මහා රාවණ රාජධානියේ දැනට හමුවුණු ප්‍රභලම සාක්ෂිය | රාවණ නම ඇති ලංකාවේ අදටත් තහනම් සෙල්ලිපි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • රාවණ මුලාශ්‍ර | The palace of King Ravana that still exists today
    මහා රාවණට කලින් දඬු මොණර පැද්ද හොරණ ඉඳන් ලෝකෙම පාලනය කල හිරන්‍ය කාශ්‍යප | රාවණ මුලාශ්‍ර 👉👉 • මහා රාවණට කලින් දඬු මො...
    අදටත් ඇති මහා රාවණා රජුගේ මාලිගය | ප්‍රභල නිලධාරීන් බලන්න තහනම් කර ඇති මහා රාවණයන්ගේ සෙල්ලිපිය
    👉👉 • අදටත් ඇති මහා රාවණා රජ...
    ⭕ රාවණ ඉතිහාසයේ ලිඛිත සාක්ෂි සොයා යන ගවේෂණාත්මක වැඩසටහන
    ⭕ ලොව කැළඹෙන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලිඛිත සාක්ෂි සමඟ
    ➤ රාවණ පුස්තක සංරක්ෂණගාරයේ නිර්මාතෘ සහ අධිපති,
    ඉතිහාස විශ්ලේෂක - අ.හෙට්ටිආරච්චි
    ➤ තිලාන් නවගමුව (ඉතිහාස ගවේශක)
    ➤ ජානක තරංග ආරියරත්න
    (ලේඛක, ජනශ්‍රැති හා ඉතිහාස ගවේශක)
    🔹රාවණ මුලාශ්‍ර - කොටස 01 👇👇
    • රාවණ ඉතිහාසය ගැන ප්‍රභ...
    🔹 රාවණ මුලාශ්‍ර - කොටස 02 👇👇
    • කන්දේගම මහතාට ලැබුණු ර...
    🔹 රාවණ මුලාශ්‍ර - කොටස 03 👇👇
    • රාවණ මිත්‍යාවක් කිව්ව ...
    ශ්‍රී ලංකා රාවණා ඉතිහාසය (Sri Lanka Ravana history)
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    🔴 Follow ✔
    🟩 DHANUSH On 👇👇👇👇
    Facebook - / dhanushsrilanka
    / dhanushvlogssl
    Instagram - / dhanushvlogssl
    TikTok - / vlogsdhanush
    📞 Dhanush Vlogs SL WhatsApp : 0775016611
    ⭕ © For Copyright Matters
    🟡 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    🔹 මෙය නොපෙනන ලෝකය, නොපෙනෙන බලවේග, භූත විද්‍යා සහ ගුප්ත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි.
    🔹This is a ghost research program.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
    එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
    මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
    🔴 වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !!
    🔴 Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
    🔴 Dhanush Vlogs SL නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    #රාවණ_මුලාශ්‍ර
    #Ravana#srilankanhistory #රාවණ_පුස්තක_සංරක්ෂණාගාරය#රාවණ_රාජධානිය
    #Ravana#රාවණ_පුස්තක_සංරක්ෂණාගාරය#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigal #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    #Rawana#Srilankaa#trending#maharavana#kumera#srilankanhistory #history
    #Mars#Astronaut_gamer#Archeological_Researcher

    danushka vlogs,dhanush vlogs,wickramarachchi weda mahatha,danush vlog,,kumara weda mahatha
    ,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,,danush vlog,gothami maniyo,kumara weda mahatha
    ,danush vlogs,diyasen kumarayakumaraya
    danush vlog.j silva,dhanush vlogs, mahatha,danushka vlogs,lagna palapala,kumara weda mahatha,j silva new video,danush vlogs,gothami maniyo
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 32

  • @HarshaniGalagedara
    @HarshaniGalagedara 10 หลายเดือนก่อน +18

    ඇතතටම මේ වැඩස⁣ටහන සුපිරි. ඔබතුමන්ලා තුන්දෙනාගේ දැනුම ලැබෙන තවත් මේ වගේ වැඩසටහන් ඕනේ

  • @maliperera9307
    @maliperera9307 10 หลายเดือนก่อน +8

    ජය වේවා මල්ලි ඉදිරියට තවත් අපෙ අයිතිය ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාදීම ගැන ස්තූතියි ජය වේවා මගේ රටට රාවණා අප්පච්චි පිහිටයි ❤🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 10 หลายเดือนก่อน +7

    ඔබතුමන්ලාට බොහොම ස්තුතියි අපේ ඉතිහාසය කනපිට හරවා තියෙන මොහොතක හරි මගට ගන්න දරන උත්සාහයට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා රාවණා රජු ගැන පොල්ගහවෙල මලියදේව ස්වාමීන් වහන්සේගේ වීඩියෝ තුලින් ගොඩක් දේවලුත් දකින්න ලැබෙනවා මොනවා උනත් හෙලදීපය නිරවුල්ව විසදීමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි සියලුම දෙනාට

  • @nadunValikanna
    @nadunValikanna 10 หลายเดือนก่อน +7

    දනුෂ් ඔයා මේ කරන වැඩේ නම් සුපිරියක්. රාවනාගේ ප්ලේන් එකේ කතාව තියෙන ටෙක්නොලජිය තියෙන පොතක් තියෙනවා කියන්නේ ආයේ ඉතින් සුපිරිනේ

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 หลายเดือนก่อน +5

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @kanchanapelaris
    @kanchanapelaris 10 หลายเดือนก่อน +4

    මාර දැනුමක්නේ

  • @යෝධයාකන්දආරණ්යසේනාසනය
    @යෝධයාකන්දආරණ්යසේනාසනය 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @ranuranu1234
    @ranuranu1234 10 หลายเดือนก่อน +3

    විශිෂ්ට යුග මෙහෙවරක් ❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 10 หลายเดือนก่อน +4

    Thank you🙏❤

  • @HarshaDisasekara
    @HarshaDisasekara 10 หลายเดือนก่อน +33

    ඇයි මේ වෛමාන ශාස්ත්‍රය වගේ පොත්පත් අපිට උගන්වන්නේ නැත්තේ? අපට මේ හෙල විද්‍යාවන ගැන ඉගෙනගන්න වැඩමුළුවක්, කෝස් එකක් ආරම්භ කරන්න බැරිද ඔබතුමන්ලට.

  • @kanchanapelaris
    @kanchanapelaris 10 หลายเดือนก่อน +5

    තවත් මේ වගේ වැඩසටහන් පලකරන්න.

  • @Theend-co9em
    @Theend-co9em 10 หลายเดือนก่อน +11

    මෙක ලොකු ලොකු උන් කවදවත් හොයන්න දෙන්නැ ඔතන ඔයලා යන්න හදපු ගමන් කෙලිම්ම බය වෙනවා එක කවදවත් හොයන්න දෙන්නැ 😢

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 10 หลายเดือนก่อน +3

    පුරාවිද්‍යාව තමයි හොඳටම කරේ

  • @bandaramanike7603
    @bandaramanike7603 10 หลายเดือนก่อน +5

    අනේ අපේ රටේ සත්‍ය ඉතිහාසය හෙලිවෙිවා .

  • @vidyapathirana3811
    @vidyapathirana3811 10 หลายเดือนก่อน

    වටිනවා❤

  • @malwee9363
    @malwee9363 10 หลายเดือนก่อน

    Very informative. Thanks a lot . Budusaranai

  • @Theend-co9em
    @Theend-co9em 10 หลายเดือนก่อน +6

    😂😂😂😂 මරු රටක් නිකම් අපේ දෙවල් බලන්න යන්නත් බැ 😂😂😂😂

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 หลายเดือนก่อน +4

    ඔබතුමලාට පුලුවන්නම් ගිහින් පතිරආරච්චි මහත්මයව හමුවන්න හොද දැනුම්ක් ලබා ගන්න පුලුවන් වෙයි මොකද අපේ ඉතිහාසය හොයන සේරම එකතු වෙන්න ඔන එතකොට ඉක්මනින් ඉතිහාසය හොයා ගන්න පුලුවන් වෙයි මගේ අදහස ඔබලා නිරොගි වේවා ❤❤❤❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 หลายเดือนก่อน +2

    අපේ මිනිස්සු කැසති නැ අපේ ඉතිහාසය එලියට එනවට ඒකනේ සෙල්ලිපි කියවන්න බලන්න දෙන්නැ ඒවා විකෘති වෙනවා

  • @lindaleung2355
    @lindaleung2355 10 หลายเดือนก่อน

    Thanks 🙏🏻 🙏🏻

  • @gaminifernando5788
    @gaminifernando5788 9 หลายเดือนก่อน

  • @pushamaze3248
    @pushamaze3248 10 หลายเดือนก่อน

    👍👍👍👍👍❤❤❤❤❤

  • @champaratnayake7181
    @champaratnayake7181 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Samangika
    @Samangika 10 หลายเดือนก่อน +1

    Haki nam me danuma iskola walata gena yanna .ewaye deshana washayen lamaynta denna .ada lamay me dewal walin ath wela .mewa gana hoyanna ahanna asawak nathi wela .ape athithaya adatath watinawa .ganna thiyena dewal ananthay .oba thidenage danuma aththatama ratata godak watinawa .me want de mitah wada karanna hakiyawa labenna kiyala prarthana karanawa .

  • @WITHMYKIDZ
    @WITHMYKIDZ 10 หลายเดือนก่อน +2

    Hettiarachchi mahattaya langa thiyena poth National Library ekewath na..🙏🙏🙏

  • @maliperera9307
    @maliperera9307 10 หลายเดือนก่อน

    හොඳ දෙවල් හංගගෙන සමහර අය වැඩ ගනිත්වා එලියට වෙන්නෑ මමත්වය ප්‍රදර්ශනය කරමින් එකිනෙකා පරයමින් ඉඹිනවා එකයි හැමදාම එක තැන

  • @binulamethdinu9760
    @binulamethdinu9760 10 หลายเดือนก่อน +7

    මොකද රාවණා ඇත්ත වුණොත් බුදුන් ලංකාවේ කියලා පිළිගන්න වෙනවා

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s 10 หลายเดือนก่อน +5

    හිතා ගන්නත් බැ එතකොට ඔය දඩු මොනර යානා තාක්ෂනය අදටත් තියෙනවාද ? අදමයි මම ඇහුවෙත්.

  • @hemanthabambarandage5586
    @hemanthabambarandage5586 10 หลายเดือนก่อน

    Digatama karanna

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 หลายเดือนก่อน +1

    ඇයි යකෝ මේ මොන නීතියක්ද..මිනිස්සු යනකොට නේ හොරු නැති වෙන්නේ

  • @NDesilva-u8q
    @NDesilva-u8q 10 หลายเดือนก่อน

    🙏🙏🙏