eBay | Dropshipping Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Be a Patreon - / hellohellosrilanka
    Attanayake, who is the president of Attanayake Rent Car, is concerned about students of Fake Academies/Institute based Pyramid Schemes that are trying to earn money online are posting pictures taken with other people's cars to show their progress.
    Then,
    Dimanka Attanayake, a graphic designer who lost her job at Eclub in Panadura, is looking for a job in Galle by contacting Equest.
    #hellohello #dropshipping #ebay
    =====================================================
    Listen Me on Apple Music - apple.co/3eqJMMS
    Listen Me on Spotify https - spoti.fi/3sBZywN
    Follow Me on Facebook / hellohellolk
    Follow Me on TikTok vm.tiktok.com/...
    Follow Me on Clubhouse www.clubhouse....
    =====================================================

ความคิดเห็น • 709

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka  ปีที่แล้ว +640

    පිරමීඩකරුවන් යනු සංවාදයකදී අනෙකාගේ කතා කිරීමේ අවස්ථාවද උදුරාගෙන සිය මතය හිස මත පැටවීමේ දක්ෂයන් වන අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන පාඨමාලාවන් යනු පිරමීඩ ජාවාරම් වල නවතම මුහුණුවරයි.මේ වීඩියෝව ඒ පිළිබද ඔබට සාක්ෂි සපයනු ඇත.

    • @chamaradiluksha2913
      @chamaradiluksha2913 ปีที่แล้ว +10

      අත්තෙ අයියා නුගේගොඩ attrex acedemy කියන හොර ආයතනයක ebay course කරනවා කියල අහින්සක ලමයින්ගෙ සල්ලි ගසාකනවා පුලුවන්නම් වැඩක් දෙන්න

    • @sadsffe1170
      @sadsffe1170 ปีที่แล้ว +12

      @@chamaradiluksha2913 ඕවට ඇත්තටම යනවද බං මොලයක් තියන උං 🤔

    • @jehan707
      @jehan707 ปีที่แล้ว +7

      Qnet,global lifestyle wage ewatath athal ekk demu aththe😅😍😘

    • @හුදකලාවේසහෝදරයා
      @හුදකලාවේසහෝදරයා ปีที่แล้ว +1

      @@chamaradiluksha2913 ahinsaka lamai neme neda,moda lamai kiyala demmoth nemeda hoda

    • @666rang
      @666rang ปีที่แล้ว

      aniwa

  • @HashanoTV
    @HashanoTV ปีที่แล้ว +223

    දැනට ලන්කාවෙ දැක්ක ආතල්ම චැනල් එක අත්තෙ 😂😂❤️

  • @dailylifeinsl7462
    @dailylifeinsl7462 ปีที่แล้ว +54

    මට මේක ඇහුවහම ඒ කෝස් එක කරන්න හිතුණා අත්තෙ... තෑන්ක්ස් ❤😂

  • @DifferentThinker
    @DifferentThinker ปีที่แล้ว +148

    මටනම් තේරුනේ ඩොලර් 10000ක් හොයනව කිව්වම කෝස් එක කරන එකත් කන්ෆියුස් උනා වගේ උන්ගෙ කෝස් එක කරල 10000ක් හොයනව කියල😂😂😂

  • @ziyadziyad7751
    @ziyadziyad7751 ปีที่แล้ว +121

    අත්තෙ කොහොමද හිනා වෙන්නෙ නැතිව ඔය තරම් කෙබර බාන්නෙ 😹😹❤️ ඔමම යන් කො අත්තෙ සර්ගෙ විස්තර ටිකක් ඔයලා ..😹😹

  • @sandaruwan199
    @sandaruwan199 ปีที่แล้ว +21

    ඔය වගේම තව ආයතන 2ක් විතර තියනවා ප්‍රසිද්ධ ඒවා. එවාටත් මේ දේ කරන්න ශක්තිය ලොබේවා අත්තනායක 🤙👍

  • @chamaradiluksha2913
    @chamaradiluksha2913 ปีที่แล้ว +61

    ඔයා මේ ලොකු සේවයක් කරන්නෙ අත්තෙ අයියා මිනිස්සු මුලා වෙන එක හොරුන්ට අහු වෙන එක ඒවෙනුවෙන් ඔයා great job

  • @gayansanjeewa6186
    @gayansanjeewa6186 ปีที่แล้ว +89

    සුපිරී අත්තනායක..... "මුදල් ඉපැයිය හැකි පහසුම ක්‍රමය මුදල් උපයන ආකාරය ඉගැන්වීමයි" 😂😂😂😂

    • @pclearner1118
      @pclearner1118 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත bn ebay

    • @Diluuu__11
      @Diluuu__11 ปีที่แล้ว

      😂😂😂😂

  • @elaremix2366
    @elaremix2366 ปีที่แล้ว +261

    E bay විතරක් නම් කමක් නෑ මේ බේසිඛයෝ fiverr එකෙත් කරපිංචයි, හතුයි, හුතුයි ඔක්කොම විකුණන්න ගත්තම තමා මටත් අප්පිරිය උනේ 😤.

    • @tharushalakshan795
      @tharushalakshan795 ปีที่แล้ว +7

      Siravata 🤣🤣 fiverr ekath kalada ado eka kohomada karanne ???

    • @akilashashimantha2613
      @akilashashimantha2613 ปีที่แล้ว +14

      fiverr එකේ වඩේ විකුණනව උත්තලා

    • @trailer_Azura
      @trailer_Azura ปีที่แล้ว +2

      @@akilashashimantha2613 අඩෝ සිරාවටමද? 🙈🤭

    • @ZLiVEE
      @ZLiVEE ปีที่แล้ว +3

      පිස්සු කාලකණ්ණි බන්.

    • @f2f-kesara872
      @f2f-kesara872 ปีที่แล้ว +4

      Fiverr එකේ කරපින්චා😂

  • @neguscoobyyt4853
    @neguscoobyyt4853 ปีที่แล้ว +35

    කෝස් එක ම free කියලා දුන්නට ඔබතුමාට පිං 😌💗

  • @cnetInc
    @cnetInc ปีที่แล้ว +47

    මේකනම් සුපිරි වැඩක්.මෙහෙම දෙයක් කරන්න කොන්ද පණ තියෙන එකෙක් හිටියෙ නෑනේ.ඔයා නම් සුපිරියි බ්‍රො.eclub ,තව අනිත් ඒවත් මහ වසන්ගතයක් වෙලා.ඒ ලමයින්ට මෙයලා motivation බයිලා ගහලා උන් දැන් ඇස් දෙකට පෙනි පෙනිත් ගොනාට ඇන්දෙනවා.ඇත්ත කිව්වොත් උන් අයිත් කතා කරන්නෙත් නෑ.ඒ තරම් Drug එකක් දීලා වගේ ඒ ලමයින්ට. අහිංසක දුප්පත් ලමයි දවල් හීන දකිනවා.

  • @shasha3536
    @shasha3536 ปีที่แล้ว +9

    E club teach කරන කෙනෙක්ගේ fb profile එකේ තිබ්බා more than 70,000 studentsලට උගන්නලා තියෙනවා කියලා.. රු. 25,000/= ගානේ 70,000කට ඉගැන්නුවොත් බිලියන 1.7ක්.. රටේ ගොන්නු ඉන්නකම් හොදයි ඉතින්. Survive වෙලා ඉන්නේ ඒකනේ..

    • @sahanrasanga9411
      @sahanrasanga9411 ปีที่แล้ว +1

      බොරු කියන්නෙ..අර ප්‍රියාන් මැණික්..පවුල් 60000කට ගෙවල් හැදුවා වගෙ තමා😂

  • @dumindusachinthaka6748
    @dumindusachinthaka6748 ปีที่แล้ว +28

    Aththe.....අත්තනායක කෑල්ල ඊලග call වලට දාන්න එපා....ඔයාම අන්තිමට prank wenna puluwan....name wenas karan game gahamu.....ආදරෙයි.....♥️👍😊

  • @pathiranagesampath152
    @pathiranagesampath152 ปีที่แล้ว +62

    සුපිරි ටැලන්ට් එක බොක්ක . හොහොමද හොර ටික කටින්ම පන්නපු හැටි🤟🤟🤟ගැම්මක් තමයි අත්තෙ🤛

    • @SLANYTUBE
      @SLANYTUBE ปีที่แล้ว +1

      මොකක්ද බං ඔයි හොරෙ. කියපන්කො බලන අපිටත් දැනගන්න.

    • @shehankaviisha7857
      @shehankaviisha7857 ปีที่แล้ว +2

      කරන එකා දන්නවා ඒකේ රස .කර ගන්න බැරි උන් තමා මඩ ගහන්නේ .කොහෙත් ඔහොමයි

    • @Serisar4
      @Serisar4 ปีที่แล้ว +1

      @@shehankaviisha7857 කොස් කොලයා 😹

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +5

    මචං අත්තේ සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤

  • @lahirusajibec4218
    @lahirusajibec4218 ปีที่แล้ว +26

    අත්තෙ prank call වලදි මාට්ටු උන ඒවා නැද්ද, අත්තනායක කියන නම කියද්දි? තියෙනවනම් අප්ලෝඩ් කරොත් වටිනවා ඈ...

  • @kavishgimhan695
    @kavishgimhan695 ปีที่แล้ว +13

    ''අර බල්ලෙක් profile එකට දාන් ඉන්න එකද'' 😂 Ammooh suparb machn 😂

  • @pasindulk
    @pasindulk ปีที่แล้ว +38

    ඕයී ඕයී 🤣🤣🤣well done අත්තේ 🔥🔥

  • @song4931
    @song4931 ปีที่แล้ว +27

    1st comment .
    කෝස් කාරයන්ට රිදෙන්න දුන්න.😊

  • @damithsandaruwan143
    @damithsandaruwan143 ปีที่แล้ว +28

    Trend වෙයන් මේක 🔥

  • @freedom1st116
    @freedom1st116 ปีที่แล้ว +14

    අත්තේ දැන් voice එක ගොඩක් උන් දන්නවා ඇතී voice එක දන්න එකෙක්ට කතා කරොත් හරියටම විස්තර ටික ගන්න බැරිවෙයි. ඒකටත් මොකක් හරි කරන්න වෙයි😊 🖤

  • @VVART123
    @VVART123 ปีที่แล้ว +76

    අඩො උඹනම් ජාතික වීරයෙක් බන්ග් 💙😹

  • @sipsri-735
    @sipsri-735 ปีที่แล้ว +14

    Prank එක නම් හරිම වැදගත් විදිහට ගියා.😂😂 හැබැයි උන්ගෙනුත් point එකක් ආවෙ නෑ මඩක් වදින විදිහට. ළමය් රවට්ටල බොරුවට වාහන පෙන්නල නටන නාඩගම් වලට නම් විරුද්දයි. Pvt Campus වල ඉදන් හැම institute එකකම දැනුම විකුණන්නෙ කෙලින්ම හරි වක්‍රව හරි අනාගතේ සල්ලි හොයන්න සාර්ථක වෙන්න අපේ course එක කරන්න කියල තමයි..

  • @hesala4507
    @hesala4507 ปีที่แล้ว +28

    Great job Atthanayake 👏👏👏❤️

  • @saviruranduwa3750
    @saviruranduwa3750 ปีที่แล้ว +79

    This should go trending 😅❤️
    Thanks for reaviling the real side of these institutes 😂

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +26

    ඓයියෝ සාමිනී යෙනක වේනා! පොයි පොයියා සොල්ලී යෙමත් එනදු පෝදුම්. 🙏

  • @lakshannavin5073
    @lakshannavin5073 ปีที่แล้ว +55

    ලන්කාවෙ ලොකු පිරමීඩ් company ටිකටත් මේ වගේ call ගමුද අත්තෙ 😂😂😂

  • @deshaninanayakkara1445
    @deshaninanayakkara1445 ปีที่แล้ว +5

    Rs. 25000 i wenwa me eclub un ge course eka. Kisima kenek me eclub pyramid business ekat ahu wen epa. Mage yaluwk me wde t Ahu una. Hen ghnn one oya eclub ekt. Lamint dollers earn karagnn puluwn kyl andala mun laminge salli ussnva. Well done Mr aththanayka. 🙏❤️

  • @dasunsanda5832
    @dasunsanda5832 ปีที่แล้ว +10

    නියමයි අත්තේ ආදරෙයි,,❤️❤️ මමත් කරා ඔය club එකේ එකෙක් හරි පාර පෙන්නුනව් නැ,,, suspend වෙද්දි අරම කරමු,, එක වැරදුනොත් මේම කරමු කිය කිය සල්ලිත් නැස්ති කරනවා,,

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว

      Dan උබ කොච්චර හොයල තියනවද

    • @JAY-yb3gl
      @JAY-yb3gl ปีที่แล้ว

      ඔයාට cco වෙන්න කිව්වෙ නැද්ද😂

    • @dasunsanda5832
      @dasunsanda5832 ปีที่แล้ว

      @@JAY-yb3gl හිටපු cco ත් අපිටම ඇරියා,,,හරි ග්යොත් හරි ගියා වැරදුනොත් මලාද බලන්නැැ, ,,,

    • @dasunsanda5832
      @dasunsanda5832 ปีที่แล้ว

      @@tharidu6792 ලක්ෂ ගනන් හොයනවා හැබයි ebay වලින් වත් මොහොකින් වත් නෙවෙයි,, අතේ හයියෙන්,,,

  • @amila_pathirana
    @amila_pathirana ปีที่แล้ว +96

    හැමදාමත් ආදරෙයි අත්තේ
    මිනිස්සු දැන් ටිකක් හොර කරද්දි හිතයි අත්තෙගෙන් කෝල් එකක් එයිද කියල......

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi hukagena modling title gatte.shiranthita ekekaun puke arila modling title dunne.shiranthi kunu wesi.mahinda rajapaksha wesige putha lokuma hora .mahindage lamai ganu wage ponnayo napunsakayo.un bi sax,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @bro6275
    @bro6275 ปีที่แล้ว +5

    Tank you අත්තෙ❤️❤️... නැත්තමි මමත් තව ටිකෙන් මේකට රැවටෙනවා ..

  • @Lakshanmadush
    @Lakshanmadush ปีที่แล้ว +10

    එකෙන්ම ගැම්මක් බොසා😂

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +7

    අත්තේ මේකනම් ගැම්මක්❤️❤️

  • @sandunperera4990
    @sandunperera4990 ปีที่แล้ว +8

    Fiber වගේ ෆ්ලැට්ෆෝර්ම් ඒවත් මුන් ඩ්‍රොප් කරන්න ගිහින් වනසනව ඊටපස්සෙ ලංකාවෙ එකෙක්ට වැඩක් දෙන්නෙ නෑ මිනිස්සු😑💔

  • @pocketrecordslk
    @pocketrecordslk ปีที่แล้ว +4

    People earn from these types of businesses since they have a market. There are social media Public Figures who takes photos with someone else's vehicles and post on social media. Can't figure out the purpose of them... Anyway, thanks for your effort. Much appreciated.

  • @කිත්තා
    @කිත්තා ปีที่แล้ว +12

    Supiriyk අත්තෙ ❤️🤗

  • @theboniyaa1847
    @theboniyaa1847 ปีที่แล้ว +4

    මන් හිතන්නෙ ලන්කාවෙ ebay කාරයො තරම් ebay company එක වත් සල්ලි හම්බකරන්නෙ නැද්ද කොහෙද😂😂

  • @sachinmadushanka8435
    @sachinmadushanka8435 ปีที่แล้ว +6

    නියමයි අත්තෙ 🔥❤️

  • @benaimaamai6283
    @benaimaamai6283 ปีที่แล้ว +60

    අත්තනායක ට ..විශ්ව කීර්ති සම්මානය දෙන්න ඕනේ 🤣

  • @shiranhegoda
    @shiranhegoda ปีที่แล้ว +1

    ගැම්මක් අත්තේ ❤️💪

  • @sanjaya7683
    @sanjaya7683 ปีที่แล้ว +33

    හතර අතටම නෙලලා දැම්මා අත්තේ 🤣🤣🤣
    මරු මරු 🤣🤣🤣

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +24

    Come on අත්තේ♥️♥️♥️

  • @s.c.perera8389
    @s.c.perera8389 ปีที่แล้ว +3

    අනේ මන් දන්නේ නෑ අත්තේ ඔයාගේ මේ කතා අහල අපි හිනාවෙලා හිනාව ඇලජික් වෙලා මැරෙයිද කියල බය හිතෙනවා.

  • @anonycreator2213
    @anonycreator2213 ปีที่แล้ว

    සුපිරී. අත්තනායක නම දැන් හැමෝම දන්න නිසා නම වෙනස් කරල ඉස්සරහට call වලදි කියන්න වෙයි ද 😍

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +20

    අත්තේ ගැම්මක් තමයි ඉතිං 💪

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +8

    E-club එක ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. ළමයින්ගෙ ස්කිල් එක හදනවට වඩා ලාභ ඉපයීම ගැන හිතලා වැඩ කිරීම නිසා මේ වෙනකන් freelancing side එකේ ලංකාවට තිබ්බ තත්වය වර්ථමානය වෙද්දි බංගලි ,ඉන්දියන් කාරයො ගානට වැටිලා තියෙන්නේ 😓
    But fb එකේ යන වාහන ට්‍රෙන්ඩ් එක නම් මඩක් වගේ බව මට මුලදිම හිතුනා.
    7:42 ලංකාවෙ මිනිස්සු රැල්ලක් හැදුනොත් ඕනම දේකට අහු වෙනවා. පිරමීඩ වලට අහු වෙද්දි එවටත් පෝලිමට අහු වෙලා පස්සේ මේ වගේ දේවලටත් අහු වෙනවා 🤣🤣

  • @i.kaffiliatem.2279
    @i.kaffiliatem.2279 ปีที่แล้ว

    මන් දැක්කා මේකේ sl online bro කියන youtube එකටත් මේ විදිහට කෝල් එකක් අරන් කතා කරන්න කියලා තියෙනවා මන් ඒ channel එකේ වැරද්දක් දකින්නේ කෝස් promod කරන එක විතරය. නමුත් ඒ channel එක තමා ලංකාවේ තියෙන හොදම channel එක මොකද අලුතෙන් ලංකාවට හැම platform එකක්ම පොඩි හරි දෙයක් කියා දෙන්නේ ඌ විතරයි අනිත් එවුන් බලහම්කො එකම වීඩියෝ ටිකනේ කරන්නේ සමහර එවුන් වීඩියෝ හදන්නෙත් sl online bro කියන එකෙ කියාදෙන සයිට් වලින් තමා මන් හිතන්නෑ උගේ වැරද්දක් තියේ කියලා මොලේ තියෙන එකෙක්ට ගේමක් ගහන්න පුලුවන් උගෙන් මොකද e club එවුන් වගේ කෝස් එක ගනින් කියලා ඌ බල කරන්නෙත් නෑනේ ඌ කියා දෙන දේ ඔලුවට දා ගත්තනම් ඉවරයි කෝස් ඔනි නෑ එතකොට

  • @jcalphastream
    @jcalphastream ปีที่แล้ว +5

    අම්බෝ අත්තේ legend එකක් තමයි 😂❤

  • @asokabalasooriya1131
    @asokabalasooriya1131 ปีที่แล้ว +21

    Aththe, you can be a consultant for them. I don’t know much about these SL institutions but definitely can understand their qualities from their talks. No wonder why the country goes down the hill.

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +6

    අත්තෙ, දන්නවද? Glenn Maxwell වගේම Royce Maxwell ලුත් මගේ facebook යාලුවො. පට්ට නේ? 🤣🤣🤣👍 අන්තිමට එකක් මතක් කරන්න ඕන අපේ රට යන විදියට. "මුදල් ඉපයීමේ පහසුම ක්‍රමය අනුන්ගෙ මුදල් සොරාකෑමයි" කියලා. ඔයාගෙ මේ clip එකත් සුපිරි. ජය වේවා සහෝදරයා 🙏🙂

  • @SumuduHanaka
    @SumuduHanaka ปีที่แล้ว +15

    අයියෝ සාමි,අයියෝ ,සාමි අයියෝ සාමි 🤧 😅 අත්ත නායක ❤

    • @Part_A_Maths
      @Part_A_Maths ปีที่แล้ว +2

      අඩෝ හන්සා අයිය ඔයත් මෙහෙ 🙊

  • @youfoodbook
    @youfoodbook ปีที่แล้ว +3

    රුවන් වැකිය​...
    මුදල් ඉපයිය හැකි පහසුම ක්‍රමය​
    මුදල් උපයන ආකාරය ඉගැන්වීමයි
    .

  • @sachiyaLKK
    @sachiyaLKK ปีที่แล้ว +1

    Thank you ඇහ්.. මගේ idea එකට response කරාට අත්තේ

  • @J4Y__994
    @J4Y__994 ปีที่แล้ว +14

    මේකනන් දානකන්මයි බලන් හිටියෙ 😂🖤

  • @kaleenalokaya
    @kaleenalokaya ปีที่แล้ว +7

    Binary tick trading කියල සූදුවක් උගන්වන හොරෙකුටත් ගමුද

  • @nirmalishara7600
    @nirmalishara7600 ปีที่แล้ว +4

    වැදගත් ❤මාතෘකාවක් සුද්දා .... ඔක්කුන් හින්ද කෙලවෙලා තියෙන්නෙ ebay

  • @gaiyasamare
    @gaiyasamare ปีที่แล้ว +58

    අත්තනායක හොඳම වැඩක් කළේ ....

  • @_shalika
    @_shalika ปีที่แล้ว +4

    Attanayakata hoda danumak tiyenawa. ❤❤❤

  • @dulanfernando2283
    @dulanfernando2283 ปีที่แล้ว +10

    සුපිරියක් 😂

  • @brayandhananjaya2673
    @brayandhananjaya2673 ปีที่แล้ว +7

    එලම එලම අත්තේ

  • @ටිංටිං-ඳ7ඟ
    @ටිංටිං-ඳ7ඟ ปีที่แล้ว +7

    මම අත්තනායකවාදී ගිරවා......❤️මේ වගේ නරි කට බැඳලා නාවන්න අත්තෙ

  • @jniththi7336
    @jniththi7336 ปีที่แล้ว +1

    Ape tharuna paramparawa meeta wada buddimath wiya yuthui. Good luck. Mr. Attanayaka. 👍❤

    • @black_dragon1143
      @black_dragon1143 ปีที่แล้ว

      තරුන මොලේ තියන උන් ඕවා කරන්නෑ🤣

  • @OSAGi
    @OSAGi ปีที่แล้ว +7

    08:37 👈😅 "අලියෙක් තියා හෙණ්ඩුවක්වත් ගන්න බෑනේ..." කිව්වමත් ඌ "ඔ... ඕ... ඒකනේ" කියනවා... ඌට සීන් එක මීටර් වුණේ නෑ... 😂 අම්බෝ ඒක.... වීඩියෝ එක ඇහුවාම තේරෙයි..... 😅😅

  • @shehanlakshitha6084
    @shehanlakshitha6084 ปีที่แล้ว +64

    ඊජිප්තුවට වඩා පිරමීඩ කාරයෝ ඉන්නේ මේහේ 🐒😂

  • @yasaru2558
    @yasaru2558 ปีที่แล้ว +1

    මමත් දවසක් ෆ්‍රී සෙමින එකට ජොයින් උනා.ගොඩ ගියා කියල සල්ලි මිටි වල පොටෝස් එව්වා ගොඩාක්.පොසිටිව් කමෙන්ට් ගොඩාක් ගෲප් එකේ දැම්මා.ම්ට විස්වාස නැති නිසා ම්න් ඒකෙන් අයින් උනා.ඇත්තටම එච්චර මැසේජ් ගොඩක් කොහොමද හදන්නෙ.

  • @dhanujathiwanka7903
    @dhanujathiwanka7903 ปีที่แล้ว +7

    මට ගිය 25 000ත් ළමයි 3න 4දෙනෙක් දාලා කව කර ගත්තා😂

  • @KollainCanada
    @KollainCanada ปีที่แล้ว +1

    Daaam!! අත්තේ.. That intro

  • @Supun.
    @Supun. ปีที่แล้ว +5

    දැනුවත් කිරීමට ස්තුතියි.

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +4

    අත්තේ ඔයා ලඟ තියන පච විදින මැශින් එක ලංකාවට ගෙන්නන්න කීයක් ගියාද? 😂😂😂❤️❤️❤️❤️🙏🙏👍👍

  • @drpotatoes5057
    @drpotatoes5057 ปีที่แล้ว

    අත්තෙ ඊලග එකේදි voice changer එකක් use කරන්න... ඔයාගෙ කටහඩ ගොඩක් අය දන්නවා දැං..

  • @LuckyIdeaToday
    @LuckyIdeaToday ปีที่แล้ว +8

    Thank you Mr aththanayaka ❤️

  • @slforsale
    @slforsale ปีที่แล้ว +20

    රොයිස් 😂 අම්මෝ අත්තනායක එකනම් සිරා ආතල්

  • @rasikaliyanage1461
    @rasikaliyanage1461 ปีที่แล้ว +4

    Me wagema oncredit,loan me cashx, lotus,fast rupee wage ලංකාවෙ මිනිස්සුන්ව අමාරුවේ දාන ගිනි පොලී ණය company ගැනත් බලන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 ปีที่แล้ว +3

    E cuble තනිකර ජවාරමක් ගම්වල අහිංසක කොල්ලෝ කෙල්ලෝ මෙකට ගිහින් අමාරැවේ වැටිලා ඉන්නවා අහුවෙන්න එපා

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว

      ඔව් බං මහා ජරාවක් කෝස් කරන්න ඕනේ නෑ මෙ වැඩ වලට තමන්ට පුළුවන් හරියට හොයලා බලලා කරන්න මං න්ම් කිඋඅන්නෙ

  • @virajmalinda2438
    @virajmalinda2438 ปีที่แล้ว +19

    බල්ලෙක් ප්‍රොෆයිල් පික්ච එකට ඉන්න එකද සර් ...
    🤣🤣🤣🤣🤣🤣🤣
    අම්මෝ මුගේ ආතල්....

  • @dilminsenanayake7362
    @dilminsenanayake7362 ปีที่แล้ว +3

    කොහොමද අඩේ හිනාවෙන්නෙ නැතුව ඔහොම කතා කරන්නෙ. 🤣🤣🤣🤣
    Anyway well done bro 🔥 ❤️

  • @ntonlinestar9308
    @ntonlinestar9308 ปีที่แล้ว +1

    ට්‍රැන්ඩින් පුතේ ට්‍රැන්ඩින් ❤

  • @anjanawiduranga6481
    @anjanawiduranga6481 ปีที่แล้ว +12

    ඒක මරූ 😂❤️

  • @hansanamiyuranga5268
    @hansanamiyuranga5268 ปีที่แล้ว +7

    මග බලන් ඉදියෙ ❤️🥰

  • @ravinduweerasinghe8597
    @ravinduweerasinghe8597 ปีที่แล้ว +1

    අඩ්ඩෙහ් සිරාවටම මෙච්චර දවසකට අද තමයි මං අර කවියෙ වීඩියෝ එක පොඩ්ඩක් හරි බැලුවේ.. 😂

  • @Vidyagaraya
    @Vidyagaraya ปีที่แล้ว +1

    අත්තේ ඇඩ්වටයිසින් පාර මරු..

  • @kasun628
    @kasun628 ปีที่แล้ว +1

    අපේ පැත්තේ කොල්ලෙක් Apple phone එකක් ගෙදරින් සල්ලී ඉල්ලගෙන ගත්තා.පස්සේ මූ fb එකේ post එකක් දැම්මා Thanks you eclub කියලා.මුන් කරන්නේම බොරුව.

  • @YTWADDA
    @YTWADDA ปีที่แล้ว +7

    Supiriyak 😁

  • @harshathilakarathna3437
    @harshathilakarathna3437 ปีที่แล้ว +4

    Loved always !!!

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 ปีที่แล้ว +2

    Aththe next level bro 😂😂😂😎😎😎😎.. Marsi dana unta kelawela yannama den a oni.. Para haththa 🤔🤔

  • @d.shehangeenath520
    @d.shehangeenath520 ปีที่แล้ว +1

    තද තද බොල 👌🏼😁❤️

  • @wasandhananjaya7413
    @wasandhananjaya7413 ปีที่แล้ว +6

    අම්මෝ අත්තේ ❤😍

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +3

    Dinisu indrachapa මූ තමයි Equest එකේ founder.. Equest එකේ ඉගෙනගන්න උන්ට කියලා dropshipping වලට වඩා හොරකම් කරා විදියයි.. customers ලව ගොනාට අන්දලා scam කරන methods තමයි ඔය dinisu කියන හොරා පොන්නයා කියලා දෙන්නේ.. ඌ දියුණු උනොත් Ebay එකේ buyers ලව scam කරලා.. ඌ කොහොමත් ඉස්සර උනත්.. ඌ ගෙන දන්න උන් දන්නවා.. දන්නේ නැති උන් බොහෝමයි.. අමුම අමු පොන්න කාලකන්නියෙක් ඕකනම්.. Eclub එකත් ඉතින් වෙනසක් නැහ.. ඔක්කොම එකයි..

  • @saida4646
    @saida4646 ปีที่แล้ว +4

    Work at Facebook
    මං තාම චුටී😂💔

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 ปีที่แล้ว +3

    Bannercuts ගැනත් අනිවාරෙන්ම ඕන

    • @kavinduweerasinghe5592
      @kavinduweerasinghe5592 ปีที่แล้ว +1

      ලාල් ජයසිංහ තමා එහි අයිතිකරු. අපේ මුදල් විශාල ගණනක් වංචා කර ඇත. ඇඩ් ක්ලික් කරන්න කියලා තමා මුලින්ම පැකේජ් ගත්තේ.

  • @mohammedinsafidrees6746
    @mohammedinsafidrees6746 ปีที่แล้ว +14

    අත්තේ best life එක ගැන එකක් කරන්න

    • @withshadow2303
      @withshadow2303 ปีที่แล้ว +3

      ඔව් best life පර හැත්ත 😡😡

    • @s.mgunawardhana8975
      @s.mgunawardhana8975 ปีที่แล้ว +1

      Best life eka dawasin dawasa issarahata yanawa kawada wenakamda danne
      Pyramid ekak thamay best life kiyanne saththakinma

    • @withshadow2303
      @withshadow2303 ปีที่แล้ว +1

      @@s.mgunawardhana8975 හම්මොඋන් කියන්නෙ ඒක පිරමීඩ් නෙවෙයි. Network marketing ලු

  • @maheshasewwandhi1247
    @maheshasewwandhi1247 ปีที่แล้ว +2

    අත්තේ උබ නම් .....❤️❤️❤️

  • @shenalkaveesha4627
    @shenalkaveesha4627 ปีที่แล้ว +1

    Eka supiriy 😂❤️

  • @kosalamadhubhashitha2208
    @kosalamadhubhashitha2208 ปีที่แล้ว +1

    Supiriyak hode.....

  • @nayantha5329
    @nayantha5329 ปีที่แล้ว +8

    හොද වැඩේ 😁😂

  • @fifteenseconds1487
    @fifteenseconds1487 ปีที่แล้ว +22

    අත්තනායක මමත් ඕවට අහුඋනා...අර ලංකාවෙ youtuber කෙනෙක් අපි ගැන දුක හිතිල ඔන් ලයින් ebay කරන්න උගන්වනවා. යකෝ අපි ගැන පුදුම ආදරයක් ඌට තියෙන්නෙ. මුං ඔක්කොම හොරැ. ඌගෙ නම තමයි මම කියන්න කැමති නෑ එයා මුස්ලිම් ජාතිකයකේ

    • @Lakshanmadush
      @Lakshanmadush ปีที่แล้ว +3

      Nawrada?

    • @dilanmeegodavithana4924
      @dilanmeegodavithana4924 ปีที่แล้ว +2

      Nawran?

    • @mamakamthi7735
      @mamakamthi7735 ปีที่แล้ว +5

      එක පාර කිව්වා නම් හරි නව්‍රරන් කියලා 2000 කොර්ස් එක කරන එක්කෙනා

    • @BhanukaSandaruwan-j2t
      @BhanukaSandaruwan-j2t ปีที่แล้ว +2

      TH-camhub channel එක follow කරන්න 100% free කියල දෙනව හොඳට.

    • @lakshan4331
      @lakshan4331 ปีที่แล้ว +1

      උගෙ කෝස් එකේ තියෙන ඒවට වඩා දේවල් free youtube එකේ තියෙනව.

  • @dilshansandun4838
    @dilshansandun4838 ปีที่แล้ว +7

    😂 මරු ඈ 😂

  • @gihanbandara3961
    @gihanbandara3961 ปีที่แล้ว +6

    සුපිරි

  • @dot_and_dash
    @dot_and_dash ปีที่แล้ว +2

    වස්ට් කේස් සෙනාරියො...ඒක මරු...

  • @harindudasun4942
    @harindudasun4942 ปีที่แล้ว +4

    නියමයි වැඩේ.