Shashika Nisansala (ශශිකා) - Trico වසන්තය with MARIANS
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ย. 2024
- #Shahiska #MARIANS #TRICO
Song - Oba Ma Hamuwuna Da
Performed By - Shahika Nisansala
Melody - Priyantha Nawalage
Lyrics - Shehan Galahitiyawa
Song - Akasaye Dura Gimhana
Performed By - Shahika Nisansala
Melody - Kasun Kalhara
Lyrics - Wasantha Kumara Kobawaka
Song - Gimhana Kale
Performed By - Shahika Nisansala
Lyrics - Shehan Galahitiyawa
Melody - Romesh Sugathapala
Song - Maaya
Performed By - Shahika Nisansala
Lyrics - Bandula Nanayakkarawasam
Melody - Mervin Perera
Concept - Nalin Perera
Video Wall / Lights & Location - Ultimate studio,Piliyandala
VIDEO production | Roshan Fernando - FX STUDIO
Live Sound Engineer | Milan Fernando
Monitor engineer | Bosco Michel
Mix and Mastered by | Milan Fernando
Official Photographer | Jayasanka Fernando
ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION | UNAUTHORIZED COPYING & DOWNLOADING | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED.
©️2021 MARIANS RECORDS
Streaming now on
Apple Music- apple.co/2XIb9...
Spotify- spoti.fi/2RIXM...
Deezer-bit.ly/2J25Q1P...
Gaana -bit.ly/2FFVAdq
Follow @Marians
Web - www.marians.lk/...
Face book - / marianslive. .
You Tube - / marianss. .
Twitter - / marianssl
Instagram - / marians_sl
0:01 ඔබ මා හමුවුනු දා
4:30 ආකාසයේ
7:28 ගිම්හාන කාලේ
10:51 මායා
marians ta gahnna band ekak ne sahoaraya ❤ 2024 anyone? 🎉
මේවා අහන්න බලන්නත් පිං කරලා තියෙන්න ඕන..❤️
වැඩ්ඩො ඔක්කොම එකම රාමුවකට ආවම එන රහ අම්මෝ පිස්සු.. ❤❤❤❤
සෂිකාගෙ හඩ හරිම ලස්සනයි. මැජිකල් වොයිස් එකක්.. පුදුම මිහිරක් . ඒ වගේම නලින් සර්ගෙ band එකේ බැකින් එක... wow💓😍💪❤️ කියන්න වචන නෑ❤️
බෙස් ගැහිල්ල පිස්සු හැදෙනවා
,❤️❤️🧡💛♥️
ලස්සනටම බැකින් එක දෙනවා කට්ටියම හරිම ආසයි අහගෙන ඉන්න . ශෂිකා මහත්මිය ඉතාමත් දක්ෂ ගායන ශිල්පිණියක් .... නලින් අයියා සුපිරි
නිසංසල සඳ ❤❤❤
හද රැදි හඩ ❤️❤️
"ඇසිපිය නොහෙළා බැලුවා "🌹🌹
රතු අයියගේ කීබෝඩ් ප්ලෙයින් 😍
අම්මෝ ❤❤❤🤗
මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක
සංගීත ලෝකයේ රජවරු තමා Marians ❤
අපේ මිස් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
ශෂිකාට මගෙනුත් 🌹👍
Supiri voice hadawathe gaikawa sashika mrs lakawatama 1 eki
Sashika nisansala miss ❤ 🔥
classy voice❤️❤️❤️❤️
සංගීත උනට බෙහෙත Marians ❤❤❤❤❤❤😘😘😘
shreya ghoshal ට , Eagles බෑන්ඩ් එක බැකින් වගේ, සරලව ❤️
ශශිකලා නිසංසලා ..❤️😘
ගිම්හාන කාලේ 😍
Base Gutar කනට මීපැණි වගේ චමින්ද සිල්වා ♥️♥️😮
Enjoyed 🤩😍
😍🌝
Sudu menike good සුබපැතුම් raththarane ගොඩක් ආදරෙයි සුබපැතුම් ❤
All in one singing backing 💚 🥰
සින්දු 4, 4 විදිහක්.. පුදුම ගැම්මක් ඒක😍💪❤️
Backing නියමයි ♥️
කනට මීපැණී❤
bass aiya niyamai awankawa
sound quality nam marians thma 😍
Number 1 band ❤
ගිම්හාන කාලේ❤️
Eka nam ithin patta thamai
හරිම ලස්සනයි අක්කේ ඒ වගේම ලස්නයි නලින් අයියගේ බෑන්ඩ් එක
Waiting for jaya sri session ❤❤❤❤
හදවතේ ගායිකාව...super pleing👍👍👍
my favorite singer😍😍😍
Voice එකට හරියන්නම බැකින් එක 😍😍😍😍
😍❤️
Superb music.....voice mixed with well fined tune music ....
❤❤❤❤❤
කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ❤🎉
Wow superb marians & shashika akka.
🖤🥺
7:28 👌💥
Beautiful
07:28 ගිම්හාන කාලෙ 😍❤️👍
මේරියන්ස් ❤️ශශිකා❤️
❤️
😍😍🙏👍
Shashika and Rosa's guitar playing is an awesome combination
Super
super nalin ayya 👌👌👌👌
Lovely song Maya,fantastic voice and the marians did a fabulous job, keep up the good work and our blessings.
මේ සංගීතය එක්ක චාමර වීරසිංහගේ සින්දු ටිකකුත් අහන්න තිබ්බා නම්.......
චාමර ශානිකා තරම් ලෙවල් එක්ක නෑ
Patta backing adatath
කණට මිහිරි සවුන්ඩ්💜️🤟
Marians..... oya kattiyata puluwan nam oya shows record karana camaramanlata Bass guitarist ge wedagathkama kiyala denna... ara bass sinduwe melody ekata dena support eka Kohomada penwanne nethuwa enne...all the best...👍
😍
මේරියන්ස්ලා ප්ලේ කරන ඒවා යූටුයුබ් එකට දැම්මට බොහොම ස්තූතියි මේරියන්ස් නලින් අයියේ. 🙏🙏🙏
Backing at the highest Level.
Bass ❤
ආදරෙයි මේරියන්ස්
Wowww
Excellent voice
අම්මෝහ් චමින්ද අයියා
ආදරෙයි 😘❤😍
❤️❤️❤️💐
Backing ❤👏
Waawuush ❤️❤️❤️
Jaya wevaaaaa
Rosa aiya niyamai
Ammo, Sashikage Voice ekai Mariance backing ekai set unama kiyanna vachana na 😍
Excellent performance by rosa as always 😎
Niyamai
maru maru
Roshan aiyata harannawath baha mawaganam
Wowwwwww😍😍😍
Backin❤😘
Shashika ❤️
Wowww❤️
Makata tamai niyamai acostick kiyanne
Noyami
superb..
❤️❤️
LASSANAI ADAREI
😘😍🖤
Super backing 👌 Nalin aiya and keep it 💯 up
Mmmm niymei ko2021
මේරියන්ස් ඔක්කොම වැඩ්ඩො තමයි සුපිරි බැකින්
ratu aiya maga bor
🥺💓
💪👍👌💖
🖤🍓
meka thama musik kiynne ahn inna puluwaan backing ekk
🥰🥰🥰🥰🥰
10:51
Keyboardist rathu aiya..counter part mis karanawa wadi
Thama Yamaha badu da me
..... Mixing recording.... Mara sound ekak ah..
Pissuwak
❤😆😃🤣😀😄👍😀😃