For Abhidharma Pitka Wikipedia mentions (1) “Modern scholars generally believe that the canonical Abhidharma texts emerged after the time of the Buddha, in around the 3rd century BCE. Therefore, the canonical Abhidharma works are generally claimed by scholars not to represent the words of the Buddha himself, but those of later Buddhists. Peter Skilling describes the Abhidharma literature as "the end-product of several centuries of intellectual endeavour.” (2) “According to Frauwallner, the oldest Buddhist tradition has no Abhidharma Pitka but only mātṛkā (මාතෘකා) or topics. What this means is that besides the small number of fundamental doctrinal statements, the Buddha's sermons also contain a quantity of doctrinal concepts. The most suitable form for collecting and preserving these concepts would have been com-prehensive lists (developed in the first council). Lists of this kind were called mātṛkā, and it was from these lists that the Abhidharma later developed
උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ අභිධර්ම දේශනාවේ🌼🌼🌼 වටිනාකම පෙන්වා දෙන ආදරණීය ගුරුතුමනි ඔබට අපමණ පින්🤍🤍🤍🙏
ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
❤❤❤ මම සර් ගේ මුතුගල සර් ගේ. ජේෂ්ඨ කථිකචාර්ය රුචිර සර් ගේ සහා විශේෂයෙන් රාමුව බලනවා. රාමුව කියන්නේ අභිධර්මය හරියටම වටහා ගන්න පුළුවන් චැනල් එකක්. මේ සර් ලාගේ චැනල් සේරම මිලියන පහුකරපු දවසට හිතන්න පුළුවන් ලංකාවේ බුද්ධිමත් උගත් සමාජයක් බිහි වෙයි ඔබ තුමන් ලාට ගොඩාක් පිං ❤❤❤❤🙏
ඇත්තටම මමත් අවුරුදු කිහිපයක ඉදන් රාමුව, රුචිර විජේසේන සර් ගේ වීඩියෝ සහ තිස්ස සර්ගේ වීඩියෝ බලනවා ඇත්තටම ජීවිතේට අවබෝධය කියනදේ ලබන්න පුළුවන් සැබෑම ගුරුවරු ඔවුන්.
මම ඉන්නේ ඩුබායි තිස්ස සර්, රුචිර සර් , රාමුව බලලා කරුණු සම්පිණ්ඩනයක් කෙටි සටහනුත් ගහලා නැවත නැවත පාඩම් කරගන්නවා. පාසල් කාලයේ මගහැරුනු බොහොමයක් කරුණු එතුළින් ජීවිතයට ලැබෙනවා.ඇත්තෙන්ම මොවුන් අභිමන් තනන ගුරු උතුමන්ම තමයි
@@SujeeDxb-vz8xl hamomgenma danuka aragena gabadakaragaththata therumak nene.thama thama thulin hithanna patan noganna thak kal dahama awabhoda wenne.
*මාගේ බුදු හාමුදුරුවෝ දේශනා කල සියලු දේ ඒකාන්තයෙන්ම සත්‍යයයි. ලෝකය එය තවම වටහා ගෙන නැහැ*
ඔය කියපු කට්ටියගෙන් රුචිර සර්ගේ විතරක් විඩියෝ බලන්න..අනිත් අයගේ විද්‍යාවයි,ආධ්‍යාත්මයයි පටලගෙන කරන විකාර කතා සියුම් ලෙස චින්තනය මොට කිරීමට හේතු වෙනව...
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ සදහම් පැහැදිලි කරන ඔබතුමාට ජාතියේ උත්තමාචාරය හිමිවේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අනිවාර්යයෙන්ම ... උතුම් මනුශ්‍ය උප්පත්තියෙන් ලබපු උසස් මනසින් ප්‍රඥාව දියුණු කරගෙන බුදු දහම අවබෝධ කර සසර නිමා කරගැනීම තමයි ලොකුම ජයග්‍රහණය විය යුත්තේ... 🙏☸️🙏
බුදු දහමේ අගය, සත්‍යය විග්‍රහ කරදුන් ඔබතුමන්ට තෙරුවන් සරණින් ජයම වේවා,,,,
උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැනි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඔබතුමා ඇසුරුකරනවා මම දැක තිබෙනවා.. ඔබතුමාගේ පරිපූර්ණත්වයට හේතුව ඒවැනි සාධක කියලයි මගේ විශ්වාසය.. ඔබතුමාට පිං වත්මන් පරපුරට ජීවිතයේ නිවැරදිම මාර්ගය අධ්‍යාපනය අතරතුර පෙන්වා දීම සම්බන්ධව...
අභිධර්මය මගෙත් සිතන ක්‍රමය එහෙම්පිටින්ම වෙනස් කලා. ලොකානුකම්පාවෙන් බලන්න හේතු උනා. කේන්තිය ආදිය නැතිඋනා. විද්‍යාවෙ අවසානය අභිධර්මය බව වැටහුනා.
ඔබ තුමා සැබැවින්ම විශ්ව කෝෂයක්.විශේෂයෙන්ම තරුණ පරපුරට මෙවැනි අගනා වටිනාම පණිවුඩයක් ලබාදීම අතිශයින්ම කාලෝචිතයි.හදපිරි ප්‍රණාමය.ගෞරවය. තෙරුවන් සරණයි.👏💐
සර් මේ බුදු දහම පිලිබදව ලමයින්ගෙ අවදානය යොමු කිරීම නම් මාර වටිනව ......ජිවිතෙ වටිනම දේවල් ඉගෙන ගත්තෙ බුදු දහමෙන් පමනයි ...
බුද්ධ ධර්මය ශ්‍රේෂ්ඨයි
සර්ගේ ගෝලයෙක් වෙන්න ලැබිච්ච එක මාරම සතුටක් ❤ජීවිතෙත් ඉගෙන ගත්තා biology ත් igena ගත්තා ❤️
මමත් සර්ගෙ පන්ති එන ලමයෙක්...සර්ගෙන ඉගෙන ගන්න ලැබුනෙ පිනකට❤...
සර්ට ගොඩාආආක් පින් සර්❤
මාත් 2020 ඉදන් කලේ එහෙමයි. දැන් මට සුදුසු පාර හදාගෙන මම යනවා...
ගුරුදේව රේරුකාණෙ ස්වාමීන්වහන්සේ වගේම, විකෘති වලට හසුනොවී පිරිසිදු බුද්ධ දේශනාවම පෙළ අටුවා ටීකා එක්ක අධ්‍යනය කරන්නට ලැබීමම පිනක්. ඒ වගේම හොද කළ්‍යාණ මිත්‍රයන් පිරිසක් හමුවීමත් භාග්‍යක්. පුදුම සැනසීමක්. 😊
ලින්ක් එකක් දෙනවද? පිංසිද්ධ වේවා..
@@naradawarnasundara8941 මොනව සම්බන්ධ ලින්ක් එකක්ද මහත්මයා ?
oya A/L d
th-cam.com/video/TZ3laX2YSSw/w-d-xo.htmlsi=pmG1nLTsa9NPza8q
පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ එම ඉන්ද්‍රියයන් වල ප්‍රසාදයන්හි විඤ්ඤාණයන් ඇතිවන ආකාරය මේ දේශනාවේ ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා.🙏🥰
Un wahnse kiyna chanel ek blnna
අක්මාව ගැන බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ ශරීරයේ පඨවි කොටස් ගැන සටහන් කරද්දි.අභිධර්මයේ සිත ක්‍රියාත්මක වෙන හැටි ඉගෙන ගත්තම තමයි බුදුන්වහන්සේ ගේ බුදු නුවන ගැන පුදුම හිතෙන්නේ.ඒක ඉගෙනගන්න එක හරිම ආශ්වාද ජනකයි.මමත් විද්‍යාව ඉගෙනගත් කෙනෙක්.ඒත් ශරීරයේ සහ මනසේ ක්‍රියාකාරිත්වය ගැන අභිධර්මයේ එන ඉගැන්වීම පුදුම සහගතයි.
මගේ ආදරණීය තිස්ස සර්... මගේ ලෝකයේ වීරයා. සර් නිසා මගේ ජීවිතය ගොඩක් වෙනස් වුනා. මගේ ආදරණීය සර් ට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා...❤❤❤
අභිදර්මය අදාල කරුන කියව කියව කල්පනා කරනකොට හරියටම හරි...බුදුරජාණන් වහන්සේගෙ ඒ දැනුම හිතාගන්න බැහැ...සර්ගෙ මේ පැහැදිලි කිරීම හරිම වටිනවා
අභිදර්මය අගය කරන තිස්ස සර්ට අපගේ ප්‍රණාමය .මම නම් අභිදර්මය ඉතා සරලව ඉගෙන ගත්තේ අංගංගොඩ pannawansa හිම් ගේ "සසර නැවතුම "යූටියුබ් නාලිකාව තුලින් .තව කලුතර බෝදිය අසල පන්ති කරන "අජන්ත සම්පත් "මයාගේ ඒනමින් ඇති යූටියුබ් නාලිකා ව ත් හොඳ යි.💐 💐 💐
Yes, the best advice for the students,from one of the best teachers in our country.
හැමදාමත් තිස්ස සර්ට ආදරෙයි.❤
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
You are best teacher in sri lanka .wish your bright future sir ❤❤❤
මොනතරම් වැදගත් වැඩසටහනක්ද ස්තූති ගුරුතුමනි❤
තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාම්න්වහන්සේගේ අභිධර්ම පැහැදිලි කිරිම් ඉතාම පැහැදිලි 🙏
ewunta thithagalle swaminwahanse athin dan darma karunu wikurthi wenawa samahara welawata.eya eyage mathya kiyanne thripitak karunu walin paribahirawa
ධර්මය විකෘති කරනවා ලස්සනට එයා
Darma wikurthi
තිත්තගල්ලේ දන්න දෙයක් නෑ
ඌ ලෝක හොරෙක් ධර්ම කන එකෙක්වූ අහුවෙන්න එපා😂 රේරුකාණේ චන්ද විමල නායක හිමියන්ගෙ පොත් කියවන්න
බුද්ධ ධර්මය හරය සතර සතිපට්ටානයි නිවන් දකින මාර්ගය.....
බුදු දහම තරම් වැජඹෙන දෙයක් නැත.💗සර්ට ගොඩක් ස්තුතියි.
ස්තුතියි සර්🙏
බුදුසරනයි සර්..❤
බොහොම ස්තූතියි ඔබතුමාට 🖤
මම සර්ගේ 2017 පන්ති ආවේ.ඒ දවස් වල Interval එකේ සර් එක්ක කතා කරන්න ගියාම සර් මට දවසක් කිව්වා.තිත්තගල්ලේ ආනන්ද සිරි හාමුදුරුවන්ගේ අභිධර්ම දේශනා අහන්න කියල.එදා ඉදන් පටන් ගත්තා අහන්න.ලෝකය තෙරුම් ගන්න අලුත් විදියට හිතන්න..වෙනස්ම විදියට ලෝකය නිර්වචනය කරන්න ඉගෙන ගත්තා ඒ නිසා..තාමත් මම ඒ මාර්ගය ඔස්සේ ගමන් කරනව..දැන් මම අවසන් වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්.සර්ගෙන් ජීව විද්‍යාවට වඩා ඉගෙන ගත්තේ ලෝකය දකින විදිය.
අභිධර්මය අහල තේරුම් අරගෙන් ඊට පස්සේ තව ගැඹුරට යන්න කැමති නම්.පට්ඨාන දේශනත් අහන්න..
සර් කියන වචනෙත් වටිනවා..
ඇත්තටම ගොඩක් පින් සර්..❤🙏
අනේ මන්දා සර් ඒ උනාට මේ ඔක්කොම අතහැරලා අභිදර්මය ඉගෙන ගන්න හිතෙනවා.. මං ආසයි සර්. 😥🙏
සුපිරි දැනුවත් කිරීම සර්
❤❤❤❤
Sir ස්තුතියි, මේ මග පෙන්වීමට ❤
අභිධර්මය ඉගෙන ගන්න ගත්තට පස්සේ තමයි බොද්ධයෙක් වුනේ කොච්චර පිනකටද කියල තෙරුනේ.
අනෙකුත් ආගම් මේතරම් පහර ගහන්නේ ඒයාලට මේ දැනුමට ලංවෙන්නවත් බැරි නිසා කියල දැන් තෙරෙනවා.
බෞද්ධයන් වීම,, කෙතරම් වාසණාවක්ද කියලා හිතෙනවා
තෙරුවන් සරනයි..! දීර්ඝ ආයුෂ ලැබේවා..🙏🙏🙏සර්
Mage jeevithe godak watila inna welawaka sirge vedio ekak baluwa,e video eke sir kiuwe rerukane hamuduruwange poth kiyawanna balanna kiyala, man abhidarmaya pilibadawa igena ganna yomu une sir hinda,jeevithe godak pasna walata visadum hamba una,godak pin sir
අනිවාර්යයෙන්ම. මැරෙන්න කලින් කරන්න හිතාගෙන ඉන්න දෙයක්
Ada sir ge kata hade වෙනසක් තියෙනවා.muneth වෙනසක් තියෙනවා.ඉක්මනට සනීප වෙන්න කියලා prarthana karanawa sir.❤
කියපු දේවල් හරියටම හරි සර් 🙏
Awesome.
A clever teacher he can touch anything to audience to understand very clear
akmawa gana kiyala thiyanawa.oba oya kiyana kathawa newei niyama arthaya.esa,kana yanu ohoma arthayakin kiyana sarala thank nowe.pothwala siyalla satyagraha nowe.thripitaka buddha wachanaya hoping danna bikshuwak munagasi artha wimasanna.awashyanam එන්න.mama මුනගස්වන්නම් ඔබට.බුදු හිමිගේ අවබෝධය එතරමි ලගු නෑ.පුලුල්.
Theruwan saranai sir ❤❤❤❤❤
Thank you sir❤
Thanks sir.❤❤❤.
Budusaranai sir
තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේගේ අභිධර්ම දේශනා මාලාවක් තියෙනවා ඉගෙන ගන්න කැමති අයට.
apo eya wikara dodawanne,eyata hithena de kiyanne.suthra pitakaye samaharak kotas piligannewath na,e samahara than owa ohoma wenna blau,mehemalu wenna puluwan gaga..
එයා "අවබෝදය ලැබුවා"කියල පාරාජිකා වුනා නේද ?
තිත්තගල්ලේ හාමුදුරුවො දැන් ධර්ම විකෘතියක් ගෙනියන්නේ.
@@tambapanni_24 ඒ.එස්.බාලසූරිය සර්ගෙ චැනල් එක හොඳයි
තිත්තගල්ලේ හාමුදුරුවෝ කරන පළවෙනි වී ඩියෝ 40 ඉතාම හොදයි ආධුනික කෙනෙකුට.ඒක කරල තිබුනෙ වෛද්‍ය වරියකගේ ගෙදරක හෝ එවැනි තැනක. ඉන්පසු නම් උනවහන්සේගේ දේශනා විකෘති බව පැහැදිලියි.
Excellent belief sir ,Sadu,Sadu,truth is truth
නිර්වාන ධාතුව කෙරෙහි 'සිත පිහිටවීම' මග්ග වන්නේය. (අනුරුද්ධ තෙරුන් හට සාරිපුත්ත තෙරුන් දුන් අවවාදය--දුතිය අනුරුද්ධ සූත්‍රය). (නිර්වාන ධාතුව හෝ සිහිය පිහිටවීමට 'ඉගෙනීම' මග්ග නොවන්නේය)
Energy flows where attention goes
පරම සත්‍ය ප්‍රත්‍යක්ශයට දෙවැන්නෙක් සම්බන්ධ විය නොහැක. සිතිවිලිද එහිදී දෙවැන්නෙකි....
Adarei sir❤
Thank you sir......
thissa sir dakinna athnam
ම්න් මහනවෙන්න බැලුවෙ ❤❤❤
සර් මම 2020 තමා 1st shy AL කරේ .2nd shy කරලා medicine අාවා . ඒ කාලේ Bio වල උගන්නපු දේවල් ekk මට හිතුනෙම බුදුධහමෙ තියෙන දේවල් බොරු කියලා . පරිණාමය පාඩම උගන්නද්දි තමා වැඩියෙන්ම ඒ වගේ අදහස් ඔලුවට අාවේ . අහම්බෙන් දවසක් සර්ගෙ ජීවයේ සම්බවය ගැන පංසලකට ගිහිං කරපු vedio 1k හම්බෙලා බැලුවා .මට හිතෙනවා සර් ඒ Vedio 1 නොබලන්න ...........😢 ඒදා තමා හරියටම බුදුහාමුදුරුවො දේශනා කරපු ඒවා හරියටම විශ්වාස කරන්න ගත්තෙ . මොකද ඒ ගැන සැකය අැති උනෙත් Bio පාඩමක් නිසා .ඒකට පිලිතුර හම්බුනෙත් Bio උගන්නන සර් කෙනෙක් ගෙන් .ඒදා ඒ සර් පැහැදිලි කරපු 1 වෙන කෙනෙක් කරාට මම හිතන්නෑ අර තත්වෙට මම ඒවි කියලා😊
Interesting research topics on Buddhism.🙏🙏🙏🙏
Mama kaalayak balagena hitapu video ekak ..❤❤❤❤
මගේ වීරයා....❤❤❤❤
චක්කුංච , පටිච්ච , රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤානං.....
Thinnam sangathi passo
@@sadahamkathikawathaTHERAVADAඵස්ස පච්චයා වේදනා
For Abhidharma Pitka Wikipedia mentions (1) “Modern scholars generally believe that the canonical Abhidharma texts emerged after the time of the Buddha, in around the 3rd century BCE. Therefore, the canonical Abhidharma works are generally claimed by scholars not to represent the words of the Buddha himself, but those of later Buddhists. Peter Skilling describes the Abhidharma literature as "the end-product of several centuries of intellectual endeavour.” (2) “According to Frauwallner, the oldest Buddhist tradition has no Abhidharma Pitka but only mātṛkā (මාතෘකා) or topics. What this means is that besides the small number of fundamental doctrinal statements, the Buddha's sermons also contain a quantity of doctrinal concepts. The most suitable form for collecting and preserving these concepts would have been com-prehensive lists (developed in the first council). Lists of this kind were called mātṛkā, and it was from these lists that the Abhidharma later developed
අභිධර්මයේ සදහන් වෙන්නේ මම අහපු විදියට විශ්වයේ කාලයට දිපු අඩුම අර්ඵ දැක්විම නිරෝගි මිනුස්සයෙක් ඇස්පිය ගහන වෙලාවක් තුල සිත ඉපදී නැතිවි ඇතිවෙන වාර ගනන (උත්පාද,තිඵි, භංග , ඵක වැඩිකිරම දහයේ විසිතුන්වෙනි බලය 1×10 23 බලය .සමාවෙන්න වැරදිනමි නිවැරදි කරන්න.
අභිධර්මය මුල සිටම හැදෑරීමට ක්‍රමයක් කියන්න 🙏🏻🙏🏻🙏🏻
Rerukane Hamuduruwange poth godak hondai kiyala mama ahala tiyanawa..
අංගංගොඩ Pannawansa හිම්ගේ"සසර නැවතුම "යූටියුබ් නාලිකා ව ඉතා සරලව පැහැදිලි කරයි .තව කලුතර බෝදිය අසල පන්ති කරන "අජ්න්ත සම්පත් "මහතාගේ ඒ නමින් ඇති යූටියුබ් නාලිකා වත් ඉතා හොඳ යි.තෙරුවන් සරනයි
Ramuwa TH-cam channel balanna
th-cam.com/video/TZ3laX2YSSw/w-d-xo.htmlsi=pmG1nLTsa9NPza8q
පුජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද දේශනා මුල සිට ශ්‍රවණය කරන්න
රේරුකානේ මහානායක ස්වාමීන් වහන්සේ විසින් රචිත අභිධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන්න
Abhi Darmaya gena Poth path hari E books hari ganna thanak kiyanna puluwanda sir?
Abidarmaya iganagena rassawakata gihin sahathika tika pennala pal wela awa mama..ubala wadak athi deyak igana ganilla lagama tiyana technical school ekata gihin hoda course ekak karapalla jathiyai agamai wikunagena kana horuntai sirlatai ahuwenne nathuwa..mama A/L walata oya subject karala thamai mota une hodatama passe tech giya.abidarmaya igana ganda mole wenkarapu ida aparade kiyala hithuna..
නිවරදිව ආර්‍ය මාර්ගය පිලිබද උන්වහන්සේ කියන චැනල් එකෙත් .හසලක සීලවිමල ස්වාමීන් ව්හන්සේත් දක්වනවා.පින් ඇත්තෝ බලත්වා
"Maha sinha nadaya" darmadesanawa balanna
Theruwansaranai ❤❤❤
❤❤❤
අභිධර්මය කියවන්න කලින් සූත්‍ර පිටකය කියවන්න...මොකද අභිධර්මය දෙවියන් හට දේශනා කරන ලද්දක්...
Mahamewnawa sarana giyama ohoma wenawa😂
@@sadahamkathikawathaTHERAVADA
😊
@@sadahamkathikawathaTHERAVADA
සරන ගියේ තිසරනය මිසක් මහමෙව්නාව නෙමෙයි...මහමෙව්නාවෙන් කියලා දුන්නේ තිසරනය සරන යන හැටි...😊
manasa ; chakku vingyanaya !!!🙏🙏🙏
🙏
❤🙏
මගෙ ජීවිතේ ඇතිඋන ප්‍රෂ්න සියල්ලටම පිලිතුරු හමු උනේ අභිධර්මයෙන්
🙏🙏🙏🙏
කොහොමටත් සයන්ස් a/l කරන 90% ට විභාගයට පස්සේ අබිදර්මය තමා .
sir thank you for educating these subjects. Could you please share the source documents to study the Abidhamma. 🙏🙏🙏
අභිධර්මය තේරේන්න ඉගේනගන්න ඔනේනම් “Ramuwa” TH-cam channel eka balanna… ❤️❤️
❤
පෙනෙන විදිහ තවත් ගැඹුරුයි
IT course ekak English course ekak karanna 😅
❤❤❤🙏
රෙරුකානේ චන්දවිමල හාමුදුරුවන් ගේ අභිධර්ම මාර්ග හා අභිධර්මය මුලීක කරුණු පොත් බලන්න.
❤🎉
මොන තරම් වැදගත් විග්‍රහයක්ද
abi dhamma pitakaya budun deshana karapu wada?
🙏😊✨✨✨✨✨
😍
නිර්වානය නිත්‍යද නොවන්නේය; අනිත්‍යද නොවන්නේය. ආත්මද නොවන්නේය; අනාත්මද නොවන්නේය. එම වචන සියල්ලටම අර්ථයක් අැත්තේ කාලය තුලය. නිර්වානය අකාලිකය. අතක්කාවචරය.
Hasalaka silavimala hamuruwanage deshana ahanna
😂😂😂😂😂කවුරුත් නොදැකපු දෙයක්... මනසින් දකින අය මානසික රෝග සායනයට අපි යොමු කරලා...බෙහෙත් පෙති ටොන් ගානක් බොන්න දෙනවා😂😂😂😂
😂😂 හිතළු කියවන එක වෙනයි බන්.භාවනා කරලා හිත දියුණු කරන එක වෙනයි.
ඉතිං බලපන් බුදුන් වහන්සේ කියපු ඒවා කොච්චර දුරට හරිද කියලා.😂
Mata pinak nathiwa giyana igana ganna dukai
අභිධම්මෙ අභිවිනයෙ උලාර පාමොජ්ජෝ . එහෙනම් අභිවිනය මොකක්ද මහත්තයා .😢😂😂😂😂
මහප්‍රාන්න සෝබන නැතුව සූත්‍ර පිටකය ඉගනගන්න . අභිධර්මය තමයි 37 වූ බෝධිපාක්ෂික ධර්ම .😂😂😂😂
අභිදර්මය බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා කියන්නෙ ?
Turning points
සර්....නොදන්න මාතෘකා කතා නොකරන තරමට හොඳයි..
අභිධර්මය දේශනා කරන විට උපාසක උපාසිකාවෝ නැගිටල යනවා .නැත්නම් නිදි.ජාතක කතා කියන විට සාදු කියනවා.
සර් දීගොඩ කුමාර මහත්තයව ගෙන්නන්න බැරිද ,
ඇසෙහි ක්‍රියාකාරිත්වය - අභිධර්මය අනුව විස්තර කිරිම.
th-cam.com/video/xAgRCnvOqik/w-d-xo.htmlsi=4ELKRIXl8gc0Intv