නුවරඑලිය යනගමන් වලපනෙත් එන්න | Golumale | Things to do in Walapane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 317

  • @thusithaindika444
    @thusithaindika444 ปีที่แล้ว +28

    ගොලුමලේ වීඩියෝ එක බලලා අපිව ගොලු වුණා අයියේ...
    පරිසරයේ සුන්දරත්වය, ගැමි මිනිස්සුන්ගේ දුෂ්කර සහ ධෛර්‍යවන්ත ජීවන රටාවන්, ඔවුන්ගේ මුවග තිබුණු අව්‍යාජ සිනහව එක්ක, අනුර අයියා ඇතුළු කණ්ඩායම ඒ හැමදේම රූප රචනාවකට එකතු කරන් තියෙන ආකාරය අපිව වශී කළා වීඩියෝවට.
    මගේ බිරිඳ කීව දේ තමයි ලෝබ නැතුව සොබාදහම පෙන්වනවා කියන එක. ඇත්ත, බොහෝ අය කරන්නේ තමන්ව පෙන්වීම. නමුත් මේ කණ්ඩායම බොහොම වෙහෙස මහන්සි වෙලා, ගස් ගල් උඩ නැගගෙන සොබාදහමේ සුන්දරත්වය කැමරාවට හසු කරගෙන අපට පෙන්වනවා. ඒ වෙහෙස මිල කරන්න බෑ අයියේ. අපි ඒක හොඳටම දන්නවා. නමුත් මේක බලන අපිට කරන්න පුලුවන් ඒකට හදපිරි ස්තූතිය පුද කරන එක විතරයි. හිතට මදි ඇත්තටම ඒක. හුඟාක් පින් අයියේ. සංචාරකයෝ යැයි කියාගන්නා කිසිම කෙනෙක් නොයන පැති වල, නොයන තැන්වල ගිහින් මේ සුන්දරත්වය පෙන්වනවට...
    අර කඳු පන්තිය කොයි තරම් නම් සුන්දර ද...? මුලු විශ්වයේම එක එක තැන් වල තියෙන භූ විෂමතා ටික එක තැනකට එකතු කරපු පුන්චි රටක් මේක. ඔයාලා කණ්ඩායමට බොහෝම පින් ඒ සුන්දරත්වය වෙන කිසි කෙනෙක් නොපෙන්වද්දි වෙහෙස වෙලා අපට පෙන්වනවට. වචන කරගන්න තේරෙන්නේ නෑ. කුඹුරු යාය දකිද්දි කඳුලු ආව ඇස් වලට.
    ඔයාල එක්ක ඉන්න අය හරි වාසනාවන්තයි. ඇත්තටම. ජය වේවා Travel Weekend කණ්ඩායමටම. දක්ෂ video Team එකක්... ලස්සන ගමනකින් ආයෙ මුණගැහෙනකං බලාගෙන ඉන්නවා. තෙරුවන් සරණයි...!

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +4

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි මේ වගේ ගොඩක් දිගු අදහස් දැක්විමට ... දැන් විඩියෝ එකකට එයාගේ කමෙන්ට් එකක් නැත්නම් හරි පාලුයි වගේ මට හිතෙන්නේ .. එහෙනම් ජය වේවා ආයේත් ලස්සන පලාතකින් හමුවෙමු ..😍😍😍

    • @thusithaindika444
      @thusithaindika444 ปีที่แล้ว +1

      @@TravelWeekend බලං ඉන්නවා අයියේ... ජය වේවා...!

    • @Caminago
      @Caminago ปีที่แล้ว +4

      මගේ හීනය මේ වගේ කුඹුරු යායක් මැද ගෙයක් හදාගන්න ❤❤❤

    • @sarathmuthukude8750
      @sarathmuthukude8750 ปีที่แล้ว +2

      Aththa❤❤❤❤

    • @asankajayasundara6175
      @asankajayasundara6175 ปีที่แล้ว +1

      ​@@Caminagohinaya Hebe wewa yaluwa

  • @nuwankumara5639
    @nuwankumara5639 3 หลายเดือนก่อน +2

    ගොඩක්ම ආසාවෙන් බලපු වීඩියෝ එක. මේකෙන් තමයි ඔයාලගෙ වීඩියෝ වලට ඇබ්බැහි උනේ ගොඩක් දුක හිතෙන ආදර කතාවකුත් වලපනේ පැත්තට තියෙනනිසා දුකෙන් උනත් ආසාවෙන් අද හතරවෙනි පාරටත් මේ වීඩියෝ එක බැලුවා ❤❤❤❤❤❤

  • @dilharasampath
    @dilharasampath ปีที่แล้ว +21

    මගේ රට ගැන මාරම ආඩම්බරයී....ස්තුතියි මේ වගේ දෙවල් පෙන්නනවට❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතියි ❤❤❤ඔබතුමාට

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod ปีที่แล้ว +3

    රත්තරං පාට ගොයම දැක්කම අමුතුම හැඟීමක් එනවා.මට හිතාගන්න බෑ මේ තරම් දුශ්කර ගමක මහ කන්දක හෙල්මලු හදලා කුඹුරුකොටලා බත සරිකරගන්න කොයි තරම් ඒ ගොවි මහත්තුරුන්ගෙ හිත/ගත ශක්තිමත් ඇතිද කියන එක.පුදුම ලස්සන ගමක් මේක ❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      දුශ්කර උනත් ගමනාන්තය ලස්සන නිසා ආයේ ආයෙම යන්න හිතෙනවා. කුඹුරු ලස්සනයි වගෙම ගම් වල මිනිස්සුත් හොදයි ❤️❤️❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +12

    අනුර අයියේ ලස්සන වැඩසටහනක්.. නැවත කෙනෙක් යනවනම් යටිමාදුර පංසලටත් යන්න එතන ගොඩක් ලස්සනයි. අපේ ගමට ආසන්න ගමක් මේ. දැන් පිළියන්දල ඉන්නේ. අපෙ රස්සා නිසා දිව්‍ය ලෝක අතඇරලා අපායට ආපු මිනිස්සු අපි. එහෙ වතුර බීලා හිටියත් සනීපයි.. භෞතිකව දියුණු නැති උනාට ගොඩක් අධ්‍යාත්මිකව දියුණු ප්‍රදේශ.. යන කෙනෙක් යනවනම් පෙබරවාරි මාර්තු යන්න ගොඩක් ලස්සනයි ඒ කාලෙට

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඇත්තටම මංදැක්ක ලස්සනම පලාතක්. ඒ වගේම ම්නිස්සූන්ගේ ආගන්තුක සත්කාරත් මහ ඉහලින් තියෙන්නේ. සිතට මාර සැහැල්ලුවක් දැනේන්නේ. ආයේ ගිය දවසක යන්නම් පංසල පැත්තේ. ♥️ ජය වේවා මල්ලී

    • @rasikahettiarachchi3923
      @rasikahettiarachchi3923 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +3

      බලන්න යන අයට රැයක් නවතින්න තැන් එහෙම තියෙනවද

    • @rasikahettiarachchi3923
      @rasikahettiarachchi3923 ปีที่แล้ว

      @@uvindujayasinghe2031 ow tiyanawa nildandahinna prabodha kiyala hotel ekak tiyanwa. Hoyala contact number ekak denna puluwan..

  • @shanthagunasekara2760
    @shanthagunasekara2760 ปีที่แล้ว +2

    හරිම සුන්දර අත්දැකීමක් ...! විඳින්න සොබාදහම ..රකින්න පරිසරය !

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @sameeramadushanka7058
    @sameeramadushanka7058 8 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනව හොද පැහැදිලි කිරිමක් 💚🌼

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතිය ❤️❤️

  • @nayanathambavita3459
    @nayanathambavita3459 5 หลายเดือนก่อน +2

    Amazing! Reminds me the program “Ganga Dige” done by Jackson Anthoney. Very informative video and the drone footages are giving unbelievable picture of the landscape.
    Keep posting more videos like this.

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️❤️

  • @Naelaecolodge
    @Naelaecolodge 11 หลายเดือนก่อน +2

    නිල්දන්ඩාහීන්නේ අබහේන කියල පරන ගමක් තියෙනවා ලස්සන තැනක්

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      බොහොම් ස්තූතියි ආයෙම යන දවසක බලන්න ඔනේ

  • @sudarshaniseneviratne
    @sudarshaniseneviratne ปีที่แล้ว +3

    මෙහෙම තැන් අපේ රටේ තියෙන බව දන්නෙත් දැනුයි.ඔබට ගොඩාක්ම ස්තුතියි මෙහෙම කවුරුත් නිතර යන්නෙ නැති තැන් වලට ගිහින් ඒ තැන් ගැන දැනුවත් කරනවාට

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි . අපේ අරමුණ වන්නෙත් නිතර කවුරුත් නොයන, යාමට අපහසු අප්‍රසිද්ද සංචාරක ගමනාන්ත සොයාගැනීමයි. එවගෙම මෙවැනි අදහස් ප්‍රකාශකිරීම් අපට ලොකු ශක්තියක්

  • @SaranaThero-o4q
    @SaranaThero-o4q 4 หลายเดือนก่อน +2

    අපේ ගම ❤❤❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน +1

      අපි ආයෙම දවසක එනවා ❤️❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +4

    ඔබේ ඉදිරිපත් කිරීම් හරිම සුන්දරයි හරිම වැදගත් ගොඩක් පැහැදිලියි නමුත් අසනීප තත්වයක් නිසා හෙට බලනව සියලුම දෙනාට තෙරැවන් සරනයි🙏❣️🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ... ඹබ තුම්යට .. ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. සුභ දවසක් 🙏😍😍

  • @nuwankumara5639
    @nuwankumara5639 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන කතාවක්. දවස් දෙකක්ම බැලුවා. ඒත් එපා වෙන්නෙ නෑ.film එකක් වගේ. ගොඩක් ලස්සනයි ..කියලා නිම කරන්න බෑ.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි . ❤️❤️❤️

  • @weraliyaddaweraliyadda9389
    @weraliyaddaweraliyadda9389 ปีที่แล้ว +1

    අනුර මල්ලී ඔයාලට සුභ ගමන් *******අපගේ ආශීර්වාදය ****

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි අයියේ. ♥️

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +7

    අපි ගිය සතියේ ගියා රැපහ මගේ නංගි බැදලා ඉන්නේ රැපහ ට හරි ලස්සනයි එ පැත්ත 🇱🇰❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඒ පැත්තේ දවසක යන්න ඕන ❤

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +3

    attatama harima lassanai me mage ratada kiyala hitenawa oyalata teruwan saranai🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      bohoma sthuthiyi! අපේ රටේ වැඩිය කවුරුත් නොදන්න ලස්සන තැන් පෙන්නන එක තමා අපේ අරමුණ

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 ปีที่แล้ว +2

    ඔබතුමා අගලේ සිතියම වාගෙ.හැම තැනම හොඳට විස්තර කරනවා.ස්තූතිය්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා

  • @sfonseka194
    @sfonseka194 ปีที่แล้ว +1

    Excellent stuff! 🎉

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 ปีที่แล้ว +1

    මාත් ගිය අවුරුද්දේ ගොලුමලේ ගියා ඒක නම් පිස්සුවක් ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ආයෙ ආයෙම යන්න හිතෙන පලාතක් ❤️❤️❤️

  • @npweduwana1781
    @npweduwana1781 ปีที่แล้ว +1

    Excellently presented; ❤thanks for sharing and your efforts.

  • @ishanoshadi-yx8is
    @ishanoshadi-yx8is ปีที่แล้ว +2

    Ayye oya ape gama paththa nila garadu gala
    Punchi lokanthe ehemath thiyenava ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      තාම යන්න බැරිවුණා නිල ගරුඩ ගලට. හරස් බැද්දටනම් ගියා අපි. දවසක එන්නම් ඇව්ත් යන්න නීල් ගරුඩ ගල බලන්න. ♥️

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 ปีที่แล้ว +1

    ඇත්තටම මාරසතුයි ලග හිටියා වාගේ මෙවැනි සංචාර කරන්න තාවත් ලැබේවා

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි

  • @lifo365
    @lifo365 ปีที่แล้ว +4

    අපේ ගම.තෙරිපැහැ
    අපි ස්කෝලෙ 9 පන්තියෙ හිටිය කාලෙ ගොළු මොලේ බලන්න පයින් ගියා.එ් 70 දශකයෙ මැද.හිටපු පුරාවිද්‍යා කොමසාරිස් අනුර මනතුංග ,සෝමසිරි මැගෙදර අපි එකට ඉගෙනගත්තු කාලෙ.එි කාලෙ ඔය පරිසරය නොඉඳුල්.වන සතුන් හරියට.උමාඔය සුන්දර වන පෙත ලස්සන කරලා.
    අපි වනයෙ සැබෑ සුන්දරත්වය වින්දා.
    අපි කුඩා දරුවන් කාලෙ ,අම්මල අපිව වඩාගෙන පයින් මහියන්ගනෙ ගියෙ.පසුකාලෙක එ් අපූරු සුන්දර ගමන අපි පයින් ගියා.
    මේ සුන්දර පරිසරය රැකගන්න , හැමකෙනෙක්ටම උවමනාව අැතිවේවා.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඇත්තටම සන්තෝසයි එ ගමන ගිය කෙනෙක් මේ විඩියෝ එක බලලා ඔබතුමාගේ අදහසක් ඉදිරිපත් කිරිම ගැන . මටනම් පෙන්නේ එදා වගේම මිනිස්සුන්ගේ ගුනයහපත්කම් අදටත් තියෙනවා පාරවල්😍 හැදිලා ටිකක් දියුණු වුනාට . මටත් ආසාවක් තියෙනවා පහල බදුලු පාර දවසක හොයාගෙන යන්න .. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .. සුභ දවසක්

  • @nadunikaweesha4773
    @nadunikaweesha4773 ปีที่แล้ว +1

    lassanai video eka

  • @PushpELK
    @PushpELK ปีที่แล้ว +3

    හිනෙකට පණ දුන්න episode එකක් ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම දවසක යන්න බලන්න ..😍😍😍

  • @rasindukosala3569
    @rasindukosala3569 6 หลายเดือนก่อน

    video editing nm next level 😍

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤

  • @YASHGAMING-x5l
    @YASHGAMING-x5l 10 หลายเดือนก่อน +1

    අපි ඉන්නෙ වලපනේ ❤

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      ලස්සනම ගමක්. අපි ආයෙම එනවා ❤️❤️❤️

  • @saddabadda7921
    @saddabadda7921 ปีที่แล้ว +1

    Super camera record ing.

  • @chanakakumara6834
    @chanakakumara6834 ปีที่แล้ว +1

    ඔබතුමා ලස්සනට පැහැදිලි කරනවා ඒක ගොඩක් වටිනවා ලස්සන ප්‍රදේශයක් ගොඩක් අය නොයන පැත්තක් නේද බෙහෙවින්ම ස්තූතියි මේ වගේ තැන් අපිට පෙන්නන වාට ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ඹබට... ජය වේවා...😍😍😍

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +1

    Good job, Thank you so much...!!!

  • @TerenceFernando-n4y
    @TerenceFernando-n4y ปีที่แล้ว +2

    මාව නම් travel පිස්සෙක් කරල තියෙන්නෙ ❤👍

  • @champikahewawasam
    @champikahewawasam ปีที่แล้ว +2

    Superb drone shots with the clear explanation. Addicted 💚💚💚

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thanks a lot.
      Drone shots credits goes to @oshadha pallamulla

  • @chathuchathudammi1596
    @chathuchathudammi1596 ปีที่แล้ว +1

    අපේ ගමනේ.ගොඩක් සතුටුයි දැක්කා ම.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ආයෙත් දවසක එන්න හිතනෙවා .. ජය වේවා.. 😍😍😍

  • @onadeyakapen...2532
    @onadeyakapen...2532 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි .. ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම කියලා දෙන ව්ස්තර හරිම වටිනවා.. දිගටම මගේ රටේ සුන්දර රුප රචනා ඔන .. බුදු සරණයි ඔබ තුමා ඇතුලු සියලුම දෙනාටම ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට...😍😍😍

  • @IndulaTennakoon1234
    @IndulaTennakoon1234 ปีที่แล้ว +1

    Supiri Supiri...Hamadama wage....

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe ปีที่แล้ว +1

    Thanks, saw us beautiful things.

  • @shashith3832
    @shashith3832 ปีที่แล้ว +2

    Drone shot eka nm ptt ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      thanks a lot.
      done shots credit's goes to @oshadha pallamulla

  • @travel3905
    @travel3905 ปีที่แล้ว +2

    වෙල් යායට උඩින් කුරුල්ලෙක් වෙලා ඉගිලෙන්න තිබ්බා නම් කියලා හිතුන වාර අනන්තයි. එ shot එක නම් මරු අයියා ජය වේවා 🔥❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මමත් දැක්ක ලස්සනම තැනක්. බොහෝම ස්තූතියි මල්ලී ♥️

  • @travelersrilanka8872
    @travelersrilanka8872 ปีที่แล้ว +1

    මද්‍යම පලාතේ නැගෙනහිර බෑවුමේ රවුමක් ගහලා ඒ වෙනසත් අපිට පෙන්නපු අනුර අයියට බොහොම ස්තූතියි. ලස්සනට එඩිට් කරලා මේ විඩියෝ එක. මියුසික් මරු. ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි.. ජය වේවා..😍😍😍

  • @nihalmayarata2045
    @nihalmayarata2045 ปีที่แล้ว +1

    Thank you 🎉

  • @anutheexplorer1643
    @anutheexplorer1643 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි. අපේ රටේ ලස්සන කිදෙනෙක් හැබැහින් දැකලා තියෙනවා ද? පාර වල් හරිම දුශ්කර යි නේ.

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියී. ❤️❤️❤️❤️

  • @deheminethsarani8790
    @deheminethsarani8790 6 หลายเดือนก่อน +1

    ආසම පැත්තක්. දවසක යන්න ආසාවෙන් ඉන්නේ ❤🤗

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ඔව්. අනිවාරෙන්ම යන්න. වෙනස්ම අත්දැකීමක් ❤️

  • @chamarachami-pi1we
    @chamarachami-pi1we ปีที่แล้ว +1

    Best of luck sir nice presentation ❤❤❤

  • @seetharasanjali4002
    @seetharasanjali4002 ปีที่แล้ว +4

    අපේ ගම් පැත්ත 💗💗💗

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ලස්සන පලාතක්නේ..😍😍😍

    • @AthulaDinesh-ig3el
      @AthulaDinesh-ig3el 7 หลายเดือนก่อน

      Api අසයි oyalage gam pettata

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว

    සරුසාර කෙත්වතු මැද හුදෙකලා වූ ඒ පැලේ හිද නිදහසේ ඉන්න තිබුනානම් කියලා හිතුනා...🍂 ඒ හැගීම එහෙමම දැනුනා.... හැමඅතකින්ම දැකපු ලස්සනම වීඩියො එක.... අපි සංචාරයකින්ම කවද හරි මුණගැහෙයි......🌿

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඇත්ත තමයි රැයක් ඔය පැලේ ඉන්න තිබිබනමි මරැ. බෙහෙවින්ම ස්තූතියි මල්ලී දවසක හමුවෙයි අපි ජය වේවා. ❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 ปีที่แล้ว +1

    Budusarany jayawewa oyalata jayawewa

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      bohoma sthuthiyi. obatath budu saranai

  • @rasindukosala3569
    @rasindukosala3569 6 หลายเดือนก่อน

    drone shots 🤩😍

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thank you ❤️

  • @ChathurangaDVlogs
    @ChathurangaDVlogs ปีที่แล้ว +2

    රටට දෙන වටිනාකමක්...බොහොම ස්තූතියි ඒකට 🤩😇

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍

  • @rozanero1115
    @rozanero1115 ปีที่แล้ว +1

    අපි තෙරිපැහැ..ලස්සනයි බුදුසරනයි…

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි . ආයෙම වැස්ස කාලෙක එන්න ඔනේ

    • @rozanero1115
      @rozanero1115 ปีที่แล้ว

      ආයේ ආවහ්ම අපේ ගෙදර එන්න

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      Ow aaye enakota kiyannam.walapane episode- 2 ekath balanna

  • @travelsoul2842
    @travelsoul2842 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි♥️♥️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️

  • @DamsaraDabare
    @DamsaraDabare 7 หลายเดือนก่อน +1

    අපේ ගම.😊❤❤❤.

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @lahirudilshanrajapaksha9913
    @lahirudilshanrajapaksha9913 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @jeevanarajaratne7827
    @jeevanarajaratne7827 4 หลายเดือนก่อน

    Great 😊😊😊

  • @maleeshasadaruwan2635
    @maleeshasadaruwan2635 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @බණ්ඩාර
    @බණ්ඩාර หลายเดือนก่อน +1

    එල

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @DiveHive
    @DiveHive 10 หลายเดือนก่อน +1

    Contrast wadi wage samahara shots wala, your color grading is good in some shots, specially the arial shots but feels like too harsh in other shots. Warm wadi. Just a suggestion.
    Nice work. Keep it up

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน +1

      Thank you so much. ඇත්තටම අපි professional industrial අය නෙවෙ එක්කෙනෙක්වත් මේ වැඩෙට. එත් කාලයත් එක්ක් හෙමීට එකින් එක ඉගෙනගෙන තමයි ඉස්සරහට යන්න. ඉතින් ඔයාලගෙ මෙ අදහස් අපිට ගොඩක් වටිනවා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. ❤️❤️❤️

    • @DiveHive
      @DiveHive 10 หลายเดือนก่อน

      @@TravelWeekend පොඩ්ඩක් contrast, saturation හදනකොට කහ පාට වැඩි වෙන්න දෙන්න එපා. ඒකෙන් ඔයාලගේ විඩියෝ එකේ කූල් ලස්සන ගතිය අඩුවෙනවා, පොඩි දෙයක්. Cheers🙂

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน +1

      Thank you so much ❤️

  • @udara_nayanajith
    @udara_nayanajith ปีที่แล้ว +13

    පිට රටක ඉදන් මේක බලනකොට එන හැගීම නම් කියන්න බෑ අයියේ...

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 ปีที่แล้ว +1

    ලසසන ගමනක්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි . අපේ අනෙක් ගමන් වල වීඩියෝත් බලන්න ❤️❤️❤️

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +3

    අපේ රට දිව්‍යලෝකයක් ඒ හැගීම දැනෙනවා මේ ජීවත්වෙන පිටරට ජීවිතෙත් එක්ක බැලුවම අපේ උපන් බිමට යහපතක්ම වේවා ❤🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      වෙන රටකට ගියාම තමයි අපේ රට මොනතරම් හොදද කියලා දැනෙන්නේ නේද .. එක දැනෙන්න යන්නම ඹ්න වෙන රටකට .. ගොඩක් ස්තුතියි . ජය වේවා 😍😍😍

  • @subashjayawardana5188
    @subashjayawardana5188 ปีที่แล้ว +1

    සුපිරිම ට්‍රිප් එකක් ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ආයෙම යමු මල්ලි

  • @OshadiGamage547
    @OshadiGamage547 ปีที่แล้ว +2

    මමත් කලගන්වත්තේ අපේ
    ත් කුඹුරක් තිබෙනවා බොළගන්දාවෙල

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අපි ආයෙම තව ටික කාලෙකින් එන්න හිතාගෙන ඉන්නේ

    • @OshadiGamage547
      @OshadiGamage547 ปีที่แล้ว

      කලගන්වත්තෙ උඩ පාරෙන් එන්න නැවත එන විට
      තවත් ලස්සන අත්දැකී ගොඩක් බෙදාගන්න පුලුවන්

    • @sanjayakumara6717
      @sanjayakumara6717 14 วันที่ผ่านมา

      Valahida lassanai

  • @dumindasampath9057
    @dumindasampath9057 ปีที่แล้ว

    Pehedili karana widiyata hitha adila yanawa
    Niyamaii aiya❤❤❤
    Duka thamaa,
    Me wage awa ai minissu atharata aduwen yanne kisna aka gena
    🥰

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි... අපි බලාන ඉමු දවසක යයි කට්ටිය අතරට .. එහෙනම් ජය වේවා.. මල්ලි..😍😍😍

  • @geeshananupama182
    @geeshananupama182 ปีที่แล้ว

    ආසාවෙන් බලන් හිටපු වීඩියෝවක්. මගෙ හිතට මේ වෙනකන් සෙට් වුනු සුපිරිම ට්‍රැවලින් චැනල් එක. කවදා හරි ලන්කාව වටේම මේ වගේ යනවාමයි❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ඹබට ... අනිවාර්යෙන්ම දවසක යන්න ලංකාව වටේ ... ජය වේවා ...😍😍😍

  • @mahimadewmina4625
    @mahimadewmina4625 ปีที่แล้ว

    dap gen set unuu bestma traveller

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි සහෝ.. ජය වේවා 😍🙏😍

  • @chariththimantha
    @chariththimantha ปีที่แล้ว +1

    ජයවේවා අයියා ❤️

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 ปีที่แล้ว +1

    අයියාගේ ඉදිරිපත් කිරිමට තමා ආසම❤ කට හඩටයි ✌✌❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි ... සුභ දවසක් ...😍😍😍

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 ปีที่แล้ว

    Ape gama api podi kale masekata sarayakwath yanawa gonumale nanna gonu mole aine thiyana gal bami gahuwe ape appachi ha thawa mamalath ekka wathura geniyanna magakata witharai hakiune ithin sathutui bohoma sththi aiye dakkath sathuti dan man k.s.a inne Adarei hamadamath❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඔයාලගේ ගම් පැත්ත ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ . එත් එක්කම ගමේ කෙනෙක් දැකලා සතුටු වෙන එක .. එක දැක්කම අපිටත් ගොඩක් සන්තෝෂයි .. ජය වේවා මල්ලි..😍😍😍

    • @sarathmuthukude8750
      @sarathmuthukude8750 ปีที่แล้ว

      @@TravelWeekend jayawewa aiye.

  • @Dharshanegaming
    @Dharshanegaming หลายเดือนก่อน +2

    Mame walepane

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      ලස්සන ගමක්. ආයෙම අපි දවසක එනවා

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +3

    16:56 අඩේ පාලම හදලා දැන් අපිට ලගයි❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ... බදුල්ලේ අයට දැන් පහසුවෙන්ම මේ පැත්තට එන්න පුලුවන් දවසක ඇවිත් යන්න .. ජය වේවා මල්ලි..😍😍😍

    • @Vihanagarukshan
      @Vihanagarukshan ปีที่แล้ว

      @@TravelWeekend අනිවාර්යයෙන්ම... ඔයාලා එන්න බදුල්ල පැත්තේ

  • @b.jsunilpemarathna9749
    @b.jsunilpemarathna9749 ปีที่แล้ว

    Excellent!!!

  • @sandusart2851
    @sandusart2851 ปีที่แล้ว +1

    ඉතාමත් ලස්සන වැඩසටහනක්. ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ... සුභ දවසක් ..😍😍😍

  • @priyanthapriyantha1247
    @priyanthapriyantha1247 ปีที่แล้ว

    Ape gamata awata godak thanks

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඹය වගේ ලස්සන පලාතක එන්න ලැබිමත් මොනතරම් දෙයක්ද .. ජය වේවා.. 😍😍

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අයියා ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලි. දෙවන කොටසත් දැම්මා. බලන්න ❤️

    • @wasanthaabeykoon1814
      @wasanthaabeykoon1814 ปีที่แล้ว

      @@TravelWeekend බැලුවා ජය වෙන්න ඔන

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan ปีที่แล้ว +1

    අයියගෙ වීඩියො ටිකයි විස්තර කිරිමයි ආයෙ ඉතින් ශුවර් කරල කියන්න පුලුවන් ඊ ගාව වීඩියෝ එකත් පට්ට රසවත් කියලා. මරු අයියෙ. මාත් යන්න ආසාවෙන් උන්න පාරක් ඕක.. යන්න ඕනෙ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි... අනිවාර්යෙන්ම කතාව හරි ඉලග එකත් සුපිරි එකක් එන්නේ කට්ටිය නොයන පැත්තක ලස්සන තැන් ටිකක් එක්ක .. ජය වේවා..😍😍😍

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan ปีที่แล้ว

      @@TravelWeekend නියමායී😍😍💪

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว +1

    Wow

  • @anujaprabath4737
    @anujaprabath4737 ปีที่แล้ว

    Ammo pissu hedenawa aiyaa.....marama lassanai

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි.. සුභ දවසක් ..😍😍😍

  • @duneshmadushanka5071
    @duneshmadushanka5071 11 หลายเดือนก่อน +1

    Offroad driving gena e technique gena video ekk damud aiye puluwan nam❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      api hama video ekedima awasthawe hatiyata one de kiyala denna thama baluwe. eka video ekak wenama karanawata wada awasthawe hatiyata karana eka practical neda?

    • @duneshmadushanka5071
      @duneshmadushanka5071 11 หลายเดือนก่อน

      @@TravelWeekend ow 💥

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 ปีที่แล้ว +1

    සුපිරි👌❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි ජය වේවා...😍😍😍

  • @TravelWithRu
    @TravelWithRu ปีที่แล้ว

    Nice shots. Good content ❤️❤️

  • @SithFM
    @SithFM ปีที่แล้ว +1

    නියමයි අයියා.! ජය වේවා..!

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @thilankasamaraweera201
    @thilankasamaraweera201 28 วันที่ผ่านมา

    පුලුවන් නම් ගමනට අදාල ගූගල් maps ගමන් මාර්ගයද share කරන්න

  • @sanjulaakalanka-oo7rb
    @sanjulaakalanka-oo7rb ปีที่แล้ว

    මගේ ගම ❤

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว

    Hode pahadilikirimak ewagema wisesithe thanwela nawethala pahadili kerenewa nodannadewal godak sthuthi ..loken uthum rate lankawe eka eka ekate one one widiyata kabasiniya kiranne ida nodemu..mokeda meka unge amma appage budele nowe meka api hamogemai api 🙏🙏🙏🙏🇦🇪🇦🇪

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඹබට ... ජය වේවා..😍😍😍

  • @hah73829
    @hah73829 ปีที่แล้ว +2

    ගගදිගේ බලනව වගේ feeling එකක් තියනව voice එකේ... නියමයි..ඔයාගෙ දැනුමත් විශිෂ්ඨ යි..

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ජය වේවා ❤

  • @awishkamalith
    @awishkamalith ปีที่แล้ว +1

    අපෙ අම්මගෙ ගම ❤

  • @nisanthawikramasioha3587
    @nisanthawikramasioha3587 ปีที่แล้ว +1

    අප්පෙ ගම පැත්තෙ 👍👍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      මල්ලි කොහෙද?

  • @hirunirashmika
    @hirunirashmika ปีที่แล้ว +1

    Me ape gama ne ithin adambarai❤️

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 ปีที่แล้ว +1

    💚💚💚💚💚💚💚💚💚

  • @sayumiattanayake3190
    @sayumiattanayake3190 6 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @daysofchanuka
    @daysofchanuka ปีที่แล้ว +1

    1k vena like eka walapane idanma mn demma onna ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

  • @sanjayrathnayake7582
    @sanjayrathnayake7582 ปีที่แล้ว

    My mother's hometown .

  • @ruwacj
    @ruwacj ปีที่แล้ว

    Niyami Aiyee

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි.. ජය වේවා..😍😍😍

  • @aqfa5948
    @aqfa5948 ปีที่แล้ว

    I❤🇱🇰, thanks for the wonderful video 🌟🌟🌟🌟🌟

  • @amrmoney5169
    @amrmoney5169 ปีที่แล้ว +2

    walapane pass kragen yaddi travel weeknd liyl nil pata car ekk giye man mthkd dn n oylt

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      එකනෙ මල්ලි. අපි හිතුවෙ නවත්තලා කතාකරලා යයි කියලා. අපි නැවැත්තුවත් එක්ක. ආයෙම එහෙම සෙට් උනොත් නම් අනිවාර්‍යෙන්ම කතාකරලා යන්න 🤝

    • @amrmoney5169
      @amrmoney5169 ปีที่แล้ว

      @@TravelWeekend piti passe weel ekk aw nisa mn eddi kth krnn hithgen aye eddi oyl town eke phl prin dal ghin mn hithuwe ud anith paren yai kiyala mn ud pra hitiye

  • @rohanadharmabandu5951
    @rohanadharmabandu5951 ปีที่แล้ว

    I just watched your video. It is very nice and beautiful. Videography is excellent as well as your commentary. Thank you.
    I should have visited this place. Unfortunately I have not yet. I wanted to have a visit one day.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thank you very much!😍😍😍

  • @travellerSS1733
    @travellerSS1733 ปีที่แล้ว

    Amboo lassana.. this is the only comment comes to my mind ..

  • @anjanamadusanka6882
    @anjanamadusanka6882 ปีที่แล้ว

    Adath supiriyak tanx aiye

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි..😍😍😍

  • @chathuravishanka4701
    @chathuravishanka4701 ปีที่แล้ว

    ගෙද ලගින්ම ගිහිල්ලා තියෙන්නේ මේ මගේ ගම❤️😍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      එහෙමද අප්පේ ... කව්ද දන්නේ ... ලස්සනයි .. ගම් පලාත .. ජය වේවා..😍😍😍

    • @chathuravishanka4701
      @chathuravishanka4701 ปีที่แล้ว

      මෙක ශෙයා කරලා සප් එකක් දෙන්නම් මං❤️ ජය වේවා

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว

    මේකේ විස්තර නම් මරු අය්යණ්ඩි... ස්තුතියි ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි.. ඹයාලට අල්ලපු පලාත නේද.. ජය වේවා..😍😍😍

    • @Vihanagarukshan
      @Vihanagarukshan ปีที่แล้ว

      @@TravelWeekend කන්දකැටිය මට ගොඩක් ලගයි ඔතනට

  • @shanilkaedirisinghe8659
    @shanilkaedirisinghe8659 ปีที่แล้ว

    Ee music tikat ekka wenama lassanak thiyenne❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් .. ජය වේවා..😍😍😍