ප්‍රාර්ථනාවන් ඉටු වන්නට නම්‍ මෙසේ ප්‍රාර්ථනා කරන්න Balangoda Radha Thero Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2022
  • සිත් නෙත් අසපුව 2022/12/04 Sith Neth Asapuwa

ความคิดเห็น • 267

  • @subadramanel9830
    @subadramanel9830 ปีที่แล้ว +2

    සාදු. සාදු. සාදු. මාගේ නමස්කාරය වේවා.

  • @sapalikawanniarachchi2486
    @sapalikawanniarachchi2486 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා

  • @sgamagegamage260
    @sgamagegamage260 ปีที่แล้ว +2

    පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d 10 หลายเดือนก่อน +2

    සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය මාගේ නමස්කාරය පින්වත් ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාසනයට සේවය කිරීමට සිත් වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු🙏🎉️ සාදු සාදු🙏🎉️ සාදු සාදු🙏🎉️

  • @githaduran1240
    @githaduran1240 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාධු` සාධු` සාධු`

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 5 หลายเดือนก่อน +4

    ස්වාමින්වහසේගේ කිං කිං මදුරස්ශ්‍ර හඩ ම්ලු ලොවම් මනු දෙරනේ රැව් පිලිරැව්දේවා සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏☸️☸️✋✋✋මේ උතුම් ගෞතම සසුනේදිම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏මේ ධර්මය අපට අසන්නට ඉදිරිපත් කල ඔබතුමත් උතුම් නිවනම ලැබේවා සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 ปีที่แล้ว +2

    Sadu sadu oba wahanseta දීර්ඝායුෂ ලැබේවා

  • @teresateresa3380
    @teresateresa3380 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏teruwan saranae oba wahanaseta godak pin dergausa lebewa Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 21 วันที่ผ่านมา +1

    Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa sadu sadu sadu 🙏🌹🙏🌹🙏

  • @samphone7240
    @samphone7240 14 วันที่ผ่านมา

    🙏:🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිර්වානේ අන්වේවා සාදු සාදු සාදු

  • @ranjithdharmakeerthi1718
    @ranjithdharmakeerthi1718 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස මේ දේශනාව ඉතාමත් අනර්ගයි,සත්‍යයි මේ දේශනාව මගේ ජීවිතයට සම්බන්දයි කියල ශත්‍ය වශයෙන් අවබෝධයෙන්ම දැන්ගත්තා.ඔබ වහන්සේ පාර්ථනීය බෝධියකින් උතුම් නිවන අවබෝදය වේවා.

  • @sunandaelenaidelage9526
    @sunandaelenaidelage9526 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝද වේවා🙏🙏🙏🙏🙏🌻🌻🌹🌻🌹

  • @premajayalath7856
    @premajayalath7856 วันที่ผ่านมา

    පින්වත් ඹබ වහන්සේගේ බණ නිතර නිතර අහන්න ලැබේවා චතුරාර්‍ය සත්‍ය ධර්මය මට අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌹🌷🌷🌷🙏🙏🙏🌹🌹🌷🌷🙏🙏🌹🌹🌷🌷🙏🙏

  • @desikasamarasinghe215
    @desikasamarasinghe215 ปีที่แล้ว +2

    Sadu sadu sadu obawahansege utum wu anusasanawe balayen mage kenzy duwata nirogi suwa labewa teruwan saranay dewi pihitay

  • @makekamaleka5008
    @makekamaleka5008 หลายเดือนก่อน +1

    පිං වත් ස්වාමින් වහන්සේටමාගෙනමස් කරය වෙවාඹබ වහන්සේ ට සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o 2 หลายเดือนก่อน +1

    සාදු ..🙏🙏..සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු

    • @SamanthiRanaveera
      @SamanthiRanaveera 25 วันที่ผ่านมา

      සිත නිවන සුමදුර දේශනයක් ස්වාමීන් වහන්ස

  • @AmaliKatapolage
    @AmaliKatapolage ปีที่แล้ว +16

    පිංවත් ස්වාමින්වහන්සෙද නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ නිවනින් සැනසිම ලබත්වා සාදු සාදු සාදු .🌞🥀🌷🌹🌼🏵️🌸🌺🌻💐🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබේ වා තෙරුවන් සරණයි අපෙ සුවාමින් වහන්සේ ට .🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාධු 🙏සධු🙏සාධු🙏තෙරුවන් සරණයි

  • @shyamamrss3958
    @shyamamrss3958 ปีที่แล้ว +10

    👌🙏💛පින්වත් ධර්ම දේශක බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ නිදුක්වේවා👌🙏💛 නිරෝගිවේවා 👌🙏💛චිරාත් කාලයක් මෙවන් දහම් දේශනා පැවැත්වීමට ශක්තිය වාසනාව උදාවේවා 👌🙏💛සාදු 👌🙏💛සාදු 👌🙏💛සාදු👌🙏💛🌹🌼🌺🌻🌷🌸❄

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරාේගි දිර්ඝායු වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @chamilasudarshani9310
    @chamilasudarshani9310 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තුරුණුවන් පිහිටි ලැබේවා ...🙏🙏🙏

  • @champikaranasinghe8355
    @champikaranasinghe8355 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath suwami wahanseta apage namas karaya wawa

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +1

    Obawahanseta niwana athaka nowewa darma danaya dun pinwathuntath asema wewa ❤🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +3

    අන්තිමට සෝකය දරා ගන්න බැරුව ලය පැලිලා මරණයට පත්වෙලා නැවත ඉපදිලා හිටියා පසේබුදු රජාණන් වහන්සේලාට රැගෙන ගිය දානය පුජා කරල හෙටත් අපේ ගෙදර දනයට පැමිණෙන්න කිවුවා ඊට පස්සේ සේරම ආරාධනා කර පරිදිම අටනම වැඩියා තවත් ආසන සහ පසේබුදුවරු සියළුම දානය පන්සියකට දානයා පුජා කාලා හැම දෙයක්ම ලැබුනේ පාර්ථනා නිසයි ඉතා අස්චර්යයි අස්චර්යයි ඊට පසු මහණ කලා අති ශ්‍රේෂ්ටයි අති ශ්‍රේෂ්ටයි අති ශ්‍රේෂ්ටයි අවසානයේ සිවුපිලිසිබියා තත්වයට පත් වෙලා අර්හත් වයට පත් වුනා සාධු සාධු සාධු උත්පලවන්නා උත්තමාවිය රහත් බවට පත් වුනා

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 ปีที่แล้ว +1

    Pinwath swamin wahanseta mepin belen gawthama budu sasunema newan awaboda wewa . Nerogi sampath labewa dirgauwewa theruwan saraniai

  • @danushkasampath9790
    @danushkasampath9790 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා!!!!💐💐💐🙏🏻🙏🏻

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 ปีที่แล้ว

    සාධු සාධු සාධු මාගෙ නමස්කාරය වේවා

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว +3

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    සාධු සාධූ උතුම් බුදුරුවන වන්දනා
    බුදු මුවින් කියාදුන් දම් රුවන වන්දනා
    ඒ දහම් මඟේ යන සඟ රුවන වන්දනා
    සාධූ සාධූ උතුම් තුනුරුවන වන්දනා...
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
    උතුම් දහම් කරුණු කියා දෙන පින පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිස පාරමිතාවන්ම වේවා...!
    🌷🙏🌷🙏🌷🙏🌷
    අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සැම සිත් සුවපත් වේවා..!
    🌷🙏🌷🙏🌷🙏🌷

  • @Keenagahage-wg1me
    @Keenagahage-wg1me ปีที่แล้ว

    සාදු...සාදු... සාදු...!!!

  • @withanagelakmini5308
    @withanagelakmini5308 ปีที่แล้ว

    බුද්ද පුත්තන් නමාමි 🙏🙏🙏

  • @iranidevika632
    @iranidevika632 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swamenwahansa

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +5

    🌹🙏🙏🙏සාධු! සාධූ ! සාධූ !
    මේ උතුම් ධර්ම දේශනය ධර්ම සාකච්ඡාව ශ්‍රවනය කරන කුසල් බලයෙන් .........
    *ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!!
    *ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    *ජාති ජාතිත් පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!!
    *ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා ¡¡¡
    *උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා පාරමිතාවක් වේවා !!!
    *සංසාරගත දෙමාපියන් සහෝදර නෑදෑ දුදරු හිතවත් අහිතවත් සැමටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා !!!🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @manelwimalasiri4839
    @manelwimalasiri4839 ปีที่แล้ว

    Pinwath ape sawaminwahanseta nirogi Dirgausa Labewa

  • @priyantharukmal2178
    @priyantharukmal2178 ปีที่แล้ว +1

    නව ගුණයෙන් පිරිපුන් අකාලික වු මහා යථිවරයානන් වහන්සේට, පලමුවද,දෙවනුවද, තෙවනුවද මම නමස්කාරය කරමි🙏🙏🙏🏵️🏵️🏵️ නමස්කාරය වේවා🙏

  • @dulanifernando3771
    @dulanifernando3771 ปีที่แล้ว +6

    පුන්චි කාලේ කියවා තිබු ඒ පද්මාවතී කතාව, අද අහන්න ලැබීම ඉතාමත්ම සතුටුයි.හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🌷 මේවාගේ ධර්මය දේශනා කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

  • @rajinik.benaragama1311
    @rajinik.benaragama1311 ปีที่แล้ว +3

    ඉතාම වටිනා ධර්ම දේශනා වක් හා ධර්ම සාකච්ඡාවක් ඇසුවා. රාධ ස්වාමීන් වහන්සේ ගේ උතුම් සාශනප්රාථනා ඉෂ්ඨ සිද්ධ වේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +3

    මෙවන් වටිනා බණ දේෂනා කරන්න යෝධබල යෝධ සක්ති දහිරිය අපේ පිං වත් සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 ලැබේවා .!!! බුදු සරණයි 🙏🙏🙏 .සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @siriyakanthi5520
      @siriyakanthi5520 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ඔබට සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 ปีที่แล้ว

    Sadu Sadu Sadu! Theruwan Saranai ape hamuduruwane!

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 11 หลายเดือนก่อน

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා 👃🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @user-jy6wb3iw5i
    @user-jy6wb3iw5i 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙිවා 1:12

  • @silvalasme8152
    @silvalasme8152 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා පිං වත් සුවමින් වහන්සේ මට

  • @wmpheshanheshan619
    @wmpheshanheshan619 ปีที่แล้ว

    Mage es yata kalu gatiya duruwewaaa siyalu leda roga duru wewaa

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 ปีที่แล้ว +1

    ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නීරෝගි වේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් .🙏🙏🙏

  • @sisikanthiranasinghe-vn2wr
    @sisikanthiranasinghe-vn2wr ปีที่แล้ว

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @lathakamala6547
    @lathakamala6547 ปีที่แล้ว

    Sadu sadu sadu. Bada sarani

  • @user-jy6wb3iw5i
    @user-jy6wb3iw5i 10 หลายเดือนก่อน +1

    පුංචි කාලේ කියවා තිබු ඵ් පද්මාවතී කතාව , අද අහන්න ලැබීම ඉතාමත් සතුටුයි .දීර්ඝායුෂ ලැබේවා .මෙිවාගේ ධර්මය දේශනා කරන මෙන් කාරැණිකව ඉල්ලමි 1:08🎉

  • @manakaae6838
    @manakaae6838 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරැවන් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @hemamiss5683
    @hemamiss5683 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹මතු බුදු බව ලබන්නට ඔබ වහන්සේ ට මෙම උතුම් සදහම් දේශනාව පාරමිතාවක්ම වේවා........ සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @manikemanike8692
    @manikemanike8692 ปีที่แล้ว

    සාදු ..සාදු ..ඔබවහන්සේට දීඝායු වේවා !! ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය දර්මය අවබෝධ වේවා !" සාදු සාදු සාදු ...

  • @nilanthidhammika8424
    @nilanthidhammika8424 ปีที่แล้ว

    අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏

  • @pavithrashamali6494
    @pavithrashamali6494 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණබෝදයම සාක්ශාත් වේවා !!!තෙරුවන් සරණයි !සාදු සාදු සාදු !!!

  • @chamindabowathura4827
    @chamindabowathura4827 ปีที่แล้ว

    සාදු සාදු සාදු … සියළු සත්වයන් හට දර්මාවබොධය ලැබේවා. 🙏🙏🙏

  • @user-sh9tn3qs4k
    @user-sh9tn3qs4k ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට මාගේ උතුම් නමස්කාරය වේවා

  • @seelaranie1528
    @seelaranie1528 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu mage namaskaraya vewa

  • @anomadiulpitiya3072
    @anomadiulpitiya3072 ปีที่แล้ว

    Sadu Sadu Sadu triple gem 💎 bless swaminwahaseta

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏සාධු! සාධූ ! සාධූ !
    අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය ධර්ම සාකච්ඡාව පවත්වන !
    මහා සඝ පරපුරේ මිණිපහණක් බදු ! බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට !
    තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!
    තව තවත් මෙවැනි උතුම් සද්ධර්ම දේශනය න් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
    ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු සහම්පති සමන්කුමාර බ්‍රහ්ම රාජයා ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!
    සංසාර පුරුදු කල ප්‍රාර්තනීය සම්මා සම්බුද්ධ රාජ්‍යම ඔබ වහන්සේට අත්වේවා !!! අප කරන කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!! 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @chandialahapperuma1288
    @chandialahapperuma1288 ปีที่แล้ว

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏

  • @ramanisenevirathna9756
    @ramanisenevirathna9756 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා..ඔබ වහන්සේ ගේ පාරමීදම් පීරමට මෙම කුසලයද හේතු වාසනා ම වේවා......!

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว

    පිංවත් ඔබවහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා දිර්ඝයු ලැබේවා 🙏🙏🙏🌼🌼🌼 මාගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @charigekalapriya4873
    @charigekalapriya4873 ปีที่แล้ว

    Budu saranai Dawe phitae 🌷🌷🌷

  • @sanjeewarathnayaka5261
    @sanjeewarathnayaka5261 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 සතුටු සිතින් අණුමෝදන් වෙමි

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු .🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනය කරන උතුම් බෝධියෙන්ම නිවන් පසක් වීමට අප ශ්‍රවනය කළ සදහම් ද හේතුවාසනා වේවා . සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +3

    Sadu sadu sadu.

  • @kamalapiyasili3009
    @kamalapiyasili3009 ปีที่แล้ว

    පිං වන් ත හාමුදුරුවන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏☸️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    පිං වත් සොවාමින් වහන්සේටත් .පිං වත් වරැන මහතාටත් තෙරැවන්සරණයි .🙏🙏🙏❤️👍

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว

    පුජනීය. ධර්මය. අභියස. මුණගැසෙන..
    සත්පුරුෂයන්. වහන්සේට. දීර්ඝායුෂ. කායික මානසික. නිරෝගි සුව ලැබේවා..

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 ปีที่แล้ว

    පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 ปีที่แล้ว

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 ปีที่แล้ว

    Sadu sadu sadu oba whanseta utum u chathurarya shaktiya awabhoda wewa. Mama niwan magatam a yomu wewa. Mage budu rajanan whanse penwa dun margayema mata yanna labewa. Sadu sadu sadu

  • @samalipathirana4148
    @samalipathirana4148 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว

    සාදු !!!! සාදු !!!! සාදු !! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว

    සාදු සාදු නමස්කාර වේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට .

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏☸️☸️☸️

  • @champikajinadari3292
    @champikajinadari3292 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් pin ,sadu sadu sadu

  • @latachandra4336
    @latachandra4336 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස,,ඔබ වහන්සේගේ බණ ඇසීමෙන් තමයි මම අද ගොඩක් සතුටින් ඉන්නෙ,මම ඉන්නෙ රට ,පන්සලක් නෑ,අඩු තරමෙ බුදු පිංතූරයක්වත් නැහැ,ඒත් මම උදේ හවස බුදු රුව ගැන හිතින් මවාගෙන පන්සිල් ගන්නවා, මට දැන් වයස 50 ,,මම අද ගොඩක් කම්පාවෙනව,,තරුණ කාලෙ ඉදන් බුදු බණට හිත යොමු කලේ නැති එක ගැන,ඒත් මොනව කරන්නද,, දැන් හරි ඒ වෙනුවෙන් හිත හදාගත්ත එකට සතුටුයි,,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ස්වාමීන් වහන්ස

    • @malikajayalath3036
      @malikajayalath3036 ปีที่แล้ว

      සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා මෙවැනි දර්ම දේශනා කිරීමට සක්තිය දයිර්‍ය ලබේවා සාදු සාදු සාදු

  • @jayanthimallika6057
    @jayanthimallika6057 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමින් වහන්සේට 🙏
    සාදු 🙏🌼🌸 සාදු 🙏🌼🌸සාදු 🙏🌼🌸

  • @kanthikanthi5138
    @kanthikanthi5138 ปีที่แล้ว

    Bohoma pin apa hamuduruwnisatutin asa .sitiya

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +4

    වටිනා දහම් කරුණු වලින් අප දැනුවත් කරන පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට තව චිරාත් කාලයක් මේ ශාසනික මෙහෙවර සිදුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 💐🌹💐

  • @l.n.chamara6772
    @l.n.chamara6772 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාරය වේවා !!!

  • @user-nz3bz3rp9u
    @user-nz3bz3rp9u ปีที่แล้ว

    සාදු සාදු සාදු මම මේ උතුම් දර්ම දේෂනව ස්‍රවනය කලා ඉතාමත් ආදර්ෂමත් දර්ම දේෂනවක්

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේ ට

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින් අනුමෝදන් වෙමි 🙏🙏🙏

  • @anupamahemanthi296
    @anupamahemanthi296 ปีที่แล้ว +2

    නොදැන සිටි කථාවක් අද දැන ගත්තා...ඔබ වහන්සේට බොහොම පින් ලැබේවා 🙏🙏 උතුම් ධර්මය අවබෝධ වෙිවා ..🙏🙏🙏🙏🙏.

  • @nirashaajani7846
    @nirashaajani7846 ปีที่แล้ว

    තෙරැවන් සරණයි, ඔබ වහන්සේට! දීර්ඝායුෂ ලැබේවා!.

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว

    සාදු .........සාදු ...............සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    සාදු ............සාදු .........සාදු !!
    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමාමහං ........
    සාදු ...............සාදු ..............සාදු !!

  • @anushanilanthijayathilaka9691
    @anushanilanthijayathilaka9691 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @maladamayanthi1102
    @maladamayanthi1102 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

  • @latha4932
    @latha4932 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼 pinwath swamin wahanseta mage namaskaraya wewa 🌹🌹🌹🌺🌺🌺🌻🌻🌻💐💐💐

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

    • @kumarikumari8449
      @kumarikumari8449 ปีที่แล้ว

      Sadu sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @akkadbakkad598
    @akkadbakkad598 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු...තෙරුවන්.සරණයි.

  • @ramaniramani5551
    @ramaniramani5551 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏 🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @tutyfg7042
    @tutyfg7042 ปีที่แล้ว

    Sadu sadu sadu me darma danaya dun ha me suvamin vahansa nivan suva avaboda veva 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 ปีที่แล้ว

    Sadu sadu sadu ..pinwath oba wahnseta niduk nirogi dirgaysa labewa ..ape hamudruwane matath daramadesanawak labaganne keseda ..vissthra laba dennda theruwansaranui oba wahnseta ..🙏🙏🙏

  • @indranimorugama7149
    @indranimorugama7149 ปีที่แล้ว +1

    Obawahanseta theruwan saranaie 🙏🙏🙏