Gune Aiyage Kamare - මැණික් ගඟටත් ඉවුරේ චූ යයි..NPP ගෑනුන්ගේ දෙඩවිලි සහ සන්නාගේ ශුක්‍රානු ලියවිලි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Vlog Ep 77
    Merchandise Number : +94 75 996 0066
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 432

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 8 หลายเดือนก่อน +131

    නිලන්ති ඉතාලි පර පීඩනයට ලක්වූ කාන්තාවගේ ධයිර්ය උදාහරණයටගෙන කල කරුණු දැක්වීමත් ඉතා වටිනවා.

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 8 หลายเดือนก่อน +55

    නියමයි ගුනේ සුපිරි පැහැදිලි කරිම බුද්දිමත් මාලිමාවට ජයවේවා

  • @wickypriyan7654
    @wickypriyan7654 8 หลายเดือนก่อน +57

    සාහිත්‍ය සහ බොදු දර්ශනය පිළිබඳව විග්‍රහ කීරීමට දන්නා එකම දේශපාලන පක්ෂය NPP පමණයි. ඔබටත් සුබ පැතුම්

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 8 หลายเดือนก่อน +135

    නිලන්ති කොට්ඨාචි කියන්නේ ඉතාම වේගයෙන් ජනතාවගේ හදවත තුළට ඇතුළත් වන කෙනෙක් නිතරම සිනහව ූණේ රඳවාගත් ප්‍රියමනාප තැනැත්තියක්

    • @noxdrrego
      @noxdrrego 6 หลายเดือนก่อน

      Api nam Hapan padure inne kale idan kamethi charithyak !

  • @mpmnalir6911
    @mpmnalir6911 7 หลายเดือนก่อน +7

    ගුණේ අය්යා නියම විචාරය කොහෙද ඕයි මෙච්චර කල් හැංගිලා හිටියේ 👍👍👍

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 8 หลายเดือนก่อน +95

    ලංකාවේ ඉන්නේ සාහිත්‍යය විවාරයක් නැති මිනිස්සු ..කොට්ටහව්වි සහෝදරිය සැලෙන්න එපා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @samsamarakon4574
      @samsamarakon4574 7 หลายเดือนก่อน

      ලංකාවෙ ඉන්න සම හරක් තමයි ඔක්කොම නෙවෙයි

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma 8 หลายเดือนก่อน +37

    මචං ! උඹ වගේ තව තවත් පොරවල් මේ ප්ලැට් ෆෝම් එකට කඩා පාත් වෙන්න ඕනෙ. මේ සමාජය මෙන්ටලි සුද්ද කරන්න ඕන මචං. නැත්නම් මේක හැමදාම හිඟාකන ගොබ්බ රටක්. ජයවේවා

  • @twominuteskorean3621
    @twominuteskorean3621 7 หลายเดือนก่อน +6

    කතා කරපු සියලු කාරනා ඒ ඒ සිදුවීම් වලදී මම දරපු අදහස්මයි ... අගෙයි ..

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 8 หลายเดือนก่อน +229

    ඔයා මේක මේ විදිහට කතා කරපු එක හොදයි,මමත් ජෙප්පෙක් නෙවෙයි නමුත් මම මේ වෙලාවේ npp එක්ක මේක වෙනස් කරන්න උත්සාහ කරනවා.

    • @SusilAyupala
      @SusilAyupala 8 หลายเดือนก่อน +9

      NPP jayawewa nice explanation brother 👏👍❤️🙏

    • @NimaliHemanthi
      @NimaliHemanthi 8 หลายเดือนก่อน +14

      ඔබේ තේරීම සුපිරි ,අපි මේ පාර දීලා බලමු.

    • @ruchira296
      @ruchira296 8 หลายเดือนก่อน +18

      අපිත් එහේම තමා මේ වෙලාවේ වැඩක් කරන්න පුළුවන් එකම පක්ෂය තමා මාලිමාව👍

    • @ShashikaAravinda-m8x
      @ShashikaAravinda-m8x 8 หลายเดือนก่อน +4

      වෙනස් කරන් නෑ මොකෙක්වත්

    • @AmaliSeneviratne-p9x
      @AmaliSeneviratne-p9x 7 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන් , මේ ජරාදේශපාලනය ඉවර කලයුතුයි අපේ පරම්පරාවෙන්වත්.

  • @nenasenaahangama
    @nenasenaahangama 8 หลายเดือนก่อน +23

    Kottahachchi soyuriyath ඉතා වැදගත් දැනුම් සම්බාරයකින් යුතු තැනැත්තියක් ජයවේවා

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x 7 หลายเดือนก่อน +10

    හුගක් ඉගෙන ගත්තා ඔබේ විග්‍රහයෙන්.. බෝහෝම ස්තූතියි.

  • @jeeva-b9e
    @jeeva-b9e 8 หลายเดือนก่อน +21

    මචං මරු බං මේ මේ නූතන තරුණ කාන්තාවන් දේශපාලන වේදිකාවට පැමිණීම අනාගතයට හොඳයි 15:53

  • @lankacool9116
    @lankacool9116 7 หลายเดือนก่อน +11

    ඔබ⁣ගේ මෙි කියාදිම බොහොම වටිනවා මෙි වෙනස හදමු මාලිමාව දිනවමු ..❤❤❤❤❤

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 8 หลายเดือนก่อน +113

    පොහොට්ටුවේ,සහ සමගි බලවේගයේ කසිප්පු මී හරකුන්ට මොන සාහිත්‍යයද?

    • @ThushinDusa
      @ThushinDusa 8 หลายเดือนก่อน +8

      සිරාවටම බං. සාහිත්‍යය තියා පත්තරයක් හරියට කියවන්නෙ නැති උන්ගේ ගොබ්බ ඔලු හදන්න බැ😂

    • @rosejene4722
      @rosejene4722 8 หลายเดือนก่อน

      NPO eke a gani dethun dahak ekka budiyapu ganiyekuge Lankawa watema gihilla athi. ehema wesiyanta lagadima loke watema chu yai. ekatane oya dagalanne. kohomath ganika paksayene . A gani kohomada kanthawo gana katha karanne NPP, JVP, Jathika Janabala wegaya, Malimawa me serama eka namin inna paksaya Ganika paksayene. Lankawe ganika sewaya sthira karana ewun mokatada kanthawo gana katha karanne heluwen.

    • @ThushinDusa
      @ThushinDusa 8 หลายเดือนก่อน

      @@rosejene4722 🤣🤣🤣💩 මම ඒ උඹ කියපු ගනිකවාට මගෙ ඡන්දය දෙනවා . 🤣🤣🤣 ගණිකා වෘත්තීය නීති ගත කරා කියලා ප්‍රශ්නයක් නෑනේ බන්. අසහන කාරන්ට උබලගෙ ළමයි බිලි වෙන එක නතර වෙයි. අනික පකෝ, රට ජනතාවාදිව දියුණු කරන්නයි ඔන තෝ මෙ මොන්වද කිය්න්නේ ගනිකවක් ගැන. තෝ හිතුවද අනුර ජනාධිපති උණ ගමන් ඉස්සෙල්ලම කරන්නේ ඕක කියලා. නොදකින් යකෝ තොගේ වහල් මානසිකත්වය 🤣🤣🤣

    • @tharangaheenkende9417
      @tharangaheenkende9417 8 หลายเดือนก่อน

      ​@@rosejene4722
      ඔබට තියෙන පාරිශුද්ධභාවය කොතරම්ද ඒ කාන්තාවන්ට චරිත සහතික දෙන්න?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත වම්බොටු කුට්ටිය පත්තරයක්වත් කියෝනවද දන්නෑ

  • @SumithKumara-fg1lu
    @SumithKumara-fg1lu 7 หลายเดือนก่อน +6

    සුන්දර ලෝකයක් උදෙසා උබලගෙ අරගලයට අපගේ මෙව්වා එක මචන් ,ආදරෙයි අතනින්ම

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 8 หลายเดือนก่อน +105

    ජාතික ජනබලවේගයට ජයනියතයි ❤

  • @chandanajmg5032
    @chandanajmg5032 7 หลายเดือนก่อน +15

    Jvp-npp එක වටා එකතු වී සිටින්නේ එවැනි කතා තේ රුම් ගන්න පුළුවන් සාහිත්‍ය යට ආදරය කරන මිනිස්සු ❤️❤️🎉🎉

  • @nalinwicramarachchi6123
    @nalinwicramarachchi6123 8 หลายเดือนก่อน +51

    සර්ව සාදාරන විචාරයක්...
    පට්ට මචං..... මරු

  • @kalusuba1849
    @kalusuba1849 8 หลายเดือนก่อน +22

    මෙම කරුණු දෙකම ඉතාමත් ලස්සනට පැහැදිලි කරල දුන්නා... බොහොම ස්තූතියි මචං !

  • @jayathilakark6403
    @jayathilakark6403 7 หลายเดือนก่อน +19

    ආදරණීය නිලන්ති කොට්ඨච්චි නීතිඥ දියණියනි,
    දශක ගණනාවක් මේ පින් බිමේ උපන් අපි ලෝකයාට උකස් කර තමන්ගේ මඩි තරකරගත් දූෂිත පාලන ක්‍රමය මේ දරන තලයෙන් අතුගාදමන්නට රට සිව් දෙසින් බලමුළු ගැන්වී ඇති මේ අවස්ථාවේ ලක්මවගේ පිනට උපන් ඔබ වැනි සුජාත දියණියන්ට මුළු මහත් ජාතියේම ගෞරවය හිමි විය යුතුයි.
    දියණියනි, ඔබට ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය සහ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.!.

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 7 หลายเดือนก่อน

      අපි හැමදාම කා හරි ගැන සිහින දකින එක තමයි කරන්නේ. සන්නස්ගලට පිංසිද්ද වෙන්න නිලන්ති සාහිත්‍ය ඉගන ගෙන තියන නිසා ආකර්ශනිය කතා විලාසයක් තියනවා. බලමුකො වැඩ.

  • @hartwoodservices2842
    @hartwoodservices2842 8 หลายเดือนก่อน +44

    යූඑන්පී කඩප්පුලි පාදඩයින් මේ නිර්මාණය හාස්‍යයට ලක් කළා.
    උන්ගෙ අධ්‍යාපනය කොතනද තියෙන්නේ කියලා පැහැදිලි කරන්න මේ විචාරය වැදගත්.
    මාලිමාවෙ ජයග්‍රහණය සාර්ථක කළ යුත්තෙ මේ නිසා.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊💐❤️

    • @DilanPerera-bc4ur
      @DilanPerera-bc4ur 7 หลายเดือนก่อน

      ඇයි ගොබ්බයො උබව වැදුවේ පෙමට් එකේ ද

    • @hartwoodservices2842
      @hartwoodservices2842 7 หลายเดือนก่อน +3

      @@DilanPerera-bc4ur
      දුවපිය පඩේකට විසිවෙච්ච කඩපිපුලිවෙම්සිගෙපුතා....😁😁😁😁

    • @dshlsameera
      @dshlsameera 7 หลายเดือนก่อน

      ​@@DilanPerera-bc4ur යූඇන්පී කියන්නේ එක ලෙවෙල් එකක් මේන්ටේන් කරන පක්ෂයක් ඒකේ පල්ලෙහා ඉන්න එවුන් නාය⁣කයෝ දාලා තියෙන්නේ පාදඩයෝ,කසිප්පු කාරයෝ ,වනචරයෝ ගානට..ඒ ක නිසා උබත් පාදඩයෙක් විතරයි

  • @Aravindawijebahu
    @Aravindawijebahu 8 หลายเดือนก่อน +35

    අලි පොහොට්ටු හවුලේ කුලියට කොටන එවුන්ට ඕක කියලා දෙන එක හොදයි, නමුත් එදා මාලිමා රැස්විමට ආ කාන්තාවන් බහුතරයකට එක තේරුම් ගන්න හැකියාව තිබෙන්නේ ඇති කියලා මම හිතනවා.

  • @CRAFTBLOG23
    @CRAFTBLOG23 7 หลายเดือนก่อน +3

    ස්තූතියි සහෝදරයා ඔබගේ පැහැදිලි කිරීමට

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +14

    ස්තුතියි ගුණෙ අයියා මේ වගෙ දේවල් කතා කරල අපේ ගෙබ්බ සමාජයෙ ඇස් අරවන්න ගන්න උත්සාහයට. 😊

  • @dhammadiscoveremb6473
    @dhammadiscoveremb6473 8 หลายเดือนก่อน +22

    නිලන්ති කියන දේ තේරුම්ගත් දේ සහ ඇය පෙන්වා දෙන දේ දකින්න පුලුවන් ඔබවැනි මිනිසුන් නන්දනීය යි...

  • @jayarathnaharendrasooriya3278
    @jayarathnaharendrasooriya3278 7 หลายเดือนก่อน +5

    මේ කවිය කොතරම් සූක්ෂ්ම ලෙස ගොඩනැඟුවාද කියල හොඳින් සාමාන්ය ජනවිඥානයට තේරෙන විදියට ගෙන දැක්වීම ඉතමත් කාලෝචිතයි. නිලන්ති නංගි උඹට මගෙ අාචාරය. npp වේදිකාවෙ මිසක් ඊනිය දෙශපාලන වේදිකාවලදි නොඅැසේවි. Npp හුදු දේශපාලන පක්ෂයක් නොවෙයි. මේ පෙරට එන්නෙ ප්රබුද්ද හා එ්තැනට ජනතාව කරපින්නාගන යන්න හදන සංවිධානයක්. ජයවේවා

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 7 หลายเดือนก่อน +14

    ඇත්ත තමා කලාව තුලින් යහපත් මිනිසුන් බිහිවෙනවා.රටක් පාලනයට සුදුසු මෙවගේ චරිත .මිනිසුන්ගේ දුක වෙදනාව අදුනන අයට රට බාරදෙමු. මාලිමාවට ජයවේවා

  • @buddhimmi
    @buddhimmi 8 หลายเดือนก่อน +27

    අපේ උං කැමති "වම්බටු ගන්න පලා ගන්න" වගේ වදුරු කුණුහරුප කියල පස්සෙ පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලන උන්ගෙ කතා වලට

    • @LalithaWaduge
      @LalithaWaduge 5 หลายเดือนก่อน

      ඒක තමයි තූ නොදකින් වල් හැත්ත මකබෑවිලා යන්න ඕන

  • @artofnature4979
    @artofnature4979 8 หลายเดือนก่อน +44

    පොත් කියවන්න නෙමේ උන්ට කන්න බොන්නවත් ලැබෙන්නෙ npp එකට මඩ ගැහුවොත් තමයි.උං බලාගෙන ඉන්නෙ අකුරක් වචනයක් වරදිනකන්.ඔයා මේ පොත් කියවන්න කතාකරනව.

    • @LalithaWaduge
      @LalithaWaduge 5 หลายเดือนก่อน

      ඕකන්ගෙ මූනට කෙල ගහන්න ඕන ගොබ්බයෝ

  • @GunarathnaChandarasiri
    @GunarathnaChandarasiri 7 หลายเดือนก่อน +6

    පැහැදිලි කිරීම ඉතාම වටිනව ජය වේවා

  • @NandasiriAbeysinghe
    @NandasiriAbeysinghe 7 หลายเดือนก่อน +6

    දන්නැති එචුන්ට කියල දෙන්න. අනුරට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 8 หลายเดือนก่อน +45

    ඒක මරු...ගුනේ අයියා...❤

  • @aneeseetes6956
    @aneeseetes6956 3 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලි කලා ගුනේ මල්ලි.ස්තූතියි

  • @indu3992
    @indu3992 7 หลายเดือนก่อน +4

    දූෂිත මජර දේශපාලනය පිටු දැකීමට ජනතාව පෙළ ගැසිය යුතුයි .ජයවේවා මාලිමාවට ❤❤

  • @jayarathnaharendrasooriya3278
    @jayarathnaharendrasooriya3278 7 หลายเดือนก่อน +8

    නිලන්තිගෙ මේ කතාවෙන් ලොකු යහපත තමයි පට්ට කතිකාවතක් ගොඩ නඟුන එක.

    • @LalithaWaduge
      @LalithaWaduge 5 หลายเดือนก่อน

      සුපිරි ❤

  • @madhawapremaratne769
    @madhawapremaratne769 8 หลายเดือนก่อน +13

    ඔබ සන්නස්ගල මහතාට නියම සාධාරණයක් කලේ.
    ඇත්ත ඇති හැටියෙන් කියා පෑම හරිම වටිනවා.
    ආදරය පෑම මැජික් එකක් වන තරමට අපි බහුතරයක් බංකොලොත් යල් පැනපු මතවාද වල ගිලිලා ඉන්නෙ.සමාජය මුදවා ගැනීමේ ඔබෙ මෙහෙයුමට ජයම වේවා!💪💪🥰

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 5 หลายเดือนก่อน +1

    ගුණේ ඔයාගේ අදහස්
    100 % ක් හරි. මේ ඔක්කොටම. හේතුව ඉදිරි දැක්මක් නැතිව. මේ රට කාපු, ප්‍රධාන යැයි කියා කියාගන්නා දේස පාලු පක්ෂ.

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 7 หลายเดือนก่อน +7

    මතක තියාගන්න,ඔයා මේ කතා කරන්නෙ,වාහන වල දෙහි ගෙඩි,මිරිස් කරල්, එල්ලගෙන යන දොස්තරල ඉංජිනේරුවොත්, ඉන්න රටක, මිනිස්සුන්ට කියල.අපිට ඉගෙන ගත්ත මිනිස්සු ගොඩක් හිටියට බුද්දිමත් මිනිස්සු ඉන්නෙ හරිම ටික දෙනයි.

    • @RatnaWeerasinghe
      @RatnaWeerasinghe 6 หลายเดือนก่อน

      Ithaamath niwaradi kiyaweemak.

  • @kusumkumara5354
    @kusumkumara5354 8 หลายเดือนก่อน +11

    ඒ කතාව ඇය කියන්නහේතුව තමා ලංකාවෙ කාන්තාව මේ පවතින දෙස්පාලනය තුලින් කාන්තාවගේ අනාරක්ශිතතාවට පූර්වකථ්නයේ උදාහරනයයි. එහි තේරුම නොදන්නවවෙන්න පුලුවන් ඒත් මොකක්ද ඇයකිව්වෙ කියල හොයන්නෙ නැතිව.අනුර කුමාරගෙ ඉංග්‍ර්‍රීසි ගැන කියවන්නෙ සුද්දවත් පාරිභාශිතයේදී පාවිච්චිනොකරන විශ්වකෝශයේ වචනන්පාඩම්කර කියවන සජී බේබිහාමුගෙ ඉංගිලිසි හා ගලපන සමහරක්ට ඉන්නරටක සිංහල සාහිත්‍ය හෝ දැනුම ගවේශනය ගැන කිනම් කතාද?

  • @universalknowledge4486
    @universalknowledge4486 7 หลายเดือนก่อน +4

    ගුනේ අයියා...❤ ආදරෙයි ඈ.....ඔයාගේ විඩියෝ මගේ මහත්තයස් හරිම අසාවෙන් බලනවා..මාත් දැන් ඇබ්බැහි වෙලා...බොහොම වටිනා දැනුමෙන් පිරිපුන් වෙන්න හැකී දේ ගොන්නක් අරන් එන ඔබට ජය❤❤❤

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 8 หลายเดือนก่อน +26

    මම දකින විදිහට npp යනු ලෙයින් යකඩෙන් හා පොතෙන් පෝශනය උනා කියලා 😂

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 8 หลายเดือนก่อน +21

    ඔඛ කල පැහැදිලි කිරීම ඉතාම හොදයි කොට්ටචි සහ
    සන්නස්ගල ගැන හරියටම
    හරි

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 8 หลายเดือนก่อน +18

    අපූරු කියවීමක් ❤

  • @arunanadun1461
    @arunanadun1461 8 หลายเดือนก่อน +51

    ඔය වැඩේ කරේ මහින්දගේ ගෝලයා සරුවාසුනිල් නේද

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 8 หลายเดือนก่อน +8

      Buwa thamai

    • @juderodrigo449
      @juderodrigo449 8 หลายเดือนก่อน +3

      සුනිල් තාම ඉන්නවාද

    • @wjmthisera6198
      @wjmthisera6198 7 หลายเดือนก่อน +2

      යර්ස් බොස්

    • @anuraedirisinghe1823
      @anuraedirisinghe1823 7 หลายเดือนก่อน +2

      බයියන්ට දැන් මේවා මතකනෑ.හැබැයි 88/89මතකයි.

    • @KelumRamanayaka-i8s
      @KelumRamanayaka-i8s 7 หลายเดือนก่อน

      Atta sahoo only victory ❤npp

  • @GunasiriHewage-y1c
    @GunasiriHewage-y1c 8 หลายเดือนก่อน +8

    චමී ඔය මට්ටමෙන් ඔබ නිවැරදි වීගෙන ඒම ගැන මම හරි සතුටුයි

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 7 หลายเดือนก่อน +3

    සොරි අයියෙ....පට්ට විග්‍රහයක් ❤❤❤

  • @hmkodi
    @hmkodi หลายเดือนก่อน

    Beautiful, Gune you explained them very very effectively well done

  • @gimhanmaxwell
    @gimhanmaxwell 8 หลายเดือนก่อน +9

    අයියේ ඔයාගෙ කතා වලට අබ්බැහි වෙලා. දිගටම කරන් යන්. ඔයාට ජය. 🎉

  • @ThushinDusa
    @ThushinDusa 8 หลายเดือนก่อน +8

    සහෝදරයා මේ විඩියෝ බලන ගොඩක් උන්ට සාහිත්‍ය තේරෙන් නෑ. කමෙන්ට් බැලුවම හොදට තේරෙන්ව😂😂. නියමයි video එක❤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 7 หลายเดือนก่อน +2

    මේ වගේ පැහැදිලි කිරිම් වටිනවා

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 8 หลายเดือนก่อน +6

    ⁣අලිපොහොටිටු හොර රැලටයි උනුයි උන්ට කඩෙියන සමනල බයියොන්ටයි මොන සාහිත්‍ය ද උන් උපතින්ම සයිකො.මාලිමාවට ජයවෙිවා

  • @ChamariLiyanage-cx6ir
    @ChamariLiyanage-cx6ir 4 หลายเดือนก่อน

    Mama harima asai aiyage wadasatahan walata❤❤❤

  • @maheshnuwan3266
    @maheshnuwan3266 8 หลายเดือนก่อน +21

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 8 หลายเดือนก่อน +8

    සිනා සාගර
    විචාරය ගෝචර
    අවිචාර අළු දර
    මැදින් සාදර. ගූණේ ආදර
    වමත් නැත සරසා
    කතාවත් නැත නිරසා
    දකුණේ පිල්සරසා
    ගුනේ හට නැත ඩොලර් වරුසා
    කාවදත් දෙපැත්ත
    බැලන්ස් කරගෙන පිත්ත
    නෙලා නැත අතිරික්ත
    ගුණෙ ගත්තෙම හරිම පැත්ත
    දැක ඇත්ත තිත්ත
    අරං බෑ යාළු කැත්ත
    වෙන්න ආවොත් තොත්ත
    මෙවර පෙන්නමු පස්ස පැත්ත👈😏🤏
    ❤❤ කන්දෙගෙදර පියන්නද හිමි🎉

    • @chamindagunasingha7723
      @chamindagunasingha7723 8 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

    • @himaliwasundara9098
      @himaliwasundara9098 8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️

    • @KelumRamanayaka-i8s
      @KelumRamanayaka-i8s 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @LalithaWaduge
      @LalithaWaduge 5 หลายเดือนก่อน

      ලස්සනයි 🙏🙏🙏🎀🎀🎀

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 8 หลายเดือนก่อน +8

    ගෑණු 100 නෙවෙයි මචං සාරැවා සුනිල් කියන පාහර වරත්තුවා අඩු වයස් ගෑණු දරැවො 100 කෙලෙසුවා කියල තමා කතාව තියෙන්නෙ . ඌට සහයට තව කාලකන්නි පාදඩ ගෑණු මිනිස්සු රොත්තකුත් පාරට ආවා.😂 උන් ටික මොනව‍ කරනවද මංද අද නේද? 😂😂

  • @deepaljayalath1722
    @deepaljayalath1722 8 หลายเดือนก่อน +24

    සාතිත්‍යමය කියැවීම ක් නැති සමාජ ය ගොබ්බ යි.නියමයී ගුණෙ අයියා ❤

  • @gunapalawaldeniya1134
    @gunapalawaldeniya1134 7 หลายเดือนก่อน +1

    ඔබගේ ඌණ පූරණය හොඳයි.ඔය පූර්ණවිචාරය ඒ වේදිකාවෙ කරන්ට වෙලාව මදිනෙ.ස්තුතියි ඉතිරි ටික කියලා දුන්නට.

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 7 หลายเดือนก่อน +2

    එච්චර දියුණු මනසක් ලංකාවෙ මිනිස්සුන්ට තියෙනවනං රට මෙහෙම තියේවිද.

  • @avanthakurukuladithiya6724
    @avanthakurukuladithiya6724 7 หลายเดือนก่อน +1

    Supiri explanation bro......
    You should do this type of programs in future.
    Great job...

  • @prasadchandrasekara8392
    @prasadchandrasekara8392 7 หลายเดือนก่อน +4

    විග්‍රහය සුපිරියි,NPP එක මේක වේදිකාවේ කියන්න ඔනී

  • @pawanacreations7686
    @pawanacreations7686 7 หลายเดือนก่อน +2

    නියමෙට බේරුව ගැටලු ටික

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදුසරණ යී

  • @GunasiriHewage-y1c
    @GunasiriHewage-y1c 8 หลายเดือนก่อน +3

    චමී කවදා හරි ඔය සයෙක් සාහිත්‍යය මේ රටේ මිනිස්සුන්ට තේරෙන දවසක් එනව

  • @priyanthapriyantha1949
    @priyanthapriyantha1949 8 หลายเดือนก่อน +6

    සුන්දර ලෙස සහ දැනෙන ලෙස පැහැදිලි කිරිමක්

  • @amilthennakoon7384
    @amilthennakoon7384 7 หลายเดือนก่อน +1

    Thank you brother 👍

  • @chamindaabeykoan8646
    @chamindaabeykoan8646 8 หลายเดือนก่อน +14

    සාහිත්යය මේහේම හරි සමාජයට ගේන එක හොදයි..සාහිත්ය කන්ඩද අහපු රටක

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 8 หลายเดือนก่อน +2

      ඔක්සිජන් කන්න ද අහපු රටක සාහිත්‍යය ගැන කවර කතාද ??

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 7 หลายเดือนก่อน +1

    An excellent illustration 👍👍

  • @livemusicclips2114
    @livemusicclips2114 8 หลายเดือนก่อน

    මේ දක්වා සුපිරිම එක. හරිම මැද තැනක ඉඳන් පොදුවෙ හැමෝටම කියනව. කලින් මම දැකපු ඉම්පෘව් වෙන්න ඕන තැන තමයි, පොදුවෙ නැතුව, රාමුවකට වගේ කතා කිරීම. මට පෙනුන හැටි වෙන්න පුලුවන්. ඒත් මම මේක කිව්වෙ හොද දෙයක් තව තවත් සාර්ථක වෙන්න ඕන කියන අදහසින්.
    මම කියපු රාමුව තමයි, ටියුෂන් ක්ලාස් එකකට කතා කරනව වගේ කතා කිරීම. ඒ මට පෙනුන හැටි. සන්නස්ගල එතනින් මිදිල ගොඩක් කල්. සන්නස්ගල විතරක් කියන්න මුල ඉදන්ම පුලුවන් වෙන්නත් තිබුනනම් හොඳයි.
    There’s always room for improvement! ❤
    Good luck 👍

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 8 หลายเดือนก่อน +6

    නිලන්තිගේ සංවාදය බන්දුගේ කවිවලින් බිදක් එයතව ටිකක් පැහැදිලි කරානම් ඇත්ත කථාව කාටත් පැහැදිලියි.

    • @LalithaWaduge
      @LalithaWaduge 5 หลายเดือนก่อน

      කමක් නෑ ඒකත් හොඳයි අර වල් ගොබ්බරැල නිරුවත් උනානෙ😅

  • @munasinghe825
    @munasinghe825 8 หลายเดือนก่อน +3

    වැදගත් පණිවිඩයක් විග්‍රහයක්.

  • @SusanthaThilakarathna-qt7cj
    @SusanthaThilakarathna-qt7cj 4 หลายเดือนก่อน

    නියමයි ගුනේ අය්යා ආදරෙයි,ආදරෙයි

  • @che.sa7240
    @che.sa7240 8 หลายเดือนก่อน +4

    හොද පැහැදිලි කිරීමක්

  • @RohanFernando-xx7gh
    @RohanFernando-xx7gh 3 หลายเดือนก่อน

    Exceptional Explanation

  • @MrAshx
    @MrAshx 7 หลายเดือนก่อน +4

    Excellent explanation❤

  • @madhawapremaratne769
    @madhawapremaratne769 8 หลายเดือนก่อน +6

    සියයට දෙසීයක් ඔයාට එකගයි,මල්ලි! නියමයි!!👍🥰🥰💪

  • @karunarathnagamage4015
    @karunarathnagamage4015 8 หลายเดือนก่อน +1

    Your explanation is very important in order to give a real idea ..

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 8 หลายเดือนก่อน +16

    සෝශල් මිිඩියා සමාජ මාධ්‍ය වල සිටින අංක එකේ් මාධ්‍ය කරුවන් අතර පවතින කාලිින වර්තමාන සමාජයට නිවැරැදිව කරුණු විග්‍රහයක් තුලින් දැනුවත් කරන ඉහළම තලයේ් කාර්‍ය් භාරයක් සිදු කරන යුග පුරුශයා නුඹයි මිතුර ..❤👌

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      ඒ අතර සේපාළුත් ඉන්නවා ඔහුත් හරබර විග්‍රහයක් කරනවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน

      ​@@Veneziaapi-dx5hmඔව්.

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 8 หลายเดือนก่อน +5

    Great job 👍👍👍👍💪🏻💪🏻💪🏻💪🏻👊👊👊👊✊✊✊✊

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 8 หลายเดือนก่อน +4

    අඩෝ ගුණා උබ වෙලාවට බොලේ දැමිමෙි විකටි එකටමයි. ආඩමිබරයි ....ගුණා.

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731 8 หลายเดือนก่อน +4

    Great....

  • @indikamahinda
    @indikamahinda 7 หลายเดือนก่อน +1

    "කන්ද වැඩිහිටි දෝරෙ යන්නට මොණර බිත්තර සාරු ගැලුවා" කියන පද පේළිය මා කියවන්නේ, කොපමණ උසස් බෞද්ධ යතිවරු හිමිවරු සිටියත් ඒ ඔක්කොම මොණර කොලවලින් වසා දාන්නට 'සාරුවා' සුනිල් නම් මේ දූශක්යා සමත්වී ඇති බවයි.

  • @kcjneththie8956
    @kcjneththie8956 8 หลายเดือนก่อน +3

    මොනර බිත්තර කෑවම පුරුස සක්තිය වැඩි වෙනවාය කියලා කතාවක් තියෙනවා..අදාල පුද්ගලයාත් සාරුවා සුනිල්.... අනික් අතට මොනරා කතරගම දෙය්‍යන්ගේ වාහනේ... බන්දුජීව හැමදාම වගේ වචනවලින් ඇඬෙන්නම දීලා තියෙනවා

  • @rajendraprasad1020
    @rajendraprasad1020 6 หลายเดือนก่อน

    මං ඔය කවිය කියවලා තියෙනවා. ඇත්තටම අපේ රටේ මිනිස්සු ගැන හරි දුකයි. මොකක් හරි දෙයක් උනාම රැල්ල⁣ට මඩ ගහානවා ඒ ගැන හොයලා බලන්නෙම නැතුව. සමහරවිට නිලන්ති අක්කා කවිය සම්පූර්ණ කරලා තිබුනා නම් හරි කියලත් හිතෙනවා.

  • @asokaranasinghe9432
    @asokaranasinghe9432 8 หลายเดือนก่อน +4

    niyamai jayawewa

    • @shanthalalbulathsinghala3356
      @shanthalalbulathsinghala3356 8 หลายเดือนก่อน +1

      නියමයි .නිලන්ති මහත්මියට පුර්විකාවක් කරන්න තිබුනා.ජයවෙිවා npp

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 8 หลายเดือนก่อน +3

    Well said!🌹

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 7 หลายเดือนก่อน +1

    නිලන්ති ඕක විස්තර කරන්න වෙලාව නොගත්ට්ගෙ එතැන හිටපු බොහෝදෙනාට ඕක තේරෙන හින්දා වෙන්න පුලුවන් . තේරෙන්නෙ නැති අයට දන්න කෙනෙකුගෙන් අහගන්න පුලුවන් .

  • @nwithanage
    @nwithanage 8 หลายเดือนก่อน +6

    නියමයි ගුනේ අයියා ..❤

  • @UpulDarmasena
    @UpulDarmasena 8 หลายเดือนก่อน +3

    මහත්තයෝ මම නම් ඔය කවිය ගැන තරමක වෙනස් විදිහක අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. " මැනික් ගගටත් ඉවුරෙ චූ යයි." සාමාන්‍යයෙන් " චූ " යන්නෙ අප්පිරියාවකට නෙමේ."චූ" යන්නෙ ගොඩක් වෙලාවට බයක් ඇති උනු.අවස්ථාවක.එහෙම නම් මේ ගෑනු සීයක් දූශනය කරපු මේ ප්‍රාදේශීය දේසපාලකයත් අනිත් එව්වන වගේම කතරගමට ඇවිත් ඒ අදාල ස්ථාන වන්දනා මාන කරමින් තමන්ගේ චන්ද දායකයින් අන්දාගෙන ඒ දේශපාලන කටයුතුවල නිරතුරුව නිරත වෙන පුද්ගලයකු වශයෙන් තෝරා ගතහොත් යම් හෙයකින් මූ කතරගමට එන ආරන්චියක් මැනික් ගහටත් ලැබී,මනික් ගහත් කාන්තාවකට සම කරම බැවින් මේ ගන් කොමලියත්,මේ වගේ එකෙක් කතරගමට එන ආරන්චියට බයවෙලා,ගන් කොමලියට මුගෙන් බේරෙන්න හැන්ගෙන්න වත් තැනක් නෑ , ඒ බයට ඉවුරෙ "චූ" ගියා වෙන්න බැරිද...? ඒ කවියෙ අර්ථය එහෙම වෙන්න පුලුවන් නේද...?

    • @chamindagunasingha7723
      @chamindagunasingha7723 8 หลายเดือนก่อน +1

      ඔව්.. සාහිත්‍යකියන්නේ නෙල්ලි වගේ. කැමති විදිහට රස විඳින්න පුළුවන්. එකගයි

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 8 หลายเดือนก่อน +3

    උඹ දේශපාලණ ගොඩකට වැටෙන්න එපා මචං... මේක වෙනස් වෙන්න නම් මිනිස්සුන්ගෙ ස්වයං විනය හැදෙන්න ඕන...😇👌🤛 තව එකක්, කවියො කියා ගන්නා බොහෝ අමනයන් අතරේ මට ජීවිතේ හමබ උන සිරාම කවියා බන්දුවා බං....💜

  • @VinidhuDissanayake
    @VinidhuDissanayake 3 หลายเดือนก่อน

    අපිත් ජ.ව්.පෙ.ත් එක්ක හිටපු මිනිස්සු නෙවෙයි නමුත් මේ පාර ජ.ව්.පෙ.❤❤

  • @asoka1516
    @asoka1516 7 หลายเดือนก่อน +1

    මේ අවස්ථාවේ අපි ඉන්න ඕන තැන NPP❤

  • @MaheshPodirathna
    @MaheshPodirathna 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූයි ඔබ තුමාට. ගොන් ගොබ්බයන්ට ඕවා තෙරෙන්නෑ.. උන් දන්නේ කුඩු බෙදන්න විතරයි ඒකටම ගොබ්බ ගෑනු කෑ ගහනවා තොල්පොටි වදුරන්ගේ පුකවල් වගේ හදාගෙන. අප්පිරියයි....

    • @LalithaWaduge
      @LalithaWaduge 5 หลายเดือนก่อน

      😃😃😃😃😃😃😂😂😂😂😂

  • @niranjalaweera6837
    @niranjalaweera6837 8 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 8 หลายเดือนก่อน +4

    මේ කවි පොත ගන්න තැනක් කියන්නකො දන්න කෙනෙක්. හෙව්ව හම්බුන්නෑ.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +2

      ජවිපෙ කාර්යාලයට යන්න ඔබට හොයාගන්න පුළුවන් ඕන තරම් පොත් 🌹❤️🧭

  • @damindadaminda4834
    @damindadaminda4834 7 หลายเดือนก่อน +1

    මාලිගාවට නිලන්ති ජය ❤❤❤❤❤❤

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 7 หลายเดือนก่อน +1

    නියමයි.

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g 7 หลายเดือนก่อน +2

    වැස්සක්ටවත් ඉස්කොලෙ ගිය නැති උන්ට කොහොමද ඕවගෙ කවියක් තේරුම් ගන්නෙ අර පේන්නෙ නැද්ද දරුවන්ට මිත්‍රවරුනි කියල කියන එකෙක් රටේ ව්පක්ස නායක වෙලා ඉන්නෙ

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 8 หลายเดือนก่อน

    You guys are great in our country
    To make our people to Educate and Understand Black or white
    Even me we don’t read much some time we go Short Cut and get Wrong Minded but After You Guys Explain so simple and great to understand it’s a Big Job to Do 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @tikirikariyawasam1801
    @tikirikariyawasam1801 8 หลายเดือนก่อน +1

    Super explanation machan...

  • @susanthaamarasinghe7453
    @susanthaamarasinghe7453 8 หลายเดือนก่อน +2

    අද කාලෙට ගැපෙන නිසාත් කාන්තාව එකතුවූ තැනක කෙටි කාලයකින් කතා කාරීනිය ආකර්ෂන දිනා ගැනීමට සමුලුවේ උද්ීපනය කරන එක nppඑක සාහිත්‍ය දැනුමක් තියෙන බොහෝ අය ඉන්නව.. ජනතාව නැගිට වීමට උත්සාහයක්