අද වැඩිහිටියා දරුවන් වර්ග තුනක් ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා - Psychologist Samitha Etuldoraarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2024
  • 👉 ගුරුවරුන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ WhatsApp Group එක - bit.ly/3EBcDuW
    👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE
    👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
    👉 දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ WhatsApp Group එක - bit.ly/3VuEJQ2
    👉 දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
    👉තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ WhatsApp Group එක - bit.ly/3rXNl43
    👉 තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
    අද මාතෘකාව ළමයින් සහ ගුරුවරුන්... පසුගිය සති කිහිපයේම විවිධ මාධ්‍යය ඔස්සේ අපිට අහන්න දකින්න ලැබුණු සිදුවීම් නිසා අපි හිතුවා මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ නැවතත් මේ මාතෘකාව ගැන කතා කරන්න...
    කාල රේඛාව :
    00:00 - පූර්ව ප්‍රචාරක පටය
    02:40 - හැඳින්වීම
    03:59 - තාක්ෂණයත් එක්ක හැදෙන ළමයාව තේරුම් ගන්න ගුරුවරුන්ට අපහසුද?
    14:08 - පැරණි ගුරුවරුන්ට පීඩනයක් තිබිලම නැද්ද?
    16:52 - දරුවන්ට දඩුවම් කිරීම සහ දඩුවම් කළොත් වැඩ තහනම් වීම
    18:57 - ගහලා බැනලා ළමයි හදන්න පුලුවන්ද?
    21:10 - දරුවන්ට හිංසා කරන ගුරුවරුන් බිහිවෙන්නෙ කොහොමද?
    22:36 - Effective Parenting Techniques Course
    25:29 - සමිතා මහත්මිය ගුරුවරුන් වෙනුවෙන් ගෙන එන අලුත්ම පාඨමාලාව
    33:26 - දරුවාට හිතන්න සැලැස්වීම
    37:13 - වැඩසටහන අවසන් කිරීම
    ---------------------------------
    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * වෙබ් අඩවිය - elearning.lk/
    * TH-cam Channel 01 - th-cam.com/users/eLearningLKv...
    * TH-cam Channel 02 - / @elearning-tutorials
    * Facebook Page - / elearninglk
    * Blog එක - elearning.lk/blog/
    * Instagram Page - / elearning.lk
    * Twitter - / elearninglk
    * LinkedIn - / elearninglk
    * TikTok - / elearninglk
    * Telegram - t.me/elearninglk
    ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
    #Young #Love #Suicide #LivingTogether #Divorce #SriLanka #SamithaEtuldoraarachchi #Elearning #Psychology #Counselling #Mind #Teenagers #Family #Life #Consultation #Children #Kids #Education #Husbands #Wives #Wife #Tips #Instructions #Therapy #Counselor #Guidance #Psychotherapist #OnlinePsychologist #AngerManagement #Psychodynamic #ChildBehavioral #Child #Happiness #Peace #Counseling #Teachers #Teaching #Students #Student #Teacher #Sinhala #lk #Consulting #ChildAbuse #Abuse #News #Trending #Education #Discussions #Interviews

ความคิดเห็น • 29

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว

    👉 ගුරුවරුන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ WhatsApp Group එක - bit.ly/3EBcDuW
    👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE
    👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
    👉 දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ WhatsApp Group එක - bit.ly/3VuEJQ2
    👉 දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
    👉තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ WhatsApp Group එක - bit.ly/3rXNl43
    👉 තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe

  • @jayantharamyasiri6435
    @jayantharamyasiri6435 ปีที่แล้ว +7

    අද වැඩිහිටියන් තේරුන් නොගන්නෙම ඔය දේ තමයි.අවු; 17 වෙලත් ගෙද්‍රට හිර කරලා හද්න්න හදන්නේ.එයාලට කවදාවත් ඒ දේ කරන්න බැහැ...මේ වසයෙ ළමයින්ට මොලයක් කියල දෙයක් තීනව හිතන්න.සමාජෙට මුහුණ දෙන්න හරින්නැතුව අන්තිමට කියන්නෙ උබල මොනාද සමාජෙ ගැන දන්නෙ කියලා ...දැනගන්න සමාජෙට යවන්න ඇපැයි 🙂 ඩොක්ටර් අපේ පැත්තෙන් කතා කරනවට ගොඩක් පින්.හමෝම කරන්නෙ ළමයින්ට බනින එකහ් 💔.ඉදිරියට මේවගෙ තව කරුණු කියලා දෙන්න මට නැතත් කොහෙ හරි ළමයෙක් නිදහසේ හුස්ම ගනි ගෙදර ❤

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 ปีที่แล้ว +5

    ඔව් දැන් උපාධිය ගත්තු මෝඩයෝ රැළක් ඉස්කෝල වලට දාලා

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +3

    කාල රේඛාව :
    00:00 - පූර්ව ප්‍රචාරක පටය
    02:40 - හැඳින්වීම
    03:59 - තාක්ෂණයත් එක්ක හැදෙන ළමයාව තේරුම් ගන්න ගුරුවරුන්ට අපහසුද?
    14:08 - පැරණි ගුරුවරුන්ට පීඩනයක් තිබිලම නැද්ද?
    16:52 - දරුවන්ට දඩුවම් කිරීම සහ දඩුවම් කළොත් වැඩ තහනම් වීම
    18:57 - ගහලා බැනලා ළමයි හදන්න පුලුවන්ද?
    21:10 - දරුවන්ට හිංසා කරන ගුරුවරුන් බිහිවෙන්නෙ කොහොමද?
    22:36 - Effective Parenting Techniques Course
    25:29 - සමිතා මහත්මිය ගුරුවරුන් වෙනුවෙන් ගෙන එන අලුත්ම පාඨමාලාව
    33:26 - දරුවාට හිතන්න සැලැස්වීම
    37:13 - වැඩසටහන අවසන් කිරීම

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +4

    ආදරේ විදපු නැති මිනිස්සු ආදරේ කරන්න දන්නෙ නෑ ?........

  • @restorationbro
    @restorationbro ปีที่แล้ว +1

    කොන්ඩෙ කපල රැව්ල කපල වද දෙන නිසාම ඉස්කෝලේ එපා වෙච්ච මං.මං දැකපු එකම දේ තමා ඔය කොන්ඩෙ කපල ඒවට ලමයි මොනා කලත් එයාල ඉන්නෙ අපි පොඩිකාලෙ විදපු කොන්නෙ කපන වදේ මෙයාලත් විදින්න ඕනි කියන මතේ ඉන්නෙ.

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว

    * වෙබ් අඩවිය - elearning.lk/
    * TH-cam Channel 01 - th-cam.com/users/eLearningLKvideos
    * TH-cam Channel 02 - th-cam.com/channels/NPswKyohe5t4ovcYvvVwPA.htmlvideos
    * Facebook Page - facebook.com/elearninglk
    * Blog එක - elearning.lk/blog/
    * Instagram Page - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * TikTok - www.tiktok.com/@elearninglk
    * Telegram - t.me/elearninglk

  • @sujaniherath3105
    @sujaniherath3105 ปีที่แล้ว

    🙏 thank you somuch dear madam .

  • @nilanthiperera809
    @nilanthiperera809 ปีที่แล้ว

    Kohmada madamge course ekata enter wenne pls give me a deatails...

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว

    Thank you

  • @Rosy-jo3ub
    @Rosy-jo3ub ปีที่แล้ว +3

    What an excellent and practical discussion Dr. Samitha. Respect you.

  • @lakamliwadugedar9601
    @lakamliwadugedar9601 ปีที่แล้ว

    Thank you so much madam

  • @sepalikasene4164
    @sepalikasene4164 ปีที่แล้ว

    Thanks madam 🙏❤️

  • @nisharafernandopulle
    @nisharafernandopulle ปีที่แล้ว

    So true.

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    ගම් වල දහම් පාසල් අධ්‍යාපනය සාර්තක වෙලාද තියෙන්නෙ ....vs to internet

  • @nilushikumari
    @nilushikumari ปีที่แล้ว

    Miss tharuna daruwo Saha demaupiyo athara ati nogalapena adahas Galpaganna ❤akaraya gana kiyala dennakoo

  • @dilruarts175
    @dilruarts175 ปีที่แล้ว

    ❤️❤️👌

  • @saumyajayasekare8858
    @saumyajayasekare8858 ปีที่แล้ว

    💐

  • @shiromilakmali4934
    @shiromilakmali4934 2 หลายเดือนก่อน

    Aththama aththa eth ekata wisadum na

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว

    👍👍💐🌸

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 ปีที่แล้ว

    Aththamai madam kiyanne

  • @justasecond622
    @justasecond622 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    අපි හොද නැද්ද ?

  • @madavi83disanayaka51
    @madavi83disanayaka51 8 หลายเดือนก่อน

    Maath awrudu gaanak lamaita ugannanawaa.aththa oya kiyana seerama.guruwaru wenas wennama ooni.huhaka kam athaarinna ooni.api eyala wagee hithanna ooni.mata heki unaa sarthaka guruwariyak wenna.ekata anith guruwaru irshyaa kalaaa

  • @niroshanshashimal683
    @niroshanshashimal683 ปีที่แล้ว

    Best programs

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    ගෙදරට කොම්ප්ලේන් කලා නම් වැරදි ,ගෙදර සමග සාකච්චා කලා නම් වැරදි නෑ , ගෙදර පරිසරය වෙනස්වීමේ අවස්‍යතාවක් තියනවානම් ඒවාත් සාකච්චා කලානම් හොදා .

    • @eLearningLK
      @eLearningLK  ปีที่แล้ว

      elearning.lk/course/effective-parenting-techniques-psychology-batch6-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi

  • @malkapriyadarshani1305
    @malkapriyadarshani1305 ปีที่แล้ว

    Hoda guruwaru alpayai inne. Pisso wedi

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    දරුවෙකුට වග කියන්න බෑ නෙ .ඒ වගකීම දරන්න ලමයෙකුට ශක්තියක් නෑ නෙ .