Aththanayaka m. Herath vs Harendra අත්තනායක එම් හේරත් මහතා සමග හරේන්ද්‍ර ජයලාල් මහතා කළ හරබර දේශනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ROSHAN WEDDING STUDIO
    📽️ Rathnapura…
    Tel 0716101505😀
    / amila.roshan.946
    Whatsapp 0789897304
    #TH-cam ****
    Please subscribe my channel ..
    Thank you for watching …
    වීඩියෝව බලලා සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගය දෙන්න…❤🙏
    #aththanayaka m herath
    #harendra jayalal
    #talk with
    #karangoda maha vidyalaya
    #school
    #interviwe
    #sinhala
    #youtube

ความคิดเห็น • 39

  • @dhmpiyadasa8458
    @dhmpiyadasa8458 2 หลายเดือนก่อน +9

    ආදරණීය මගේ ගුරුතුමා අත්තනායක සර් මට මතක්වෙනවා තාමත් අපිට උගන්නපු සමය.මේවගේ දේශන පවත්වන්න චිරාත් කාලයක් ජීවත් වේවා!දීර්ගායුෂ වේවා!🙏🙏🇱🇰🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 9 หลายเดือนก่อน +12

    ගොඩක්ම ලස්සන වැඩ සටහන අත්තනායක මහතාට හා හරේන්ද්‍ර මහතාටත් පැමිණි සැමටත් ස්තූතියි තෙරුවන් සරණයි .❤❤🙏🙏🙏

  • @Samar-jy3jm
    @Samar-jy3jm 13 วันที่ผ่านมา

    හරිම ආසාවෙන් අහගෙන හිටියාහරිම වැදගත් කතා ටිකක්ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 2 หลายเดือนก่อน +2

    මටත් තියෙනවා අත්තනායක සර් කියන සිද්ධියට ටිකක් සමාන සිද්ධියක් . මම දේවානන්ද විද්‍යාලයට මාරුවක් අරන් ආවා.එදින හරියටම මට උසස් පෙළ පංතියෙදි සිංහල උගන්නපු නන්දා විජයසුන්දර මිස් විශ්රාම යන දවස. එතුමියගෙ ජිවිතයෙ ඒ වැදගත් දවසෙදි එතුමිය පැවසූ පරිදිම ඇයගෙ හොඳම ගෝලයා ඇගේ ගුන කථනය සඳහා ස්වභාව ධර්මයා විසින් එම පාසලට එවා තිබුනා. ඒ ගෝලයා තමයි මම.❤

    • @RohiniJayasekara-iy1rz
      @RohiniJayasekara-iy1rz 2 หลายเดือนก่อน

      ඔව්, අත්තනායක සර් තව දුරටත් කියනවා හරි.එදා ඇයගෙ වැඩ කොටස සමඟ ඇගේ පුටුව මට භාරදිි මගේ ගුරු තුමිි සතුටින් ගෙදර ගියා.🙏

  • @Anula-z2w
    @Anula-z2w 3 หลายเดือนก่อน

    ඔබතුමා ගෙන් උගත් අපට ඔබේ දේශනවල වටිනාකම එදාටත් වඩා අද තේරෙනව . ඒනිසා මෙවන් දේශනා අද වගේ හෙටත් වාසනාවන් .

  • @rohinimal2655
    @rohinimal2655 4 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් ඇහුවෙ ගොඩක් වටිනා වැඩසටහනක් බොහොමත් පින් ❤❤❤ තූනුරුවන් සරණයි පින්වත් ඔබ දෙපලට 🙏🙏🙏

  • @user-nw9xq1qt2h
    @user-nw9xq1qt2h 6 หลายเดือนก่อน +3

    අහන් ඉන්න ආසයි

  • @chathurasumangala979
    @chathurasumangala979 ปีที่แล้ว +3

    ස්තුති ❤

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 2 หลายเดือนก่อน

    ඔව්,අත්තනායක සර් තව දුරටත් කියනව හරි එදා ඇයගෙ වැඩ කොටස සමඟ ඇගේ පුටුව මට භාර දිි මගේ ගුරුතුමිි සතුටින් ගෙදර ගියා.🙏

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 10 หลายเดือนก่อน +2

    Mn jivitha wedagatma buddimath .garu karana .M karath sr
    BUDUSARANAI dergausha labewa
    Living 8 news balapu asama niwedanayak..obatath BUDUSARANAI

  • @dhammikasisira4858
    @dhammikasisira4858 ปีที่แล้ว +4

    අත්තනායක මහතා ගෙ දුරකතන අංකයක් එවන්න කෝ

  • @nilukashyamal5798
    @nilukashyamal5798 5 หลายเดือนก่อน

    හාස්‍යය කුතුහලය සතුට විනෝදය සහ මානව දයාව කරුණාව සමගදැනුම විනෝදය
    ගුරු උතුමණි ඔබට දීර්ඝායුශ❤ හදවතින්ම

  • @chandradorabawila
    @chandradorabawila 10 หลายเดือนก่อน +1

    I’m your O’Leval teacher and can you remember? Suwapathwewa

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 ปีที่แล้ว +3

    Bs.dp. oya depalata. දීර්ඝායුෂ. ලැබේවා!!!!

  • @DULABUSKINGDOM067
    @DULABUSKINGDOM067 ปีที่แล้ว +3

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 2 หลายเดือนก่อน +1

    ගුරුවරුන්ට බනින්නේ අවජාතක එවුන් කාලකන්නි හැත්ත ගුරුවරුන් කියන්නේ දෙවිවරුන් මේ ලෝකය පවතින්නේ ගුරු දෙවිවරුන් නිසා ගුරුවරුන්ට නිසි තැන ලබා දිය යුතුයි

  • @iroshasanjeewani1040
    @iroshasanjeewani1040 3 หลายเดือนก่อน +1

    පේරාදෙණිය කැම්පස් එකේ ලමයි තමයි දන්නෙ අත්තනායක කවුද කියලා .

    • @user-xn6mk6ef7g
      @user-xn6mk6ef7g หลายเดือนก่อน

      @@iroshasanjeewani1040 ai mkkd case eka

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 5 หลายเดือนก่อน +1

    එකා එකී භාෂාවෙන් ගුරුවරුන් ගැන කථාකරන මිනිසුන්
    දහසක් හෝ දස දහසකට එක් අයෙකු
    වත් ලංකාවේ නොමැති බව මහාචාර්යතුමා නොද
    න්නාබව නිසා මටම
    ලජ්ජයි

  • @malindammmalinca7966
    @malindammmalinca7966 4 หลายเดือนก่อน

    ❤👍🙏🙏🙏

  • @chandradorabawila
    @chandradorabawila 10 หลายเดือนก่อน

    I ‘m his o’level teacher. Can you remember me. Suwapathwewa

  • @UpulPerera-e5c
    @UpulPerera-e5c 7 หลายเดือนก่อน +1

    Godak pin Obama depalata

  • @prem6610
    @prem6610 ปีที่แล้ว +3

    Meka mage adahasak charls thomasge desana nawathwa lankawe siyalu bouddha pasalwala saha kemathinam pamanak sesu jatheenge pasalwalath aththanayake sirge desana pawathwannenam yahapath sista dharmista samajayak sakasiya haka lankawasi siyalu demapiyange deas viwaravewa

    • @roshanweddingstudio4634
      @roshanweddingstudio4634  ปีที่แล้ว +1

      .ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි....❤❤❤

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @Dinujaya-r5d
    @Dinujaya-r5d 3 หลายเดือนก่อน

    ❤️

  • @nisalwickramasinghe2439
    @nisalwickramasinghe2439 ปีที่แล้ว

    Loku mudalak matha uganwana nisa thamai mta hithenne ehem wenne sir ❤

  • @Samar-jy3jm
    @Samar-jy3jm 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🤍🤍

  • @desandithehansa
    @desandithehansa 10 หลายเดือนก่อน +1

    Sir thamai mage jeewite mata hambuna hodama guruwaraya🥰

    • @roshanweddingstudio4634
      @roshanweddingstudio4634  10 หลายเดือนก่อน +2

      ස්තුතියි ඔබට චැනල් එක බැලුවට... ❤️❤️❤️

  • @SudarshiFrancis-rr8eh
    @SudarshiFrancis-rr8eh ปีที่แล้ว +2

    Hariendra your incident called child abusing