ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජීවිතේ එක වරක් පමණක් කියවා වීසි කරන ලද එකම පොත...නැවත අල්ලන්න වත් හිතෙන්නෙ නැති ශෝකාන්තයක්
වීසි කරන්න එපා,ඊලග පරම්පරාවට තෑගි කරන්න.කෝටිගානකට වඩා වටින,වටිනාකම මිල කරන්න බැරි පොතක්!
ලෝකේ වටේ ඇවිදලා තියෙනවා.ලංකාව වගේ ජීවත් වෙන්න පරිසරයක් තියෙන රටවල් තියෙන්නේ අතලොස්සයි. මේ තරම් ලස්සන රටක් පාලකයෝ සහ කුහක මිනිස්සු නිසා ජීවත් වෙන්න බැරි තරමට විනාශ කරමින් පවතින එක ගැන තියෙන්නේ අති මහත් දුකක් ..................මේ ගීතය දවසකට එක සැරයක් වත් බලනව.............ලංකාවේ ලස්සන , මිනිස්සුන්ගේ පරිසරයට තිබ්බ ආසාව දැක්කත් බඩ පිරෙනවා !පිට රටක ඉඳන් !!
මුලු කතාවෙම සංෂිප්තය ගීතයේ පද වල තියෙනවා.
මහ පොළොවේ මව් හදවත මාණික්කාවත 🥺🤍
ලස්සන ගීතයක් අපූරු ටෙලිනාට්‍යයක් බව නිසැකයි 🙏
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද අපූරුයි. විශිෂ්ඨයි 💖
රත්න ශ්‍රි හා සුනිල් සුසංයෝගය අපූරුයි නවරත්නගේ තාල භාවිතයට
අපේ තරුණයන්ගේ හිත් මේ සදහා යොමු වේවා කියල ප්‍රාර්ථනා කරනව
balana ayath innawa
ඒ පද වැල....ඒ හඬ..........ඒ නාද රටා...❤️❤️❤️❤️❤️
මං ආසම කතාව ඒ කතාව බලනකොට ඒ කතාව ඇතුලේ ජීවත් උනා වගේ දැනෙනවා🥺
උන් හැදූ පළමු කරලම නපුරු අතින් උදුරාගෙන ගහකොළ මල් නොපෙනෙන්නට නිවුවයි පන්දම්.. 😥
ගොඩක් අර්ථවත් තේමා ගීතයක්....ලාංකීය ජන සමාජය ගැන කියැවෙන...🙂👍
ලස්සනයි සින්දුව නාට්‍යය වගේම. අද තමයි දැක්කෙ
ආසම පොතක් ❤️ ඒ වගේම මේ සිංදුවත් ලස්සනයි 💗
Bunch of great things in one place, story,artists, singing, lyrics, directions....
සම්මාන පිට සම්මාන ලැබිය යුතුම නාට්‍යය මෙයයි
රන් කරල් මදිව ලෙලදෙනමිණිරුවන් සොයන දෑතින්වැළලුණ අන්දම් 😢
ජීවිතයේ යථාර්ථය kiyadena kathawak
Hithata danena kathawak geethayath විශිෂ්ටයි
harima lassana telinatyak.godaaaaak asawen balana.
ලස්සනයි
Puduma asawakin balana kathawak ❤️❤️❤️
Mn asama weekend teledrama eka
අනේ හරිම ලස්සන ගීතයක්
ලස්සනයි සුන්දරයි 🙂🙂😍😍😍🙏
ආසාවෙන්ම කියවපු කතාවක්.ගීතයත් හරිම ලස්සනයි ..
හරිම ලස්සන කතාවක්....🎵🎵🎵🎵
දීර්ඝායු වේවා !
❤
🎼 ❤❤❤❤ 🎼
💚💚💚
❤❤❤
❤🙏
💐❤💖
🤗❤️
❤❤❤🙏🙏🙏
ගීත රචකයන් බෝ ය. එහෙත් " රත්න ශ්‍රී විජේසිංහ " යනු එහි අසහාය වූ සන්නාමයයි.
🥺🎧🎼
❤️❤️🙏🙏
🇱🇰🎧🇱🇰
🥺
රත්න ශ්‍රී විජේසිංහයන් යනු සාහිත්‍යය යන වෘක්ෂයේ මුදුන් ඵලයක්.මුළු කතාවම ගේය පද කිහිපයක් ඇතුළෙ දක්වා ඇති ආකාරය අතිවිශිෂ්ටයි...ප්‍රශංසනීයයි..
❤️❤️
❤❤❤❤
ජීවිතේ එක වරක් පමණක් කියවා වීසි කරන ලද එකම පොත...
නැවත අල්ලන්න වත් හිතෙන්නෙ නැති ශෝකාන්තයක්
වීසි කරන්න එපා,
ඊලග පරම්පරාවට තෑගි කරන්න.
කෝටිගානකට වඩා වටින,වටිනාකම මිල කරන්න බැරි පොතක්!
ලෝකේ වටේ ඇවිදලා තියෙනවා.
ලංකාව වගේ ජීවත් වෙන්න පරිසරයක් තියෙන රටවල් තියෙන්නේ අතලොස්සයි. මේ තරම් ලස්සන රටක් පාලකයෝ සහ කුහක මිනිස්සු නිසා ජීවත් වෙන්න බැරි තරමට විනාශ කරමින් පවතින එක ගැන තියෙන්නේ අති මහත් දුකක් ..................
මේ ගීතය දවසකට එක සැරයක් වත් බලනව.............ලංකාවේ ලස්සන , මිනිස්සුන්ගේ පරිසරයට තිබ්බ ආසාව දැක්කත් බඩ පිරෙනවා !
පිට රටක ඉඳන් !!
මුලු කතාවෙම සංෂිප්තය ගීතයේ පද වල තියෙනවා.
මහ පොළොවේ මව් හදවත මාණික්කාවත 🥺🤍
ලස්සන ගීතයක්
අපූරු ටෙලිනාට්‍යයක් බව නිසැකයි 🙏
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද අපූරුයි. විශිෂ්ඨයි 💖
රත්න ශ්‍රි හා සුනිල් සුසංයෝගය අපූරුයි නවරත්නගේ තාල භාවිතයට
අපේ තරුණයන්ගේ හිත් මේ සදහා යොමු වේවා කියල ප්‍රාර්ථනා කරනව
balana ayath innawa
ඒ පද වැල....
ඒ හඬ..........
ඒ නාද රටා...
❤️❤️❤️❤️❤️
මං ආසම කතාව ඒ කතාව බලනකොට ඒ කතාව ඇතුලේ ජීවත් උනා වගේ දැනෙනවා🥺
උන් හැදූ පළමු කරලම නපුරු අතින් උදුරාගෙන ගහකොළ මල් නොපෙනෙන්නට නිවුවයි පන්දම්.. 😥
ගොඩක් අර්ථවත් තේමා ගීතයක්....
ලාංකීය ජන සමාජය ගැන කියැවෙන...🙂👍
ලස්සනයි සින්දුව නාට්‍යය වගේම. අද තමයි දැක්කෙ
ආසම පොතක් ❤️ ඒ වගේම මේ සිංදුවත් ලස්සනයි 💗
Bunch of great things in one place, story,artists, singing, lyrics, directions....
සම්මාන පිට සම්මාන ලැබිය යුතුම නාට්‍යය මෙයයි
රන් කරල් මදිව ලෙලදෙන
මිණිරුවන් සොයන දෑතින්
වැළලුණ අන්දම් 😢