Gune Aiyage Kamare - Vlog Ep 139 - Tilvin Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Bakannila - / @bakannila_lol
    for Coporate inquries : +9471 113 3930
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 473

  • @buddhikakumara9113
    @buddhikakumara9113 หลายเดือนก่อน +201

    අම්මටසිරි ටිල්වින් අයිය සල්ලි වලට ගන්න බැරි මිනිස්සු දැක්කත් සතුටුයි..

    • @sasionhealthandsafety7305
      @sasionhealthandsafety7305 หลายเดือนก่อน +4

      ganda epai salliwalata newei nikanwath epa.

    • @mTEC85
      @mTEC85 หลายเดือนก่อน

      ​@@sasionhealthandsafety7305පොඩි හොරෙක් ට තරහා ගිහිල්ලා වගේ 🤣😂😆🤮

    • @anverabdulkareem3603
      @anverabdulkareem3603 หลายเดือนก่อน

      ​@@sasionhealthandsafety7305ඇයි හොරකම්කරන්නැති නිසාද ගොබ්බයො

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 หลายเดือนก่อน

      ​@@sasionhealthandsafety7305මහින්දයාගේ හොරෙක්ද නැත්නම් පොන්නයෙක් ද?

    • @Qcy542
      @Qcy542 หลายเดือนก่อน

      😂 pala bn

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q หลายเดือนก่อน +189

    පෞද්ගලික ලාභ වෙනුවෙන් විකිනිච්ච නැති ගරුකටයුතු මිනිස්සු..❤

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l หลายเดือนก่อน +1

      යකෝ ලාබය කියන්නේ හොඳ දෙයක්. මිනිසුන් පැද්ගලික ලාබය වෙනුවෙන් වැඩ කරන්න ඕන. ලාබය නියාමනය කරන්න රජය ඉන්න ඕන.

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z หลายเดือนก่อน +80

    තිරය පිටුපස ප්‍රධාන චරිතය .නිහඬ නියමුවා !!!

  • @lakshithahh60
    @lakshithahh60 หลายเดือนก่อน +84

    J V P තනි ඇතා.රෝහනගේ ජනතා වාදී හීනය වෙනුවෙන් එය ශාක්ශාත් කිරීමට තවමත් කැපවෙනවා❤️🤟🙏

  • @user-ns4ox5ol1j
    @user-ns4ox5ol1j หลายเดือนก่อน +137

    බොහෝ දෙනෙක් නික්ම යද්දත් වම් ඉවුරේ ම සිටි මිනිසා

    • @naradabandara384
      @naradabandara384 หลายเดือนก่อน +6

      මේක ලස්සන comment එකක්,මරු❤

    • @chandanavidanalage8636
      @chandanavidanalage8636 หลายเดือนก่อน +6

      දිනන තුරු ( Till -Win ) හිටි මිනිසා කියලා වෙනස් විය යුතුයි

  • @ravindujeewantha2511
    @ravindujeewantha2511 หลายเดือนก่อน +55

    ළමයි තැනතට යවන තාත්තල කවදාවත් ළමයි අනාථ කරල තමන් බැබලෙන්නෙ නෑ. ටිල්වින් සහෝදරයා දේශපාලනයේ තාත්ත කෙනෙක්. ඔබට ගෞරවය.......
    ❤❤❤❤❤❤

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr หลายเดือนก่อน +86

    Till Win අතහැර නොයමු. (Till+Win - දිනනතුරු හැර නොයමු.) මාලිමාව දිනවමු.❤❤❤❤❤❤❤❤❤

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 หลายเดือนก่อน +86

    මනුෂ්‍යත්වයට ආදරේ මනුස්සයෙක්❤❤❤❤❤

  • @user-rq3od5go9g
    @user-rq3od5go9g หลายเดือนก่อน +96

    පිරිණු කලයක් නොසැලෙන සගයෙක් ආදරණීය ටිල්වින් සහෝදරයා

  • @user-vt3ue3rz3v
    @user-vt3ue3rz3v หลายเดือนก่อน +75

    මග බලාගෙන හිටියෙ ස්තුතිය් ගුනේ අය්යෙ මම කැමතිම මාද්‍යවේදියා

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 หลายเดือนก่อน +2

      ඔව් ඔව් ජ.වි.පෙ .සහෝදරයෙක් ආපු නිසා කැමතිම මාධ්‍යවේදීයා නැත්නම් උගේ අම්මට අප්පට තමයි

    • @rmgamini383
      @rmgamini383 หลายเดือนก่อน

  • @gihanserasingha3317
    @gihanserasingha3317 หลายเดือนก่อน +57

    ලේඛම් තුමා, මැතිතුමා කියලා කියවෙන්නේ නෑ නේ ගුණේ අයියේ ?
    " ටිල්වින් අයියා " හරිම ආදරනීයයි 🧭💜

  • @lokuali931
    @lokuali931 หลายเดือนก่อน +114

    අපි කොහොමත් ජාතික ජන බලවේගය තමයි චන්දෙ දෙන්නේ. ඒ වගේම අපේ බලාපොරොත්තු වෙන රට නවීන රටක් අපිට ඕනෙ. එහෙම නැති වුනොත් අපි කොහොමත් ඒ වෙනුවෙන් අපි කැපවෙන්නත් ඕන මිනිස්සු හැටියට

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t หลายเดือนก่อน +37

    මම පුද්ගලික ව ගොඩාක් ආදරය කරන ගෞරව කරන මනුස්සයෙක් ...❤ දීර්ඝායු..🙏🙏🙏

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm หลายเดือนก่อน +45

    අවංක දේශපාලන ප්‍රතිමූර්තිය ටිල්වින් 💖💖💖💖💖💖

  • @raviliyan2669
    @raviliyan2669 หลายเดือนก่อน +31

    🎉🎉ඔබගේ ඉවසීම ධෛර්යය ශක්තිය තමයි අද රට මෙතනට ගෙනාවේ සහෝදරයා. තව ටිකයි. ජය වේවා❤🎉

  • @SMRDayananda.
    @SMRDayananda. หลายเดือนก่อน +20

    "අපි වෙනස් කළා නොවෙයි මිනිස්සු වෙනස්වුනා"නූඹ කෙතරම් අවංකද සහෝදරයා.හදවතින්ම ආදරෙයි සහෝදරයා.

    • @romesh.wijetunge
      @romesh.wijetunge หลายเดือนก่อน +1

      ඇත්තටම මිනිස්සු වෙනස්වුනේ එකසිය ගානට කෙලවුනා නිසා.දුක් විඳින්න සිදුවුන නිසා.නැතුව දේශපාලන විඥ්ඥානය පහලවෙලා නෙවෙයි.අද උනත් කොහෙන්හරි නයට අරන් හොඳට ජීවත්වෙන්න තිබුනනම් මුන් මලාට වෙනස්වෙන්නේ නෑ

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd หลายเดือนก่อน +27

    මේ ගේම ගහන්න ඕන එකමුතුව සාමුහිකව හැබැයි අබියෝගයක් තියනවා 👍

  • @salindaamarasinghe7457
    @salindaamarasinghe7457 หลายเดือนก่อน +35

    මඩ වදින සීමාව පහු කරපු මිනිස්සු ❤❤❤

  • @pradeepBARTY
    @pradeepBARTY หลายเดือนก่อน +29

    ජ.වි.පෙ මම ගොඩාක්ම කැමති චරිතය තමයි ටිල්වින් සහෝදරයා මම පුද්ගලිකව ලයික් මොකද ඵයා විජේවිර සහෝදරයට සමානයි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shana2509
      @shana2509 หลายเดือนก่อน

      විජේවීරගේ පුතා නම් not uge පුතා...

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +39

    දිනන තුරු (Till Win) අප සමග සිටින, කවදාවත් පාර්ලිමේන්තු නොයන්නට සපථකල වත්මන් දේශපාලනයේ සිටින සැබෑ විප්ලවීය නායකයා...❤ ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය

    • @sasionhealthandsafety7305
      @sasionhealthandsafety7305 หลายเดือนก่อน

      hamadama paradina

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka หลายเดือนก่อน

      ​@@sasionhealthandsafety7305pala hutge putha

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +2

      එයා පරාද නැ උබල පරාදයි හොරු පස්සේ ගිහිල්ල උබලයි ලමයි සුද්දට නයයයි

    • @mTEC85
      @mTEC85 หลายเดือนก่อน

      ​@@sasionhealthandsafety7305ලොකු හොරුන්ට කෙළ වෙද්දී පොඩි හොරුන් ට භීතිකාව හැදිලා මොනවා කරන්නද ඉතින් අප්පා දැන් නවත්තන්න බෑ 🤣😂😆🤮

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 หลายเดือนก่อน +33

    මොන තරම් සුන්දර මනුස්සයෙක් ද කියලා මන් දැන ගත්තේ මගේ තාත්තා ගේ මල ගෙදර ඇබිලිපිටියේ ආව වෙලාවෙ.❤❤❤❤.

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna หลายเดือนก่อน +19

    සුන්දර මිනිසෙක්...කීව බොහෝ දේ පිළිගන්නවා...ආසන මට්ටමේදී ප්‍රව්විනයන් අඩු තමා...ඒත් ප්‍රවීනයන්ගේ මග පෙන්වීම තුළින් කාලයත් සමග පරිණත බවක් ලබා ගැනීමට නවකයින්ට හැකිවෙයි...නොමග නොයන ලෙස මනා අධීක්ෂණයක් සහ හොද නියාමනයක් තිබිය යුතුයි...ජය වේවා! 🧭❌❤️

  • @sanjeewadesilva511
    @sanjeewadesilva511 หลายเดือนก่อน +26

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්!!

  • @sumedhaneranjan4662
    @sumedhaneranjan4662 หลายเดือนก่อน +23

    රාහු කාලය බැලීම , නැකත් බැලීම බුදු දහමට අයත් දෙයක් නොවේ .
    " කිං කරිස්සන්ති තාරකා "- බුදුන් වහන්සේ .

    • @turneyindrajith8967
      @turneyindrajith8967 หลายเดือนก่อน +2

      අන්න හොද දහම ගැන කියව්මක්...හන්ගන ධර්ම කතාවක්

  • @upendramadduma8621
    @upendramadduma8621 หลายเดือนก่อน +23

    හොඳ පැහැදිලි කිරීමක්,,, ජාතික ජන බලවේගයට ජය වේවා

  • @user-un6vu6fb1v
    @user-un6vu6fb1v หลายเดือนก่อน +18

    නිහතමානි අය අපේකම දැනෙනවා❤❤❤

  • @appuhamisir
    @appuhamisir หลายเดือนก่อน +23

    මචන් ගුනේ .. උබේ වැඩේ සුපිරි... ❤

  • @micropowerenginfo
    @micropowerenginfo หลายเดือนก่อน +29

    නිදගස් චින්තය තමා ඇතිකරන්න ඕන, ඒකට කීව වගෙ මොන්ටොසෝරියෙන් පටන්ගමු, තරගය නැතිකරල, ලමයින්ට, ක්‍රිඩාව, සන්ගීතය, පරිසරය, ගනිතාගාර, ප්රේසන අවස්තා, නවෝත්පාදන දැනුම ......

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l หลายเดือนก่อน +3

      නිදහස් චින්තනය ඇති කරන්නේ කොහොමද බං නව ලිබරල් වදයට බැන බැන.. පැහැදිලි කරපංකො

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน

      ​​@@user-rq5dv3df8lකවුද ඒකට බැන්නෙ? අනික කවුරුත් මීට කලින් ඔය තත්වය ඇතිකලාද?

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 หลายเดือนก่อน +17

    නිහතමානී සහෝදරයා ටිල්වින්...

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 หลายเดือนก่อน +8

    ගරු සහ ගෞරවනීය ටෙලින් සහෝදරය ඔබතුමන් කළ කැපකිරීම මහඟු සේවය පොදු ජනතාවම ඉතා අගය කරනවා ❤❤ අවසානය තෙක් ගෙන ඒමට දිරිය ශක්තිය ඔබ සැමට ලැබේවා පතමි ජේසු පිහිටයි❤❤❤❤

  • @SisiraKumara-qj7hd
    @SisiraKumara-qj7hd หลายเดือนก่อน +16

    ටිල්වින් සහෝදරයා ට ජය වේවා මාලිමාවට ජය වේවා ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා ජාතික ජන බලවේගය ට ජය වේවා ❤❤❤❤❤

  • @theglobaldiary6827
    @theglobaldiary6827 หลายเดือนก่อน +28

    Npp has a good chance in this. All the best. Thanks

  • @kandymohamed3289
    @kandymohamed3289 หลายเดือนก่อน +17

    Tillvin silva a 'National Hero', always adaraei❤from 🇬🇧

  • @sureshsuranga4754
    @sureshsuranga4754 หลายเดือนก่อน +13

    The legend of present politics ❤

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 หลายเดือนก่อน +22

    நாங்கள் UNP விட்டு இரண்டு வருடங்களாகிவிட்டது காரணம் இனிமேலும் அவர்களுக்கு வாக்களித்து ஆட்சியில் அமர்த்த நாங்கள் தயாரிஸ்லை அதனால் நாங்கள் NPP கு வாக்களிக்க முடிவு எடுதது விட்டோம் நிச்சயம் மாற்றம்
    தேவை வாக்களிப்போம் NPP❤

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 หลายเดือนก่อน

      Thank you ❤️🙏🙂

    • @NandaniParanavithana-x8b
      @NandaniParanavithana-x8b หลายเดือนก่อน

      Thank you brothers and sisters ❤❤❤

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน

      13 සංශෝධනය පූර් ණ බලාත්මක කරනවද නැද්ද? කියල අහපන් මෝඩයා රැල්ලට නොයා

  • @nalinthamel8402
    @nalinthamel8402 หลายเดือนก่อน +16

    මට ලැජ්ජා හිතෙනවා කාලයක් ටිල්වින් සිල්වා මහත්තය ගැන හිතපු විදිය. මෑතකදී තමයි දැනගත්තේ මේ සුන්දර මනුස්‍යය ගැන. මේ තරම් සංයමයක් තියෙන සහ පරහිතකාමී චරිතයක් අපේ දේශපාලන ලෝකයේ නැතුව ඇති.

    • @bamunua
      @bamunua หลายเดือนก่อน

      ටිල් වින් කාරයා ඒ හිටපු විදිහම තමයි. පොඩි makeup එකක් දීල. නියම හැඩය jvp killings in SRILANKA in 1988 කියලා ගූගල් කලාම බලා ගන්න පුළුවන්. ඇයි ජනතාව අවුරුදු 58 ම ජේවීපී කුනුකුඩේට තල්ලුකලේ? ඇයි ජේවීපීය මාලිමාව උනේ? ඇයි අපි දැන් ජේවීපී යට චන්දෙ දෙන්න ඕනේ? ජේවීපී යට චන්දෙ දෙන්න උන් රටට කරපු සේවය මොකක්ද?

    • @nalinthamel8402
      @nalinthamel8402 หลายเดือนก่อน +1

      @@bamunua බමුණා කොමෙන්ට් එකට නම හරියන්නේ නෑ 😂😂😂. බමුණා මොක්කුද මේ 😂😂😂. හරි නමක් දාගන්න ඕක පිටිපස්සේ ඉන්න කෙනා. වැරදියි. මට ගුගල් කරන්න අවශ්‍ය නෑ. ඒ කාලේ මම හිටිය. ඔයා විතරයි ඔයවගේ කොමෙන්ට් එකක් දැම්මේ. සේරම මිනිස්සු ඔහුට ආදරෙයි. පොඩ්ඩක් කියවල බලන්න.

    • @subodhachathuranga7797
      @subodhachathuranga7797 หลายเดือนก่อน +2

      @@bamunuaජූජක බමුණා කියලා දාගනින් 😂

    • @user-rq4be1oo7b
      @user-rq4be1oo7b หลายเดือนก่อน

      ​@@bamunuabamunu matha😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb หลายเดือนก่อน

      ඉස්සර මාත් අකමැති කෙනෙක් ජෙවිපි එකේ. හේතුව උද්ගෝශන වල වොයිස් කට් වලදී වේගවත්ව කතා කරන එක news වලින් දැක්කේ. එහෙම තමයි මම දැක්කෙ. අපිට වටිනාම මනුෂ්‍යයෙක් අත හැරුනා. අපි මතුපිටින්නේ බලන්නේ ඇතුලාන්තය හොයන්නේ නැහැනේ.

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if หลายเดือนก่อน +23

    අපි ඉදිරියේදී ටිල් වින් කරනවා

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +23

    ජය වේවා මාලිමාවට,,ජය වේවා ටින් වින් සහෝදරයා

  • @deviya9322
    @deviya9322 หลายเดือนก่อน +116

    තනිව නෙමෙයි තව 100 ක් එක්ක මාලිමාවට අපි, ජය වේවා !!✌✌✌

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l หลายเดือนก่อน +1

      මොවුන් බලය ගත්තොත් අවුරුද්දක් රට කරන්නේ නැහැ. මුලින්ම මොවුන් යුරෝපය එමරිකව තරහා කරගෙන අපේ ආර්ථිකය සමතලා කරනවා.

    • @MithunKzz
      @MithunKzz หลายเดือนก่อน +1

      උබල ඔක්කොම රැල්ලට යන මිනිස්සු. උබල ලංකාව නාරකදියක් කරනවා මේ වමේ මිනිසුන්ට බලය දීලා.

    • @wickramakaraluarachchigepr8606
      @wickramakaraluarachchigepr8606 หลายเดือนก่อน +8

      76 වසරක් අපි දුක් වින්දා ඇති...හැදුනේ දූෂිත දේශපාලඥයන්, ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේ චග්ගෝලයින්....පොදු මහජනතාව සැමදා දුකේ....අපි මාලිමාවට ඡන්දයේදී නව පාලනයක් බිහි කර ගනිමු.

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il หลายเดือนก่อน +4

      👍👍👍👍♥️♥️♥️

    • @bandusirigunasekara6090
      @bandusirigunasekara6090 หลายเดือนก่อน +3

      සතුටුයි සහෙදරයා ඔබ සැමට නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේ. මමත් නිහඩව උපරිම සහයොගය දෙනවා.

  • @AnandaJayathilake
    @AnandaJayathilake หลายเดือนก่อน +31

    වෙන මිනිස්සු හොරා කනකොට මෙ සහෝදරවරැන්ට හිරබත් කන්න උනේ යහපත් සාධාරණ සමාජයක් ගොඩනැගීම උදෙසා කල අරගලය නිසා, ඔබට තවතවත් 11:27 යෝධ බල යෝධ සවිය ලැබෙනවා! මාලිගාවට ජයග්‍රහණය.

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l หลายเดือนก่อน +1

      යකෝ ඒ දේවල් කරපු හින්දා තමයි අපේ රට වලට ගියේ. මේ අය එක විදේශ ආයෝජකයෙක්ට ලංකාවට එන්න දුන්නද. මුළු රටම කාල කාලා

    • @user-wc8xz8ol5b
      @user-wc8xz8ol5b หลายเดือนก่อน +1

      Uba wage kalakanni minissu kanathtata tama yanna ona kri balla

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +2

      😰🧭💖💖💖💖💖💖 ඇත්ත

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +1

      ​@user-පව් අප්පා මෝඩයෙක්.rq5dv3df8l

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 หลายเดือนก่อน

      ​@@user-rq5dv3df8lහා😂

  • @user-ez6wh4py7d
    @user-ez6wh4py7d หลายเดือนก่อน +17

    Gentle man who spend life for the future of our country. He is won Aiyaa after 21 September

    • @sasionhealthandsafety7305
      @sasionhealthandsafety7305 หลายเดือนก่อน

      nikanma nakiwuna, ratata kisi wedak naha

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka หลายเดือนก่อน

      ​@@sasionhealthandsafety7305pala hutge putha

    • @mTEC85
      @mTEC85 หลายเดือนก่อน

      ​@@sasionhealthandsafety7305මහා බැංකු හොරු සංස්කෘතික අරමුදලේ හොරු රට බංකොළොත් කරපු හොරු පරදිනව. ඒක දකිද්දී උන්ගෙන් යැපෙන පොඩි හොරුන් ට විශාදිය හීනෙන් පවා මුන් බයවෙලා ඉන්නේ මොනවා කරන්නද ඉතින් අප්පා හොරු පරාදයි දැන් නවත්වන්න බැහැ 🤣😂😆🤮

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 หลายเดือนก่อน +27

    සල්ලි වලට ,තනතුරු වලට thama දේශපාලනය pawa nudun,shesta mahathmayek

  • @user-nd1tx2nh2k
    @user-nd1tx2nh2k หลายเดือนก่อน +17

    මිනිසුන් අතර මිනිසෙක් ....ගුනේ ගේ හොඳ තේරීම ක්.......

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +22

    ආදරණීය සුසිල් අයියා ❤❤❤

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q หลายเดือนก่อน +11

    A Educated , knowledgeable team. All the best ❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janidubasura7204
    @janidubasura7204 หลายเดือนก่อน +28

    දිනන - තුරු

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 หลายเดือนก่อน +25

    ටිල්.....වින්.අපි...සැ...21.කවින්....අපි

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +35

    මෙවර මගේම අම්ම තාත්ත අක්ක අයියත් මාලිමාවට

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il หลายเดือนก่อน +2

      👍👍👍👍♥️♥️♥️😊

    • @asoka3465
      @asoka3465 หลายเดือนก่อน +2

      අපෙ ගෙදරත් එහෙම තමයි චන්ද 8 ක් මාලිමාවට

    • @bandusirigunasekara6090
      @bandusirigunasekara6090 หลายเดือนก่อน +1

      සතුටුයි අපිත් එහෙම තමයි ජයවේවා .

  • @jemunidesilva3789
    @jemunidesilva3789 หลายเดือนก่อน +21

    මෙන්න රට ගොඩනගනවන් මිනිස්සු❤ මාලිමාවට ජයවේවා ✌
    මව්බිමට ජයවේවා ✌

  • @PHYSICSAplus
    @PHYSICSAplus หลายเดือนก่อน +13

    Tilvin අයියෙ චන්ද පෙට්ටි අරන් යන බස් follow කරන්න වෙයි ඕකුන් මේපාර පෙට්ටි මාරුකරන්න ඉන්නෙ

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 หลายเดือนก่อน +9

    Thanks to Aragalaya people have opened their eyes. Now you can't cheat like earlier. Social media also very powerful. Tilvin he didn't give up till win, good effort, simple person. Good luck.

  • @virajliyanage1681
    @virajliyanage1681 หลายเดือนก่อน +22

    ට්ල්ව්න් අයියා ❤

  • @LuckyGamage-wp9ht
    @LuckyGamage-wp9ht หลายเดือนก่อน +20

    කොන්ද පක්ෂයේ ❤❤

    • @romesh.wijetunge
      @romesh.wijetunge หลายเดือนก่อน

      පක්ශයේ කොන්ද❤❤❤

  • @user-sl7k
    @user-sl7k หลายเดือนก่อน +1

    _සුළඟක් වගේ සැහැල්ලු වගේම සුවඳ හමන ගත සිත දැවටෙන නොවෙනස් නිහතමානී ම්නිසා !_
    _පසුපසින් හිඳ අම්මා කෙනෙක් වගේ ආදරයෙන් කැපවීමෙන් සියලු දෙය කරනව. මේ ඉතා උතුම් ගුණාංගයක් !_

    • @NandaniParanavithana-x8b
      @NandaniParanavithana-x8b หลายเดือนก่อน +1

      සිරුරින් කුඩා වුවත් අසහාය යෝධයෙක්.. ❤️❤️❤️❤️

  • @roshanaravinda9903
    @roshanaravinda9903 หลายเดือนก่อน +5

    අනිත් එවුන්ට ගරු ලේකම්තුමා. ටිල්වින්ට කියන්නේ අයියා. අපිට ඕනේ අතිගරු එකෙක් නෙමෙයි. නම කියලා කතාකරන්න පුලුවන් නිහතමානී එකෙක්. පුස්තකාල 5ක විතර පොත් කියවලා දැනුම තියෙන නිහතමානී චරිතයක් තමයි ඔය අයියා. කොණ්ඩේ නිකම් කපලා දෙනවා කීවම හිනා වෙන් උන් ඉන්නවනේ. රටේ පාලනය ගත්තම නිකම් වැඩ කරන එවුන් බලාගන්න පුලුවන් ඔය ලොරි ටෝක් දුන්න අයට.

  • @roybrown4711
    @roybrown4711 หลายเดือนก่อน +5

    Great interview…. Great human… this is our last hope…..good work gune Aiya..
    Npp❤❤❤❤❤❤❤❤❤ From newzealand

  • @nazarmohammed6438
    @nazarmohammed6438 หลายเดือนก่อน +14

    Congratulations 🎊🎊🎊🎊🎊🎊❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
    WILL WIN
    NPP
    No any doubt
    NPP Sure to win.

  • @anilkalugala6443
    @anilkalugala6443 หลายเดือนก่อน +4

    Mr.Tilvin bro you’re truly great man 👍NPP💪💯💯💯🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

  • @sithmivilakshana
    @sithmivilakshana หลายเดือนก่อน +7

    Mage theiduwa nam ekenma malimavata chadeya denna.❤❤❤❤❤❤❤❤😂😂😂❤

  • @a4tech527
    @a4tech527 หลายเดือนก่อน +8

    OK. This is big! 👏🏾

  • @upalisriyananda9626
    @upalisriyananda9626 หลายเดือนก่อน +7

    දේශපාලනයේ පරමාදර්ශය ටිල්වින්!

    • @inushawickramaarachchi136
      @inushawickramaarachchi136 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤
      Loku paurshayak machan,
      Pusthakalayak,
      Danno danithi...

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi หลายเดือนก่อน +11

    Asama ekek 😊❤

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw หลายเดือนก่อน +7

    Comments වල මා කිය වූ අපූරු පාඨය " බොහෝ මිනිස්සු නික්ම ගිය පසුත් වම් ඉවුරේ ඉන්ද්‍රබීලයක් සේ නොසැළී රැඳී සිටි අපූරැ මිනිසා "

    • @user-pq9fo9ny7u
      @user-pq9fo9ny7u หลายเดือนก่อน

      කවදාවත් කව්රුත් ටිල්වින් සහෝදරයට මොකුත් කියලා බනිනවා නම් දැකල නෑ

    • @NandaniParanavithana-x8b
      @NandaniParanavithana-x8b หลายเดือนก่อน

      ඔව්, ඔහු අපූරු, ඒ වගේම ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ❤️❤️❤️

  • @thakshinadineth823
    @thakshinadineth823 หลายเดือนก่อน +5

    ආදරනීය ටිල්වින් සහෝදරයා💙

  • @user-sq3sd5iy5i
    @user-sq3sd5iy5i หลายเดือนก่อน +9

    Jayawewa❤ ape tilvin aiya

  • @jayabanduchandrawansha2329
    @jayabanduchandrawansha2329 หลายเดือนก่อน +11

    Til win❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 หลายเดือนก่อน +10

    Ape family vote 36k NPP ekata❤

  • @nkl_sl
    @nkl_sl หลายเดือนก่อน +7

    Amazing

  • @eigochat
    @eigochat หลายเดือนก่อน +1

    A real human with well read soul!!! Comrade Telvin stay blessed , mother SriLanka needs you for her future generations , to be born!

  • @ThusalLakvin-zj2nr
    @ThusalLakvin-zj2nr หลายเดือนก่อน +18

    Npp ජයවේවා

  • @georgefernando1506
    @georgefernando1506 หลายเดือนก่อน +2

    ඉතාමත් නිහඩ සරල අපේ සහෝදරයා සුසිල් අයියා. ටිල්වින් සහෝදරයා ❤️❤️❤️❤️

  • @user-ds9ke7bk4t
    @user-ds9ke7bk4t หลายเดือนก่อน +7

    ආදරණිය , ටිල්වින් අයියා ❤❤

  • @padmawallage5714
    @padmawallage5714 หลายเดือนก่อน +6

    Ape Sahodarayata Jayawewa 🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀❤❤❤❤🌹🌹🌹🌹

  • @lahirudihan4716
    @lahirudihan4716 หลายเดือนก่อน +9

    NPP ❤❤❤💪🇱🇰👀🇧🇭

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +9

    😂 ගුණේ....👍👣💪

  • @niroshanprasannakowilthann797
    @niroshanprasannakowilthann797 หลายเดือนก่อน +2

    මචන් නියම වැඩසටහන උම්බ නියමෙට කලා ටිල්වින් හරි පැහැදිලි උත්තර දුන්න ටිල්වින් වගේ මිනිහෙක් ඔය වගේ මැදතැනකට එනව කියන්නෙ මරු

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน +2

    ජිවිතේ එකම අරමුණකින් සල්ලි වලට යට නොවි, බොහෝ විට නිවුන චරිතයක් , විටෙක ඉතා ජව සම්පන්නවද, හැම මොහොතකම අධිෂ්ඨාණ ශිලිවද, ඉතාමත් සංයමයෙන් ප්‍රශ්ණයන්ට මුහුණ දෙන , කොපමන වෙනස් නොවෙනවාද කියතොත් අවුරැදු තිහකට ආසන්න කාලයක් මම දුටු රැපයෙන්වත් වෙනස් නොවි සිටින ආදරණිය ටිල්වින් සහෝදරයට ජයම වේවා !
    මාලිමාවට ජයම වේවා !

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane หลายเดือนก่อน +10

    well done npp ,good luck sri lanka

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 หลายเดือนก่อน +11

    NPPජය ❤❤❤NPPජය ❤❤❤

  • @sunethsanjeewa6315
    @sunethsanjeewa6315 หลายเดือนก่อน +4

    adarei loku aiyaa 😍🥰💖💖💖💖

  • @mohamedsallymohamedhussain1823
    @mohamedsallymohamedhussain1823 หลายเดือนก่อน +8

    Api malimawata jayawe malimawa apita

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 หลายเดือนก่อน

    සහොදරයා ඔබ ගැන දන්න අය මේ තුල කියලා තියන ඒවා දැක්කහම හරිම සතුටුයි . නිදුක් නීරොගි සුවය ලැබේවා . අපි පවුල් පිටින් මාලිමාවට .

  • @chandanapradeep2204
    @chandanapradeep2204 หลายเดือนก่อน +2

    මිලක් නැති
    නිමක් නැති
    අමිල මිනිස්සුන්
    ආදරණීය ටිල්වින් අයියා

  • @artrumco999
    @artrumco999 หลายเดือนก่อน +5

    Thank you Gune Ayya mage asama

  • @Justicetosrilanka
    @Justicetosrilanka หลายเดือนก่อน +1

    "තනතුරු වෙනුවෙන් එන අය අපි ගන්නෙ නෑ" හිතට වැදුණු හොඳම තැන.

  • @roshanpercy6854
    @roshanpercy6854 หลายเดือนก่อน +11

    ගෙදර 14දෙනෙක් මාලිමාවට මුල්වතාවට

    • @MithunKzz
      @MithunKzz หลายเดือนก่อน +1

      යකෝ වාමාංශික ව්‍යාපාර වලට ඡන්දෙ දෙන්න එපා බං. උබ ලංකාවට ආදරේ නැද්ද

    • @user-wc8xz8ol5b
      @user-wc8xz8ol5b หลายเดือนก่อน

      Uba wage pissu pakayan tawama innawa

    • @Catman346
      @Catman346 หลายเดือนก่อน +2

      Supiriyak bn adarei❤

    • @ravdon4776
      @ravdon4776 หลายเดือนก่อน +2

      ​@@MithunKzzඅහ් වහල අන්න අහ්‍රෙට වෙලා හාමුගෙ කටේ දාගෙන හිටපන්😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

      ​@@MithunKzzහා😂 උඹට මොංගල්ද

  • @pumudithaneranja
    @pumudithaneranja หลายเดือนก่อน +6

    TillWin Will Win

  • @Shashika-eg8qq
    @Shashika-eg8qq หลายเดือนก่อน +4

    ආදරණීය ලොකු අයියා ❤❤❤

  • @user-wc8xz8ol5b
    @user-wc8xz8ol5b หลายเดือนก่อน +6

    Tilvn kiyanne ape loku aiyya

  • @dushanthamadushsnka8149
    @dushanthamadushsnka8149 หลายเดือนก่อน +3

    නියම දේශපාලකයෙක්.

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 หลายเดือนก่อน +2

    කටපුරා අයියේ කියපන් ගුණේ.පුලුවන්නම් ඊළග එන එක මහලේකම් කෙනෙක් එක්ක ඔහොම කතාකරපන්.ලොවෙත් බෑ.
    නියමයි ගුණේ අයියේ...👍👍

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 หลายเดือนก่อน +8

    Jayawewa npp ❤

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 หลายเดือนก่อน +4

    ජයවේවා

  • @surajuoc4926
    @surajuoc4926 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් ගරු කටයුතු දේශපාලන චරිතයක් ටිල්වින් සිල්වා කියන්නේ. අඛණ්ඩ දේශපාලන පරාජයන් හමුවේ ජයග්‍රහණය තෙක්ම ඒ ජයග්‍රහණය විශ්වාසකරගෙන අපමණ බාධක හමුවේ රටේ ජනතාවගේ අභිවෘධිය වෙනුවෙන් කටයුතු කරන පුද්ගල චරිතයක් දේශපාලන සන්ධර්භයක් ටිල්වින්. දිනන තුරුම සටනේ ටිල් වින්. අපි දිනන තුරු සටන් කරමු අපේ රට වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන්.🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾

  • @dunith305
    @dunith305 หลายเดือนก่อน +6

    👍👍👍👍👍👍👍

  • @indikaranasinghe5392
    @indikaranasinghe5392 หลายเดือนก่อน +1

    Gune ayya ඔයාගෙ හැම program එකම බාගෙට හරි මම බලා තියනව හැබැයි මේක තමා මේ මොහොතේ මම බලපු ලස්සනම වැදගත්ම සහ ආකාර්ෂණීයම program එක ❤❤❤

  • @pryadarshaniperera9403
    @pryadarshaniperera9403 หลายเดือนก่อน +2

    ආදරෙයි l m waiting till win

  • @upuldesilvassssssssssyssss5507
    @upuldesilvassssssssssyssss5507 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් ටිල්වින් සහෝදරයා.ගුනේ අය්යටත් ස්තුතියි මේ වගේ වැදගත් සාකච්ඡාවක් කිරිම පිලිබදව

  • @chandanakapila6861
    @chandanakapila6861 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤

  • @thilinasamarasooriya7666
    @thilinasamarasooriya7666 หลายเดือนก่อน +3

    👍👌👌ගුණේ‍, අලුත් මාධ්‍ය වැඩේ පටන්ගන්න හොඳම තැන! Ideal starting point! බලමු මේ අද සෙට් කරන standards කිට්ටුවටවත් එන්න පුලුවන් වෙයිද කියල මෙතෙන්ට ඊළඟට ගේන අයට! මරු මචං‍, ඔහොම යං!!🤜🤛👍👍👍👌💪💪💪