Pichcha Mala suwandai teledrama theme song - Sashika Nisansala and Dumal Warnakulasooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 157

  • @dilshansamitha3878
    @dilshansamitha3878 ปีที่แล้ว +16

    වර්තමානයේ ඉන්න පරිපුර්ණ ගයිකාව ඇය

  • @vishminachathura6226
    @vishminachathura6226 3 หลายเดือนก่อน +3

    අකල් අසෙනි ඇසෙනා දුර අහසේ
    නුඹේ නමින් එක තරුවක් පිපුණිද... 💓🌻

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he ปีที่แล้ว +7

    අනේ එ හිනාව

  • @rumeshweerasinghe66
    @rumeshweerasinghe66 ปีที่แล้ว +13

    ඒ නිහතමානී කමට තව සම්මාන ලැබේවා..........

  • @pallebeddesugathawansa9990
    @pallebeddesugathawansa9990 ปีที่แล้ว +17

    මමත් විශ්ව විද්‍යාලයේ යන කාලයේ ඔබතුමිය ඉහළ පන්තියේ .මම දවසක් නිකමට කතා කළා .මා අඳුරන්නෙ නැතත් ඔබතුමිය බොහොම නිහතමානීව කතා කලා .අදත් එදා වගේ එදත් අද වගේ .

  • @udayasaman8973
    @udayasaman8973 2 หลายเดือนก่อน +1

    Dumal wow ❤❤❤

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +26

    ශශිකා සම්මානය ගත්තේ හරිම ගෞරවයෙන් යුතුව වැදලා සහ නිහතමානීව...ඇයට ලැබිය යුතු යි මේ සමානය..💔💔

  • @Sulakshi97
    @Sulakshi97 ปีที่แล้ว +30

    මට අවුරැදු 26ක් වෙලත් මාගේ නොවෙනස් වන ආදරේ කැමැත්ත කොයි තරම් ගායිකාවන් ආවත් ඇයටම පමනයි .ඒ ඇයගේ කටහඩ වගේම කවදත් තිබුන ප්රියමනාප සංවරකම වෙනුවෙනුයි.💛

  • @risithhansidu
    @risithhansidu ปีที่แล้ว +69

    කලා ලොවේ දක්ෂ ,නිහතමානී, සුන්දර ගායිකාව 💝 Congratulations සශිකා නිසංසලා..❤

  • @gayansenadeera-o3q
    @gayansenadeera-o3q หลายเดือนก่อน +1

    Niyami akky ❤❤

  • @ayomiisurika
    @ayomiisurika ปีที่แล้ว +13

    මම නං හැමදාමත් ආසම ගායිකාව ශෂිකා නිසංසලා තමයි ඉතින්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishakwt177
    @nishakwt177 ปีที่แล้ว +15

    මගේ ආසම ගායිකාව අපේ නිසංසලා අක්කා...මේ නිහතමානී කමට ආදරෙයි හැමදාම සුබ පැතුම් අක්කේ බුදු සරණයි 😍😍😍😘🙏

  • @nsarangamadhushani3751
    @nsarangamadhushani3751 ปีที่แล้ว +26

    අද කාලයේ අපේ ගායිකාව
    හරිම නිහතමානීකම.හැමෝටම වැදලා මුලින්ම සම්මානය ගත්ත ලස්සන.අද ඉන්න උඩගු ගායිකාවන්ට හොඳ ආදර්ශය.සශිකා මිස් ආදරෙයි හැමදාම...තව සම්මාන ගත යුතුයි ඔබ.

  • @Kavee_Music30
    @Kavee_Music30 ปีที่แล้ว +58

    මේ වගේ නිහතමානී දක්ෂ ගායිකාවක් ඉන්න එක ගැන ලාංකිකයෝ වන අපිට දැනෙන්නේ පට්ට ආඩම්බරයක්...තව ඇයට සම්මාන හිමි වීමට නියමිතයී... මැරෙන තුරු හදවතේ ගායිකාව ඔබ.... ආදරෙයි හැමදාමත්... 💞💞

  • @chanakaprasad1937
    @chanakaprasad1937 ปีที่แล้ว +6

    නිහතමානිකම අනිත් උන් බලලා හැදියල්ලා නලු නිලියෝ සසිකා අක්ක බුදුසරණයි

  • @padmaweerawanni444
    @padmaweerawanni444 ปีที่แล้ว +41

    ඒ නිහතමානී කමට අපේ ආදරය හා ගවුරය ඔබට උනුසුම් සුබපැතුම්

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    ඔයාට ආදරෙයි කරන හැමෝම ශෂිකා මිස් අපි ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා

  • @shenweerasuriya2041
    @shenweerasuriya2041 ปีที่แล้ว +6

    ශසික මිස්ගේ තියෙන ඒ අව්‍යාජ නිහතමානී බව ..ඒකට තමා ඇය හැමතැනම ජය ගන්නෙ❤

  • @asankasampath6125
    @asankasampath6125 ปีที่แล้ว +24

    ඇත්තටම හරිම සතුටුයි සෂිකා නිසංසලා අක්කිට මේ සම්මානය ලැබිම ගැන😍 ඇය හරිම නිහතමානි අහිංසක ගායිකාවක්❤️ ඇය සම්මානය ලබා ගනිද්දි හැමෝටම වදිනවා මං නම් සම්මාන ලබා ගද්දි කවුරුත් එහෙම කරනවා දැක්කේ නැහැ. ඇය හරිම නිරහංකාර ගායිකාවක් ඒකයි මිනිස්සු හැමෝම ඇයට මෙච්චර ආදරේ😊 හැමදාමත් හදවතේ ගායිකාව😍

  • @hishaniewickremasinghe5961
    @hishaniewickremasinghe5961 ปีที่แล้ว +6

    We must appreciate Dumal also. He is a gifted singer. His great control throughout the song is inspiring

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +11

    මගේ ආසම නිහතමානිත්වය ගවුරවනීයම ගායිකාව ඔබයි ජයෙන් ජයම වේවා තවතවත් ලස්සන ගීත ගායනය කරන්න ශක්තිය ධෛර්යය වාසනාව චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි ආදරෙයි හදවතින්ම 🙏🙏❤❤❤❤❤❤

  • @malshimali3372
    @malshimali3372 ปีที่แล้ว +123

    සම්මාන ගත්ත ඔක්කොම නොකරපු දේ ඇය කරා හැමෝටම වැදල තමයි සම්මාන ගත්තේ අන්න ඒකයි ශශිකා අපි ඔයාට මෙච්චර Love ❤

  • @himashrandil3050
    @himashrandil3050 ปีที่แล้ว +3

    ආසම ගායිකාව හම්බො වෙලා කතා කරන්න මාර අසයි මිස් ❤️🥰 Good lluck

  • @vasanthakumarakobawaka9821
    @vasanthakumarakobawaka9821 ปีที่แล้ว +152

    ලියපු මමත් ගැයූ දුමාල් දෙන්නාම් එලියේ,සංගීත්වත් කළ ගයාන් ගණකධාරයින් ගේ නමවත් නැහැ.ශෂිකා ට මම ලියු ටෙලිනාට්‍ය ගීත වලට මේ වනවිට සම්මාන 12 ක්.හරිම සතුටුයි .ඒත් විනිශ්චයන් නම් මහා ප්‍රශ්ණයක්.ජයෙන් ජයම වේවා ශෂිකා

    • @anuradhiliyanaarachchi1162
      @anuradhiliyanaarachchi1162 ปีที่แล้ว +1

      Onath Durgausha lebewa

    • @kkbmpbulathsinhala2652
      @kkbmpbulathsinhala2652 ปีที่แล้ว

      🙏

    • @rekhanadeera1075
      @rekhanadeera1075 ปีที่แล้ว +1

      ලස්සන නිර්මානයක්

    • @sashika_the_queen_of_melody
      @sashika_the_queen_of_melody  ปีที่แล้ว +12

      ජය වේවා ඔබතුමාටත් 🙏❤️

    • @Kavee_Music30
      @Kavee_Music30 ปีที่แล้ว +11

      මෙසේ තවත් නිර්මාණ පද බදින්නට ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා.... 💞

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 ปีที่แล้ว +1

    ආදරෙයි මැණික.ශෂිකා ❤

  • @mypushpi
    @mypushpi ปีที่แล้ว +6

    තෝරන අය තමයි සාධාරණය ඉටු කරන්න ඕනි. නිවේදනය කරන කෙනා ට එක කරන්න බෑ.❤ ශෂිකා අපේ සුබපැතුම්.

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +17

    අනේ ඒ කටහඬ❤️‍🔥❤️‍🔥❤️‍🔥 ඇස්වහක් නම් වදින්න එපා ශශිකා අක්කි❤️❤️❤️❤️

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 ปีที่แล้ว +34

    ගීත ලෝකයේ අහිංසකාවිය...

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +20

    හද පත්ලෙන්ම සුභ පැතුම්...!!❤️🌹❤️

  • @suchiraprashadi1086
    @suchiraprashadi1086 ปีที่แล้ว +25

    මේ සින්දුව හරිම ලස්සනයි ❤ හැබැයි දුමාල්ගෙ ගායනයත් මේ සින්දුව සාර්ථක කරගන්න උපරිමයෙන් ලැබිලා තියෙනවා .ඒ නිසා අඩුම තරමෙ නිවේදනය කරද්දී නම හරි කියන්න් තිබ්බා .පද රචකයන් සංගීත වේදියන් නැත්නම් මෙවැනි නිර්මාණ බිහිවෙන්නෙ නෑ.අඩුම තරමෙ ඒ බව මතක් කරන්නවත් වටිනවා.කොහොම වුනත් ශශිකා අක්කට ඉතින් කොහොමත් අපි ආදරෙයි ❤

    • @sashika_the_queen_of_melody
      @sashika_the_queen_of_melody  ปีที่แล้ว +10

      දුමාල් වර්ණකුලසූරිය හොඳම ගායකයා ලෙසත්, වසන්තය කුමාර කොබවක හොඳම පද රචකයා ලෙසත් නිර්දේශ විය ! 🙏

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 ปีที่แล้ว +44

    වයසටත් වැඩිය සම්මාන ගත්ත එකම ගායිකාව..🌹🌹🌹

  • @sumudubhashini5573
    @sumudubhashini5573 4 หลายเดือนก่อน +1

    අනේ සශිකා මහත්මිය මොනතරම් නිහතමානී ද අර සම්මානය දරාගෙනසිටි තරුනියටත් ප්‍රතිචාර දක්වපු විදිහ ❤

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +4

    Meka lassanai...පිච්ච මල සුවදඉ..

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 ปีที่แล้ว +7

    ආදරනීය දක්ෂ ගායන ශිල්පිනියක් බුදු සරණයි අක්කේ

  • @shriyanicudugama923
    @shriyanicudugama923 ปีที่แล้ว +1

    Sashikage voice eka harima lassanai. Congratulations

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +2

    නිහතමානි ඉතාම දක්ෂ ගායිකාවක්!

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +5

    හදවතේ ගායිකාවනම්.සසිකා.❤️🙏💐

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 ปีที่แล้ว +2

    Congratulations! Dear Sashika. ❤👏

  • @dineshlakmal6105
    @dineshlakmal6105 ปีที่แล้ว +7

    Oya wage thanak oya widiyata wadinawa dakkamai marai oya nihathamanikama.buduranai akki..

    • @sameerarasanjana9320
      @sameerarasanjana9320 ปีที่แล้ว +2

      කිසිම කෙනෙක් සම්මාන ගද්දී ඔය වගේ වැදලා සම්මාන ගන්නවා මන් දැකලා නෑ...එතුමිය ඒ තරම් වැදගත් කලාකාරියක්....

  • @dineshsilva6920
    @dineshsilva6920 ปีที่แล้ว +3

    Great personality
    Great singer ❤

  • @samansaman8199
    @samansaman8199 ปีที่แล้ว +1

    සම්මාන ලැබිය යුතුයි නියතමානී දැන් ඉන්න හියලම හොදම ගයිකාවක් බුදුසරණයි

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 ปีที่แล้ว +2

    සුබපැතුම් ,ශශිකා ,මහත්මිය❤❤❤❤❤❤❤💐💐💐💐💐💐

  • @anuththaramadushani5617
    @anuththaramadushani5617 ปีที่แล้ว +3

    Respect to you ❤❤❤❤ congratulations 🎉🎉🎉

  • @kushandayarathna7401
    @kushandayarathna7401 ปีที่แล้ว +6

    නිහතමානී කම තරම් ගැහැණියක්ව ලස්සන කරන තවත් දෙයක් තිබේද ???

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 ปีที่แล้ว +2

    ආදර්ශවත් ගායිකාව ,,,,,,,,,,,💐

  • @ishulakmali4480
    @ishulakmali4480 ปีที่แล้ว +12

    හදවතින්ම සුභ පතනවා සශිකා අක්කේ ඔයාට😍❤මේ හඩට ඒ නිහතමානීකමට අනිවාර්යයෙන්ම සම්මාන ලැබිය යුතුමයි...ආදරෙයි හැමදාමත්❤️❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Suba Pethum🥰💐🥰💐🥰 Asawen Balapu lassana kathawak

  • @isshusamarasinghe5113
    @isshusamarasinghe5113 ปีที่แล้ว +2

    Congratulations 🎁💗👍🙏💗💗💗

  • @shanikaathugala6949
    @shanikaathugala6949 ปีที่แล้ว

    Man kamathima gaaikawa shashika akki.subapathum oyata!!!!

  • @vishminavodi8541
    @vishminavodi8541 ปีที่แล้ว +3

    Sashika akki congratulations ❤

  • @Rinesh-s5
    @Rinesh-s5 ปีที่แล้ว +1

    Asama ekekma gaYikawa mage nm 😍❤️

  • @karunathilakawl2963
    @karunathilakawl2963 ปีที่แล้ว +1

    My congratulation

  • @kapilaweerasoouriya9946
    @kapilaweerasoouriya9946 ปีที่แล้ว +1

    Congratulations🎉🎉🎉

  • @isharawijesinghe9226
    @isharawijesinghe9226 ปีที่แล้ว +1

    Wish u All The Best Shasika!

  • @deepikamadushani7386
    @deepikamadushani7386 ปีที่แล้ว +1

    Harima nihathamani ,athi daksha hadawathe gaikawa. Congratulations akke

  • @chandraediri6913
    @chandraediri6913 ปีที่แล้ว +2

    Congratulation ශෂික 💗

  • @preethigron817
    @preethigron817 ปีที่แล้ว +2

    Congratulations Shashika Nisansala 👍🏻💖

  • @PawanfonsekaP
    @PawanfonsekaP ปีที่แล้ว

    😍🙏 ආදරෙයි ඔයාට ගොඩක් .තෙරුවන් සරනයි .

  • @MoIndumini-qq6pc
    @MoIndumini-qq6pc ปีที่แล้ว +1

    Congrajulations !! Best choice

  • @CatcatCat-lv1zp
    @CatcatCat-lv1zp ปีที่แล้ว +14

    සම්මාන පිට සම්මාන

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว +1

    Congratulations Dear ❤️❤️❤️❤️❤️❤

  • @rishiprakash5871
    @rishiprakash5871 ปีที่แล้ว

    Adarei oyata hemadama dakshai godak 🍀🍀🍀😙😙😙😙

  • @r.a.svedio534
    @r.a.svedio534 ปีที่แล้ว +1

    Congratulations ❤❤❤

  • @kelumpriyankara3259
    @kelumpriyankara3259 ปีที่แล้ว +1

    Congratulations ❤️ ❤️ ❤️ akka

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +5

    සුබම සුබ පැතුම් ශශිකා.👏👏👏👏👏👏💐💐💐💐💐💐🥰

  • @sachinimadhurika4088
    @sachinimadhurika4088 ปีที่แล้ว +3

    Congratulations akki ❤

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 ปีที่แล้ว +2

    Congratulations sashika ❤❤❤

  • @ashanivimesha6651
    @ashanivimesha6651 ปีที่แล้ว +5

    Congrats Sashika Miss ❤❤❤

    • @champadarmasena1670
      @champadarmasena1670 ปีที่แล้ว

      ඔයත් මම වගේම මේ හඬට හරි ආදරෙයිනේ. මේ Channel එකේ Rare Collection playlist එකට ගිහින් බලන්න. වසන්ත කුමාර කොබවක මහතා ලිව්ව.සශිකා මිස් ගැයූ හැමෝම හොයපු සම්මානිත තේමා ගී ටිකක් තියෙනවා.. ඔයා ආශා වෙයි කියලා හිතුනා.😍

  • @rohinibandara
    @rohinibandara ปีที่แล้ว +2

    පිච්චමල ඔබයි ශශිකා

  • @sasithshan7439
    @sasithshan7439 ปีที่แล้ว +1

    Congratulations !!!❤❤❤

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 ปีที่แล้ว

    Shashika obata magn suba patum nehatamanee kama saha loku kam kawadawat hetata nogat sanwadee gaikawak adari hamadama 🌹❤️ anewarayma oyaga nehatamane kama ederiyata ana ayatat purudu karanna

  • @shiromizoysa2961
    @shiromizoysa2961 ปีที่แล้ว

    Obata api adareai❤❤❤🎉🎉🎉

  • @ashaherath-cr5yt
    @ashaherath-cr5yt ปีที่แล้ว

    Congratulations miss

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 ปีที่แล้ว

    Congratulations sashika akke

  • @nalikakoswatta4622
    @nalikakoswatta4622 ปีที่แล้ว +1

    Well done

  • @kalkamadu7284
    @kalkamadu7284 ปีที่แล้ว +1

    👏👏👏❤❤

  • @janithasenadheera3175
    @janithasenadheera3175 ปีที่แล้ว +1

    Congratulations

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +2

    Wish u oll the best 💛🇦🇪🇱🇰

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +1

    Congratulations 🎉❤

  • @ruchiraashinshana4647
    @ruchiraashinshana4647 ปีที่แล้ว +1

    nihathamani kamata godak adareyi

  • @thejananalin4329
    @thejananalin4329 ปีที่แล้ว

    සුභ පැතුම් ❤

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Niyamai oba

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว +3

    Mage asama gaikawa taruwan saranai mis❤️❤️❤️

  • @meepeattanayaka9395
    @meepeattanayaka9395 ปีที่แล้ว

    Congratulations and respect

  • @anushadarsani8625
    @anushadarsani8625 ปีที่แล้ว

    Congratulations ❤️❤️❤️❤️

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว +2

    ❤️❤️

  • @coolsusa3840
    @coolsusa3840 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilaniharshikakulasinghe4635
    @dilaniharshikakulasinghe4635 ปีที่แล้ว +4

    මිස්ට නොලැබෙන සම්මාන කාට දෙන්නද? සුබ පැතුම් මිස්

  • @Vidurangaxxi
    @Vidurangaxxi ปีที่แล้ว +1

    🎉🎉🎉❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    ජනතා ආදරය....

  • @tharindumadusanka1310
    @tharindumadusanka1310 ปีที่แล้ว +1

    ❤️

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +3

    ඒ වොයිස් දෙකම මැච්..😍

  • @vickumfernando989
    @vickumfernando989 ปีที่แล้ว +1

    🥰

  • @gayanjayasekara8828
    @gayanjayasekara8828 ปีที่แล้ว +1

    Hadawathe gaikawa

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว

    Sashicated nishansoliyan.

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +1

    කවුද එතකොට විශිශ්ඨතම ගායකයා..දුමාල්ද???

  • @padmabopitiya3313
    @padmabopitiya3313 ปีที่แล้ว

    සිරස ළක්ෂපත

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 ปีที่แล้ว +2

    එයාගෙ ගායනාවට නෙ සම්මානෙ හම්බුනෙ

  • @sachinitharaka
    @sachinitharaka ปีที่แล้ว +4

    පුලුවන් නන් ඔය නිහතමානී කම අලුත් පරම්පරාවටත් පුරුඩු කරන්න. ( විශේශයෙම්ම දිල්කි උරේශට වගේ අයට )

    • @vipulinarmada3972
      @vipulinarmada3972 ปีที่แล้ว

      අැත්තටම එ්ක සමිපුර්නඅැත්තකතාවක්.....👍👍

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 ปีที่แล้ว

    සශික නිහතමානී යි.❤️
    ඇයටම අනෙක් තිදෙනාව මතක් කරන්න තිබුන. එහෙම එකක් කලානම්(නිවේදකයට අමතක උනාට) හරි වටිනව.😢