පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී|නිකිණි පෝදා සුදම් සභාව| උතුම් පිය සෙනෙහසට උපහාරයක් වේවා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමි සහ අත්තනායක එම් හේරත් මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් හරින්ද්‍ර ජයලාල්ගේ මෙහෙයවීමෙන් රැස්වෙන පෝදා සුදම් සභාව
    මෙම වැඩසටහනේ සත්කාරක දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
    #sudam_sabhawa#

ความคิดเห็น • 1.1K

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +3

    🙏🙏🙏සුදම්සබාව පවත්වන ගරු ස්වාමින් වහන්සේට සහ අත්තනායක සර් ටත් හරේන්ද්‍ර සර් ටත් පළමුව තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏🙏🙏

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේටත්...🙏
    අත්තනායක මහතාටත් ....
    හරෙන්ද්‍ර් පුතාටත් ....තුනුරුවන් සරනයි .....සුදම් සභාව වැඩසටහන ඉදිරියට ගෙන යැමට ශක්තිය ලැබේවා ..

  • @anushikashayamalee2458
    @anushikashayamalee2458 3 ปีที่แล้ว +157

    අමා දහරින් සමුගත් ඔබ සුදම් සභාවේන් දෙවැනි වරටත් මුනගැසි්ම මහත් සතුටක් .මම සුබ පතනවා මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා 🙏🙏🙏🙏

    • @krishanthibandara5239
      @krishanthibandara5239 3 ปีที่แล้ว +2

      මම පෝය දවසට අනිවාර්යෙන්ම බලනවා බලන්ට බැරිඋනොත් මාසෙම හිතට හරිම වේදනයි හරේන්දු නැවත සුදහම් සභාව...පටන් ගත්ත එකට ගොඩක් පින් දරැවෝ...ඔයාට..දෙවිපිහිටයි

    • @freefire-ue9ly
      @freefire-ue9ly 3 ปีที่แล้ว

      Bud u satanai

    • @upmadoraupmadora3288
      @upmadoraupmadora3288 3 ปีที่แล้ว

      අනිවාර්යෙන් 🙏

    • @pushpagamage3482
      @pushpagamage3482 3 ปีที่แล้ว

      තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏

    • @ayomimunasinghe8795
      @ayomimunasinghe8795 3 ปีที่แล้ว

      Budu saranayi 🙏🙏🙏

  • @pradeepjayashantha241
    @pradeepjayashantha241 3 ปีที่แล้ว +1

    සාදු සාදු සා 🙏🙏🙏 සුදාම් සභාමය ධර්ම දේශනා වැඩ සටහන සාර්තකත්වයෙන් සාර්තකත්වයටම පත්වේවා...!!!
    සැම පොහොදීනක මා සිටින රටේ මට නිවාඩු නැති උනාත් කියට හො වෙලාවක් වෙන්කරන් මේ වැදගත් හරවත් දහම් දේශනය ශ්‍රවනය කරමී ඔබට බොහොමත් පින් 🙏🙏🙏

  • @chandrikakumari5361
    @chandrikakumari5361 3 ปีที่แล้ว +172

    හරේන්ද්‍ර මහත්තයො , හැමදාමත් දැන් ඉතිං සුදම් සබාවේ අපි රැදෙනව. අමාදහරෙ අඩුවක් දැනුනෙ නෑ ඔබ තූමාගෙ මේ වැඩ සටහන නිසා . ආදරෙයි අපි හැමදාමත් අත්තනායක මහතාට සහ අපෙ හාමුදුරුවන් වහන්සේටත් , බුදුසරණයි හරේන්ද්‍ර මහත්තයො ඔබට

    • @hewadewage6142
      @hewadewage6142 3 ปีที่แล้ว +3

      attha asai balanna obatumata saha hamuduruwanta budu saranai.

    • @niroshan2130
      @niroshan2130 3 ปีที่แล้ว +1

      Rangana kiyane geniyek me manussayange watinakama danne nethi genu charithaya

    • @niroshan2130
      @niroshan2130 3 ปีที่แล้ว +2

      Oba thumala dunuwen denuwa lebewa . api hemotama watina wedasatan Khanna dairiya lebewa jayen yaya lebewa

    • @sajeevanidesilva4031
      @sajeevanidesilva4031 3 ปีที่แล้ว +1

      අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් , අත්තනායක මැතිදුනි ඔබටත් ,හරෙන්ද්‍ර මල්ලියේ ඔයාටත් තෙරුවන් සරණේ ආනුභාවයෙන් නිරෝගිමත් දිවියක් ,දීඝායු වැඩි වැඩියෙන් ලැබේවා හැමදාමත් ජයවේවා

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 3 ปีที่แล้ว

      @@sajeevanidesilva4031 .

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +1

    සුදම්සභාවේ පිය සෙනහස ගැන ධර්ම සාකච්චාවට අපේ පින්වත් සවාමීන්වහනාසේටත් අත්තනායක මහත්තයාටත් හරේන්දරටත් බොහෝම පින්.🙏🏻🙏🏻🙏🏻
    මගේ තාත්තා අම්මා දෙන්නාම අමාමහ නිවන්සුවයෙන් නිවී සැනසේවා. 🙏🏻🙏🏻🙏🏻😪😪😪

  • @inu6725
    @inu6725 3 ปีที่แล้ว +116

    අම්මා අහසක් වූ කල...
    තාත්තා මුළු ලෝකයම.....
    සියලු දෙමාපියන්ම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් වේවා !
    නිරෝගී වේවා !!

    • @dammisamarasundara1816
      @dammisamarasundara1816 3 ปีที่แล้ว +3

      අවසරයි හාමුදුරුවනේ ලස්සන අදහස් ටික තුන්දෙනාගෙම

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 ปีที่แล้ว +1

      අමිමාකියන්නෙඋතුමිමඋතුමිවස්තුවක්.තාත්තත්ඒ වගේමයි.මගෙදෙමාපියදෙන්නමනැහැ.අදටත්.මගෙඅමිම.මතක්වෙනවිටපපුවපැලෙන්නවෙිදනා.තාමත්අමිමඅපිලගින්ඉන්නවවගෙ.දැනෙනව

    • @wdlagunathilaka2466
      @wdlagunathilaka2466 3 ปีที่แล้ว

      9@@nanthenanthe8450

    • @wdlagunathilaka2466
      @wdlagunathilaka2466 3 ปีที่แล้ว

      @@nanthenanthe8450 o

    • @wdlagunathilaka2466
      @wdlagunathilaka2466 3 ปีที่แล้ว

      Bnjm

  • @අනාගතය
    @අනාගතය 3 ปีที่แล้ว +1

    ඔබ තුමා මේ කරන පිංකමින් දිනෙන් දිනම සෞභාග්‍යය ,සතුට, නිදුක් නිරෝගී බව ලැබේවා......! බුදු සරනයී...!

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +108

    ජීවිතයට නිසි මඟ කියා දෙන ආදර්ශමත් සුදම් සභාව 🙏🙏🙏

  • @Queenzoya513
    @Queenzoya513 3 ปีที่แล้ว +2

    දෙනෙතින් කඳුළු සල සලා අද සුදම් සභාව බැලුවෙමි . ඇත්තටම පිය සෙනෙහස ගැන කවි ගී ලිය උනා මදි යැයි මටද හිතෙන වාර අනන්තය.හරේන්ද්‍ර මැතිතුමනි ඔබ තුමට ,අපේ රාහුල හාමුදුරුවන් වහන්සට, අත්තනායක මැතිතුමනි ඔබ තුමාට ගොඩාක් පින් මෙවැනි මාතෘකාවක් කතා කිරිම පිලිබද.

  • @milanroshantha8599
    @milanroshantha8599 3 ปีที่แล้ว +62

    මම කතෝලිකයකු උනාට හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්...සුදම් සභාව බලන හෑමෝටම සහා ලෝක වාසී සියළු දෙනාට පිංබර නිකිණී පොහෝ දිනයක් වේවා ..🙏🙏

    • @anuraranaweera2683
      @anuraranaweera2683 3 ปีที่แล้ว +3

      ඉතාම සතුටුයි ඒ වගේ බොහොම පින් එම වදන් වලට.ඔබ ගුණ ගරුක කෙනෙක්, අපගේ ගෞරවය ඔබට .තෙරුවන් සරණයි ඔබට .❤🙏❤

    • @geethanthirimanna6107
      @geethanthirimanna6107 3 ปีที่แล้ว +3

      Obata mage pranamaya!!!!

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +2

      තුනුරුවන් සරනයි සින්හලු යනු ඔබවැන්නන්ගෙ එකතුවයි

    • @chandanafernando7963
      @chandanafernando7963 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @deepanidayanee280
      @deepanidayanee280 3 ปีที่แล้ว +1

      OBATA THERUWAN SARANIN JESU PIHITEN YAHAPATHAKMA WEWA

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 3 ปีที่แล้ว +1

    සුදම් සභාව වියතුන්ගෙන් පිරි සභාවක්. ඔබ වැනි පූරකවරු පහල වීමත් දුර්ලභ යි. ධර්මයෙන් අප සැනසුනා... සාදු!!! සාදු!!! සාදු!!!

  • @inu6725
    @inu6725 3 ปีที่แล้ว +408

    කාන්තාවන්ගේ ඕපාදූප කතා කරන රංගනද සිල්වා දන්නේ නෑ..මුහුද කොයිතරම් රළු උනත් දක්ෂ කප්පිත්තෙක් නම් නැව නිසියාකාරව ගමනාන්තයට ගෙනියන බව..ඒ කප්පිතා අපේ හරේන්ද්‍ර ඔබට ජය ..තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සියල්ලන්ටම

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +9

      Aniwa.👌👌👌👌👌

    • @shameerajayasekara6414
      @shameerajayasekara6414 3 ปีที่แล้ว +8

      තෙරුවන් සරණයි ඔබ හැමට..

    • @upmadoraupmadora3288
      @upmadoraupmadora3288 3 ปีที่แล้ว +7

      අනිවාර්යෙන් ඇත්ත තමයි 🙏🙏🙏

    • @srianimadawela6074
      @srianimadawela6074 3 ปีที่แล้ว +5

      Tﹰheruwan ﹰSaranai obalata

    • @sirilee139
      @sirilee139 3 ปีที่แล้ว +8

      අැත්තම කතාවක්. බලන්න හිතුනෙත් හරේන්දර මහත්මයා නිසාමයි.

  • @madhusl1170
    @madhusl1170 3 ปีที่แล้ว +1

    මගේ අම්මා අපි පොඩි කාලේ අපි දාලා ගියත් අද මා කසාද බැදලා ඉද්දිත් මා තනි නොකරන මාගේ ආදරනිය අප්ප්ච්චි ට මෙය උපහාරයක් ම වේවා🙏🙏🙏මා ජිව්තේ මට ලැබුන වටිනාම වස්තුව ඔබයි මගේ අප්ප්ච්චි ❤️❤️❤️

  • @deshaniliyanage71
    @deshaniliyanage71 3 ปีที่แล้ว +76

    හොඳ ධර්ම දේශනාවකට ඇහුම්කන් දුන්නා අපේ රාහුල හාමුදුරුවන් වහන්සේටත් හරේන්ද්‍ර මහතාටත් aththanayaka මහත් මටත් බොහොමත්ම පින් බුදු සරණයි දෙවි පිහිටයි සයිප්‍රස් සිට

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 3 ปีที่แล้ว +2

    සුදම් සභාව ඉදිරියට කරගෙන යන්න ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා අපේ දොඩම් පාල රාහුල හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ දළදා සමිදු පිහිටයි

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +53

    අපේ රාහුල හාමුදුරුවන් ප්‍රදාන අත්තනායක එම් හේරත් මැතිදුන් ඇතුලු හරින්ද්‍ර ජයලාල් සර් ඔබටත් දර්මයේ උතුම් ආනුභාවයෙන් යහපතක් ම වේවා මේ කරන ශාසනික මෙහෙවර ඉශ්ට සිද්ද කිරීමට ශක්තිය දෛරය චිර ජීවනය ලැබේවා සාදු සාදු සාදු 🙏

    • @kwmalika7894
      @kwmalika7894 3 ปีที่แล้ว

      Mulu mahat lokak jaya gatahakke obavani vadagat utumanahataya thrivida ratnayema pihitai

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 3 ปีที่แล้ว +1

    සුදම් සභාව බොදු ජනතාවගේ සිත් ඇද බැද තබාගන්නා වැඩසටහනක් වේවා තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

  • @බණ්ඩා-ච5ජ
    @බණ්ඩා-ච5ජ 3 ปีที่แล้ว +83

    අදත් ආවා සුදම් සභාව බලන්න පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා සියලු දෙනාටම 🙏🙏🙏🙏

    • @nihalabeyesekera2656
      @nihalabeyesekera2656 3 ปีที่แล้ว +2

      පිය සෙනෙහස සමිබන්ධව අසන්නට ලැබුන සෑම වචනයක්ම ඉතාමත් මිහිරිය.සත්‍ය වදන්ය.
      සියළු දේනාටම
      බොහොම පින්.

    • @lalithalaallitha4751
      @lalithalaallitha4751 3 ปีที่แล้ว

      @@nihalabeyesekera2656
      tmmmmmmmnnnnnttttt

    • @lalithalaallitha4751
      @lalithalaallitha4751 3 ปีที่แล้ว +1

      @@nihalabeyesekera2656 nn

    • @lalithalaallitha4751
      @lalithalaallitha4751 3 ปีที่แล้ว +2

      ñ

    • @nayanabodhimaluwa8997
      @nayanabodhimaluwa8997 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +1

    සාදු 🙏💐සාදු 🙏💐සාදු 🙏💐 බුදුසරණයි 🙏🙏🙏තෙරුවන් සරණයි 💐💐💐දෙවිපිහිටයි 💐💐💐 අපේ හාමුදුරුවන් වහන්සේටත් ❤❤❤ අත්තනායක හේරත් මහතාටත් 😍😍😍 හරේන්ද්‍ර ඔබටත් බලන සියලුම දෙනාටත් නිදුක් වේවා නිරෝගී වේවා 💐❤ සුවපත් වේවා

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +58

    Channel එක පමණයි වෙනස් අමාදහර සුදම් සභාව උනා ඒත් වැඩසටහන එයමයි..👍👍👍👍

    • @shashidilru1384
      @shashidilru1384 3 ปีที่แล้ว

      මොකක්ද චැනල් එක

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +1

    🙏දර්මාවසානිසංස බෙලෙන් ලැබූ පින් මියගිය සියලු නෑ සිත්මිත්‍ර ආදීන්ට අනුමෝදන් වේවා 🙏🙏පින්කමැති සියලු දෙවියන් මේපින් අනුමෝදන් වේවා 🙏🙏🙏සසර වාසනා තුරු කල්‍යාණ මිත්‍රඇසුර ලැබේවා 🙏🙏🙏

  • @jayaminijayamini8946
    @jayaminijayamini8946 3 ปีที่แล้ว +13

    හරින්ද්‍ර මහතාට දිගටම me වේදසටහන කරගෙන yanna ශක්තිය දෛර්ය ලැබේවා

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 3 ปีที่แล้ว +1

    ඉතා බිහිසුණු වාතාවරණය සිටින අපට මෙවන් වැඩසටහනකින් ලැබෙන සිසිල කියා නිම කල නොහැකි. හරේන්ද්‍ර පුතනුනුවන් , අපේ ස්වාමීන් වහන්සේට, අත්තනායක සර්ට නිදුක් නීරෝගී සුව හා මේ පිනත් ඝොර සසරින් මිදීමට පාරමී දහමක් වේවා.

  • @madushankadissanayaka6524
    @madushankadissanayaka6524 3 ปีที่แล้ว +62

    ඔබ කරන්නේ හොඳ වැඩසටහන් ඔබට සක්තිය ළැබෙවා

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස හා අත්තනායක මැතිතුමාටත් හරේන්ද්‍ර ඔබ තුමාටත් ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Gamidiviya
    @Gamidiviya 3 ปีที่แล้ว +19

    රාහුල හිමියනි , හේරත් මැතිදුනි , හරේන්ද්‍ර මැතිදුනි කාලෝචිත මාතෘකා ගෙන සාකච්ඡාවට බදුන් කරන මෙවැනි වැඩසටහන් තවදුරටත් සාර්ථක ව කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා ...!!!

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා..

  • @lakmalijayasinghe834
    @lakmalijayasinghe834 3 ปีที่แล้ว +18

    මගේ රත්තරං තාත්තාට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .....මගේ පනයි මගේ තාත්තා ❤️❤️❤️❤️

  • @Chathu_Girl
    @Chathu_Girl 3 ปีที่แล้ว +1

    පොඩි කාලේ ඉදලම හැම පෝයකම අමා දහර බලපු මන් දැන් සුදම් සභාව එක්ක එකතු වෙලා ජීවිතයට වටිනාකමක් සමඟ මේ සසර ගමන කෙටි කරගන්න මාර්ගය සොයා යනවා .. ස්වාමින් වහන්සේටත් අත්තනායක මහතාටත් හරේන්ද්‍ර මහතාටත් තෙරුවන් සරණයි 🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට !!! ටත් අපේ අත්තනායක මහත්මයාට සහ අපේ හරේන්ද්‍ර මහත්මයාට පින්බර නිකිනි පොහොදිනයක් වේවා සියලු ලෝ වැසියන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!!

  • @thilochanarangamaarachchi5967
    @thilochanarangamaarachchi5967 3 ปีที่แล้ว +1

    නයෙක් ඇවිත් මගේ පිටු පස ගැවසෙද්දී
    ලණුවක් සොයා තොන්ඩුව ඌ වෙත දැම්මී
    උගෙයි මගෙයි දිවි බේරා ගලවච්චි
    සසරින් නිවනට වැඩපන් මගෙ බුදු අප්පච්චි !!!💗
    -සුදම් සභාව! සුධර්මය මුලු විශව සභා තුල රැව් පිලිරැව් දේවා!!! 💗

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +26

    මගෙ රත්තරං තාත්තා තමයි මගෙ මුලු ලෝකෙම ,බුදු සරණයි !❤️🙏සුදම් සභාව❤️🙏🙏🙏බුදු සරණයි !

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 3 ปีที่แล้ว +1

    දහමි සභාවෙන් සදහමි සභාවට ආ හරේන්දර මැතිතුමන්ට සුභ පැතැමි අපේ හාමුදුරුවන්ට හා අත්තනායක මැතිතුමන්ට අපේ පුනාමය

  • @gayanidilrukshi2001
    @gayanidilrukshi2001 3 ปีที่แล้ว +17

    මම ගොඩක් අසාවෙන් මේ දහම් සභාව ඇහුවේ... අපිට ගොඩක් වටිනවා. රාහුල හිමියන්, අත්තනායක එම් හේරත් මහත්මයා, හරේන්ද්‍ර මහත්මයා බොහොම පිං. 🙏🙏🙏

  • @සිංහලපන්තිය-ජ4ඹ
    @සිංහලපන්තිය-ජ4ඹ 3 ปีที่แล้ว +1

    අපි හැමදාම සුදම් සභාව සමග. සැලෙන්න එපා හරේන්ද්‍ර අයියේ.අත්තනායක සර්, රාහුල හාමුදුරුවෝ ඔබ සමග.

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 ปีที่แล้ว +32

    බුදු සරනයි අත්තනායක සර්ටත්,අපේ රාහුල හාමුදුරුවන්ටත් හරීන්ද්‍ර අයියාටත්...

  • @Indrani9167
    @Indrani9167 3 ปีที่แล้ว +1

    සත්‍ය ජයග්‍රහණය බලසම්පන්නයි.
    සුදම් සභාව අදත් ඇවිත් ඉතාම වටිනා මාතෘකාව සමග ලිය වියයුතු
    දැ බොහෝ ඇතත් බොහෝ දුරට අවසර අතිගරු රාහුල ස්වාමින් වහන්සේත් අත්තනායක මහතා ද බොහොම දේ පැහැදිලි කර දුන්නා.
    සුදම් සභාව හසුරුවන ඔබටත් සෑම
    දෙනාටමත් ත්‍රිවිධ ‍රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා !

  • @srimasenavirthna3530
    @srimasenavirthna3530 3 ปีที่แล้ว +20

    පිය සෙනහසට කවි ගී ලිය උනා මදි 🙏🌹❤️🌹
    බොහොම ආදර්ශමත් සාකච්ඡාවක් මගේ අප්පච්චි අම්මා බුදු වේවා 🙏🙏🙏

  • @Darkֆoul
    @Darkֆoul 3 ปีที่แล้ว +34

    තැවී දැවෙන හිත් නිවී පහන් වන පිංබර නිකිණි පුන් පොහෝදිනයක් වේවා ....! තෙරුවණ් සරණයී 🙏 සියලූ දෙනාටම ❤

  • @pradeepsri5851
    @pradeepsri5851 3 ปีที่แล้ว +57

    මුළු වැඩසටහනම බැලුවා.. ලස්සනයි ...ජීවීතේට ගන්න ගෙඩාක් දේවල් තිබුණා....
    ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා ...

    • @nilsil1
      @nilsil1 3 ปีที่แล้ว +1

      මොන චැනල් එකේද ගියේ

    • @malanimi7903
      @malanimi7903 3 ปีที่แล้ว

      Pinvath svameen vahanse pramuka PBA Samata pin siduveva!!!!Budu sarana veva!!!!!Siyalu devi rakavarana labeva!!!!!!Shakthiya/Dairyaya /Neerogee sampaththiya Araksha Weva!!!!.Kaleena Ithama vadagath vadasatahanak.

  • @pathminiminipathmini2468
    @pathminiminipathmini2468 3 ปีที่แล้ว +58

    හොද වැඩ සටහනක් හිතට ගතට දැනෙන දෙයක් දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්ය ⁣අපේ හාමුදුරුවන් ඇතුළු තිදෙනාටම ලැබේවා!!!

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤

    • @danuskasehan765
      @danuskasehan765 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️අසවෙන් අහනවා අපෙ හමුඋුරැවැනෙ ඔබ වහන්සේට ගෙඩක් පින් එවගෙම ඔබ දෙපලටත ගෙඩක් ඉස්තුතියි මෙවගේ වැඩ සටහන් කෙරනවට හැමදාම පෝයට අහනවා මටත අසයි කතකෙරන් මම ඉන්නෙ ඩබායි

  • @wrg348
    @wrg348 3 ปีที่แล้ว +18

    පින්බර නිකිනි පුන් පොහෝ දිනයක් වේවා ලංකා වාසි සියලු දෙනාටම උතුම් දළදා සමිඳුන්ගේ පිහිටෙන් කොරෝනා වසංගතය මේ ලෝකයෙන් තුරන් වේවා 🙏🙏
    සියලුම පියවරුන්ට මව්වරුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 3 ปีที่แล้ว +1

    Theruwan saranai oba samata dirgau labewa Sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +76

    සදහම් සභාව අහනකොට සිතට දැනෙන්නේ සිල් ගත්තා වගෙ හරින්දා අයියේ.අත්තනායක සර් ඔබ සමග ඉන්න විට සදහම් සභාවම තමයි.රාහුල ස්වාමින් වහන්සේ සහ ඔබ දෙපළටම තෙරුවන් සරණයි

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 ปีที่แล้ว +15

    අපිත් අද මේ කතිකාවට සවන් දුන්නා.ගොඩක් පිං හරේන්ද්‍ර අයියා ඇතුලු අපේ ස්වාමින් වහන්සේ ට මෙන්ම අත්තනායක මහතාට 🙏🙏🙏

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +26

    පින්බර නිකිනි පොහොය දිනයක් වේවා
    ඔබ සැමට....
    අද දින තුල දර්මය තුල හැසිරෙන්න ඒ සියලු පින්
    ලෝ වාසි සියලු දෙනාට අනුමෝදන් කරන්න
    තෙරුවන්සරනයි!!!..........

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +96

    පින්බර ණිකිනි පුන් පොහෝ දිනයක් වේවා ලෝකවාසී සියලුම දෙනාට ..🙏🙏🙏🙏..සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න ..අපි භයානක කාලවකවානුවක තමයි ජීවත් වෙන්නෙ ඒක තේරුම් අරන් හැමෝම පරිස්සමෙන් ඉන්න ..🙏🙏

    • @t.asumanapala5080
      @t.asumanapala5080 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @yasawathieliyanagamage311
      @yasawathieliyanagamage311 3 ปีที่แล้ว

      Mamath thaththata wediya deyak Dana gaththe mage guru hamuduruwan wu pujya garu lelwala amarakiththi himi yangenui.

    • @indranihemanthi215
      @indranihemanthi215 3 ปีที่แล้ว

      I created

    • @seethakodithuwakku3888
      @seethakodithuwakku3888 3 ปีที่แล้ว +1

      හරේන්ද්‍ර මහත්මයා ණනි මම හරි ආසාවෙන් බලන්නේ ඔබගේ සුදම් සබාව විදේශ රටක සිට ඔබ සිතන පතන සියල්ලම සර්වෆ් ප්‍රකාරයෙන් සාර්ථක වේවා ඔබ සැමට දිර්ගායූෂ ලැබේවා තෙරුවන් සරනයි !!!

  • @hashiahinsa8069
    @hashiahinsa8069 3 ปีที่แล้ว +8

    සියලුම දෙනාට නිදික් නිරොගි සුවය ලැබේවා

  • @jackyt8664
    @jackyt8664 3 ปีที่แล้ว +1

    Teruwan saranai nirogi suwa
    Ape hamuduwanta saha oba Depolta

  • @goldenretrieverrocky853
    @goldenretrieverrocky853 3 ปีที่แล้ว +8

    තෙරැවන් සරනයි ! අද වැඩසටහන ද පෙර මෙන් ඉතාම අර්ථවත් ලෙස ඉදිරිපත්කෙරැනා .

  • @shanikaishani5786
    @shanikaishani5786 2 ปีที่แล้ว

    ජීවිතයට වටිනා ගුණ ධර්ම ,අගනා දහම් කරුණු අප වෙත ලබා දෙනවට ඔබ වහන්සේටත් අත්තනායක සර්ටත් හරේන්ද්‍ර සර්ටත් ගොඩක් පින්🙏🙏🙏🙏🙏 අකාලයේ මියැදෙන ජීවිත වලට මෙවැනි වැඩ සටහන් ලොකු ශක්තියක්.

  • @srimasenavirthna3530
    @srimasenavirthna3530 3 ปีที่แล้ว +15

    පින් බර පුර පසලොස්වක පොහෝය දිනයක් වේවා 🙏🙏🙏
    අද බොහොම අසාවෙන් බැලුවා සුදම් සබාව 🙏🙏🙏
    අපේ ස්වාමින්වහන්සේට තිස්ස සර්ට හරේන්ද්‍ර සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @nishanthinisha5882
      @nishanthinisha5882 3 ปีที่แล้ว +1

      පින් බර නිකිණි පුරපසොස්වක පොහෝය දියනක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @srimasenavirthna3530
      @srimasenavirthna3530 3 ปีที่แล้ว +1

      @@nishanthinisha5882 🙏🙏🙏😊

  • @RasakindaTv
    @RasakindaTv 3 ปีที่แล้ว

    නුඹ සැබැවින්ම මෙහෙයවීමේ අති දක්ෂයෙකි. තෙරුවන් සරණයි සුදම් සභාවේ සියළු දෙනාට

  • @sanjeewanialpitiya6262
    @sanjeewanialpitiya6262 3 ปีที่แล้ว +10

    පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා🙏🙏සුදම් සභාව ආසාවෙන් බලන වැඩ සටහනක්🙏 සුදම් සභාව චිරාත් කාලයක් දහම් වැඩ සටහන් අතර යෙහෙන් වැජ්බේවා🙏🙏🙏🙏

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 3 ปีที่แล้ว +2

    බුද්ධිමතුන්ගේ සුදම් සභාව

  • @nandidamayanthi1558
    @nandidamayanthi1558 3 ปีที่แล้ว +6

    පෝය දවස එනකම් නොයිවසිල්ලෙන් බලන් හිටියෙ සුදම් සභාව නරඹන්නට . ගරු ස්වමීන් වහන්සේටත් සර්ටත් හරේන්ද්‍ර මහතාටත් බොහොම පින්

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana1648 3 ปีที่แล้ว

    හරවත් ,ගුණවත් ,වැඩසටහනක් .බුදු සරණයි .ඔබ සැමටම

  • @samanpererakba5353
    @samanpererakba5353 3 ปีที่แล้ว +16

    පලමු වැඩසටහන බැලීමට නොහැකි විය. අපේ සර් රාහුල හිමියන් සහ ඔබතුමා ට තෙරුවන් සරණයි.

  • @yasinthaindunil4512
    @yasinthaindunil4512 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ..හාමුදුරුවනේ , අත්තනායක මහත්තයා සහ හරේන්ද්‍ර අයියෙ , මේ පින නිවන් දකින්න හෙතු වාසනා වේවා.."""

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 3 ปีที่แล้ว +4

    Theruwan saranai gdk asawen ehuwa programme aka...ape hamuduruwantath aththanayaka sirtath harendra sirtath theruwan saranai...

  • @Ranga.Wijekoon
    @Ranga.Wijekoon 3 ปีที่แล้ว

    ස්තූතී!!!මෙවැන්න මතු මතුත් කිරීමට සියලු ශක්තීන් ආශිර්වාද ලැබේවා.🙏

  • @arunawijesinghe7762
    @arunawijesinghe7762 3 ปีที่แล้ว +13

    ⁣ගොඩක් සතුටුයි මේ වගේ වටිනවා දේශනා අපිට ලබා දෙනවට අපි හැමදාම ඔබ තුමන් ඵක්ක...

  • @ol8222
    @ol8222 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණ යි....

  • @sirinandakotuwage7046
    @sirinandakotuwage7046 3 ปีที่แล้ว +10

    පින්බර ණිකිනි⁣ පොහොයදිනයක් වේවා ඉතාමත් ආදර්ශමත් ධර්මදේශනා වකට ඉඩකඩ සලසාදීම මහඟු පිනක් අපේ හාමුදුරුවන් ඇතුළු ඔබදෙපලට .

  • @inokasandamali3284
    @inokasandamali3284 3 ปีที่แล้ว +1

    Godak haodai programme eka.budusaranai

  • @RaavanaCreation
    @RaavanaCreation 3 ปีที่แล้ว +21

    සඳුන් ගසකයි පිහිඹියා ගසකයි ඇති ලොකුම වෙනස ඔබ දන්නවද.දැක් සඳම මතක් වන්නේ ඔබට "සඳුන් සුවඳයි ඕක අහන්නත් දෙයක්ද" නැහැ.සඳුන් ගස හදන්නට වැඩෙන්නට වගබලා ගැනීම ඉතා දුශ්කරයි.මහා වේගයෙන් පිහිඹියා ගසක් වැඩෙයි.නමුදු සඳුන් ගස හෙමින් සීරැවේ වැඩෙයි.පසුව ලො ධා තුළ සුවඳ විහිදුවයි.හරේන්ද්‍ර අය්යා මේ උපමාව ඔබ වෙනුවෙන්.
    මණ්ඩක දිල්පහන්..

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරිම සමිබන්ධව. සියලුම දෙනාට ගොඩක් පින්. බුදුසරණ

  • @sanjeewanialpitiya6262
    @sanjeewanialpitiya6262 3 ปีที่แล้ว +11

    සැබෑ මනුෂ්‍යත්වයේ එකතුවක්🙏🙏🙏🙏 මේ එකතුව බැදීම හැමදාමත් ස්‍රක්ෂිතව රැකේවා🙏🙏🙏🙏🙏

  • @nadikadilhani5297
    @nadikadilhani5297 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwan ethulu oba depalata.....👏👏👏👏👏

  • @anuragoonawardhana2213
    @anuragoonawardhana2213 3 ปีที่แล้ว +11

    වටිනා දහම් කරුණු කියාදුන් රාහුල නායක හාමුදුරුවන්ටත්,අත්තනායක මහතාටත් ,හරීන්ද්‍ර ජයලාල් මහතාටත් ගොඩක් පින් තෙරුවන් සරනයි !

  • @channasurangakumara5287
    @channasurangakumara5287 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හරේන්ද්‍ර
    ඉතාම වටිනා සාකච්ඡාවක්

  • @udayachithrananda2797
    @udayachithrananda2797 3 ปีที่แล้ว +3

    සියලු දෙනාටම බුදුසරණයි ,අත්තනායක sir ඇතුලු සියලු දෙනා නිදුක් නිරෝගි වේවා .

  • @nilusharanathunga1414
    @nilusharanathunga1414 3 ปีที่แล้ว

    මේ සාකච්ඡාව අහද්දි නෙත් අගින් කදුලු බිදු ගලා යනවා. මෙවැනි වටිනා සකාච්චා කිරිමට තව තවත් ශක්තිය දහිරිය ලබෙවා.බුදු සරණයි .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 3 ปีที่แล้ว +56

    අපේ අයියා ඔයා කරන මේ මෙහෙය කියන්න වචන නෑ...ස්වර්ණවාහිනියෙන් ඔයාව අයින් කරපු නිසා තමයි අපිට මේ වගේ වැදගත් වැඩ සටහනක් දකින්න වාසනාව අපිට ලැබෙන්නේ...අද දවස උදා වෙනකම් ආසාවෙන් බලන් හිටියේ..සති අන්තයේ අපේ හාමුදුරුවන් එක්ව ධර්මය දේශනයක් අපිට ලබා දෙනවනම් ඔබ තුමාට පින්

  • @chinthakasenaratne731
    @chinthakasenaratne731 3 ปีที่แล้ว

    හරින්ද්‍ර අතිශයින්ම විශිෂ්ඨයි. ඇද වැටීම් හමුවේ නැවත නැගිටිමට ජීවමාන උදාහරණයක් ඔබ. ජයෙන් ජයම වේවා. අති පූජ්ය දොඩම්පහල රාහුල ස්වාමීන්වහන්සෙටත්, අත්තනායක මහතාටත් ඔබටත් තෙරුවන් සරණයි. !!!

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +10

    දවසක් උනත් අහගන ඉන්න පුළුවන් ඒ තරම්ම රසවත් කතාබහහක් ස්වාමීන් වහන්සේටත් ඔබ දෙපලටත් දලදා සමිදු පිහිටයි

  • @chaninalavlogs5292
    @chaninalavlogs5292 3 ปีที่แล้ว

    මගේ තාත්තාට නම් කවදාවත් කිසිම දුකක් හිතට නොදැනේවා , මගේ තාත්තා වගේම සියලුම පිය වරුන්ට මෙය උපහාරයක් වේවා !
    හරේන්ද්‍ර මහතාණෙනි ඔබට පිං නෙපෙනෙනා පැති කඩ පෙන්වා දෑස් විවර කරනවාට .

  • @smilespider1998
    @smilespider1998 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි...හැමෝම පරිස්සමෙන් ඉන්න

  • @danudanu6546
    @danudanu6546 3 ปีที่แล้ว

    Godaak honda kaleena kathikawak...thunuruwange saranaii...awasarai ape hamuduruwanwahansa...ape guruthumani...harendra..aiye bohoma pin oba semadenatama...

  • @thkshi1873
    @thkshi1873 3 ปีที่แล้ว +8

    පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා සියළුම දෙනාටම නිරෝගී සුවය ලැබේවා!!!

  • @mopmop178
    @mopmop178 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .ape.හාමුදුරුවනේ .තෙරුවන් සරණයි .niwedak.තුමන් ලට

  • @nilushisanjinee8095
    @nilushisanjinee8095 3 ปีที่แล้ว +8

    බොහොම පින් ඔබතුමන්ලාට...බුදු සරණයි ..🙏

  • @nilunilanthi5936
    @nilunilanthi5936 3 ปีที่แล้ว

    බොහොම පිං අපේ පිංවත් නායක හාමුදුරුවනේ...ඒ වගේ අප ගේ අත්තනායක ගුරු පියානනි..හරිම වැදගත්..මාර්තෘකාවක්..ගොඩක් අයට අද..අමතක් වේලා යනවා..තාත්තා ගැන...මෙවන් වැඩසටහන් එක්ක හරි.මතක් කර දිම ගොඩක් පිං..හාරේන්දා මහාත්මයාටත්..ඉදියට බාධාවකින් තොරව මෙම වැඩකටයුතු කරගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +11

    මගේ තාත්තා මතු බුදුන් දැක නිවන් දකිත්වා අගෝස්තු පලවෙනි දා මගේ තාත්තා මිය ගියා අදට දවස් 22 මට ලංකාව ට යන්න බැරි උනා මැරෙන්න පැය දෙකක්ට කලින් මගේ එක්ක කතා කලා එයා මැරෙන බව දැන ගෙන වගේ කතා කලා ගොඩාක් 😥 පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති කාල දූ දරුවන් හිනැහී ඇද්දෝ🙏🙏🙏🙏

    • @Gamidiviya
      @Gamidiviya 3 ปีที่แล้ว +1

      ඇත්තටම ඒක ඇත්ත ... මටත් මගේ තාත්තා නෑ අක්කේ... එයාලට මැරෙන බව දැනිලා ම ද මංදා ඒ වෙද්දී හැසීරීම් වෙනස් වෙලා .. එයාලා ඒකට අනුගත වෙලා හැසිරෙනවා... මගේ තාත්තාත් එහෙමයි... එයා නැති වෙන දවසට කලින් දවසේ වැඩට යද්දි එයා මුලු ගේ වටේ ම යනවා.... පහුවදා ට ගෙවන්න තියෙන පංති ගාස්තු ත් මට දෙනවා... වෙනදාට දෙන්නේ පංති දවසේ උදේ ට... අනේ මංදා තාත්තා නැති අඩුව පුරවන්න උපන් සමතෙක් මෙලොව කොහේවත් නෑ...... මගේ තාත්තා මට රජෙක්... අක්කාටත් එහෙම වෙන්න ඇති... මං හිතන්නේ , කාටත් තාත්තා කියන්නේ රජෙක් ... 🙏🙏🙏

    • @Gamidiviya
      @Gamidiviya 3 ปีที่แล้ว +3

      අක්කාගේ තාත්තාටත් හැකි ඉක්මනින් නිර්වාණ අවබෝධයෙන් සසර ගමන කෙළවර පතන්නා වූ බෝධියකින් මුදුන් පැමිණේවා.... !!! 🙏🙏🙏

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว

      @@Gamidiviya බුදුසරණයි නංගී ❤🙏 ඔයා ට ත් පවුලේ සැමටත්

    • @anuraranaweera2683
      @anuraranaweera2683 3 ปีที่แล้ว

      ❤❤❤❤❤🙏🙏🙏❤

    • @HarindraJayalal
      @HarindraJayalal  3 ปีที่แล้ว +3

      ඔබේ දයාබර පියාණන්ට උතුම් නිවන් සුව ලැබේවායි පතමි

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සැවොම නිරෝගි වෙිවා, බුදු සරනයි

  • @dsvlog2317
    @dsvlog2317 3 ปีที่แล้ว +23

    හොද වැඩක් හරින්ද්‍ර අයියෙ මන් ආසම වැඩසටහනක් ගොඩක් පින් අපේ හාමුදුරුවන්ට එවගෙම අත්තනායක එම් හේරත් මැතිදුන්ට. තෙරුවන් සරනයි 🙏🙏

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට, ගොඩක් අසාවෙන් බලන වැඩ සටහ නක්‌ ඔයාට ගොඩක් පිං. අපි සැමදාම ඔබතුමා සමගයි. 👌❤️❤️❤️🌺🌺🌺☸️☸️☸️

  • @thakshiladamayanthi6598
    @thakshiladamayanthi6598 3 ปีที่แล้ว +5

    පින්බර නිකිනි පොහොය දිනයක් වේවා සියලු දෙනාටම බුදු සරණයි .

  • @sajeevanidesilva4031
    @sajeevanidesilva4031 3 ปีที่แล้ว

    මැත කාලයේ බිහි වු දක්ෂ මාද්‍යවේදියෙක් හරෙන්ද්‍ර කියන්නෙ බාධක ඉදිරියේ නොසැලෙන ,නිහතමානි , අවංක මිනිසත් කම අදුනන ,අහින්සක උත්සහා වන්ත ආදර්ශමත් චරිතයක් ආදරෙයි හරෙන්ද්‍ර මල්ලියේ තෙරුවන් සරණේ ආනුභාවයෙන් නිරෝගිමත් වාසනවන්ත අනාගතයක් උදාවේවා ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤ සියලු දෙවි රැකවරණයි පිහිට ආරක්ෂාවයි ඔබට සියලු බාධක බිද ඉදිරියට යන්න දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා

  • @ruwanpradeep9589
    @ruwanpradeep9589 3 ปีที่แล้ว +10

    හොද වැඩසටහනක් ඔබට ජයෙන් ජය 👃👃👃👃👃👃👃👃👃👃👃

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..සවාමින් වහන්සේ ඇතුළු සියලූම දෙනාට ...බොහොමත්ම හොද වැඩ සටහනක්...මම ඕමානයේ සලාලා නගරයේ සිට....නමෝ බුද්ධාය ..

  • @HashiLakshani
    @HashiLakshani 3 ปีที่แล้ว +15

    කොරෝනා උවදුර ලෝකයෙන්ම දුරුම වෙලා සාමාන්‍ය පරිදි ලෝකයම පවත්වන් යන්න බුදුරජාණන්වහන්සේගේ සහ අනිකුත් සියලු ශාස්තෘවරයන්ගෙ පිහිට ලැබේවා♥🙏

  • @nilhari6742
    @nilhari6742 3 ปีที่แล้ว

    මේ වගේ වැඩසටහන් කිරීමට ස්වාමීන් වහන්සේටත්, අත්තනායක මහතාටත් හරේන්ද්‍ර අයියේ ඔබටත් ශක්තිය ධෛර්යය ලැබේවා ඵ්වගේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @dridissanayaka8000
    @dridissanayaka8000 3 ปีที่แล้ว +3

    නිදුක් වේවා නිරෝගී වේවා!!! සුදම් සභාව චිරාත් කාලයක් කරගෙන යාමට සියලු දෙනාට ම ශක්තිය ලැබේවා!!!

  • @rasikapriyadarshana5095
    @rasikapriyadarshana5095 3 ปีที่แล้ว

    මෙවැනි වැඩසටහන් කිරීමට ඉදිරියටත් ශක්තිය ධෛර්යය ලැබේවා
    වියැකීයන සමාජයක අප්පච්චිගේ යතාර්ථය සියලු ලෝ වැසියන් උදෙසා වචනයෙන් විස්තර කීරීමෙන් දැණුම ලබාදුන් අපේ බුද්ධපුත්‍රයාන්න් වහන්සේටත් හැමදාමත් ආදර්ශමත් ජීවිතයට අරැත කියාදෙන අත්තනායක මහත්මාටත් වැඩසටහන මෙහෙයවන ඔබ තුමාටත් බුදු සරනයි

  • @pasindu5217
    @pasindu5217 3 ปีที่แล้ว +3

    Mewan wu uthum wadasatahan thawathawath idiriyatath dakinnata wasanawa labethwa.budusaranai ....

  • @alanbanks2826
    @alanbanks2826 3 ปีที่แล้ว

    බොහොම කාලෝචිත වැඩසටහනක් .බොහෝම පිං ලැබේවා .!!!!

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 3 ปีที่แล้ว +7

    💖 තෙරුවන් සරණයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 💖🙏

  • @malapadmakanthi753
    @malapadmakanthi753 3 ปีที่แล้ว +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ටත්, අත්තනායක සර්ටත් , අපේ මාධ්‍ය විරුවාණෙනි ඔබටත් බෙහොම පිං......
    බුදු සරණයි ......!