ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2021.කථාවක් උනාට 2024 බලන්න ගත්තෙ.දුප්පත් පවුලක සුන්දර වටපිටාවක් ඇති කථාව.තාත්තා බලලා හිත දුකෙන් හිටියේ. බලමු ඉතිං❤❤❤
ගම්බද මේවගේ නාට්‍ය වලට තියන ඉල්ලුම කියන්න වචන නැහැ... හරිම ලස්සනයි
ඉල්ලුම කොච්චරක්ද කියනවනම් වීව්ස් ලක්ෂෙ පනින්නෙත් නෑ.. 🙄🙄
@@blackthunder1059 ඒ කතාව විඳින්න දන්නැති අය
Eka aththa,🤗
👌
සකර්ම බලලා හිතේ දුකට පිච්ච මල බලන්න ආවේ.... හොද අති...
අනෙ සුදු ගාමිණී .🙊
@@madhushanfernando8133 🙆♂️🙏🏽💝
Math ehemai
ඔයා කියපු නිසා සකර්ම ඉවර වෙනකමි බැලුවා පටිට
@@nishanthapamasiri9176 💝🙏🏽
මම ආසම නිලියෙක්.තිසුරි යුවනිකා. එයාගෙ අම්මා වගේම අහිංසක දක්ෂ නිලියක්.ස්තූති itn ලස්සන නාට්‍ය දෙනවට
සශිකා, දුමාල් හඬ මුසුව...😍💖
හරිම ලස්සන කතාවක් මං ආස කරණ නලු නිළියන් ඉන්නවා ..මේ ගහ කොල ඇලවල් දකිද්දී හිතට පුදුම සතුටක් දැනේනවා ..පිටරට ඉන්න අපිට මේ දේවල් දකිද්දී අපේ ගම් වල අපි ජිවත් වේනවා වගේ දැනෙන්නේ ...මේ කතවට පන පොවන සියලුම දේනාට සහ ස්වාධීන රුපවාහිනියටත් ගොඩාක් ස්තුති මෙවැනි නිර්මාණ යලි යලිත් අපට දකින්නට සලස්වනවට..ඔබ සැමටම ජේසු පිහිටයි .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ගෙවෙන හැම මොහොතකම රෝගී හැමකෙනාම නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා !
නාඩගන්කාරයෝ එකේ ජානු දෝණි ඔයා ලස්සනට රගපානවා💃💃💃💃💃💃💃💃🌹
හොඳම දක්ෂ නළුනිලි කට්ටියක් එකතුවෙච්ච පට්ට කතාවක් වගේItn සතිඅන්තේ කතානම් ලස්සනයි හැබැයි.
දුරු රටක ඉන්න අපට මේ පරිසරය හිතට ගෙනෙන්නෙ පුදූම සතුටක්.ගැමි පරිසරය කොච්චර නම් සැහැල්ලු ද.කොච්චෆක්නම් ලස්සනද.ඒවට වචන නෑ
මොකද්ද මේ කොච්චෆක් කියන්නේ
වැරැද්ද හොයන්න එපා ඒක හදලා කියන්න (ර )
ඒකනම් ඇත්ත
@@sobasoba1729l
තරින්දි පට්ට ලස්සනයි මේ ගවුමට
ස්තුතියි සුදත් රෝහණ මහතා වෙනි.වැදගත් විදින්නට පුළුවන් ටෙලි නාට්‍යය විකාශය කරනවට
මානික්කාවත බලද්දී ,හැමදාම කමෙන්ට් කියෙව්වා ඒකක දැකලා අවේ බලන්න
මමත් ආස මේවගේ කතාවලට ලස්සනයි ඔබලාට බුදුසරණයි 👍👍👍👍👍👍👍👍👍😨👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌🥺👌👌👌⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐💕❣❣💞💞❣❣💕💕💕❣
තිසූ අක්කි ඉන්නවා කියන්නේ කතාව ලස්සනයි ❤❤❤
කතාව. පටන් ගත්තා විතරනේ .. කොහොම වෙතත්.. පරිසරයනමි .. මාර ලස්සනයි.. හිත නිවෙනවා
අළුත් කතාව ගොඩක් ලස්සන ITN ඉතිං හැමදාම දෙන්නෙ හොදම නිර්මාණනෙ.❤️
Ow neh Ikmanain 1M wewa I.T.N
@@mrs.munasinghe5008 ඔව් අක්කා.අනේ මේ වගේ ලස්සන කතා මිනිස්සු බලනවා අඩුයි.
මෙහි කලා අධ්‍යක්ෂණය නම් ගොඩක් හොඳයි ලස්සන කතාව
ලස්සනයි කතාව... ආසාවෙන් බලන්නේ... ස්තූතියි ITN .... හැමදාම වගේ අපිට හොඳම දේ දෙන්නේ ITN තමයි ඉතින් ... තවත් මේ වගේ රසවත් හරවත් ටෙලි කතා නිශ්පාදනය කරන්න ලැබේවා.... ඒ වගේමයි මානික්කාවත බලන්නත් ගොඩක් ආසවෙන් ඉන්නේ... ❤️
තිසුරි ඉන්නවා දැකලා කතාව බලන්න ආවේ.
ගැමි පරිසරය සහිත ටෙලිනාට්‍යය කියන්නේ එක්තරා පිස්සුවක් ,අද සිට බලමි ❤️
අයියට දනගහල වදින නන්ගිල මල්ලිල වර්තමාන මේ සන්කර සමාජයේ දකින්න තියෙන්නේ හරිම අඩුවෙන්.ඒ තියා අම්මට තාත්තාට දනගහල වදින උනුත් අද අඩුයි.ඒ තරම් වර්තමාන මිනිසා තිරිහන් වෙලා.ලස්සනයි වගේ නාට්‍යය .බලමුකො
තිසුරි හරිම ලස්සනයි.. ඇත්තටම පිච්ච මලක් වගෙයි
සුපිරි තවත් ලස්සන කතාවක් කබලි මුදලාලිත් ඉන්වා නේද තාත්තට සුපිරි සුපිරි සකර්ම ඉවර උනා තවත් පට්ට කතාවක් ආවා
ආසයි මේ වගේ කතා බලන්න බුදු සරණයි සියලුම දෙනාට 🙏
ලස්සන. කතාවක්. වගේ. සකර්ම. බලලා..හිතේ..දුකට.!බලන්න..ගත්තේ
Ada දින corona රෝගීන් සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම 🙏🙏🙏😂💗💗💗💗
තිසූරී ඉන්නවා කියන්නේ නියමයි. Tarindi hodai
මෙවන් හරවත් නිර්මාණය ගෙන එනවාට itn නාලිකාවට ගොඩක් ස්තූති ... අද යන ටෙලිඩ්‍රාමා මිනිසුන්ගේ මනස විකෘති කරන ඒවයි. මෙවන් නිර්මාණ තමයි සමාජගත කල යුත්තේ.
අප්පද බොල කබලේ මුදලාලි නාඩගම් මුදලාලි හැමෝම ඉන්නවා ෂොක් අනේ ලස්සන ගැමි කතාවක් ස්තූතියි හැමෝටම
අසාවෙන් බලන්න පුළුවන් කතාවක්.. ස්තුතියි. ITN
පොත කියවල තියෙනවා අසාවට කතාව බලන්න ආවෙ 😍😍😍😍😍😘😘😘😘
ගුණාත්මක බාවයෙන් වැඩි දේවල් කවදත් අපිට දුන්නේ දෙන්නේ ITN විතරමයි. ලබන සති අන්තයේ සිට මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගෙ " මාණික්කාවත " බලන්න පුළුවන් ස්තුතියි අයි.ටී.එන් ...🙏❤
🙏❤️
සකර්ම වෙනුවට මොකක්ද දෙන්නේ
@@anjani9958 මාණික්කාවත
@@apekshasamanmaleeperera6405 ලස්සනයි ද
@@anjani9958 ඔව් හරිම ලස්සනයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගෙ ප්‍රබන්ධ කථාවක් එය. කියවලා නැති ද පොත අනිවාර්යයෙන්ම කියවන්න
බලන්නේ නැතුව හිටියා ඒ උනාට හරිම ලස්සන කතාවක් සොරි බැලුවේ නෑ කීවට 🌹🌹🌹🌹🌹🌹🌹🌹
ලස්සනයි වගේ කතාව ....අපූරු රංගනය ශිල්පීන් පිරිසක් ඉන්නවා ..❤️ දේවි එකෙන් පස්සේ අරවින්ද අයියා...ඉන්නව..👌 ...අපේ හොඳම නලුව...සංජීව උපේන්ද්‍ර ..හරීම සතුටුයි ..ස්තුතියි ITN ....
මෙ නාට්‍ය මුලදි බලන්න බැරි වුනා, කොටස් ටික ටික බැලුවා හරිම ලස්සන යි
ඈත වනිනියේ සියඹලාණ්ඩුව ගමේගොඩේ මට නම් මේ නාට්‍ය බලනකොට ලංකාවට එන්න හිතෙනවා ..🇱🇰🇰🇷☸️❤️
වන්නිය...😥😥😭😭 සියබලාන්ඩුව වන්නියක් නෙවෙයි දැන්....💗😍
හැම කතාවක් වගේම මේකත් ලස්සනට ඇති
ලස්සන කතාවක් ගැමිකම උපරිමයෙන් පෙන්නලා ගැමිකම අපිට ටික ටික අහිමි වෙන්න යන්නේ.. ටෙලිනාට්‍ය යකින් හරි අපිට ගැමිකම පෙන්නලා දෙනවාට අනේක වාරයක් ස්තුති 💐💐💐💐💐❤️❤️❤️❤️
මේ කතාවේ හරය ගැඹුර ගොඩාක් ඉහලයි.
අලුත් කතව ගොඩාක් ලස්සනයි
මෙිකතාවත් ලස්සන ඇති ස්තුතියි 💖💖🌺🌺🌺
Lassanai gami kathawak neda🔥🔥🔥🔥🌹
@@adikari1897 එහෙනමි ගොඩාක් ලස්සන ඇති නෙ
I t n eke kohomath Hoda dewal denne
@@udayanganiudayangani8112 ඔන්න ඔයා නාට්‍ය නම කිව්ව නිසා බලන්න ආවා.
@@anupushpakumara36 හොදයි ඇයි අදුන්ගිර ලස්සනයි කතාව
ලස්සනම ....එකක් වෙයි නෙහ්❤️ ❤️❤️🌹🌹🌹
සුන්දර .වටපිටාවක් .වගේම කතාවත්.ගොඩාක් .ලස්සනයි වගේ
ලස්සනයි කතාව
ITN ekata godak stuti me wage wadakata ati, gunathmaka teledrama danawata gami kata harima lassanai, tikak dukai sakarma iwara unata, mula idalama baluwa hama episode ekakma, sammana labiya utuma teledrama ekak sakarma, thnku ITN
සුපිරියක් 😇 ටෙලිඩ්‍රාමා නම් ITN 🌟
නියමයි කතාව තිසරි ඉන්නේ හොදම චරිතවල පමනයි
තිසුරි
ඇත්තටම මාරම ලස්සන කතාවක් කියලා හිතෙනවා.ITN තමයි අපිට හැමදාම ලස්සන කතා ගේන්නේ.❤❤❤🙏
තරින්දි ඉන්නවා කියන්නේ ආයි කතාව සුපිරිම තමයි ඉතින්
Thisuri innewa kiyanne niyemai
ඇයි තිසරි යුවනිකා එයත් නියමයි.මං ආසම නිලියක්.
අම්මෝ ගොඩ කාලෙකින් denga denga pari රබුට කකිරි කාටද මතක..හොඳ කලාකරුවෙක්...සකිසඳ එළියස් ❤
ඉවසිල්ලක් නැතිව බලන්න පෙරුම් පුරාගෙන උන්නු කතාවක්❤️
කලින් දැනගෙන හිටියෙ කොහොමද ?
Thisu 💓💖 oya nisa thami kathawa balanna hithune lassanai 💗💗 godak
හිතන්න යමක් තියෙන අපූරු ටෙලි සිත්තමක් ❤
Ow neda
හදවතට දැනෙන නිර්මාණයක් 🖤🖤
ලස්සන කතාව යිස්තුයි 👍👍
හොදම හොද සුපිරි නලු නිලියන් ඉන්නවා ලස්සනයි ගොඩක් 👌👌👌👌👌👌👌👌👌👌
ලස්සනයි වගේ බලමු 🤗🤗🤗
හරිම ලස්සනයි කථාව ස්තුතියි
ITN පවුලේ අලුත් සාමාජිකයකුගේ පැමිණිම මහපොළොව ,සකර්ම හා සමාන සුන්දර කතාව ක ආරම්භය .
මේ කතාවත් හොඳයිද?.ඔක්කොම බැලුවද?
බුදුසරණයි 🙏බුදුසරණයි 🙏❤❤🌹
@shashika ❤️🥺✊💐
මල්ලි නමි හරිම හොදයි ♥♥♥♥♥♥
හරිම ලඝුඝන කතාව {1}
ලස්සන කථාවක් වෙයි දක්ෂ නලු නිලියො රැසකගේ රංගන දායකත්වයෙන් ගැමි සුන්දරත්වය රැගත් තවත් නිර්මාණ යක රසය විදින්න පුළුවන්
අම්මා ගාව තමා සැනසීම තිබුන එකම තැන😢
හරිම ලස්සන කතාවක් ..❤❤
Hmm lassanakathawak..susantha akkagea duwanea nalanita innea ..harima ahisakai 😘😘😘
ලස්සන කතාවක් වෙයි ඉදිරියට තිෂරි ඉන්නවා
Gambada kathawak nisha godak lassanai...👍💖💖💖💖💖💖
ලස්සනයි 👍🏼 👍🏼 👍🏼 👍🏼
ලස්සනයි කතාව 😍
නාලනී...💝නියම ගැමි කෙල්ලකගේ චාම් පෙනුම..
Harima sundara gammanayak
Ane asama niliyak tisuri harima ahinsakai godak adare niliyak
Thisuri is an excellent actor. But please don’t stereotype her to these village type roles. She’s capable of much more than this. I’m a big fan of hers 💐💐💐
Athatama me nattiya balana kota gamaka thiyana වැදගත්කම athatama harima asawen balanne game kama ITN ekata mewage ewa danawata thank
Lassanai
ගොඩක් ලස්සනයි
Manikkawatha balala ena gaman 🥰😘
දැකලා පුරුදු ගමක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කෝ මෙ ලොකේශන් එක 🤔🤔🤔
Thishuri tharindi ❤❤❤❤👌👌👌👌👌👌
👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Wadakna kiyalanam .maara lassana gami parisarayak..kathawa balamu neada lassanata athi
Idiriyata godak lssanata thiyei 💐
පරිසර ය නම් හරි ම ලස්සනයි
මල්කාන්ති ජයසිංහ ගෙ සුපිරි ඇක්ටින්.ඔන්න නිලියෙ දැන් ඉන්න පක්ඩ පඩංගු වගේද
ගැම් කතා ලස්සනයි ගැම් කම සුන්දර යි 🌷💜️
ලස්සනයි කතාව හැබැයි සාම්ප්‍රදායිකයි
අපේ දේ අරගෙන ITN❤
Koccara,lassanada
Hugak lassanai.me parisaraya dakkath as dekata puduma sanepayak danenawa.itn hoda nirmanayak
Lassana katawak ❤❤❤❤❤🌷🌷🌷🌷🌷
මේ කාලෙට යන්න තිබුණනම් 💞🌹🌹🌹
තනිකඩ මිනිස්සු කොච්චර සතුටු වෙනවා ඇද්ද මෙ වගෙ චරිත සමාජෙ දකිනකොට
අම්මට,තාත්තාට සහ අයියට ඉන්න නළු නිලියන් නම් චරිත වලට ගැලපෙන්නේ නැහැ කියලයි මගේ හැගීම. ඔව්න් ඉතා දක්ෂ නළුවන්, නමුත් ඔව්න්ගේ පෙනුම මේ චරිත වලට ගැලපෙන්නේ නැහැ වගේ.
මේ කතාව ගොඩාක් ඉස්සර රූප ගත කරලා වගෙයි හිතෙන්නේ
Tikak parana kathawak neda
ඔව්..ඉතිං ලිස්ට් එකේ ඉන්නත් ඕනනෙ ප්‍රදර්ශනය කරගන්න
ශා..... 👍❤❤
Thank you
හොඳ ගම්බද නාට්‍යයක් .සුපිරි .
යකෝ ලොකු පුතාට ගත්ත නාකි පප්පා උගෙ තාත්තටයි අම්මටයි වඩා වයසයි වගේ...ලොකු පුතාගෙ චරිතෙට හරි හමන් එකෙක් හිටියෙම නැද්ද අම්මපා..
2021.කථාවක් උනාට 2024 බලන්න ගත්තෙ.දුප්පත් පවුලක සුන්දර වටපිටාවක් ඇති කථාව.තාත්තා බලලා හිත දුකෙන් හිටියේ. බලමු ඉතිං❤❤❤
ගම්බද මේවගේ නාට්‍ය වලට තියන ඉල්ලුම කියන්න වචන නැහැ... හරිම ලස්සනයි
ඉල්ලුම කොච්චරක්ද කියනවනම් වීව්ස් ලක්ෂෙ පනින්නෙත් නෑ.. 🙄🙄
@@blackthunder1059 ඒ කතාව විඳින්න දන්නැති අය
Eka aththa,🤗
👌
සකර්ම බලලා හිතේ දුකට පිච්ච මල බලන්න ආවේ.... හොද අති...
අනෙ සුදු ගාමිණී .🙊
@@madhushanfernando8133 🙆♂️🙏🏽💝
Math ehemai
ඔයා කියපු නිසා සකර්ම ඉවර වෙනකමි බැලුවා පටිට
@@nishanthapamasiri9176 💝🙏🏽
මම ආසම නිලියෙක්.තිසුරි යුවනිකා. එයාගෙ අම්මා වගේම අහිංසක දක්ෂ නිලියක්.ස්තූති itn ලස්සන නාට්‍ය දෙනවට
සශිකා, දුමාල් හඬ මුසුව...😍💖
හරිම ලස්සන කතාවක් මං ආස කරණ නලු නිළියන් ඉන්නවා ..මේ ගහ කොල ඇලවල් දකිද්දී හිතට පුදුම සතුටක් දැනේනවා ..පිටරට ඉන්න අපිට මේ දේවල් දකිද්දී අපේ ගම් වල අපි ජිවත් වේනවා වගේ දැනෙන්නේ ...මේ කතවට පන පොවන සියලුම දේනාට සහ ස්වාධීන රුපවාහිනියටත් ගොඩාක් ස්තුති මෙවැනි නිර්මාණ යලි යලිත් අපට දකින්නට සලස්වනවට..ඔබ සැමටම ජේසු පිහිටයි .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ගෙවෙන හැම මොහොතකම රෝගී හැමකෙනාම නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා !
නාඩගන්කාරයෝ එකේ ජානු දෝණි ඔයා ලස්සනට රගපානවා💃💃💃💃💃💃💃💃🌹
හොඳම දක්ෂ නළුනිලි කට්ටියක් එකතුවෙච්ච පට්ට කතාවක් වගේ
Itn සතිඅන්තේ කතානම් ලස්සනයි හැබැයි.
දුරු රටක ඉන්න අපට මේ පරිසරය හිතට ගෙනෙන්නෙ පුදූම සතුටක්.ගැමි පරිසරය කොච්චර නම් සැහැල්ලු ද.කොච්චෆක්නම් ලස්සනද.ඒවට වචන නෑ
මොකද්ද මේ කොච්චෆක් කියන්නේ
වැරැද්ද හොයන්න එපා ඒක හදලා කියන්න (ර )
ඒකනම් ඇත්ත
@@sobasoba1729l
තරින්දි පට්ට ලස්සනයි මේ ගවුමට
ස්තුතියි සුදත් රෝහණ මහතා වෙනි.වැදගත් විදින්නට පුළුවන් ටෙලි නාට්‍යය විකාශය කරනවට
මානික්කාවත බලද්දී ,හැමදාම කමෙන්ට් කියෙව්වා ඒකක දැකලා අවේ බලන්න
මමත් ආස මේවගේ කතාවලට ලස්සනයි ඔබලාට බුදුසරණයි 👍👍👍👍👍👍👍👍👍😨👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌🥺👌👌👌⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐💕❣❣💞💞❣❣💕💕💕❣
තිසූ අක්කි ඉන්නවා කියන්නේ කතාව ලස්සනයි ❤❤❤
කතාව. පටන් ගත්තා විතරනේ .. කොහොම වෙතත්.. පරිසරයනමි .. මාර ලස්සනයි.. හිත නිවෙනවා
අළුත් කතාව ගොඩක් ලස්සන ITN ඉතිං හැමදාම දෙන්නෙ හොදම නිර්මාණනෙ.❤️
Ow neh Ikmanain 1M wewa I.T.N
@@mrs.munasinghe5008 ඔව් අක්කා.අනේ මේ වගේ ලස්සන කතා මිනිස්සු බලනවා අඩුයි.
මෙහි කලා අධ්‍යක්ෂණය නම් ගොඩක් හොඳයි ලස්සන කතාව
ලස්සනයි කතාව... ආසාවෙන් බලන්නේ... ස්තූතියි ITN .... හැමදාම වගේ අපිට හොඳම දේ දෙන්නේ ITN තමයි ඉතින් ... තවත් මේ වගේ රසවත් හරවත් ටෙලි කතා නිශ්පාදනය කරන්න ලැබේවා.... ඒ වගේමයි මානික්කාවත බලන්නත් ගොඩක් ආසවෙන් ඉන්නේ... ❤️
තිසුරි ඉන්නවා දැකලා කතාව බලන්න ආවේ.
ගැමි පරිසරය සහිත ටෙලිනාට්‍යය කියන්නේ එක්තරා පිස්සුවක් ,
අද සිට බලමි ❤️
අයියට දනගහල වදින නන්ගිල මල්ලිල වර්තමාන මේ සන්කර සමාජයේ දකින්න තියෙන්නේ හරිම අඩුවෙන්.ඒ තියා අම්මට තාත්තාට දනගහල වදින උනුත් අද අඩුයි.ඒ තරම් වර්තමාන මිනිසා තිරිහන් වෙලා.ලස්සනයි වගේ නාට්‍යය .බලමුකො
තිසුරි හරිම ලස්සනයි.. ඇත්තටම පිච්ච මලක් වගෙයි
සුපිරි තවත් ලස්සන කතාවක් කබලි මුදලාලිත් ඉන්වා නේද තාත්තට සුපිරි සුපිරි සකර්ම ඉවර උනා තවත් පට්ට කතාවක් ආවා
ආසයි මේ වගේ කතා බලන්න බුදු සරණයි සියලුම දෙනාට 🙏
ලස්සන. කතාවක්. වගේ. සකර්ම. බලලා..හිතේ..දුකට.!බලන්න..ගත්තේ
Ada දින corona රෝගීන් සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth හැමෝටම 🙏🙏🙏😂💗💗💗💗
තිසූරී ඉන්නවා කියන්නේ නියමයි. Tarindi hodai
මෙවන් හරවත් නිර්මාණය ගෙන එනවාට itn නාලිකාවට ගොඩක් ස්තූති ... අද යන ටෙලිඩ්‍රාමා මිනිසුන්ගේ මනස විකෘති කරන ඒවයි. මෙවන් නිර්මාණ තමයි සමාජගත කල යුත්තේ.
අප්පද බොල කබලේ මුදලාලි නාඩගම් මුදලාලි හැමෝම ඉන්නවා ෂොක් අනේ ලස්සන ගැමි කතාවක් ස්තූතියි හැමෝටම
අසාවෙන් බලන්න පුළුවන් කතාවක්.. ස්තුතියි. ITN
පොත කියවල තියෙනවා අසාවට කතාව බලන්න ආවෙ 😍😍😍😍😍😘😘😘😘
ගුණාත්මක බාවයෙන් වැඩි දේවල් කවදත් අපිට දුන්නේ දෙන්නේ ITN විතරමයි. ලබන සති අන්තයේ සිට
මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගෙ
" මාණික්කාවත " බලන්න පුළුවන් ස්තුතියි අයි.ටී.එන් ...🙏❤
🙏❤️
සකර්ම වෙනුවට මොකක්ද දෙන්නේ
@@anjani9958 මාණික්කාවත
@@apekshasamanmaleeperera6405 ලස්සනයි ද
@@anjani9958 ඔව් හරිම ලස්සනයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගෙ ප්‍රබන්ධ කථාවක් එය. කියවලා නැති ද පොත අනිවාර්යයෙන්ම කියවන්න
බලන්නේ නැතුව හිටියා ඒ උනාට හරිම ලස්සන කතාවක් සොරි බැලුවේ නෑ කීවට 🌹🌹🌹🌹🌹🌹🌹🌹
ලස්සනයි වගේ කතාව ....අපූරු රංගනය ශිල්පීන් පිරිසක් ඉන්නවා ..❤️ දේවි එකෙන් පස්සේ අරවින්ද අයියා...ඉන්නව..👌 ...අපේ හොඳම නලුව...සංජීව උපේන්ද්‍ර ..හරීම සතුටුයි ..ස්තුතියි ITN ....
මෙ නාට්‍ය මුලදි බලන්න බැරි වුනා, කොටස් ටික ටික බැලුවා හරිම ලස්සන යි
ඈත වනිනියේ සියඹලාණ්ඩුව ගමේගොඩේ මට නම් මේ නාට්‍ය බලනකොට ලංකාවට එන්න හිතෙනවා ..🇱🇰🇰🇷☸️❤️
වන්නිය...😥😥😭😭 සියබලාන්ඩුව වන්නියක් නෙවෙයි දැන්....💗😍
හැම කතාවක් වගේම මේකත් ලස්සනට ඇති
ලස්සන කතාවක් ගැමිකම උපරිමයෙන් පෙන්නලා
ගැමිකම අපිට ටික ටික අහිමි වෙන්න යන්නේ.. ටෙලිනාට්‍ය යකින් හරි අපිට ගැමිකම පෙන්නලා දෙනවාට අනේක වාරයක් ස්තුති
💐💐💐💐💐❤️❤️❤️❤️
මේ කතාවේ හරය ගැඹුර ගොඩාක් ඉහලයි.
අලුත් කතව ගොඩාක් ලස්සනයි
මෙිකතාවත් ලස්සන ඇති ස්තුතියි 💖💖🌺🌺🌺
Lassanai gami kathawak neda🔥🔥🔥🔥🌹
@@adikari1897 එහෙනමි ගොඩාක් ලස්සන ඇති නෙ
I t n eke kohomath Hoda dewal denne
@@udayanganiudayangani8112 ඔන්න ඔයා නාට්‍ය නම කිව්ව නිසා බලන්න ආවා.
@@anupushpakumara36 හොදයි ඇයි අදුන්ගිර ලස්සනයි කතාව
ලස්සනම ....එකක් වෙයි නෙහ්❤️ ❤️❤️🌹🌹🌹
සුන්දර .වටපිටාවක් .වගේම කතාවත්.ගොඩාක් .ලස්සනයි වගේ
ලස්සනයි කතාව
ITN ekata godak stuti me wage wadakata ati, gunathmaka teledrama danawata gami kata harima lassanai, tikak dukai sakarma iwara unata, mula idalama baluwa hama episode ekakma, sammana labiya utuma teledrama ekak sakarma, thnku ITN
සුපිරියක් 😇 ටෙලිඩ්‍රාමා නම් ITN 🌟
නියමයි කතාව තිසරි ඉන්නේ හොදම චරිතවල පමනයි
තිසුරි
ඇත්තටම මාරම ලස්සන කතාවක් කියලා හිතෙනවා.ITN තමයි අපිට හැමදාම ලස්සන කතා ගේන්නේ.❤❤❤🙏
තරින්දි ඉන්නවා කියන්නේ ආයි කතාව සුපිරිම තමයි ඉතින්
Thisuri innewa kiyanne niyemai
ඇයි තිසරි යුවනිකා එයත් නියමයි.මං ආසම නිලියක්.
අම්මෝ ගොඩ කාලෙකින් denga denga pari රබුට කකිරි කාටද මතක..හොඳ කලාකරුවෙක්...සකිසඳ එළියස් ❤
ඉවසිල්ලක් නැතිව බලන්න පෙරුම් පුරාගෙන උන්නු කතාවක්❤️
කලින් දැනගෙන හිටියෙ කොහොමද ?
Thisu 💓💖 oya nisa thami kathawa balanna hithune lassanai 💗💗 godak
හිතන්න යමක් තියෙන අපූරු ටෙලි සිත්තමක් ❤
Ow neda
හදවතට දැනෙන නිර්මාණයක් 🖤🖤
ලස්සන කතාව යිස්තුයි 👍👍
හොදම හොද සුපිරි නලු නිලියන් ඉන්නවා ලස්සනයි ගොඩක් 👌👌👌👌👌👌👌👌👌👌
ලස්සනයි වගේ බලමු 🤗🤗🤗
හරිම ලස්සනයි කථාව ස්තුතියි
ITN පවුලේ අලුත් සාමාජිකයකුගේ පැමිණිම මහපොළොව ,සකර්ම හා සමාන සුන්දර කතාව ක ආරම්භය .
මේ කතාවත් හොඳයිද?.ඔක්කොම බැලුවද?
බුදුසරණයි 🙏බුදුසරණයි 🙏❤❤🌹
@shashika ❤️🥺✊💐
මල්ලි නමි හරිම හොදයි ♥♥♥♥♥♥
හරිම ලඝුඝන කතාව {1}
ලස්සන කථාවක් වෙයි දක්ෂ නලු නිලියො රැසකගේ රංගන දායකත්වයෙන් ගැමි සුන්දරත්වය රැගත් තවත් නිර්මාණ යක රසය විදින්න පුළුවන්
අම්මා ගාව තමා සැනසීම තිබුන එකම තැන😢
හරිම ලස්සන කතාවක් ..❤❤
Hmm lassanakathawak..susantha akkagea duwanea nalanita innea ..harima ahisakai 😘😘😘
ලස්සන කතාවක් වෙයි ඉදිරියට තිෂරි ඉන්නවා
Gambada kathawak nisha godak lassanai...👍💖💖💖💖💖💖
ලස්සනයි 👍🏼 👍🏼 👍🏼 👍🏼
ලස්සනයි කතාව 😍
නාලනී...💝
නියම ගැමි කෙල්ලකගේ චාම් පෙනුම..
Harima sundara gammanayak
Ane asama niliyak tisuri harima ahinsakai godak adare niliyak
Thisuri is an excellent actor. But please don’t stereotype her to these village type roles. She’s capable of much more than this. I’m a big fan of hers 💐💐💐
Athatama me nattiya balana kota gamaka thiyana වැදගත්කම athatama harima asawen balanne game kama ITN ekata mewage ewa danawata thank
Lassanai
ගොඩක් ලස්සනයි
Manikkawatha balala ena gaman 🥰😘
දැකලා පුරුදු ගමක්
දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කෝ මෙ ලොකේශන් එක 🤔🤔🤔