House Of Fashion Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2023
  • #houseoffashion #HelloHelloHouseofFashion #waliyan
    Be a Patreon : / hellohellosrilanka
    =====================================================
    Listen Me on Apple Music - apple.co/3eqJMMS
    Listen Me on Spotify https - spoti.fi/3sBZywN
    Follow Me on Facebook / hellohellolk
    Follow Me on TikTok vm.tiktok.com/ZSJvAJwQ7/
    Follow Me on Clubhouse www.clubhouse.com/@aththanayake
    =====================================================

ความคิดเห็น • 626

  • @chethanmaneth7604
    @chethanmaneth7604 ปีที่แล้ว +25

    All of us need to understand this is where we stand. This is our Peoples’s mentality. We try to laugh to other person’s weakness. Don’t worry we won’t get up as a country

    • @udithawijayarathne5438
      @udithawijayarathne5438 ปีที่แล้ว +1

      Seriously i agree with you. Mentality. This is trying to make money out of others issues. Very selfish. See how our people use their creativity.

    • @indrajithr2601
      @indrajithr2601 ปีที่แล้ว +1

      ඔච්චර පැහැදිලිව කියලත් පල්ලෙහා දාන comment බලන්න .

    • @UK_hotspot
      @UK_hotspot ปีที่แล้ว

      I agree with you partially. We should give some credit for his creativity as no one has done this. On th3 other hand our people always prepared to laugh at someone else and waiting for others to get in to trouble so they can make fun of it. I think this is a genetical issue, in our villages people get to gether and gossip about others.

    • @himethfernando4023
      @himethfernando4023 11 หลายเดือนก่อน +1

      ​@@UK_hotspotur supposed to laugh and continue our lives

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 11 หลายเดือนก่อน

      යැයි යැයි යැයි 😢 තේරෙන් නෑ

  • @judefernando1
    @judefernando1 ปีที่แล้ว +68

    අත්තේ කියනවා "ඵල ඇති ගහටනේ වව්ලුත් ගල්ගහන්නේ" කියලා......Manager "ඔව්...ඔව්" කියනවා. කතාව පටන්ගැම්මේ සිටම නියම දෙබස්. කතාවට සුපිරි දක්ෂකමක් තියෙන්නේ. මොනරාගල ඉඳලලුනේ House of fashion එනවා කියන්නේ........ඒ එන විදිහ තමයි ලස්සන .

  • @vedasinghe
    @vedasinghe ปีที่แล้ว +73

    අත්තේ තමයි හොදටම කරන්නේ.. අත්තේ වෙනුවෙන් like එකක් දාගෙන යන්න 👍🙏 1st comment

  • @gayansanjeewa6186
    @gayansanjeewa6186 ปีที่แล้ว +128

    සුපිරියි අත්තේ...... ඔයා තමයි හොදටම කරේ......😂😂😂

  • @nalinnavinnadissanayaka4353
    @nalinnavinnadissanayaka4353 ปีที่แล้ว +27

    මම මානව සම්පත් කළමනාකරණ පිළිබඳ diploma ක් හදාරන සිසූවෙක් ඔබ තුමා ලබාදූන් අදහස් ඉතා වටිනවා ඔබට ජය...

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 ปีที่แล้ว +54

    මං කතා කරන්නම් ඉස්සෙල්ලා මහත්තය පස්සෙ කතා කරන්න...... දෙවෙනි වතාවටත් 😂😂😂😂😂

  • @killer07723
    @killer07723 ปีที่แล้ว +18

    House of fashion එකේ වරද තියෙන්නේ..දකුනෙන් ආපු කපල් එක මැදිහත් වෙලා වරදක් වෙලා තියෙනව අපේ පැත්තෙන් කියල්ස් පිලිගන්න ඕනි..ඒක තමයි නියම ක්‍රමය..එහෙම නැතිව ඌ වැරදි කලා කියල ඔයාලට නිතිය අතට ගන්න බෑ.. ඔයාල ස්ටෙට්මන්ට් එක වෙනස් නොකලොත් බිස්නස් එක බලන් ඉදිද්දි කඩාගෙන වැටෙයි...දවසයි වෙලාවයි එක්ක කතාව මතක තියාගන්න..අවුරුදු 10කින් කතා කරමු...තවත් කකියන දකුනේ එකෙක් රජපක්ශලාට චන්දේ නොදුන්න......

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +2

      අර මැනේජර් කියලා අත්තනායක එක්ක කතා කරපු එකා කතා කරපු විදිය ඇහුනද? ඌ කවදාවත් වරද පිලිඅරන් සමාව ඉල්ලයිද? නූගත් අමනෝඥ මිනිස්සු කළමණාකාරීත්වයට පත් කරලා තියෙන්නේ, ඊට උඩින් ඊටත් වඩා චාටර් ඩයල් ඉන්න නිසා වෙන්න ඇති.
      ඔයා කියන එක හරි. ඔයා කියන දේ වෙන්න තව අවුරුදු 10ක් යන්නෙ නෑ. බොහෝවිට මේ අවුරුද්දේ අන්තිමට වගේ ඕක විකිණිලා යයි.

  • @kalanajay3161
    @kalanajay3161 ปีที่แล้ว +65

    කොහෙද බොල ගිහින් හිටියෙ මෙච්චර දවස්🥲🤣 සිරිල් අයියයි චොප්පෙයි🤣

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว +1

      අත්තේ ඉහිලුවා පටිට කුඩයක්,.....හැම කුඩුගොඩක්ම ඇරෙන්න,....

  • @AsokaSampathEdussooriya
    @AsokaSampathEdussooriya ปีที่แล้ว +79

    Lessons to learn
    1. Manager’s attitude and bossy type
    2. How people are divided (සිංහල කමටනෙ)
    Well done Atte!

    • @awwi979
      @awwi979 ปีที่แล้ว

      Manager is perfect

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +5

      @@awwi979 Hello, are you the manager? 🐴

  • @isuraeranda2776
    @isuraeranda2776 ปีที่แล้ว +64

    කස්ටමද Staff ටීෂට් එක ඇඳන් ගහන්නේ 🥴

  • @qcman7013
    @qcman7013 ปีที่แล้ว +35

    හවුස් of පැෂන් හිටමු මම 😥😥😥පරණ සේවකයෙක්...මාගේ සංවේදි කනාගාටුව ....🤭

    • @broagain363
      @broagain363 ปีที่แล้ว

      කාගෙන් නැතත් ඕකෙ මැනේජරය මගෙන් වෙලාවක කනව🙂

  • @ishankamadhuranga3729
    @ishankamadhuranga3729 ปีที่แล้ว +16

    මමත් ඒලෙවල් ලියල ඒ කාලෙ මාස දෙකක් විතර වැඩ කරා. වැඩ කරන උන්ට හරියට පඩියක් වත් ගෙවන්නෙ නෑ. හරියට වැඩක් පුලුවන් එකෙක් ඕකෙ ඉන්නෙ නෑ. ඉතුරු වෙන්නෙ ඔය වගේ ගෝතයො තමා.. ඕකෙ අයිතිකාරය ගෝඨගෙත් නෑයො 😂. අන්තිමට කියපු කතාව හරියට හරි උදේට අවදි කරල 6ට රෑ දෙකට විතර ගෙනත් දාන්නෙත්. වැඩ කරන උන්

  • @lenardfernando2048
    @lenardfernando2048 ปีที่แล้ว +64

    🤣🤣🤣 හිනා කාලා පන යනව ඕයි. මටනම් හොඳම වීඩියෝ එක මේක . 🤣🤣🤣🤣🤣

    • @romwij
      @romwij ปีที่แล้ว +4

      අම්මගේ රෙද්ද

  • @Erandee
    @Erandee ปีที่แล้ว +60

    මමත් කල්පනා කරේ "සිංහල කමට" "අපේ කමට" house of fasions යන්නෙ නැතුව Nolimit ගියා නං customers ලට ගුටි කන්න වෙන්නෙ නෑනෙ 😂

    • @jvpsrilankan
      @jvpsrilankan ปีที่แล้ว

      සිංහල අන්තවාදි කඩ වර්ජනය කරමු ඔකුන්ගේ ව්‍යාපාර බිදලා දාමු

    • @jvpsrilankan
      @jvpsrilankan ปีที่แล้ว +1

      සිංහල කඩ වර්ජනය කරමු

    • @nudewpriya7613
      @nudewpriya7613 ปีที่แล้ว +1

      Ehenam ithin kaththankudi yanna 100% muslim town ekane.🤭 api nodanna muslims and racism🤣

    • @anujapasandul6969
      @anujapasandul6969 ปีที่แล้ว +1

      sides 2k thiyanawa bro

    • @nudewpriya7613
      @nudewpriya7613 ปีที่แล้ว +2

      @@jvpsrilankan muslim ura

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +22

    රෙදි ගන්න ආපු මිනිස්සු රෙදි නැතුවලු දිව්වෙ.. 😂 weldone අත්තේ. 🤟

  • @Kavee-boy_
    @Kavee-boy_ ปีที่แล้ว +31

    අර කස්ටමර් මේවිඩියො එක බැලුවනම් මොනා හිතෙයිද 😂💔

  • @mano83501
    @mano83501 ปีที่แล้ว +53

    අත්තෙ..මේ වගේ ආතල් දෙන වැඩ විතරක් කරන්න.
    හොරකමක් නම් කරන්න හිතන්නවත් එපා.කෝල් එකක් ගන්න මෙච්චර වට පිටාවක් හොයනවනම් හොරකමක් කරොත් පොලීසියට මයිල් ගහක් වත් හොයන්න වෙන්නෙ නෑ🤣🤣

  • @slmacho7874
    @slmacho7874 ปีที่แล้ว +22

    ඕයි මේක වයිරල් කරල තියෙන්නෙ competitors ල ලු 😂😂😂
    12:34

  • @everythingwillbeok363
    @everythingwillbeok363 ปีที่แล้ว +18

    අන්තිම ටික දුන්නා රෙදි නැතිවෙන්න දුන්නා හව්ස් ඔෆ් ෆැශන් එකට...🤣🤣🤣

  • @amalpriyantha7721
    @amalpriyantha7721 ปีที่แล้ว +35

    ආන්න අත්තනායක අපේ කුඩෙන් ගහන්නෙ 😂😂😂

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +17

    අත්තේ ඇත්තටම ඡන්දේ ඉල්ලන්න බැරිද 🙏🏼 හොර වැඩ ඔක්කොම නවත්තන්න පුළුවන් රටේම. 👍🏼❤️

  • @supunmadushanka2726
    @supunmadushanka2726 ปีที่แล้ว +33

    කෑම කන ගමන් තමයි වීඩියෝ එක බැලුවෙ.එතනින් එහාට උන දේ අහන්න එපා.අත්තේ ඔයා නම් සුපිරි හොදේ 😂😂💪

  • @sura7694
    @sura7694 ปีที่แล้ว +28

    අත්‍තේ..දවසක හම්බෙන්න ඕන චරිතයක් ...❤

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 ปีที่แล้ว +11

    අම්මෝ මරු හැබැයි 😅😂.. HR knowledge එකත් මරු 👌❤️

  • @user-wj5oi7cu6s
    @user-wj5oi7cu6s ปีที่แล้ว +84

    මම කතා කරන්නම් සර් පස්සේ කතා කරන්නකෝ
    මේක තමයි ආතල්ම 😂😊

  • @harshananandimal7597
    @harshananandimal7597 ปีที่แล้ว +16

    මුන්ගෙ කියවිල්ලට මේ යක්කුන්ට කනට ගහන්න හිතෙන එක සාදාරනයයි ඉතින්..

  • @Lk-ip3wm
    @Lk-ip3wm ปีที่แล้ว +53

    මිනිසුන්ට රසවින්දනයක් එක්කම අවසානෙදි හොද පණිවිඩයකුත් දෙනවා🥰👍එකම කුනුහරපයක්වත් කියන් නැතිව මිනිස්සු හිනාගස්සන්න හැමෝටම බෑ..

    • @SL_MD
      @SL_MD ปีที่แล้ว +3

      aththege parana ewa balala nadda?😂

  • @manulajayakody6061
    @manulajayakody6061 ปีที่แล้ว +93

    ටෝකන් නම්බර් එකේ ඉඳන් දුවපු පාරවල් වෙනකන්ම plan කරල තමයි call එක ගන්නෙ 😄😄

    • @mayurasudarsha5726
      @mayurasudarsha5726 ปีที่แล้ว +1

      හැබයි එතනපොඩ්ඩක් අත්තෙට කෙල උනා. එහෙම කෙලවෙනව පලවෙනි වතාවට දැක්කෙ.

  • @fazilseedin868
    @fazilseedin868 ปีที่แล้ว +52

    ඉගෙන ගත ගතහැකි පාඩම් දාන එක සැහෙන්න වටිනවා අත්තෙ ! 1st Like eka

  • @nethmi35
    @nethmi35 ปีที่แล้ว +19

    අපි පොල්මල් ගහන් වන්දනා ගමන් එනව වගේ එන්නේ 😂🔫....අයියෝ හිනාව නවත්තගන්න බෑ 😂🙆

  • @nuwanYT
    @nuwanYT ปีที่แล้ว +21

    Professor Calculus ගේ කුඩේ මතක් උනා... 🤣🤣

  • @janetj3326
    @janetj3326 ปีที่แล้ว +8

    අත්තේනම් Super Talented අනේ. අත්තේ House of Fashion එන්නේ වන්දනා ගමනක් යන වගේ පොල්මල් ගහගෙන හොදේ.😂😂😂😂.

  • @kumarisenanayake197
    @kumarisenanayake197 ปีที่แล้ว +14

    අනේ මගේ අත්තේ... ඇත්තටම ඔයා කොහෙද ගිහින් හිටියේ මෙච්චර කල් 🤔🤔🤔🤔

  • @hera86468
    @hera86468 ปีที่แล้ว +9

    රෙදි නෑ... හිනා වෙලා පණ ගියා යකූ... HOF මැනේජ්මන්ට් එක කාපියව් අසූචි!

  • @gdmax38
    @gdmax38 ปีที่แล้ว +38

    House of fashion ලෙප්ට් 😂😂💔

  • @chanukasandaruwan3015
    @chanukasandaruwan3015 ปีที่แล้ว +18

    මැරෙන්න කලින් අත්තෙගේ මූණ බලාගත්ත නම් ඇති මට🥰

  • @broagain363
    @broagain363 ปีที่แล้ว +3

    එදා සිද්ධ වුණ දේ ඇත්ත නැත්ත මං දන්නෙ නෑ... ඔතන අනිත් සේවකයෝ ගැනත් මං දන්නෙ නෑ සමහර විට පාරිභෝගිකය වැරදිත් ඇති... ඒත් ඔය කියන ආයතනයේ මැනේජර් විදියට වැඩ කරන්නෙ කස්ටමර් කෙනෙක්ට කතා කරන්න දන්න නැති මෝඩයෙක්....දවසක් මගෙ අම්ම නංගි එක්ක ගිහින් house of fashion එකට... අපේ අම්මල ඉංග්‍රීසි වැඩිය දන්නෙ නැති ගමේ අහිංසක මිනිස්සු... අම්ම නොදැනුවත්කමින් ඇතුලෙ තිබුණ exit එකකින් enter වෙන්න ගිහින් ඔතන මැනේජරය අම්මට කෑ ගහල තිබුන... මම හිටියෙ නෑ, නංගි කීවෙ ආවට පස්සෙ....මම හිටිය නම් මැනේජරයගෙ කනෙන් ලේ එන්න කුණුහරප දෙකක් කියල එන්නෙ

  • @namaldesilva1905
    @namaldesilva1905 ปีที่แล้ว +4

    Aththanayake HR Consultant. All your advises were true . Well done. 👍

  • @vimukthibux
    @vimukthibux ปีที่แล้ว +37

    පොල්මල් ගහගෙන එන්නෙ ඇදුම් ගන්න ⁣ 😂

  • @sadisewwandi945
    @sadisewwandi945 ปีที่แล้ว +20

    අමෝ අමෝ... මානව සම්පත් කළමනාකරණ උපදේශ සී.කේ අත්තනායක... දැන් මොණරාගලින්..😂😂

  • @kasunariyarathna9174
    @kasunariyarathna9174 ปีที่แล้ว +54

    මැනේජරයා යකෝ😂 මං කතාකරන්නම් ඊට පස්සේ මහත්තයා කතා කරන්න..😂😂

    • @nrsgouzz2957
      @nrsgouzz2957 ปีที่แล้ว +2

      ඒ කෙන්ම තේරෙනවා නේද ඔකුන්ගෙ තරම. Customer service ඒකත් ඔය වගෙ තමයි. කිසිම ගරු සරැවක් නෑ. Customer අහන් ඉන්න ඕන....ඌ මූලින් කතා කරන්න ඕන. කාලකන්නි හැත්තක්...😡🙄

  • @Rockeyssr
    @Rockeyssr ปีที่แล้ว +13

    සබන් කෑල්ල ගන්න නැවුණා වගේ 🤣 🤣 🤣 අම්මෝ අත්තේ සුපිරි සුපිරි... 😂 😂

  • @kesharapradeep8284
    @kesharapradeep8284 ปีที่แล้ว +12

    ශනිකව ක්‍රියාත්මක වෙලා තිතටම වැඩේ දුන්නා..නියමයි..

  • @imedia185
    @imedia185 ปีที่แล้ว +31

    අවසාන ටික තම හොඳම❤

  • @samaaliwijesooriya752
    @samaaliwijesooriya752 ปีที่แล้ว +13

    අම්මෝ... අත්තේ.... බස් එකේ තනියම හිනා...😂😂

  • @hesala4507
    @hesala4507 ปีที่แล้ว +7

    Aww Atthe, you are great ❤️

  • @kktvlk
    @kktvlk ปีที่แล้ว +9

    හරි තැන හරියටම හරි වෙලාවට...

  • @enavigator3821
    @enavigator3821 ปีที่แล้ว +14

    0:22 මේ අය්යා ගහන්නේ අත්තෙගෙ කුඩෙන් නේද? එතකොට මෙයාද කස්ටමර්??? 😮😵‍💫

  • @lasanthachinthaka2814
    @lasanthachinthaka2814 ปีที่แล้ว +23

    අංශක ගානක් නැවිල සබන් කෑල්ල ගන්න සීන් එක😂

  • @gayanathsanjeewa6955
    @gayanathsanjeewa6955 ปีที่แล้ว +21

    අත්තේ.... මතක් කරලා කුඩ මිටේ ගහල තිබ්බ 5000 ඉල්ලා ගන්න 😂😂😂😂

  • @claudwign1722
    @claudwign1722 ปีที่แล้ว +8

    Aththanayaka you are great.

  • @hashanmaduranga7934
    @hashanmaduranga7934 ปีที่แล้ว +9

    මුලින් ම කමෙන්ට් එක මගෙන්

  • @chinthanaramanayake3209
    @chinthanaramanayake3209 ปีที่แล้ว +20

    69 ඒක මරැ 🤣🤣😂

  • @bunan100
    @bunan100 ปีที่แล้ว +18

    පොඩ්ඩක් ඉන්නලු...
    එයාලත් එඩිට් කරලා වෛරල් කරලා දාන්නම්ලු 😁😂😂

  • @econguru7603
    @econguru7603 ปีที่แล้ว +9

    නියම ආදර්ශයක් අවසානයේදී . ස්තූතියි

  • @wasanthagodage2730
    @wasanthagodage2730 ปีที่แล้ว +13

    අම්මෝහ්.. බලාගෙන හිටියේ...😛😊

  • @lakpriyadissanayake508
    @lakpriyadissanayake508 ปีที่แล้ว +3

    ammoh ee intro eka!!! :D

  • @k.amasha2505
    @k.amasha2505 ปีที่แล้ว +8

    Ammoo eka shook😂 💗 mona unath hoda padamak igannuwa

  • @sirilkularathna9559
    @sirilkularathna9559 ปีที่แล้ว +19

    මුන් ඔහොමිමමයි ඔය පලවෙනි සිද්දිය නේමෙයි.

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +3

    පොල්මල් ගහන් ඇදුම් ගන්නට එන අත්තේ සහ පිරිස..හිතන්නට බොහෝ යමක් කිව් අත්තනායක ..🙏🙏💪💪

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +16

    අත්තෙගෙ කතාවෙ තියෙන තාත්විකබව 😁❤️👌

  • @lucky_nuwanthi
    @lucky_nuwanthi ปีที่แล้ว +9

    🌂කුඩේ තමයි වැඩේ.....🤣🤣🤣👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @yasasthiwanka273
    @yasasthiwanka273 ปีที่แล้ว +18

    මගේ අම්මෝ 🥴😅😂

  • @DamiTechPlayzSL
    @DamiTechPlayzSL ปีที่แล้ว +25

    කස්ටමට සද්දේ දාන්න ඇත්තේ මුන් .කතා කරන්න දන් නැ ඒ යක්කු .

    • @dulshanangelo6728
      @dulshanangelo6728 ปีที่แล้ว +1

      ඔහොම ඒවට හැමදාම මූන දෙන අපි දන්නව ඕකෙ රස🙂👍 සල්ලි තියෙන හැමෝම වැදගත් මිනිස්සු නෙවෙයි, Staff කියන්නෙ වහල්ලු නෙවෙයි උනුත් මිනිස්සු, උන්ටත් ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනව, Staff කෙනෙක් කවදාවත් Customer කෙනෙක්ට අතක් උස්සන්නෑ හේතුවක් නැතුව👍 දෙපැත්තම බලල තීරණේ කරානම් නේද හොඳ

    • @DamiTechPlayzSL
      @DamiTechPlayzSL ปีที่แล้ว +1

      @@dulshanangelo6728 සල්ලි වවලින් මිනිහෙක් මනින්න බෑ.ඔනි බලු වැඩක් කරලා සල්ලි කාරයෙක් වෙන්න පුළුවන් . කතා කරන විලාසය බලන්න ඔයා වගේ හැම මිනිහම නැ යාළු. ඔහොම කතා කරොත් ඔනිම නහර කා⁣රයෙක්ට මල පනිනවා . මනුස්සයෙක් උනාම ඇහුන්කන් දෙන්න පුරුදු උනානමි කතා කරලා ඔනිම දෙයක් විසද ගන්න පුළුවන් .මට පැත්තක් වැඩක් නැ.මං කිවිවෙි කතා කරන විලාසය ගැන.

    • @dulshanangelo6728
      @dulshanangelo6728 ปีที่แล้ว +1

      ඔව් අර මුලින් කතා කරපු මැනේජර් කතා කරපු විදිහ අවුල්, ඒක මාත් පිලිගන්නව, හැබැයි අර සිද්ධිය පැත්තෙන් බැලුවොත් කීයටවත් කස්ටමර් කෙනෙක්ට අතක් උස්සන්නෙ නෑ දරුණු කේස් එකක් නැත්තම්, මෙයාලට එලියට Details දෙන්න බෑනෙ investigation එකක් තියෙන නිසා, ඉස්සරහට ඇත්ත කතාව එලියට එයි බලාගෙන ඉමු❤

    • @DamiTechPlayzSL
      @DamiTechPlayzSL ปีที่แล้ว +1

      @@dulshanangelo6728 දකින් නැතුව මොකුත් කියන්න බැ . මනුස්සයෙක් උනාම ඇහුන්කන් දෙනවනමි හරි. මෙික ලංකාවනේ ඔළුව ඉදිමිචිච උන් වැඩි සමහර සල්ලි තියෙන උන්ට හිතේ උන් තමා කියලා මිනිස්සු කියලා ඔන්න ඔකයි වැරැද්ද . නිහතමානීව කතා කරානමි ගහ ගන්න දෙයක් නැ.ඔතන .පොඩි උන් වගේ😁

    • @WISEMARTIAL
      @WISEMARTIAL ปีที่แล้ว

      @@dulshanangelo6728 ඒකනම් ඇත්ත.
      අපේ එවුන් හිතන්න ඉන්නේ සේවකයෝ උනහම දෙකට නැමිලා ඉන්න ඕනේ කියලා..

  • @lhana12445
    @lhana12445 ปีที่แล้ว +17

    අත්තනායක 😂😂😂
    බොක්කෙන්ම ආදරෙයි

  • @gayansandaruwan3388
    @gayansandaruwan3388 ปีที่แล้ว +2

    Niyamai Aththe... !

  • @Thrimaz
    @Thrimaz ปีที่แล้ว +22

    ඇත්තටම ඔය කුඩේ මගේ...🥲

  • @Daminduspeed
    @Daminduspeed ปีที่แล้ว +11

    කාලෙකින් බොසා ❤️

  • @sgtxqsme
    @sgtxqsme ปีที่แล้ว +6

    අඩෝ අන්තිමට කතා කරන පොරට පිස්සු වගේ ඇති දැන් මේක අහනකොට 😂😂 බලනව නම් comment කරන්ටෝනි 😂

  • @mariya85
    @mariya85 ปีที่แล้ว +8

    අත්තේ හැමදාමත් වගේ all rounder 👍🏻

  • @damiyacreations_official
    @damiyacreations_official ปีที่แล้ว +35

    ඒකනම් වෙනම එකක් අත්තනායක අන්කල් ඒක පට්ට 😁✌️❤️

  • @harshaweliwewa9760
    @harshaweliwewa9760 ปีที่แล้ว +17

    අම්මෝ අත්තේ ❤😍

  • @Ravy.G
    @Ravy.G ปีที่แล้ว +11

    තමුන්ගෙන් බඩු ගන්න එන clients ලත් එක්ක මෙහෙම ගහගන්නවද !
    මුන්ටනම් පිස්සු! ලො‌කයෙ වෙනත් දියුනු සමජ ක්‍රමයක් ඇ‌ති රටක මෙහෙම වුනානම් ඉට පහුවෙනිදම shop එකෙ business license එක අය රිවස් නො‌කරන්නම suspend කරනව ! ලංකාවෙ ඉනනෙම uncivilized වැද්දො‌ ....

    • @academicpurposeprojects9604
      @academicpurposeprojects9604 ปีที่แล้ว +1

      Ehema licence revoke karanne na bro. Hari weradda balala thama revoke karanne mona rataka unath. Customer gahuwoth mulin staff ekata defend karanna puluwan ekai mona rateth neethiya.

    • @Ravy.G
      @Ravy.G ปีที่แล้ว

      @@academicpurposeprojects9604
      අනිවාර්යෙන්ම case එක investigate කරනව , නමුත් මුලින්ම client ගැහුවත් , client මෙතනදි සම්පුර්න වැරදිවුනත් මහෙම store එකෙ staff එක clients ලත් එක්ක ගහගතතො‌ත් අනිවාර්යෙන්ම business licence
      එක suspend කරනව , ඒ‌කෙ දෙකක් නෑ ,නො‌ ඩවුට් ! මෙහෙත් ඉදහිටල මෙහෙම violent මිනිස්සු , shoplifting කරන අය ඉන්නව ...ඒ‌ත් ඒ‌ව ලස්සනට handle කරන්නෙ දන්න store security එක ඉන්නව ගහගන්න යන්නෙ නෑ..ඒ‌ ගො‌ල්ල ගො‌ඩක් professional ,problem solving skills හො‌දට දන්නව .
      ඉටපස්සෙ පො‌ලිසියෙන් අරන්යව ...
      මේ වගෙ දරැනුවට cases මහෙ වෙනව දැකල, අහල නෑ, ඒ‌ කිව්වෙ එහෙම නො‌වෙන්න කටයුතු යො‌දල තියෙන්නෙ ! මේ CCTV clip එක බැලුවහම හො‌දටම පැහැදිලියි ...වෙච්ච දේ , මේගො‌ල්න්ගෙ shop license එක තහනම් කරන්න ඔන ! ඔය රටෙ එහෙම නිතියෙන් නො‌කරනවනම් , මිනිස්සු ඒ‌වගෙ shops වලින් බඩු නො‌ගෙන boycott කලයුතුයි! එතකො‌ට බන්කො‌ලො‌ත් වෙලා නිකම්ම වැහෙයි 🤣🤣

    • @academicpurposeprojects9604
      @academicpurposeprojects9604 ปีที่แล้ว +1

      @@Ravy.G hoda unta ehema salakanwa bro. Kelinna ena unta ehema salakanawa.

  • @andrewstruts5581
    @andrewstruts5581 ปีที่แล้ว +11

    මේ කේස්එක දෑකපුගමන් මට මතක්උනේ ඔයාවයි අත්තේ...😂

  • @kumaraubeysiri2096
    @kumaraubeysiri2096 ปีที่แล้ว +1

    උත්සාහය හොදයි .ඒත් සන්දහන් කරඇති ස්ථාන වැරදියි .House of Fashion දැන් පිහිටා ඇත්තේ බම්බලපිටිය නොව බොරැල්ලෙ කනත්ත වටරවුම ආසන්නවයි.ඒඅනුව Duplication rd ,Visaka rd,Saraswathie lodge යන ස්ථාන වැරදියි .

  • @DinukaMahesh-mg5xp
    @DinukaMahesh-mg5xp ปีที่แล้ว +5

    Awasana sinduwa😁umba nm yakek aththe💕

  • @nipunamayakaduwa5689
    @nipunamayakaduwa5689 ปีที่แล้ว +7

    Budu ammoo. Pattama arthal 👍

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว +4

    අම්බේ අත්තේ...😂😂👍👍 creative. හාස්‍ය සමග දැනුම.

  • @naturelover1185
    @naturelover1185 ปีที่แล้ว +7

    නියමයි අත්තේ.......

  • @kaveesha_Hettiarachchi
    @kaveesha_Hettiarachchi ปีที่แล้ว +1

    Aththanayake oyata hama field ekek ganama hoda knowledge ekek thiyanne aththatama oya kauda 😂❤️

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +9

    අම්මෝ අම්මෝ😂😂😂😂 කොහොම හරි අපි දෙන්නා නම් හම්බ උනා බම්බලපිටිය හංදියෙදි . නැති වෙච්ච කීර්තිනාමය ආයේ ගන්න පුලුවන් වෙයිද අත්තේ. 🤔🤔 අපි හෙන ලොකුවට හිතේ තියන් උන්නේ අත්තේ හවුස් ඔෆ් ෆැෂන් කියලා . දැන් නම් යන්න බයයි අත්තේ. ආයේත් අත්තේගේ කුඩෙන්ම 🌂 ගහන්න බැරි නැ . කුඩ මිටේ තීන රුපියල් 5000 ආයේ හම්බෙයිද අත්තේ. ඒ ප්‍රශ්නේ වෙනස් අත්තේ කඩේ උං වැරදි නෑ අත්තේ රෙදි ගන්ඩ යන උන් වැරදි. යකුඩෝ අදින්න රෙදිත් නෑ ගෙන්න යන්න විදියකුත් නෑ අවසානේ නම්බු ලෙෆ්ට් කරං එන්න ඕනී 😂😂😂😂😂😂😂😂 අම්මූ අම්මූ අම්මූ

  • @rotelco1
    @rotelco1 ปีที่แล้ว +17

    නියමයි , අත්තනායක මහතා.

  • @chamilmanawadu.1270
    @chamilmanawadu.1270 ปีที่แล้ว +4

    මම දිව්වේ one-way එක පැත්තට.
    කමක් නෑනෙ,
    වාහන නේ යන්න බැරි ඒ පැත්තට... 😁
    යකෝ ඒක... 😁😁

  • @ishanthilinakumara135
    @ishanthilinakumara135 ปีที่แล้ว +2

    අත්තනායක ඔයා නම් මාර දක්ෂයෙක් සුපිරි ඇ.

  • @romeshsilva8235
    @romeshsilva8235 ปีที่แล้ว +15

    අම්මෝ බං අත්තේ. උබ තමයි බං හොදටම කරන්නේ. . 69 ද 96 ද දන්නේ නෑ අමෝ..... මරු 😁😂😂

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +18

    කුඩේන් කන්න තමයි වෙන්නේ අත්තෙටත්... 😂😂😂😂

  • @sfernando1051
    @sfernando1051 ปีที่แล้ว +1

    This is funny, next door Nangi story is honestly funny.

  • @thirumalarun2570
    @thirumalarun2570 ปีที่แล้ว

    Ela attanayake
    Well done good job
    I like this your service

  • @dilinasathsara1847
    @dilinasathsara1847 ปีที่แล้ว +10

    අම්මෝ ඒ සිංහලකම🥲🥲

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +6

    අත්තෙ ඔයා ලොකු සේවයක් කරන්නෙ අපිට 👍😂

  • @Janithlowe
    @Janithlowe ปีที่แล้ว +4

    That drop the soap reference...😂😂😂😂

  • @sithirahirudika5364
    @sithirahirudika5364 ปีที่แล้ว +10

    Ammoooo 😅😅💖

  • @ksundilruk6305
    @ksundilruk6305 ปีที่แล้ว +9

    පලවෙනි කමෙන්ට් එක 🤘🤘🤘🤘🤘🤘🤘

  • @sahansahan721
    @sahansahan721 ปีที่แล้ว +21

    Amooo 😂👍

  • @sherinnisha1711
    @sherinnisha1711 ปีที่แล้ว +7

    මෙහ් කුඩේ හම්බවෙයිද ? 😂.නෝන හොයාගත්තු එක ලොකු දෙයක් 🤩🔥

  • @rubiksrilanka1991
    @rubiksrilanka1991 ปีที่แล้ว +4

    congratulations machan

  • @achilles1541
    @achilles1541 ปีที่แล้ว +2

    අත්තෙ අත යටින් ගනුදෙනුවක් කරල වගේ. දැන් හැමෝම hof එකෙන් කියන්න මොකක්ද කියල බලාගෙන ඉන්න අමාරු ටික දවස කොහොම හරි ඉන්නවා. අත්තනායකයා කොහොමත් paid campaign කරන්නෙ. දෙක තුනකින්ම ඒක confirm වුනා.

  • @lakmalchamidu9439
    @lakmalchamidu9439 ปีที่แล้ว +10

    අඩේ අත්තේ 😍😍

  • @sunilshantha7668
    @sunilshantha7668 ปีที่แล้ว +4

    තව ඉදිරියටම යමු.

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily ปีที่แล้ว +4

    අම්මෝ අත්තේ...⚡⚡⚡🤩