'' දැන් රටේ මිනිස්සු දන්නවා ඕගොල්ලො කවුද කියලා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Sepal Short Clips - 07 - 07 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 441

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 8 วันที่ผ่านมา +208

    සජිත් යනු මෝඩ පුතානෝ.......
    නෝමොලයා යනු මී හරකානෝ..🐃🐃🐃🐃
    ජනතාව. නම් ‌බුද්ධිමතානෝ...
    තෝරා ගත යුතු අනුර. කුමාරයානෝ....👍👍👍....

    • @gajalanka95
      @gajalanka95 8 วันที่ผ่านมา +22

      මෝඩ පුතානෝ ඉපදිච්ච දා ඉඳලා පිනට කන්නේජනතාව විඳින දුක්වලින් මේකළා යැපෙන්නේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา +5

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา +5

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @priyanammuni3546
      @priyanammuni3546 8 วันที่ผ่านมา +1

      😂😂😂😂👍👍👍👍👍

    • @priyanammuni3546
      @priyanammuni3546 8 วันที่ผ่านมา

      ලාල් අයියනම් දෙකේ දාලා අරගල පරයොන්ට කඩේ යනවා.....අනේ මංදා සේපාල් සර් ඔයා විතරයි ඉන්නෙ තවම මේක හරි විදියට වෙනස් කරන්න ඉන්නෙ....

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 8 วันที่ผ่านมา +109

    අපේ සහෝදරයන් සියලු දෙනාම දැන් රෑ දවල් බැහැලා වැඩ.... ඒ අතරේ මේවත් බලනවා....❤️❤️ ස්තූතිය සේපාල් සහෝදරයා ❤️❌🧭

    • @niroshikagayani2224
      @niroshikagayani2224 8 วันที่ผ่านมา +9

      💐👍🏻
      🧭❌

    • @WISEMARTIAL
      @WISEMARTIAL 8 วันที่ผ่านมา +11

      මාලීමාවට ජය ඒකාන්තයි.

    • @Albert_Einstein_7
      @Albert_Einstein_7 8 วันที่ผ่านมา +12

      මහින්දට නමස්කාර කරපු අපේ තාත්තත් දැන් මාලිමාවෙ අත්පත්‍රිකා පවා ගෙදරට ගෙවනවා. සෑහෙන වෙනසක් මාර සන්තෝසයි. මෙ ඒ වෙනස තමයි . ❤❤❤❤

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 8 วันที่ผ่านมา

      ​@@Albert_Einstein_7❤❤❤❤

    • @user-kf5vr8yd1l
      @user-kf5vr8yd1l 8 วันที่ผ่านมา +1

      👍🧭🔥

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 8 วันที่ผ่านมา +94

    නාමලයට රස්සාවක් ඔින නෑ මයිනා පරම්පරා ගනනකට සල්ලි හොරාකාලා රට රට වල්වල තුන්පත් කරලා තියෙනවා.....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅😭🫣

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 7 วันที่ผ่านมา

      තාත්තා හම්බ කරපුවා ඇති පරම්පරා දෙසීයකට විතරය

  • @haroldperera697
    @haroldperera697 8 วันที่ผ่านมา +75

    කෙලින් කතා කරන සේපාල්
    ඔබ නියම පිරිමියෙක්
    ❤️ජයවේවා..❤️🙏

  • @gunarathnagm5546
    @gunarathnagm5546 8 วันที่ผ่านมา +122

    ඔබතුමා පසුගීය අතීතය හා රාජපක්ෂ ව්‍යසනකාරී පාලනය ගැන මතක් කරදීම ගැන ස්තුතියි

  • @bertramdesilva7500
    @bertramdesilva7500 8 วันที่ผ่านมา +125

    දැන් ඇති රාජපක්ෂලා රට කෑව හොඳටම ඇති. අසරණ මිනිස්සු හාමතේ.👍👍👍

  • @pradeepkumara4694
    @pradeepkumara4694 8 วันที่ผ่านมา +72

    නාමල් left chapter close

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา +3

      👍🏾👍🏾👍🏾🇱🇰😂🤣😂🤣😂🤣නෝමල්

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 8 วันที่ผ่านมา +76

    දැන් පියපුතු සංග්‍රහය ඤාති සංග්‍රහය ඉවර කරලා උගතුන් වියතුන් අනිවාර්යෙන් පාර්ලිමේන්තු යවමු

  • @gayansamaraweera536
    @gayansamaraweera536 8 วันที่ผ่านมา +52

    මගේ ජීවිතේ දැකපු අසික්කිතම පාහරයා නාමල්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา +3

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @sudharmagamage2105
      @sudharmagamage2105 8 วันที่ผ่านมา +4

      👍👍

    • @sarasavi7898
      @sarasavi7898 8 วันที่ผ่านมา +1

      ඕකා අර මිහින් ලංකා එකට කෙල්ලො දාන්න කියල උන් එක්ක බුදියපු එකම ඇති ඕකට හෙණ ගහන්න.

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 8 วันที่ผ่านมา +63

    මහින්ද රාජපක්ෂ ගෙ කූපාඩි, පාදඩ දෙසගසපාලන සංස්කෘතිය අතිශයින් අප්‍රසන්නයි. නාමල් රාජපක්ෂ මූලූමනින්ම අප්‍රසන්නයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯🫣😭😫😩

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 8 วันที่ผ่านมา +161

    ජනතා බදුමුදලින් යැපෙන හිගන හැත්ත මුං...ඔයිට නම්බුයි හිගාකෑවනම් රාජපක්ශලයි අනිත් හොර නඩෙයි...මාලිමාවට ජයවේවා ❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅🫣😭😫😩🫣😭😫😩

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      ශ්‍රී ලංකා දේශද්‍රෝහී මැරවර කාළකණ්නි පල්හොරු කල්ලිය
      රාස්සපස්ස තක්කඩි අපරාධකාර සාටක පරම්පරාව
      අන්ත පරාජිතයෝ.🫣😭😩😫🫣😭 කූණූ කසල ගොඩ.
      SIR LANKA BIGGEST RABISH CONTAINER.🫣😭😫😩

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      ලැජ්ජාවක් ගෑවිලාවත් නැති පල් හොර තක්කඩි
      අපරාධකාර රාස්සපස්ස තිත්තයි අප්‍රියයි හිරිකිත
      අප්‍රසන්නම බිහිසුණු ශ්‍රී ලංකා මැරවර දේශද්‍රෝහී
      දේශපාළුවෝ කාපාළුවෝ.🫣😭😫😩 තූං නොදෝකිං.

  • @mudithasenaratne8769
    @mudithasenaratne8769 8 วันที่ผ่านมา +58

    100% agreed with Mr. Sepal.

  • @thusharasandun5267
    @thusharasandun5267 8 วันที่ผ่านมา +77

    මිනිස්සු ආල්ප වලින් වෙනස්වෙලා.පලකයෝ වෙනස් වෙලා නෑ.උන් තාමත් පරණ සෙල්ලම් කරනවා.අපි මාලිමාව දිනවනවා.
    #ජයගමු NPP

  • @khchandana4593
    @khchandana4593 8 วันที่ผ่านมา +76

    සේපාල මහත්තයෝ
    සොබාදහම නිසියාකාරව
    ඔව්නොව්න්ගෙ පසු පස හමා යමින්
    මේ සුන්දර දේශය
    හරි විදියට වෙනස් කරනව
    ජාතික ජනබල වේගයට ජයවේවා
    මහජන ආණ්ඩුව පුරවැසියන්ට යහපත උදා කාරත්වා❤❤❤

    • @user-ot3wv1kq8o
      @user-ot3wv1kq8o 8 วันที่ผ่านมา +6

      NEXT SRI LANKAN PRASIDENT AKD ❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-ot3wv1kq8o
      @user-ot3wv1kq8o 8 วันที่ผ่านมา +5

      RATA AITHI MALIMAWATAI !!! JAYA WAWA 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 12:21

    • @khchandana4593
      @khchandana4593 8 วันที่ผ่านมา

      @@user-ot3wv1kq8o 🙏💚

    • @khchandana4593
      @khchandana4593 8 วันที่ผ่านมา

      @@user-ot3wv1kq8o 🙏💚💪

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 8 วันที่ผ่านมา

      සජිත් 60%ක් චන්ද ලබාගෙන ජනපති වෙන බව නොදන්නේ you tube මාලිමා කොල්ලෝ ටික පමණයි

  • @dayanandakannangara463
    @dayanandakannangara463 8 วันที่ผ่านมา +45

    නාමල් රස්සාවක් හොයාගන්න කලින් මු කරපු දේවල් වලට හිරේ යන්න ඕනේ...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅💯✅🫣😭😫😩🫣😭

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 7 วันที่ผ่านมา

      ඌට මොකටද රස්සාවල්...... තාත්තා හොරා කාපුවා ඇතිනේ පරම්පරා ගානකට

    • @lakshmanperera9018
      @lakshmanperera9018 7 วันที่ผ่านมา

      හිරේ ගියාම ඉස්සර පොල්ලෙලි තලන්න දෙනවා. නාමලයාටත් ඒ රස්සාව හොඳයි. 😅

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 8 วันที่ผ่านมา +35

    ඔව් ආය ඉතින් රාජපක්ෂලාගේ දේශපාලනය ඉවරයි. ජයවේවා ජාතික ජනබල වේගයට. 🎉

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา +3

      👍🏾👍🏾👍🏾🇱🇰😂😂😂😂😂😂😂😂

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 วันที่ผ่านมา +46

    නිකං කන්න බලාගෙන ඉන්න උන් තමයි වෙනස් කරන්න අමාරු.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි පතමි.

    • @champaperera8487
      @champaperera8487 8 วันที่ผ่านมา

      නිකාං එදිනෙදා ආතල් ජීවිතය පුරුදු කලේ රාජපක්ෂල . මුකුත් නොකර නිකං ඉදලා අතට සල්ලි එන පංචස්කන්ද සන්තර්පනයම තේමාව කරගත් මොවුන් පස්සෙ දුවන පිරිස තාම ඉන්නවා මොකද ඇති තරම් සල්ලි හම්බකරන්න පුලුවන් ඒ ක්‍රමය ට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😌😒😌😒😌😒

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 8 วันที่ผ่านมา +41

    සාටකය සාපයේ සංකේතයයි...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

  • @sriyasrimali4400
    @sriyasrimali4400 8 วันที่ผ่านมา +33

    සාටකේ තමා රටට සාපේ ...රාජපක්ෂ ලා දැක්කත් අප්පිරියයි ...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅🫣😭😩😫

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d 8 วันที่ผ่านมา +44

    ඔය වචන සෙට් වලින් තමයි හැමදාම අපිව ඇන්දුවෙ. ජනතාව ඇන්දිමේ රැවටිමේ සංකේතය තමයි ඔය කුරහන් සාටකේ මාලිමාව මාලිමාව 🧭🧭❤️❤️

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 8 วันที่ผ่านมา +47

    හරිම තාර්කිකයි සේපාල් මහත්තයා ස්තුතියි .

  • @RohanaCANADA
    @RohanaCANADA 8 วันที่ผ่านมา +24

    ජාතික රුපවාහිනියක මේ video එක චන්දෙන් පස්සෙ නැවත දාමු.

  • @samsonsamarawickrama2714
    @samsonsamarawickrama2714 8 วันที่ผ่านมา +45

    මහ පොලවෙ බලාපොරොත්තුව උබලා වල දාන්න

  • @kavindudeshan1820
    @kavindudeshan1820 8 วันที่ผ่านมา +34

    මේ රටේ පාලකයෝ තනිකරම හොරු.

  • @palitharanadewa4796
    @palitharanadewa4796 8 วันที่ผ่านมา +40

    මහින්ද ලොක්ක හරිහමං විදියට රට කරානං නාමලුත් ගොඩ .දැන් ගොඩගන්න බෑ ..වලට පස්දාල වහලදාන එක තමයි ඉතුරු වෙලා තියෙන්නෙ .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯🫣😭

  • @fareenamahajudeen-rt2zd
    @fareenamahajudeen-rt2zd 8 วันที่ผ่านมา +40

    මාලිමාව ට ජය ❤❤❤❤❤

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 8 วันที่ผ่านมา +22

    රට කාපු කාලකන්නි එක මිටට තියලා පරද්දනවා සත්තයි ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @wakupzd
    @wakupzd 8 วันที่ผ่านมา +33

    මැද ඇගිල්ලට කුරහන් සාටකේ දාගෙන ඉන්න එක තමයි නාමල්ට රාජපක්ෂලාට දික්කරලා පෙන්නන්න තියෙන්නෙ.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 วันที่ผ่านมา +21

    සේපාල් සර්, ඔයා නම් ආයෙ වචන දෙකක් නැහැ සංවරව දෙනවා බොක්කටම...
    😃👍👍🙏💙

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 8 วันที่ผ่านมา +40

    නාමල් baby ගෙ දේශපාලන අනාගතය,
    මයින්ද මාතියා
    බැසිල් විසිල්
    බට නන්දේ
    විසින් අවසන් කරා.
    ඕක තමයි sepal මහත්තයෝ ඇත්තම කතාව.
    අප්පොච්චිලා, බාප්පොච්චිලා, මහප්පොච්චිලා මේ රට හරියට කරා නම් නාමල් baby ත් මිනිස්සු ආදරේ, ගෞරවය කරනවා.
    අප්පා ලා, පුතාලා ගෙ තියෙන්නේ ම බොරුව, හොරකම, වංචාව, දූෂණය, මිනී මැරුම්. 9:41

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 8 วันที่ผ่านมา +19

    නාමල් බේබි ගෙදර යන්න ලැස්තිවියන් 🤣🤣🤣

  • @kg94837
    @kg94837 8 วันที่ผ่านมา +26

    ඔව් බේබි, තව දුරටත් මේ රටේ සර්, මැඩම්, ආර්යාවෝ, බේබිලා නැහැ. ඔබට තියා ඔබේ මුනුබුරන්ටවත් රස්සාවල් නම් කරන්න ඕනේ නැහැ. ඔබේ පවුල්වලට ගෑවුනු අය පවා අද ඉන්නා තැන් අපි දන්නවා. රටේ බහුතරය එක වේලක්වත් හරියට කන්න නැතිව දුක් විඳිනවා. ඒකට ඔබලාට කරන්න දෙයක් නැහැ. රටේ මිනිස්සුන්නේ ඔබලාට බලය දුන්නේ. ඒ පාපය ඔහුන්ගේ දරුවොත් ගෙවනවා. දැන් ඒ කාලය ඉවරයි. තව දුරටත් මේ රටේ මිනිස්සු රැවටෙන්නේ නැහැ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 8 วันที่ผ่านมา +24

    සාටක කල්ලිය සහ දුශිත, කප්පකාර,,බදුවන්චා,, මිරිස්කුඩ්ඩෝ,, කසිප්පුවෝ,, පන්සල්වල සල්ලිගරන කහකඩකාර හොරු කල්ලිය, අලිබබා සහ හොර ගුහාව පන්නමු..we want a sociialist democratic government under NPP... aragalayata jayawewaa..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา +2

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 8 วันที่ผ่านมา +18

    නයි මුගටි එක කොටයට නැගිමට ලගදිම සුදනමි එක මිටට තියලා පරද්දනවා සත්තයි අපි විප්ලවය ට ලැස්තිවෙලා ඉන්නෙ මාලිමාව ට ජය අපිට ජය රටට ජය ඔබට ජය

  • @kannuprabath4170
    @kannuprabath4170 8 วันที่ผ่านมา +42

    ජයවේවා ❤️❤️

  • @AbdhulManag-ps1nw
    @AbdhulManag-ps1nw 8 วันที่ผ่านมา +17

    හොරා කාපු සල්ලි ඇති පරම්පරා හත අටකට.

  • @seniorslexpat6903
    @seniorslexpat6903 8 วันที่ผ่านมา +30

    නියමයි සේපාල්❤❤❤❤❤❤💯💯💯💯💯🙏🙏🙏🙏🙏 මුන්ට මේ විදියට තමයි අමතන්න ඕන

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 8 วันที่ผ่านมา +13

    නියමයි ! ඉතාම නිවැරදියි සේපාල් මහත්මයා ! 👍👍👍🙏🙏🙏

  • @traveltectours6561
    @traveltectours6561 8 วันที่ผ่านมา +10

    " අපි මේ ක්‍රමය හරියට වෙනස් කරමු !!! " 🎉❤

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 8 วันที่ผ่านมา +25

    නාමල් මහත්තයො, 2009 යුධ ජයග්‍රහණයෙන් උන්මාද වු මාහට ඔබගේ පියා වු මහින්ද රාජපක්ෂ පෙනුනේ මහරජානණ් කෙනෙකු ලෙස නොව දිව්‍ය රාජෝත්තමයෙකු ලෙසය. 2010 ජනාධිපතිවරණය දින උදෙන්ම චන්ද පොලට ගිය මා දැඩි භක්තියකින් ඔහුට චන්දය ලබා දුන් අවස්ථාවේ මගේ එකම ප්‍රාර්ථනය වූවේ 2016 ජනාධිපතිවරණයෙන් ඔබ ශ්‍රි ලංකාවේ හයවැනි ජනාධිපති වෙනවා දැකීමයි. නමුත් 2015 ජනාධිපතිවරණයේදී මගේ චන්දය ලබාදුන්නේ මෛත්‍රීපාලටය. හේතුව මට වඩා හොඳට ඔබ දන්නවා ඇති. අද වනවිට මාහට ලෝකයේ අප්‍රසන්නම පුද්ගලයන්ගේ ලැස්තුවේ ඔබ ඉදිරියෙන්ම සිටින බව සංවේගයෙන් දැනුම් දෙමි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅😭🫣

  • @shaniidesilva453
    @shaniidesilva453 8 วันที่ผ่านมา +11

    මුන්ට මතක් කරදීපු එක ලොකු දෙයක්...තේරෙන බාසාවෙන්ම..👍👍❤️❤️👍👍

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 8 วันที่ผ่านมา +10

    මෑත කාලයේ ඔබ ඉදිරිපත් කල වඩාත්ම සිත්ගත් වීඩියෝවයි. ජනතාවගේ සුභ සිද්ධිය පිණිස ඔබ ගන්නා වෙහෙස තව දුර‍ටත් ක්‍රියාශීලීව ඉටුකිරීමට ධෛර්ය,
    ශක්තිය සහ නිරෝගී සුවය ලැබේවා !!!

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 8 วันที่ผ่านมา +8

    රාජපක්ෂල හිරේ යන කාලය උදාවෙන්නෙ.

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 8 วันที่ผ่านมา +13

    අපේ දේ නයට කාපු උන් සේරම හරක් වෙලා උපදින්න ඔන කපුවා කබුරන්න😂😂😂😂😂😂

  • @kavindudeshan1820
    @kavindudeshan1820 8 วันที่ผ่านมา +10

    ජනතාවගේ බදු මුදල් උන්ගේ අම්මග අප්පගේ බූදලේ කියලා

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 8 วันที่ผ่านมา +17

    තව ටික දවසකින් යාලුව වැලිකඩ.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 8 วันที่ผ่านมา +27

    ජයවේවා sepal සහෝදරයා

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 8 วันที่ผ่านมา +14

    වැඩවසම් කුල ක්‍රමය නිසා පවුල් කීපයකට පහසුවෙන් රටේ බලය අල්ලාගෙන ඉන්න හැකියාව ලැබුනා.

  • @jayampathythissera6201
    @jayampathythissera6201 8 วันที่ผ่านมา +15

    Excellent speech thanks sir

  • @wijerathnama9194
    @wijerathnama9194 8 วันที่ผ่านมา +11

    නියමයි

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 8 วันที่ผ่านมา +15

    හොර නඩේ ඉන්නෙ මහින්ද වටේටත්,රනිල්ගෙ වටේටත්,සජිත් වටේටත් ඔවුන් සැවොම මේසැරේ ගෙදර යවමු.ජාතික ජනබල වේගය රජයක් පිහිටවමු❤

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 8 วันที่ผ่านมา +24

    Oba hary mr.sepala

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 8 วันที่ผ่านมา +9

    මහපොලවේ බලාපොරොත්තුව රාජයක්ෂලා මහ පොලවටම පොහොර වෙනඑක බව රාජපක්ෂලා දැන් දන්නවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅😭🫣

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 8 วันที่ผ่านมา +12

    රාජපක්ෂලා හිරේ යවලා රට දිනවමු

  • @hiransenewiratne5241
    @hiransenewiratne5241 8 วันที่ผ่านมา +10

    Excellent Mr. SEPAL❤

  • @nirmalinidona7550
    @nirmalinidona7550 8 วันที่ผ่านมา +10

    ස්තුති ඔබට ❤ 🌹

  • @srilankanraja9338
    @srilankanraja9338 8 วันที่ผ่านมา +8

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @eksilananda6819
    @eksilananda6819 8 วันที่ผ่านมา +7

    සුපිරි සුපිරි කතාව

  • @DumindaMadusanka-lk8tz
    @DumindaMadusanka-lk8tz 8 วันที่ผ่านมา +9

    එලඑල සේපාල්.
    තරුනයො නැගිටල.
    උන්ගැනත් හිතන්න.
    අපිටජය!

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 8 วันที่ผ่านมา +10

    සේපාල් ඔබගේ වැඩසටාහාන් අන්තිම ශ්‍රේෂ්ඨයි.මේ පුත්තුන්ට කම්කරැ රැකියාවක් නම් සුදුසුයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🤣😂

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 8 วันที่ผ่านมา +12

    උසනම් සිකුරැටි මිටි නම් කම්කරැ කියපු උඩඟු පුතානොට සිංදුවක් කියාගෙන ඩ්‍රම්ස් පාරක් ගහන්න තියෙන්නේ

  • @albdos5430
    @albdos5430 8 วันที่ผ่านมา +21

    ❤❤❤❤❤A

  • @indikasenarathna6432
    @indikasenarathna6432 8 วันที่ผ่านมา +10

    ජයවේවා sepala aiye

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d 8 วันที่ผ่านมา +25

    පළමුව මාලිමාව දෙවනුවත් මාලිමාව තෙවනුවත් මාලිමාව ජයවේවා 🧭🧭🧭❤️❤️❤️

  • @nuwanperera8140
    @nuwanperera8140 8 วันที่ผ่านมา +6

    සුපිරි පැහැදිලි කිරීම ...🌹🙏👍

  • @dayanandakannangara463
    @dayanandakannangara463 8 วันที่ผ่านมา +11

    අපගේ අදහසනම් මේ සාටක ජනතාව පාවිච්චි කරාවි කියලා මේ පාදඩ පරපුරම පරලොව යවන්න..

  • @chamsad6534
    @chamsad6534 8 วันที่ผ่านมา +21

    #NoReturnRanil කරුණාකර මෙම # ඔබගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා ගන්න. අපේ බදු මුදලින් ජනාධිපති වරප්‍රසාද අවභාවිත කිරීමට ඔහුට නැවත ඉඩ නොතැබිය යුතුයි.
    #NoReturnRanil Please share this # on all your social media platforms. People should not let him return to misuse of presidential privileges on our tax money.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 8 วันที่ผ่านมา +8

    විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @madarapremadasa7938
    @madarapremadasa7938 8 วันที่ผ่านมา +18

    Malimawata jayawewa ❤❤❤❤❤

  • @hiransenewiratne5241
    @hiransenewiratne5241 8 วันที่ผ่านมา +7

    Very impressive talk

  • @user-bz4nw3zx5m
    @user-bz4nw3zx5m 8 วันที่ผ่านมา +7

    Excellent service ❤❤❤

  • @user-ek4jg3un3t
    @user-ek4jg3un3t 8 วันที่ผ่านมา +17

    නියමයි....සාටකයෝ හොරු කියලා කියලා දුන්නා....ඒත් මුන්ට ලැජ්ජාව නැහැ ....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      දූෂිත පල් හොරු කල්ලිය කාළකණ්නි රාස්සපස්ස පවූලට
      ලැජ්ජාවක් ගෑවිලාවත් නැති නිසාම තමයි සමහර නූගත්
      අමනෝඥ ගොං තකතීරු ගම්වල වහල්ලූන්ට දොල පිදේනි
      දන්දීලා ඡන්ද හින්ගා කන්නේ. රාස්සපස්ස පල්හොරු කල්ලිය
      අන්ත පරාජිතයෝ. ඡන්ද හින්ගා කනවෝ.🫣😭
      ගෙයින් ගෙයක් ගානේ ඡන්ද යදිනවෝ.😮🫣😂🤣

  • @sanjayafernando9944
    @sanjayafernando9944 8 วันที่ผ่านมา +8

    Jayawewa

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d 8 วันที่ผ่านมา +12

    😮

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l 8 วันที่ผ่านมา +4

    Sepal brother.great speech.❤️.proud of you.✅

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 8 วันที่ผ่านมา +10

    🧭🧭🧭🧭🧭🧭🧭🧭
    ජයවේවා ජයවේවා

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 8 วันที่ผ่านมา +10

    THAJUDEEN ...ඔබ .එනකල් .....බලා...සිටි .EHEDI..RUGBY ........PLAY ...කරන්න ..............

  • @vishwasilva364
    @vishwasilva364 8 วันที่ผ่านมา +11

    ❤❤❤

  • @miriguwa1958
    @miriguwa1958 8 วันที่ผ่านมา +11

    Namal parawela, than Nomal.

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 8 วันที่ผ่านมา +7

    ජය වෙවා මාලිමාව 🧭🇮🇹❤️

  • @allpcgamersl1092
    @allpcgamersl1092 8 วันที่ผ่านมา +4

    නියම කතාව ❤🎉

  • @SunilDassanayake-yn3yb
    @SunilDassanayake-yn3yb 8 วันที่ผ่านมา +5

    Correct completely
    API FRance 🇫🇷

  • @ranjithrathna5690
    @ranjithrathna5690 8 วันที่ผ่านมา +9

    ❤❤❤😂😂sepal aiye aragalayata jayaweva akd npp jvp all'the best 👑 raajapakko iwarai 😂😂😂😂okunta gahala elawapiuw❤aadarei sepal

  • @dilaniperera7509
    @dilaniperera7509 8 วันที่ผ่านมา +12

    ඔය පවුල් ගස් නිසා තමයි රට මේතත්වයට පත්වුනේ මේක විශාල අසාදාරන ක්‍රමයක් කියල දැන්තමයි ජනතාවට තේරෙන්නේ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅🇱🇰😭🫣😩😫

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 8 วันที่ผ่านมา +7

    වෙන රස්සාවක් නෙවේ වෙන රටක් හොයා ගනින් කියලයි කියන්න ඕනෑ. ඇත්තටම අප්පිරියයි. සාටකය යනු දැන් කුමන් හෝ අනතුරක් හඟවන් sign එකක් වගේ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😭🫣

  • @madikagunasekara9538
    @madikagunasekara9538 8 วันที่ผ่านมา +5

    හොරාකෑමේ පෙරගමන්කරුවෝ..😢

  • @nimalfernando3362
    @nimalfernando3362 8 วันที่ผ่านมา +6

    ජයවේවා සේපාල් .ඔබ තුමා මෝසෙස් තුමා වගේ .මෝඩ වහලුන් සස්ස්‍රීක දේසයට දැක්කුවා මනුෂ්‍යන් පුරවැසියන් කරල .ඔබත් ඒ අද්විතීය චරිතය වගේ .

  • @user-tm5sx7ok8q
    @user-tm5sx7ok8q 8 วันที่ผ่านมา +5

    පවූල් දේසපාලනයේ අවසානය. ඉතා කිට්ටුයි. ❌❌❌

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 8 วันที่ผ่านมา +4

    සෙපාල් මහත්තයෝ ඔබ තුමා සේස්ටයි.ජනතාව ගෙ ප්‍රනාමය ඔබ තුමා ට

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 7 วันที่ผ่านมา +1

    ස්තුතියි නිවැරදිම දේසපාලනය පැහැදිලි කිරිිමක්

  • @chethamindinu3192
    @chethamindinu3192 8 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @tariqjhan4082
    @tariqjhan4082 8 วันที่ผ่านมา +3

    Adha kit eka niyamai 👍

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 8 วันที่ผ่านมา +6

    අපි ආයිත් තණකොළ කන්නැ පුතා ඕගොල්ලන්ට මෙදා සැරේ ඇපත් නැ සොරි ඩොටි කොමි තමයි මාලිමාව ට ජය ස්ථිරයි විප්ලවය ට ජය වේවා

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 8 วันที่ผ่านมา +4

    නියමයි mr.සේපාල්👍👍👍

  • @user-uy4vk4fn1z
    @user-uy4vk4fn1z 8 วันที่ผ่านมา +3

    greatt my dear that you always expose truth 😅to the real peoples

  • @liyana31
    @liyana31 8 วันที่ผ่านมา +2

    All wards ඇත්ත.....

  • @RanjithDikkubura
    @RanjithDikkubura 8 วันที่ผ่านมา +4

    සහෝ සේපාල් ආර්ථික ඝාතකයන්ගේ සංකේතය නෑමොලයගේ සාටකය. Tks best rgds

  • @user-eq5jw6kf8k
    @user-eq5jw6kf8k 7 วันที่ผ่านมา +1

    අපගේ රට එකපවූලකට අයිති රටක් නෙමෙයි මිනිස්සු ව දැනූවත් කරන වාට ස්තූතියි 🙏🎉

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 8 วันที่ผ่านมา +3

    Jayawewa NPP❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @ashengunathilake8663
    @ashengunathilake8663 7 วันที่ผ่านมา +1

    අනේ අපේ සේපාල් සහෝදරයා වගේ තවකීපදෙනෙක් ...හිටියනමි කියල හිතෙනවා,....ඔබට දීර්ගායු වේවා සේපාල් සහෝදරයා❤