bad weather at sea | නැවේ කුණාටු SL |seaman vlog 016 Sailor srilanka seaman sinhala ship vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2020
  • Thank you for following those who like on my social media below
    Follow me on Facebook / harshana.basnayaka
    Channel group groups/39197...
    Instagram pCIzce1Fli...
    Telegram
    t.me/Sailor_yathrikaya
    #sailoryathrikaya #sailor #seaman
    #sinhala #ship_vlogs #srilanka #seaman

ความคิดเห็น • 1.3K

  • @SAILOR_Yathrikaya
    @SAILOR_Yathrikaya  3 ปีที่แล้ว +24

    set වෙන්න😎
    group ↘️
    facebook.com/groups/391972868601906/?ref=share
    instagram↘️
    instagram.com/p/CIzce1FliAE/?igshid=1nucjf8ml6fsg

    • @Pandithaya
      @Pandithaya 3 ปีที่แล้ว +1

      යාලු මගේ වීඩියෝ එකක් ඔයාගෙ end screen එකට දාල සහයෝගයක් දෙන්න පුලුවන්ද?

    • @beautifullife7241
      @beautifullife7241 2 ปีที่แล้ว

      Ayye whtsap number ek ewnnko igen gnn kohomada enne kiyl

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว

      @@Pandithaya උබනම් පිස්සු හිගන්නෙක්

  • @dilshanchamika8101
    @dilshanchamika8101 3 ปีที่แล้ว +28

    පේන තෙක් මානෙ මුහුද අම්මො බයත් හිතෙනවා .....මෙ එක පෙට්ටියක විශාලතවය බලලා තේරුම් ගන්න පුලුවන් නැවේ විශාලත්වය

  • @youtubeuser6790
    @youtubeuser6790 4 ปีที่แล้ว +121

    චැනල් එක සෙට් උනේ අද පලවෙනි විනාඩි දෙකතුනෙන්ම සබ් කරා.😊✌️ වැඩේ නවත්තන්න එපා දිගටම කරගන යන්න බ්‍රෝ.ඒවගේම පරිස්සමෙන් .

  • @highlandersliveband7226
    @highlandersliveband7226 ปีที่แล้ว +8

    නියමයි අයියේ අපිට දකින්න නොලැබෙන දේවල් මෙහෙම කැපවිමෙන් ලබාදෙනවට බුදුසරණයි 🙏🙏🙏

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +17

    අඩේ සිංහලෙන් මෙහෙම චැනල් එකක් කරන එක පට්ට වටිනව මචන් අපිට😍 එකෙන්ම ස්බ් කලා

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 4 ปีที่แล้ว +68

    විඩීයෝ එක වටිනවා අපි නොදකින දෙවල් දැකීමට සැලසීම ගැන ස්තුතියි.

    • @hossainh8746
      @hossainh8746 4 ปีที่แล้ว

      බුදු සරණයි පරිස්සමෙන්

  • @anurudkumara2843
    @anurudkumara2843 4 ปีที่แล้ว +101

    Video එකට තුති.මේ තරම් අමාරැ වීඩියෝ එකක් දාලා ඒක බලලා අන්ලයික් කරලා තියෙන එවුන් තමා නියම ලාංකිකයෝ.ඒ තරම් කුහක වෙන්න පුළුවන් ද මිනිස්සුන්ට

    • @emasekanayake763
      @emasekanayake763 3 ปีที่แล้ว +3

      අනෙ ඒකනෙ 😣

    • @gayannusanga43
      @gayannusanga43 3 ปีที่แล้ว +3

      Unlike karala thiyenne me ayyata irisiya karana aya apitanam mewa watinawa Budhu saranay Ayya

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      ....... ......... ............ .............
      ......... .......
      .
      .
      බලධාරියා විසින් කපා හරින ලදී.

  • @akashjayakodi4719
    @akashjayakodi4719 4 ปีที่แล้ว +187

    Cam eka මුහුද පැත්තට අල්ලන එපා ඩේ මගෙ කකුල් හිරි වැටෙනව...😅

  • @kasunchathuranga14
    @kasunchathuranga14 4 ปีที่แล้ว +10

    ඒක මරු😀 මාත් නැවේ ගියා වගේම ආතල් එකක් ගත්තා.😘😘 (බය කියන එකත් ටිකක් දැනුනා😱😱)

  • @pasanamarasinghe109
    @pasanamarasinghe109 4 ปีที่แล้ว +23

    නැවක් කුන⁣ාටුවකදි පෙරලන්න පුලුවන් සමිබාවිතාව කොහොමද ? මරැ අලුත් අත්දැකිමක් අපිට

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +6

    නියමයි අපි දන්නෙ නැති ඒවා දැනගන්න දුන්නට බොහොම පිං බුදු සරනයි දෙවි පිහිටයි බුදුන්ගෙ දෙවියන්ගේ ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා !!! පරිස්සමින් සොයුර

  • @srst8028
    @srst8028 4 ปีที่แล้ว +114

    හොදයි අපි නොදන්න දෙවල් පෙන්නුවට මල්ලි
    මටනම් පේන්නේ නැවිවල
    මාර කට්ටක් කන්නෙ නේදසැප නැ වගේ...
    බුදු සරනයි මල්ලි

  • @hasalatharinda270
    @hasalatharinda270 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි❤වැදගත් දේවල් දැනගත්තා❤තෙරුවන් සරණයි පරිස්සමට සහෝදරයා☸

  • @enurieshop
    @enurieshop 3 ปีที่แล้ว +9

    Sailors are always brave.Thanks for the great video.

  • @dasunlakmaal73
    @dasunlakmaal73 4 ปีที่แล้ว +3

    අහම්බෙන් වෝල් එකට මේ වීඩියෝ එක ඇවිත් තිබ්බ..අපිට මේ දර්ශන,මේ අත්දැකීම් කවදාවත් දකින්න වෙන්නෙ නෑ...ඒත් ඔබතුමා ජීවිතේ ලැබුන රස්සාවත් කරගෙන අපි නොදැකපු ලෝකයේ නොදන්න තැන් මේ විදියට අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තුති....දවසෙන් දවස සාර්ථක වේවා...තෙරුවන් සරණයි ...

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +2

    මගේ පලවේනි vidio එක මම ඕයාගේ සේරම vidio බැලුවා අයියා නැව් පිස්සුව ගැහවේ මේ vidio එකේන් දැන් මම කොහොම හරි උත්සාහය කරනවා මගේ ඒ බලාපොරොත්තුවට යන්න ඕයාටත් හොද තැනකට එන්න සුබ පතනවා ජය වේවා ජෙසු පිහිටයි ❣️❣️❣️❣️💞💞💞🧡🧡🧡🧡

  • @dhanikafernando5212
    @dhanikafernando5212 3 ปีที่แล้ว

    Niyamai aiyee..digatama krnn vdeos..parissamin...budusaranai

  • @worldoneavi7542
    @worldoneavi7542 4 ปีที่แล้ว +115

    ගොප්‍රො එක හෙල්මට් එකෙ කියල කිවුව.ඇහුන උන් මේකට ලයික් එකක් දාපල්ලා😆

    • @dinushapiumal433
      @dinushapiumal433 4 ปีที่แล้ว

      Kohomada join wenne nawakata monada karanna oni cous

    • @slowmotion2932
      @slowmotion2932 4 ปีที่แล้ว +2

      අඩ්ඩේහ්..😆

    • @hesarasithum7953
      @hesarasithum7953 4 ปีที่แล้ว

      @@dinushapiumal433 සිරාවට මටත දැනගන්න ඕනේ

    • @danushkalakshitha1820
      @danushkalakshitha1820 4 ปีที่แล้ว +1

      ඉතින් කැම් එක ඇත්තෙ හෙල්මට් එකේ. හෙල්මට් එක අතේ තියාගෙන ඇත්තෙ..

  • @blackjck3047
    @blackjck3047 4 ปีที่แล้ว +5

    ජයවේවා මල්ලි 👌✌️පරිස්සමෙන් . බුදු සරණයි

  • @kasuncsandaruwan2242
    @kasuncsandaruwan2242 3 ปีที่แล้ว +1

    සුපිරි bro අද දැක්කෙ CHANL එක Keep it up....

  • @sandeepa7588
    @sandeepa7588 4 ปีที่แล้ว

    චැනල් එක අහම්බෙන් දැක්කෙ...සුපිරි අයියේ..සබ් කරා බලපු ගමන්💗

  • @agrsakwsk8083
    @agrsakwsk8083 4 ปีที่แล้ว +3

    පට්ට මචං මං අද තම​ා ඔහොම එකක් දැක්කේ.දිගටම කරන්න.

  • @memamema3485
    @memamema3485 4 ปีที่แล้ว +2

    අපි කවදාවත් දැකලා නැහැ මෙහෙම හරි දැක්කා ඔයා නිසා බුදු සරනයි දෙවි පිහිටයි ⁣❤️❤️❤️❤️

  • @chamindalakmal9334
    @chamindalakmal9334 4 ปีที่แล้ว

    Niyamai aiye thanks oyata apiwa danuwath kalata godak asai oya wage dewal balanna.puluwannam ikmanon vidio ekak danna

  • @izzathstrizzathstr6733
    @izzathstrizzathstr6733 4 ปีที่แล้ว +3

    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අය්යේ පරිස්සමෙන්

  • @axnoob918
    @axnoob918 4 ปีที่แล้ว +15

    අපිට රෝලින් අනන් මනන් පෙන්නන්න ගිහින් වැටෙන්න නම් එපා අයියේ... පරිස්සමින්...

  • @chathurangaprasanga7321
    @chathurangaprasanga7321 4 ปีที่แล้ว +1

    ada thamai meka dakke bro supiri okkoma baluwa... elaa

  • @chamodsheshan225
    @chamodsheshan225 3 ปีที่แล้ว

    මේ වීඩියෝ එක මං කලිනුත් බැලුවා ඒත් ආයේ බලන්න ආස හිතුන.ගොඩක් වටිනා දෙයක් ඔයා කරන්නෙ යාලු.ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +5

    අඩෝ අද සෙට් උනේ බන් චැනලෙට 🖤🖤the sailor & යාත්‍රියකයා 🖤🖤

  • @ruchikamanuranga5914
    @ruchikamanuranga5914 3 ปีที่แล้ว +3

    තව sailor කෙනෙක් නෙ 😍 සුපිරි

  • @wogarrow4312
    @wogarrow4312 4 ปีที่แล้ว

    චැනල් එක සුපිරි ❤️ keep it up ❤️❤️

  • @kusalsandakelum532
    @kusalsandakelum532 4 ปีที่แล้ว

    එලකිරි සහෝදරයා...පට්ට...පරිස්සමින් ඉදපන් සහෝ

  • @ashenrandika6012
    @ashenrandika6012 4 ปีที่แล้ว +3

    දිගටම විඩියෝ දාන්න❤️😍bs

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 4 ปีที่แล้ว +50

    දිගටම වීඩියෝ දාන්න.අයියේ. කාර්ගෝ බාන හැටිත්. නැවේ කෑම උයන හැටිත් පෙන්නවද

  • @achalakumarasiri3374
    @achalakumarasiri3374 4 ปีที่แล้ว

    සුපිරි අයියා එකෙන්ම❤️ පරිස්සමෙන් බුදුසරණයි❤️❤️

  • @emozznetha1582
    @emozznetha1582 4 ปีที่แล้ว +1

    බොක්ක කූල් උනා දෙවි පිහිටයි අයියා|😻💙

  • @dilshan4428
    @dilshan4428 3 ปีที่แล้ว +5

    බලන් ඉන්න අයට සුන්දර වුනාට,,,නැවි ජිවිතේ විදන රස්සාව කරගත්තු අය දන්නවා කටුකත්වය,,බුදුසරණයි සහෝදරයා ,ජයවෙිවා ,පරිස්සමෙන් ..

    • @sumedhathero3746
      @sumedhathero3746 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි මල්ලි ,පරිස්සමෙන් .ජයෙන් ජය.

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +3

    අම්මෝ දරුවො පරිස්සමින් තෙරුවන් සරණයි අනේ ඔබට

  • @lenexsusan587
    @lenexsusan587 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති සහෝදරයා . ආසයි වැඩ කරන්න

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි වීඩියෝ එකට, ගොඩක් ස්තූතියි දැනුවත් කරාට ...♥️

  • @Don-jm9qm
    @Don-jm9qm 4 ปีที่แล้ว +3

    I have experience many job's, difrant country's, but i never thought sailor job this much difficult, good luck keep making vedeo 👌

  • @user-yb3ow6qr4i
    @user-yb3ow6qr4i 4 ปีที่แล้ว +3

    ෆට්ට මටත් ආසයි නැවකට එන්න නියමයි විඩියො එක 😍😍 👍

  • @nalaka3233
    @nalaka3233 4 ปีที่แล้ว

    Thanx Machan nodanna dewal igena gaththa .

  • @manujasiriwardhana
    @manujasiriwardhana 2 ปีที่แล้ว

    නියම video එකක්. නැවේ ගියා වගේ තමයි මටනම්.. බුදුසරණයි ඔයාට

  • @monsterfish7962
    @monsterfish7962 3 ปีที่แล้ว +6

    පානදුරේ කොල්ලෙක් ජය

  • @saliyasenevirathna6352
    @saliyasenevirathna6352 4 ปีที่แล้ว +3

    Aiyaa supiriii..digatma karamuu

  • @dargk2584
    @dargk2584 4 ปีที่แล้ว

    එල නියමයි අයියේ.තවත් දේවල් පෙන්නන්න අපිට.බුදු සරනයි.

  • @gamekitchen2668
    @gamekitchen2668 4 ปีที่แล้ว +1

    පරිස්සමින් සහොදරයා ...මගේ නම් ඇගත් හිරිවැටෙනවා...බුදුසරණයි

  • @priyanka5708
    @priyanka5708 4 ปีที่แล้ว +12

    මට කලන්තෙ වගේ....කොච්චර අවදානම් job එකක්ද😩

  • @sanjeewa2509
    @sanjeewa2509 4 ปีที่แล้ว +28

    මල්ලී යකෝ අදනේ චැනල් එක දැක්කේ. ඔන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් එබුවා. සන්තෝසයි ගමේ කොල්ලෙක් නේ.

  • @jagathpushpakumara5098
    @jagathpushpakumara5098 3 ปีที่แล้ว +1

    සුපිරිම vadak ,jaya weva....!

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว

    ඇත්තටම නැවක් දුරට දැක්කට මෙහෙම දැක්කේ දැන් තමයි ගොඩක් ස්තූතීයී බොහොම අගෙයි

  • @hasinavodana144
    @hasinavodana144 4 ปีที่แล้ว +3

    කොහොමද අයියේ නැවක ජොබ් එකක් සෙට් කරගන්නෙ

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 4 ปีที่แล้ว +6

    හොද වැඩක්.නොදන්නා අයට මේවා පෙන්නලා දෙන එක ජය වේවා

  • @pthmobile8101
    @pthmobile8101 4 ปีที่แล้ว +1

    ඇත්තටම මචං උබලා මාර කට්ටක් කන්නේ...පරිස්සමින් මචං...ජේසු පිහිටයි......

  • @dilepliyanage5759
    @dilepliyanage5759 4 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරිම වැඩක් කරලා තියෙන්නේ උණුසුම් සුබ පැතුම් 👍👍🌹🌹 පරිස්සමෙන් ඉදපං මංච පට්ට වගකීමක් තියෙනවා කරන්න බුදු සරණයි දෙවි පිහිටයි 👍🌹❤️❤️

  • @shanukaperera3378
    @shanukaperera3378 3 ปีที่แล้ว +3

    අනේ කොහොමද අයියේ නැවකට ජොයින් වෙන්නේ..ආසයි එන්න.🤗

  • @rr-in2um
    @rr-in2um 4 ปีที่แล้ว +17

    අම්මෝ කෝටි ගානක් දෙනව කිව්වත් මන් නන් යන්නෙ නැතෝ....

  • @raveenwikcrama
    @raveenwikcrama 4 ปีที่แล้ว +1

    එල එල ජයවෙවා ..බුදු සරනයි විඩියෝ එක මරු...

  • @smartseaman5652
    @smartseaman5652 3 ปีที่แล้ว

    නියමයි. Keep up the good work 👍

  • @sahanmadusanka7890
    @sahanmadusanka7890 4 ปีที่แล้ว +22

    නැව පැද්දෙන කාලෙට වමනෙ යන්නෙ නැද්ද ? Sea sick කියලා එකක් තියෙනවා නෙද ?

  • @rangawijesuriya1048
    @rangawijesuriya1048 4 ปีที่แล้ว +3

    නොදන්න නොදැක්ක දෙයක් පෙන්නුවාට ඔබට thanks මල්ල..

  • @damiedamie4334
    @damiedamie4334 3 ปีที่แล้ว

    Athatama nawaka Basu ganiyanwa ADI dakka vidiowata godak isthuthi. Godak wadagth..

  • @charitha.kushan1544
    @charitha.kushan1544 4 ปีที่แล้ว

    Niyamai..apita dakinna bari laben nathi dewal godak dakinawa me channel eka nisa.. thank you !

  • @ramikamadhu2875
    @ramikamadhu2875 4 ปีที่แล้ว +16

    මොක්කුද බං මේවට unlike කරන ගෝතයෝ

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  4 ปีที่แล้ว +5

      Lankawene bro 😂

    • @mohamedsahir162
      @mohamedsahir162 4 ปีที่แล้ว +5

      ඒ මචං ලොකෙ දන්නැති
      ගොන් හරක්😡😡😡😡

  • @lahirufernando6199
    @lahirufernando6199 4 ปีที่แล้ว +38

    පරිස්සමෙන් බන් ✝🕉️✡️☪️☸️

  • @technicallydummy6443
    @technicallydummy6443 3 ปีที่แล้ว +1

    Sorry අවුරුද්දකට පස්සෙ වගේ තමා vedio එක බැලුවෙ ,අම්මෝ හරිම අවදානමක්නෙ ,අර උඩ ටන්කි චෙක් කරද්දි තියෙන්නෙ ,හරිම සතුටුයි ,නොදන්න දේවල් පෙන්නුවට පරිස්සමෙන් ඉන්න බුදු සර්ණයි !

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 4 ปีที่แล้ว

    Bohoma isthuthi malli,parissamin.Devi phihitai!

  • @shakyaeranda7831
    @shakyaeranda7831 4 ปีที่แล้ว +7

    මම ඔහොම ගියනම් කෙලින්ම මුහුදේ..😀😀 tc. b.s bro

  • @user-yb3ow6qr4i
    @user-yb3ow6qr4i 4 ปีที่แล้ว +5

    මසෙකට කියක් හම්බ වෙනවද

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් පුතා බුදුසරණයි,දෙවිපිහිටයි.

  • @kamaldeshappriya7810
    @kamaldeshappriya7810 3 ปีที่แล้ว

    godak ayata labanna beri addakimm oya ohoma hari apita pennana eka watinama deyak aiya good job❤️❤️

  • @utpmahesh444
    @utpmahesh444 4 ปีที่แล้ว +11

    සරුන්ගල අරින්න කියපු ප්ලේ ස් එක

  • @sanjayamiranda698
    @sanjayamiranda698 4 ปีที่แล้ว +4

    ඔය ජොබ් එකට සෙෆ්ටි හානස්ට් වැදගත් නැද්ද.. මගෙ ජොබ් එකෙනම් අඩි 6ක් උඩක වැඩ කරනවානම් අනිවාර්යයි

    • @Shehandevinda
      @Shehandevinda 4 ปีที่แล้ว

      ඒ Working Aloft වලට සාමාන්‍යයෙන් ගන්නෙ.මේ වගෙ Deck එකේ ඇවිදිද්දි ඒක දාන්න ඕනෙ නෑ.!

    • @sanjayamiranda698
      @sanjayamiranda698 4 ปีที่แล้ว

      SAFTY FIRST 🙏🙏💖

  • @amvideos8088
    @amvideos8088 4 ปีที่แล้ว

    Parissamen aiyandi. Video eka watinawa. Parissamen wada tika karanna. Budu saranai!!!!!!

  • @ColomboMotionPictures
    @ColomboMotionPictures 4 ปีที่แล้ว +1

    Respect for your Hard work bro

  • @lahiruudara6026
    @lahiruudara6026 4 ปีที่แล้ว +3

    අම්මො යකූ මටනං බයේ බෑ

  • @yehanlakvidu7544
    @yehanlakvidu7544 4 ปีที่แล้ว +6

    මටත් ආසයි නැවට එන්න කොමද ඕකට එන්න ඕන සුදුසුකම්

  • @Techywidetravels
    @Techywidetravels 4 ปีที่แล้ว

    Thank you for showing theese unseen things. Good luck for your career and your tube vlogs

  • @nethminikarunasekara4523
    @nethminikarunasekara4523 4 ปีที่แล้ว +1

    Excellent dr....👌👌👌god bless u...👍👍

  • @oshanmadusanka7317
    @oshanmadusanka7317 4 ปีที่แล้ว +5

    අපිට එන්න බැරිද අයියෙ

  • @thilinathennakoon5275
    @thilinathennakoon5275 4 ปีที่แล้ว +7

    වීඩියො වල නෙවේ උබව හොදට දැකලා පුරුදුයි බ්‍රෝ කෑගල්ල පැත්තෙද

    • @nimaljith7450
      @nimaljith7450 4 ปีที่แล้ว

      කෑගල්ලේ කොහෙද බන්

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  4 ปีที่แล้ว +1

      Rambukkana bro

    • @nimaljith7450
      @nimaljith7450 4 ปีที่แล้ว

      මම හෙම්මාතගම.

  • @miurudilshan7899
    @miurudilshan7899 4 ปีที่แล้ว +1

    නවක Kauruth nopennana dewala oya pennana eka apita sathuyi.obata බුදු සරණයි devi පිහිටායි

  • @musicwithindika7043
    @musicwithindika7043 ปีที่แล้ว

    හැම ජොබ් එකක්ම කටිට තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා පරිස්සමෙන් bro ❤

  • @hirushihashara5871
    @hirushihashara5871 3 ปีที่แล้ว +3

    අයියා ඔයාගේ නම්බර් එක එවන්න කෝ අයියා මගේ ආසම චැනල් එක ඔයාගේ එක මටත් ඔය job එකට එන්න එකයි

  • @ancientvillagefood3812
    @ancientvillagefood3812 4 ปีที่แล้ว

    දිගටම කරන්න good luck

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 4 ปีที่แล้ว +1

    ස්තුතියි මිත්‍රයා ...
    මම අද දැක්කේ චැනල් එක ...දැක්ක ගමන් සබ් කලා....ඔබට ජය.......බුදු සරණයි !!

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 4 ปีที่แล้ว

    Matath adamai me chanel aka set une ,aniwa sub ,,budusaranai broo🤜💪💪💪💪💪

  • @danushkadeseram6309
    @danushkadeseram6309 4 ปีที่แล้ว +1

    Niyamai mchn... ❤️

  • @himalinadesha3671
    @himalinadesha3671 2 ปีที่แล้ว

    Niyamai aiyye.budu saranai .

  • @thilinahashan5899
    @thilinahashan5899 ปีที่แล้ว

    It’s a Valuable video brother..parissamen weda krna budusaranai ❤️

  • @RajithWijepura
    @RajithWijepura 4 ปีที่แล้ว

    ඒක මරු. ජය වේවා

  • @ivandavithanage7480
    @ivandavithanage7480 4 ปีที่แล้ว +2

    Superb brother we need more videos, keep doing what you are doing right now. Cheers🔥🔥❤❤

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 4 ปีที่แล้ว +1

    බුදු අම්මෝ බය හිතෙනවා
    අනේ පරෙස්සමින් අයියේ
    තෙරුවන් සරනයි ඔයාලට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽

  • @junglestory7664
    @junglestory7664 4 ปีที่แล้ว

    congratulations brother 1st time chanle එක දැක්ක❤️

  • @AkzzSadzz
    @AkzzSadzz 4 ปีที่แล้ว

    Sea sick hadenne ndd aiia? Mn dws 4k cruise eke ghn mt haduna

  • @cfdProptrader
    @cfdProptrader 4 ปีที่แล้ว

    THANK YOU FOR NEW STUFF, Machan that Radio is water proof ? if any staff fall down, how would they know ?

  • @kishanonline8308
    @kishanonline8308 4 ปีที่แล้ว

    නියමයි අයියේ 😊 😍

  • @nadulatheekshana6492
    @nadulatheekshana6492 4 ปีที่แล้ว +1

    අම්මෝ, ඒක මරු. මටත් ආසා හිතුනා

  • @chaminduiharsha9553
    @chaminduiharsha9553 3 ปีที่แล้ว

    දිගටම කරන් යන් 🤘😇