවා ඒ අය දැන් හරි පුංචියි කියලා. හූ..හූ
    මම දැන් මාර ලොකුයි !
    මෙි ඔක්කොම මම ගැන ඒ අය හිතන විදිහ නෙමෙයි. මට ඒ අය ගැන දැන් හිතෙන විදිහ..එ අය හිතනවා කියලා මම හිතන දේ.මේක තමයි ශානක ,මගේම වෙච්ච මගේ සුන්දර හීනේ.. මේක තමයි වරැණ මගේම වෙච්ච මගේ සුන්දර රාත්‍රි ය...
    හූ..හු යහලබැද්දේ කොල්ල එක්ක හිතන්න කාටවත් දැන් බෑ.

  • @mahindarathnaweera2472
    @mahindarathnaweera2472 ปีที่แล้ว +2

    සර්, දුන්නා දොබේන්,මේ ගොන්කවඩියගේ ප්‍රශ්න වලට.මු වගේම තමයි මුගේ ජනාධිපතිත්.මුගේ ලුණු ගොරකා මදි උනා සර්ව තබන්න.

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว +2

    ඇත්තටම ගමක එහා ගෙදර මිනිහත් එක්ක තරහා නැති එකෙක් හොයා ගන්න බැරි තරම්...ඒත් මුඩුක්කු වල එහෙම නෑ මං හිතන්නේ.. හැබැයි දැන් ඒවට විවිධ සමාජ විරෝධී දේවල් ගෙනල්ලා ඒ සංස්කෘතිය විනාශ වෙලා යන තැනට කටයුතු වෙනවා...ඒකයි මිනිස්සු වපර ඇහෙන් බලන්නේ...

  • @VK-vw7sj
    @VK-vw7sj ปีที่แล้ว +1

    අපි පුංචි කාලෙ "ටොයියා" කියන වචනෙට විරුද්ධ වචනය විදිහට පාවිච්චි කරේ "කබ්බා" කියන වචනය... ඒකට "බයියා" ආදේශ උනේ මෑතකාලීන දේශපාලන භාවිතාවක් නිසා වෙන්න ඇති..

  • @gayanwijesiriwardana4733
    @gayanwijesiriwardana4733 ปีที่แล้ว +16

    වම ගැන කරපු හැදින්වීම ඉතාම ග්‍රාමීයයි. සන්නස්ගල කොච්චර මෝඩර්න් වෙන්න දැගලුවත් ඒ විග්‍රහයෙන් සන්නස්ගලගේ ගංකබරකම එළියට ආවා.

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

    • @Eltewu7168
      @Eltewu7168 ปีที่แล้ว

      sira sean eka.. dn godk dewl wens welaa..

  • @nilantharajapaksha9799
    @nilantharajapaksha9799 ปีที่แล้ว +3

    අර කුට්ටිගෙ කතාව නියමයි. ඒක මරු. 😂😂😂

    • @akilagayashan4519
      @akilagayashan4519 ปีที่แล้ว

      කුට්ටිගෙ නම කියන්ඩත් බය එකද නියම

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว +1

    ලස්සන තැන.

  • @surangadilhan6825
    @surangadilhan6825 ปีที่แล้ว +14

    කෙටියෙන් ම ඇරියස් ඔක්කොම කවර්❤ බිරියානි කාලා ආතල් එකේ නිදාගන්න ටයිම් එක දැන්

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 ปีที่แล้ว +4

    😂රනිල්ට කඩේ යනවද? අහන්න බැරි ඇයි කාටවත්ම. 1:28

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 ปีที่แล้ว +4

    "රනිල් අප්‍රසන්න මිනිහෙක්." එහෙම කිව්වෙ තරිඳු උදුවරගෙදර. මිනිහගෙ පොන්න පෙනුමක් තිබුනට එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතෙක් බව පෙන්නන්න වෙන්න ඇති මේ program එක කරන්න කියල කියන්න ඇත්තෙ.

  • @kalu6838
    @kalu6838 ปีที่แล้ว +3

    දීප්ති අන්කල්ගෙ පස්ස පැලුවො ..😂

  • @nilantharajapaksha9799
    @nilantharajapaksha9799 ปีที่แล้ว +2

    මේ වගේ මිනිස්සු තව කීප දෙනෙක් වත් ලංකාවට ඕන.

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว

      ඔව්, ලෝක දෙකක් දැකපු මිනිස්සු..

  • @chamarart
    @chamarart ปีที่แล้ว +3

    පාසල් සිලබස් එකේ උගන්න දේ කවදද ජීවිතේට උපාකාර උනේ😢😢😂❤

  • @doranagedoranagedarmasiri9599
    @doranagedoranagedarmasiri9599 4 หลายเดือนก่อน

    කෙලින් කියපන් මචං රනිල්ට පුකදෙනවා අනුරට කෙලවනවා මචං අපි පුක්ගහමුද

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 ปีที่แล้ว +2

    වම්මු trigger වෙලා...වම්මු තරම් බයිරො වෙන නැ 😂

  • @yluckmal
    @yluckmal ปีที่แล้ว +5

    එතකොට එවපු වාහනේ කැමරා ඔක්කොම ජනාධිපති මාධ්‍ය අංශයේ වියදමින් .. ඒ කියන්නේ අපේ බදු සල්ලි වලින් සන්නාට ෆ්‍රී ප්‍රෝගැම් එකක්..

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @KnGamingSlL
    @KnGamingSlL ปีที่แล้ว +3

    මන් පොඩි වැඩක් මචං.
    කිඋවට දැන් තමයි තේරුනෙ 😁🙏😉👍

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    Interesting Sannasgala asir

  • @dimitrikaru
    @dimitrikaru ปีที่แล้ว

    සන්න.. මෙහෙම ප්‍රශ්නයක් හිතෙනවා.. අපි නායකත්වය තෝරාගැනීමේ ක්රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී නේ.. ඒ කියනනේ ඡන්දය... දැන් බයියෝ රටංඑ වැඩි නම්.. හැම නායකත්වයම තෝරගන්නේ ගහෙන් ගහල පනින බයියෝ නම්.. රට හදාගන්න -
    * එක්කෝ බයියෝ ටොයියෝ බවට මාරුවෙන්න/කරන්න ඕනේ..
    * එක්කෝ බයියෝ හොඳටම රවට්ටලා ජන්දය දිනාගන්න පුලුවන් ටොයියොක් (බොටලු හම පොරවාගත් නරියෙක්) ඉන්න ඕනේ..
    වෙන විඳියක් පේනවාද..
    මට නම් බයි ටොය් නෙමෙය් ප්‍රශ්නය.. මේ රටේ මට පේන ලොකූම හෙනය මේ රටේ ජනතාව (ජනතා දූපත් මානසිකත්වය හා බංකොලොත් ආකල්ප).. එතකොට මේ අපි කැරකෙන චක්‍රයෙන් එලියට එන්න ඔය ජනතාව හිතන විදිහ වෙනස් කරන්න ඕනේ.. නැත්තම් ඔය ආකල්ප තියන උන්ව පට්ට විඳියට රවට්ටන්න ඕනේ... දෙවනි එක sustainable නෑ..

  • @nuzairmohammad6425
    @nuzairmohammad6425 ปีที่แล้ว +2

    Kohomada ranilge gamma😂😂

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 11 หลายเดือนก่อน +1

    දීප්තිට හොඳම කනේ පාරක් ගැහුව😂😂

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +2

    නියමයි .."මචං" ❤

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ පානදුරේ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @nalinpereracbz
    @nalinpereracbz ปีที่แล้ว +1

    සන්න ඔයා ෆකීර් කෙනෙක් වෙන්න පුලුවන් ඒක අගයකරනව, ඒක මරු ඒත් ඔයාගෙ වම ගැන සහ JVP ගැන තියෙන්නෙ කුහක කමක් සහ උබ උන්ව හරියට read කරල නෑ ඒ නිසා උන් ගැන තව ටිකක් හොයල අදහස් දක්වපන්.
    ඔයාගෙ ජාන test කරන්න වෙන රටකට යවල ඒකෙ result එක කියනව කියල පොරොන්දු උනා video එකක කෝ ඒක ?

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 11 หลายเดือนก่อน

    Shantha ! oyage etadeka Thiyanawada ? hama nathinam ekath bima neda ?

  • @chamara662233
    @chamara662233 ปีที่แล้ว +3

    මරැ වට කරගෙන ආවා ...
    "වම" ගැන එකපාරටම කතාව ඇදලා අරගෙන දෙන්නම නා ගත්තා ....
    රනිල් ගෙ plan එකේම තව කොටසක්,.....
    මුල් ටික හොඳට කරගෙන ආවා ......
    මේ මුලු epiaode එකේම හරය තමයි JVP එකට ටොකු ඇනීම .......
    මුං දෙන්නම ඒක දන්නවා ......

  • @sameeradinesh8074
    @sameeradinesh8074 5 หลายเดือนก่อน

    සන්නත් ඉන්න හැමෝම වගේ අනිත් එවුන්ට බනිනවා ඇරෙන්න කරපු වැඩක් නම් නෑ

  • @Charmi311
    @Charmi311 ปีที่แล้ว +1

    අයියෝ සානක...😂

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว

    Welawakata mata hithenawa bn sanna pathale maha aka kiyala mokada api wage podi unta egena ganna dewal godai,a wagema meka thamai mata pena mola hathak athi minisa❤

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 ปีที่แล้ว +1

    46:49 Video එකේ අරමුණ. මේක තව ටිකක් තාත්වික කරගන්න තිබුනා ජනාධිපති මාධය අංශය භාවිතා නොකලා නම්.

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +2

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +2

    සලකනවා.... සලකනවා..... සලකනවා 😂😂😂

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou ปีที่แล้ว +1

    ජනාධිපති මාධ්‍ය අංශය කියන් නැතුව හිටියනම් හොඳයි. නැත්නම් කඩේ යන සීන් එකක් හිතයි එංගලන්ත බයියෝ.. ලබන පාරත් චන්දේ දෙනව..

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +2

    සන්නා ටියුෂන් ගියාද? හරප භාවිතය ටොයිභාශාවේ කෑල්ලක් ද? නැතිනම් හීනමානයක්ද? හැබැයි පැතිකඩයක් නම් මචං නියමයි.

  • @thusharajayakody6005
    @thusharajayakody6005 ปีที่แล้ว +6

    අde,, මේකා දැනට අවුරුදු 3 කට ඉස්සරින් ප්‍රෝගැම් එකක කිව්වා,,, මට අවු.60යි. කියලා, මෙන්න මේක අද කියනවා 59 යි කියලා,,, මූ නම් මැරෙන එකෙක් නෙවෙයි !!
    දෙයියෝ සාක්කි මෙහෙමත් පචෝරිස් කෙනෙක් !!!!

    • @chinthakasamarasinghe8842
      @chinthakasamarasinghe8842 ปีที่แล้ว

      55/57 + උන ගමන් බොහෝ දෙනෙක් හැටයි කියල තමා
      පම්පෝරිය ට කියන්නේ. 😉
      එහෙම කියන්නේ හැටපැන්න ඔවුන් පණ්ඩිතයි කියලා කියන්න සහ බොහෝ දෙනෙක් 55 ත් 60 ත් අතර hit wicket වෙන නිසා 😜
      එයා ඔය කියන වයස හරි.

    • @danaranawake-lg9js
      @danaranawake-lg9js ปีที่แล้ว

      උඹ ගෙවල් කොහෙද ඇහැව්වම උඹෙ ඩොටේ කැලේ ගේ තියන තැන නොකියා කියන්නෙ ටවුමෙ නම නේ? මොකද උඹ ඉන්නෙ කැලේ ගැන මෙලෝ බල්ලෙක් දන්නෙ නැති හින්දා ටවුම ගැන කියන එක ලේසි.. කැලේම හිටපන් ගෝත රිලවා

  • @Ceylonbestsrilanka
    @Ceylonbestsrilanka ปีที่แล้ว

    Mama sirwa laginma danne na.eth mama asama wadihitiya,wadihitiyo mehemay inna ona,deergayusha sirta

  • @tharindushanaka9922
    @tharindushanaka9922 ปีที่แล้ว +1

    ❤❤❤

  • @hasithaliyanage6372
    @hasithaliyanage6372 ปีที่แล้ว

    Sannasgala, how about saying that to Deepthi in ITN?
    You may have materialistic things but not the knowledge of Deepthi. Your desire won't be someone else's desire.

  • @Louve333
    @Louve333 ปีที่แล้ว +3

    කොපි රයිට් ගැන කියද්දි මතක් උනේ අද කාලෙ tution ගුරුවරු මේක උල්ලංඝනය කරනදා....කවුරු හරි ලමයෙක් district 1 උනොත් එයාට උගන්නපු ගුරුවරයෙක් අවුරුදු ගානක් ඒ ලමයව විකුනන් කනවා...එක්කොම නම දානව නැත්තං photo එක දාන්ව ඒකරල සෑහෙන්ට publisity එකක් ගන්නවා....හැබැයි ලමයා clz එන්නේ සල්ලි ගෙවලා...එතකොට ගුරුවරයා කරන්නේ copyright උල්ලංඝනය කිරීමක්....

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @ericivan6104
    @ericivan6104 ปีที่แล้ว

    Niamai

  • @breeze6918
    @breeze6918 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sisiralugoda2392
    @sisiralugoda2392 ปีที่แล้ว

    Remarks made about Deepthi, shows your maturity & decency!

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @rathnayakamudiyanselagevij1295
    @rathnayakamudiyanselagevij1295 ปีที่แล้ว +1

    පරිණත රසක් තියෙනවා..
    වෙන මොනවා කියන්නද මචං....

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว +1

      රනිල්ගේ ගු වල රහ වගේද?

  • @warunaakalanka2680
    @warunaakalanka2680 11 หลายเดือนก่อน

    ශානක නම් මහ ගොබ්බ හුම්තෙක් ගෝත්‍රික පොම්මනයෙක් වගේ පශ්න අහනවා ඉරිදා පංති නවත්තන්න ගිහින් කැම්රියා කුනු හරප අහගන්න ගං කබර ශානකයා 😂😂😂

  • @sminvestment3114
    @sminvestment3114 ปีที่แล้ว +1

    Princes 😅😅😅😅

  • @chathurikajayawardana3689
    @chathurikajayawardana3689 10 หลายเดือนก่อน

    අම්මටසිරි දීප්තිට දුන්න උත්තරේ 😂

  • @apidennalive
    @apidennalive ปีที่แล้ว +1

    අඩෝ සන්න උබ පානදුරේ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
    රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
    නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +4

    රට පටවන්න ඕන රිලව් දෙන්නෙක් ගහක් උඩ අමු ගස්ලබු කනවා. පැපොල් ඇට ලොන්තයෝ

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube ปีที่แล้ว

    Maru

  • @robinnesarajan4408
    @robinnesarajan4408 ปีที่แล้ว +1

    හොද වෙලවට සන්නස්ගල සර් චන්දේ පැරදුනේ නැත්නම් මෙ channel ටිකේ ට්කේ යන එවාගෙන් ඉගෙන ගන්න ලැබේන්නැ. ඇමති වෙලා හිටියා නම් අපේ උන් අද කියන්නෙ ඔය ප......යාත් හොරෙක් තමා කියලා. සර් කියන්නැ එකෙකවත්❤

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว

    Sir❤

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @user-gk6sl8gv6w
    @user-gk6sl8gv6w ปีที่แล้ว

    sir kabbath [jecob sir] ekka kaiyak gahamuko

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 11 หลายเดือนก่อน

    Tution Guruwaru janathawa sudda koranawa neda mcho

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 ปีที่แล้ว

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @samsamarakon4574
    @samsamarakon4574 ปีที่แล้ว

    Oba Honda deyak karata tamange asadeyak karagaththata kamak na. Monavatatada kunu harupa kiannet. Ara anek unta karaganna Bari unama obata ersyavata deval kianava men oya kunuharupa valat obata karaganna Bari unu deyak nisada

  • @Savindra_K
    @Savindra_K ปีที่แล้ว +1

    සන්න උඹ පෙරේතයි බන්. අපිත් පෙරේතයි. ඔච්චර නෑ..

  • @commerce1450
    @commerce1450 ปีที่แล้ว +1

    එක කොටු උනා ❤ එකට බැරි උනා ❤

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @sameeraweerasingha2141
    @sameeraweerasingha2141 ปีที่แล้ว

    Mokada machen sannage kule🤗🎃

  • @sudeera9416
    @sudeera9416 ปีที่แล้ว

    Thanga malee diaris momada wennee

  • @bottuwa1
    @bottuwa1 ปีที่แล้ว

    40:41 40:45 40:46

  • @ceylontravelguru
    @ceylontravelguru ปีที่แล้ว

    President media unata amu gona.

  • @chamakadarshana8292
    @chamakadarshana8292 ปีที่แล้ว

    Apdate wela madi wage tawama...balan hitapan machanla. Aluth paramparawa baiyalata arina hati....

  • @minimio4574
    @minimio4574 ปีที่แล้ว

    ආ....හ්...😂

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @environmentofsrilanka.8264
    @environmentofsrilanka.8264 ปีที่แล้ว

    පැපොල් ඇට ලොන්තයින්ගේ වීරයා 😂

  • @misharawijesinghe6529
    @misharawijesinghe6529 ปีที่แล้ว +1

    ඇරියස් කවර් ❤

  • @upulwansaratnayake9641
    @upulwansaratnayake9641 ปีที่แล้ว

    මන් මේක ලියනේ අමරදේවගෙ පුතාගේ

  • @doranagedoranagedarmasiri9599
    @doranagedoranagedarmasiri9599 4 หลายเดือนก่อน

    ඇටෙත් එක්කම කපාගත්තනම් හොදයි...උබ රනිල්ට කඩේයන කැරියෙක් වග ඔප්පු වුනා

  • @dayanandarathnayaka3481
    @dayanandarathnayaka3481 ปีที่แล้ว

    Mu tompach kiyanne

  • @Dilan-Induranga
    @Dilan-Induranga ปีที่แล้ว

    urage malu urage age tiyala kapanawa kiyanne okatamai

  • @akilagayashan4519
    @akilagayashan4519 ปีที่แล้ว

    මටනන් තේරෙන්නෑ ඇයි මූව මෙච්චර ෆෝම් කරන්නෙ කියලා එකඑකා.ඒ මදිවට මුගෙන් දීප්ති ගැනත් අහනවා.දීප්ති කිව්වෙ මොනවද කියලා මුට තාම තේරිලා නෑ.අඩුම තරමෙ මූ විවේචනයෙයි බනින එකෙයි වෙනස දන්නෙත් නෑඅ.මෝඩයා

  • @MdhSM
    @MdhSM ปีที่แล้ว

    NPP anduvak one apita, meya baila gahanava

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 ปีที่แล้ว +4

    නොදකින් පට්ට නාකිය. හොරුන්ගෙ පුප හෝදන්න දගලන දැගලිල්ලක් 😂

    • @danaranawake-lg9js
      @danaranawake-lg9js ปีที่แล้ว +1

      තමන් ආසා උන් ගැන පම්පොරියක් ගහලා කඩේ ගියෙ නැතිවුණාම බයියන්ගෙ පුක රිදෙනවා නේද??

    • @kaudatheboy6458
      @kaudatheboy6458 ปีที่แล้ว

      tho gotage puka lowapu ekek neda gon huththige putha

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @KnGamingSlL
    @KnGamingSlL ปีที่แล้ว +1

    සන්නගෙ ප්‍රශ්න ටික අරුට කියල අහ ගන්නවද මන්දා.. මෙක තනිකර සන්නගෙ ප්ලෑන් එකක් 😂

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @vishwaj
    @vishwaj ปีที่แล้ว

    සරළව කිව්වොත් ජනාධිපති මාධ්‍ය අංශෙ සල්ලි වලින් ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඒක youtube දාලා සන්නස්ගල හම්බකර ගන්නවා කියන එකනෙ 😒
    ඕවට යන්නෙත් භාණ්ඩාගාරෙ බදු සල්ලි තමා 🤪

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @chamarataranga8778
    @chamarataranga8778 ปีที่แล้ว

    හොරකම්, තක්කඩිකම් අපචාර කරපපු එකෙන් කඩදාසියෙන් පුක පිහදාගෙන ශිෂ්ඨ විම. 🤪🤪🤪 ......මුගෙ මොන තරම් ටැලන්ට් තිබ්බත්, කට ඇරියොත් එවා ඔක්කොම යටපත් කරගෙන හීන මානෙ ඉස්මතු වෙනවා

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @gayanmalika1733
    @gayanmalika1733 ปีที่แล้ว

    boringggggggggg

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @sameeraweerasingha2141
    @sameeraweerasingha2141 ปีที่แล้ว

    Me hutha pissek ranilta puka dunna parliament yanna uuu porak wenna adu manasikathwe pau thanks rathmalane janathawata muwa reject karata😊

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว

    මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌🤞🤞🤞🤞🤞🤞✌✌✌✌✌

  • @anandamaithripala5902
    @anandamaithripala5902 ปีที่แล้ว

    • @apidennalive
      @apidennalive ปีที่แล้ว

      අඩෝ සන්න උබ ලාල් කියල කෙනෙක් දන්නෙම නැද්ද.
      රනිල් ඉරිදට අදින ජන්ගියේ පාටත් උබ දන්නවනේ.
      නැද්ද හා. 🤑🤑🤑🤑🤑🤑

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว

    මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌🤞🤞🤞🤞🤞🤞✌✌✌✌✌