අම්මගෙන් මම අහපුවාම මොකෙක්ද වෙන්න ඕනි කියලා උඔ හොද ඇනයක් වියන් කිව්වා. තාත්ත වගේ හොදට විදගෙන යන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #කොටුවේ #kagamasirinandathero #kotuwepodihamuduruwo #කාගමසිරිනන්දහිමි #mawaralebhaddiyathero #kavibana #dharmadeshana #KagamaSirinandaThero #dodampahalahamuduruwo #padalangaladhammadewa #
    අපගේ සියළුම ධර්ම දේශනා සම්පූර්ණයෙන් අහන්න එන්න අපේ චැන්ල් එකට Subscribe කරන්න...
    like කරන්න comments කරන්න...බෙල් ලකුණ ඔබන්න...
    අපේ සියළුම ධර්මදේශනා වීඩියෝ බලන්න එකතු වුන ලොව පුරා සිටින හැමෝටම ගොඩාක් ස්තුතියි...
    Thanks to everyone who joined to watch our video..
    (විශේෂ දැනුම් දීමයි - Special notice)
    මේ සියළුම ධර්ම දේශනා සම්පූර්ණ පටිගත කිරීම සහ සංස්කරණය කර යූටියුබ් ව්කාශනයේ සම්පූර්ණ අයිතිය රත්නපුර මිහිදුගම ලක්ස්මන් වීඩියෝ හොම් ආයතනය සතුවේ. අනවසරයෙන් නැවත සංස්කරණය කර නැවත යූටියුබ් උඩුගත කිරීම සම්පූර්ණයෙන් තහනම්.
    Ratnapura Mihidugama Lakshman Video Home has the full right to record and edit all these sermons and broadcast them on TH-cam. Unauthorized re-editing and re-uploading to TH-cam is strictly prohibited.
    LVH MEDIA NETWORKS SRILANKA
    LAKSHMAN VIDEO HOME
    LvH Video Studio All Event - News - Wedding Video & Photography
    Musical Live Show & All Live Video Production
    0094-722 714 754 /0094-71 4005 855
    facebook - / wijedasa
    TH-cam - Lakshman Video Home
    Email - lakshmanvideo@gmail.com

ความคิดเห็น • 95

  • @malanieindra123
    @malanieindra123 8 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 9 หลายเดือนก่อน +8

    ස්වාමීන් වහන්ස අපෙ අම්මට දරුවො 9 දෙනයි අද කාලෙ අම්මලට එක දරුවයි ඒ හදන්නෙත් නාහෙන් අඩ අඩ

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 8 หลายเดือนก่อน +6

    අනේ ඔව් අපේ හාමුදුරුවනේ අපෙ අම්මගෙ ආදරේ නම් ..නරකම එකාට තමා වැඩියෙන් ආදරේ කළේ....මොකද ඒ උදාර මාතෘත්වයේ ප්‍රතිමූර්තිය ..ඒ උත්තරීතරත්වය හරියටම තේරුම් ගන්න කොට අම්ම ජීවතුන් අතර නෑ..ඊටත් වැඩිය අම්ම උදව් කළ යුතු අනිත් පව්ල්වල අයටත් උදව් කළා...පින්දහම් කළා ...ඒ මාතෘත්වයේ අගය මගෙ මනසෙ සටහන් වුනේ මේ විදියට
    උතුම් දහමක් ලැබුණි නම් මට බුදු දහම වැනි උතුම් දහමක්
    රටක් ලැබුණි නම් මේ වැනි උතුම් රටක්
    බසක් ලැබුණි නම් මේ වැනි උතුම් .බසක්
    මවක් වුන නිසයි ඔබ වැනි උතුම් මවක්

  • @LakshmanKumarapeli
    @LakshmanKumarapeli 2 หลายเดือนก่อน

    අපේ උතුම් ස්වාමීන් වහන්සේ සිව් වතාවක් සියම්බලාපේ ස්‍රී සූදර්මාරාමයට වඩියා.උන් වහන්සේ නොදනිතත් ,ඒහාම වතාවක් ම අපි මහා කලකිරීමට පත්ව ,ප්‍රශ්න ගොඩක් තුල හෙම්බත්ව සිටියෙමු .උන් වහන්සේ ගේ එක බන පදයකින්, එක කවිය කින් ඒදුක නිවුනා.ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය් සත්‍ය දහමම අවබෝධ වේවා .නිදුක් වේවා .නිරෝගි වේවා.

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 9 หลายเดือนก่อน +39

    අපෙ හාමුදුරුවනේ හොද අදහසක් හැම අම්මා කෙනෙක් ම මොන තරම් දුකක් විදිනවාද දරුවකු බිහි කරන්න ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබේ වා තෙරුවන් සරනයි

    • @RashaR-v7g
      @RashaR-v7g 8 หลายเดือนก่อน +3

      🙏🙏🙏🇦🇪🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙලාආට

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu theruwan sarnai sithuthithi namobudday thanks thanks thanks

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 7 หลายเดือนก่อน

    ස්වාමීන්වහන්ස නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා ..කාලෙකින් දකින්නලැබුනෙ...🙏🙏🙏

  • @Damatanti
    @Damatanti 26 วันที่ผ่านมา

    Sadu sadu saadu oba wganseta nisuk neroge suwaya lanewa

  • @dermasaudi9393
    @dermasaudi9393 4 หลายเดือนก่อน

    Tharuvan saranai davi pihitai apaa hamuduruvanaa hodama dasanavak kala oba vahanseta maga namaskaraya wevaaaa magaa maniyan vahanseta daruvo 9i aa maniyan vahanse kalyana mithra sath purusayan athi davi minisun athara pirimi athmayak laba epadeevaa nivan maga avaboda wevaaa sadu sadu sadu

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 4 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 หลายเดือนก่อน +4

    ලේලිලා නැන්දම්මට හිරිහැර කරනවා නැන්දම්මලා n ලේලිට වෙනස්කම් කරනවා බෑනා තමන්ගේ ඇඳන් මට වෙනස්කම් කරනවා දුවට තමන්ගේ අම්මා බලන්ඩ යන්න දෙන්නේ නෑ අපි ජීවත් වෙන්නේ ටික කාලයයි ඒක හිතලා මැරෙනකම් හොඳින් ජීවත් වෙන්න ඕන

  • @badrasisi8996
    @badrasisi8996 8 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏 බුදු සරණයි .අපේ රට සුරකිත්වා.බුදුන්ට බාරයි බණ අහන්නේ සුලු පිරිසක් ඒකයි අපේ රටට මෙහෙම වෙන්නේ .තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 8 หลายเดือนก่อน +3

    පින්වන්ත ...සුවාමින්වහන්සේට...තිසරනසරනයි...සියලු.දෙවි රැකවරණයි.

  • @dammikasriyani233
    @dammikasriyani233 11 หลายเดือนก่อน +4

    Budusrnae obawhnseta 🙏🙏🙏🙏🙏

  • @kalyanilanka1194
    @kalyanilanka1194 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි! හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @Userbaby55
    @Userbaby55 8 หลายเดือนก่อน

    Budusarani hamuduruwane sadu sadu

  • @MallikaP-o6n
    @MallikaP-o6n 8 หลายเดือนก่อน +1

    sadu🙏sadu🙏sadu🙏theruwan saranai

  • @Susilachandani-lt2wm
    @Susilachandani-lt2wm 3 หลายเดือนก่อน

    Pinwath hamuduruvana oba vahansata bdusarAni

  • @nithinipabasara2105
    @nithinipabasara2105 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි..🙏🙏🙏..මේ ධර්ම දෙශණය සියලු මව්වරැන්ට උපහාරයක් වේවා..🌹🌹🌹..මේ ධර්ම දේශණය අසන්න සැලැස්සු දුශාන් විරංග මගේ පුතාට තෙරැවන් සරණයි සසරේ කිසිම දුකක් නොම වේවා...🌺🌺🌺🌺🌺

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 8 หลายเดือนก่อน +3

    මගේ පින්වත් සුවාමින් වහන්ස නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏බුදු පුත් මහා සංගරත්නයේ රැකවරණය මටත් ලැබේවා සාදු සාදු සාදු!

    • @PushpaHerath-u9j
      @PushpaHerath-u9j 8 หลายเดือนก่อน

      Theruwan saranayi ape hamuduruwane oba wahanseta niduk nirogi suwapath bawa lebewa

  • @indraamarani3518
    @indraamarani3518 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 3 หลายเดือนก่อน +2

    පින් වත් ස්වාමින් වහන්සේ ට තුනු රුවන් සරණයි 🙏🙏🙏

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sagadama7376
    @sagadama7376 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @Sanashdushmita
      @Sanashdushmita 8 หลายเดือนก่อน

      පලයන් බන් යන්න බොරු නොකියා.සම මෙත් කරුණා තියෙන්නෙ බුදුහාමුදුරුවන්ට විතරයි.

  • @KwtCity-f5i
    @KwtCity-f5i 8 หลายเดือนก่อน +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු තේරැවන් සරණයි

  • @kkww3805
    @kkww3805 9 หลายเดือนก่อน +1

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 8 หลายเดือนก่อน +2

    Ane.hamuduruwane.mage.duruwo.mata.wenaskam.karana.aya.mama.harima.duken.inne.mun.pinata.kemati.ne.🙏🙏🙏

  • @nipunidasunika857
    @nipunidasunika857 2 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane 🙏🙏

  • @nilminipraxida8442
    @nilminipraxida8442 3 หลายเดือนก่อน +1

    Hamuduruwane obawahansege watina dharmadesanawa matath watinawa. Obawahanse maithriya, karunawa ethi bosath hamuduru namak. Ape Amma kawadath garu karanawa. Theruwan saranin arana sasanika mehewaren niduk nirogi suvaya lebewa! ape hamuduruwane.

  • @chamilajayamali3544
    @chamilajayamali3544 8 หลายเดือนก่อน +1

    බුදු සරණයි ස්වාමින් වහන්ස,,,🙏🙏🙏

  • @landanilala817
    @landanilala817 4 หลายเดือนก่อน

    සාධු.සාධු.සාධු🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹❤❤❤

  • @SujathaSenanayake
    @SujathaSenanayake 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน +1

    Dan amma job nokalot aswasumawat na.horu horakanwa

  • @NiroshaDamayanthi-fs7om
    @NiroshaDamayanthi-fs7om 2 หลายเดือนก่อน +1

    Tunuruwan saranai apa hamuduruwana

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා විෂ්ව මාතාවගේ විෂ්ව ශක්තියේ ආශිර්වාද නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි.

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 3 หลายเดือนก่อน +1

    Terwan sarani ape swamin wahanseta niduk neerogi bawaya labewa budusarni.

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu.🎉🎉🎉🎉🎉

  • @ramini1624
    @ramini1624 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @mrbeen7968
    @mrbeen7968 8 หลายเดือนก่อน +5

    බුදුබන නෙමෙි නේද පවු අහගෙන ඉන්නඅයට

    • @SunuduNisansala
      @SunuduNisansala 8 หลายเดือนก่อน +1

      ඇත්ත කියන්නෙ

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @geethanikumuduni-sh3qv
    @geethanikumuduni-sh3qv 3 หลายเดือนก่อน +1

    Budusarani 🙏🙏🙏🙏

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 7 หลายเดือนก่อน

    මටත් සොහොදර සහෝදරියෝ 10දෙනයි mama8වෙනියා

  • @DownLlk
    @DownLlk 8 หลายเดือนก่อน +1

    බුදු සාරන්‍ය්

  • @kumarisunethra2713
    @kumarisunethra2713 8 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට උතුම් නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස ආශිර්වාද ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dikshandiknas9774
    @dikshandiknas9774 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා....!

  • @RohiniMalika-t3y
    @RohiniMalika-t3y 3 หลายเดือนก่อน +1

    4:40 🙏🙏🙏🙏🙏🙏🙏 4:55

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 6 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ කාලෙකින්.. තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @chamilarajapaksha5410
    @chamilarajapaksha5410 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 4 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 9 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනේ හොද අදහසක් හැම අම්මා කෙනෙක් ම මොන තරම් දුකක් විදිනවාද දරුවකු බිහි කරන්න ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබේ වා තෙරුවන් සරනයි

  • @jayanthiperara6051
    @jayanthiperara6051 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @ChutiSudda-i1l
    @ChutiSudda-i1l 8 หลายเดือนก่อน +1

    Ane sàdu sadu sadu

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน

    Api podi kaler20 welel6 k kanawa hal kiwak r4i sini sata16 ada hal kilo1k ganna hal mitiyaka sslli one

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 3 หลายเดือนก่อน +1

    Me banada, 😢

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 4 หลายเดือนก่อน

    Sadu Sadu Sadu mage namaskarayama wewa. Suwanmin.wahansa..Dirgayusa labewa..Sadu Sadu Sadu

  • @jayanthiperara6051
    @jayanthiperara6051 8 หลายเดือนก่อน +1

    Budu sarni

  • @lathagamage1320
    @lathagamage1320 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @كانديسيرلانكا-ه5ث
    @كانديسيرلانكا-ه5ث 8 หลายเดือนก่อน

    Godak.dawasakin.apa.hamuduruwNga.banak.ahuwa.thruwansaranai.hamuduruwanta

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน

    Gowtan karanna idam na daruwo atrat bedila munuburan atarat bedila dan prhas 2t gewa lidama 10 15kta bedenaw

  • @IndraniGunasekara-m3k
    @IndraniGunasekara-m3k 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @rekhaperampalam7923
    @rekhaperampalam7923 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dismimaheshika3770
    @dismimaheshika3770 8 หลายเดือนก่อน

    දරුවන්හදන්වාටහදනවා

  • @chulanialoka9471
    @chulanialoka9471 3 หลายเดือนก่อน

    Oba wahanseyta theruwan saranai

  • @sudathmalawenna1713
    @sudathmalawenna1713 11 หลายเดือนก่อน +1

    😮

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน

    Issara gallallai potai aran giya aya ada d0ctersla dan adyapana depratmrntuwa nadattu karannawela ammalata tattalata

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน

    E kale mehema badu gahiwe na.

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 8 หลายเดือนก่อน

    Sadu Sadu sadu

  • @hemachandraalgawatta2681
    @hemachandraalgawatta2681 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 8 หลายเดือนก่อน

    T eruwan saranai

  • @Whitebro111
    @Whitebro111 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏📚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏📚💫

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @shiromanideepika7607
    @shiromanideepika7607 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niruparajini2506
    @niruparajini2506 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 8 หลายเดือนก่อน

    🌺🌺🌺🌺🙏🙏🙏

  • @JffHfg-m3o
    @JffHfg-m3o 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ranasingdil873
    @ranasingdil873 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandayaudayakumari5157
    @sandayaudayakumari5157 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @dismimaheshika3770
    @dismimaheshika3770 8 หลายเดือนก่อน

    මමමාරදුක්කව්න්දාමාස්සුද්දියෙදිදැන්50යි