Mr. Ishan, thank you so much for greeting us in your video! We always watch your films with great interest 😁💕 Best regards, Maja and Zuzia from Poland 🇵🇱
Nice to see whales... Dolphin 🐬🐬🐬 remind me Kalpitiya Resort life... beautiful beautiful Malli thx to update video vlogs take care stay safe God bless you..
ada thama issellama dekke oyage video ekak .hodai gaweshanathmakai .podi kale indala asa karapu subject ekak ape kenek chanel ekakin lassanata pennawa dekkama asai.jaya wewa sahodaraya. best of luck for your next level achievements.
Amazing nature....Above all Thanks for sharing all these knowledge of engineering, mechanical aspects of your daily work tasks.For the ones who are enthusiastic about these subjects.Much appreciated Son....❤️🤗🏭
Great video, really enjoyed it. We always curious about how whales/dolphins interact with ships. Do they ever get hurt by ship’s hull or rudders and have you ever witnessed it. Was curious about it. Also wanted to say my Amma really enjoyed your videos, always looks for your new videos and enjoys them. Best wishes and stay safe brother!
Malliye 😂sathuta 🎉❤❤❤❤❤❤❤😂🎉. Mama subodhini Akka inne Mirigama Gampaha District. Oyata budu saranai. Me video 📹 walata vatinakamak denna wachana na mata. May the triple gem 💎 bless you. Good morning 🙏
ඔන්න දැන් අපි ඕස්ට්‍රේලියාවෙ... 🇦🇺
ඊලග video එක කෑමක් හදන එකක් 😁✌️
Ammo bada 🙊🙊
😍😍
මේ පාර නැවේ තමා කුකින් නෙ .ඇරියස් කවර් කරනව වගේ මේ පාර ගොඩට ඇවිත් කරන්න බැරි උන ඒවගෙ
🤔🤔 කෑම තනියෙම්ම උයාගන්නේ 🤔🤔 මෙපාර චෙෆ්ගේ කැම එපා වෙලාද කොහෙද 🤣🤣🤣
✌️✌️✌️ikamnata uplod karann ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපිට ගොඩක් ආඩම්බරයි ගොඩක් සතුටුයි අපේ ලංකාවේ කෙනෙක් නැවක ඉහලම තනතුරක වැඩකරන එක ගැන. ප්‍රවේශමෙන් රැකියාව කරගෙන හොදින් ඉන්න. ගොඩක් ස්තූතියි.
අයියාගේ විඩියෝ බලන එක විතරයි අපිට දැන් තියෙන එකම සතුට. රටත් ඉවරයි අපිත් ඉවරයි😥 බුදු සරනයි පරිස්සමින් වැඩ කරගන්න ජයවේවා ❤️❤️❤️
කටුක වුවත් හරිම සුන්දර අත්දැකිමි මේවා .ජයවේවා ඔබට දෙවි පිහිටයි
Mr. Ishan, thank you so much for greeting us in your video! We always watch your films with great interest 😁💕 Best regards, Maja and Zuzia from Poland 🇵🇱
Heyy..thankyou for watching.. 😁❤️ regards to you too
Are u understand sinhala language 😀 love u too much from sri lanka 😍😍😘😘
ජය වේවා අයියන්ඩ්. ආසම Job එකක් . කරන්න හිටියට ගෙදරින් කැමති නැති නිසා ඔයගේ විඩියො බලලා ඉන්නවා ❤️
💚✌️
මමත් ආසයි ඒඋනාට නැවපැද්දෙනකොට එලෙවගිහින්මෙලොව අවවගෙ ඒහින්දඅල්ලලදැම්ම
හැමදාමත් වගේ දාපු ගමන් අපි ආවා ❤️ ලස්සන වැඩක් ❤️
බලන් ඉන්න තරම් ලේසි නෑ 🙈😍 ඒත් සතුටින් වැඩ කරනවා හැමෝම සතුටින් 😁 පරිස්සමෙන් අයියේ 😍❤️
ඔයා හදපු පිස්සුව තමා දැන් හීනේ 🥰
මගෙත් එහෙමයි හොදෙ...........එ පිස්සුව හැදුවෙ ඔයා මලිත් අයියේ❤✌
මම කොල්ලෙක් නම් නෙවෙයි මගේ අයියලා දෙන්නම ඔයාගෙ වීඩියෝ බලලා පිස්සු හැදිලා කෝස් කරලා දැන් ඒ දෙන්නා නැව් දෙකක ඉන්නෙ මමත් හරි ආසයි මගෙත් හීනෙ තමයි
හීන ගානක් අස්සෙ හීනයක් හදල දුන්නට ගොඩක් ස්තූතියි.
😍💕
අයිය වගේ සීනියර් කෙනෙක් හම්බුන කැඩට් පට්ට වාසනාවන්තයි ❤️
මරු මරු අද විඩියෝ එකත්
හරිම ලස්සන වීඩියො එකක් මල්ලි .ඔයාට ගොඩක් ස්තුතියි .
Super macn ube video අපට ගොඩක් වටිනවා ,,, ගොඩක් sathutui bn uba gana
පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න ජේසු පිහිටයි බුදු සරණයි ❤️
sthuthi..god bless you.
ගොඩක් සතුටුයි අයියේ පරිස්සමින්
මටත් ආසයි නැවක යන්න
බුදු සරණයි අයියේ පරිස්සමෙන් ❤️
💚💚
ජයෙන් ජයම වෙන්න ඕනි අයියේ ❤️ මේ වගේ තව Video කරන්න ලැබේවා 💪 තෙරුවන් සරණයි 🙏
ජයවේවා
Sri Lanka වට ආපු කපුටෝ හින්දා කෙල වෙලා ඉන්න අපි 😅
Posath rataka higakana minissu inne me vidio balala a minisunge hita sathutu karana ekata godak tnx
සුපිරියි 😍✌️ ආදරෙයි අයියේ ජය ✌ පරිස්සමෙන් ඉන්න ⚓️🌍❤️
අයියගෙ වීඩියොත් එහෙමයි.. එපා වෙන්නෙ නෑ
ගලවා ගැනීමේ මෙහෙයුම් කරන්නේ නැද්ද? ඉන්දියාවට පහළින් පොඩි දුපතක කට්ටියක් හිරවෙලා ඉන්නවා. නැවක් අරන් එන්න
🤣🤣
😂😂😂 අපිත් ඒ දූපතේමයි .අනිච්චේ දුක්ඛේ අනාත්මේ තමා කියන්න තියෙන්නෙ
උන් ගලවා ගන්න දෙයක් නෑ පෝලිමේ හිටපු වා වේ හරක් පැටව් ටික 😪
ජය වේවා මල්ලි අපිත් ewannada kuwait විඩියෝ එකක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
Nice to see whales... Dolphin 🐬🐬🐬 remind me Kalpitiya Resort life... beautiful beautiful Malli thx to update video vlogs take care stay safe God bless you..
❤️❤️😍😍😍👌 oyage vedios dapu gaman api balanawa aiye.lassanai ea vedios.👍
Thankyou
Hello hellooo Good Morning ♥️ පරිස්සමෙන් ,ජය ♥️💥
🌼🌼හලෝ මාරයි video එක පට්ට ඇ
බුදු සරණයි අයියා පරිස්සමින් ඉන්න ❤️❤️
එල එල sailor ayya video eka patta... whales, dolphins videos දුන්න අයටත් thank you.......
❤️✌️
වෙලාවට වැඩ කරන එකම මනුස්සයා 😍
💚😁
ඒකනම් ඇත්ත.😊😍
සුපිරි අයියා .ජයවේවා .පරිස්සමින් ඉන්න ❤️❤️🔥🔥👊
පට්ට❤️ 😍 බුදු සරණයි අයියේ 😎✌️🛳️❤️
බුදුසරණයි
Sar මම ඔයගෙ video අදටත් බලනවා
නියමයි කොල්ලො 🤩✌️ ජය වේවා 💪
Teruwan saranai siyalu denatama Malli
ඔන්න දාපු ගමන්නම් බැලුවා අයියේ ❤️❤️❤️ පරිස්සමින් ඉන්න බුදුසරණයි අයියේ ❤️❤️
බුදුසරණයි
ada thama issellama dekke oyage video ekak .hodai gaweshanathmakai .podi kale indala asa karapu subject ekak ape kenek chanel ekakin lassanata pennawa dekkama asai.jaya wewa sahodaraya. best of luck for your next level achievements.
Thankyou ✌️
Amazing nature....Above all Thanks for sharing all these knowledge of engineering, mechanical aspects of your daily work tasks.For the ones who are enthusiastic about these subjects.Much appreciated Son....❤️🤗🏭
Thankyou for watching ❤️
Oya hari nihathamani kenek aiye hamadama sathutin enna parissamin weda kr godak sathutui oya ape kenekme budu saranai
නියමයිනේ ❣️❣️🇱🇰
Man oyage hama video baluwa niyamai
සේලර්තුමනි...!!! 😌❤️
👮 අයියේ..,සුපිරී ..
මං මුල ඉදන් ඔයාගේ වීඩියෝ බලනවා.. ඇත්තටම වැදගත් ,පට්ට..
💙💙👍👍👏👏👊👊🎉🎉🎉🎉
Thankyou malli ✌️
@@thesailorlk
👊💙
එනකන් හිටියේ 💚💚 ජය වේවා ♥️♥️
Jaya ✌️
Hello hello hello ,hodai video eka niyamai , dakinna nolabena de dakinna salassuwata godak thanks,parisamin wada karanna ,jaya wewa bs jp
දැන්නම් මේ නැවේ නොදන්න තැනක් නෑ බන්..හරියට ගෙදර වගේ😂♥
හලෝ....හලෝ......හරිම ලස්සනයි මල්ලියො වීඩියෝ එක .....ඩොල්ෆින්ල....තල්මසුන් බැලුව ...🐬🐋🐬🐬🐟🐟🦈🦈.....ඔයාට ගොඩාක් ස්තුතියි ....අපිට නොදන්න දේවල් දැනගන්න සලස්වනවට.....ජයවේවා එහෙනම් ....පරිස්සමෙන් ගිහිල්ල එන්න....තෙරුවන් සරණයි ....💟💟💟💟
Theruwan saranai
ජයවේවා අයියේ❤️ තේරෙන කාලෙ ඉදලා ආස ජොබ් එකක්. කවදහරි නැව් තට්ටුවකට එනවා❤️🥺
Aiyage vidiyo balana nisa dan nau gana huda danumak akadu kara gatha thankiyu aiyee mukuth danan hitiye na nau gana 🙏
😍💚✌️
මේ විදියට මොකක්හරි වීඩියෝ එකක් සතියකට සැරයක් හම්බ වෙයිනෙ සිග්නල් එහෙම තිබ්බොත් .ජය වේවා අයියෙ පරිස්සමින් ඉන්න බුදු සරනයි ❤😍🔥
අනිවා..බුදුසරණයි
super super super
ජය වේවා
Thanks you very much your hard work and dedication really hard and mentally strong god Blessed you all stay healthy and safe.
thankyou
අද vidiyo එකත් මරු අයියෙ
✌️💚
කෙලවරක් නැති තැනක ඉඳන් මාළු බලන එක මාරම නිදහසක් නේද..❤️
අදත් හොඳ වීඩියෝ එකක් බලන්න අපට ලැබුණා.👍
ඔයාගේ වීඩියෝ නොවැරදීම අපි බලනවා.තල්මසුන්ගෙ video ක්ලිප් එකත් ලස්සනයි💐
තව වීඩියෝ එකක් බලාපොරොත්තු වනවා.
ජේසු පිහිටයි.💕
Jayawewa
Thank you for sharing about machineries ❤️ ජය වේවා 🎉️
💚✌️
නැව ළඟටම තල්මස්සු එනවා දැකලා තියෙනේ ෆිල්ම් එකකින් හරි කියවපු පොතකින් හරි විතරයි. සුපිරි අයියේ👊❤️
Hehe..dan dakkaneee❤️
මගේ බොඳවූ සිහිනය 😌😌😌
ඇයි බොද උනේ 😞මොකො උනෙ මචන්
@@pasiyagaming5172 chance ekak nethi una ban.lankawe un ratawal walin panina hinda loku ganan bond illanawa.samaharu polu thibba.e athare kaleth giya.
@@buddhikakrishanthawickrama5898 අඩෙ තව try කරපන් මචන් සැලෙන්නෙපා 😞❤
ලස්නටම පැහැදිලි කරනව කැමර් එක බලන කෙනෙක්ට අාස වෙන විදියට හසුරුවනවා..ඒක යූටියුබ් කරන හැමෝටම එිත් bor ඔයා ඒක සුපිරියටම කරනවා..දිගටම කරන්න අපි ආසාවෙන් බලනව..♥️♥️🙏🙏
හෙලෝ හෙලෝ ගූඩ් මෝර්නින් ♥️♥️♥️
ජයවේවා 😇
Theruwan saranai parissamin 👍😍😍
Mokada kiyanna danne marama asa charithayak theruwan saranai aiye
😍 jayawewa malliya
දැන් ඉතින් ඊලග volg එක එනකන් කෙල හල හලා ඉන්න එපෑ 😂💜️💜️
😁😁😁
ඔයගෙ විඩියො ඔක්කොම බලනවා අයියෙ මරු ❤️❤️
sailor mn thamai palaweni view eka❤ 😎
😁
All the best and god bless to you and your lovely crew members...🙏🌹
බුදුසරණයි,දෙවි පිහිටයි.🙏
💚
අයියන්ඩී, ඔයා කරන්නේ මෝටිවේෂන් වීඩියෝ නෙවෙයි තමයි, ඒත් ඔයාගේ වීඩියෝ මටනම් සුපිරිම මෝටිවේෂන් එකක්❤️ ආයේ වචන නෑ ඉතින් මටනම් කියන්න❤️❤️
Thankyou malli ❤️
Adanam පට්ටම පට්ට addakimak දුන්නට b.s parassaman
jaya..
ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්නත් තහනම් එකේ නැවකින් ගියාම හොදට හිටී😂 අයියට ආපහු එන්න මුන් රටක් ඉතුරු කරයිද මන්දා😥
අක්කත් එක්ක වෙන රටකට වත් යන්න අප්පා😕
😁❤️
සුපිරියට වීඩියෝ එක කරනවා දවසක හරි යන්න ඕනි තව තවත්... පට්ට ආ.... සුපිරි කියන්න වචන නෑ.... #jukkuwa
Jayawewa ✌️
ඇබ්බැහි වෙලා බලන දෙයක් 💓💓
✌️😁
සුපිරි විඩියෝ එක Sailor පට්ට මම හැමදාම ඔයාගෙ චැනල් එකේ Notification එක එනකල් බලන් ඉන්නෙ මොකද ඇබ්බැහි වේලා මුල ඉදලම හැම විඩියෝ එකක්ම බලලා තියෙන්නෙ සුපිරිම Channel එකක් තමයි මේක හැමදාම මේ වගේ ලස්සන විඩියෝ කරන්න sailor සුපිරිම චැනල් එකක් තමයි ජය වේවා sailor තෙරුවන් සරනයි ❤️❤️❤️ ඉලග Notificationඑක එනකල් බලන් ඉන්නෙ හොදේ . 👍👍👍👍👍👍👍👍සුපිරියක් බලාපොරොත්තු වේමි...
Thankyou සහෝදරයා ❤️
අයියගේ වීඩියෝ වලින් කැමතිම වීඩියෝවක් උනා මේක ❤️අයියේ පරිසරයෙ උශ්නත්වයත් කියනවද
Oya hariye 29 wagee
Jaya wewa aiye පරෙස්සමින් inna.bs
💚✌️
ඔයා ඉන්න නැව වෙන රටකට අයිති නැවක්ද නැත්තම් ලංකාවට අයිති නැවක්ද🤔 .මොනවා උනත් ඔක්කොම එකාවගේ ඉන්නවා ඒක ගොඩක් වටිනවා.ඔතන ඔක්කොම සිංහල මිනිස්සු වගේ හිටියනම් එකාට එකා නැහැ ඔක්කොම කොටවගෙන.සමහර ජොබ්වල සිංහල මිනිස්සු ඉන්නවනේ අනිත් එකාට ජොබ් එක එපා කරවන එවුන්.ලංකාවෙනම් එහෙමයි අනිත් මිනිහට ජොබ් එක එපාකරවලා ජොබ් එකෙන් අයින් කරවන්න බලන්නෙ.මොනවා උනත් හොද සෙට් එකක් ඉන්නෙ ❤
German..
Lankawe Aya wena nadda.
Godak sathutui malli
කොච්චර බැලුවත් නැව්වල වීඩියෝ එපා වෙන්නෙ නෑ අයියේ.... තව දන්නකෝ...
පරිස්සමින් වැඩ කටයුතු ටික කර ගන්න අයියේ බුදු සරණයි ❤️❤️
බුදුසරණයි
Hello Hello good morning වීඩියෝ එකේ අහන්න ආසම කෑල්ල ❤❤
Great video, really enjoyed it. We always curious about how whales/dolphins interact with ships. Do they ever get hurt by ship’s hull or rudders and have you ever witnessed it. Was curious about it. Also wanted to say my Amma really enjoyed your videos, always looks for your new videos and enjoys them. Best wishes and stay safe brother!
Yes..many whales die due to collision with ships..pass my regards to her .thankyou ✌️
ඔබට තෙරුවන් සරනඉ සොයුර
අයියට බුදු සරණයි
Budusaranai
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමට ඉන්න.බුදු සරනයි අයියේ.මරු 👌 👌👌👌👌
ඩීසල් නැවක් ලංකාවට ආවොත් පොඩ්ඩක් දැනුවත් කරන්න අපිව😢
Ha ha 😁
හෙලෝ හෙලෝ vlog එක නම් මරු🥰🥰😎😎😎😎
😎🤘
නැව empty යන එකේ පාඩුවක් නැද්ද.තෙල් වලට යන ගනන් එහෙම බැලුවම😐
නැති නිසානෙ මේ යන්නෙ 😁
හැම දෙයක්ම සාර්ථක වේවා සහෝදරයා. බුදු සරණයි
අයියා නිවාඩුවට ගෙදර යන්නෙ නැතුව නැවෙම ඉන්න බැරිද
බෑ
ලස්සනයි අයියා වීඩියෝ එක පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්ඩ අයියා බුදු සරණයි අයියා ♥️♥️♥️♥️♥️😍😍😍😍
Budusaranai
සුපිරි macho
ලස්සනයි හැමදාමත් බලනව .බුදු සරණයි පුතේ .ආදරෙයි හැමදාමත් ♥️
Budusaranai
පට්ට ආසයි
ලස්සනයි වීඩියෝ....බුදු සරණයි ඉතිං
හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ සුබ අනාගතයක් වෙිවා ජේසු පිහිටයි ඔයාට සහො
Jesu pihitai
දවසක යන්න ඉන්න feild එක ගැන දේවල් පැහැදිලි කරලා කියලා දෙනවට tnx brother 💖🤟
ජයවේවා මල්ලි
Adat lassai video eka good luck
අමිමෝ අදනමි පටිටම පටිට මම ආසම විඩියෝ එකක් මම හරි ආසයි ඔය වගේ 🐟 මාළුන්ගේ විඩියෝ වලට හරිම ලස්සනයි . .තල්මස්සු ලගමයි නේද යන්නේ. ..එකත් සුපිරි අත්දැකිමක්. .මමත් නැවෙි හිටියා වගේ දැනුනේ . .ඔයාට පිං මෙවගේ දේවල් පෙන්නනවට❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි හැමෝටම
බුදුසරණයි 💚
aiye oya nam super.oyage edit nam very attractive,super
Hrima asawen balanava..issara mamath..boat eke yanava..wish u all the best...JESU PIHITAY..MALLI..REGI SILVA..TO..DUBAI...
✌️💚
Malliye 😂sathuta 🎉❤❤❤❤❤❤❤😂🎉. Mama subodhini Akka inne Mirigama Gampaha District. Oyata budu saranai. Me video 📹 walata vatinakamak denna wachana na mata. May the triple gem 💎 bless you. Good morning 🙏
නියමයි බුදු සරනයි පරිස්සමට