වරම පරීක්ෂා කිරීම | Appachchi Dewalaya - Ratmalana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2022
  • ඔබගේ සියලු ජ්‍යෝතිශ හා ගුප්ත කටයුතු සදහා විමසන්න.
    0772622333
    @ChamindaNet
    ------------------------------------------------------
    නිවාස හා ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කිරීම / බහිරව පූජා පැවත්වීම / අණවින කොඩිවින කපා යක්ෂ භුත දෝෂ ඉවත් කිරීම / කළු කුමාර , කළු යක්ෂ , මෝහිනී දෝෂ ඉවත්කර ස්ථි‍ර දරු ඵල හා පමාවන විවාහ ඉක්මන් කිරීම / ග්‍රහ අපල සදහා යන්ත්‍ර දැමීම / පුද පූජා පැවැත්වීම / අයුතු සම්බන්දතා නවතා දීම / කැඩුනු බිදුනු සිතන පතන ආදරය නැවත ඇති කරදීම / ගුප්ත ලෙඩදුක් සුව කිරීම / සතුරු කරදර හා රැකිය ප්‍රශ්න ඉවත් කර සහනය සලසාදීම / කිරි අම්මා දාන ඇප ගලවා දෝෂ ඉවත් කර සෙත සැලසීම / දේව වරම් ආකර්ෂණ හිර කපා දෝෂ ඉවත් කර පිරිසිදු කර දීම / නිමිති , සාස්තර , අංජනම් බැලීම / නිවාස වල වාස්තු දෝෂ පරික්ෂා කිරීම / හදහන් බැලීම / මංගල හා මල්වර නැකත් සෑදිම / පොරොන්දම් පරික්ෂාව ඇතුළු සියළු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ජ්‍යොතිෂ කටයුතු විද්‍යානුකූලව හා විශ්වාසවන්තව හා රහස්‍ය භාවය සුරැකෙන පරිදි ඉටු කර ගැනීම සදහා ,
    මහාචර්ය ජේ.කේ.ජී.චමින්ද කුමාර
    Professor J.K.G.Chaminda Kumara
    Tel : 0722622333
    ------------------------------------------------------
    If you liked my content you can Subscribe my channel and join with us
    #tags
    chaminda net, Chaminda Net, ratmalana dewalaya, rathmalana katharagama dewalaya, rathmalana suniyam dewalaya, rathmalana appachchi dewalaya, katharagama appachchi dewalaya ratmalana, suniyam appachchi dewalaya ratmalana, ratmalana dewola, waram sadima, dewawaram aakarshana sadima,
    Thanks for watching this video stay with us !!!

ความคิดเห็น • 185

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 2 ปีที่แล้ว +46

    සත්‍යයය පෙනුනා,,, අවංක ඇදුරුතුමෙක්

  • @jayarathnakamkanmge6337
    @jayarathnakamkanmge6337 ปีที่แล้ว +8

    සත්‍ය සියසින් දුටුවා තවත්⁣ මෙවැනි අසරණයන්ට පිහිට වත්නට ශක්තිය ධහිර්‍ය ලැබෙිවා දිර්ගආයුස ලැබෙිවා මගේ කාරනා පසුව පවසන්නමි

  • @gayanfernando3402
    @gayanfernando3402 ปีที่แล้ว +14

    අවන්කවම මිනිසුන්ට උදව් කරන්න ඉදිරිපත්ව වැඩ කරන බවක් පෙනෙයි උතුම් මිනිසෙක්..

  • @armyblink7923
    @armyblink7923 9 หลายเดือนก่อน +6

    මේ විඩියෝ දකිද්දී ඇස් දෙකට කදුලු එනවා. මට පුදුම ආසාවක් දැනෙන්නේ.මටත් ඉක්මනින්ම අප්පච්චි ලගට එන්න ලැබේවා.😢

  • @mdssandakalum1299
    @mdssandakalum1299 ปีที่แล้ว +10

    බුදු සරනයි ඔබ මේ කරන සත්කාරයට.

  • @amilaadikari6260
    @amilaadikari6260 ปีที่แล้ว +5

    Obathumage hma vidio akakma blanaw sathya de කරන්නෙ මටත් වරමක් තියෙනව කිය්නව වරම සුද්ද කර සත්ත්‍ර කියන්ව awath hriyanwa ath kaburuma na wena dewal hith gann ba .meka waramakda nthda kiylawath dan na shihi tiyenaw ane mhathtya godak pin mt visadumak kiyla denna

  • @user-fp8tg9so2s
    @user-fp8tg9so2s 5 หลายเดือนก่อน +1

    Oba tuma godak watinawa
    Me karana sat kara walata
    Budu saranai
    Siyalu devi pihitai

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b ปีที่แล้ว +6

    කඩ වර සුනියම් අප්පච්චි ගේ පිහිටෙන් මගේ දුක් කරදර පෙන්නන්න ඕනේ

  • @kanishkaekanayake4503
    @kanishkaekanayake4503 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයී ❤️💫

  • @roshanpradeep-uk9de
    @roshanpradeep-uk9de ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඇදුරුතුමනි .මා හට ඔබ තුමන් ගෙන් පිහිටක් අපේක්ෂා කරමි මීට වසරට පෙර දෙවොලකින් කියුවා වරම් මාලාවක් තියෙනවා කියලා මට බුදුන් වදින කොට ,කතරගම ගියාම ගම්බාර අප්පච්චිගෙ දේවාලයට ගියහම,කාලි අම්මගේ වගේ ම පන්ති අම්මා පහන් ගවට ගියාම මගේ ශරීරය පාලනය කර ගන්න අමාරුයි එත් මට සිහිය තියෙනවා මට වරමක් තියෙනවා කියපු කපු මහත්තයා මගේ වරම මොකද ,මට පිහිට වන ඉෂ්ට දේවතාවුන් වහන්සේ කවුද ,ඥාති දේවතාවුන් වහන්සේ කවුද ,කියලා වත් අහන්නේ නැහැ දෙවාලයේදි මාව නටවනවා විතරයි .මන් බුදුන් වදින ගිහි පිරිත් කියන අයෙක් දරුවන් 3ක් ඉන්නවා.ගෙදර ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා.ළමයි අසනීප වෙනවා ඒ මොන ප්‍රශ්න තිබුණත් මං අනිවාර්යෙන් දේවාලෙට යන්න වෙනවා ඒත් මගේ බල වැඩිවෙන්නත් නැහැ.මට තරම් පරික්ෂාවක් කරගත හැකිද?කොපමන මුදලක් අවශ්‍ය ද?ඕනෙ කරන පූජා භාණ්ඩ මොනවාද?පිං සිද්ධ වෙනවා පිහිටක් වෙන්න බුදු සරණයි

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  ปีที่แล้ว

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +10

    බුදුසරණයි

  • @niro.srilanka.9266
    @niro.srilanka.9266 ปีที่แล้ว +5

    Veri.nice.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sanulinarmadasanuli9274
    @sanulinarmadasanuli9274 4 หลายเดือนก่อน

    කඩවර අප්පච්චි ගේ පිහිටෙන් කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ පුතාගේ සියළුම අපල උපද්‍රව දුරු වේවා

  • @user-ho2rv3zp7o
    @user-ho2rv3zp7o 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි අප්පච්චි

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +26

    මටත් වරම් මාලාවක් තියනවා .ඒත් මම ඉන්නෙ විදේශ ගතව .ලංකාවට එනකම් මේ වරම් මාලාව රදවාගෙන පින් දිලා බල කර ගන්න පුලුවන්ද ගුරු පියාණනි කියා දෙන්න ඔබතුමාට පින්සිදු වෙනවා .අහිංසක ජනතාවට තව තවත් පිහිට වෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @dulanwejesekara3738
      @dulanwejesekara3738 2 ปีที่แล้ว +1

      Oyata kage waramakda thiyenne

    • @maithyalakshan
      @maithyalakshan ปีที่แล้ว +1

      Ou Ana natiyage namata pin denna atakota varamata Ana natiyata Bala laba gata haka

  • @chathuradimuthu2293
    @chathuradimuthu2293 ปีที่แล้ว +4

    බුදු සරනයි

  • @ruwansampath995
    @ruwansampath995 2 ปีที่แล้ว +6

    sudu saranai appachchi

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +2

    Theruwan saranai seth.wewaa

  • @nuwansampath5623
    @nuwansampath5623 10 หลายเดือนก่อน +2

    ඔබට ආකර්ෂණීය නිසි වෙලාවට ලැබේවී......

  • @dhaudio9620
    @dhaudio9620 2 ปีที่แล้ว +4

    mn dannethi nisa ahanne. den me video ake me kenata wehila inna kena parampara 7 kata withra kalin keneklune. athakota aya katha karaddi mita parampara 7 kata kalin bashawa pawichchi nokara warthamana katha wilasaya bawith akaranne ai.den me katha karanne mita aurudu gananawakata kalin jeewath una knekne. athkota aya kohomada warthmana katha wilasaya use karanne..

  • @IshakKhan-hl4kq
    @IshakKhan-hl4kq 2 ปีที่แล้ว +2

    Mage paula dala gihin mata aurudu 3ka lamek innawa mata mage boridawa genna ganna puluwanda samituma

  • @shamanilmini7410
    @shamanilmini7410 ปีที่แล้ว +2

    මහත්තයා mta sohon kali මෑණියන්ගේ waramak තියෙනවා kiyla තියෙනවා kenek..mta සමහර dawas walata godak thraha yanwa හේතුවක් na..passe mta yanthrak damma eth echchrama ekta hari giye na.දේවාලයට giyama atha weulanwa tikakin hariynwa.mn bayai me waramta eththatma .mn කුකුල් mas anuwen kanta hithenwa kalath තියෙනවා e me hindada mta kiynt me gana pizzz

  • @ishanisharjah6752
    @ishanisharjah6752 ปีที่แล้ว

    Obathumage dewalaya koheda thiyenne sambanda kara ganne kohomada no denna matath waramak thiyanawa sudda kara ganna ona

  • @charudilshan826
    @charudilshan826 ปีที่แล้ว +5

    කතරගම දෙවි පිහිටයි

  • @kaveenjayashan2986
    @kaveenjayashan2986 ปีที่แล้ว +1

    වාසනාවන්!

  • @thirumalairaj333
    @thirumalairaj333 2 ปีที่แล้ว +1

    What place and where are you from, name of the religion you follow

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 2 ปีที่แล้ว +9

    🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @phathimaphathima5371
    @phathimaphathima5371 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මට ලොකු දෙයක් දැන ගන්න ඕනේ ඔබ තුමාගේ වර්සෆ් නො දෙන්න පුළුවන්ද 🙏🙏🙏

  • @dushshanthanuwan9756
    @dushshanthanuwan9756 ปีที่แล้ว +4

    Vishnu devi shanayen belma helana mantharayak kaviyak thiyenam denna

  • @kotapolawishvajith.7170
    @kotapolawishvajith.7170 2 ปีที่แล้ว +8

    ❤️

  • @jayanthaboyagoda1495
    @jayanthaboyagoda1495 ปีที่แล้ว

    Kohomada waramak enawa kiyala kiyanne lakshna monawada...

  • @pushpikachamindachami7552
    @pushpikachamindachami7552 ปีที่แล้ว

    Dadimunda diviyange namen avith tiyenne balasampanna
    Manthara sastare hondata danna balasamnna yakek minissunta hondata pihita unaki pinma karoth

  • @kavindutheekshana1574
    @kavindutheekshana1574 11 หลายเดือนก่อน

    Appachchi waramak gaththata passe wada karannama onada

  • @mirandadayarathna
    @mirandadayarathna ปีที่แล้ว +2

    Guruthuma mata nambar eka deynna puluwanda

  • @DDMadhu1984
    @DDMadhu1984 2 ปีที่แล้ว +8

    නැවත පැමිණෙන අපේ ක්‍රම සියල්ලටම ජය....

  • @IshakKhan-hl4kq
    @IshakKhan-hl4kq 2 ปีที่แล้ว +1

    Oba thuma koheda number ekak nadda

  • @nirmalamalkanthi4833
    @nirmalamalkanthi4833 ปีที่แล้ว +2

    Oba Thumage Nambar ekai Denna puluwanda

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +1

    නියමයි. දිගටම කරගෙන යන්න, සුබ පතනවා 😁😁😁😁😁😁😁

  • @kusumsiriyohan351
    @kusumsiriyohan351 2 ปีที่แล้ว +3

    Me dewaaya addres eka danna. Kenk danadako

  • @dineshkusum8457
    @dineshkusum8457 ปีที่แล้ว +3

    Namba ekak nedda

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 ปีที่แล้ว +6

    Satt...pattine...maniyannta...pahana...tiyana...harima...walawa..kiyada...mahatayo..oba..tumawa..kiyanna..loku..pinak.

  • @user-eu4vc2ws9v
    @user-eu4vc2ws9v ปีที่แล้ว +1

    🙏

  • @user-qt6gz4lm1y
    @user-qt6gz4lm1y 2 ปีที่แล้ว +1

    koheda me thana danna kenek kiyanna

  • @prasannanelumdeniya4928
    @prasannanelumdeniya4928 ปีที่แล้ว +2

    ගුරුතුමා මට ..ඔබ.හම්බ වෙන්න පුලුවන්ද .දුරකථන අංකයක් දෙන්න..

  • @dileepsandaru5804
    @dileepsandaru5804 ปีที่แล้ว +1

    Mata number eka denna puluwanda obathumage

  • @bashanasaranga1425
    @bashanasaranga1425 ปีที่แล้ว +1

    කොහෙද මේ දේවස්ථානය තියෙන්නෙ

  • @dananjayaranaweera6116
    @dananjayaranaweera6116 2 ปีที่แล้ว +5

    මට කියන්න පුලුවන් ද මේ තැන කොහෙද තියෙන්නේ plzz උදව්වක් . වරමක් තියෙයි මුක වාඩම් දාලා තියෙන්නේ

  • @IreshaJayamali-hl4iu
    @IreshaJayamali-hl4iu หลายเดือนก่อน

    Matat tiyenawa suniyam appachchigen waram malawak.matat asa hitenawa.meka atthak kiyala teruna

  • @kolithadinesh
    @kolithadinesh ปีที่แล้ว

    කොහෙද මේ තැන කියන්න පුලුවන්ද

  • @SandaliRathnayake-xq4gv
    @SandaliRathnayake-xq4gv 11 หลายเดือนก่อน

    Me koheda no denna puluwanda

  • @dilinidilini7329
    @dilinidilini7329 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HARIMAWADA
    @HARIMAWADA 7 หลายเดือนก่อน +1

    මට පොඩි ප්‍රශ්නයක් තීනො ඔබ තුමා ඔය ගාතා එහෙම කියද්දි වීඩියො කරනවනෙ , දැන් ඒවා අපි බලන්නෙ ෆෝන් එකෙන්නෙ , එතකොට ඕවා බලන්නෙ ගෙදර ඉදන් මුල්ලකට වෙලා , ඉතින් ඔබ තුමා කියන ගාතා ,මන්ත්‍ර අපි අහන්නෙ ෆෝන් එකෙන් එතකොට ඒවා අපි ගෙදර ඉදම් අහන්න හොදයි ද , යක්කුන්ගෙ නම් එහෙම කියද්දි , උන් ගෙදරට ඒවිද , මොකද ෆෝන් එකෙන් ඔය දෙවල් අහද්දි මෙහෙ මොකක් හරි නරක බලපෑම් ඇති වෙයිද 🙏

  • @tharushikalakshani316
    @tharushikalakshani316 2 ปีที่แล้ว +3

    Dewa gathithumani waramak thiyanawa hirawela hire kapala obathumata puluwannam aran denna dewi pihitai

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +6

    ගුරු පියාණනි මම ඔබ වහන්සේගේ ඩයලොක් නො ගත්තා පෝන් එක ඕප්

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 ปีที่แล้ว +3

    පුළුවන් පුළුවන් කෙනෙකු mee රටේ theyana prasnaya wesadannakoo mona deiyata hare keyala.menessu මානසිකව watela kanna බොන්න na thel na ගෑස් na lit na.කොච්චර අරගල karath maha ewn yanne naa.deweyanta mewa peene නැද්ද .

  • @charithnirmana9460
    @charithnirmana9460 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @mewanudayanga1658
    @mewanudayanga1658 ปีที่แล้ว +5

    ඇගට දිශ්ටියක් එනව සූනියම් දෙවියන්ට පහන තියනව තියනකොට ඇග වෙව්ලනව වරමක් තියනවලු මට ලබන අවුරුද්ද වගේ වෙනලු ලැබෙන්න ඒත් ඒම දේව ආකර්ශනයක් තියනවනම් ඇයි කරන කියන කිසි දෙයක් හරියන්නෙ නැත්තෙ ඒත් හැමතැනින්ම කියන්නෙ වරමක් තියනව කියල

    • @maithyalakshan
      @maithyalakshan ปีที่แล้ว +4

      Varama tibbata varama suddakaragena ena natinta pindila a varama Dena kanage nama ahema ahala karanna one deval aha ganna varamak avata akaparama Mona deyak vat aka para labenne na

    • @NuwanSampath-si3gz
      @NuwanSampath-si3gz 6 หลายเดือนก่อน

      Matath varamak thiyanava.e kena agata annena.ayata pin madi kiyanava.bodi pujavak thiyala pin dunnoth hariyanavada

  • @sumithkumara4704
    @sumithkumara4704 ปีที่แล้ว +2

    මාහට වරමක් තිබෙයැයි ඇදුරුතුම්න් කිහිප දෙනෙක් දැනට කියලා තියෙනවා....මට වරම පරික්ශා කරගන්න විදිහක් ඔබතුමා කියනවනම් පිං අත්වෙයී

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  ปีที่แล้ว

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

    • @sumithkumara4704
      @sumithkumara4704 ปีที่แล้ว

      මන් ඊයේ ඔබතුමාට ඇමතුමක් ගත්තා එත් ඇමතුම වැඩනෑ .......😥

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  ปีที่แล้ว

      රාත්‍රී 8න් පසුව අමතන්න.

  • @user-ho2rv3zp7o
    @user-ho2rv3zp7o 2 ปีที่แล้ว +7

    අලුත් විඩියො නැද්ද

  • @SriniwasAnush
    @SriniwasAnush 3 หลายเดือนก่อน

    Matath waramak thiye eka hadala thiye eth eke prashna thiyene

  • @user-my3vz3ix7p
    @user-my3vz3ix7p 11 หลายเดือนก่อน

    Mata warandanna kaliamma

  • @ashenprasanna676
    @ashenprasanna676 ปีที่แล้ว +2

    මට නෝ එක දෙන්න ඔබතුමා

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 2 ปีที่แล้ว +4

    Teruwan saranai Aeppacei koheda me....dewola ...b s Nambarayak ..danna

  • @niranjikariyawasam8742
    @niranjikariyawasam8742 2 ปีที่แล้ว +2

    Maga warama parikha karaganna one

  • @amithlasanka1185
    @amithlasanka1185 2 ปีที่แล้ว +3

    Dawa gati tumani mama ambalangoda mama gambara daviyanty phan alokayak dalwanwa tika dawasaka idan walawakata aga gassenwa oluwath aka parakata kara kila nawatinawa aka waramakda pareta dosatakda

    • @sadhisasandeepa9979
      @sadhisasandeepa9979 2 ปีที่แล้ว

      ඒකට මනෝ වයිද්‍ය වරයෙක් ගාවට යන්න

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 ปีที่แล้ว +1

      @@sadhisasandeepa9979 දැන් ඔයා කියන්නෙ මේවා බොරු ද කෙටියෙන් උත්තර දෙන්න ..හේතුවත් කියන්න කෙටියෙන්

  • @sl46572
    @sl46572 7 หลายเดือนก่อน

    පොත් මේසයට ඉහළින් දුර්ගා මාතාවට පහන තැබීම සුදුසුද?පිළිතුරක් දෙන්න🙏

  • @sandunira6753
    @sandunira6753 ปีที่แล้ว

    Me dewale namba ekak danna koheda teyenne nqma mokadda harima sadarana kapu mahattayek mamat enne waram hira wemaka pin sedda wenawa ana wediya kiyanna

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  ปีที่แล้ว

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @user-rk8ec5mc9p
    @user-rk8ec5mc9p 7 หลายเดือนก่อน

    මම දැන් ඉන්නේ රට මට මෙිවාගේ හඩවල් බෙර වාදනය ඇසේනකොට ඉන්න බැහැ මොකද්ද කරන්න ඔිනේ 🥺🥺🙏🙏🙏 පුළුවන් නමි මට කියනවාද පිං🙏🙏

  • @rasikaniroshan6226
    @rasikaniroshan6226 ปีที่แล้ว +1

    මේතුමා කොහේද කියන්න පුලුවන්ද

  • @nilminiwijewardana8605
    @nilminiwijewardana8605 2 ปีที่แล้ว +2

    Pon nambarayak danna apita anna one

  • @ChamindaKumara-dk7tb
    @ChamindaKumara-dk7tb ปีที่แล้ว +1

    Mata namba ekaganna bida

  • @imalkapremasiri2688
    @imalkapremasiri2688 ปีที่แล้ว

    අනේ ගුරුන්නාන්සේ මට නම්බර් එකක් දෙන්න නැත්තම් කොහෙද තියෙන්නෙ කියන්න

  • @samiyaofficial4366
    @samiyaofficial4366 2 ปีที่แล้ว +3

    Koheda me dewale

  • @user-eu4vc2ws9v
    @user-eu4vc2ws9v ปีที่แล้ว

    oba thuma gawa kadawara inawa nethda

  • @pradeepkumara6346
    @pradeepkumara6346 2 ปีที่แล้ว +4

    මෙි,කොහේද ,නමිබරය දේන්න,පුඑවනිද ?

  • @tharangapushpamal9350
    @tharangapushpamal9350 ปีที่แล้ว

    Ane guru tumini loku deyak mat tiyenwa kohomad muna gahenne

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  ปีที่แล้ว

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @praveenlakshan8740
    @praveenlakshan8740 ปีที่แล้ว +3

    ඇදුරුතුමනි මට දේවාලයකට ගිය වෙලාවෙ කිවුව වරමක් තියෙනව ගන්නවද කියල.මන් හා කිවුව.ඊට පස්සෙ කිවුව සූනියම් අප්පච්චිට පහනක් තියන්න කියල.ගිය අවුරුද්දෙ මැයි පලවෙනිද ඉදන් තියෙනව ඒත් තවමත් හරියට දෙයක් සිද්ද උනේ නෑ.ඒත් සමහර දවස් වලට මන් පහන තියන වෙලාවට මට දාඩිය දාල නිකන් වෙවුලනව වගේ වෙනව.ඒත් ඒ වරම ගැන හරියටම දැනගන්න විදියක් තියෙනවනම් කියල දෙනවනම් පින්...

    • @maithyalakshan
      @maithyalakshan ปีที่แล้ว +1

      A Ana natita pin Madi tavayak ati nata hot kotana Hari istanaka Hira baddanayakaga asuvi tibiya ata atakota varama denna Ana kenata hariyata Agata enne na varama sudda Kara ganna varam labagena Ana deviyange mulastanayata gihin

  • @user-xx3vd6qy9d
    @user-xx3vd6qy9d 8 หลายเดือนก่อน

    Mata oyage nambare Danawad we Mahaththay koheda oya dewola

  • @fatkiller7371
    @fatkiller7371 2 ปีที่แล้ว +2

    කොහෙද මේ?
    කව්ද මේ?

  • @nathashanathasha3520
    @nathashanathasha3520 ปีที่แล้ว

    Appachi oyage dawalayata enne kohomada

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  ปีที่แล้ว

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @prgeethkalhar506
    @prgeethkalhar506 2 ปีที่แล้ว +3

    කොහෙද මේස්ථානය

    • @prgeethkalhar506
      @prgeethkalhar506 2 ปีที่แล้ว

      දුරකථන අන්කයක් තියෙනවාද දෙන්න

  • @Nisantha-hm6jz
    @Nisantha-hm6jz 24 วันที่ผ่านมา

    මටත් වරමක් තියෙනවා

  • @user-du7jc4pr6c
    @user-du7jc4pr6c 8 หลายเดือนก่อน

    Gurunwansa Mata gurunwaset ekka kata kata karanna oni nb ekk denwada

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  8 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @kusumsiriyohan351
    @kusumsiriyohan351 2 ปีที่แล้ว +2

    Poin no wada na

  • @user-ss3el6oq7q
    @user-ss3el6oq7q 5 หลายเดือนก่อน

    contact karaganna puluwan koi weletda

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  5 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරගන්න

  • @raveenrandika1659
    @raveenrandika1659 2 ปีที่แล้ว +2

    Oba thumage number eka denna puluwanda

  • @user-sr1iv1vl5c
    @user-sr1iv1vl5c 8 หลายเดือนก่อน

    Koheda me dewalaya thiyenne apita udau karanna apita waram ganna kenek eanawa eakay

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  8 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @sameerakelun2690
    @sameerakelun2690 2 ปีที่แล้ว +6

    අරගලයට ජය

  • @kumaregoda3926
    @kumaregoda3926 9 หลายเดือนก่อน

    Nombara aka Danna DeWalt kohenda tiyenna

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  9 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @sherimax690
    @sherimax690 ปีที่แล้ว

    Me dewale koheda thiyenne

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  ปีที่แล้ว

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @charindumadushan5753
    @charindumadushan5753 2 ปีที่แล้ว +1

    Me koheda inna

    • @lakshithapiyumal9074
      @lakshithapiyumal9074 2 ปีที่แล้ว

      ලිපිනයයි දුරකතන අංකයයි දෙන්න පුලුවන්ද

  • @madushamanori1842
    @madushamanori1842 ปีที่แล้ว +1

    මේක තියෙන්නේ කොහෙද කියලා කියන්නකො🙏 මට මේක මෙතන කියන්න බෑ

    • @madushamanori1842
      @madushamanori1842 ปีที่แล้ว

      මට පුළුවන් නං නම්බරේ දාන්නකෝ 🙏

  • @gemingtikka452
    @gemingtikka452 2 ปีที่แล้ว +2

    Mage wsrama sira kara eta eka hadaganne kohomsda

    • @gemingtikka452
      @gemingtikka452 2 ปีที่แล้ว +1

      @@Appachchi_Dewalaya hodamai guru tumani

    • @gemingtikka452
      @gemingtikka452 2 ปีที่แล้ว

      Ema fon no eka weda nene gurutumani..ada man gatta

  • @mahindalasan6516
    @mahindalasan6516 ปีที่แล้ว

    මේ ඇදුරැ තුමා ගැන දන්න වනනම් මට තොරතුරක් ⁣ලබා දෙන්න

  • @hpcdhananjaya4087
    @hpcdhananjaya4087 7 หลายเดือนก่อน

    මන් දවස් දෙක තුනක ඉදන් මන් මෙතුමව සම්බන්ද කරගන්න උත්සහා කලා. බැරි උනා. අදත් ගත්තා කොල් එකක්. නම්බර් එක වැඩ කලෙ නෑ.

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  7 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරගන්න

  • @nilankadharshana8413
    @nilankadharshana8413 2 ปีที่แล้ว +3

    ඉතිරි ටික කෝ

    • @nilankadharshana8413
      @nilankadharshana8413 2 ปีที่แล้ว

      @@Appachchi_Dewalaya මහසොන දිෂ්ටි කොටස දාන්න...ඒක ඕනේ...😊😊😊

  • @user-qj2cw2lo1v
    @user-qj2cw2lo1v 8 หลายเดือนก่อน

    මේ දේවාලය කොහෙද තියෙන්නේ.

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  8 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @RashithkavieshaDesilva
    @RashithkavieshaDesilva 3 หลายเดือนก่อน +1

    Metumagen weda කරගෙන හරි ගිය අය සිටිනවාද

    • @RashithkavieshaDesilva
      @RashithkavieshaDesilva 3 หลายเดือนก่อน +1

      එහෙම කෙනෙක් ඉන්නවනම් කියන්න

  • @kumaregoda3926
    @kumaregoda3926 8 หลายเดือนก่อน

    Oba tumage DeWalt tiyanna kohoyeda

    • @Appachchi_Dewalaya
      @Appachchi_Dewalaya  8 หลายเดือนก่อน

      0772622333 - මේ num එකට ඇමතුමක් අරන් විමසන්න

  • @wasanthiwasanthi9879
    @wasanthiwasanthi9879 2 ปีที่แล้ว +1

    Waramak...hadanna..kiyak..gannawada..mahataya.