අදෘශ්‍යමානය | Adrushyamanaya | 2022-09-10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2022
  • Watch More : bit.ly/3ejZQRB
    අදෘශ්‍යමානය | Adrushyamanaya | 2022-09-10
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 577

  • @sakunthalafonseka897
    @sakunthalafonseka897 ปีที่แล้ว +111

    කරුනාකර මෙම වැඩසටහනේ පසුබිම් වාදනය ඉවත් කරන්න. සවන් දෙන්නාට මෙය ඉමහත් බාධාවකි 🙏🙏🙏

  • @dhanuka_bandara5977
    @dhanuka_bandara5977 ปีที่แล้ว +9

    සැබෑ අරුතෙන්ම ධර්මය ගැන දන්නා සහ නායකත්වය දිය හැකියි අපේ ස්වාමින් වහන්සේට අවංක බවින්.

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +84

    මොනවා උනත් සෙව්වන්දි ට සම්මානයක් දෙන්න වටිනවා ජාතික රූපවාහිනිය ප්‍රමෝට් කරාට

    • @vijepurathilakasiri7434
      @vijepurathilakasiri7434 ปีที่แล้ว

      කවුද අර වි.විද්යාල කතිකාචාර්ය චිවරදාරියෙක් උඩුබුරනවා ...අද්‍රසමාන වැඩසටහනට දොස්තර මහත්මයාට පරිබව කරනවා.ඒ කහ කපුවා පෙරේතයො මලගිය අය ගෙන්නලා එලවලා ලක්ස ගනන් හොයනවා..මාකදුරේ ඒ මිත්යා ද්‍රස්ටිකයා ගෙන්නලා වැඩසටහනක් කරලා බොරුව එලියට ගන්න.රැවටුන මිනිස්සු ගලවගන්න.පිං

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +29

    එදා එක බලලා අදත් ආවා බලන්න 😂😂🤭🤭

  • @OshanKumarathunga
    @OshanKumarathunga ปีที่แล้ว +38

    අද වැඩසටහනයි Background music එකයි නිකන් පරිප්පුයි සිමෙන්තියි වගෙ.

    • @janithfernando2323
      @janithfernando2323 ปีที่แล้ว +2

      Oya rupawahiniye padi gewagannath bari okane

  • @madhushanpeiris5244
    @madhushanpeiris5244 ปีที่แล้ว +28

    සෙව්වන්දි මෑණි හින්දා දැන් මාසයක් තිස්සෙ බලන් හිටියා ඊලග කොටස බලන්න 😁

  • @coolboy7119
    @coolboy7119 ปีที่แล้ว +2

    ඔබලාගේ වැඩසටහන
    ඉතා අනර්ගයි...
    දුකට පත්වුනු මිනිසුන්ගේ මානසිකත්වය
    ප්‍රයෝජනයට අරගෙන
    සල්ලි හොයන මිනිස්සුන්ගේ
    මිථ්‍යාව හෙලි කීරීමට
    මෙම වැඩසටහන
    දිගටම කරගෙන යන්න...
    මිථ්‍යාව බැහැර කිරීම..
    ලංකාවට උදාවී ඇති
    මේ අභාග්‍ය සම්පන්න කාලය
    දුරැ කීරීමටද හේතු විය හැක..
    නිර්භීත අපේ ස්වාමීන් වහන්සේ ජාතික වගකීම දැරීම පිලිබද නමස්කාර කරමි...

  • @shalani.....
    @shalani..... ปีที่แล้ว +8

    මේ පසුබිම් වාදනය හරි කරදරයක්....

  • @samangamage926
    @samangamage926 ปีที่แล้ว +2

    ⁣ජාතියේ සමිපත් ස්වාභාව ධර්මය විසින් රකිනු ලබයි.තෙරැවන් සරණයි වයිද්‍යය තුමාටත් ස්වාමින් වහන්සේලාටත්.

  • @mallicreations1146
    @mallicreations1146 ปีที่แล้ว +20

    කවුරුහරි විද්වතෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ තමාගේ මතය සමාජගත කරනවා නම් එතුමාගේ පළපුරුදු සුදුසුකම් පිළිබඳව වැඩසටහනේදී හඳුන්වාදීමයි එතුමාගෙ වගේම වැඩසටහන මෙහෙයවන අයගේ වගකීමයි මීට පෙර නොපෙනෙන මානය නොපෙනන ලෝකය කියලා වැඩසටහන් විකාශනය වුණා එම වැඩසටහන් වලට සම්බන්ධ වන සම්පත් දායකයින් පිළිබඳව සහ ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් පිළිබඳව හැඳින්වීමක් කරනවා උදාහරණයක් වශයෙන් එම වැඩසටහන සඳහා ජනක ජයසූරිය කියලා වෛද්‍යවරයෙක් සම්බන්ධ වුණා එතුමා සම්බන්ධ විස්තර කථනයක් කළා එතුමා මාතලේ රජයේ රෝහලේ වැඩ කරන්නේ මනෝ විද්‍යා ඒකකයේ වෛද්‍යවරයෙක් විදිහට දොරමඩලාව වැඩසටහනට සම්බන්ධ සම්බන්ධ වුණු හරිච්චන්ද්‍ර වෛද්‍යතුමා කරාපිටිය රෝහලේ මනෝ විද්‍යාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා මෑත කාලේ වැඩසටහන්වලට සම්බන්ධ වන රූමි රූබන් මහතා කලුබෝවිල රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයා අපට අවශ්‍ය නම් එතුමා ල ව හම්බ වෙන්න පුළුවන් හැබැයි මේ වැඩ සටහනේ එසේ විශ්වාසනිය හැඳින්වීමක් නෑ මේ හින්ද තමයි යම් යම් විවේචන සමහර අය කරන්නේ ඇත්තටම පුද්ගලයකුගේ වෘත්තීය සුදුසුකමක් එක්ක මතයක් සමාජ ගත කළොත් ඒක ඉතාම වටිනවා වැඩසටහන නිෂ්පාදනය කරන අය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වටිනවා එසේ කිරීම සම්පත්දායකයින් හට කෙරෙන මහඟු වගකීමක් එසේ නැතුව ප්‍රේක්ෂක අපගෙන් සැකයක් තිබේ නම් පැමිණිලි කරන්න යැයි පැවසීම සදාචාරසම්පන්න නොවේ යැයි මගේ පුද්ගලික අදහසයි මොකද ප්‍රේක්ෂක අපට වටින්නේ පුද්ගලයන් ගෙනහැර දක්වන අදහස පිළිගන්න පුලුවන්ද බැරිද කියන එක විතරයි අපට වියතුන් සමඟ ගැටුමක් නැත

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +11

      එහෙම විශ්වාසනීය හැඳින්වීමක් කරන්නෙ නැත්තෙ එහෙම එකක් කරන්න බැරි නිසා. විද්‍යාකුලපතිට තියෙනව කියන්නෙ ආයුර්වේද ලියාපදිංචිය. ඒ වුනාට කතා කරන්නෙ බටහිර මනෝ විද්‍යාව. ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් එයාට ඒ දේවල් කතා කරන්න කිසිම සුදුසුකමක් නෑ. එහෙම නම් ඉතින් ඕනම සාමාන්‍ය මිනිහෙක්ටත් ඔය දේවල්ම කියන්න පුළුවන්නෙ. මේ කට්ටියම එකතු වෙලා රටේ මිනිස්සුන්ව ගොනාට අන්දනවා.

    • @munasinghearachchigechamin652
      @munasinghearachchigechamin652 ปีที่แล้ว +9

      මොහු තමන්ගේ සුදුසුකම් ගැන කියන්න ලැජ්ජයි එකක් අනික මෙි වැඩසටහන කුමන්ත්‍රණ කාරී ඒකපාර්ශික මත සමාජගත කරන්න හෙලයේ පැරනි ශාස්ත්‍ර විනාශකිරීමෙි අරමුන ඇතුව නිර්මාණය කල වැඩසටහනක් හරියට දම්මික පැනිය වගේ ශාස්ත්‍රය නොදන්න පාසැලකටවත් නොගිය බොරුකාරයන් ​ගෙනැල්ල එවැනිම බොරුාදාස්තරලත් ාගනැල්ල බුදුදහමෙි සමහරක් කරුනු තම මතයට වාසිවන ලෙසවිකෘතිකර ාදසන ස්වාමීන් වහන්සේලා ගෙනැල්ල සත්‍යඅසත්‍ය පසෙකලා තම පාර්ශවෙි මතයම තහවුරු කරමින් යන වැඩසටහනක් මෙයද මිත්‍යාව(බොරුව) වපුරන්න්ක්

    • @munasinghearachchigechamin652
      @munasinghearachchigechamin652 ปีที่แล้ว +7

      මෙයා ලියාපදිංචිය ගත් වෛද්‍ය සභාව අංශය මනෝාවෙද්‍යවරයෙක් වෙන්නට උගත් ආයතනය විශ්විද්‍යාලය පුලුවන් නම් ප්‍රසිද්ධියේ කියන්න කියන්න අනිවාර්යයෙන්ම බෑ එහෙම උනොත් මෙිඅයගෙ රෙදිගැලාවනව පිලිගැනීම නැතිවෙනව නිකං ඒදවස්වල පොඩිපොඩි පංති කරපු ලෙඩෙක්ට බෙිතක්දෙන්න හැකියාවක් සුදුසුකමක් නැති පොරක් මනෝාවෙද්‍ය කෙනෙක් උනේ කොහොමද කියන ගැටලුව ආවම ඒක හොයන්න ගත්තම හැංගෙන්න තැනක් නැතිවෙනව මෙයාලගෙ මතය බිඳවටිටල මෙිහැමදේකම ඇත්ත සත්‍ය හා බොරුව වෙනවෙනම පෙන්නපු මෙයාලගෙ බොරුව හෙලිඋනහා මතය බිඳවට්ටපු වැඩසටහන් විකාශය කරන්නැත්තෙ ඇයි ජාතික රූපවාහිනීය වැනි රජයේ මාධ්‍යයක් රටෙි සංස්කෘතිය නැතිකරන්න දරන වෑයම ලැජ්ජා සහගතයි හරියටම ආන්ඩුව කරන්නෙත් මෙිකම තමයි

    • @kelumkelum4692
      @kelumkelum4692 ปีที่แล้ว +3

      @@pavibes18473 සහතික ඇත්ත

  • @akiyatrend7625
    @akiyatrend7625 ปีที่แล้ว +7

    ඔයාලගේ කතාව පොඩ්ඩක් අඩුකරලා program එක කරන්න උත්සාහ කරන්න

  • @anuththarad
    @anuththarad ปีที่แล้ว +30

    ඔය background music එක නවත්තලා දාන්නකෝ...එපා වෙනවා..😒

  • @rohanchampika8072
    @rohanchampika8072 ปีที่แล้ว +8

    සිරි සමන්තභද්ද්‍ර රහතන් හවන්සේට ආරාධනා කරන්න,උන්වහන්සේ සතු විශාල දැනුමක් මේ සම්බන්ධව තිබෙනව....

    • @munasinghearachchigechamin652
      @munasinghearachchigechamin652 ปีที่แล้ว +3

      අන්න මෙිඩබලට සෙට්වෙන චරිතේ වාද පැත්තකතියල සිවුරයි කලිසමයි උස්සලගන දුවන්න වෙන්නෙ කීයටවත් මෙිකට සමන්ත භද්‍ර ගේන්නෑ ෂුවර් ගෙනාවොත් මෙි ඩබල පැත්තටවත් එන්නෙත්නෑ අනිවා

    • @rohanchampika8072
      @rohanchampika8072 ปีที่แล้ว +1

      @@munasinghearachchigechamin652 🤣🤣🤣

    • @janvi1297
      @janvi1297 ปีที่แล้ว

      සමන්ත භඳ්‍ර කියන්නේ බෞද්ධ දර්ශනය විනාස කරන රාජපස්ස නිකායේ චීවරධාරියෙක්

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 ปีที่แล้ว

      මීනීහ දස අවතාර යක්ෂ දේවාල වන්දනාව කරන ,රාජ්‍ය නායකයන් පන්නන්න පොල් ගහන මීථ්‍යා දෘෂ්ඨීක කහ කපුවෙක් නේද ?
      😁වාර්ෂීක මීථ්‍යා ගමිමඩූ අමනුෂ්‍යය ශාන්තී කර්මත් කරන ඉන්දීයාණු ,මීථ්‍යා පත්තීනී දේව දානත් දෙන, ගමන් රහත් යැයී කීයන මීටර් මාරුවුන මොළේ වයර් ෂෝර්ට් වුන නීතරම වීඩීයෝ දමමීන්,ගීහී පැවීදී අයට හරකා,බුරුවා,ගොනා,වැද්දා,මී හරකා, නරීයා කීයමීන් බැන වදීමීන් දරුණු අමනුෂ්‍යය ආරූඩයකීන් නටන ලාමක චරීතයක් නේද ?

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +1

      🤣🤣

  • @shehanb7
    @shehanb7 ปีที่แล้ว +18

    “පින්වත් කස්සප, පඨවි ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, ආපෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, තේජෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, වායෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, නමුත් යමෙක් මේ සද්ධර්මය අතුරුදහන් කරනවා ද අන්න ඒ හිස් පුද්ගලයා බිහි වෙන්නේ මේ සසුන තුළ ම යි.”

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว +6

      සහතික සත්‍ය මෙ හාමුදුරුවො බුද්දදර්මයට ගරහනවා

    • @essaytype2727
      @essaytype2727 ปีที่แล้ว

      @@shehandilshanka6492 ගරහනව කියන්න හේතු

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว +1

      @@essaytype2727 අනුන්ගෙ ලබ්බවල් වලට පනින්නැතුව හිටපන්

    • @zhou11234
      @zhou11234 ปีที่แล้ว +1

      ඌම වෙන එකෙක්ගෙ කමෙන්ට් එකකට රිප්ලයි කරලා ඌම කියනවා අනුන්ගෙ ලබ්බවල් වලට පනින්න එපාලු ... 😂😂😂 පිස්සො කියන්නෙ මේ වගෙ එවුන්ට තමා😂😂😂😂

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว +1

      @@zhou11234 වැලලියන්

  • @sss645y
    @sss645y ปีที่แล้ว +4

    ඊලඟ වැඩසටහනේදි දෙවිවරු ඉන්නවද කියල මේ හාමුදුරුවන්ගෙන් කෙලින්ම අහන්න. බලන්න කෙලින් උත්තරයක් දෙනවද නැත්නම් ශේප් වෙලා යනවද කියල.

  • @PraveenPriyanath
    @PraveenPriyanath ปีที่แล้ว +17

    Dr. Vidyakulapthi, thanks for the valuable effort & knowledge.

  • @sparrowbox5304
    @sparrowbox5304 ปีที่แล้ว +6

    කරුණාකර නොගැලපෙන පසුබිම් සංගීතය ඉවත්කරන්න.

  • @chatuproduction94
    @chatuproduction94 ปีที่แล้ว +3

    ඉතා හොද වැඩසටහනක්

  • @lankanproperty7854
    @lankanproperty7854 ปีที่แล้ว +2

    All the very best and theruwan saranai swamin Wahansa and Doctor 🙏🙏🙏💯💯💯❤❤❤

  • @ferin674
    @ferin674 ปีที่แล้ว +1

    Thanks to sewwandi, I have started to watch Rupavahini

  • @nuwanchamara1909
    @nuwanchamara1909 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි කුලපති මහත්තයා

  • @dumindajanaka4083
    @dumindajanaka4083 ปีที่แล้ว +17

    සෑම වැඩසටහනකදිම වගේ ස්වාමීන් වහන්සේගේ කතාව පුරාම නිරායාසයෙන්ම විද්‍යාකුලපතිගේ මතය අනුමත කරන ස්වභාවයක් ඉරියවුතුලින් පේනව.මේ වැඩසටහන අදෘෂ්‍යමානය ලෙස නම්කලත් මෙහි මූලික අරමුන භෞතිකවාදය පරම සත්‍ය බව පෙන්වීමට ගන්න උත්සාහයක්.

    • @wonderjoyful9100
      @wonderjoyful9100 ปีที่แล้ว +3

      ඉතින් හරි දේට හරි කියන්නේ නැතුව නිකන් ඉන්නද කියන්නේ?

    • @storyteller9876
      @storyteller9876 ปีที่แล้ว +2

      Hari thama, eth ape haamuduruwo nirpaakshika wiya yuthui

  • @nirmalapemasiri3564
    @nirmalapemasiri3564 ปีที่แล้ว +1

    හොඳයි budu sarani

  • @danukawijerathna1207
    @danukawijerathna1207 ปีที่แล้ว +15

    වැඩක් නෑ ඊයේ එක. හාමුදුරුවන්ගෙ පොත් ටික විකුණගන්ඩයි, ජතික රූපවාහිනීයෙ ප්‍රධානින්ගෙ විස්තරයි, අරයා දොස්තර කෙනෙක් කියලා ඔප්පු කරන්ඩයි, පරන වැඩසටහන් බලන්ඩ කියන්ඩයි, පරන වැඩසටහන් ගැන කතා කරන්ඩයි ගොඩක් වෙලාව ගත්තා. එයාලාගේ විස්තර දැනගන්ඩ නෙමෙයිනෙ අපි ඕවා බලන්නේ. තනිකර මාකටින් එකක් ගියේ

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 ปีที่แล้ว +7

    මෙම වැඩසටහන පෝය දිනවල විකාශනය වන වේලාව දන්වන්න ජාතික රූපවාහිනී සේවයේ ස්තූතිය්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      Ra 10.30 ට අපහසු නම් පස්සෙ yt එකෙ බලන්න

    • @darshanagunasekara4477
      @darshanagunasekara4477 ปีที่แล้ว +1

      @@fai3379 thanks

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +12

    සෙව්වන්දි මෑනියෝ යලිත් ඕනෙ😍😍😍

  • @laksirilak5810
    @laksirilak5810 ปีที่แล้ว +4

    💪💪💪නියමයි..හමුදුරුවො..ආදරෙයි

  • @yomalravishka960
    @yomalravishka960 ปีที่แล้ว +4

    රූපවාහිනීය හැමදාම සිංහල සංස්කෘතිය විකෘති කරනව එක අලුත් අවුරුද්දක් මට මතකයි වන්නිල ඇත්තොත් ආව අවුරුද්දට කිරි පරන සංකල්පයක් කියල අයිස්ක්‍රීම් කෑව අපිට මතකයි

  • @chamijackson6393
    @chamijackson6393 ปีที่แล้ว +39

    සෙව්වන්දිට පින්සිද්ද වෙන්න ජාතික රුපවාහිනීය ගොඩ

  • @cookingstyle1529
    @cookingstyle1529 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @RohanWijeratne
    @RohanWijeratne 9 หลายเดือนก่อน

    We are 100% with you, your program is an eye opener for people like us

  • @ishanranasinghe906
    @ishanranasinghe906 ปีที่แล้ว +8

    විශාලා නුවර තුන් බිය දුරු කල බුදු මුවින් වදාල පිරිතෙන් බව මතක තබා ගත යුතුයි 🙏

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 ปีที่แล้ว +4

      අමතක කරන්න එපා ඔබේ විශ්වාසයක් මිස එය ප්‍රත්‍යක්ෂය නොවනබව එම ඉගනගත් පොතේ දැනුම....

    • @sugathbandara9279
      @sugathbandara9279 ปีที่แล้ว +5

      @@suchithadeerathera2174 ඔබේ පියාත් ඔබේම පියා නොවිය හැක. එය ප්‍රත්‍යක්ශයක් නොවේ. යමෙක් පැවසූවක් පමනයි. මම ඔබට යෝජනා කරනවා ඔබ ඔබේ පියා කියා සිතා සිටින්නා ඔබේ නියම පියා නොව ඔබගේ පියාසේ සැලකෙන කෙනාගේ ලේ නෑයෙක් කියා.

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 ปีที่แล้ว +1

      @@sugathbandara9279 සම්මුති සත්‍ය,පරමාර්ථ සත්‍ය තුලදී මිත්‍යා සංකල්ප පමණි.
      ඔබේ තර්කයෙන් යතාර්ථය දැකිය නොහැක.
      එම නිසාවෙන් පලමුව එම තර්කාන්විත භව තුලින් විමසා බලමින් ඔබේ විශ්වාසයන්හී යතාර්ථයක්ද බව අවබෝධ කරගන්න.
      මන්ද ඉන්ද්‍ර්‍ය ගොචර දැනුම මනසේ මායායක් පමණි.
      භක්ති වන්තයන්ට සත්‍යයේ යතාර්ථයහත්,ලෝකොත්තර සත්‍යත් බොහො දුරවේ.....

    • @ART-dd8hl
      @ART-dd8hl ปีที่แล้ว +2

      ඒ විශ්වාසයට පදනමක් තියෙනවා. බුදු හාමුදුරුවෝ මුසාවාදයෙන් තොර උතුමෙක් සහ උන්වහන්සේගේ ශ්‍රාවක මග ඵල ලාභී උතුමන්ද මුසාවාදයෙන් තොරයි. ඒ මාර්ග ඥානය තුළින් කෙලෙස් නැසූ නිසා. උන්වහන්සේලා දිවි හිමියෙන් පවත්වාගෙන ආ පොතපතේ ලියැවුණු ථේරවාදී බුදු දහම හෙවත් පර්යාප්තිය ධර්ම ගෞරවයෙන් පිළිගනිමි. "යො වො ආනන්ද මයා ධම්මො පකාසිතො සො මමච්චයෙන සත්ථා"

    • @shamaneweerasekara7404
      @shamaneweerasekara7404 ปีที่แล้ว +1

      @@sugathbandara9279 බංකොලොත් පැටිකිරි තර්ක

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake ปีที่แล้ว +28

    ඔබ වහන්සේ ගැන ගෞරවය තවත් වැඩි උනා මේ වැඩ සටහනෙන් ❤️🙏

  • @2767
    @2767 ปีที่แล้ว +6

    Doctor තමයි මරුම..

  • @Ceylon_fish-keepers
    @Ceylon_fish-keepers ปีที่แล้ว +10

    සෙව්වන්දි මෑනියෝ part 02 දෙන්න බැරිද තව වැඩසටහනකින් 🙂🙂.. පුලුවන් නම් අපිටත් ඕඩියන්ස් එකක් විදියට බලන්න එන්න දෙන්න ස්ටූඩියෝ එකටම.

  • @nilangadias281
    @nilangadias281 ปีที่แล้ว +13

    මූ කියනවා , යුරෝපා රටවල ජෝතිශ්‍ය ව්‍යාප්තවෙලා තියෙනවා කියලා. ඒක ඇත්ත . මොකද ලංකාවෙ උනුත් යුරෝපයේ ව්‍යාප්තවෙලා ඉන්නවනේ . යුරෝපයේ හුගාක් උන් ආගම අත හරිනවා.ඒ හින්දා බොරු වපුරවන්න එපා

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 ปีที่แล้ว +21

    ප්‍රාරසන්ත් මලවිගේ පට්ට හොරෙක් ලෝක ගල් අංඩපාලයෙක් හෙන හොරෙක් අහුවෙන්න එපා

    • @dumeshchathuranga3870
      @dumeshchathuranga3870 ปีที่แล้ว +6

      Ow uta samaharu ammo patta charithelu mokek hri hodata katha kaloth u hoda ekek ane manda me ratawal kawada hadeida kiyla

    • @vijithn9104
      @vijithn9104 ปีที่แล้ว +1

      අර රාමුවේ තට්ට මෑන් පෙරදිග ප්‍රාඥයෙක් විදිහට කියන්නෙ මෙයා ගැනද

  • @kalumdilshan9932
    @kalumdilshan9932 ปีที่แล้ว +2

    Super

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว +2

    නියමයි වාසනාවන්ත සුභ දවසක් වේවා

  • @chamindadisanayaka3774
    @chamindadisanayaka3774 ปีที่แล้ว +1

    Me doctor Nam supiri. Honda knowledge ekak thiyenne. 💪

  • @shanmadusanka5700
    @shanmadusanka5700 ปีที่แล้ว +30

    මේ වගෙ වැඩසටහන් ඉතාම වැදගත් අපේ රටවල් කාලා තියෙන්නෙ කට්ටඩියො යොදාගෙන මේ මිත්‍යාව නැති කරන්න ඕන අපේ රටවලි වලින්🙏🙏

    • @sugathbandara9279
      @sugathbandara9279 ปีที่แล้ว

      කට්ටඩියෝ විතරක් නොවේ.. හොර හාමුදුරුවෝ .. හොර දොස්තරලා.. මේ සැවොම.

  • @samangamage926
    @samangamage926 ปีที่แล้ว +2

    ජාතියේ මිනි පහන නැවත දැල්වුනා කියලා දැනෙනවා අපේ හාමුදුරුවෝ දරන මතවාදයට ඇහුමිකන් දෙද්දි.වයිද්‍යය තුමාටත් සහ සමිබන්ද සියළුම දෙනාටත් ස්තුතියි .

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +7

    ඇත්ත. ජලන්දන පිරිත පිළිබඳව කළ කියැවීම ඉතා නිවැරදියි.

  • @SocialAcademy.
    @SocialAcademy. ปีที่แล้ว +5

    මේ සැරෙත් ආතල් ප්‍රෝග්‍රෑම් එකක් ගෙනාවාද කියලා බලන්න ආපු අය මේ කොනට.😂

  • @thusharawewalapanditha5455
    @thusharawewalapanditha5455 ปีที่แล้ว +6

    දීගායු කුමාරයා පොඩිකාලෙම මිය යන්නට නියම වෙලා තිබුනේ හේතුව කුමාරයව යකෙක් විසින් බිලිගන්න නියම වෙලා තිබුනා ඌට නියමිත වෙලාවට
    එ ගැන දැනගත් ඔහුගෙ දෙමව්පියො බුදුරජානන් වහන්සේගෙන් ඉල්ලාසිටියා ඒ කුමාරයව බේරලාදෙන්න එවිට බුදුරජානන් වහන්සේ කිව්වා දින හතක පිරිතක් ලෑස්තිකරන්න එවිට මණ්ඩපයක් තනා ඒ මැද දීගායු කුමාරයව තබා හාමුදරුවරු පිරිත් කිව්වා නියමිත වෙලාව පැමිනියත් අර යක්ෂයාට ඒ නියමිත වෙලාවට අර කුමාරයව බිලිගන්න බැරි උනා කුමාරය පිරිත් මණ්ඩපය මැද සිටපු නිසා පිරිත් බලය නිසා යක්ෂයාට ඒ අසලට එන්න බැරිනිසාත් යකා කේන්තියෙන් යන්න ගියා
    කුමාරයගෙ ජීවිතය ආරක්ෂා උනා සේම මාරකය පැන්න නිසා තව අවුරුදු 120 ක් ආයුෂ ලැබුනා ඒ නිසා ඔහුට දීගායු කුමාරය කියල නම වැටුනා
    දැන් මේ සිද්ධියෙදි යකාට දීගායු කුමාරයව බිලිගන්න බැරි උනේ පිරිතෙ බලය නිසා නොවෙයිද ?
    මේ වගේ ප්‍රස්න අහන නිසයි ඔය ටීවී ප්‍රෝග්‍රෑම් එක ජනතාවට ප්‍රස්න අහන්න අවස්ථාවක් නොදී එයෙලගෙ තනිමතයට කරන්නේ
    මම කතෝලික ආගමේ ඉදල බෞද්ධ උනේ හැබැයි මම දන්න මේ දේවල් මේ …෴…එක්කො ඕනි නෑ 🤐
    මේ කතාවෙ මුල ටිකක් දිගයි සම්පූර්න විස්තරය බලන්න කැමති අය ත්‍රිපිටකයෙ බලන්න

    • @darshanediriweera4056
      @darshanediriweera4056 ปีที่แล้ว +1

      කරුණාකර ඔය කතාව ත්‍රිපිටකයේ තිබෙන තැන කියන්න. ස්තුතියි.

  • @dilangamage4724
    @dilangamage4724 ปีที่แล้ว +9

    Very good program 🙂

  • @dittadhamma6718
    @dittadhamma6718 ปีที่แล้ว +5

    මෙි වැඩසටහනට සමිබන්ද වන්න අවස්තාවක් දෙන්න

  • @VihangaManujeewa
    @VihangaManujeewa ปีที่แล้ว +2

    ස්වාමින් වහන්සේ ගෙනත් doctor ගෙනත් මට ගොඩක් ආඩම්බරයි

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว

      ඇත්තටම මෙතුමා බටහිර වෛද්‍යවරයෙක් ද මේ වැඩසටහන තුළින් ම එතුමා පිලිගන්නවා එතුමා පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් කියලා.

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +10

    හාමුදුරුවො විතරයි නෙ කතා කරන්නෙ.... අනිත් අයට අවස්ථාව ඉතාම අඩුයි....

  • @slmovieworld2646
    @slmovieworld2646 ปีที่แล้ว +4

    මේ වගේ වෛද්‍යවරයෙක් වෙන්න මොනවද පාස් කරන්න ඕන විභාග? නොදන්න නිසා අහන්නේ... කොයි විශ්වවිද්‍යාලයේන්ද උපාධිය ගන්න ඕන?

    • @kingdomoflife34
      @kingdomoflife34 ปีที่แล้ว

      මනෝ වෛද්‍ය උපාධියක් ගන්න. බාහිර උපාධි උනත් තියනවා විශ්වවිද්‍යාලවල. විවෘත විශ්වවිද්‍යාලයෙත් තියනවා.

  • @Jayasiheupul
    @Jayasiheupul หลายเดือนก่อน

    සත්‍ය ,සමාජ ගත කරන ඒ වෙනුවෙන් මහත් වෙහෙසක් දරණ ,අපේ පාතේගම හාමුදුරුවෝ, සහ විදයාකුලපති තුමන්ට ජාතියේ ප්‍රණාමය , මේ වැඩ සටහනේ අරමුණ සාර්ථක වෙලා ඉවරයි , ගොඩක් අයගේ මොකේ පැදිලා ඉවරයි ,

  • @sridont8865
    @sridont8865 ปีที่แล้ว +17

    අවසරයි අපේ හාමුදුරුවනේ.. අදත් හොද වැඩසටහනක්. අපේ doctor නම් ඇත්තටම දක්ශ හොද කෙනෙක්. අද සමාජයේ මේ මිත්‍යාව නිසා ගොඩක් අය තම්න්ගේ මුදල් නාස්ති කරනව. මේවා අපේ රටින් නැති කරලම දාන්න ඕන. හොර දේවාල කරන හොරු නැති කරන්න ඕනේ...

    • @ss-tg4rr
      @ss-tg4rr ปีที่แล้ว

      අනිවා👍👍

    • @dilanfernando8108
      @dilanfernando8108 ปีที่แล้ว

      Monca docterdha

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      🐃🐃🐃🐃🐃💯👍👍
      DOCTOR❓😜😜😜
      GOODBYE

  • @shanakaj007
    @shanakaj007 ปีที่แล้ว +1

    amazing content

  • @Madhawa333
    @Madhawa333 ปีที่แล้ว +1

    Good program ❤

  • @nishanthasenavirathna9122
    @nishanthasenavirathna9122 ปีที่แล้ว +14

    උපකුලපතී මහතා ,මෙපමණ කාලයක් සමාජයේ,පෙනී සීටීයේ,බටහීර මනෝ වෛද්‍යය වරයෙක්,මනෝ චීක්සක වරයෙක් ලෙසයී ,පසුගීය සෙවුවන්දී කෝලාහලයෙන් තමයී සමාජය පැහැදීළීවම දැන ගත්තේ මොහු ආයු වේද වෛද්‍යය සභාවේ ලීයාපදීංචී වෛදෘය වරයකු බව ,නමුත් ආයුවේද සභාවෙන් පැවසු නම මොහු ප්‍රසීද්ධ භාවීතයේ යොදවන් නෑ,ඒකත් ගැටළුවක් ?
    😁කෙසේ වෙතත් ආයුර්වේද වෛදෘය වරයකු නමි මොහුට අෂ්ඨාංග ආයුර්වේද වෛද්‍යය වීදෘවේ එන භූත වෛද්‍යය වීදෘව ප්‍රතීක්ෂේප කරන්න බෑ,ආයුර්වේදයේදී ,බොහෝ මානසීක රෝග අමනුෂ්‍යය දෝෂ නීසා හට ගන්නා බවට ඉගැන්වීමක්ද තීබෙනවා ?
    😁අෂ්ඨ පරීක්ෂාව කීයන වෛදෘය ග්‍රන්ථයේ ලෙඩ රෝග හදුනා ගැනීම භූත කොටස් වල උපකාරයෙන් කෙරෙන බවට සදහන් කොටසකුත් තීබෙනවා ?
    😁කුලපතී කරන්නේ හරීයට නංගී පෙන්වලා අක්කා දෙනවා වගේ වැඩක්, ආයුවේද දෝස්තර නාමයක් මුලට දාගෙන සීග්මන් ප්‍රොයීඩිගේ මීථ්‍යා නුතන මනෝ වෛදෘය ප්‍රතීකාර ක්‍රමය කර තබාගෙන යමීන් ,සමාජයේ මීනීසුන්ගේ ඇසට වැලී ගසනවා වැනී කටයුත්තක් ?
    😂අනෙක කුලපතී මහතා එම නුගත් ගර්භනී කාන්තාවකට දැඩී ආවේගාත්මකව කථා කීරීම ,ආයුවේද වෛද්‍යය වරයකුට නොගැලපෙන ස්වාභාවයක්ද පවතීනවා ?

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว

      මෙහි එක කමෙන්ට් එකක් තියෙනවා එතුමා රජරට විශ්ව විද්‍යාලයේ බව මේ ගැන ඔබට කියන්න පුළුවන් මොකක්ද

    • @user-dj3lb5wo7h
      @user-dj3lb5wo7h ปีที่แล้ว

      තනිකරම මානසික ලෙඩෙක්

    • @user-samaranayake
      @user-samaranayake ปีที่แล้ว

      මූට මෙච්චර පැහැදිලි කරලත් තේරෙන්නේ නැති🐄🐄

    • @user-dj3lb5wo7h
      @user-dj3lb5wo7h ปีที่แล้ว

      @@user-samaranayake
      කාටද

    • @user-samaranayake
      @user-samaranayake ปีที่แล้ว

      @@user-dj3lb5wo7h අපේ නිශා අය්යට.

  • @warna8904
    @warna8904 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි

  • @munasinghearachchigechamin652
    @munasinghearachchigechamin652 ปีที่แล้ว +10

    විද්‍යාකුලපතිය මොන වෛද්‍ය සභාවෙ ලියාපදිංචිය ලබපු අයෙක්ද කුමන විශ්විද්‍යාලයක මනෝාවෙද්‍ය වරයෙක්ද පුලුවන්නම් කියපල්ලා ජාතික රූපවාහිනිය මීටවඩා වගකියයුතු නොවෙිද

    • @nike-yk1fo
      @nike-yk1fo ปีที่แล้ว +2

      අනේ පල සාත්තර ගෑණියේ තොපේ බොරු දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ

    • @darmasiri9510
      @darmasiri9510 ปีที่แล้ว +6

      මෙච්චර කලේ මාද්‍ය කලේ මෙයා මනෝවෛද්‍යවරයෙක් විදිහට හදුන්වාදුන්නු එක. දැන් බලපුවාම කිසිම උපාදියක් නෑ. අඩුගානෙ යක්කල DA වත් නෑ. ආයුර්වේද නම් කොහොමද මනෝවෛද්‍යවරුන් හෝ චිකිත්සකයෙක් වෙන්නෙ. මේ මිහිහ කලෙත් බොරුවක්. දැන් ඇත්ත හෙලිවුනා.

    • @sasindumalaka879
      @sasindumalaka879 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣 කවුද බං මේ... විද්‍යා කුලපති කියන්නේ කවුද කියලා නොදැන කතා කිරීම පුදුමයක් නෙමෙයි.. Sri Lankan medical council (SLMC) කියලා එකක් තියෙනවා.. ඒකෙ list එක බලන්න 🤣🤣🤣

    • @nike-yk1fo
      @nike-yk1fo ปีที่แล้ว +1

      @@darmasiri9510 අනේ පල සාත්තර කාරයා

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +13

    අද...
    #හාමුදුරුවො එයාගෙ පම්පෝරිය ගැහුවා .
    # දොස්තර එයාගෙ පම්පෝරිය ගැහුව .
    # හෙද මයා ජ්‍යොතිෂය ගැන පම්පෝරිය ගැහුව ..
    මේවයින් කොහොමද ජනයා මිත්‍යාදෘෂ්ටියෙන් මුදවා ගන්නෙ.??

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +1

      අපරාදෙ කාලෙ...කලයුත්තේ
      ඔය දෘෂ්ඨිකයන් ගෙන්වා සමාජය ඉදිරියේ උන්ගෙ හෙලුව එළිකර ;
      සමාජය ගලවා ගන්න ...

  • @gihankaushalya2876
    @gihankaushalya2876 ปีที่แล้ว +13

    මේ වැඩසටහන තරමක් කම්මැලි වුණත් ඊලඟ එක ආයේ සුපිරියක් වෙයි කියලා හිතනවා.

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +2

    සෙව්වන්දි අක්කි නිසා හැමදාම දැං මේක බලනවා....💗🌷

  • @truthsl
    @truthsl ปีที่แล้ว +15

    දේශපාලුවන්ටම හොඳයි. ලැජ්ජාවක් නැති කම මහමුදලි කමටත් ලොකුයි කියනව. විෂයට කතා කරන්න විෂය ගැන තියන සුදුසුකම මොකද්ද? අර ජර්මනියෙ ඉන්නවා කියන එකා ජර්මණියේ ඉතිහාසය දන්නේ නෑ. හිට්ලර්ගේ කාලෙ ඉඳල තියන ඉතිහාසය හොයල බලන්න කියන්න. ඇමෙරිකාවෙ ඉන්නවා කියල කාලෙ කන්න එපා. අපිටත් වැඩ තියනව. තමුන්ගේ දන්නා විෂය ප්‍රමාණයට විතරක් කරුණු කිව්වනම් ඉවරයි. ආයුර්වේද නම් කළේ ආයුර්වේද වෛද්‍ය කියන්න. දැන් ඇදුරෝ, ජෝතිෂවේදීන් ඇත්තලු. පෝය දවසේ පිරිත් වල බලයක් නෑ කියපු උන් අංශක 180න් හැරිල. මෙතන වැඩක් ඇති යමක් කථා කරන්න ප්‍රඥාව ඇති බව පෙනෙන්නේ මලවිගේ තුල පමණයි. ඔහු කියූ දෙයවත් මෙහි ඉන්න අයට තේරුනාද කියල සැකයි. හැමෝටම ඉඩ දෙනවා කිව්වා නේද? දොස්තර ඇත්කඳුරේ සුමනසාර හාමුදුරුවෝ ගෙන්නන්න. එයත් ඩොක්ටර්. පීඑච් ඩී ඇති අයත් ඩොක්ටර් නෙ. නිකං පාළුගෙයි වලං බිඳින්නෙ නැතුව තමුන්ට ගැලපෙන අය ගෙන්න ගන්න.

    • @jayanthiperera1594
      @jayanthiperera1594 ปีที่แล้ว

      Totaly agree.Dr. Ethandure Sumanasara hamuduruwo vedio gananawakinma kiyala thibuna me dabale abhiyoge walata muhuna denna onama welawaka enawa kiyala. eyi yakune e wage widwath wishaya pramanikayek genwanne nette? Ettatama pathegama unwahnsege eka padayakatawath watinne ne.

    • @spark-vision
      @spark-vision ปีที่แล้ว +2

      ඇත්කඳුරේ සුමනසාර හාමුදුරුවො රූපවාහිනියට කෝල් කරල වැඩසටහනට එන්න අහල තියෙනවා. එතකොට රූපවාහිනියෙන් උන් වහන්සේට කිව්වලු පාතේගම ඥානිස්සර හාමුදුරුවො උන් වහන්සේ වඩිනවට කැමති නැති නිසා ඒක කරන්න විදිහක් නෑ කියල. ඔන්න වැඩේ.

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +1

    සමහර comments බැලුවාම සේරම අයට මොකක් හෝ වරදක් කියලා මමනම් මේ තුන්දෙනාගෙන්ම නොදන්නා දේවල් දැනගත්තා හරිම ආසාවෙන් ඇහුවා බැලුවා බුදු සරණයි 🙏

  • @Reshan290
    @Reshan290 ปีที่แล้ว +1

    සමන්තබද්‍ර හාමුදුරුවෝ ගෙන්වන්න . ගොඩක් වටිනවා

  • @surangajayawardana7062
    @surangajayawardana7062 ปีที่แล้ว +23

    කවුරු මොනවා කිව්වත් නොපෙනෙන ලොකයක්කියාදෙයක් තියනවා මේ අය බව්තිකවාදියෝ එයලාකිසිවිටෙකත් නොපෙනෙන ලොකය විශ්වාසකරන්නෙ නහ.අපි බලමු හොදම දක්ශයෙක් එනකන් මේ මනෝ ද්‍ර්පලට මොකදවෙන්නෙ කියල.

    • @DarshanaIsurangaDasanayake
      @DarshanaIsurangaDasanayake ปีที่แล้ว

      😂😂

    • @namalsandusen6655
      @namalsandusen6655 ปีที่แล้ว

      th-cam.com/video/t_IGQMnJhSc/w-d-xo.html&feature=share&EJGixIgBCJiu2KjB4oSJEQ

    • @kasunmadusanka9888
      @kasunmadusanka9888 ปีที่แล้ว

      Aniwaa

    • @kasunmadusanka9888
      @kasunmadusanka9888 ปีที่แล้ว +1

      Ohoma katha karana okkoma mokak hari wedagath deyak karaddi welaawa balanna yanawa... lamayata namak daanna giyath...

    • @madushiparanamana2820
      @madushiparanamana2820 ปีที่แล้ว +1

      කවද්ද එන්නෙ දැන් අවුරැදු8තිස්සේ අපු ඔක්කොම පච වෙලා ගියා

  • @chamindakumara8025
    @chamindakumara8025 ปีที่แล้ว +3

    සර්වකාලීන යහපත් වැඩසටහනක් 👍👍👍

  • @athifjansz2022
    @athifjansz2022 ปีที่แล้ว +2

    Watina program ekak 🙏🙏

  • @sameennishan5289
    @sameennishan5289 ปีที่แล้ว +6

    අපි පුන්චිකාලේ නාලිකා 2යි අපිට බලන්න තිබුනේ, ජාතික රූපවාහිනිය අපේ පුන්චි කාලෙ සුන්දර කලා, අද්‍යාපන විකාශය තුලින් අපි අමතර ඉගෙනුම ලබා ගත්තා, වසර 2000 න් එහා ලෝකය, වයිල්ඩ් ඇමෙරිකා, 9.05 , යාත්‍රා, මගේ ප්‍රියතම වැඩසටහන් උනා, මනෝහාරි සංගීත වැඩ සටහන පවුලේ හැමෝම ආශාවෙන් බැලුවා, අපේ නව යොවුන් විය එලබෙන වත් එක්කම ආපු පුද්ගලික නාලිකා ගෙන ආපු රැල්ලට අපිත් එකතු උනා, වයසත් එක්ක අපිත් අලුත් දේ හොයන්න අලුත් නාලිකා වලට යොමු උනා, අපිට තේරුම් ගන්න ඒ කාලෙ බැරිඋනු එකම දේ ජාතියේ නාලිකාවකට වැඩස්ටහන් කරන්න යම් සීමා තියෙනවා කියන එක, එහෙම අපිට අමතක උනු ජාතික නාලිකාව ආයෙ බලන්නෙ පසු ගිය මේ වැඩසටහනෙන්, ඒකත් යූටියුබ් හරහා, නූතන ගිරග්ග සම්ජ්ජයන් හිතෙන් ඈත් වෙනකොට රූපවාහිනිය අයින් කරලා අන්තර්ජාලය ට යොමු උනා, ජාතික නාලිකාවට අලුත් ගමනක් තියෙනවා කියල මට හිතුනෙ පසු ගිය වැඩසටහනෙන්, මේ වැඩසටහන එනකන් බලන් හිටියේ,

  • @binathmendiya7301
    @binathmendiya7301 ปีที่แล้ว +1

    මේ වැඩසටහන පවත්වනවට බොහෝ පින්

  • @harithalowa-1269
    @harithalowa-1269 ปีที่แล้ว

    Meka poya dawase ude giye nahane ekama welawakata daanawanam watinawa mama hama poyatama balanawa good job

  • @dmvix300
    @dmvix300 ปีที่แล้ว +1

    👏👏👏

  • @dubai.visit4126
    @dubai.visit4126 ปีที่แล้ว +15

    ගොඩක් තැන්වල දැන් කතා වෙනවා බුදුරජාණන් වහන්සේ ලන්කවෙ ඉපදුනු බවට. එයත් පැහදිලි කරන්න .🙏🙏🙏තෙරුවන් සරනයි.🙏🙏🙏🙏

    • @ranjithdon9063
      @ranjithdon9063 ปีที่แล้ว +3

      බුදු අම්මෝ ඕවා ඔයා පිලි ගන්න වද

    • @traveleat2859
      @traveleat2859 ปีที่แล้ว

      එහෙම කතාවක් අහලා තිබුණා තමා..

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว

      👻👻👻👻

    • @udarananayakkara86
      @udarananayakkara86 ปีที่แล้ว +3

      බුදු හාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ තමා

    • @bosathtv5351
      @bosathtv5351 ปีที่แล้ว +2

      පිස්සො ටිකක් එහෙමත් කියන් යනව තමයි.

  • @d.m.i.rdissanayake5333
    @d.m.i.rdissanayake5333 ปีที่แล้ว +9

    ආයුර්වේද වෛද්‍ය වරුන්ට බටහිර වෛද්‍ය vidyawa gena katakaranna be

  • @marvelfans2426
    @marvelfans2426 ปีที่แล้ว +3

    දානකන් බලන් හිටියේ

  • @sumithwimalaweera5629
    @sumithwimalaweera5629 ปีที่แล้ว +3

    නිෂ්පාදක තුමනි මේ වැඩ සටහන සාර්ථකකයි .. ඒත් මේ කන් කරච්චල් background music එක අයින් කරන්න ඒක හරිම අපහසුවක්..කරුණාකර නිදහසේ මේ අර්ථවත් program එක නිදහසේ බලන්න දෙන්න

  • @warunamadurangapathirana1608
    @warunamadurangapathirana1608 ปีที่แล้ว +1

    🙏

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว +3

    අපි බලමු නොපෙනෙන ඒව පේන්නයිද කියල ..එතෙක් සැමට ස්තුතියි !?

  • @geethafrenando5552
    @geethafrenando5552 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @slsudda3579
    @slsudda3579 ปีที่แล้ว +1

    එතකොට මේ දොස්තර මහත්තයත් සිංහල දොස්තර කෙනෙක් නේ මහත්තයො අපේ අයම තමයි අපිට ගැහුවෙ.. ධර්මය රැඳිල තියෙන්නෙ බය කියන දේ තුල ඒ බය ඔයාල නැතිකරපු දවසට අපේ දරුවොම කැති පොලු අතට ගන්නෙ ..

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +36

    හොර තක්කඩි කපුවන් නැතිවී යනතුරු ඔබලා ශ්‍රී ලාංකික ජනතාවට පිහිටවන්න .

    • @sss645y
      @sss645y ปีที่แล้ว +3

      ඒ විතරක්ද? ඇයි සුව කිරීමේ මෙහෙයවල් කරන දේවගැතිලා. රූපවාහිනියට උන්ව පේන්නෙ නෑ. මුන් වෙන ගේමක් ගහන්නෙ.

  • @maheshasewwandhi1247
    @maheshasewwandhi1247 ปีที่แล้ว +1

    ඇසින් දකින දේ අත් විදින දේ කාටවත් තේරුම් කරන්න බෑ...තර්ක කරන්න බෑ ගොඩාක් දේ නිහඩයි .....තර්ක දිනයි...ඒත් අත්දැකීම් තමන්ට වටිනවා

  • @tharangajayamali3920
    @tharangajayamali3920 ปีที่แล้ว +2

    Ai hamadama May hamuduruwane Ana May wadadatahanata grnnanne

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c ปีที่แล้ว +10

    පසුබිම් වාදනය නිසා ඇහෙනවා මදි .ඒක අයින් කරානම් හොදයි 🙏🙏🙏

  • @ravinduyasas8081
    @ravinduyasas8081 ปีที่แล้ว +1

    ලෝකේ තැටියක් කියලා කියන J Silva වත් මේ වගේ ගේන්නකෝ

  • @kasunsameera7929
    @kasunsameera7929 ปีที่แล้ว +1

    Dr. You are the great

  • @cyrilgunawardena8349
    @cyrilgunawardena8349 ปีที่แล้ว +9

    ගුප්ත .විද්‍යාව.කියන්නෙ .සත්‍ය.දෙයක්.වැඩ .බැරි .අය.ගෙන්වන්න.එපා.වැඩ .දන්න.අය.ගෙන්වන්න.

    • @samudrapriyadarshani3
      @samudrapriyadarshani3 ปีที่แล้ว +1

      Aniwaren,meyala pakshapathi

    • @nike-yk1fo
      @nike-yk1fo ปีที่แล้ว +1

      අම්මගේ රෙද්ද😡 මිත්‍යා දුෂ්ටික අමුතු ඇටේ සත්තු😂 විද්‍යාවයි, තාක්ෂනයයි, ගණිතයටයි විතරයි මේ රට දියුණු කරන්න පුළුවන්. මිත්‍යා දුෂ්ටිකයො

    • @kelumkelum4692
      @kelumkelum4692 ปีที่แล้ว

      අපේ රටේ නියම ඉතිහාසය අධ්‍යනය කරන කෙනෙකුට අපේ ගුප්ත විද්‍යා ශාස්ත්‍රය කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න පුලුවන්.මේවායින් බොරු කරන එවුන් ඉන්න බව ඇත්ත.අද බටහිර විද්‍යාවෙනුත් මේ යම් යම් කරුණු අනාවරණය කරගෙන තියෙනවා.

    • @sasindumalaka879
      @sasindumalaka879 ปีที่แล้ว +2

      ඉතින් ඔයාල කියන්න.. අපි ගෙන්වන්නම්

    • @madushanweerasekara7720
      @madushanweerasekara7720 ปีที่แล้ว

      @@sasindumalaka879 දීගොඩ කුමාර මහත්මයා ගෙන්වන්න

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +4

    Background music එකනම් එපාවෙනවා. කනට හරි අමාරුයි 😡😠😠

  • @sujeewawikramasingha5254
    @sujeewawikramasingha5254 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @honorabledude
    @honorabledude ปีที่แล้ว +24

    වැඩසටහන පක්ශග්‍රාහීයි.... හාමුදුරුවොයි විද්යාකුලපතියි කියන්නෙ එකම දේ.... දෙන්නගෙන් එක්කෙනෙක් ආව නම් ඉවරයි. දෙන්නම මොකද?

    • @SDN89503
      @SDN89503 ปีที่แล้ว +9

      සෙව්වන්දි මෑනියන්ගෙ ගෝලයෙක්ද මෝඩ කොමන්ට් දාන්න එපා

    • @janvi1297
      @janvi1297 ปีที่แล้ว

      නුගත්කම තමුන්ගෙ

    • @kelumkelum4692
      @kelumkelum4692 ปีที่แล้ว

      හාමුදුරුවෝ නමක් ඇවිත් කතාකරනකොට කවුරුත් තර්ක වාදකරන්න යන්නෙ නෑ.ඒක උප්පරවැට්ටියක්.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +4

    Hamuduruwo wena nedda?
    Ulapayhiyoth me yaka witharada?

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    Obathumala me karana sevaya athi vishishtayi

  • @essentialessential8968
    @essentialessential8968 ปีที่แล้ว

    ෙස්වුවන්දිදකියලාමමබැලුවා

  • @gimhanaprasad1732
    @gimhanaprasad1732 ปีที่แล้ว +9

    අපේ හමුදුරුවන් ගැනයි විද්‍යාකුලපති මහත්මයා ගැනයි තියෙන්නෙ ලොකු ආඩම්බරයක්.

  • @kelummanjula1625
    @kelummanjula1625 ปีที่แล้ว +1

    👍

  • @ssanjeewaa
    @ssanjeewaa ปีที่แล้ว +2

    Background music එක බාධාවක්.

  • @chirathadithya
    @chirathadithya ปีที่แล้ว +3

    Doctor ට බැනපු කට්ටියට රිදෙයි දැන් 👍

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว

      ඇත්තටම එතුමා ඩොක්ටර් කෙනෙක් කියන්න බටහිර වෛද්‍යවරයෙක් නෙමෙයි නේද

  • @indikaruwan1007
    @indikaruwan1007 ปีที่แล้ว +5

    Dosthara mahaththaya hora kapuwan kiyanawa mata dana ganna oni aththa kapuwoth innawa kiyana akada dosthara kiwe

  • @DUkitchen
    @DUkitchen ปีที่แล้ว +38

    හොඳ වැඩ සටහනක්,හොරුන්ට තැනක් දෙන්න එපා ,කියන කිසි දෙයක් ගණන් ගන්න එපා,ඵල ඇති රුකට තමයි ගල් වදින්නේ ,හාමුදුරුවෝ මනස දියුණු කරගෙන ඉන්න බුද්දිමත් ,ආදර්ශමත් කෙනෙක් ,තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sugathbandara9279
      @sugathbandara9279 ปีที่แล้ว

      මේ හාමුදුරුවෝ කේන්ද්‍ර බලනවා. යන්ත්‍ර මන්‍ත්‍ර වැඩ කරනවානේ..

  • @RohanWijeratne
    @RohanWijeratne 9 หลายเดือนก่อน

    it is true doctor people slander the one who speaks the truth, this is a great program

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 ปีที่แล้ว

    Ape haMuduruwanta teruwan සරණයි

  • @nelkaperera4045
    @nelkaperera4045 ปีที่แล้ว +10

    මිත්‍යාව පතුරන්නේ බොරු doctor