Sri Lanka Bicycle Factory Visit | Lumala Cycle Manufacturing Process

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Buy Your Bicycle 👉🏻 lumala.lk/?ref...
    We hope you enjoyed this video as much as we enjoyed making!!
    JOIN OUR FAMILY - tiny.cc/vlz0vz
    🙋🏽‍♀️Let's be friends!
    ✘ Follow on Facebook : tiny.cc/TWWFB
    ✘ Follow on Instagram :
    ✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✘ Telegram channel : tiny.cc/TWWTG
    ✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travel...
    Using copyright-free music and sound effects 👇🏻
    tiny.cc/epidemi...
    ⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
    © 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
    #TravelWithWife #Lumala #Bicycle
    ▶️ Who is Travel With Wife?
    We got married in 2018. Like everyone else, we earned our means through 9-5 jobs for years. Chamri was working in sales, and Kasun as a photographer. We both loved to travel. After years of working in corporate structures, we decided to start “Travel with Wife”, an idea we thought of during our first wedding anniversary trip, where we wanted to share the details of our trip with our friends and family.
    We soon fell in love with a travelers lifestyle and began our vlog, which was a turning point in our lives. We got to visit 5 countries, in addition to exploring the crevices of our beautiful island home, Sri Lanka ✈️.
    We toured until the pandemic confined us to our homes. In 2020, our travel princess Elina was born and joined our little travel family 👨‍👩‍👧. We can’t wait to start our travels again, with our new adventurer! We thank you for your consistent support and love, we can’t wait to show you everything we have planned!
    ❤️Support our travels ❤️️ bit.ly/3zh0ZnE

ความคิดเห็น • 215

  • @travelwithwife
    @travelwithwife  ปีที่แล้ว +69

    Online Order කරනවනම් මෙන්න ලින්ක් එක 👉🏻 lumala.lk/?ref=use

    • @sukiyasl9539
      @sukiyasl9539 ปีที่แล้ว +2

      Bicycle එකක් ගත්තට වැඩක් නෑ දැන් බයිසිකල් tube නෑ කොහෙවත් ☹️

    • @Lisa_or_Lena.
      @Lisa_or_Lena. ปีที่แล้ว +1

      සල්ලි නෑ පදින්න ආසයි......එලීනා වාසනාවන්තයි🥺

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +1

      @@sukiyasl9539 Appooooo apathayekne bn uba.

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว +2

      @@sukiyasl9539 tube one nha.

    • @tharangadinendra7786
      @tharangadinendra7786 ปีที่แล้ว

      ලංකාවෙ හදලා මෙච්චර ලොකු ගානකට විකුණන ඵක හරි නැ වගේ නැද්ද...මිනිස්සුන්ට සහනයක් වෙන්න ඕන ලංකාවෙ හදන නිෂ්පාදන...

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi ปีที่แล้ว +12

    අපේ රටේ නිශ්පාදනයක් දකිනකොට ලෝකේ කොහේ හිටියත් හිතට පට්ට ගැම්මක් එනව ❤

  • @AsinsalaRatnayake
    @AsinsalaRatnayake ปีที่แล้ว +5

    Bakfiets ❤ Netherlands වල අම්මලා අතර හරිම ප්‍රසිද්ධම වාහනේ තමයි මේ 😊 හරිම සතුටුයි ලංකාවෙම මේ වගේ දෙයක් නිශ්පාදනය වෙන එක ගැන.

  • @sithijarandunu5654
    @sithijarandunu5654 ปีที่แล้ว +31

    විඩියෝ එක බලලා බයිසිකලයක් ගන්න හිතුනා...කසුන් අයියා චමරි අක්කා හැමදාම අපේ දේ අගය කරපු අපෙදේ ගන්න කියපු දෙන්නෙක්...මිනිස්සු මානසිකව වැටිලා එපා වෙලා ⁣ඉන්න මේ කාලෙ ලංකාවේ සුන්දරත්වය ලංකාවේ නිෂ්පාදන පෙන්වන ඔයාලා දෙන්නට ගොඩක් පින්..ඔයාලා අපේ අයිකන් එකක්...❤️❤️

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +25

    රටට ඔනිකරන්නෙ මෙ වගේ අදහස් තියෙන නිර්මාණ කරුවන් ....❤️😎

  • @saviniimasha2583
    @saviniimasha2583 ปีที่แล้ว +30

    හරිනේ දැන් එලීනා බබාටත් වැඩ වැඩි වෙයි 🤭 වාහනේ සෝදන්න එහෙම traval කරද්දිත් අරන් යන්න ඕනි වෙයි 🥰එලීනාට තමයි වැඩි පුරම සතුටු බයිසිකල් එකට ❤️

  • @achaliweerasinghe1136
    @achaliweerasinghe1136 ปีที่แล้ว +18

    ඇත්තටම ඕගොල්ලෝ මාරම වාසනාවන්තයි. ඒ වාසනාව අපිටත් ලබා දීම ගැන බොහොම ස්තූතියි ❤️💖❤️

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +14

    This is a bright light in the darkness in Sri Lanka. These companies will help build the economy. Good luck Sri Lankans!

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 ปีที่แล้ว +9

    ස්තුතිය කසුන් vlog එකට ඒ වගේම මේ ලුමාලා ආ‍යතනයේ වැඩ කරන සැමටම ස්තුතිය ❤❤❤❤❤

  • @kapilanishantha2193
    @kapilanishantha2193 ปีที่แล้ว +15

    සයිකල් පැදල තිබ්බට හදන විදිහ දැක්කෙ අද ඒකනම් මරු ඇත්තටම 👍

  • @hemanthadesilva101
    @hemanthadesilva101 ปีที่แล้ว +14

    Vlog එකත් සුපිරි
    ඔයාලා තුන් දෙනත් සුපිරි
    බයිසිකල් ටිකත් සුපිරි
    ඒවා ගේ price ටිකත් සුපිරි ❤️❤️❤️

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 ปีที่แล้ว +7

    Good නියමයි මමත් එකක් ගන්න ඔනි දැනුවත් කිරීම ස්තුති තව පොඩ්ඩෙන් පිට රටින් එලෙක්ට්‍රික් බයිසිකලයක් ඔඩර් කරනව ලන්කවේ අපේ මිනිස්සු හදන් එක ගන්න ඔනී තෙරුවන් සරනයි

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      Thank you so much. ජයවේවා!! ❤️

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +9

    අපේ නිෂ්පාදන හදුන්වා දීම 👌

  • @KanakaJayathissa
    @KanakaJayathissa ปีที่แล้ว +1

    Nice work. That gentlemen "Nilantha" explain so well

  • @life-time-experience
    @life-time-experience ปีที่แล้ว +5

    Nice program. If they can make foldable bicycles would be handy to have. They can be transported easily from pace to place

  • @sachinihatharasingha9698
    @sachinihatharasingha9698 ปีที่แล้ว +7

    එලීනා දිහා බලන් ඉන්න මම නම් පුදුම ආසයි.බුදු සරණයි මැනික.ඔය සතුට ජීවිතේ හැමදාකම තියෙන්න ඕනි❤️😘

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +18

    හරිනේ චමරියෝ දැන් ලැස්ති වෙන්න බබාලා 4 දෙනෙක් හදන්න 😍😍😍😍 ඔයාලට හැමදාම සතුටන් සමගියෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 ඔයා ෂොක් මැනික ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pristleyweerasinghe826
    @pristleyweerasinghe826 ปีที่แล้ว +1

    ලංකාවෙ නැවතත් මේ වගේ දෙයක් කරන එක ලොකු වාසනාවක්. ජයවේවා! Factory එක ටිකක් පිරිසිදුවට තියනවනම් තවත් අගෙයි පිට රටක විදියට.

  • @Dishan.95
    @Dishan.95 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්,තවත් මේවගේ වීඩියෝ කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි ❤️❤️‍🔥

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ ปีที่แล้ว +5

    අදත් සුපිරි වීඩියෝ එකක් .බයිසිකල් දැක්කට හදන හැටි දැක්කේ අද නේ 👌 .එලීනගේ බයික් එක කීයක් වෙනවද .ඕඩර් කරාම එයාල ගෙනියන දුර ප්‍රමාණයක් තියෙද නැත්නම් ලංකාවේ ඕන තැනකට ඩිලිවරි කරනවද ප්ලීස් චමරියෝ රිප්ලයි ඕනේ මේකට .බුදු සරණයි තුන් දෙනාටම ❤️❤️

  • @roshaniniwarthana4089
    @roshaniniwarthana4089 ปีที่แล้ว +6

    එලීනා , චූටි බබා ..❤💕 ආදරෙයි තුන්දෙනාටම
    බුදු සරණයි .

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd ปีที่แล้ว +7

    තවමත් අපේ නිශ්පාදන තමයි සුපිරිම 💖

  • @lakshikasanjiwani2869
    @lakshikasanjiwani2869 ปีที่แล้ว +12

    කොරියාවේ factory එකක් වගේ ලංකාවේ කොච්චර දේවල් කරන්න පුලුවන්ද කිසිම දෙයක් පිටරටින් ගේන්න ඕනේ නෑ අපිට පුළුවන් පිටරටට දේවල් යවන්න මගේ රට්ට උන දේ ගැන හිතන කොට හරිම දුකයි ලංකාවේ කොච්චර දක්ශයෝ ඉන්නවද මේ වගේ factory හදලා ලංකාවේ ලංකාවේ අයට් කොච්චර රස්සා දෙන්න පුලුවන්ද 😔😔

  • @Muhammad-oj9xg
    @Muhammad-oj9xg ปีที่แล้ว +1

    We need bike companies and car companies in Sri Lanka with our made🇱🇰🇱🇰🇱🇰

  • @tameshasanuvi
    @tameshasanuvi ปีที่แล้ว +7

    වෙල්කම් එකේදි කියන,හායි ට්‍රැවලස් කියන කෑල්ලම බැලුවා 1000පාරක් විතර 🥺 එලීනා ශෝයි 🥺🥺♥️♥️

  • @pabasaradodangoda7240
    @pabasaradodangoda7240 ปีที่แล้ว +9

    එලීනා නම් මාර cute.. ලමයෙක් හදනවනම් හදන්න ඔනේ මෙහෙම

  • @ANUhuskofficialteam
    @ANUhuskofficialteam ปีที่แล้ว +15

    🥰🥰🥰🥰elina is so cute

  • @adhimommy
    @adhimommy ปีที่แล้ว +3

    adamai bicycle hadanawa dekke. School yana puthala duwalatath adyapana charikawak yana welawaka me wage thenakatath eyalawa ekkan yanna puluwannam harima watinawa.. balloon factory, milk factory, yogurt factory balanna yanawa wagema bicycle factory balanna yannath amathaka karanna epa... Niyamai... ❤❤❤❤

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว +2

    Oyalage hama vedio ekakma api balanawa..niyamai❤️❤️❤️❤️❤️

  • @sayuniasheni3196
    @sayuniasheni3196 ปีที่แล้ว +3

    Hi guys! Your videos amazing as always. Wanted totell you this. Be aware of the people u are surrounding. Dont let everyone to touch your kid. Stay blessed. As I mentioned your videos are really interesting🥰🥰

  • @shehanfernando729
    @shehanfernando729 ปีที่แล้ว +2

    Made in sri lanka ආයි ඉතින් අහන්න දෙයක් නෑ සුපිරි

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +4

    සුපිරියක් තමා අයියයි අක්කයි සුපිරියක් තමා

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +1

    Very intergangeble 👍

  • @pasangunasena3848
    @pasangunasena3848 ปีที่แล้ว +1

    සිය රට දේ සිරි සැප දේ, ලංකාවේ පරිවහනයට නියම විසඳුම

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว

    Aneeee Elina baba nm hariyata enjoy karanawa bike ride eka ....Elina baba nm harima cute ....Adarei ape punchi pawulatama .....😍😍😍❤❤❤😍😍😍❤❤❤

  • @ShihabdeentheCyclist
    @ShihabdeentheCyclist 10 หลายเดือนก่อน

    Lovely travel by bicycle

  • @dmudalige
    @dmudalige ปีที่แล้ว

    very interesting & informative.. good luck

  • @MysterInfinity
    @MysterInfinity ปีที่แล้ว

    *easy to use and very well*

  • @samanthaupuli8698
    @samanthaupuli8698 ปีที่แล้ว +1

    හරිම වැදගත් මේ වීඩියෝ එක.අපටත් ගන්න හිතුනා.

  • @nethmifonseka97
    @nethmifonseka97 ปีที่แล้ว +5

    The main reason I watch your videos is to see Elina 😘😘😘❤️❤️❤️

  • @tharinduktk9317
    @tharinduktk9317 ปีที่แล้ว +1

    Oyala denna harima nihathamaniy.api balan inne oyalage video ekak danakan ,elinath harima hurathal.all the best .god bless👪💖💖💖👍👍👍

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +3

    මේ වගේ කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය පහසුකම් ලබා දී මේ නිශ්පාදන ලොව පුරා බෙදා හරින්න අවස්ථාව ලබා දුන්නොත් විදේශ විනිමය මෙරටට ගෙන්වා ගෙන රටේ ඇති අර්බුදයට සාර්ථක මෙන්ම ප්‍රායෝගික විසදුමක් ලබාගැනීම සදහා හැකියාව ලැබේ යැයි මා සිතමි.

  • @doveless123
    @doveless123 ปีที่แล้ว +1

    I am really waiting for the cargo bike..

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක් තෙරුවන් සරණයි

  • @sparklingstar5479
    @sparklingstar5479 ปีที่แล้ว +4

    These kind of bicycles are in Europe. Mostly people use it for picking up and dropping children to the daycares 🙂

  • @chathudissanayake536
    @chathudissanayake536 ปีที่แล้ว +3

    ආනේ එලීනා Mnikh ❤🌼 so cute bby ❤❤

  • @monishaudayanthi517
    @monishaudayanthi517 ปีที่แล้ว +1

    Ane shoi elina menika adrei godkk 💜️💕🖤❤ ayiya akki elina menika oyla thundenatama budu saranai parissamin inna 💕🖤❤💞💜️💖

  • @Linethsasvindu2011
    @Linethsasvindu2011 ปีที่แล้ว +1

    Thank you

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +3

    එලීනා මගෙ සුදු මැනික ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ ඔයා තවත් ලස්සනයි ඔයා මගේ දරුවෙක් වගේ තමයි මට දැනෙන්නේ සුදු මැනික ඔයාට තෙරුවන් සරනයි පැටියෝ ඔයා තවත් සතුට්න් ඉන්න අම්මයි තාත්තයි එක්ක

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว +1

    වෙනස්ම අත්දැකීමක් ඈ 👌

  • @KasunSuranjaya
    @KasunSuranjaya ปีที่แล้ว +1

    ලුමාලා සුපිරි බ්‍රෑන්ඩ් එකක් තමයි...

  • @umamafasloon9327
    @umamafasloon9327 ปีที่แล้ว

    It's are own families company 😀 happy you'll visited it

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 ปีที่แล้ว +2

    ජය වේවා අයියේ අක්කේ .. මාරයි video එක ..

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 ปีที่แล้ว +2

    Akkata bike ekak aran denne nadda ayye. 🙂Elena I love you❤. Aluth wahanen aluth gamanakin aye apiwa munagahei kiyala hithanawa. 😍good job💯. Parissamin sathutui Inna😍 bs.

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +6

    එලීනා නම් මාර සතුටක් ලබන්නේ 😘❤️😍

  • @salmansabith7393
    @salmansabith7393 ปีที่แล้ว +2

    Plz bring a video in water bay park

  • @sachiniweerasinghe6318
    @sachiniweerasinghe6318 ปีที่แล้ว +2

    Superb 👍👍❤️😍

  • @ThivsLife
    @ThivsLife ปีที่แล้ว +1

    NIce video.. Thanks4 sharing

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 ปีที่แล้ว

    Elina enna videos nan dawasma blan enna puluwan.... so cute Elina princess😘😘😘❤️😍

  • @sdccdpp6898
    @sdccdpp6898 ปีที่แล้ว

    good job,

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Elinage hii eka super.....anneee harima shock sudu patiya......oyala thundenama harima lassanai.....oyala meheth enna akki ayya

  • @dihennimnada4733
    @dihennimnada4733 ปีที่แล้ว +2

    පහුගිය දවස්වල Lumala Factory එක නවත්තලා කියලා ආරංචි වුණා. ඒත් දැන් දන්නවා Factory එක වැඩ කියලා. 🚲

  • @achini8988
    @achini8988 ปีที่แล้ว +2

    Elina is sooo cute....😘😘😘

  • @fooddomain7554
    @fooddomain7554 ปีที่แล้ว +2

    Nice video travel with wife

  • @pramithdilsara5160
    @pramithdilsara5160 ปีที่แล้ว +3

    නියමය් 😍

  • @pattaz.
    @pattaz. ปีที่แล้ว +1

    මේක පට්ට❤️😍

  • @NadevNimz
    @NadevNimz ปีที่แล้ว +2

    ආදරෙයි හැමෝටම...❤️❤️

  • @thusharakumuduni3755
    @thusharakumuduni3755 ปีที่แล้ว +3

    Elina so cute ❤❤❤❤❤❤❤

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @mohamedfazeel7941
    @mohamedfazeel7941 ปีที่แล้ว

    Lulumala very good brand in srilanka
    30 years ago my father using lumala bicycle ❤

  • @saduniimasha6186
    @saduniimasha6186 ปีที่แล้ว +3

    Elina shok ane 😍😘❤

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Hiiii video ekak awith niyamai akki ayya

  • @isumabeywickrama
    @isumabeywickrama ปีที่แล้ว +2

    ❤ travel කරන්න මරු හැබැයි

  • @HappyTraval
    @HappyTraval ปีที่แล้ว +1

    එක මරැ අයියෙ එල .

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +1

    Good job bro 👍👍

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว +1

    Superbly ❤

  • @chan400
    @chan400 ปีที่แล้ว

    Great video!

  • @AyeshDumindu
    @AyeshDumindu ปีที่แล้ว

    👍👍

  • @wasanthaudayakumara5686
    @wasanthaudayakumara5686 ปีที่แล้ว

    Eththatama watina vedio ekak

  • @rupasiriperera8085
    @rupasiriperera8085 ปีที่แล้ว

    It's not easy to travel with wife, even with a child too, so wish you all success!!!

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 ปีที่แล้ว

    Niyamai

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +8

    අර ළමයි 4කට යන්න පුලුවන් bike එකයි තව ළමයි 3කුයි ඔනේ අයියේ ✌️💜️

  • @crandy5947
    @crandy5947 ปีที่แล้ว

    Wow 😮

  • @ykingpathum1171
    @ykingpathum1171 ปีที่แล้ว +1

    maru ekanam😍

  • @dilanimadurika8539
    @dilanimadurika8539 ปีที่แล้ว +3

    එලිනා මැනික😍😍

  • @adhimommy
    @adhimommy ปีที่แล้ว +1

    Me wage supiri nishpadana thiyena ratak.. godganna puluwan methaninma... ❤❤

  • @tharakasri5384
    @tharakasri5384 ปีที่แล้ว +1

    Elina menekata hodai .watapta bala bala yanna 💗💗💗

  • @futurecafe8940
    @futurecafe8940 ปีที่แล้ว +1

    lumala ❤️🥺

  • @anjaleguruge3329
    @anjaleguruge3329 ปีที่แล้ว +1

    Elina patio adarei. Umma.

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @kavigavi
    @kavigavi ปีที่แล้ว

    Akki & aiya love you both apith godak adare karana couple ekak oya denna wagema elina babath adath royal arcade ekedi hambenna lebuna eka sathutuyi godak

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    Sha niyamaine ජයවේවා 🙏

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 ปีที่แล้ว

    Great . Keep it up

  • @nethmichathurika7076
    @nethmichathurika7076 ปีที่แล้ว +3

    😍❤️ elina

  • @KesharaDproductions
    @KesharaDproductions ปีที่แล้ว

    Superb👍

  • @ldkdulshan78
    @ldkdulshan78 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +3

    කොහොමද price එක

  • @dhanusamarakoon2307
    @dhanusamarakoon2307 ปีที่แล้ว +1

    This bike is rarely use here in Paris to carry there babies.better promote in Sri Lanka too

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle ปีที่แล้ว

      පැරිස් වගේ ලංකාවෙ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හැදිලද තියෙන්නෙ?

  • @awviraj
    @awviraj ปีที่แล้ว

    happy you are trying to give them publicity. From what saw on the video they seem to don't care about the health and safety of the workers. Even the people who were working with welding plants were not wearing proper protection. At least painters were wearing masks though

  • @tda907
    @tda907 ปีที่แล้ว +1

    I watched for.the first!