නැවේ අදුරු උමග දිගේ ගමන 😬😎inside pipe tunnel of the ship .🛳 🌊 නැවේ ජීවිතේ 36,vlog 67

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 889

  • @thesailorlk
    @thesailorlk  4 ปีที่แล้ว +498

    මේ වගේ තව video කීපයක් තියෙනවා..අතරින් පතර ඒවත් දානවා shape එකේ..😁😎 හැමෝමටම ජය 💚✌️

  • @Avinduramishka
    @Avinduramishka 4 ปีที่แล้ว +64

    නැවක වැඩ කරා කියන්නෙ මනුස්සයෙක්ගෙ decipline ,clean, කියන දේ ජීවිත් කාලෙම තියනවා අත්දැකීමෙන් .signoff වෙලා ගෙදර ආවත් අර පුරුද්ද ඒ විදියටම් තියනවා .මා පුරුදු උනෙත් නැවු ජීවිතෙන් .මේ කොල්ලා පට්ට කොල්ලෙක් උබට ජය මචන් 🤟❤️

  • @HelloExplorersLK
    @HelloExplorersLK 4 ปีที่แล้ว +164

    නැව් ජීවිතේ අත්දැකීම් උබෙන් තමා ඉගෙන ගත්තේ ❤️❤️❤️❤️

  • @sadaruwansadu4891
    @sadaruwansadu4891 2 ปีที่แล้ว +11

    සමහරවිට ජිවිතේට දකින්න නොලැබෙන දේවල් පෙන්නනවාට ඔයාට ජයවේවා ❤️ආදරෙයි sailor ❤️❤️

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 4 ปีที่แล้ว +274

    අපිට මේවා පෙන්නන්න කන කට්ටට මගේ හදපිරි මෙව්වා එක

    • @mahdhemm8871
      @mahdhemm8871 4 ปีที่แล้ว +4

      අනිවා..👍👊

    • @sirashouse6766
      @sirashouse6766 4 ปีที่แล้ว

      Aniwaaryayen mageth MEWWA eka👌

    • @teshansanjitha1864
      @teshansanjitha1864 3 ปีที่แล้ว

      Onna mageth mewwwa eka gammatama

    • @slcreates9000
      @slcreates9000 3 ปีที่แล้ว

      @@teshansanjitha1864 අයියෙ අපි ඔය වගේ නැවක රස්සාවක් කරන්නා අවශ්‍ය qualifications මොනාද

  • @nipunbalasooriya1076
    @nipunbalasooriya1076 4 ปีที่แล้ว +33

    ගාමිණී අයියත් මාර සපොට් එකක් නේ දෙන්නේ දන් නැති දේවල් ගොඩක් දැනගන්න පුලුවන් උනා ඔබට ජය

  • @countryfirst3235
    @countryfirst3235 4 ปีที่แล้ว +15

    සුපිරියටම explain කරනවා 👍.ජය ⁣වෙිවා සහෝදරයා.

  • @panduka1234
    @panduka1234 4 ปีที่แล้ว +8

    මේකනම් පිස්සු හැදෙන වීඩියෝ එකක්. පොඩි වයසකදී ඔයාගේ ටැලෙන්ට් හොඳට පේනවා. වැඩ කරද්දි තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා ප්‍රවේශමින් වැඩ කරන්න. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. හදවතින්ම සුබ පතනවා දීප්තිමත් අනාගතයකට.

  • @pushpamanel9039
    @pushpamanel9039 4 ปีที่แล้ว +75

    ඇඟ හිරි වැටිලා ලේ වතුර උනා පුතාලට කිසීම අතුරු අන්තරාවක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @theboniyaa1847
    @theboniyaa1847 4 ปีที่แล้ว +66

    දැන් නම් නැව් පිස්සුව සැරටම ඔලුවට ගහලා තියෙන්නෙ කොල්ලො🙂😍

    • @slpodda9177
      @slpodda9177 3 ปีที่แล้ว +1

      අඩො සිරාවටම😢මාත් යනෝ නැවෙ ජීවිතේට😒

  • @yehanlakshan5220
    @yehanlakshan5220 4 ปีที่แล้ว +243

    මේක බලද්දි ටයිටනික් මතක් උන කට්ටිය කෝ😇😁

  • @PiyumiSathsarani
    @PiyumiSathsarani 4 ปีที่แล้ว +107

    මේ අයියගෙ video වලට කැමති අය ලයික් එකක් දාගෙන යමු 👍👍

    • @podisamajayak9366
      @podisamajayak9366 4 ปีที่แล้ว +1

      Piyumi puluwan nm mata riqst akak danna fb dinushaperera mage name aka

    • @dineshsampath2938
      @dineshsampath2938 4 ปีที่แล้ว

      💗💗💗

    • @DNwije2491
      @DNwije2491 3 ปีที่แล้ว

      Kiyanakan hitiye mulaidan minussunta hinayai okata 😹😹

    • @DNwije2491
      @DNwije2491 3 ปีที่แล้ว

      🥰🥰🥰

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 4 ปีที่แล้ว +33

    ජීවිතේට අපිට බලන්න බැරි දේවල් පෙන්නන එකට Thanks bro 💪❤️🔥

  • @yoshanjayasinghe5563
    @yoshanjayasinghe5563 4 ปีที่แล้ว +17

    The sailor 👏. The 147th most subscribed channel in Srilanka

  • @malaka509
    @malaka509 3 ปีที่แล้ว +13

    එකෙක් මරලා හංගන්න පුලුවන් ඒක අස්සෙ. Sailor නැත්තන් නැවක ගියත් මැරෙනකල් මේවා දකින්න වෙන්නෙ නෑ. ❤❤❤

  • @ddkfernando7485
    @ddkfernando7485 3 ปีที่แล้ว +7

    ලංකාවේ එකෙක් support එකට ඉන්න එකම වාසනාවක්😍.

  • @chamodgest1656
    @chamodgest1656 4 ปีที่แล้ว +24

    මමත් කවදාහරි නැවකට නගිනවා ඒත් නැවට නඟින්නේ වැඩ කරන්ඩ නෙමෙයි ඩක්කු පදින්ඩ ඩක්කු Ride එක පට්ට අයියේ... 😂😂😅😌😎😁😁

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +20

    ගාමිණී අයියලා වගේ වැඩ්ඩෝ නිසයි ජ්‍යත්‍යන්තරයේ අපේ නම බබලන්නේ..🌹
    You both are great Seafarers..❤️
    Keep it up..👍

  • @hanzahapujr
    @hanzahapujr 4 ปีที่แล้ว +5

    උබනම් කවද හරි සුපිරි වැඩ්ඩෙක් වෙනවා... Sure.. welldone keep it up..❤️💪🤟

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว +88

    😂 මං නැවෙ හිටුයනං හැම දාම ගීං ඩක්කු පදිනව

    • @epalitha7657
      @epalitha7657 4 ปีที่แล้ว +4

      pala gona yanna baba wanna natiwa 🚜🚜🚜🚜🚜🚜🚜🚜

    • @madhurangahansamal5050
      @madhurangahansamal5050 4 ปีที่แล้ว +1

      @@epalitha7657 හම්මෝ සාන්ත😂😂

    • @ක්රිශාන්තප්රදීප්
      @ක්රිශාන්තප්රදීප් 4 ปีที่แล้ว +5

      ඩක්කු නෙවෙයි ඒකේ උඩට පහලට නගින්න බහින්න යනකොටම දනිස් දෙක ඉවරයි

    • @justdoit1356
      @justdoit1356 2 ปีที่แล้ว

      @@epalitha7657 😂😂

  • @offroadlover2976
    @offroadlover2976 4 ปีที่แล้ว +17

    Notification එක ආපු ගමන් ආවෝ 😍😍😍😍😍😍

  • @Pmalintha00
    @Pmalintha00 4 ปีที่แล้ว +32

    Zombie ගෙන් බේරෙන්න කියාපු තැන 😁🤣🤣👍

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +18

      කොටු උනොත් බඩුම තමා 🤣

    • @Pmalintha00
      @Pmalintha00 4 ปีที่แล้ว +12

      @@thesailorlk aniwaa අනික තමා oxygen seen eka 🤣 ප්‍රායෝගිකව වැඩේනම් බර පතලයි 🤣🤣

  • @adeeshaperera633
    @adeeshaperera633 4 ปีที่แล้ว +5

    I Never Sail On A Bulk Carrier Just Only Tankers...Thanks To You I Watch So Many Things In This Video Man....Thanks Again Brother 👊💪🥰

  • @thriplebee
    @thriplebee 4 ปีที่แล้ว +2

    මචං උඹ සිරාම කට්ටක් කාලා මේවා පෙන්නන එක නියමයි... මේ වගෙ පැති වලින් ලංකාවේ TH-cam වල තිබ්බ අඩුව උඹ වහලා තියෙනවා... සුපිරි...

  • @yasasramod
    @yasasramod 4 ปีที่แล้ว +26

    අර පොඩි කවුලුවෙන් බහිද්දි හිරවෙයි කියල බය හිතෙනවා, මාර Risky වැඩක් ඒක,ඒ මහන්සිය අස්සේ වීඩියෝ කරපු එකත් ඇති

  • @jagathnishanthajayaweera1215
    @jagathnishanthajayaweera1215 3 ปีที่แล้ว +1

    Very good video and very adventurous duty 👍👊

  • @lasithalakmal6512
    @lasithalakmal6512 3 ปีที่แล้ว +17

    මොන වැඩේ කරත් පරිස්සමින් කොල්ලෝ....දළදා සමිදු පිහිටයි.....❤

  • @manojmadushankabandar4406
    @manojmadushankabandar4406 4 ปีที่แล้ว +39

    ගාමීනි අයියා 😁❤ විඩියෝ වල නම ඇහුන් නැතමි කැවෙ නැ වගෙ 😂✋

  • @ranaweeraprabath3730
    @ranaweeraprabath3730 4 ปีที่แล้ว

    Video එ්ක නියමයි ..👌👌👌👌👌👌👌👌👌👌👌ජය වෙිිවා .........

  • @dinukamadushan6762
    @dinukamadushan6762 4 ปีที่แล้ว +15

    කැමරාව අල්ලන් යද්දි පරිස්සමින් බන් වැටුනොත් බෙල්ලත්.එක්ක නැති වෙයි 👍

  • @rivisanCreations
    @rivisanCreations 4 ปีที่แล้ว +3

    විශිෂ්ඨයි මිත්‍රයා ඒ කැපවීම,ජොබ් එකටයි,වීඩියෝ එකක් දාන්නයි දෙන ගේම❤❤❤👍

  • @premrajarathnam4466
    @premrajarathnam4466 4 ปีที่แล้ว +5

    Thank you for the wonderful description A detailed report is a good explanation

  • @sampathsuraj3456
    @sampathsuraj3456 3 ปีที่แล้ว +2

    අම්මෝ ඉතිං කොරියාවේ පයිප චිබූ සන්ගන් නැව් කටින් එක 🙏🙏🙏 අම්මෝ ආදරෙයි දෙවනි මව් බිමට ඕවා දකිද්දී අපේ කොල්ලො අනුන්ගේ රටවල් වල වැඩ පෙන්නලා උන්ටත් උගන්නවා 💪💪💪💪 👉 ❤️❤️❤️

  • @janinduchamod5881
    @janinduchamod5881 4 ปีที่แล้ว +3

    ගාමිනී අයියත් පට්ට නෙ. ඒ නැව්වෙ සෙට් එක නම් පට්ට 💪 වීඩියෝ එක 🔥

  • @sandalekasubashini8987
    @sandalekasubashini8987 4 ปีที่แล้ว

    Eka aththatama maru... ✌️ hebai video eka baladdi umage athulen yddi mata nikan husma gnna ba wage😂

  • @DilaTv
    @DilaTv 4 ปีที่แล้ว +23

    මුල ඉදන් සේරම බලන් එන ගමන්

  • @ERANDA.Thilakasiri
    @ERANDA.Thilakasiri 4 ปีที่แล้ว +2

    නියමයි අයියා ela ela 👍👍👍👍

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +10

    අම්මෝ ඒක බයේ බෑ අයියා ..හොල්මන් 👻 ගුහාවක් වගේ...😂

  • @tripeka7
    @tripeka7 4 ปีที่แล้ว +1

    ගොං ජෝක් නැති මං දැකපු පට්ටම channel එක. උබනම් පට්ටම පොරක්. ජයම වේවා...❤❤

  • @The_Sappa
    @The_Sappa 4 ปีที่แล้ว +1

    Supiri ayye lagadima travel ekak karandoo ❤️✌️✌️😎😎

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 4 ปีที่แล้ว +2

    Ammoo😨
    Magenam husma hira wenw wage..
    Budusaranai mallii..
    ❤❤❤

  • @AiCuteStory
    @AiCuteStory 4 ปีที่แล้ว

    Ayyage wadath athare me widiyta simply hama dyakma kiyla dena video krala danawata ayyata gdk pin. Nawakata yanna balan inn hinda mewa gdk wadagath wenawa.. tnq good luck ayye. Bs ❤

  • @buvindhuyashmika616
    @buvindhuyashmika616 4 ปีที่แล้ว +1

    අයියෙ ඔයාට ගොඩක් ස්තුතියි ... අපිට නැව් වල තියන දෙවල් ගැන විස්තර කරලා videos දාන එකට .. අයියට ඉදිරියටත් මේ දෙවල් කරන්න ලැබේවා.... බුදු සරණයි ❤️❤️

  • @imarshanaalpitiya7563
    @imarshanaalpitiya7563 4 ปีที่แล้ว +5

    The sailor wage wenna hamotama be...♥️😍😍

  • @danukalakjaya3144
    @danukalakjaya3144 4 ปีที่แล้ว

    නියමයි super ..බුදු සරණයි .👌👍👍.. ඊළඟ video eka ඉක්මනටම danna..

  • @methminpra750
    @methminpra750 4 ปีที่แล้ว +1

    Wow Interesting vlog 👋👍

  • @harshajayanath1809
    @harshajayanath1809 4 ปีที่แล้ว +4

    ජම්බු මෑනියන්ගෙ පිහිටයි!
    පීසා දෙවියන්ගේ රැකවරනයයි!
    දවස සුබ වේවා ඔබට ජයවේවා!

  • @randilgayashan7605
    @randilgayashan7605 4 ปีที่แล้ว +1

    මාර ආසවෙන් වීඩියෝ එක බැලුවෙ ව්පා උනේම නෑ පරිස්සමින් ජය වේවා 🌹💖👊💪

  • @themeea2065
    @themeea2065 4 ปีที่แล้ว +1

    අඩේහ්.. එක්ක මරු ගමන... 👌💯

  • @dihenrajasinghe7617
    @dihenrajasinghe7617 4 ปีที่แล้ว +26

    අයියෙ අක්කා හම්බුවෙන්න යන වීඩියෝ එක ඕනේ😁😁

  • @sashenkaimashi4159
    @sashenkaimashi4159 4 ปีที่แล้ว

    Oyage video okko math balanawa.asai nawakata yanna.oya hodata kiyala denawa..good luck aiya..😍👍👌

  • @ChamiduSachith
    @ChamiduSachith ปีที่แล้ว

    නියම වැඩෙ ❤ දිගටම කරගේන යන් අය්යියා

  • @yarukasl
    @yarukasl 4 ปีที่แล้ว +1

    ඔන්න අදත් video එක දාපු ගමන්ම බැලුවා Video එක මාර ලස්සනයි. (ආදරෙයි පැලෙන්න❤️)

  • @jagathnishanthajayaweera1215
    @jagathnishanthajayaweera1215 3 ปีที่แล้ว

    Very good video and very adventures duty 👍👊

  • @CineEpicStudios
    @CineEpicStudios 4 ปีที่แล้ว +10

    මේකත් බැලුවා ඔක්කොම වීඩියෝ බැලුවා තව අලුත් ඒවා දාපියව් යකුනේ

  • @nimeshanimesha4126
    @nimeshanimesha4126 4 ปีที่แล้ว +24

    වීඩියෝ නරඹන සියලු දෙනා සජීවීව නැවක සියලුම ස්ථාන නැරඹීමට නැවේ මූලිකාංග ගැන දැනුමක් ලබා දීමට You Tube ඔස්සේ නැවට ගෙන ගිය වටිනා You Tube චැනල් එකක් .

  • @sdenuwanvlogs3453
    @sdenuwanvlogs3453 4 ปีที่แล้ว +14

    Dapu gaman balanna hadanne ayye ❤️

  • @manjulamadawala
    @manjulamadawala 4 ปีที่แล้ว +1

    හිතා ගන්නවත්, කවදාවත් දැකගන්නවත් බැරි දේවල් ගොඩක් දැනගත්තා, දැකගත්තා මල්ලි ඔයාගේ අනික් වීඩියෝ වලින් සහ මේ වීඩියෝ එකෙන්. ඔයාට ගොඩාක් ස්තුතියි මල්ලි

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      ස්තූතියි ✌️

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වේන්නේ නැ ..

  • @svmusic26
    @svmusic26 4 ปีที่แล้ว +17

    අයියෙ ඊලග නැවට ගියාම captain එක්ක විඩ්යෝ එකක් කරන්න.

  • @nadeeraasanka1546
    @nadeeraasanka1546 4 ปีที่แล้ว +2

    වයර් ශෝටිි වෙනවා.බලපු film එකක් මතක්වුනා.නියමයි නියමයි...

  • @charithravihara1151
    @charithravihara1151 4 ปีที่แล้ว

    Niyamai aiya ela 👍👍👍👍✌️✌️

  • @dineshsanjaya4521
    @dineshsanjaya4521 2 ปีที่แล้ว

    ඔයා මාරම එල සහෝ නෑවේ විස්තර ගෝඩක් එවා ඔයාගෙ විඩියෝ වලින් දැන ගත්තේ....ගෝඩක් ස්තුති ...❤

  • @slmalindugaming9070
    @slmalindugaming9070 4 ปีที่แล้ว +6

    පට්ට...ජය වේවා ✌ 😍❤️

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 ปีที่แล้ว

    Nawaka aththa visthara hariyatama danaganna puluwan oyagen .prawesamen putha budusaranai hamadamath.⚓️⚓️❤️⛴

  • @binurayohan4565
    @binurayohan4565 4 ปีที่แล้ว +26

    ඒ උමගේ යන්නනන් ටිකක් බයත් හිතෙනවා 😣
    ඔක්සිජන් නැති උනොත් යිවරයිනේ 😐

  • @senuthushara3397
    @senuthushara3397 3 ปีที่แล้ว

    Vedio eka godak watinawa. Hama mohothema parissamen. Me wena mahansiya dakkama jeewithe issarahatama yanna labenna one kiyala hithata nikanma hithuna... budusaranai!!

  • @Swedenme13
    @Swedenme13 4 ปีที่แล้ว +19

    මන් හිතන්නෙ දැන් දවසකට එක ගානෙ වීඩියෝ දාන්න පුලුවන් වෙයි 🤗

  • @gayathramanuka1798
    @gayathramanuka1798 3 ปีที่แล้ว

    නියම වැඩක් අයියෙ.. අපි දැනගන්න ආස ඒ උනාට දැනගන්න අමාරු දේවල් අමාරුවෙන් හරි අපිට පෙන්නනවට.. ජය ❤️

  • @lalanifaure744
    @lalanifaure744 ปีที่แล้ว

    THE BEST VIDEO Hats off for the people who work on ships

  • @2217717
    @2217717 4 ปีที่แล้ว

    Informative good one brother

  • @kavindumadushanka2498
    @kavindumadushanka2498 4 ปีที่แล้ว +1

    පට්ට කට්ට කන කොල්ලෙක්.සුපිරි බන්.මටත් ආස හිතුන ❤️❤️❤️

  • @ajanthanilmini7639
    @ajanthanilmini7639 4 ปีที่แล้ว

    Maru ayye ekkaa 😊gamini ayyatath oyatath jayawewaa

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +7

    මල්ලි ඔයාලා කොච්චර දුක් විදිනවාද රට ඉන්න අපි ඔයාලා කියලා කිසිම වෙනසක් නැ දුක දුකම තමයි නෙද පරිස්සමෙන් ඉන්න මල්ලි 🙏🙏🙏චීකන් කරියෙ විඩියෝ එකත් ඉක්මනටම දන්න 😀😀😀 ඔයාට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @arunisubashini6104
    @arunisubashini6104 3 ปีที่แล้ว

    Oyage නිහතමානී kamata adarae malli බුදු සරනයි oyata gn

  • @ruubyx7772
    @ruubyx7772 4 ปีที่แล้ว +19

    12:48 "Greyhound..! Greyhound ..! This is Greywolf" 😅😅

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

    කොහොමද ඉතින් යාලුවා ඔන්න මම මේකත් බැලුවා හොදේ. නියමයි 🥰🥰💲🧚‍♂️🧚‍♂️👍🥉👍💰💰🥈🤩🤩🥰🥰

  • @hasandilakshana1583
    @hasandilakshana1583 4 ปีที่แล้ว +2

    Notification apu gaman apu aya mee konata 👍👍❤️❤️

  • @madumadusanka6630
    @madumadusanka6630 4 ปีที่แล้ว

    Hoda athdakimak mcn... 💖💖 Budu saranai 🙏🙏

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ 4 ปีที่แล้ว

    Budu sarnai parsmin wada karnna jaya wawa 👍👍👍👍🌹

  • @shehanmweerasingha616
    @shehanmweerasingha616 4 ปีที่แล้ว +1

    හම්මෝ ... යක්කු හිටියෙ නැද්ද ඇත්තට ... 👹️🤣 එල එල ... පරිස්සමෙන් ඉන්න ... 👊😎

  • @djnimentertainment1990
    @djnimentertainment1990 4 ปีที่แล้ว +1

    Niyamai video eka🤩♥️🤟

  • @shavindu777
    @shavindu777 4 ปีที่แล้ว

    Apita mehema video genavata thanks mona kalath parissamen kollo adareyi

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala3677 4 ปีที่แล้ว +1

    wow bayanakai bayahiten nathda

  • @manojmadushankabandar4406
    @manojmadushankabandar4406 4 ปีที่แล้ว +19

    ඔය මගුලෙ හිර උනොත් ⁣කපොති 😂

  • @smeji
    @smeji 4 ปีที่แล้ว +1

    Nice vlog💚🤙
    Horror Film shooting එකකට පට්ට තැන😂

  • @pasindudilsara7744
    @pasindudilsara7744 4 ปีที่แล้ว +1

    ඉශාන් අයිය ඒක නම් සුපිරි හොදෙ 👌❤️

  • @dilshanmahesh460
    @dilshanmahesh460 4 ปีที่แล้ว

    Ekanam සුපිරි පරිස්සමෙන් බුදු සරණයි

  • @s.h9807
    @s.h9807 4 ปีที่แล้ว

    Tunnel එකේදි නම් අපිටත් බය හිතුන. Information ටික වටිනවා. Thanx ❤❤❤

  • @අහිංසකදොා්නි-ය3ව
    @අහිංසකදොා්නි-ය3ව 4 ปีที่แล้ว +1

    GOOD JOB අයියෙ

  • @kinslykumara8379
    @kinslykumara8379 2 ปีที่แล้ว

    නියමයි කොල්ලො ....අසයි ...ඔයගෙ විඩියො ඔක්කොම මරු ...🚣🚣🚣

  • @manojmadushankabandar4406
    @manojmadushankabandar4406 4 ปีที่แล้ว +12

    😂 කවිද යකො අර කිරි එකක් බිලා අතන පැකටි එක කියපු එකා 😂 .. දැක්ක අය ලයික් එකක් දාංඩ එක

  • @ravindunimesh6886
    @ravindunimesh6886 4 ปีที่แล้ว

    Thanks sailor ayye. Newwala godak dewal igenagaththe oyagen....

  • @lifehunts4725
    @lifehunts4725 4 ปีที่แล้ว +11

    ආහ් දැන් ads play වෙනවා නේද.. සේලර්ගේ චැනල් එකේ..❤️😍🤭🇱🇰

  • @upsena880
    @upsena880 4 ปีที่แล้ว

    අපව දැනුවත් කලාට ස්තුති ඹබට තෙරැවන් සරණයි ..

  • @sudarachanuka3749
    @sudarachanuka3749 4 ปีที่แล้ว

    Supiriii aiyaa... Patta experience ne aiya ...

  • @pesandurathnayake
    @pesandurathnayake 4 ปีที่แล้ว +47

    ඊලග ගෙදර ව්ලොග් එකේ ටැටූ එක පෙන්නන්නකෝ 😁❤

    • @isharaabisheak9544
      @isharaabisheak9544 4 ปีที่แล้ว +1

      පරන travel video බලන්න...ඒවගෙ තිබ්බා...නැවට join වෙන්න කලින් ඒව

  • @ranjanasuresh8129
    @ranjanasuresh8129 4 ปีที่แล้ว

    malli oya loku kattak kanava apita me vage deval pennanna oya me karana deya godak vatinava budu sarani oyata jaya veva malli.

  • @crazylovers3003
    @crazylovers3003 4 ปีที่แล้ว +2

    මම හිතනවා මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන ඔයා ගැන ආඩම්බරයි

  • @pradeeprangna2954
    @pradeeprangna2954 4 ปีที่แล้ว

    Machan man ube video okkoma vage baluva.niyemai