ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිවැරදි කිරීමක් කිරීම:- රාජතරංගනී තෛලය සහ හෙන රාජ තෛලය එකක් බව මම වීඩියෝ එකේ සඳහන් කරල තියනවා..නමුත් රාජ තරංගනිය සහ හෙන රාජ තෛලය යන තෛලයන් දෙකක් බව කරුනාවෙන් සලකන්න..🙏🏿🙏🏿
Tel tiyanawada
@@indikaprasad236 මං ගාව නෑ සහෝදරයා
aniwaryen ów,
නියමයි සහෝ වටින වැදගත් වීඩියෝ එකක් 😍😍🙏🏿🙏🏿
ගොඩක් ස්තූතියි සහෝ..🖤🖤🙏🏿🙏🏿
Video eka godak watinawa habai thawa beheth warga godak thiyenawa.Maha raja tharan ganiyata adhipathi wenne kali maniyan.
ගොඩක් ස්තූතියි..ඔව් වෙන්න පුලුවන් සමහරවිට..කාලි මෑනියන්ව එක එක නම් වලින් හඳුන්වනවා නේද?
@@kalathra_ ow.Rajatharanganiya hidinakota sathara dishawata kiyapu thel warga thiyanawa kiyala deyak nam na.Habai wiwida guru paramparawala wattoru wenaswenna puluwan.Maha rajatharangata yedena durlabama behetha kagawena agha , bayanakama behetha manoseela.Me thailayen manchadiyaka(madatiya ata 10 bara)pramanayakata onama pilikawak diyakaranna puluwan.Sarathee you tube channel eke Sumanawansa Nayaka Hamuduruwange Rajatharanganee video ekath balanna.
@@aquaticartlasindu5013 මම බලන්නම් ගොඩක් ස්තූතියි ඔයාගෙ තොරතුරු වලට..🖤🙏🏿🙏🏿
@@kalathra_ ok.Video eka aniwaryen balanna.
@@aquaticartlasindu5013 අනිවාරෙන්..🖤
niyamai aiyee🖤😍
🖤🖤🙏🏿🙏🏿
Eeka patta thaw danna video 😍
අනිවාරෙන් සහෝ 🖤🙏🏿
Hariyatama aththa thela Mekai kiyala hoyanne kohomada ?
කෝ බොල කගවේන අඟ
Suppiri explore ekak asa hithenawa ahann kuthuhalayen yuthuwa ahan inne video eka purawatama digatama one me wage videos
අනිවාරෙන් අයියේ...😍😍🖤🖤🙏🏿🙏🏿
හෙන රාජ තෛලය කියන්නෙ එකක් රාජතරංගනී තෛලය කියන්නෙ තව එකක් ඒ දෙක දෙකක් මම අහලා තියන විදියට 😊
ඔව් ඒක ඇත්ත..ඒක මගෙ අතින් උන වැරද්දක්..ඒ නිවැරදි කිරීම comment section එකේ මම pin කරල තියෙනවා..
Ou samannayen oya thel deka lesiyen hidinda ba wiswa saththiyen oka hindanda puluwan wenne
mema තෛලය melesama sakas karana kawrun ho sitida
❤❤❤❤🎉
🖤🖤
HARI WIDIHATA SIDAPU THEL KOHOMADA HOYAGANNE
ශාස්ත්‍රය දන්න මේ වැඩ කරන පුද්ගලෙයෙක් හොයාගන්න ඕනේ..හොයා ගත්තත් නිකං ගන්න අමාරු වෙයි..😕
@@kalathra_ MAHATHTYO SALLI NM AULAK NA ATH MEKE BALAYA PARIKSHA KARANNA PULUWANM KARAMYAK KIYANNAKO LOKU PINAK
@@maheshwijewardana9360 ඇත්තටම මම එහෙම ඒ ගැන නම් කියන්න දන්නේ නෑ..ඒ දේ හරියටම කියන්න පුලුවන් ඒ ශාස්තරය දන්න කෙනෙක්‍ටම විතරයි.මේ වීඩියෝ එකේ කිව්ව දේවල් වලට වඩා මේ තෛලය ගැන විස්තර තියෙන්න පුලුවන්..දැඩි අවශ්‍යතාවයක් තියෙනව නම් ගාල්ල,මාතර,නුවර,අනුරාධපුර,පොලොන්නරු පැති වල ගම්වල ඉන්න යන්ත්‍ර මන්ත්‍ර වැඩ හරියට දන්න මිනිස්සුන්ගෙන් අහල බලන්න..එකපාර විශ්වාස නොකර කාලය අරන් හොඳට හොයන්න.
Sanjeewa , Kadu paharaAwasha venava henaraja thylaya sadaha............ ?
පැහැදිලි මදි ඔබ අහන දේ??
Pasal pela poth walata wanchanika ithihasayak nowa apage hela wedhakama saha hela sanskruthiyai athulata kala yuththe.
අනිවාරෙන්..🖤
Kohomada ganne ?
හොයාගන්න නම් ටිකක් අමාරු වැඩක්.හරියට හදන්න දන්න අය නම් හොයාගන්න අමාරුයි..
Ane mahaththayo obathumata pin mage gedara hariyata prasana කරඩර ඉවරයක් නෑ .ප්‍රස්න මඩිවට මගෙ පපුවෙ බය්පාස් එකක් කරන්න වෙලා.මරෙන්න හිතිල තියෙන්නෙ.පුලුවන්නම් රත්තරන් වටින තෙල් බින්ඩු බාගයක් ඩෙන්න පින්😂😂😂😂
තෙල් බිංදු භාගයක් අරන් මොනා කරන්නද?
තව ඒව අඩුයිනේ මහත්තයෝ.... 😁😁😁 ගෙඩිපිටින් ඇත්ත නොකියන බව හරි
අඩුයි කිව්වෙ තෙලෙන් ලැබෙන දේවල් ද?
නොකියන තරමට හොදයි bro
henaraja thailaya kiyanne ekak. rajatharangani kiyanne thawath thailayak.ekak nemei.
සමාවෙන්න..ඔබ හරි 🙏🏿 නිවැරදි කිරීමට ස්තූතියි..🙏🏿
Me visthara kohenda??
article එකකින් සහ internet එකෙන් සහෝ..
@@kalathra_ thanks brother gd jobe 💜️
108 ක් ඹෟෂධ ඕනි හදන්න .. නිකං හදන්න බෑ
Nathiwi giya hela wanshaye hela wedhakama yali pibidhewa
🖤
තෙල් ටිකක් ගන්න ක්‍රථයක් නැද්ද.
මේ වැඩ කරන වෙදමහත්තුරු හොයාගන්න හරිම අමාරුයි.🫤
Thiyanawa orijinal ewa ganam wadi
තෙල් ටිකක් නඩ්ඩ ගන්ඩ
Raja tharamgani.hema raja kiyanne dekak oya hariyata video eka edit krnna
ඔව් ඇත්ත.මම ඒ නිවැරදි කිරීම වීඩියෝ එක දාපු දවසෙම නිවැරදි කිරීම කරල comment section එකේ 📌 කරල තියෙන්නෙ..
😂මෙක බොරු මෙකට බෙහෙත් වර්ග එද්දාස් ගානක් දානවා අනික මුට්ටියට මැනික් ගල් නවයකුත් දානවා මූන්ට අහු වෙන්නෙපා
Boru kiyanda apa ban henaraja rajathrangani 1 nawe gono 2k danagena you tube karapan
ඔව් 2ක්.වීඩියෝ එක කරද්දි වැරදීමක් උනා.ඒක මම comment section එකේ පැහැදිලි කරලා pin කලා එවෙලම..
Ane yako boru kiyanna apa
මොකක්ද බොරුව?
මචං හරක් එක්ක වාද කරන්න යන්න එපා...
video eka niyamai....digatama channel ekata videos danna...sub kara ikmanata sub 10k gahamu... GL!!!
🖤🙏🏿

Sanjeewa , Kadu pahara
Awasha venava henaraja thylaya sadaha
............ ?
පැහැදිලි මදි ඔබ අහන දේ??
Pasal pela poth walata wanchanika ithihasayak nowa apage hela wedhakama saha hela sanskruthiyai athulata kala yuththe.
අනිවාරෙන්..🖤
Kohomada ganne ?
හොයාගන්න නම් ටිකක් අමාරු වැඩක්.හරියට හදන්න දන්න අය නම් හොයාගන්න අමාරුයි..
Ane mahaththayo obathumata pin mage gedara hariyata prasana කරඩර ඉවරයක් නෑ .ප්‍රස්න මඩිවට මගෙ පපුවෙ බය්පාස් එකක් කරන්න වෙලා.මරෙන්න හිතිල තියෙන්නෙ.පුලුවන්නම් රත්තරන් වටින තෙල් බින්ඩු බාගයක් ඩෙන්න පින්😂😂😂😂
තෙල් බිංදු භාගයක් අරන් මොනා කරන්නද?
තව ඒව අඩුයිනේ මහත්තයෝ.... 😁😁😁 ගෙඩිපිටින් ඇත්ත නොකියන බව හරි
අඩුයි කිව්වෙ තෙලෙන් ලැබෙන දේවල් ද?
නොකියන තරමට හොදයි bro
henaraja thailaya kiyanne ekak. rajatharangani kiyanne thawath thailayak.ekak nemei.
සමාවෙන්න..ඔබ හරි 🙏🏿 නිවැරදි කිරීමට ස්තූතියි..🙏🏿
Me visthara kohenda??
article එකකින් සහ internet එකෙන් සහෝ..
@@kalathra_ thanks brother gd jobe 💜️
108 ක් ඹෟෂධ ඕනි හදන්න .. නිකං හදන්න බෑ
Nathiwi giya hela wanshaye hela wedhakama yali pibidhewa
🖤
තෙල් ටිකක් ගන්න ක්‍රථයක් නැද්ද.
මේ වැඩ කරන වෙදමහත්තුරු හොයාගන්න හරිම අමාරුයි.🫤
Thiyanawa orijinal ewa ganam wadi
තෙල් ටිකක් නඩ්ඩ ගන්ඩ
Raja tharamgani.hema raja kiyanne dekak oya hariyata video eka edit krnna
ඔව් ඇත්ත.මම ඒ නිවැරදි කිරීම වීඩියෝ එක දාපු දවසෙම නිවැරදි කිරීම කරල comment section එකේ 📌 කරල තියෙන්නෙ..
😂මෙක බොරු මෙකට බෙහෙත් වර්ග එද්දාස් ගානක් දානවා අනික මුට්ටියට මැනික්
ගල් නවයකුත් දානවා මූන්ට අහු වෙන්නෙපා