Pletina 100 uL nambar sped karala tika durak yaddi baik eka mis karala nawathinawa. Newath tika velawak kik karama stard venawa. 50tawath sped yanna be nawathinawa. Ai ehema venne kabaletar sudda kara thel heduwa plag maru kara . Eth vedak ne. Mokadda prasne malli
Baik eke tiyeddima chek karaganna puluwan ...charging ekai..hed lite lain ekai chek karanna puluwan ....rattarane eka galawala malti mitar eken chek karagannat puluwan
Aiya mage laga c90 bike ekak tiyanawa eka cdi ekei rectifier ekei clip tibbe na wiar witarai tibbe mama clip ekak set karala cdi eka dala bike eka start kara habai eke Rectifier ekata wiar hoya ganna bari una eke tiyana wiar 4 ratui, kolai, sudui sudu wiar eke kalu irak tiyana wiar tika tiyenne sudu eke current eka enawa sudu eke kalu irak tiyana eke current enne na kaha wiar ekak tiyanawa eke current enawa habai eka kelinma yanne hed light switch ekata mata meka hadaganna vidihak kiyanna puluwanda
Mage discover 125 parana model bike eketh sudu pata line eke voltage ekak enne na. Headlight line eken wire ekak aragena diode ekak haraha + voltage eka sudu ekata dila tiyenawa battery charging walata. lagadi bike eka gatte
@@kmscmotors6354 ganiddi mehema tibune. Karala tiyenne mokadda kiyala galawala baluwa math. Voltage nam wadi na eth battery full charge unama cut off wenne na neda mehema unama
Ane aiye mage Len mastarayak tiyenawa mata ona betariyak tiyala Taj Kara ganna karanna puluwanda? E koil eken v17 enawa.mata puluwanda rr unit ekak dal had ganna puluwannam godak loku udauwak.
Mage bike eka pulsar 135 ekak, bike eka start une ne unit eka pichchila ita passe mn unit ekak damma, eka parak start una ita passe eka pichchuna aluthen damma vitharai, ekata balapana hethuwa mokadda
ස්තුති මචන් මටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ එකක් මෙක ❤️
ගොඩක් හොඳයි bro
දිගටම වයාරින් එකේ දෝෂ වීඩියෝ ඕනා...
Ow oni
Niyamatama kiyala dunnaa. Supiri aiyee❤️❤️
Maru goodak hodai❤
Rectify eken bettery ekata out put ekata karanteka pass nowenam head light eke out put eken battery wayar ekata sambanda kalaya waradak nadda
ගොඩක් වැදගත්....
Rectifeyar eka laga karant eka enna one mona pata wayar walada
නියමයි ජයවේවා දුරකථන අංක එකය දේන්න
Watinwa❤
coil pack eke short thibboth battryek bahinawda
අයියේ, කියලා දෙන්නකෝ discover bike එකේ මේ " light controller" එක ගැන. මගේ bike එකේ ඒක සවුත්තු වෙලා පුදුම දුකක් වින්දේ ලෙඩේ හොයා ගන්න. ලංකාවේ අය කරපු එක වීඩියෝ එකක් නෑ. ඉන්දියන් උන්ගේ වීඩියෝ බැලුවේ. තේරෙන්නේත් නෑ. කොහොම හරි ලෙඩේ හදා ගත්තා.
ඒ වගේ වීඩියෝ දිගටම දෙන්න වයරින් සම්බන්ධව. ජය වේවා
Oyage mokadda baik eka
@@kmscmotors6354 discover 125
Unit eka sauttu welada
Tvs Star sports bike වයර් හදුනා ගන්න හැටි කියලා දෙන vidio
එකක් දෙන්න බැරිද
හෙඩ් ලයිට් එකයි,පාර්ක් ලයිට් එකයි සමහර වෙලාවට වැඩ නෑ. හදන්න දෙන්න යන හැම වෙලාවට ම වැඩ. පස්සෙ ලූස් connection check කලා. ඒත් එහෙමයි
බඉක් එකෙ කොඉල් පෙක් එකෙ සිට.හෙඩල් ස්ව්ච් එකට එන සෙම වයර් ශොකට් එකක්ම පන්නලා..ටුත් බ්‍රස් එකකින් හොදට පෙට්ට්‍රල් දලා සුද්ද කරන්න ..ඉටපස්සෙ ශොකට් වල පින් සෙට්වෙන තෙන්.ලොකු වෙලා එති..එවා පොඩි ස්කු නියනක් අරගෙන පින් බහින්න තෙන් ලන් කරන්න ..ඉටපස්සෙ ශොකට් එකින් එකට සෙට් කරන්න
Wede harigiyada
ඔවු,මේකෙ තියනවා headlight controller කියලා str එකක් ඒක දැම්මා හරි ගියා
තෙරුවන් සරනයි අයියා මගෙ ස්කුටර් එකක් තියෙන්නේ මෙකේ සෙල් වදින්නෙත් නැ ලයිට් ඔක්කොම වැඩ හැබැයි කික් එකෙන් ස්ටාට් අය නවත්වලා තිබ්බාම battery බහිනවා ලෙඩේ මොකද්ද අයියා
පැටවිය දාලා කොච්චර දවස් ද
Good job
Testing lamp eka kohomada haaganne
බලු හොල්ඩරයක් ගන්න ඕනේ...ඒකට බලුප් එක සෙට් කරලා එක වෑර් එකක් බැට්‍රිය ටත් අනිත් වයර් එක ටෙස්ට් කරන්න ගන්න පුළුවන්
Pletina 100 uL nambar sped karala tika durak yaddi baik eka mis karala nawathinawa. Newath tika velawak kik karama stard venawa. 50tawath sped yanna be nawathinawa. Ai ehema venne kabaletar sudda kara thel heduwa plag maru kara . Eth vedak ne. Mokadda prasne malli
Magneto eken direkt wayer ekak joint karala karanteka ganna puluwanda bulb ekakata
Bulb eka පිච්චෙනවා ...rectifier eka hara tama denna one
Tnx
Sx eke carant ekak thiyei eka hoya ganna bene
Msg eka පැහැදිලි nr
Ne
how to get a hero honda spender electric diagram copies
Do a google search
12v line ekk berida cdi ekata adinna curnt eka wedi kara gnna...
stator coil eka haraha direc carant ekak enawa cdi lain ekata...wedi vimak mokut wenne...cdi eken output eken denne ekama carant eka
Platina125 baik ake anjima nimunama kik keraddi stat venava rathveddi stat venne na.ai a.pilithurak avanna bro.pak lait aka nitharama pichchenava.
...රත් උනම ස්ප්ලග් ප්ලග් එකට කරන්ට් එක එනවද කියලා බලන්න..
චෙක්කරලා බලලා කියන්නම්.
Patta
Chaj hitinne ne.battery a dapu dawas tike hodata sel ema weduna.
Aluth batteryak dala sathi 2k vithara athi.pulsar 180 bike ekata.batterya.7800.i giya
Ct 100 eke lait godakma adui alutenma betriyakut demma mokada karanna ona aiye
Bajaj discover 125 ake hed light dammama light aduwenawana ne ake video akak
අවසානේ ඉදන් මුලට චෙක් කරන් යන්නේ . ඔයා ඒක වැරදී . මුලින්ම බලන්නේ බැට්‍රිය ලගට එනවද කියලා චාර්ජ් ලයින් එක . ඊට පස්සේ ඒ වයර් ලයින් එක ඊට පස්සේ රෙක්ටිෆයර් එකට ඊට පස්සේ කොයිල් පැක් එකේ ලයින් එක😊
Mage bike eketh oma parshnayak tiyenawa.bn
istatin coil line eka sambandawath vidio ekaka karanawada.
ikkanin video ekak dannam
TZR 125 බයික් එකෙ බල්බි පිචෙිනවා 🔋 සවුතුවෙලා නිසාද
RR unite eke rat wenne ai ekete mokede Leanne one
Rectifier eka etulen shot ekak nisa tamai ratwenne..better ehema chaj wenawada
👍
Rectifier eka wenama check karana vidihak thiyenawada?
Baik eke tiyeddima chek karaganna puluwan ...charging ekai..hed lite lain ekai chek karanna puluwan ....rattarane eka galawala malti mitar eken chek karagannat puluwan
Hero honda cd dwn ekee video ekk dnn puluwnd
ikkanin dannam
mage ct 100 bike ake battrya over chag wenawa ne aka hada ganne kohomada
Better over yanne rattarane eken cantek allanne neti unama
Aiye oka chek karanakota bettry eke (-) line eka galola inna oneda
Galawanna epa ..ehema unot check karanna amaruda
Oya bettry eke mn hithana vidhiyata carant eka chuttak wath ne, eth carant eka thiyena betriyak chek karanakota betriye karant eka avilla test lamp eka paththu wenawa neda pius eka laga idan chek karaddi
Cdi ekada check karanna one ..rectifier ekada..mokadda baik eka oyage
Ct 100 rectifair
Mama oyata heta ct100 rectifier video ekak dannam
Ayye batty caj Wana kola akan anwada
Oyada mata iye msg ekak dala tibune..pulser 180 bik eke
මොකක්ද බයික් එක
Maginto current ek nisa da light picchenne?
මන් අලුතෙන් බැට්ට්‍රියක් දැම්ම ටික දවසකින් ඒක චාජ් වෙන්නෙම නැතිව ගියා අලුතෙන් රෙක්ටිෆයර් එකක් දැම්මෙ බැට්ට්‍රිය ගලවලාවත් චාජ් කරා චාජ් එක අල්ලන්නෙ නෑ මොකක්ද හේතුව
5A බැටරියක් දාන්නප පුළුවන්න
mge discover 125 parna ekk kalin battry1 charg wen nathuwa coil pack 1 alutin danm rectifayar 1 aluthin danma dan aya charg wen na chek kargnna widiha kiynnko plz
රෙක්ටිෆයර් එක ලඟින් soket ටික පන්නන්න ඉටපස්සෙ ටෙස්ට් ලෙම්ප් එකක් ඕනේ ..එකේ එක පැත්තක් බෙටරියෙ රින ඇත්තට සෙට් කරන්න ..test lamp එකේ අනිත් වයර් එකෙන් ..වයර් හනස්ස සවිවන rectifier එක ළඟ ..කහ පාට වයර් එකෙන් කරන්ට් එක එනවද කියලා බලන්න ...ඉග්නිසියෙන් සුවිච් එක ඔන් කරන්නත් ඕනේ ..
එහෙම කරන්ට් එක එනවනම් කොයිල් පැක් එක හොඳයි ...ඊට පස්සේ සොකට් එක rectifier එකට සෙට් කරන්න ..බලන්න සුදු පාට ල ඉන්න එකෙන් කරන්ට් එක අවුට් එනවද කියලා බැටරියට
hri ballala kiynnm👍
@@kmscmotors6354 ethana kaha eke rathu irk tiyena eke balb1 pattu wenawa
Sudu pata wayar ekaka tiyenawada rectifire eke
Meginto bik ekaka wiring eka gena danda berida
Ikkanin dannam
Thenks bor cdi unit akak weda karanne kohomada kiyala kiyanna
Aniwaren vidiyo akak dannam
Good
Platina bike එකේ හෙඩ් ලයිට් එක එලිය නෑ ,led එකක් දැම්මා ,ලෙඩේ ඒත් එහෙමයි.බයික් එක ගොඩාක් රේස් කරන කොට ලයිට් එලිය වැඩි වෙනවා,සාමන්‍ය වේගෙන් පදිනකොට එලිය මලානිකයි.ප්‍රශ්නෙ මොකක් වෙන්න පුලුවන් ද
බැටරිය හොඳද කියලා බැලුවද
@@kmscmotors6354 ඔව් අලුතෙන් දැම්මෙ බැට්‍රිය.
Hed lait ekata karant eka vadipura enne ai
Rectifier eka hariyata weda karanne neti nisa
❤
Aiya mage laga c90 bike ekak tiyanawa eka cdi ekei rectifier ekei clip tibbe na wiar witarai tibbe mama clip ekak set karala cdi eka dala bike eka start kara habai eke Rectifier ekata wiar hoya ganna bari una eke tiyana wiar 4 ratui, kolai, sudui sudu wiar eke kalu irak tiyana wiar tika tiyenne sudu eke current eka enawa sudu eke kalu irak tiyana eke current enne na kaha wiar ekak tiyanawa eke current enawa habai eka kelinma yanne hed light switch ekata mata meka hadaganna vidihak kiyanna puluwanda
Godak hoda pahadili kirimak
Thenk
TVS bike ekak tiyenva.eke horn eke earth wire eka body ekat earth krhma niknma horn eka wadinva.bike eka engine off eke tiyeddi horn eka wadinne nh.battery eka bahalth NH.start krhma withrk wada.earth wire ekenuth current eka pass wenva MTA hithena widihat.mokkd krnna puluwan ekat
පෙහෙළි මදීඉ
Aiye mama ct 100 eketa parking ekata led nil pata bulp ekak damma eka pichunane.winadiyak wge giye.man batterye agra 2ta malti mitar eka tiyala baluwa 14.50s ganakata yanawane.ane udaw karannako aiye
L E D balba wot kiye ekakda demme
@@kmscmotors6354 eka hariyatama danne na.swith eken ena bround line ekata dennada
Aiye light line eke out put wayar eke pata mokakda
Kaha pata
අයියේ brake අල්ලද්දි barake light පත්තු වෙන්නෙ නෑ. Parking එක විතරයි පත්තු වෙන්නෙ. හේතුව මොකක්ද අයියේ ? Bike එක ct100 එකක්.
Balb eka hodada kiyala balanna ..brik switc eka lagata enna wayar deken eka lain ekakata carant eka enna one..eka aniwaren chek karanna
Fz v2 ekaka chek kara ganne kohomada.
Mage discover 125 parana model bike eketh sudu pata line eke voltage ekak enne na. Headlight line eken wire ekak aragena diode ekak haraha + voltage eka sudu ekata dila tiyenawa battery charging walata. lagadi bike eka gatte
Baik eka gannakota tibune ohomada..betariya owar chaj yanawa..head lite dim wenne nedda
@@kmscmotors6354 ganiddi mehema tibune. Karala tiyenne mokadda kiyala galawala baluwa math. Voltage nam wadi na eth battery full charge unama cut off wenne na neda mehema unama
Ou chajin line eka sudu pata ...eken chjin wenne neti nisa haedlit line eken dila tiyenne..puluwan taran ikmanin rectifier ekak daganna orginal ekak danna
@@kmscmotors6354 Minda brand eka hodada
Bajaj orginal ekak danna..nettam ikmanin pichenawa
Patta aaaaa
Mn 🔋 අලුතින් දැම්මා රෙක්ටිෆයර් එකත් දැම්මා නොමල් යද්දි හෝන් සිග්නල් වැඩ ලයිට් දාපු ගමන් සේරම නැතුව ලයිට් එලිය අඩුවෙලා යනවා
180 pulsar gag Wana naa.
බෙටරියෙ දන + වයර් එක පන්නලා ..ස්ටට් මොටරයෙන් එන්ජින් ඒක කරකවන්න ..පන්නපු දන වයර් එක චෙසියෙ ස්පක් කරලා බලන්න .කරන්ට් එක එනවද කියලා
maru aiye maru
Rectifire eka laga thiyena condencer eken wenne mokakda pahadili karanawada
Condencer eke video ekak dennam
Cepesiter eke video ekak demma
රින අග්‍රයෙන් නෙමෙයි ද බැටරිය ආරෝපණය වෙන්නෙ
රින අග්‍රරය ස්ටෙටර් කොඉල් එකෙන්ම බොඩි එකට අත් කරලා තියෙන්නෙ .. ස්ටෙටර් කොඉල් එකෙ ඉදන් එනවා රෙක්ටිපයර් එකට පොසිටිඋ ලඉන් එක...රෙක්ටිපයර් එක හරහා වොල්ටෙජ් එක අඩු කරලා බෙටරිය චජ් කරනවා...
ඩිස්කවරි බයික් එකේ හෙඩ් බල්බ් එක ගහලා යනවා එකට හේතුව මොකක්ද
Better eka hodanedda ...ehenam 100/90 balb ekak danna
Bro my bikes electrical parts eg self start, tail light brake light ,signal and horn isn't working what is the problem ?
What is the bike..check the main fuse...clean the battery terminal
Ane aiye mage Len mastarayak tiyenawa mata ona betariyak tiyala Taj Kara ganna karanna puluwanda? E koil eken v17 enawa.mata puluwanda rr unit ekak dal had ganna puluwannam godak loku udauwak.
පල්ශර් 200 හන්ඩ්‍ර්ට් එකෙ එන රෙක්ටිපයර් එක හොදඉ ..හොදට චජ් වෙනෙවා..
Ane aiye mata kiyannako hadana widiya
Oyage nanbar eka dennako
0763210737
අඉයගෙ ගෙවාල් කොහෙද ..
ඔයා බයික් වයරින් කරනවද.ඔයා කොහෙද
Mama අනුරාධපුර ..ou karanawa
Ct100 on light karana widiya kiyala denna.
Kiyala dennam
ct 100 bike eke hedlight eke eliya madii ress karala yanakota thiyanawa slow wenakota eliya madi ???
Mulinma 100/90w balb ekak dala balanna
රෙක්ටිපයර් ලග තිබෙන කන්ඩසරය පිච්චිලානම් අපට දාගන්න පුලුවන්ද
ඖඋ එ නම්බර් එකට කන්ඩෙන්සර් ගන්න තියෙනවා
බයික් එක සෙල් එකෙන් ස්ටාර්ට් කරනකොට එක දිගටම එන්ජිම ස්ටාර්ට් වෙන්න ගන්නවා...හරියට සෙල් එක එක දිගටම ඔබාගෙන ඉන්නව වගේ....පස්සෙ යතුර ඕෆ් කරත් එන්ජිම නවතින්නේ නෑ....බැටරියෙ වයර් එක ගැලෙව්වාම එන්ජිම නවතිනවා...ඒ ඇයි කියල කියලා දෙන්නකො😢
ස්ටඩින් රිලෙ එක බදන නිසා තමයි එහෙම වෙන්නේ ...බෙටරිය ලග තියෙන්නෙ ..ගලවලා තට්ටුවක් දාලා බලන්න ..නෙත්තන් අලුතින් එකක් දන්න වෙනවා
Den ayeth mokak hari sin ekak tiye.garj wala un eka eka ewa kiyanawa.hariyatama lede hoyagena gadagana ekek ne
Battery eka charge wenawa.habai mama ඉක්මනින් bahinawa.dan batry dekak maru karaa.eth ledee ehemmamai
Mokadda baik eka
ගොඩාක් හොදයි ඔබේ වැඩ,බයික් එකේ හෙඩ් බල්බය එළිය වැඩි වෙලා පිච්චෙන්නෙ ඇයි,බේරේක් බල්බයත් එහෙමයි,කරදරයක් නැත්නම් උත්තරයක් දෙන්න
රෙක්ටිපයර් එකෙන් එන විදුලිය වෙඩ් උනාම බල්බ පිච්චෙනවා..රෙක්ටිපයර් එක සවුත්තු උනාම තමා එහෙම බල්බ ගහලා යන්නේ
ගොඩාක් ස්තුති,අපි ඔබ සමග ඉන්නවා,ඔබට ජය..
Signal light vada karan ne light tika hudai ee unata vada ne help ekak oni🤕
Batagiya හොඳයිද කියලා බලන්න .batari hodanam .. signal flasher eka galawanna ..signal swihc eka වමහෝ
දකුනු පැත්තට දාන්න.බැටරියෙ දන අග්‍රයට වයර් කෑල්ලක් සෙට් කරන්න .ගලවපු සිග්නල් පෙශර් ශොකට් එකෙ ..එක පැත්තකට තියල බලන්න පත්තු වෙනවද කියල සිග්නල් බල්බ එක
අයියෙ AC කරන්ට් එක DC වෙන්නෙ නැත්තං restfire එකේද අවුල
Rectifier eka galawala podi tattuwak danna..harigiye nettam rectifier eka sauttu wela
@@kmscmotors6354 ඒක කොයිල් එකේ අවුලක් තිබ්බත් වෙනවද අයියෙ
stator coil eken kohomat ac carant eka enne..dc karala denne rectifier eken..
@@kmscmotors6354 ම්ම් . Tnx aiye
Eka paratama okkoma light tika wada nathuw giya mokakd dnne na neda aula
Hedlait pichenawata mokade karanna oni
Rectifier eka chak karanna
@@kmscmotors6354 aluthin damma eth pechenawa hedlait 1ka
Discover 125 bick eka battery eka change wenawa.නමුත් light on කරපුගමන් බැටරිය change wenna na.light එළිය අඩු වෙනව.battery මාස 6 වෙන්න.
බයික් එක ස්ටාට් කරලා ..රෙක්ටිෆයර් ශොකට් එක පන්නලා .. ටෙස්ට් ලෙම්ප් එකක් අදරයෙන් (ස්ටෙටර් කොඉල් )කොඉල් පෙක් එකෙ සිට එන වයර් සෙට් එකෙ ශොකට් එක පන්නන්න rectifier එක ලඟ. කළු වයර් එකට බලුප් එකේ එක පැත්තක් සෙට් කරන්න .කළු වයර් එක අත් එක...කරන්ට් එක එනවද කියලා බලන්න ..ලයින් දෙකකින් එන්න ඕනේ ...ඊට පස්සෙ කලු වයර් එක පන්නන්න .. rectifire සොකට් එකට නෙවත සෙට් කරන්න ..ඊට පස්සේ ස්ටඩ් කරන්න .ටෙස්ට් ලෙම්ප් එකේ එක පැත්තක් බොඩියට අත් කරන්න ...ඊට පස්සේ බලන්න බෙටරි චජින් ලඉන් එකටයි .ලයිට් වලට යන ලයින් එකටඉ කරන්ට් එක එනවද කියලා ..එනවනං හෙඩ් ලඉට් එක on කරලා බලන්න ..බැටරියට යන ලඉන් එකට නැවත ටෙස්ට් ලෙම්ප් එක තියන්න .බල්බ් එක ඔන් වෙලාද තියෙන්නේ කියලා ...
@@kmscmotors6354
125 video akak mageth okamai dawalta change hedlight dammama aduweno
Msg eka පැහැදිලි ne bor
Ct100 හෙඩ් ලයිට් එකේ එලි අඩු ඇයි
CT100 බයික් එකේ EARTH එක කොතනද හයි වෙලා තියෙන්නේ
Engine ekata ekak enawa ..cheshi yata ekak enawa ..e
මගෙ බයික් එක පල්සර් එකක් කොහෙ හරි දුරක් ගිහින් ආවොත් සෙල්ස් වදිනවා 4,5 පාරක්.බැට්‍රියේ කේස් එක කියලා බැට්‍රියත් මාරු කරා. ඒත් කරන්ට් එක තියෙනකම් බැට්‍රියේ හොදට සෙල්ස් වදිනවා ආයේ ලග පැද්දට ආයෙ සෙල්ස් වදින් නෑ.බැට්‍රි ලෝ ඉන්ඩිකේටුත් කරනවා.දුර පැද්දොත් බැට්‍රි ලෝ අයින් වෙලා සෙල්ස් වදිනවා.මොකක් වෙන්න පුලුවන්ද හේතුව.බැට්‍රියේ + ලයින් එක ගලවලා ස්ටර්ට් කරලා දන වයර් එකට මල්ටි මීටර් එක තියලා බැලුවා ඒත් 12,13 කර්න්ට් එනවා 😪 චාජ් වෙන්නේ ටිකක් දුර ගියොත් විතරයි.😪
රෑට හෙඩ් එක දාපුවාම හෝන් එකත් අඩු වෙනවා. සිග්නල් දාද්දි හෙඩ් එකත් අඩු වැඩි වෙනවා. බැරිම තැන led head ලයිට් එකක් දැම්මා. ඒත් අලිය අඩුයි මන් හිතන්නේ ඒක නම් led හෙඩ් එකේ එලිය අඩු ඇති h4 කියන එකෙන් දැම්මේ. පුලුවන් නම් මට මේක හදා ගනා උදව් කරන්නකෝ බැට්‍රි කඩ වලට දුන්න පාර බැට්‍රියක් දාන්න කීවා. සල්ලි අපරාදේ.තිබ්බ බැට්‍රිය වෙන බයික් එක්කට දාලා පස්සෙ මන් බැලුවා ඒ බැට්‍රියෙත් අවුලක් නෑ.😪
බැටරිය dala koitaram kalayakda ..බැටරිය shill ekakda
සිග්නල් ලයිට් වැඩ කරන කොට හෝ මේන් ලයිට් , පාකින් හෝ වැඩ කරන කොට හෝන් එක වැඩ කරන්නෙ නෑ, ලාවට වගේ හෝන් එක ඇහෙන්නෙ , හෝන් එක ගහපුවම. බැට්රි එක එක්සයිඩ් මැගින්ටෝ 2021 දැම්මෙ ඒක. 12volt 2.5 Amh එකක් තියෙන්නෙ. හයියෙන් රේස් කරන් හිටියාම නම් ඒ ඔක්කොම වැඩ කරනවා, නැත්නම් රේස් කරන් පදින කොට වැඩ කරනවා ඔක්කොම. මොකක්ද මේකට හේතුව. ප්ලැටිනා 100cc එකක්.
issaralama chek karaganna .maltimitar. eken better eka chaj wenawada kiyala ...
@@kmscmotors6354 බැටරිය චෙක් කලා, ඒක හොදයි, හොද කරන්ට් එකක් තියනවා. 13v තියනවා. මැගින්ටෝ බැටරියක් ඒක.
Chaj wenawanam ...rectifier eken yana out put eka chek karanna ..hed lite walata yana lin eka ...kaha pata line eka...
@@kmscmotors6354 ඒවත් බැලුවා, කිසිම අඩුපාඩුවක් නෑ. හොදට කරන්ට් එක පාස් වෙනවා. යතුර දාලා සිග්නල් ලයිට් ඔන් කලාම නිව්ටල් ලයිට් එක ගැස්සි ගැස්සි වගේ තමා පත්තු වෙන්නෙ.
රෙක්ටිෆයර් එක ලඟ තියන කැපෑසිටර් එක 25v 4700uf එකක් තියෙන්නෙ. මේක වෙනුවට 35v 4700 හරි 35v 4700 එකක් දැම්මොත් මේ ප්‍රශ්නෙ විසදෙයිද.
Ehema wenne start coil eka haraha enna carant eka.rectifier eken tamai voltage eka adu karala denne...rectifier eken hari voltage ekak out une neti unahama tamai balb wala eliya aduwenne
Testing lamp hadanne
Hero honda බයික් එකේ හෙඩ් ලයිට් එක පත්තු වෙනවා හැබැයි එලිය ගොඩක් අඩුයි ඩිම් එකත් එහෙමයි එලිය අඩුයි හේතුව මොකක්ද අයියේ
Hed lite eka pannala balanna meltimitar ekak tiyala w kiyak aut wenawada kiyala
අයියේ මගේ බයික් එකේ ෆ්ලග් එකට කරන්ට් එක එනවා මදී cdi එකයී බෝතල් කොයිල් එකයි දෙකම මරූ කරලා බෑලුවා ඒත් එහෙමයී.. මොකද්ද හේතුව කිය්ලා කියන්න පුලුවන් ද. කොයිල් පෑක් එකේ අවුලක් ද... බයික් එක DTM 150.
At yayar tika hodata suddakarala danna
kik karn nathuwa kaha1 curunt1 enwda enwanm aula mokdda
කොයිල් පැක් එකෙ ඉඳන් එන වයර් ටික පන්නන්න socket වලින්..හොඳට patrol දාලා සුද්ද කරන්න...ඇතුලේ තියන පින් ටික හොඳට ලං කරල නැවත socket set කරන්න...ඉග්‍නිසියෙන් කොයිල් පෙක් එකෙ තියන earth වයර් එක හොදට සුද්ද කරලා නැවත හයි...ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා කරන්න
මොකද වෙන්නේ කියලා
Mage bike eka pulsar 135 ekak, bike eka start une ne unit eka pichchila ita passe mn unit ekak damma, eka parak start una ita passe eka pichchuna aluthen damma vitharai, ekata balapana hethuwa mokadda
Orginal cdi unit ekadda denne
Ne normel ejak
Aparade dana eke orginal ekak danna one..electricl pats kawadawat olkal danna epe ..lokal ikmanin pihcenawa
@@kmscmotors6354 original ekak dammoth hariyaida, sdi unit ekata current eka enawa kiyanne koil pack ake aulak nathuwa athi neda, aluth ekak danna bayai ekath oichchei kiyala, puluwannam pulsar 135 akaka video ekak karanna
Bayawenne netuwa danna..kisima aulak wenne...video ekak dannam
මගේ ස්කූටි ප්ලෙශර් එකේ මිස් එකක් තියෙනව හෙඩ් ලයිට් දැම්මම පිකප් වෙනව මොකද්ද ප්‍රශ්නෙ කියන්නකො
On lite baik eka
@@kmscmotors6354 රෙක්ටිෆයර් දැම්මම හරි ගියා ඒත් පොඩි මිස් එකක් එනව ස්ලෝ කරල පිකප් කරනකොට
එකපාරම රේස් කරනකොට ද
සහෝ මගේ bick එකේ හෙඩ් ලයිට් දාලා තියෙන වෙලාවට,සිග්නල් ලයිට් දැම්මාම හෙඩ් එකේ එලිය අඩු වැඩි වෙනවා... මොකක්ද හේතුව....
Mokadda baik eka oyage
@@kmscmotors6354 අනේ සමාවෙන්න cbz xtreme එකක්....
බෙටරිය හොදඉද.නෙට්ත්තම් මෙගින්ටො කරන්ට් එක හෙඩ් ලඉට් වලට පස් වෙනවටත් එක්කම.සිග්නල් ලඉට් දනවිට හෙඩ් ලඉට් එලිය අඩුවෙනඅවා
@@kmscmotors6354 thanks bro....
Pulsar 180 mis karanawa.better chj wenawa.hebei chaj wena tika madi.mokada ranna oni ekata
Betari chaj wenne nedda
JAGATH
mage bike eke hedlight eke eliya madinee
rectifier එකෙන් හොදට කරන්ට් එක එනවද කියල බලන්න ඉස්සෙල්ලා ...test lamp එකෙන් චෙක් කරන්න පුළුවන්
හෙඩ් ලයිට් එකට එන වයර් එක චෙක් කරන්න ..අත් එක අඩු වුනාමත් එළි අඩුවෙනවා
Kinetec safari , ස්ටර්ට් වෙනව. බැටරිය චාජ් වෙන්නෑ.කොයිල් පැක් එකෙන් කරන්ට් එන්නෙ නැහැ.flyweel එක ගැලෙව්වොත් timing තියන්න වෙනවද?
නෑ ටයිමින් තියන්න ඕනෙ නෑ
ඒතකොට cdi එකට යන ඩිරෙක්ට් ලයින් එක මොකක්ද
Red eka
@@kmscmotors6354 එතකොට අයියෙ කොයිල් පැක් එකෙන් 12v දෙකයිනෙ එකක් චාජින් අනික ලයිට් එතකොට රතු එකේ වෝල්ටේජ් එක කීයද රතු එකෙන් cdi එකට කරන්ට් එක ඉන් වෙනවද කියල හොයාගන්නෙ කොහොමද
Cdi warga dekak tiyenawa ..a.c...d.c..kiyala ...oyage eke enne a.c carant eka...better modal eka enne d.c...discovery 150 enne d.c modal eka
@@kmscmotors6354 නෑ අයියෙ මන් අහන්නෙ ct100 එකේ cdi එකට කොයිල් එකෙන් එනෙ ලයින් චෙක් කරන විදිය
@@kmscmotors6354 ct100 එකේ කොයිල් පැක් එක චෙක් කරල පෙන්නනවනෙ එතකොට අයියෙ ඔයා 12v ලයින් දෙයක් පෙන්නුව නෙ ටෙස් ලෑම්ප් එක දාල කහ එක ලයිට් නිල් එක සුදු ඉර චාජින් මට දැනගන්න ඕන ct100 එකේ කොයිල් පැක් එකේ ඉදන් cdi එකට ac ගෙනියන වයර් එක මොකක්ද ඒකේ වෝල්ටේජ් එක කීයද ඒක චෙක් කරන්නෙ කොහොමද කියල
Sz eke eka hoya ganna amaarui wast app numbar eka danna ko
හෙඩ් එකට එන මෙගින්ටෝ කරන්ට් එක අයින් කරලා බැටරියෙන් හෙඩ් එකට කරන්ට් එක දුන්නට අවුලක් නැද්ද මැගින්ටෝ නැතුව
Denna puluwan ...meginto karant eka enne nedda
Meginto karant eka taram..betari chajin eken loku karant ekak enne ne...
@@kmscmotors6354 කරන්ට් එක එනවා ඉටාඩ් කරලා හෙඩ් එක දාපුවාම කනා මැදිරි එලියක් වගේ තියෙන්නෙ බැටරියෙන් දුන්නට අවුලක් නැ නෙ මැගින්ටො අයින් කරලා
Baik eka mokadda
@@kmscmotors6354 කැලිබර්
Bike aka mis karanawa ayi a discover 150
අයියේ කියන්නකෝ ct 100 බයික් 1 බැටරි 1 චාජ් 1 හිටින්නේ නෑ ඇයි කියලා. හෙඩ් ලයිට් 1 එමත් එලිය අඩුයි. ඉයේ fog light 2k හයි කලා ඒකෙත් එලිය නෑ. බැටරි 1 දාලා අවුරුද්දක්වත් නෑ . බයික් එක යද්දි එලියයි යද්දිත් බ්‍රේක් එකේ light 1 පත්තු වෙද්දි fog light 2 නිවෙනවා. බයික් එකේ කරන්ට් 1 මදි ඇයි ඒ
පොග් ලඉට් වලට ගොඩක් වොල්ට් ටෙජ් එකක් වෙයවෙනවා..LED පොග් ලඉට් දෙකක් දන්න...වොල්ට් ටෙජ් එක අඩු දෙකක්....බඉක් එකෙ තියෙන පොල්ටි නෙතිවෙනවා
@@kmscmotors6354 e 2 danna kalin idanma bike 1 light wala eliya madi aiye
Heed leit balb eka...30.35v...kiyala balanna....65.55v balb ekak danna
@@kmscmotors6354 65.55v k dammama harine
Demmada balb ekak
හෙඩ් ලයිට් එකේ එළිය අඩුයි ඒ ඇයි සර්,,,
Meginto baik ekakda..better modal baik ekakda
Meginto platina 100
rectifiers එකෙන් තමයි හෙඩ් ලයිට් වලට කරන්ට් එක ලබාදෙන්නේ...rectifier එක ඇතුළින් spark වුණාම තමයි හෙඩ් ලයිට් එළිය අඩු වෙන්නේ... rectified එකක් දාන්න වෙනවා
@@kmscmotors6354 ස්තූතියි👍
මගේ ct 100 බයික් එකට අඑතෙන් බැටරි එක දැමිමෙ. නමුත් බයික් බෙිරේක් කිහිප විටක් පෑගෙන කොට සිග්නල් ලයිට් හෝන් එක වදින්නේ නෑ . බෙිරේක් ලයිට් එකත් පත්තැ වෙන්නේ නැතිව යනවා. සමහර වෙලාවට ගිහින් ඇවිත් ටික වෙලාවකින් බැලුවොත් වැඩ කරනවා. හැබැයි නිකන් නවත්තලා තියෙන නිසා බෙිරේක් එක කිහිප සැරයක් පාගනකොට ආපහු බැටරිය මදි වෙනවා. මම දැනට led බල්බි එකක් බෙිරේක් ලයිට් එකට දාලා තියෙනවා එතකොට ඔක්කොම වැඩ. ඇයි අනිත් බල්බි එකට එහෙම වෙන්නෙ. ඔයාගෙ phone number එකත් දෙන්න
එහෙම වෙන්නේ බයික් එකේ ඒත් එක මදි උනාම..සැසියට අහුවෙන aht wayar tika හොඳට සුද්ද කරල දාන්න..ඔය කියන ලෙඩ ඔක්කොම හරි යනවා
ගොඩක් ස්තැතියි
Phone number එක දෙන්න
Ct100 එකේ හෙඩ් ලයිට් එකේ එළිය හොදටම අඩුයි ස්ලෝ වුනාම එළිය අැත්තෙම නෑ එහෙම වෙන්නෙ ඇයි..
බෙටරිය හොඳඉද
@@kmscmotors6354 බැටරිය හොදයි..ලගදි තමයි හෙඩ් ලයිට් එළිය අඩු බල්බ් එකට එන කරන්ට් එක අඩුයි වගේ
Lain tika galawala .shokat hodata suddakarala .pin tika lankarala ...set karanna
@@kmscmotors6354 thank you 👍
බැට්‍රියත් අලුතින් දැම්ම ලයිට් එකකුත් අලුතින් දැම්මා ඒත් ලයිට් එක වදින්නේ නෑ ඉස්සහරට ලා පාටට වදින්නේ
හේතුව මොකක් වෙන්න පුලුවන්ද ලයිට් එකත් හොද එලියට පේනවා ඉස්සහරට වදින්නේ නෑ හේතුවක් දන්න කෙනෙක් කියන්නකො බයික් එක ඩිස්කවර් 135
මොකක්ද වොල්ටෙජ් එක බල්බ එකෙ