සුමති සම්මාන 2023 - ලෝචී සමග 'රේස්' හාස්‍ය රංගනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Lochana 'Lochi' Jayakody performs 'Race' Act for Sumathi Awards 2023.

ความคิดเห็น • 422

  • @sudeera9416
    @sudeera9416 ปีที่แล้ว +140

    ගොඩක් අයට රිදිලා. සාර්ථකයි

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 ปีที่แล้ว +73

    මේක යකෝ එක පවුලටම ගිය රටනේ එච්චරයි ඇහුනේ මරු ලෝචියෝ😁👍💪

  • @shehanigamage9521
    @shehanigamage9521 ปีที่แล้ว +213

    නාඩගම්කාරයෝ සුද්දා අමතක කරන්න බැරි චරිත .පැහබර අනාගතයක් තියෙන නළුවෙක් .

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 ปีที่แล้ว +47

    ලෝචි ඔයාගෙ ගමන ගැන හරිම සතුටුයි ...♥️♥️♥️💐💐💐 අනේ අපි අතරින් වෙන් උන අර හෙශාන්ගෙ තාත්තට රගපාපු කලා කරුවාවත් ආදරෙන් මතක් කරන්න ඕනෙ... ආදරෙයි.♥️♥️♥️🙏

  • @1982PRADEEPaa
    @1982PRADEEPaa ปีที่แล้ว +96

    කාලෙකට පස්සෙ සුපිරි වැඩක් දැක්කෙ හතරදෙනා එකතුවෙලා නියමෙට දුන්නා ගොඩක් ලස්සනයි ගන්න එවුන්ට ගන්න දෙවලුත් එක්කම දුන්නා

  • @s.l.achindamax9925
    @s.l.achindamax9925 ปีที่แล้ว +43

    රෝස මල් ගෙනැල්ලා බොරුවට surprise කරන්න ඔයා බොරුවට නිදා ගන්න randuli 😂😂😂😂😂😂 ඔහොම මඩ ගහන්න එපා පව්

  • @minoiroshana5179
    @minoiroshana5179 ปีที่แล้ว +11

    Maru lochi...tharu wala talent paradai lochige live acting...superb kelle..love you...

  • @jerrycawl4886
    @jerrycawl4886 ปีที่แล้ว +27

    අති උතුම් ලෝචනා දේවතාවිය. ඉතාම ලස්සන උත්තමාවියක්🥺🙏🙏🙏

  • @SwaA-vf3sb
    @SwaA-vf3sb ปีที่แล้ว +89

    නියමයි පියසාත් පවුලට නියමෙට ගැලපෙනවා සුපිරි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @renukapriyadarshani8675
      @renukapriyadarshani8675 ปีที่แล้ว +1

      Yes 😊

    • @nandanan7552
      @nandanan7552 ปีที่แล้ว

      😂😂😂😂😂😋👌👌👌👌👍👍👍👍👍♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹♥️♥️👂👂👊🤝

    • @user-vq6pp3dg1w
      @user-vq6pp3dg1w 5 หลายเดือนก่อน

      👍👍😁😁😁

    • @PushpaKamalangani-tn8ht
      @PushpaKamalangani-tn8ht 2 หลายเดือนก่อน

      Akaname atha.

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +40

    විරාජ් අයියත් සුපිරියක් තමා

  • @dihaninimsara786
    @dihaninimsara786 ปีที่แล้ว +35

    ලොචියා නම් ඉතින් සුපිරි .👍

  • @nilusha707
    @nilusha707 ปีที่แล้ว +5

    මේ හාස්‍ය රංගනයේ තරම පේනවා බලන්න ආපු පිරිස දැක්කාම... මොකකට කොතනදී හිනා වෙනවාද කියලා කල්පනා කරනවා...

  • @sadaliherath8710
    @sadaliherath8710 ปีที่แล้ว +41

    මේ කතාව අහද්දි මට මතක් වුනේ දින්ක්ශි and සාරංග

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 ปีที่แล้ว +44

    මේක යකෝ එක පවුලටම ගිය රට නේ....,එච්චරයි ලෝචි.......
    .

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +43

    අනේ පට්ට ලෝචි අක්කේ 👌👍🤣🤣🤣💔 මම ආසම චරිතයක් තමා ලෝචි කියන්නෙ 😁🥰👌👍❤️

  • @prasannasenarathna1879
    @prasannasenarathna1879 5 หลายเดือนก่อน +2

    මේ රටේ තත්වෙ දැනගන්න පුලුවන් ඒ රග පෑමයි....දාල තියෙන කොමෙන්ට් එක්කයි..

    • @CH6097-g2p
      @CH6097-g2p หลายเดือนก่อน

      ou harima prathamikai

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +61

    මේක ප්‍රියසාද් පවුල ගැන දාපු හින්ට් එකක්ද🤔 සංගීත් දිනිති සුරන් පවුල ගැනද නෙහාරා මේනක ගැනද චතුරිකා ගයාන් පේෂල පවුලද ඒ සියල්ලෙ එකතුවක්ද🤓😆😇

  • @kanchanaathukorala2803
    @kanchanaathukorala2803 ปีที่แล้ว +101

    ලමයි හම්බෙන එකේ ඉඳලා වීඩියෝ කරලා යූ ටියුබ් දාන්න ඕනි කිව්වෙ.. දාර හින්ට් එකක්ද මන්දා 😁

    • @isharamadushani2885
      @isharamadushani2885 ปีที่แล้ว +2

      අනිවාර්‍යයෙන් එතන හිටි කෙනෙක්ට කියන්න ඇත්තෙ..😂

    • @sriyaniabeygunasekara5882
      @sriyaniabeygunasekara5882 ปีที่แล้ว +3

      තොප්පිය හරිනම් ගැලපෙන උදවිය දාගනියි නේද🤣

    • @shyamali98
      @shyamali98 ปีที่แล้ว +3

      Priyasad family ekatama galapuna🤪😂

  • @janakachandana7751
    @janakachandana7751 ปีที่แล้ว +263

    මේ කතාවේ හිනා යන තැනක් දැක්කොත් අටපට්ටමට කියන්න

    • @dinushkathanuja5502
      @dinushkathanuja5502 ปีที่แล้ว +4

      eka aththa😂

    • @lakmalperera9775
      @lakmalperera9775 ปีที่แล้ว +3

      Ane aththamai pissu thamai

    • @methu003
      @methu003 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂😂😂😂

    • @backpackerdunuku4726
      @backpackerdunuku4726 ปีที่แล้ว +5

      හරි . මෙලෝ රහක් නෑ. 🤣🤣 ලෝචිගෙ නමත් සවුත්තු වෙනවා.

    • @nadeeshawickramasinghe5438
      @nadeeshawickramasinghe5438 ปีที่แล้ว +1

      Maru comment ekaa

  • @sampathlathapattu797
    @sampathlathapattu797 ปีที่แล้ว +33

    සුපිරි සුපිරි සුපිරි 😅❤

  • @Senuhas
    @Senuhas ปีที่แล้ว +26

    Lochi ❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +20

    ලෝචි නිසා ආවා බලන්න
    👍😘😘😘👍😄😂🤣😅

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +3

    අද තමා බලන්නෙ මාස පහකට පස්සේ ඒකත් ඇගිල්ල වැදිලා play උන හින්දා ඒකත් ටිකයි බැලුවේ කවුරු හරි කියනවද හිනා වෙන්න ඕන තැනක් හිනා ගියේ නම් නෑ

    • @CH6097-g2p
      @CH6097-g2p หลายเดือนก่อน +1

      mamath me hinavena one thena hoyanava

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +15

    thank you Mr Sumathipala 😍

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +75

    ලොචි නිසා බැලුවා..
    The end.😏

  • @anuradanirosha2676
    @anuradanirosha2676 ปีที่แล้ว +7

    ඒක නම් ඇත්ත ...මරු

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +29

    අනාගත නැන්දම්මා කියලා බලන්නෙ නෑ මාත් අහුවෙන එකෙන් ගහනවා 😁

  • @madumadusha1334
    @madumadusha1334 ปีที่แล้ว +29

    අම්මෝ රිදෙන්නෙම දීලා..❤️😂

  • @isharamadushani2885
    @isharamadushani2885 ปีที่แล้ว +125

    ගෙදර මිනිස්සු ටොයිලට් යන එකත්වීඩියෝ කරලා යූටියුබ් දාන අය ගැනත් මතක් කරනවා නේද..😁

    • @CmkSanathani81
      @CmkSanathani81 ปีที่แล้ว +2

      😁😁😁

    • @tharangarajapaksha998
      @tharangarajapaksha998 ปีที่แล้ว

      Kk7y

    • @songmusicprabash1856
      @songmusicprabash1856 ปีที่แล้ว +3

      මෙලෝරහක් නැති එකියක් 😁😁😁 අපි ආවම ඔය ගොබ්බ youtube chanal කාරයොන්ට මොකද වෙන්නෙ බලන්න අපිට චන්දෙ දෙන්න

    • @isharamadushani2885
      @isharamadushani2885 ปีที่แล้ว +2

      @@songmusicprabash1856 දෙන පොරොන්දු ඇත්තටම ඉටු කරනවා නම් ඔය ඉරි කෑලි දෙක කාට දුන්නම මොකද..අපිට ඕනෙ අපේ රට...අනේ මගේ රට...🥲

    • @djb5486
      @djb5486 ปีที่แล้ว +4

      @@songmusicprabash1856 පොහොට්ටු අලි තොපිට කීයක් ගෙවනවද මෙහෙම ගොං කොමෙන්ට් දානවට ?
      තොපි වහල්ලු බං

  • @heshan2222
    @heshan2222 ปีที่แล้ว +8

    මේකෙ හාස්‍ය තියෙන්නෙ කොහෙද කියලා කල්පනා කරන අහින්සක මන්🤔🙄

  • @Anoud
    @Anoud ปีที่แล้ว +12

    ස්ක්‍රිප්ටඩ් වලට පවුල් පිටිං යූතූබ් එකේ රගන ඒවා ගැන ලස්සනට කිව්වා . ලෝචි නම් ඉතිං එතන හිනා සාගරයක්.

  • @maneeshafernando631
    @maneeshafernando631 ปีที่แล้ว +59

    ලංකාවෙ මිනිස්සු කුනුහරුප දන්නෙ නෑ වගේ නේද.. මේ ටික්ටොක් හාල් කෑලි කියන අයම ඒවාට ලයික් කමේන්ට් දාන්නෙ නැද්ද.. ඒවා බලන්නෙ නැද්ද. මෙයාලත් මෙතනට ඇවිත් තියෙන්නෙ සම්මානයක් ගන්න තමා.. මේ අය ටික් ටොක් එකෙන් ආවත් අද ගොඩක් ඉස්සරහින් ඉන්නෙ.. හැම දාම මිනිස්සු කලේ කාට හරි බැනපු එක කාව හරි විවේචනය කරපු එක.. බාල්දු කරපු එක.. මෙයාලා මෙතන කරන්නෙත් මිනිසුන්ව හිනස්සන්න හදන එක.. පුලුවන්නම් මේක බලලා හිනා වෙනවා වෙනුවට අපේ මිනිස්සු කරන්නෙ ඒකෙත් වැරදි අඩු පාඩු හොයන එක. අද කාලේ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හරිම කැතයි.. මෙයාලට tik tok හාල් කෑලි කියලා බනින අයට tik tok account එකක් නැද්ද.. එකේ ඉදන් මෙයාලගේ video බලන්නෙ නැද්ද. 😃😃 අපේ මිනිස්සු රගපාන්න හරිම දක්ෂයි.. විශේශයෙන්න TH-cam රැගිලි කාරයෝ...

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว +2

      තවත් ගූ ගොඩක්..😂💀🤣💨☕

    • @maneeshafernando631
      @maneeshafernando631 ปีที่แล้ว +3

      @@shehanPremarathne 😄😄 ඔයාලා ගූ අදින පනිටිටු.. මන්දබුද්ධික බඩු...

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว +1

      @@maneeshafernando631 සුනක ධාතුවෙන් ජාතක උන අංගවිකල අවජාතක වෙසා ගෑනි.. 🥱🤣😂☕💨මොලේ පස්ස පැත්තෙ තියෙන තවත් ගොං ගූ බඩුවක්.. සරමෙ පිහගන්න තිබුනා ගූ කෑල්ලක්..🥱

    • @maneeshafernando631
      @maneeshafernando631 ปีที่แล้ว +4

      @@shehanPremarathne 🤣🤣 සුනක ධාතු... සුනක ධාතු වලින් ඉපදුන ඔයාලා වගේ බලු පැටව් තමයි ඔහොම ගෑනු අයට කතා කරන්නෙ. ආයේ කතා දෙකක් නෑ.. බලු පැටව්..

    • @shehanPremarathne
      @shehanPremarathne ปีที่แล้ว +2

      @@maneeshafernando631 ගෑනු වෙනයි.. උබලා වගේ වේසා ගෑනු වෙනයි.. 🥱

  • @sandunisewwandi6094
    @sandunisewwandi6094 ปีที่แล้ว +120

    නලු නිලි කපල් කීයකට මඩ ගැහුවද කියල ගනන් කරපියව් 🤣🤣🤣 ස‍ංගීත් දිනිති , සාරංග දිනක්ෂි.. පව් යකොව්😒🤣 හැබැයි රගපෑමෙන් සුපුරියට මඩ ගැහුවා 👍🤣

    • @isharamadushani2885
      @isharamadushani2885 ปีที่แล้ว +4

      කියන්නෙපා අනේ...දන්නවා කියලා රිදෙයි

    • @dihaninimsara786
      @dihaninimsara786 ปีที่แล้ว +6

      ඔව් හැබැයි සුපිරියටම දුන්නා වැඩේ..🤣🤣

    • @sandunisewwandi6094
      @sandunisewwandi6094 ปีที่แล้ว +6

      @@isharamadushani2885 ඉතිම් උනුත් ඕකට ඇවිල්ල හිටියනෙ 🤣💔 පව් හැබැයි ඒ කපල් ටික වැලලෙන්න හිතෙන්න ඇති 😅😂

    • @sachinikavindi7413
      @sachinikavindi7413 ปีที่แล้ว +4

      Sarangalatai sangeethlatai ekenma wadenna athi 🤣

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +2

      Minissu balanawa nam apita moko

  • @tharidudilshan2111
    @tharidudilshan2111 ปีที่แล้ว +7

    නියමයි ලෝචියෝ ❤️💕

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +21

    මට නම් ලෝචි තමයි නියම. බාප්පයි

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +4

    මරු.. දේශපාලන හින්ට් එහෙම ත් තිබ්බ

  • @menuliruwanga6351
    @menuliruwanga6351 ปีที่แล้ว +6

    නියමයි ලෝචි නියමයි

  • @user-lf1vj7gn3g
    @user-lf1vj7gn3g 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ඇත්තටම හරිම ලස්සනයි

  • @thereality762
    @thereality762 8 หลายเดือนก่อน +4

    ගෑනු දෙන්නෙක් රණ්ඩු වෙනවා.. පඟර නැට්ටෝ දෙන්නෙක් විකාර දොඩවනවා නොදකින් මේවට හිනා වෙන මෙලෝ රහක් නාට්ටි audiance එකේ හැත්ත 😢

  • @animelsworld6125
    @animelsworld6125 ปีที่แล้ว +6

    ලෝචි ඉතින්..අයියෝ....🤣🤣🤣🤣🤣👍❤️🇱🇰

  • @kz172k23
    @kz172k23 ปีที่แล้ว +2

    Ammoh! Hint එක! Announcing හිටිය couple එකටමද මන්දා 😅😂😂

  • @rajitharangana4934
    @rajitharangana4934 ปีที่แล้ว +1

    මේ වගේ ගෑනූ, මේ වගේ පිලිගැනීමක් ලැබෙන්නේ ලංකාවේ වගේ රටක විතරයි

  • @villagelife8831
    @villagelife8831 ปีที่แล้ว +6

    යකෝ මේක සියත tv ,එකේ පෙන්නපු ඩ්‍රාමා එකක්.මේක ඒකේ කොටසක්

  • @varuabesinghe
    @varuabesinghe ปีที่แล้ว +4

    අපෝ මේ වගේ වැදගත් සම්මාන උළෙලක tik tok නිලියක් ජනප්‍රිය නලු නිලියන්ට මඩ ගහන එක වැරදි .

  • @ruhiproduction6928
    @ruhiproduction6928 ปีที่แล้ว +10

    Adoh aaka nm wedenna oona unta hodatama weduna supiri lochiyo

  • @harshadinesh3588
    @harshadinesh3588 ปีที่แล้ว +59

    හිනා වෙන්න මොනාද කරන්න ඕන 😂😂😂🤣😂

    • @chathurikakaushalya8442
      @chathurikakaushalya8442 ปีที่แล้ว +1

      Ammapa

    • @sudeera9416
      @sudeera9416 ปีที่แล้ว +1

      ඌයියා උනාම හිනා යන්නෑ

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว +8

      Hormone imbalance එක හදාගන්න ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් 😂

    • @harshadinesh3588
      @harshadinesh3588 ปีที่แล้ว

      @@anojad7275 අන්න ඒක ට හිනා ගියා ස්තුතියි 😂😂😂

  • @hameshadilshani6164
    @hameshadilshani6164 ปีที่แล้ว +1

    අනේ මරු අප්පා

  • @isharasanjeewanirathnayaka4318
    @isharasanjeewanirathnayaka4318 ปีที่แล้ว +1

    අනේ අම්මෝඕ ලෝචී❤️❤️❤️🖤🖤🖤

  • @NNC57
    @NNC57 11 หลายเดือนก่อน +11

    හරිම අප්‍රසන්න ඉදිරිපත් කිරීමක්

  • @madushanishalitha4459
    @madushanishalitha4459 ปีที่แล้ว +7

    Shalani lassnai ane

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +20

    ශාන් අරෝශ අයියත් සුපිරියක්

  • @sanjeewapatiranage1665
    @sanjeewapatiranage1665 4 หลายเดือนก่อน

    Pichchamal කතාව thamai bola patta...lochi oya marai appa..

  • @nadeeshaniwasana-no4ec
    @nadeeshaniwasana-no4ec 11 หลายเดือนก่อน +1

    Locci niyami ❤❤

  • @Solitary_quest
    @Solitary_quest ปีที่แล้ว +4

    කොයි කෑල්ලටද හිනා යන්නෙ මේකෙ 😅😅

    • @seminitharusha5118
      @seminitharusha5118 ปีที่แล้ว +2

      Meka karala thiyenne hinawennama newei yamak therum karaladenna

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d ปีที่แล้ว +3

    සාරංග උතුරු දිසා ..මරු වෙලා ඇති..දිනක්ශීලා..සංගීත් ලා දීනිලා.. රොශාශ් පිල ලා...රෙදි ඉල්ලෙ

  • @prasangikaushalya4245
    @prasangikaushalya4245 ปีที่แล้ว +19

    මේක මේ කතාව දිගට්ම දුන්න නම් මොකද

  • @NishadiMadhushika-nx1xe
    @NishadiMadhushika-nx1xe 4 หลายเดือนก่อน

    Ane supiri.......jayaveva lochiii....❤❤❤❤

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว

    Sudda supiri hansam naluwek mama asama god bless you putha 💗💗💗

  • @ireshawithnuwa3073
    @ireshawithnuwa3073 ปีที่แล้ว +9

    මොකක්ද මේ ව්කාරේ.

  • @S.Dilee_Videos
    @S.Dilee_Videos ปีที่แล้ว +5

    Niyamaiii....🥰

  • @shortcut5001
    @shortcut5001 ปีที่แล้ว +9

    ඇත්ත tama හිනා ගියේ ne🤔

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว +24

    හිනානම් යන්නෑ. 😌

  • @user-ew2ml9ki8l
    @user-ew2ml9ki8l 6 หลายเดือนก่อน

    එක පවුලටම ගිය රටට බබා හම්බුන තැන ඉඳන්ම youtube කරන්න අවශ්‍ය නැහැ ලෝචියෝ.. youtube එකේ යන හැම කොටසකින්ම යන්නේ බබා හම්බුන විදිහ ගැන..සුපිරි රංගනයක්..

  • @madushankachathura2553
    @madushankachathura2553 ปีที่แล้ว +13

    ලෝචිගෙ දැන් ඉදිරිය සංවර්ධනය වෙලා

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +2

    හැමෝම කියපු හින්දා නෙවේ හිනා ගියේ නෑ

  • @Nick9691s
    @Nick9691s 5 หลายเดือนก่อน +1

    ව්‍යංගයෙන් කුණුහරුප කීවට හිනා එන්නේ නැනේ😔..ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ජනා ප්‍රියා, සිරිල් අයියා බලන්න.... කුණුහරුපත් එක්ක කොමඩි/හාස්‍ය ඕනිනම් ඇම්ඩන් කතා කියවන්න😁😁😁...

    • @Amila9082
      @Amila9082 หลายเดือนก่อน

      👌👍😂🤣😢

  • @thilinag24
    @thilinag24 ปีที่แล้ว +8

    nice one

  • @gayanpathirathna1038
    @gayanpathirathna1038 ปีที่แล้ว +20

    සම්මාන උලෙළම ඉවරයි......

    • @sahanHHH
      @sahanHHH ปีที่แล้ว +1

      Ai iwra

  • @madhuyuganthi4355
    @madhuyuganthi4355 ปีที่แล้ว +1

    Patta patta lochi suppa

  • @Jayenjaya
    @Jayenjaya ปีที่แล้ว +2

    මොනවද බන් මේ කොමඩි නම් අඩු ගැනේ හිනාවත් යන්න ඕන මුන්ට එක කරගන්නවත් බැහැ

  • @basanje8737
    @basanje8737 ปีที่แล้ว +1

    අපේ සමාජය ඇදුමේන් පැලදුමෙන් කාක්ෂණ මෙවලම් භාවීතයෙන් දියුණුයි කියලා හිතුවට කතාවේන් හැසිරිමෙන් පහල පන්තියේ , LOW Class මිනිස්සු කියලා පේනවා ,

  • @gayathriprabhashiniwickr-ts5bl
    @gayathriprabhashiniwickr-ts5bl ปีที่แล้ว +2

    සාරංගගේ පවුලයි දිනිතිගෙ පව්ලයි මතක් උනේ😂😂😂

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +15

    සුපිරියක් තමා ලොචි අක්කා.

  • @d.lakshank
    @d.lakshank ปีที่แล้ว +69

    හිනා යන්නෙ නෑ නේ 😅

    • @samanthiiresha3514
      @samanthiiresha3514 ปีที่แล้ว +9

      එන්න කිති කවන්න

    • @sanju.s.n.k1825
      @sanju.s.n.k1825 ปีที่แล้ว +1

      @@samanthiiresha3514 😂😂😂

    • @nilmijayasinghe3735
      @nilmijayasinghe3735 ปีที่แล้ว

      Apitanam giya 💩💩

    • @vishulab5533
      @vishulab5533 ปีที่แล้ว +3

      ඔව් බාන් පවු හෙන ට්‍රයි එකක් දෙනවා..

    • @user-vk9us6sn6x
      @user-vk9us6sn6x ปีที่แล้ว

      Ouu nee 😃

  • @slwowaard5050
    @slwowaard5050 ปีที่แล้ว +4

    Hodai. Ath nikamata hithuna vedikavak uda ranganayak idiripath kirimedi vedikava thula iriyav saha idiripath kirm pilibada danumak thibbanam kiyl. Evita thvath sarthakai saha hada palanyath . Naethnm game gode ranganyak vge vnv

  • @himansimiyushara8020
    @himansimiyushara8020 ปีที่แล้ว +3

    ඇදුම පහලටඇදලම කතාව ඉවරයි ...ස්ටේජ් එකක ඉන්න බැහැ ඒ ඇදුම ඇදලා 😁

  • @galaxy5616
    @galaxy5616 ปีที่แล้ว +3

    සම්මත උලල ගැන හිතාගනිල්ලා .
    ටික්ටොක් 😂

  • @janakagayan898
    @janakagayan898 ปีที่แล้ว +1

    Lochi katu godakne oya

  • @sureshratnayake5828
    @sureshratnayake5828 ปีที่แล้ว

    0:17 අවස්තාවෙන් ප්‍රයෝජන ගත් නංගිමල්ලි සහ තරහගිය ලෝචි

  • @isurumadhushanka7705
    @isurumadhushanka7705 ปีที่แล้ว +1

    Women...😎

  • @sanjanaliyanage9265
    @sanjanaliyanage9265 ปีที่แล้ว +10

    ඊයා මොන මල ජරාවක්ද? ලැජ්ජාවේ බෑ මේවා බැලුවම...තූ විතරක්..🤧🤧

  • @umedhakawindi6047
    @umedhakawindi6047 ปีที่แล้ว +4

    කී දෙනෙක්ට මඩ ගැහුවද 😂😂 දන්නො දනිති

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx 7 หลายเดือนก่อน +1

    ලෝචි යන තැන අාතල්😂😂❤

  • @nmhappylove0811
    @nmhappylove0811 ปีที่แล้ว +4

    Iya bn

  • @nadeeshaniwasana-no4ec
    @nadeeshaniwasana-no4ec ปีที่แล้ว

    Locci niyamai ❤😊

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +6

    කෝ අනේ හිනාවෙන්න ද කියන්නේ අපිට මේ පිස්සු ලෝචි ජංගි පෙන්නං හැමිනේෂන් වෙන එකීට මේව හාස්‍ය ද ..ඔයිට් වඩා ලස්සන අර රැජිනි ට ඇන්ද ගීතය ..කොච්චර අගෙයි ද ඒක

  • @saumyanirmali7978
    @saumyanirmali7978 ปีที่แล้ว +32

    හරිම අතාත්විකයි
    මීට වඩා හොදට කරන්න තිබුණා 😒😒😒

  • @anuradhadananjaya8325
    @anuradhadananjaya8325 ปีที่แล้ว +11

    හිනා යන්නේ නැ නේ

  • @chandanajayasekara3336
    @chandanajayasekara3336 ปีที่แล้ว +6

    Maercy edirisingha mathiniya, dulika akkala avidan giyath hina yanawa....aluth parapure haasya...ane manda...😥

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +3

    Lochi සුපිරි

  • @aravindaranathunge8859
    @aravindaranathunge8859 ปีที่แล้ว +2

    Niyamai

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 ปีที่แล้ว

    ලෝචි... ආදරෙයි මං..

  • @Ameeshaheshani
    @Ameeshaheshani 5 หลายเดือนก่อน

    පිච්චමල් seen එක මරු

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 ปีที่แล้ว +2

    සරංගටයි දිනක්ශිටයි කනේ පර ගැහුව්වේ

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 ปีที่แล้ว +2

    හාස්‍ය කොතනද තිබ්බේ ........ හිනා ගියේ නෑනේ ...........

  • @westkids2593
    @westkids2593 ปีที่แล้ว +1

    කීයක් ගැහුවද දන්නෑ

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +34

    මොනවද බං මේ,මුන්ට මොනවා වෙලාද.සුමති සම්මාන කියන එකෙත් අර්ථයත විනාශයිනෙ.මෙතන ජහුටා එකක් නැටුවනම් මීම වඩා හොදයි.

    • @dinuksamendafernando400
      @dinuksamendafernando400 ปีที่แล้ว +2

      Sumathi dammama kiyanne Thilanaga sumathipala nisa😃 kiyala danagaddi wayasa kiyada

    • @Deleted__acc
      @Deleted__acc ปีที่แล้ว +1

      @@dinuksamendafernando400 😂

  • @nuwanpremathilaka1293
    @nuwanpremathilaka1293 ปีที่แล้ว +3

    මිනිස්සු හිනස්සන්න ඔච්චර වෙලා යනවද එපා උනා

  • @chanakafernando5974
    @chanakafernando5974 ปีที่แล้ว +23

    😂😂😂😂😂😂 මෙන්න නලුවෝ මෙ රටෙ ඉන්න හැත්ත යකො ලංකාවේ මිට වඩා විකට නලුවෝ ලංකාවේ හිටියා කවදාවත් එ අයට තැනක් දුන්නනම් මාර වටිනවා මුන් මොක්කුද කෙප්ප වැස්සි නියම කාතාව tik tok වැස්සි

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว +1

    පියසාත් පවුලට සහ ආටක නාටක පවුලටද මන්ද 😂😂😂😂