Diyasen Kumaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 986

  • @kalharagunathilaka3435
    @kalharagunathilaka3435 2 ปีที่แล้ว +350

    මචං උඹ දෙන ආතල් එකට මං අනිවාර්යයෙන්ම උබේ patreon කෙනෙක් වෙනවා. උඹ නිසා ගොඩක් උන් හිනා වෙනවා. Description එකේ තියෙන patreon link එක හරි නේද? ❤

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  2 ปีที่แล้ว +39

      ඔව් bro.බොහොම ස්තුතියි ❤️

    • @indunibndara9406
      @indunibndara9406 2 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @indunibndara9406
      @indunibndara9406 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @indunibndara9406
      @indunibndara9406 2 ปีที่แล้ว +2

      තොපි තොපට වල කපා ගන්නෙ උන්වහන්සේට වල කපන්න තොපිට ba happila බලපල්ලා කාල කන්නි මිහරක් රැල

    • @wasanthachandrakumarasenev5515
      @wasanthachandrakumarasenev5515 2 ปีที่แล้ว +47

      @@indunibndara9406 උබලා ඔච්චර ගොන්ද බම් මේ වගේ හොර ඝනගෙඩියෝ සරන යන්නේ🤣 පුන්නක්කු කාපිය ගොං හැත්ත තූ නොදකින් 😂

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +34

    මහණෙනි..මාගේ සාසනය නැවකට වතුර පිරී නැසී යන්නා සේ බාහිර හේතූන් නිසා විනාසයට පත් නොවේ..මේ සාසනය තුල පැවිදිව දුස්සීලව වසන මිත්‍යදෘෂ්ඨික මත දරන මෝඝ පුරුෂයන් නිසා මේ සාසනය විනාශ වී යන්නේය..-ගෞතම බුදුරජාණන් වහන්සේ

    • @nithininarthana894
      @nithininarthana894 2 ปีที่แล้ว

      දැන් එක වෙන්න පටන් ගන්න යුගය බ්න්

  • @jeewakasandaruwanperera1932
    @jeewakasandaruwanperera1932 2 ปีที่แล้ว +44

    අත්තෙ, තවුසෙ නම් ආශ්‍රය කරන්නම ඕන ඩයල් එකක් ඕයි. මේ කරන්නෙ විහිළු වගේ පෙනුණට මේවා ඇතුළෙන් කියැවෙන දර්ශනය, දේශපාලනය වටිනවා, ඒකයි.

  • @damiyacreations_official
    @damiyacreations_official 2 ปีที่แล้ว +176

    මේ දවස් වල බරටම වැඩ අපේ අත්තේ.. 😂😂💙

  • @maheshasewwandhi1247
    @maheshasewwandhi1247 2 ปีที่แล้ว +44

    අත්තේ ඉතිම් සුපිරි තමයි ..ලොකු කට්ටක් කාලා.එන කෙනෙක් තමයි අත්තනායක කියන්නෙ ..ගොඩක් බාදක මැද අවහිරතා වගේම තර්ජන මැද තමයි මේවා කරන්නෙ.ඒකට ඇගයීමක් කරන්න නම් අත්තෙගෙ මේ වැඩේ ශෙයාර් වෙන්න ඕනෙ හැමෝටම ..ඒක තමයි අපිට කරන්න පුලුවන් දේ ඒක කල යුතුයි කියලා මට හිතෙනවා මේ වගේ වැඩ කරන්න පුලුවන් කොන්දක් තියෙන අයට විතරයි

  • @dimeshtharuka6025
    @dimeshtharuka6025 2 ปีที่แล้ว +254

    තල ටික බැදල යැව්වෙ ඔබ වහන්සේගෙ ඇගෙ කියල මට හිතෙන්නෙ 😂මහසෙන් රජ්ජුරුවෝ තල ගැට ගහල යැව්වෙ මී හරකෙක්ගෙ නෙ අත්තෙ ඒක 😂

    • @kavinduchethana
      @kavinduchethana 2 ปีที่แล้ว +3

      🥲🥲🥲😂

    • @ranganablc3851
      @ranganablc3851 2 ปีที่แล้ว +3

      මේ සින් එක අහලා නැනේ

    • @hasara_wickramasinghe
      @hasara_wickramasinghe 2 ปีที่แล้ว +11

      @@ranganablc3851 5 වසරේ ද කොහෙද පොතක තියෙන්නේ.මින්නේරිය වැව හදන්න යන සීන් එක. ඒ පාර මතක තියාගන්න ඔහොම තල දාගෙන ගියා කියන්නේ

    • @htshorttv858
      @htshorttv858 2 ปีที่แล้ว +2

      Aththege okkma balapu aya ko..♥

    • @jeewakasandaruwanperera1932
      @jeewakasandaruwanperera1932 2 ปีที่แล้ว +11

      අත්තෙ ඉතිහාස කතාව දැනගෙන තමයි joke එක කළේ. ඒකයි වටින්නෙ. 😁

  • @janeeshalawanya7390
    @janeeshalawanya7390 2 ปีที่แล้ว +54

    කොසොල් රජු දුටු එකොළොස් වන සිහිනය ගැන අත්තනායක ගෙන් කන හරහා මොළය ට....මේකත් සුපිරි ඈ...💪💪☝️😁🤣

  • @dulanfernando2283
    @dulanfernando2283 2 ปีที่แล้ว +125

    අත්තනායකටනම් සුපිරි දැනුමක් තියෙන්නෙ හැම පැත්තක් ගැනම ...සුපිරි ...

    • @Geha525
      @Geha525 2 ปีที่แล้ว

      Sira

  • @thimiraweerasinghe2263
    @thimiraweerasinghe2263 2 ปีที่แล้ว +20

    අත්තනායක මහත්තයෝ ඔබතුමන් සැබෑ ශ්‍රී ලංකා පුරවැසියෙක් . අදුරේ සිටින අපේම ගැත්තන් නින්දෙන් අවදි කරනු...

  • @dinukamalshan632
    @dinukamalshan632 2 ปีที่แล้ว +25

    මරු අත්තේ..නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන්න වෙනකම් ඉන්නෙ නැතුව නියපොත්තෙන්ම කඩලා දාන්න ඕන..මේ වගේ මිනිස්සු පොරවල් වෙන්න කලින් චාටර් උනාම අනිත් පිස්සොත් පාඩුවේ ඉන්නව..

    • @ටිංටිං-ඳ7ඟ
      @ටිංටිං-ඳ7ඟ 2 ปีที่แล้ว

      දියසෙන් නියපොතු කකා අහනවලු මේක

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena 2 ปีที่แล้ว +17

    මෙයා දියසෙන් කුමාරයාලු.
    සක්වල එතෙරට වෙනකල් පේනවාලු
    හැබැයි උන්දැව අන්දන්න දීපු අපේ අත්තනායකගේ Prank Call එක අඳුරාගන්න බැරිව රෙදි ගලෝගෙන ඇන්දා.
    මොහුගේනම් ඔළුව තියෙන්නේ බෙල්ලේ පාළුවට විතරක්ම බව ප්‍රත්‍යක්ෂ වුනා.
    සුපිරි හීනෝන්මාද රෝගියෙක්.

  • @lankeshwara7342
    @lankeshwara7342 2 ปีที่แล้ว +53

    අම්මෝ බලය අවදිවෙන විදිහ තව පොඩ්ඩෙන් හුස්මත් හිරවෙනව 😂😂😂❤

  • @subhashinihett5870
    @subhashinihett5870 2 ปีที่แล้ว +3

    ඔබ නම් ඉතාම නිර්මාණශීලි වගේම සෑම විශයක් පිලිබඳ දැනුම ඇති අයෙක්.මෙලෙස උපහාසාත්මක ලෙස ,ඇඟට නොදැනෙන විදියට මිනිස්සු හිනා ගස්වන්න මහා කුසලතාවය ක් ඕනැ . සරලව කිව්වොත් හුස්ම හිරවෙන්න තරම්..!!ජයවේවා මේ මෝඩ සමාජයට කරන මෙහෙයට ..!!

  • @tianwang7561
    @tianwang7561 2 ปีที่แล้ว +24

    Love you aththe ♥️♥️♥️ මිත්‍යාවට එරෙහිව නියම වැඩක්....

  • @hot-Motivation
    @hot-Motivation 2 ปีที่แล้ว +10

    මේ... මට ආසයි බං උබට මේ වගේ ප්‍රෑංක් එකක් දෙන්න.

  • @sameerapeiris
    @sameerapeiris 2 ปีที่แล้ว +21

    Real talent. Keep it up ♥️

  • @ojbiz2212
    @ojbiz2212 2 ปีที่แล้ว +89

    එයා දියසෙන් උනාට එයාව අන්දන්න ආපු frank call එක අදුනගන්නවත් බැරි උනා 👀. නියමයි අත්තනායක මහත්තය👌... මිනිස්සුන්ව හිනස්සනවට එහා මිනිස්සුන්ගෙ ඔලුවලට අවබෝදය කියන දේත් දාන්න ගන්න මේ උත්සහයට respect ✌

    • @indunibndara9406
      @indunibndara9406 2 ปีที่แล้ว +1

      Edit කරලා දාපු cl eka අදුර ගන්න bari තමුන් අත ගලා බලපන් අන් ඇවිත්ද කියලා 🤣🤣🤣🤣

    • @ojbiz2212
      @ojbiz2212 2 ปีที่แล้ว +5

      @@indunibndara9406 තමුන් දියසෙන් දෙවියො අදහන හින්ද මේක edit 😂😂. හනේ ඉතින් ඇත්තටම බුදු කෙනෙක් පහල උනත් ඔයාල වගේ අයට බණ කියන්නෙ නෑ. මොකද බුදුහාමුදුරුවොත් බණ කිව්වෙ දැනුම පරික්ෂාවක් කරල දෙයක් අවබෝද කරගන්න පුලුවන් තරම් ශක්තිමත් මිනිස්සුන්ට තමයි... අනුන්ගෙ අං ඇවිල්ලද බලන්න කලින් ඔයාගෙ නැට්ට කපල ඉන්න මුලින්ම

    • @bu9355
      @bu9355 2 ปีที่แล้ว

      th-cam.com/video/gguAuicAcek/w-d-xo.html menna diyasen

    • @exploresl3103
      @exploresl3103 2 ปีที่แล้ว

      @@indunibndara9406 ponna Baiya

    • @indunibndara9406
      @indunibndara9406 2 ปีที่แล้ว

      @@ojbiz2212 උඹලා වගෙ පිස්සු බල්ලන්ට ඔව ඇත්ත

  • @CMusicSL
    @CMusicSL 2 ปีที่แล้ว +25

    අත්තනායක ඔයා නම් යකෙක් !!!

  • @goldamotia19
    @goldamotia19 2 ปีที่แล้ว +30

    එල්ලෙන සියල්ල රඹුටන් නොවේ.ද චීවරය දාගත්ත සියල්ල පැවිද්දන් නොවේ.

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 2 ปีที่แล้ว +68

    පුදුම දුකක් දැනෙන්නේ අපේ සින්හල බෞද්ධ ජාතිය ගැන.රැවටෙන එකේ සීමාවක් නැහැ🐃. තනි ඇහැට ඇඬෙනවා මේවට 😧.අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුරැවනේ🙏

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +9

      එදා හිටපු සිංහලයන් නෙවෙයි දැන් ඉන්නෙ😂
      ගු බෙට්ටටත් රැවටෙන එවුන් නෙ දැන් ඉන්නෙ
      ඒක අපෙ එවුන්ගෙ වැරැද්ද

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +1

      අපිනම් රැවටෙන්නෙ නෑ. සිංහල බෞද්ධ අපි.

    • @asirimaduranga7198
      @asirimaduranga7198 2 ปีที่แล้ว

      සිංහල බෞද්ධ ජාතියක් කියල එකක් නෑ යකෝ😂.
      ජාතීන් - සිංහල
      දෙමල
      මුස්ලිම් etc....etc....
      ආගම් - බෞද්ධ (දර්ශනයක්)
      හින්දු
      ඉස්ලාම්.
      සි0හල බෞද්ධ අයත් ඉන්නව
      දෙමල බෞද්ධ අයත් ඉන්නව
      මුස්ලිම් බෞද්ධ අයත් ඉන්නව.
      ඒ වගේම තමා අනිත් ආගම් වලත්.
      අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවොන්ගෙ(මට මතක විදිහට) වීඩියෝ ප්‍රකාශයක් තියෙනව. ඒක බලන්න.
      ජාතිය මත්තෙම නැහිල ඉන්න ඔක්කොටම හොද දැනුමක් ලැබෙයි.

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว

      @@asirimaduranga7198 සිංහල බෞද්ධ කියලා නෑ
      ඉන්නෙ
      හරි වචනය සීහ / සීහලයන්
      සීහළයන්ගෙ දහම බුදු දහම!!!!

    • @asirimaduranga7198
      @asirimaduranga7198 2 ปีที่แล้ว

      @@meghanada8922 වැරදි. මන් මෑතකදි ෆේස් බුක් එකේ දැක්ක සිංහල කාන්තාවක් ඉස්ලාම් ආගම වැලද ගන්නව.
      එතකොට සිංහල / සීහලයන්ගෙ දහම බුදු දහම වෙන් නෑ නේද ?
      (සිංහල/සීහල ජාතියේ බහුතර පිරිසකගෙ දහම බුදු දහම කිව්වනන් හරි.)

  • @enavigatorE
    @enavigatorE 2 ปีที่แล้ว +3

    අත්තනායක මහත්තයාට London University of Peace එකෙන් ආචාර්ය උපාධියක් ලැබුනොත් හොඳයි කියන අය Like එකක් දාගෙන යන්න. මොකෝ කියන්නෙ කෝල් එකක් දීලා බලමුද?🧑🏻‍🎓

  • @Kavishka-k5i
    @Kavishka-k5i 2 ปีที่แล้ว +115

    "හාමුදුරුවනේ කව්ද ගහනවා ඇහෙනවා"🤣🤣🤣🤣

  • @Harshani-Ishara
    @Harshani-Ishara 2 ปีที่แล้ว +24

    අහන්න ආසාවෙන් බලාගෙන හිටියේ මේ දියසෙන් ගැන..ඒත් බැලුවා අත්තේ තාම පරක්කු මොකද කියලා....හැමදාම වගේ නියමයි ...❤️👍😅😅😂

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +65

    සර්ව බලධාරී අත්තනායක ❤️❤️❤️.. මේ යකා නොදන්න දෙයක් නෑනෙ අම්මපා. තැනේ හැටියට ඇණේ ගහනවා ගානට. සුපිරියක් තමයි අත්තේ. ඉල කැඩෙනවා. 😂😂😂❤️❤️❤️🙏🙏🙏 ඔහොම යන් දිගටම. 💪

    • @superhacker8627
      @superhacker8627 2 ปีที่แล้ว +3

      sirawatama ban,,,, meka ahaddi mamath kalpana kale me yakata maara danumakne tiyenne .

    • @vidurasanka2566
      @vidurasanka2566 2 ปีที่แล้ว +2

      Ammo.....😂😂😂

  • @Geha525
    @Geha525 2 ปีที่แล้ว +22

    ඇත්තටම අත්තනායක කියන්නේ පට්ට ටැලන්ට් පොරක්, good luck. ඉදිරියේදී මිනිස්සුන්ගේ තව තවත් මොලය පාදන්න හැකිවේවා. 👍👍👍👍

  • @fixityaon9774
    @fixityaon9774 2 ปีที่แล้ว +10

    මහසෙන් - දියසෙන් හටනින් දියසෙන් දියවෙලා ගියා වගේ දැනුනා!

  • @samanthiperera672
    @samanthiperera672 2 ปีที่แล้ว +1

    Mr.Attanayaje, oya nam kiyala wedak ne niyamayyy...ape office eke hemoma oyawa ahanawa

  • @Unknown20240
    @Unknown20240 2 ปีที่แล้ว +26

    මහසෙන්ට දියසෙන් හමු වූ මොහොත. 😂😂

  • @sajithsameera938
    @sajithsameera938 2 ปีที่แล้ว +2

    අත්තනායක අයියේ කවදා හරි දවසක මගේ ළමයෙක් හරි ලොකේ කවුරු හරි ඇහුවොත් අපේ රටේ මිනිස්සුව අවුරුදු ගානක් දන්නැතුවම ගොනාට අන්දපු දේශපාලකයෝ සහ උන්ගේ ලග දනින් වැටිගෙන වටේ ඉන්න වහල්ලුන්ව සාදාරන විදියට ගොනාට අන්දපු උන්ගේ ඇත්ත තත්වේ මිනිස්සුන්ට පෙන්නලා දිපු සහ බොරු මිත්‍යා මත ගෙනල්ලා මිනිස්සුගේ ඔලුව කන මානසික රොගින්ගේ ඇත්ත සොරුපේ පෙන්නලා දුන්න රියල් වැඩ්ඩේක් ඉන්නවා කියලා ඇහුවොත් මන් කියන එකම නම(Helo Helo) අත්තනායක අයියා තමයි
    ඔයාට ජය❤️✊🙏

  • @sudathChandrawansha
    @sudathChandrawansha 2 ปีที่แล้ว +7

    Excellent ❤කන හරහා මොලයට!

  • @kusumsameera5319
    @kusumsameera5319 2 ปีที่แล้ว

    Niyamai aththanayaka.budu saranai oba tumata tawa idiriyatgath paw karayange niruwatha eliyata danna oba tumata shkthiya lebewa.

  • @Thrimaz
    @Thrimaz 2 ปีที่แล้ว +133

    අත්තනායකට නම් ඉතිහාසය ගැන මාර දැනුමක් තියෙන්නේ... 😌

    • @seny3053
      @seny3053 2 ปีที่แล้ว

      Thrimaz Bro 😍

    • @Traveler1212
      @Traveler1212 2 ปีที่แล้ว

      දියසෙන් බලය ගැන නවතම හෙලිදරව්ව||isiwaraasapuwa||2022
      th-cam.com/video/Pak-KZDCYw0/w-d-xo.html

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +20

    අම්මෝ අත්තෙ දවාලෙත් කල්පනා කරා මේක ගැන...❤️🔥✌️

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 ปีที่แล้ว +13

    බලාපොරොත්තු උනා අත්තේ බ්‍රෝ. ජය වේවා ❤❤

  • @chanukasandaruwan3015
    @chanukasandaruwan3015 2 ปีที่แล้ว +82

    අත්තෙගේ මුණ දකින්න හරිම ආසයි අනේ🥰

    • @sathishan1299
      @sathishan1299 2 ปีที่แล้ว +8

      උබ උට කෙලින්නද හදන්නේ

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว

      ඔයා දියසෙන්ගේ යාලුවෙක්ද?

    • @chanukasandaruwan3015
      @chanukasandaruwan3015 2 ปีที่แล้ว +1

      @@romesh.wijetunge නෑ මං අත්තෙට ආදරේ කරන කෙනෙක්😍

  • @raycohen8845
    @raycohen8845 2 ปีที่แล้ว +5

    Omg Mahasen Athanayake. You are taken prank to a deferent level. Thank you so much for your hard work. We really enjoy for what you are doing. Keep it up 👍

  • @gaminiherath4001
    @gaminiherath4001 2 ปีที่แล้ว +35

    👍අට්තේ macho ඒ හොර ගණයට තේරුම් ගන්න බැ ඌ ගහේ නගින්නේ කියලා, keep it up

    • @royaltusker2766
      @royaltusker2766 2 ปีที่แล้ว

      ඝණයව කවුද?
      උබලට තේරැම් කරල
      දෙන්නෙ රනිල් රාජපක්ෂලා තමයි
      වෙමින්පවතිනව
      ජීවත් වෙන්න ක්රමහොයා ගනිල්ල
      සමන්ත ආදර්සෙට ගනිල්ල

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 2 ปีที่แล้ว +1

      Ganaya kiyanna epa. Eka Budhdha Sasanayata apahasayak

    • @exploresl3103
      @exploresl3103 2 ปีที่แล้ว

      @@thinkerdemetri2326 gana gediya

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 2 ปีที่แล้ว

      @@exploresl3103
      Tho dewiyanwahansege ekekda,

  • @RanganaMahesh
    @RanganaMahesh 2 ปีที่แล้ว +42

    මහසෙන් vs දියසෙන් 😂

  • @sankajayalath9165
    @sankajayalath9165 2 ปีที่แล้ว +57

    අත්තේ කවදාවත් අනන්‍යතාවය තහවුරුකරන්න එපා. මාත් ඇතුළුව හැමෝටම හොදම කුතුහලය තමයි අත්තේ කව්ද කියන එක.👏👏👏🤔

    • @thisarakasunbandara6884
      @thisarakasunbandara6884 2 ปีที่แล้ว +2

      api nm dnnwa ithin 😅😅😅 aththe ayya kwd kyl

    • @sankajayalath9165
      @sankajayalath9165 2 ปีที่แล้ว +1

      @@thisarakasunbandara6884 නොදන්න අය නොදන්න විදිහටම ඉන්න තරමට අත්තේ අයියාටම තමයි හොද. 🤗🤗🤗🤗

    • @thisarakasunbandara6884
      @thisarakasunbandara6884 2 ปีที่แล้ว +1

      @@sankajayalath9165 yes

    • @m.k.b.srilanka4851
      @m.k.b.srilanka4851 2 ปีที่แล้ว +1

      Kalin video ekaka aththe kauda kiyala kenek dala thibuna. Ehema danna epa. Eyawa wadiya viral karanna epa. Eka eyata honda ne.🙏🙏🙏

  • @aselasumanasinghe4290
    @aselasumanasinghe4290 2 ปีที่แล้ว +14

    Well done machan අත්තනායක

  • @Ghfc6706
    @Ghfc6706 2 ปีที่แล้ว +33

    යකෝ.....මහසෙන් නම දාගෙන pool හදන Business එකක් කරනවා කියල තියෙන්නේ ආවට ගියාට නෙවෙයි.අත්තෙ හොදට සංවිධානය වෙලා තමයි ගේම දීල තියෙන්නේ.අඩෝ creativity level 👌🫡

    • @Writer476
      @Writer476 2 ปีที่แล้ว +2

      Ado එහෙම ekk invd sirvt

    • @kaushalrashmika85
      @kaushalrashmika85 2 ปีที่แล้ว

      @@Writer476 na na mahasen rajathuma ehema ewwa haduwane e seen eka allala e kiuwe

    • @Writer476
      @Writer476 2 ปีที่แล้ว

      @@kaushalrashmika85 ahh eka misak mn hithuva sirvt buissnessman kenek innva kiala😂

    • @Ghfc6706
      @Ghfc6706 2 ปีที่แล้ว

      @@Writer476 මේ ආත්මේ pool හදන business කරන මහසෙන් පෙර ආත්මෙක මහසෙන් රජතුමා කියල දැනෙනවලු, මහසෙන් රජතුමා වැව් හැදුවනේ😂.අනික් කාරණේ,තල case එක,රජතුමා තල පිටේ බැඳල යවල තියෙන්නේ මී හරක්ගෙ.හාමුදුරුවන්ගේ පිටේ තල යැව්වා කියලා කියන්නේ මොකටද කියල දන්නවනේ.හරියට ඇහුවනම් ඒ කාලේ සිද්ධිය එක්ක සම්බන්ධ ආතක් කෝටියයි

  • @akilachamod3042
    @akilachamod3042 2 ปีที่แล้ว +2

    මාරම දුකයි ...👈👉ඇයි මේ හාමුදුරුවරු, එක එක අය 👉මේ මනුස්සයන්ගේ අහින්සක කමෙන් ප්‍රයෝජන ගන්නේ👈😪🖤 👉👈අපිවත් කොහොමහරි ගේම්ක් ගහලා ලෝකේ දකිමු🖤

  • @senakanayana3031
    @senakanayana3031 2 ปีที่แล้ว +8

    නියමයි . අත්තනායක මහත්තයා ගොඩක් හිනැස්සූවාට

  • @saida4646
    @saida4646 2 ปีที่แล้ว +49

    අඩේ මං නම් ආසම සීන් එක අත්තනායක සීරියස් කතා කර කර ඉද්දි උපමා වැරදියට කියන එකට.. හෙන ආතල්...😂😂😂😂😂

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +5

    අත්තෙට ඉතිහාසය ගැන නියම දැනුමක් තියෙනවා නියමයි

  • @dihanthenura5330
    @dihanthenura5330 2 ปีที่แล้ว +21

    අපේ අත්තනායක මහත්මයාගේ තියන හොදම හැකියාව තමයි ඔයවගේ කතාකරද්දි පොඩ්ඩක්වත් පැටලෙන්නේ නෑ මම එහෙම කතාකලානම් ලොවෙත් පැටලෙනවා 😂😂😂😂😂

  • @antonjohn497
    @antonjohn497 2 ปีที่แล้ว +25

    අත්තේ ඔයා හරි දක්සයා .හැමදේම හොදට study කරලා තමයි prank කරන්නේ .

  • @yukipuppy2932
    @yukipuppy2932 2 ปีที่แล้ว +32

    හිරුනිකාට ඔලිම්පික් නියෝජනය කරන්න කියලා කෝල් එකක් දෙන්න අත්තේ...යාලුවනේ😆😆😆

    • @natureeye6803
      @natureeye6803 2 ปีที่แล้ว +3

      අත්තේ හිරුණිකාගේ ෆිට් එක නේ

    • @janakasavindra
      @janakasavindra 2 ปีที่แล้ว +1

      දෙන්න යාලුවනේ

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 2 ปีที่แล้ว +28

    අත්තේ ඔයා😂😂සාසනේ ඇතුලෙත් ඉන්නවා තමා ආයේ මහණ කරන්න ඕනි අය මේත් එහෙම හාමුදුරුවෝ කෙනෙක් තමා😅

  • @ashinthaudara7435
    @ashinthaudara7435 2 ปีที่แล้ว +10

    නියමයි මහසෙන් අත්තනායක ❤️

    • @imalfernando5192
      @imalfernando5192 2 ปีที่แล้ว +1

      පට්ටත්නායක....❤

  • @miyurapawan
    @miyurapawan 2 ปีที่แล้ว +1

    " යකඩයක හටගත් මලකඩ යකඩය විනාශ කරනවා මෙන්ම ,මාගෙ මේ ශාසනය විනාශ වන්නෙ පිට වූවන් ගෙන් නොවේ මෙහිම වූවන් ගෙන් "
    (බුදුරජාණන් වහන්සේ )

  • @nishtv797
    @nishtv797 2 ปีที่แล้ว +17

    ඔටුනු නෙමෙයි, "අං" පැලදවීමේ උත්සවයක් සෙට් කර ගන්න බැරිද අත්තේ? 🤣🤣🤣 බයිට් එක නම් මරු. සැන්ඩි ඕනම නෑ. ඔහොම යමු. ජය වේවා සහෝදරයා ❤️‍🔥🙏🙂

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 2 ปีที่แล้ว

    patta patta ,aye ethin deela tiyenawa doben yanna,hina wela pana yanawa apppa,niyami machn ,superb,hamuduruwo bada kapagena gagata paninawa meka dekaoth,fantastic .thanks machn

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +21

    අපට විහිලුවක් උනාට මේවා මානසික රෝග . මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න තියෙනවා නම් හොඳයි

  • @buddhikakulasekara3289
    @buddhikakulasekara3289 2 ปีที่แล้ว +1

    Aththe.... Ayya... Umbanam machan.... Niyamai... supiri... Love you..

  • @kingsleythomas4779
    @kingsleythomas4779 2 ปีที่แล้ว +24

    Sweet Aththanayake listening to every episode of your pranks makes me hysterically happy 😂

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 2 ปีที่แล้ว

    Excellent presentation full of humour
    Thank you

  • @aitmconsultancies3472
    @aitmconsultancies3472 2 ปีที่แล้ว +5

    අපි හොද වැඩක් කරොත් හොදයි කියනවා. නියමයි වැඩේ....!

  • @nima8549
    @nima8549 2 ปีที่แล้ว +28

    උගේ අප්පාගේ දියසෙන්...
    නූතන දියසෙන් ප්‍රෑන්ක් වලට අහුවෙනවා..😂😂
    අත්තා හොඳටම කරනවා හරියෑ.. ❤

  • @srilankanviral2368
    @srilankanviral2368 2 ปีที่แล้ว +31

    නෝනා කියනවා බලේ වැඩියි කියලා 🥳🥳

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +4

      නෝනා පව්. උදේට ඇවිදගන්ඩත් බැරුව ඇති 😂😂😂😂👍👍👍👍

  • @rohanarathnayaka9534
    @rohanarathnayaka9534 2 ปีที่แล้ว +10

    ඇත්තටම මෙවන් අන්තෙක්. ඔයා සමාජයට ඉතා හොඳ මෙහෙයක් කරන්නෙ. අත්තෙ Hello Hello Link එක ඒ පන්සලට යන අර උපාසක අම්මලට යවන්න.

  • @supunsenanayake2160
    @supunsenanayake2160 2 ปีที่แล้ว +7

    සූක්ෂම වචන හැසිරවීමෙන් දියසෙන් බොරුකරයෙක් බව පෙන්වූ අත්තනායකට අපගේ උපහාරය ❤️‍🔥💯

    • @shenanravindu3580
      @shenanravindu3580 2 ปีที่แล้ว

      buddage ata deka teldami

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 2 ปีที่แล้ว

      @@shenanravindu3580 budda dharmaya wikurthi karana hamuduru nisa budda dharmayawath,budun wahansewawath adala kara ganna epa.oya wage hamuduruwarunwa sasanayata ewanneth anyagamikayo.

    • @Black33369
      @Black33369 2 ปีที่แล้ว

      @@shenanravindu3580 thoge ammage

  • @sansaraaranya2185
    @sansaraaranya2185 2 ปีที่แล้ว +21

    මොනාද බං අත්තෙ කරන්නෙ, බත් කන ගමන් ඇහුවෙ, බත් නහයෙන් ආව යකෝ 🤣🤣🤣🤭🤭🤭

  • @Mcc2024AL
    @Mcc2024AL 2 ปีที่แล้ว +26

    මෙ දවස්වල දිගටම ගෙමේ නේ අත්තේ 😁

  • @siyansamesandi949
    @siyansamesandi949 2 ปีที่แล้ว +33

    බලාපොරොත්තු උන එකක් 😂😂😂😂

  • @gajalanka95
    @gajalanka95 2 ปีที่แล้ว +61

    අත්තනායක මහත්තයට කාරුණිකව කියන්න දෙයක් තියෙනවා ඔය ටයිප් ගහලා ලියන අකුරු කටහඬකින් කියනවා නම් අපිට ගොඩක් ලේසියි පහසුයි මොකද අපි වැඩකරන ගමන් අහන්නේ චූටි අකුරු බලන්න තරම් වෙලාවකුත් නෑ ස්තුතියි අත්තේ 😋🌺🌺

    • @hasankapanditha6641
      @hasankapanditha6641 2 ปีที่แล้ว +2

      puka diyan

    • @Rdot19
      @Rdot19 2 ปีที่แล้ว +4

      වෙන වෙලාවක බලපන් ඉතින්

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 2 ปีที่แล้ว +3

      @@hasankapanditha6641 කාටද පණ්ඩිතයෙකුටද...😂

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +1

      You cant Listen to this dringend work

    • @storyteller9876
      @storyteller9876 2 ปีที่แล้ว +2

      Wada karanawa nam wada karapan.passe gedara gihin mewwa balapan gono

  • @Travelineurope
    @Travelineurope 2 ปีที่แล้ว +18

    ඌරගේ මාලු ඌරාගෙ ඇගේ තියලම කපනවා කියලා අහලා තිබුනට හරියටම ඇහුවේ අද.,welldone අත්තනායක ..✔💪💪

  • @lucky_nuwanthi
    @lucky_nuwanthi 2 ปีที่แล้ว +24

    මං හදන pool වලට මංම පනිනවා..🤣🤣🤣🤣🤣🤣 vogue jewellers එකේ ඔටුන්නත් නියමයි....👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻 👑👑👑👑👑👑👑👑👑👑 මේ video එක create කරාට නං ඇත්තටම ඔටුන්නක් දාන්න ඕන අත්තනායක මහත්තයාට.....

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +2

      ඇයි නෝනා බලේ වැඩියි කියල කියන එක 😂😂😂😂🤣🤣🤣🤣

  • @chandikajayasena5297
    @chandikajayasena5297 2 ปีที่แล้ว +4

    Actually super talent Aththe. 🔥🔥

  • @sajithlakshan5994
    @sajithlakshan5994 2 ปีที่แล้ว +14

    දියසෙන් ජාතික රූපවාහිනියට ගෙන්නුවනම් හරි

  • @omar7239
    @omar7239 ปีที่แล้ว +2

    Kari Gotaa diyasen, apita aralaa giyaa 🤘🤪🤘

  • @rangaprasanga8452
    @rangaprasanga8452 2 ปีที่แล้ว +4

    ඒක දියසෙන් කෙනෙක් ඇවිල්ල මුළු රටම කෑව. මුන් එකෙක්ටවත් ආයෙනම් ලංකාවෙ කවුරුත් රැවටෙන්ඩනම් එපා. වැඩ සටහන නම් සුපිරි අයියෙ.

  • @bhagyarajapakse8167
    @bhagyarajapakse8167 ปีที่แล้ว +1

    නියමයි 😅 ඔබගේ ප්‍රශ්න විචාරය අනර්ගයි👍🏼 අනේ ඇත්තට අපේ ජාතියට ගිය කලක් 😥

  • @sachinthajawana4336
    @sachinthajawana4336 2 ปีที่แล้ว +6

    අත්තනායක on trending 🚀now

  • @gauva450
    @gauva450 ปีที่แล้ว +1

    Serama vedio eka davasin balanne 😁😂Addict una ekata nam ammo ❤🤞supiri Gon part valata gahana vidiya nm 🌝

  • @Dasuttara2022
    @Dasuttara2022 2 ปีที่แล้ว +43

    මේක සොඳුරු ලෝකයක් සතුටු සිනා පිරුණු සාදයක්.... 😊

  • @nissankakarunarathna7243
    @nissankakarunarathna7243 2 ปีที่แล้ว +1

    Aththee mahaththya maruu ara homagama wedata gaththnam maruu

  • @heshanjayasanka2670
    @heshanjayasanka2670 2 ปีที่แล้ว +34

    ජෙරම්ටත් ගමු නේද අත්තේ වෙලාවක.😁😁

  • @jniththi7336
    @jniththi7336 2 ปีที่แล้ว +1

    Well planned frank call 😄😄😄
    You are rely great mr. Attanayaka 👍😄❤❤❤

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 ปีที่แล้ว +5

    අත්තනායක සුපිරි කියල වැඩක් නෑ..ජයවේවා..දියසෙන් දියකරල දැම්ම..

  • @sagarakodithuwakku7640
    @sagarakodithuwakku7640 2 ปีที่แล้ว +63

    මහසෙන් අත්තේට අන්තංපුරයක් විතරයි නැත්තේ..🤣🤣

  • @ranjithjayasena8576
    @ranjithjayasena8576 2 ปีที่แล้ว +3

    Nailed it..

  • @learnfun416
    @learnfun416 2 ปีที่แล้ว +1

    මරු අයියා........you do great job for us......

  • @amandirathnayake5651
    @amandirathnayake5651 2 ปีที่แล้ว +131

    රටම එක දිගට පිස්සු නටනකොට අත්තේට බරටම වැඩ....😂😂

  • @zahranzarook3715
    @zahranzarook3715 2 ปีที่แล้ว

    Aththe you have a great talent to handle any situation as expert on any topic..

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +19

    _දියසෙන්ට මහසෙන්!_
    _අමුතුම වැඩක් කරන අත්තෙ._

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 2 ปีที่แล้ว +1

    Aththanayaka brand ekak..........patta adareiiii.......ayyeeee

  • @chamithaamarasingha2170
    @chamithaamarasingha2170 2 ปีที่แล้ว +19

    අත්තේ ඔයා දැන් ලග ලග නමනවා නේද 🤭

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 2 ปีที่แล้ว +1

    Aththe aththen uba nam pattama updated machan 😎😎😎❤️❤️❤️.. Mata dannawa mama mahasen kiyala 😆😆😆

  • @isuruhasantha
    @isuruhasantha 2 ปีที่แล้ว +8

    අම්මෝ අත්තේ 👍 ❤️💕බලේ තමා අවුල 😂😂😂

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +1

    Good job. Keep it up

  • @SriMoney-b6g
    @SriMoney-b6g 2 ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ මාව මැරෙන්න වගේ ආවා ... හිනා ගිහිල්ලම 🤣🤣😂💖😍

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 ปีที่แล้ว +2

    අත්තනායක මහත්මයා, ඔය හාමුදුරුවෝ ලෝක කපටියෙක්නේ. එයා ගැන ඔය විදියට හෙළිකරන එක හරිම වටිනවා.

  • @shakiladissanayake94
    @shakiladissanayake94 2 ปีที่แล้ว +8

    යමක් සමාජයකටම පේන්න පල කිරීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න ඔනි කියල මම හිතනව මේ චැනල් එක ගොඩ දෙනෙක් බලනවා... අයෝ අත්තේ මේ ආතල් එක දාරාගන්න පුලුවන් මට්ටමෙන් ගොඩක් එහා තියෙන්නේ

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว +1

    Ammo deiyyane muge danumai katai aththe patta igena gaththa supiri molayak muwa allanna ba katin gahala

  • @p.n.w9944
    @p.n.w9944 2 ปีที่แล้ว +45

    අම්මෝහ් 🤣🤣 බලය ආවාම නෝනටවත් දරාගන්න අමාරුයිලු 😂🙏පොල්ලෙ බලේ

    • @NALINDALIYANAPATHIRA
      @NALINDALIYANAPATHIRA 2 ปีที่แล้ว +1

      දියසෙන්ට ඒක තේරුනේ නැහැ... 🤣🤣

  • @cartoonlanka7649
    @cartoonlanka7649 2 ปีที่แล้ว +8

    දියසෙන් ලෙෆ්ට්....පට්ටම පට්ට ...

  • @chamakajayashan7391
    @chamakajayashan7391 2 ปีที่แล้ว +42

    නෝනා නිතරම complain කරනවා බලය වැඩී කියලා. එයාට දරාගන්න අමාරුයි කියලා 😅😅

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 2 ปีที่แล้ว +4

    මානසික රෝගින්ගෙන් සමිබුද්ධ සාසනය බෙිරාගමු!

  • @diary.kassa01
    @diary.kassa01 2 ปีที่แล้ว

    හම්බෝ ස්විමින් පූල්... ඒක පට්ට කෑල්ල. Helo Helo ඔයා නම් ඇත්තටම දක්ශයෙක්..