Adrushyamanaya | අදෘශ්‍යමානය| Poya Discussion | 2023-03-06 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2023
  • Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 4.2K

  • @virajhettiwaththa-uh4jg
    @virajhettiwaththa-uh4jg ปีที่แล้ว +431

    මාසෙකට සැරයක් මෙහෙම අතල් දෙනවට රුපවාහිනියට පින්......

    • @wow2337
      @wow2337 ปีที่แล้ว +5

      ඇත්තටම හි....හී...

    • @rashmikadoopking2452
      @rashmikadoopking2452 ปีที่แล้ว +8

      පෝය දවසේ මිනිස්සූ ආතල් එකේ ඉන්නවාඅ😂

    • @shalani.....
      @shalani..... ปีที่แล้ว +5

      සිරාවටම...ඒක වෙනම ආතල් එකක්

    • @hasaranjanabandara5303
      @hasaranjanabandara5303 ปีที่แล้ว +1

      කීයටද යන්නෙ 🙄

    • @user-dk4vl4lz2r
      @user-dk4vl4lz2r ปีที่แล้ว +1

      😅😅😅

  • @tharakadileep
    @tharakadileep ปีที่แล้ว +638

    පෝය දවසට පිස්සෙක් බයිට් කරලා ආතල් එකක් ගත්තෙ නැත්තම් කිසි ගතියක් නෑ දැන්🤣🤣🤣....මේ වැඩසටහන මරු ආතල්🤩🥰❤

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว +19

      Asarana minisu ekka sellam karana ek ublg athal ekak bm owat karama pala hambei

    • @romwij
      @romwij ปีที่แล้ว +3

      😅😅😅😅😅😅😅

    • @janith.nekathge
      @janith.nekathge ปีที่แล้ว +3

      😂😂

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว +6

      @@janith.nekathge thw kenek t hin wen ek athl ne bn ublt shik apiiryi ublw 🤮

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว

      @@romwij e thadiya thw kenek t deyk kiynn klin hitnw

  • @thanukaJ
    @thanukaJ ปีที่แล้ว +107

    මොන බාදක ආවත් මේ වැඩසටහන නවත්තන්න එපා🙏♥️

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว +3

      මේ වැඩසටහන ට "අපහාස මානය" , "අවඥා මානය" වැන්නක් කියනවා නම්; යුක්ති යුක්ත යි!

    • @ruwanjayasingha588
      @ruwanjayasingha588 8 หลายเดือนก่อน

      Uuyijnniyu
      ,

  • @007kenzo5
    @007kenzo5 ปีที่แล้ว +61

    ගෙදර ලොකු සියඹලා ගහකුත් තියාගෙන ගේ ඉස්සරහ කනත්තකුත් තියාගෙන මොන මල පෙරේතයෙක් ගෙන්වත් කරදරයක් උනේ නැති නිසා මම සතුටින් 😂😂😂

    • @ydbox5943
      @ydbox5943 7 หลายเดือนก่อน +1

      Ammo 😂😂

  • @fruto1978
    @fruto1978 ปีที่แล้ว +171

    ගෙවල් අහල පහල උන්ට සුපිරියටම ආතල් දෙනව ඇති මේ අංකල් ♥️

  • @chammikasilva3738
    @chammikasilva3738 ปีที่แล้ว +129

    ඇත්තටම මේ වැඩසටහන සතියකට පාරක්වත් ගෙන්න පුලුවන්නම් 👍🏻👍🏻

  • @shiwanthigalapitage-kf7qz
    @shiwanthigalapitage-kf7qz ปีที่แล้ว +10

    ස්වාමින් වහන්සේගේ end 🤣අද ගොඩක් හිනා යන වැඩසටහනක් වුනා මේක🙏🙏 අපේ ස්වාමින්වහන්ස ගොඩක් ඉවසිමෙන් ලස්සනට කතා කරනවා තෙරුවන්සරනයි 🙏🙏

  • @natural6031
    @natural6031 ปีที่แล้ว +18

    කැලුම් මහත්මා හරි මමත් එක දවසක් කංසා සුරුට්ටුවක් ගහලා ඉන්න වෙලාවක ඔය කියපු සියල්ල දැණුනා ඒක පට්ට ආතල් සීන් එකක් 😆😆

  • @diloshanisamaranayaka4873
    @diloshanisamaranayaka4873 ปีที่แล้ว +75

    මේ වැඩසටහන මගේ ආසම වැඩසටහනක් .....මන් හිතෙනවා මේ දෙවල් සමාජ ගත වෙන නිසා මිත්‍යාව පස්සෙන් මිනිසුන් යන එක අඩුයි.....තවත් මෙවැනි ආදර්ශමත් දේවල් කරන්න ශක්තියක් ලැබේවා ....බොරැ කතා කියලා බන කියන හාමුදුරුවන් අතර සැබෑ අර්ථවත් දේවල් පැහැදිලි කරලා දෙන ස්වාමින්වහන්සේ ට හිස නමා ආචාර කරමි ....ඩොක්ටර් සයුරි ඔයලාට දෙන්නට ගොඩක් පින් ♥️♥️♥️♥️♥️♥️♥️

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +1

      ඇත්තටම මේ වගේ දේවල් වලට කාලය කාලය ගත කිරීම අපරාදේ මේකෙ පැති දෙකක් තියෙනවා එක පැත්තකින්යක්කු ඉන්නවා කියලා ඔප්පු කරගන්න බැහැ.තවත් පැත්තකින් කුලපති මහත්මා දොස්තර මහත්මයෙක් කියල ඔහුට ඔප්පු කරගන්න බැහැ.මේ සේරම මායාවන්

    • @frameordershow.2165
      @frameordershow.2165 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @user-if4os9pv5s
      @user-if4os9pv5s 10 หลายเดือนก่อน

  • @chinthaka22
    @chinthaka22 ปีที่แล้ว +190

    මම කතොලික. ඒත් පොයදාට අනිවාර්යයෙන් මේ වැඩසටහන බලනවා. හාමුදුරුවන්ගෙ ඉවසීම නම් පුදුමයි. අපේ රටෙ උන්ට මේවා තව තව පෙන්නන්න ඕනෙ

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +6

      Mun horu vishwa adyathmika vishwa shakthiyen minissu suwa veddi batahira beheth peththata kelawena nisa,horu gennala vishwaye vichchanaya vahala danawa,mun batahira kalliyak,munta kala haki deyak nodanna nisa pahath kota damanne,

    • @chathurasampath3017
      @chathurasampath3017 ปีที่แล้ว +1

      Super wedasatahanak meka ape hamuduruwo iwasima hodata praguna kala kenek minissu andana hora kapu heththawa me raten thuran karanna me weda satahana loku udauwak wei ape rate tiyena dewaala tharam diviya lookayeth nehe ada yasata kela vila thiyenne me wage thakkadiyo me lanka inna nisa ape doctor kiyanawa wage thamanta thaman viswasa karana tharamata thamanta thaman aadare karana tharamata ape sirure thiyena boho leda roga manasin nirogi karaganna puluwan ape naayaka suwamin wahansa oba wahanse me karana sewata niduk nirogi wewaa ee wagema ruupawahini naalikaawatath dinen dina jaya wenna oni ape doctor mahathatath godaak pin sar vidyathmakawa samanya minissunta mewa kiyala denawata neththan ahinsaka minissunge salli huran kanne oun

    • @Everythingsl351
      @Everythingsl351 ปีที่แล้ว

      ❤❤❤

    • @arachchi9674
      @arachchi9674 ปีที่แล้ว +2

      @@Sundara_Ethihasaya puka deepan wishwashakthiyata😂

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว +3

      @@chathurasampath3017 ane redd pl tho dnn redk na bn mu patta babaddu besigayek muta kaha kpuwa kiynne ub nikm dennthuw idhn

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 ปีที่แล้ว +18

    සමාජයේ මිත්‍යාදෘෂ්ටිය දුරින්ම දුරු වේවා..🙏🙏🙏🙏🌼🌸🌹💮🏵️🌺👍🏼👍🏼👍🏼👍🏼👍🏼☺️😊😌👊🏼😌😊👊🏼👊🏼👊🏼👍🏼👍🏼👍🏼🏵️💮🌺🌹🌼🌸

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +10

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සොබාදහම අවධි වීමට කාලය හරි!

  • @nimanthaprasadnedungoda8555
    @nimanthaprasadnedungoda8555 ปีที่แล้ว +109

    මම කියනදේට මම වගකියනවා ඔබ හිතන දේට මම වගකියන්නෙ නෑ....- පාතේගම නාහිමි♥️♥️♥️

  • @manusathmaga1552
    @manusathmaga1552 ปีที่แล้ว +65

    ඉතාමත්ම කාලෝචිත වැඩසටහනක් වෛද්‍ය තුමා සහ ස්වාමීන්වහන්සේට හද පිරි ස්තුතිය නිවේදක තුමියට සහ වැඩසටහන් අධ්‍යක්ෂක තුමාට ස්තුතියි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +8

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාම දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว +8

    මේ වැඩසටහන පෝයට වින්දනය ලබා දෙනවා .නියමයි

  • @russp622
    @russp622 ปีที่แล้ว +31

    දැන්නම් මේක "අපි නොදන්න live" ගානටම තියෙනවා. නියමයි

    • @prasasu8218
      @prasasu8218 10 หลายเดือนก่อน

      😂

  • @dhanukasampath-qx8hz
    @dhanukasampath-qx8hz ปีที่แล้ว +77

    අමනුස්සයන් වගේ ඉන්න මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ....එයයි නියම ධර්මතාවය🙏🙏

  • @samithasamitha7340
    @samithasamitha7340 6 หลายเดือนก่อน +3

    බොහොම පින් අපේ හමුදුරුවනේ ... තව තවත් මිනිස්සු දැනුවත් කරන්න 🙏🙏🙏

  • @sajee2573
    @sajee2573 ปีที่แล้ว +6

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ...🙏

  • @anurasampath5417
    @anurasampath5417 ปีที่แล้ว +62

    පන යනකම් වැඩ කරලා අපිට ආතල් ංදනවට ගොඩක් පින් 😌 ජාතික රුපවාහිනියට 🙏

  • @dineshkumara3794
    @dineshkumara3794 ปีที่แล้ว +311

    පිස්සෝ ආවත් වැඩසටහන්වලට අද වගේ පිස්සෙක් මට අහු උනේ නෑ ..ඒ තරමටම අසත්‍යක් 😂😂 හාමුදුරුවන්ගේ ඒ කතාවට තාමත් හිනා යනවා මට 😂

    • @chamathchamath4967
      @chamathchamath4967 ปีที่แล้ว +5

      සිරාවටම

    • @chammikasilva3738
      @chammikasilva3738 ปีที่แล้ว +4

      අම්මපා 🤣🤣

    • @empiretattoostudiosrilanka7392
      @empiretattoostudiosrilanka7392 ปีที่แล้ว +2

      ගොන් තර්ක 🤣

    • @Nipunhimash
      @Nipunhimash ปีที่แล้ว +1

      😂😂ow bn

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +2

      Boru ban mee horu tika kaawa hari kuliyata genath hamba kara gannawa, hora siwru kaarainta kara ganna bari daskam vihiluwata aran hora dostharayala baye beheth peththa vikuna ganna nolabei kiyala thamai vishwa shakthiya haallu karanne,mun hora kalliyak mee vachala,🤬

  • @WBanduMedia07
    @WBanduMedia07 ปีที่แล้ว +2

    ගොඩාක් දේ දැනගත්තා.ගරු ස්වාමීන්වහන්සේ ඇතුලු සහභාගී ආරාධිත මහතාගේ අදහස් අපිට වටිනවා.

  • @surekarupa
    @surekarupa ปีที่แล้ว +3

    මම මේ වැඩසටහන බලන්න ගත්තෙ ලගදි ඇත්තටම වැදගත් වැඩසටහනක්.

  • @uvi_hettiarachchi
    @uvi_hettiarachchi ปีที่แล้ว +62

    පෝය දවසට උදේ ඉදල පෙන්වන වැඩකට නැති programs අඩු කරල මේකට තව කාලය ලබාදෙන්න, පැය 2.30 වගේ වේලාවක්වත් මේ වගේ වැඩසටහන් වෙනුවෙන් ලබාදෙන්න.

    • @rohan3260
      @rohan3260 ปีที่แล้ว +1

      වැඩකට නැති පෝය දවසේ පෙනවන දෙයක් කියන්න පුලුවන්ද?

    • @uvi_hettiarachchi
      @uvi_hettiarachchi ปีที่แล้ว +1

      @@rohan3260 ජනාධිපති සිල් ගන්න එකයි, ජනාධිපතිගෙ පවුලෙ කට්ටිය සිල්ගන්න එකයි, එක එක හොදයි කියාගන්නා හාමුදුරුවන්ලාගෙ බනයි, නාකි උන්දල සිල් ගන්න ඒවයි පෙන්වනවට වඩා මේ වගේ program එකකට කාලය වෙන්කරන එක කොච්චර හොදද 😂😂, අර උඩ කිව්ව ඒව ඔයාට වැඩක් තියේනම් ගන්න දේකුත් තියේනම් පෝය දවසට උදේ ඉදන් TV එක ඉස්සරහට වෙලා බලාගෙන ඉන්න.

    • @rohan3260
      @rohan3260 ปีที่แล้ว

      @@uvi_hettiarachchi දැන් ඒව පෙන්නන්නෙ නෑනේ.

  • @_amazing_nature_
    @_amazing_nature_ ปีที่แล้ว +96

    සයුරි මේක ඉවර වෙලා බඩ පැලෙන්න හින වෙනව ඇති 😂😂

    • @0728425081
      @0728425081 ปีที่แล้ว +2

      මොනවා උනත් සයුරි ලස්සන කෙල්ලෙක් කටහඩ මාරයි....

    • @ruwanchamara-rl3yu
      @ruwanchamara-rl3yu ปีที่แล้ว +2

      Akanam ඇත

  • @djrupasinghe2591
    @djrupasinghe2591 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට බොහොම පින් මිනිස්සුන්ගේ ඇස් පාදනවට. ඇත්ත තේරෙන එකෙක් හරි හැදෙයි නේ.

  • @SithijaTech2
    @SithijaTech2 5 หลายเดือนก่อน +2

    ඩොක්ට හිනා නොවී ඉන්න එකට සම්මානයක් දෙන්න වටිනවා.අංකල් කියන දේවල්වලට😂😂😊😊

  • @sankalpadisanayaka4763
    @sankalpadisanayaka4763 ปีที่แล้ว +79

    අද තමා හොදම මානිසක ලෙඩා........ආවේ.......අපේ හාමුදුරුවෝ ඇතුලු සියලු දෙනාට දිර්ගායුෂ ලැබේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි .

    • @ruwanchamara-rl3yu
      @ruwanchamara-rl3yu ปีที่แล้ว +1

      Akanam ඇත්ත

    • @chamaragtb1457
      @chamaragtb1457 ปีที่แล้ว +1

      මේක කරන 3දෙනා හිනා නොවී ඉන්නවට වෙනම සම්මාන දිය යුතුයි

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว

      Ane pl ynn tho hamuduro iththo thopi bllo

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว

      Thopi me babadu kaha kapuwa g ithho kaha kapuwd kiuwe thot comment krnn tho ahghthuw pl

    • @ruwanchamara-rl3yu
      @ruwanchamara-rl3yu ปีที่แล้ว

      @@tharu-pk9wi ගොඩක් taraha ගිහින් ai.apitht kiyanna ko.😤🤔

  • @slkdimuthu9959
    @slkdimuthu9959 ปีที่แล้ว +43

    පෝයට නියම වැඩේ...අදරේයි රූපවාහිනී සැට් එකට පැලේන්න 😂😂😂😂😂😘😘😘😘😘😘😘😘😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @Im_so_sane_its_insane
    @Im_so_sane_its_insane ปีที่แล้ว

    Actually this program is very important to our life to live real life .I start to listen to this program from last week and when I listen to the program, I liked to listen more programs .because Doctor and The Lord showing to people that what is the truth . 🙏🏻its very excellent .And thanks a lot for National Television. Thank you very much to Doctor and The Lord for showing the truth to the people and God bless 🙏🏻

  • @harsikahattihawe3869
    @harsikahattihawe3869 ปีที่แล้ว +8

    පොය දවසට දෙන ආතල් එකනම් සුපිරියි😂

  • @HasalakaProduction
    @HasalakaProduction ปีที่แล้ว +46

    ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏

    • @bernibro9434
      @bernibro9434 ปีที่แล้ว

      Mulinma ආර්ථිකය shakthimath wima wadagt neda manasika nidahasa ඇතිවීමට

    • @spearhead8908
      @spearhead8908 ปีที่แล้ว +1

      Maaniyani🙏 mata maniyangen upadesak ganna puluwanda ?

    • @Writer476
      @Writer476 ปีที่แล้ว

      ​@@bernibro9434 මානසික නිදහස ලැබුනොත් තමා ආර්තිකේ ගොඩනගන්න පුලුවන් වෙන්නේ

    • @bernibro9434
      @bernibro9434 ปีที่แล้ว

      @@Writer476 mati katha kiyanna epa ithin.dan hambawelada thiyenne awrudu 2500k idan.nattan kawadda hambawenne ooka.

  • @tmhkcbthennakoon
    @tmhkcbthennakoon ปีที่แล้ว +214

    මේ වැඩසටහන කොච්චර වැදගත් ද❤ ඒත් අපෙ අය මේක බලලත් හෙට දේවාල වලට යනවා... ලංකාව හදන්න අමාරුයි

    • @Jayasiheupul
      @Jayasiheupul ปีที่แล้ว +5

      ඇත්ත , දේවාල වල ඉන්නෙ...බොරු කාරයො..මානසික රෝගී අය...එක මේ වගේ වැඩ සටහන් වල ඔප්පු උනා...ඒත් මිනිස්සු මෝඩයි

    • @kaizoyt7424
      @kaizoyt7424 ปีที่แล้ว +3

      Ekanam aththa habayi

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +2

      Bolaw dewala venai amunussayangen vada ganna,eheth vishwa shakthiya sathyak,mun me hora kalliyak,ara deegoda kumara mahathmayage nama kiyaddima kathawa harewva vena athakata, mun batahira beheth peththata kelawei kiyala baye kuliyata kahinne😂😅

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +2

      Kisiwak kala nohaki hora ganayoth hamba kara ganne mewvalin 🤣

    • @kaizoyt7424
      @kaizoyt7424 ปีที่แล้ว

      @@Sundara_Ethihasaya mokada uba kiyanne kiyapanko

  • @ishankagalahawela3321
    @ishankagalahawela3321 ปีที่แล้ว +8

    අද තාමා මම අපෙ හමුදුරුවො ගේ තරම තෙරුනේ ...ඔබවහන්සේටත් පින් පිස්සු හැදෙනවා මේ මිනිස්සු ගේ කතා වලට.ස්තුතියි ....

  • @Srisarana..
    @Srisarana.. 5 หลายเดือนก่อน +1

    විස්ව ශක්තිය පිලිබදව ඇත්තටම අප්ගේ අමාමැනී තතාගතයන් වහන්සේගේ දේසනාව අපගේ ගරු කටයුතු ස්වාමින්වහන්සේ පැහැදිලි කලොත් වටිනවා,මගේ අදහස විස්ව ශක්තිය යනු අදුර දුරු කරන ආලෝකයයි ඇල්ෆා තරන්ගයි ,අදුර බීටායි (ආලෝකය ඇති තැන අදුරට ඉඩක් බලයක් නැත ),හොදම උදාහරනය තිලොගුරු බුදුහිමියෝයී ..

  • @erankumarathunga8687
    @erankumarathunga8687 ปีที่แล้ว +17

    හාමුදුරුවොන්ගේ පෞර්ශවය නම් අද්විතීයයි. ඇත්තටම ආඩම්බරයි. සමාන්‍යෙන් මේ වැඩසටහනක් 3 පාරක් විතර බලනවා. කතාකරන විදිය අහන් ඉන්න ආසයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 😌🙏

  • @lasanthabuddhika3934
    @lasanthabuddhika3934 ปีที่แล้ว +42

    අප්පටසිරි වෙන්න මේ වගේ ආතල් දෙනවට ජාතික රූපවාහිනීයට ගොඩක් පින් 😂😂😂😂

  • @lahirupeiris1006
    @lahirupeiris1006 ปีที่แล้ว +4

    මාගේ සුඛ විහරණය වෙනුවෙන් නොව රත්තරන් අම්මලා තාත්තලා වෙනුවෙන්...🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! දීගොඩ කුමාර මැතිඳුන් කැදවාගෙන ඇවිත් රටටම පැහැදිලි කර දෙන්න ඔබ සැමට ගොඩක් පින්.

    • @samiradisanayaka
      @samiradisanayaka ปีที่แล้ว

      වැඩ්ඩන්ට මාදිය තහනම දලා 2කයි පනහෙ උන් ගෙනත් මාදිය සන්දර්ස දලා අපතයන්ට කඩෙයන රටෙ නිගන්ට මත්දිය.

    • @devikapritangani9944
      @devikapritangani9944 ปีที่แล้ว

      Aniwaryen deegoda kumara gurupiyanan theruwansaranai devipihitai

    • @sarathkumara2517
      @sarathkumara2517 2 หลายเดือนก่อน

      දී ගොඩ මහතා ඔබේ ලෙඩ සුව කලාද. එතුමාගේ දහම මමත් අහනවා. ලෙඩ තමා සුව නොකරන්නේ එතුමා

  • @pasiya469
    @pasiya469 ปีที่แล้ว +45

    ජාතියේ නාලිකාව ජාතික රුපවාහිනියේ නිශ්පාදක තුමනි මේ වැඩසටහනේ ව්කාශනය වන කාලය තව වැඩි කරන්න

    • @nilanthifernando6791
      @nilanthifernando6791 ปีที่แล้ว

      හමුදුරුවන්ගේ ඉවසිම ගොඩක් වටිනවා අපේ රටෙ මිනිස්සු

    • @nilanthifernando6791
      @nilanthifernando6791 ปีที่แล้ว

      පිස්සෙක් සමග කාතා කරපු ඔබට පිං

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 ปีที่แล้ว +39

    මුනම් බදුරැදීන් එවපු පොරක් වගේ. ගස් කපන්නමයි හිත 😂

  • @dhana8835
    @dhana8835 ปีที่แล้ว +1

    Great job #Srilankarupawahini ❤️

  • @thanukaJ
    @thanukaJ ปีที่แล้ว +7

    කැමරා කරන උන් හිනාව නවත්තගන්න බැරුව ඇති🙂

  • @kusalprabhashwara2058
    @kusalprabhashwara2058 ปีที่แล้ว +29

    'පෙන්ෂන් ගිය පොලිස්කාරයා වගේ' කියලා අහලා තිබ්බට අදමයි දැක්කේ 😂 අම්මෝ ආතල්

  • @ravindrakumara2094
    @ravindrakumara2094 ปีที่แล้ว +22

    ටික වෙලාකට මට තිබුණ ප්‍රශ්න ටික අමතක උනා ..ඔබ සියලු දෙනාටම පිං..🤣🤣🤣🤣

  • @mayurakiridana
    @mayurakiridana 5 หลายเดือนก่อน

    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ආශිර්වාද කරනවා....

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 6 หลายเดือนก่อน +1

    විශ්ව ශක්තිය යනු , හිරු කිරණින් ප්‍රයෝජන ගැනීම, ජලයෙන්, වාතයෙන් ප්‍රයෝජන ගැනීම. විශ්ව ශක්තියට අනුගත වීමට විශ්වයට සුභ චිත්ත ශක්තිය මුදාහරිමු.

  • @korean_pro
    @korean_pro ปีที่แล้ว +34

    කොහෙද යන ගොන් හුත්තෙක් ගෙනල්ලා අපිට ආතල් එකක් දුන්නට ජාතික රූපවාහිනීය ට ගොඩක් පිං ❤🙏🙏🙏

  • @DKMobileG2023
    @DKMobileG2023 ปีที่แล้ว +56

    රෑ හරි කමක් නෑ සම්පුර්ණ වැඩසටහනක් කරන්න
    බාගෙටනෙ මේ ඉවර වෙන්නේ.....ඒකට අකමැතියි

    • @Nipunmalinda_tech45
      @Nipunmalinda_tech45 ปีที่แล้ว +5

      Ow බම් පැය 2.30 වත් තියාන්න කො..බගෙට ඉවර වෙන්නෙ 🥺

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว

      ඇත්තටම මේ වගේ දේවල් වලට කාලය කාලය ගත කිරීම අපරාදේ මේකෙ පැති දෙකක් තියෙනවා එක පැත්තකින්යක්කු ඉන්නවා කියලා ඔප්පු කරගන්න බැහැ.තවත් පැත්තකින් කුලපති මහත්මා දොස්තර මහත්මයෙක් කියල ඔහුට ඔප්පු කරගන්න බැහැ.මේ සේරම මායාවන්

    • @DKMobileG2023
      @DKMobileG2023 ปีที่แล้ว +1

      @@mallicreations1146 ඔයා වගේ හිතන අය අඩුයි..මායවක් උනත් ඇත්ත යි අපිට දැනගන්න ඕනෙ.....එහෙම දැන ගන්න බැරි වැඩි වෙලාවක් තියන්නෙ නැති නිසා

  • @madhushanpeiris5244
    @madhushanpeiris5244 7 หลายเดือนก่อน

    මේ ප්‍රෝග්‍රෑම් එක මේ වගේ දිගටම ගෙනියන්න 👍

  • @user-ph8ql2mm3l
    @user-ph8ql2mm3l ปีที่แล้ว +3

    මේ වැඩසටහනේ බුදුදහම සහ බුදුන් වහන්සේව ආදේශ කරගනිමින් සිදුකරන නිගාවන් වෙත මාගේ අප්‍රසාදය පල කරමි..
    මෙහි සිටින කිසිවකුත් බුදුදහම පිලිබදව හරියට දන්නෙ නෑ... රූපවාහිනී මාද්‍ය ජාලය හෙලා දකිමි ..
    𝗞𝗔𝗥𝗠𝗔 𝗙𝗢𝗟𝗟𝗢𝗪𝗘𝗗 𝗬𝗢𝗨 ....

  • @shandissanayake3294
    @shandissanayake3294 ปีที่แล้ว +16

    මචන් කැලුම්, උබ program එකට ගිහින් කියපන් ගස් ටික කැපුවාව රිය අනතුරු අඩු වෙනවා කියලා..මීට බදුර්දීන්🤗

  • @gimhanaprasad1732
    @gimhanaprasad1732 ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවන් හා විද්‍යාකුලපති මහත්මයා මේ කරන දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ඒ වගේම ස්තුතිවන්ත වෙනවා.අර අනිත් මනුස්සයා කියපු එක කතාවකටනම් ගොඩක් කේන්ති ගියා..එයා කිවුවා යක්කු නිසා නිවුන් දරුවන් උපදිනවා කියලා..ලග හිටියනම් මන් පෙන්නනවා ඔකාගෙ විශ්ව ශක්තිය..සියබලා ගහෙන් රිටක් හදලා ඕකගෙ යවනවා ගුද මාර්ගෙන් කටින් මතු වෙන්න..අනේ මන්දා මුන් කොහොම නාකි උනාද කියලා..මුන්ට දරුවෙක් ගෑනියෙක් නැද්ද මන්දා මේ වගේ පිස්සෙක්ව වැඩසටහන්වලට එවන්න.මුන්වගේ එවුන් රටට සාපයක්.🤮🤮🤮

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว

      Ane plyn ynn dnn reddk kiywhn ape hamuduro ned bebaddad hamuduro ane wen hamuduro htiye ape karagnn aa anith doca u gen mnwd uta degree wth nthi ekak ub nikm nthhuw idhn dnn redk kth krhnn 😑😅

    • @hg8874
      @hg8874 ปีที่แล้ว +4

      ​@@tharu-pk9wi ane nikan palayan bn gobbaya nikan comment weerayek wen nathuwa😂😂😂

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว

      @@hg8874 dnn reddk kth krhn ub athth kiuwm ktth ridenw idpn kaha kapuwa ekkm bebadda

  • @TUTUWAYT
    @TUTUWAYT 8 หลายเดือนก่อน +1

    මට අනන්තවත් වෙලා තියෙනවා අදෘශ්‍යමාන බලවේග මම විතරයී ඒවා දන්නේ ☺️

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +2

    දොස්තරයෝ,හැම එකම විද්‍යාත්මක වෙන්න ඕනිද?

  • @prasannarajathanna5886
    @prasannarajathanna5886 ปีที่แล้ว +6

    සොබාදාහමෙ තියන ගස් වවනවා වෙනුවට කපපුවාම අපට මනේ හානිය ස්වාමීන්වහන්සෙට හා වෙදතුමාට ස්තුතිය

  • @amilachamodh5303
    @amilachamodh5303 ปีที่แล้ว +19

    මේ වැඩසටහන දිගටම වෙන්න ඔනේ ❤️❤️

  • @ctrprasadgamin
    @ctrprasadgamin 9 หลายเดือนก่อน

    වටින වැඩසටහනක්🎉 ආදරෙයි

  • @sujeewarathnayaka2584
    @sujeewarathnayaka2584 ปีที่แล้ว +2

    කොච්චර කීවත් මාසෙකට වතාවක් අපි ආතල් එකක් ගන්නවා රූපවාහිනී යට පින්

  • @iroshagodagama9458
    @iroshagodagama9458 ปีที่แล้ว +21

    අපේ හාමුදුරැවන්ට ස්තුති අපට සත්‍ය වටහා දුන්නාට පැහැදිලි කිරිම හරිම ලස්සනයි

    • @statusmax4492
      @statusmax4492 ปีที่แล้ว

      ane redd ub udth hity ned bn hamuruwonge iththoda nana hamudurwo newei u kaha kpapuwane bebaddek ub methn nthhuw idhn bn

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว +1

      Pl huthu ynn

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +1

      @@tharu-pk9wi උබේ හොර මිනිහා අර කපුවා නේද 😂😂

    • @supunlakshan785
      @supunlakshan785 ปีที่แล้ว

      @@tharu-pk9wi අඩො අඩෝ මේ මොන නපුන්සකයෙක්ද🤣 ඔක්කොගෙම කමෙන්ට් වලට රිප්ලයි කරලා

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว

      @@supunlakshan785 thopl ynn thog hati blhnko blla

  • @chathunilakshani1897
    @chathunilakshani1897 ปีที่แล้ว +68

    අපේ හාමුදුරුවෝ කිව්ව කතාව නම් නියමයි බුදු සරණයි අපේ හාමුදුරුවනේ

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว

      Thog hamduruwo kiynne thopit pissu me babadu kaha kapuwat wdinne wdinn kenek ntththm wadahn gedr ammt thatht bebaddont budu dhama boru krnn hadn me wg bllont wdinnthuw

    • @pasinduimesha1263
      @pasinduimesha1263 ปีที่แล้ว +2

      @@tharu-pk9wi mona pinnayekda bn umba

    • @sandaruwana5691
      @sandaruwana5691 10 หลายเดือนก่อน

      ​@@tharu-pk9wipala huththa yanna,ponna wesige putha

    • @sandaruwana5691
      @sandaruwana5691 10 หลายเดือนก่อน

      ​@@tharu-pk9wiai ubata kapuwa dunnada katata

    • @sandaruwana5691
      @sandaruwana5691 10 หลายเดือนก่อน

      Kapuwawa ape පැත්තට පොඩ්ඩක් ewapanko..drink එකට kiyapu byte එක.පිස්සා

  • @dilhaniwaduge4686
    @dilhaniwaduge4686 9 หลายเดือนก่อน +1

    අදෘශමානයට තවත් වටිනාකමක් දෙන්න කතෝලික පියතුමෙක් ගෙන්වමුද?

  • @drippingboyz
    @drippingboyz 6 หลายเดือนก่อน

    Great topic ❤

  • @thoughts1624
    @thoughts1624 ปีที่แล้ว +71

    පාතේගම ස්වාමින්වහන්ස ඔබවහන්සේ ගෙ පැහැදිලි කිරිමි හරිම වටිනව.විචක්ෂනශිලි පැහැදිලි කිරිමක් .තෙරුවන් සරනයි ඔබවහන්සේට .අවසරයි ,මම පොඩි දෙයක් කියනවා,පොත්වල තියෙන හැම දේම බුද්ධ දේශනා නෙමෙයි.අනික පොත්වල තියෙන සියළුම දේ ඇත්තත් නෙමෙයි .මොකද පොත ලියන්නාගෙ අදහසුත් ඇතුලත් කරල තමයි පොත් ලියලා තියෙන්නේ .අර මහත්මයාට ඒක තේරෙන්නේනෑ .හැබැයි පොලිසියෙන් පෙන්ෂන් ගත්තු එක හොදයි .තව හිටියා නමි යකා පිස්සු නටනවා.

    • @chammikasilva3738
      @chammikasilva3738 ปีที่แล้ว +4

      🤣🤣🤣 අම්මෝ 😭😭

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว +1

      Ane pl huthto ynn hadigawil ynn denw hrid paduwe hiiye nththm tho nn reddk na wadham thw oy bebaddt kaha kapuwat tho dnn reddk na

    • @darshanaaluthgamage6501
      @darshanaaluthgamage6501 ปีที่แล้ว

      Ammo police kathawa.....🤫😊😁😂🤣

    • @thoughts1624
      @thoughts1624 ปีที่แล้ว +1

      @@tharu-pk9wi අමු ගවයෙක්

    • @nihalfernando5957
      @nihalfernando5957 ปีที่แล้ว

      Sahathika aththa. If he was still in the police department he would have ended up being the I.G.P. (please note that my comment bears no malice to the Police department)

  • @prasannarajathanna5886
    @prasannarajathanna5886 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සෙට ත් වෙදතුමාට ත් මෙකරන මෙහෙවර වෙනුවෙන් බොහොම පින් ලැබෙවා

  • @dharmadasawijesinghe2315
    @dharmadasawijesinghe2315 6 หลายเดือนก่อน

    බෞද්ධ දර්ශනය ඉතා සරලව,පැහැදිළි ඔබ වහන්සේට දීඝායු.මිථ්‍යාවේ ගිලී ඉන්න වුන් අවධි වෙමු.

  • @a.v.c.dhanusha8117
    @a.v.c.dhanusha8117 ปีที่แล้ว +1

    ඉතා හොද වැඩසටහනක්.

  • @shaabro5519
    @shaabro5519 ปีที่แล้ว +16

    "නා බෝ ඇහැටු සියබල ඇත හතර වට....
    පෝමිටි නැතුව දැන් හැකි වෙයි කපන්නට.....
    දවසට ලොරි දෙකක් වත් මට ගෙනියන්ට....
    එනවද සද කැළුම් දර ටික පටවන්ට.....,

  • @heshansankalpa4445
    @heshansankalpa4445 ปีที่แล้ว +118

    දැන්නම් හැම පෝයටම නොවරදවාම බලන වැඩසටහනක් වෙලා මේක 🙂

  • @daxw5034
    @daxw5034 6 หลายเดือนก่อน +1

    😂 😂 ගංජා පාරක් ඇදලා බැලුවෙ . පට්ට ආතල්. Next පොයෙදි සෙට් වෙමු.ජය.

  • @rashinihansika7935
    @rashinihansika7935 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මෙහෙම වැඩසටහන් කරල බොරුකාරයොන්ගෙ රෙදි ගලොන එකට ❤️❤️‍🔥

  • @prasannanuwan9283
    @prasannanuwan9283 ปีที่แล้ว +46

    ඇත්තටම වටිනවා මේ වගේ කාලයක මිනිස්සු ප්‍රස්ණ වලින් හෙම්බත් වෙලා ඉද්දි ,මෙහෙම හිනස්සවලා සතුටු කරනවට

  • @tharindumadushanpathiraja4533
    @tharindumadushanpathiraja4533 ปีที่แล้ว +6

    පැය 2ක් වත් තියපන් whottoo මේක 🤗🤗🤗❤️

  • @kavishkamadushan7326
    @kavishkamadushan7326 6 หลายเดือนก่อน +1

    ගුලියක් කෑව දවසට අනිවාරෙන් බලන වැඩසටහනක්🤗

  • @ariyaratna6097
    @ariyaratna6097 ปีที่แล้ว

    Good handling I agree with Doctor and Therrow welcome all

  • @lasithaharshana5520
    @lasithaharshana5520 ปีที่แล้ว +30

    නිෂ්පාදක තුමා, මාසෙට එක දවසයි නේ මේ වැඩ සටහන තියෙන්නේ. කාලය තව පොඩ්ඩක් වැඩි කලා නම් හොදයි කියලා හිතෙනවා. පැය 5 ක් තිබ්බත් අපි නම් ඉවර වෙනකං බලනවා.

    • @ahdenzil4209
      @ahdenzil4209 ปีที่แล้ว

      කොටස් දෙකකට

    • @sandunramanayake6037
      @sandunramanayake6037 ปีที่แล้ว +1

      මිනී මරා ගනී ඔතන එනම් එච්චර වෙලා තිබ්බොත් 😂

    • @dineshnandana3066
      @dineshnandana3066 ปีที่แล้ว

      @@sandunramanayake6037 අනිවාර්යයෙන්ම ..😁😁😁

    • @dineshnandana3066
      @dineshnandana3066 ปีที่แล้ว +1

      ලැජ්ජාවට මේකට කොමෙන්ට් නොකලට මොකද, කොච්චර ඉන්නව ද මේ වගේ පිස්සොන්ගෙ කතාවලට අනුබල දෙන මිනිස්සු...

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว +4

    Thanks ...miss sauri..thanks රූපවාහිනී ..

    • @indikaprasanna881
      @indikaprasanna881 ปีที่แล้ว

      මමනම් මෙ වැඩසටහනෙන් දැක්කා යක්කු . මෝඩ යක්කු,කපටි යක්කු ,හොර යක්කු

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ปีที่แล้ว

    Good subject for everyone

  • @thariduherath6283
    @thariduherath6283 ปีที่แล้ว

    බුද්ධ පුත්‍රයෙක්ගේ ඉවසීම කියලා වැඩක් නෑ ඔබ වහන්සේට බොහොම පිං

  • @amaleranga4876
    @amaleranga4876 ปีที่แล้ว +21

    හිනාවේලා රේවේනවා යකො මේ වැඩ සටහන බලනකොට

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +8

    හාමුදුරුවොත් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. ඒත් හාමුදුරුවන්ගෙ ඉවසීම උතුම් 🙏 අද ආපු විශ්ව ශක්ති එකා කියනව උට භාවනා කරල කිරණ පිට වෙනවලු. අනේ හරකෝ තොට කතා කර ගන්න බෑ ඉවසීමකින් ආවේගය තෝව පාලනය කරන්නෙ. භාවනාවෙන් දියුණු උන කෙනෙක් තෝ වගෙ පස්ස කඩි ගුලක තියෙන එකෙක් වගේ දගලන්නෙ නෑ. විරුද්ධ මත වාද දරන්න පුලුවන් වෙනවා එහෙම මට්ටමට ආවහම. පන්සලේ දායක සභාවෙ දාකය උනාට, මළ ගෙවල් වල කතා පැවැත්තුවට, පිරිත් ටිකක් කට පාඩම් උනාට කෙරුමෙක් වෙන්නෙ නෑ බං. රාණි අක්කගෙ කඩේ පිටිපස්සෙන් කුකුළ් මස් ටිකක් අරන් ගෙදර එන්න කිව්ව ගෑණි ඉක්මනට, කිරණ වලින් රෙදි හෝදන්න තියෙනව කියල.

  • @RohanWijeratne
    @RohanWijeratne 10 หลายเดือนก่อน

    Glad you revealed the truth, I'm glad the program is of such high quality, please continue

  • @patrickperera7974
    @patrickperera7974 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක්

  • @lahiruniroshana-km4lm
    @lahiruniroshana-km4lm ปีที่แล้ว +17

    මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරන හොඳ වැඩ සටහනක්

  • @rose-sm4wy
    @rose-sm4wy ปีที่แล้ว +30

    මම කියනදේට මං වගකියනවා
    ඔබ හිතන දේට වග නොකියමි""

    • @tharanga71
      @tharanga71 ปีที่แล้ว

      හාමුදුරුවන් අවසානයට කි වචන පෙළ තදින්ම කොපි වුණා නේද ...කැලුම් ගේ තර්ක ගොඩාක් පටුයි කියල ඔයත් හිතනවා ,,හොදා හොදා ..ටික ටික එපැයි හිතන්නේ ...

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ ඔබ නිවැරදියි ජේසු පිහිටයි

  • @lahirupeiris1006
    @lahirupeiris1006 ปีที่แล้ว +3

    හැම ප්‍රශ්නයකටම විසදුම උතුම් බුද්ධ දේශනාව තුල තිබේනවා.... වාටිනා කාලය මා වෙනුවෙන් ලබා දෙන්න මගේ රට වෙනුවෙන් රට වැසියන් වෙනුවෙන් විශේෂයෙන් දුප්පත් අම්මලා තාත්තලා වෙනුවෙන්.....🙏

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 ปีที่แล้ว +7

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤

  • @gothamigalagoda3791
    @gothamigalagoda3791 ปีที่แล้ว +32

    වටිනා වැඩසටහනක් ..... හදහන් , පිලිබදවත් වැඩසටහනක් කරන්න , එය මිනිස්සුන්ට ලොකු සහනයක් වෙයි..

    • @milroycosta1156
      @milroycosta1156 ปีที่แล้ว

      අනේ ඔව්.ඒ අනික් බොරු කාරයෝ ටික .

  • @dilumax9292
    @dilumax9292 ปีที่แล้ว +1

    Mage hamuduruwanta tharuwan saranai.

    • @tharu-pk9wi
      @tharu-pk9wi ปีที่แล้ว

      Me blnn pathegama kapuwage iththek awith 😂

  • @sahanbro1682
    @sahanbro1682 ปีที่แล้ว +2

    සෙව්වන්දිගේ සීන් එකෙන් පස්සේ මේ වැඩසටහන අනිවා බලනවා. 😊😅

  • @laksirilak5810
    @laksirilak5810 ปีที่แล้ว +26

    ආදරෙයි .....හාමුදුරුවනේ ....❤❤❤🌹🌹🌹

  • @madusankajanaka4048
    @madusankajanaka4048 ปีที่แล้ว +8

    අපේ පන්සලේ හාමුදුරුවන්ට ඉන්න බෑ...හැමදාමත් ලෙඩ.මේ මනුස්සය කියනව වගේ 200m ඇතුලත බෝධිය තියනවනේ..🤣🤣🤣

  • @ayeshfernando899
    @ayeshfernando899 ปีที่แล้ว +12

    මන් මේකේ සමහර කොටස් 25 පාරකට වඩා බැලුවා. ඒ තරම් ආතල් දෙන්නේ විශ්ව ශක්ති😂😅

  • @indikaudayangani4385
    @indikaudayangani4385 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කියන්නේ සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.

  • @kasunmini8523
    @kasunmini8523 ปีที่แล้ว +26

    උන් වහන්සේ මිත්‍යාවේ රෙදි ගැලවූ සේක🙏

  • @jagathbelgoda5804
    @jagathbelgoda5804 ปีที่แล้ว +11

    විශ්ව ශක්තිය ගැන කතා කරන්න ඒ ශක්තිය තමා තුල තිබිය යුතුයි හාමුදුරැවනේ නොදන්න දේ ගැන කථා නොකළ යුතුයි මගේ හැඟීම 🙏🙏🙏

    • @neoload_7795
      @neoload_7795 ปีที่แล้ว

      විස්තර කරන්න තව ටිකක්

    • @nima0011
      @nima0011 ปีที่แล้ว +1

      විශ්ව ශක්තිය යනු විශ්වයේ පවතින ශක්තියක් විනා මිනිස් සිරුරක පවතින දෙයක් නොවේ..මිනිසාගේ මනසෙහි ඇත්තේද චිත්ත ශක්තියයි.

    • @pathummadushan2997
      @pathummadushan2997 ปีที่แล้ว

      ඔයා රාමුව චැනල් එකේ විශ්ව ශක්තිය වීඩියෝ එක බලන්න

  • @romeshmahanama3396
    @romeshmahanama3396 ปีที่แล้ว +1

    හාමුදුරුවන් වහන්සේ සහ වෛද්‍ය තුමාට බෙහෙවින් ම ස්තූවන්ත වෙනවා ඉවසීම ප්‍රගුණ කිරීමට සමාජයට ලොකු පනිවිඩයක් දීම පිළිබඳ ව මේ වැඩසටහනෙන් ගොඩක් දේ විවෘතව කතා කිරීම හරි වටිනවා, මමත් බුදු දහම ප්‍රගුණ කරමින් යන කෙනෙක් රේනුකානේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේ ලියූ අභිධර්ම මාර්ගය නැමැති පොතේ සඳහන් වෙනවා බූතයෝ හතරක් ගැන ඒ තමයි පඨවි, ආපෝ,තේජෝ,වායෝ කියා, මේ අවකාශය තුළ යම් වස්තුවක් හට ගනීද යම් සත්වයෙක් බිහි වේද ඊට මේ මහා භූත හතර ප්‍රධාන කොට සලකනව

  • @user-jy4wr8tr5i
    @user-jy4wr8tr5i 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ අවසර මම දෙවියන්ගේ බලය දන්නවා ඒ වගේම විශ්වයේ බලයත් දන්නවා අපිට ඒක පෙන්නන්න බෑ හෙතුව මේ ශාස්ත්‍රය සෙල්ලමක් නෙමෙයි . මේ ගැන දන්න අය දන්නවා.. මේ ශාස්ත්‍රය සත්‍යයි..