ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

'' තවමත් කරන්නෙ රටේ මිනිස්සුත් රවටමින් තමනුත් රැවටෙන එක...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • Sepal Short Clips - 15 - 07 - 2024
    Subscribe : / @sepal-shortclips
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #sepal amarasinghe
    #3minutesstudio
    #saythetruth
    #georgesamuel
    #meet&meal
    #3minutessepalamarasinghe
    #sepalshortclips
    #bookfair2023
    #ranilwickramasinghe
    #npp
    #anurakumaradissanayake
    #mahindarajapaksha
    #sjb
    #anthimapituwa
    #paththaramalli

ความคิดเห็น • 148

  • @sudathh6569
    @sudathh6569 หลายเดือนก่อน +38

    සේපාල් සහෝදරයා තව ටික දවසයි තව ටිකක් මහන්සි වෙමු අනිවාර්යෙන් වෙනස් කරමු මාලිමාවට ජයවේවා 👍

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 หลายเดือนก่อน +35

    ස්තුතියි සෙපාල් මහත්තය, රැවටීම මේ පාර අවසන් ! මාලිමාවට ජයවේවා !❤❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +57

    ඔබගේ විග්‍රහය අතිවිශිශ්ටෛ ...🌹👍

    • @SusilAyupala
      @SusilAyupala หลายเดือนก่อน +3

      Niyama pehedilikirimak sepal jayawewa ✝️👍🙏❤️✊👏

    • @niroshikagayani2224
      @niroshikagayani2224 หลายเดือนก่อน +2

      👍🏻💐
      🧭❌

  • @Namalekanayakeofficial
    @Namalekanayakeofficial หลายเดือนก่อน +56

    දේශපාලනයේ සැබෑව
    නියමාකාරයෙන් ලෝකයට
    කියාදෙන හරි අපූරු මාධ්‍යවේදීයෙක්.
    ඔබට ස්තූතියි

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 หลายเดือนก่อน +25

    උන් කොහොමද ගෙදර යන්නේ ,උන් යන්නේ මහ උළු ගෙදර.

    • @lahirudihan4716
      @lahirudihan4716 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤

  • @RanjithFernando-ls1ju
    @RanjithFernando-ls1ju หลายเดือนก่อน +15

    සේපාල්, ඔබගේ අදහස් හරිම කාලෝචිතයි.ඔබ නිවරැදව යාවත්කාලීන වෙමින් දේශපාලන ෂාක්ශරතාවය සොයායන මිනිසුන්ට පහන් ආලෝකයක් වෙලා......

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 หลายเดือนก่อน +12

    සහතික ඇත්ත සේපාල සහෝදරයා ❤ රට ට ජනතාව ට හොඳ කාලයක් උදා වේවා ❤ මාලිමාවට ජයවේවා ❤

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n หลายเดือนก่อน +33

    මෙවර වරද්දා ගත්තොත් ඉවරයි. ජීවත් වනවා වඩා හොදයි මියයාම. මේ මිනිමරුවන් ගහන යම පල්ලන්ගෙ දේශයෙන් මිදී.❤🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅🫣😭😩😫

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +1

      💯✅💯✅💯✅💯✅💯✅💯💐

  • @Vidangepercyweerasinghe
    @Vidangepercyweerasinghe หลายเดือนก่อน +21

    මාලිමාවට ජයවේවා.

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v หลายเดือนก่อน +29

    චාමර සිරිපාල සුසිල් දුමින්ද අමරවීර සේමසිංහ බංදුල ලොකුගේ ප්‍රසන්න, හිටං පතෝලයා, කුට්ටි , සංජීව, නෑමොල් , මයිනා කපුටා , කාරීවසං, SB , GL, පවිත්‍රා ගීතා මනූෂ හරීන් රත්තරං අප්පිරියම දේශපාලුවෝ .

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 หลายเดือนก่อน +3

      තව ඉන්නවා සජියා ඇතුළු කල්ලිය වීරවංශ ගොම්මන්පිල වාසු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅🫣😭😫😩🫣😭🫣😭

  • @user-sl7k
    @user-sl7k หลายเดือนก่อน +34

    _මුන් දේශපාලන මෝචරියේ ඉන්නෙ කියල මුන් දන්නෙ නෑ._

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @RanjithDikkubura
    @RanjithDikkubura หลายเดือนก่อน +15

    සහෝ සේපාල් මේ සුන්දර රට බංකොළොත්කරලා ආර්ථිකයත්
    ඝාතනයට ගෑවිචිච ඕකලාගේ මයිල්
    වෙවුලුංකාලා මරැවිකල්ලෙන් ඇඔරෙනවා. Tks best rgds

    • @rlalinilidstoem3348
      @rlalinilidstoem3348 หลายเดือนก่อน

      Thank you for Sharing it sir
      Good luck and take care.
      From Sweden.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

  • @srilankanraja9338
    @srilankanraja9338 หลายเดือนก่อน +14

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 หลายเดือนก่อน +13

    Jayawewa npp. Hari widiyata wenas karamu. Thank you Mr. Sepal for your explanation.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 หลายเดือนก่อน +25

    Like දාන් ආවේ
    සුභ සැන්දෑවක් සැමට 🙏👍✌️

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 หลายเดือนก่อน +17

    මුං ඇඳුම් ඇන්දට අමු හෙලුවෙන්, මුං පස්සෙ යන ගවයින්ට ආත්මයක් හර්දසාක්ෂියක් නෑ, අමුම අමු ගවයො 😂😂

    • @smbandara7915
      @smbandara7915 หลายเดือนก่อน +2

      අනේ....කොල්ලෝ ගවයා නම් උතුම් සත්වයාට ගරහන්න එපා! මුන් මිනිසත් ප්‍රේත පිසාචකයෝ

  • @fareenamahajudeen-rt2zd
    @fareenamahajudeen-rt2zd หลายเดือนก่อน +7

    තව දීන90 පමණි ඔමයං..ජය NPP❤❤❤❤❤❤

  • @Amarakoon-gi3cs
    @Amarakoon-gi3cs หลายเดือนก่อน +31

    ඔය බුරුවාට ලක්ෂ 5ක්‌ දඩ ගැහුවා මදි මුගේ දෙපළ රාජ සාන්තක කරන්නයි තිබුනේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +36

    ප්‍රගතිශීලී මිනිස්සු න්ට ජය,මාලිමාවට ජයවේවා.

  • @anandasamarawickrama3470
    @anandasamarawickrama3470 หลายเดือนก่อน +9

    Excellent speech. ❤️

  • @bandusilwa7967
    @bandusilwa7967 หลายเดือนก่อน +20

    ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @ManojTiwari-mw9zx
    @ManojTiwari-mw9zx หลายเดือนก่อน +6

    Very good sepala real talk
    We are with npp only

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน +11

    Npp Jayawewa......❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @MmrdBandara-gy2en
    @MmrdBandara-gy2en หลายเดือนก่อน +8

    ජාතික මෙහෙවරට උරදෙන ඔබතුමාට අපගේ ප්‍රණාමය

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +9

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @asankanamal1002
    @asankanamal1002 หลายเดือนก่อน +4

    අතිවිශිෂ්ට විග්‍රහයක් ❤️❤️❤️🙏

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p หลายเดือนก่อน +7

    අයියෝ හොරු බන්ග වේවා . මාලිමාවට ජයවේවා

  • @neshishanaya9263
    @neshishanaya9263 หลายเดือนก่อน +3

    මේ දේශය පාලු කෙරූ නඩේ දැන් අසහාය නලුවො වෙලා. පවු තාමත් මෙලෝ දැනුමක් නැති අහිංසක ජනතාවට සංතෝසම් දීල පුරව ගන්න හදනව. රැවටීම මහා පාපයක් කියලයි මම දන්නෙ. සත්‍යට ගරු කරනව සත්‍ය ජය ගන්නා බව ස්තීරවම විස්වාස කරනව🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰💯

  • @bandugami8164
    @bandugami8164 หลายเดือนก่อน +12

    You are absolutely correct .Mr Sepal !❤🎉

  • @RohanaCANADA
    @RohanaCANADA หลายเดือนก่อน +4

    මම යෝජනා කරනව සැම දිස්ත්‍රක්කයකටම එක ගානෙ මේවාගෙ videos කරන ලෙස

  • @sudeshrobisan5515
    @sudeshrobisan5515 หลายเดือนก่อน +4

    නියමයි. ❤, මාලිමාව. ජයවේවා. ❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 หลายเดือนก่อน +2

    රැවටිම???මේ පාර අවසන් කරමු.ජනතාවාදි පාලනයක් ගෙනෙමු .

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 หลายเดือนก่อน +12

    Well explained Mr.Sepal .

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 หลายเดือนก่อน +1

    සේපාල් ඔබගේ ඕනෑම වැඩසටහනක් අපගේ ඔලුවටම දැනෙනවා.ඔබට ස්තූතියි.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 หลายเดือนก่อน +7

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 หลายเดือนก่อน +11

    thanks for your presentation

  • @cmpremarathna1275
    @cmpremarathna1275 หลายเดือนก่อน +1

    සේපාල්, ඔයාගෙ මරු තර්කය....ක්‍රියාත්මක කරාම ලක්ෂ පහක් දඩ ගෙවන්නට සිදුවන අයිතිය....😂😂😂

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 หลายเดือนก่อน +2

    දිගටම රැවටෙන ,රැවටුන විශාල ගහනයක් අපි අතරෙ ඉන්නව.හරිම අපුලයි.

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 หลายเดือนก่อน +9

    අසුචි කරත්තයක් ඕකා

  • @smbandara7915
    @smbandara7915 หลายเดือนก่อน +6

    බදුල්ලේ මෙච්චර මෝඩ රලක් ඉන්නවා දක්කා දුකයි කනගාටුයි

    • @shriyaniherman8345
      @shriyaniherman8345 หลายเดือนก่อน

      සල්ලිවලට එන අහිංසක ජනතාව. ජන්දෙ රහසිගතයි

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b หลายเดือนก่อน +6

    Excellent explanation Sir

  • @user-ip3mb3tr8g
    @user-ip3mb3tr8g หลายเดือนก่อน +2

    NPP ජයවේවා walapane ජනතාව

  • @ChampikaChampi-oi4oz
    @ChampikaChampi-oi4oz หลายเดือนก่อน +2

    ජයග්‍රහණයෙ විරයෙක් ජය .

  • @WasanthaNavarathna
    @WasanthaNavarathna หลายเดือนก่อน +1

    ජයවේවා❤

  • @chethamindinu3192
    @chethamindinu3192 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 หลายเดือนก่อน

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 หลายเดือนก่อน +2

    Malimavata ජය නියතයි ජයවේවා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน +1

    බුදුසරණ යීඔබතුමන්ට

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj หลายเดือนก่อน +5

    අලුත් ටීෂර්ට් එක ඇඳගෙන,තොප්පිය දාගෙන,අරක්කු බාගෙ ගහලා ,බත් එක කාලා, ජයවේවා ජයවේවා කියලා ,හාල් පැකැට් එක අරගෙන වැනි වැනි ගෙදර යනකොට තියෙන ආතල් එක ඔයා දන්නෙ නෑනේ සේපාල් මහත්තයො .

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 หลายเดือนก่อน +2

    Anura unavatuna obata
    නිවන් සුව ලැබේවා

  • @aneeseetes6956
    @aneeseetes6956 หลายเดือนก่อน +2

    Malimawata jaya wewa ❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 หลายเดือนก่อน +1

    ස්තුතියි සෙපාල් ❤

  • @user-ue4jm9nz7t
    @user-ue4jm9nz7t หลายเดือนก่อน +1

    ජයවේවා සේපාල

  • @sudeepafernando1969
    @sudeepafernando1969 หลายเดือนก่อน +10

    ඔක්කොම එක කොටේට නැගලා

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl หลายเดือนก่อน +1

    නියමයි සුපිරි

  • @srilankahotsun2529
    @srilankahotsun2529 หลายเดือนก่อน +2

    නියමයි

  • @chintasamaranayake933
    @chintasamaranayake933 หลายเดือนก่อน +2

    තිත්ත ඇත්ත.

  • @travelwithchuti2874
    @travelwithchuti2874 หลายเดือนก่อน +2

    Please protect Anura ❤️

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk หลายเดือนก่อน +1

    Great job bro

  • @sanjayafernando9944
    @sanjayafernando9944 หลายเดือนก่อน

    Jayawewa

  • @raminikhasturi9650
    @raminikhasturi9650 หลายเดือนก่อน +1

    Aniwaryen❤❤❤❤

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 หลายเดือนก่อน +3

    ලක්‍ෂ 5 ගෙවුවෙ නැත්නම් හිර බත් කන්න වෙනවනෙ ඉල්ලන් කැමක්

  • @PradeepLasantha-rc2gu
    @PradeepLasantha-rc2gu หลายเดือนก่อน +4

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 หลายเดือนก่อน +2

    Were good sepal

  • @shriyaniherman8345
    @shriyaniherman8345 หลายเดือนก่อน +1

    අපි මුදල් දෙනවා NPP එකට කැමැත්තෙන්ම ඔවුන් හොරු නොවන නිසා.

  • @NjNada
    @NjNada หลายเดือนก่อน +2

    ❤❤❤❤❤v.good

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @rathnayaka4627
    @rathnayaka4627 หลายเดือนก่อน +1

    thanks sepal

  • @user-sl7k
    @user-sl7k หลายเดือนก่อน +4

    _හැව ඇරියම පව මතුවේ !_

  • @user-ix8dn7wt4l
    @user-ix8dn7wt4l หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TimekidsPreSchool
    @TimekidsPreSchool หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 หลายเดือนก่อน

    An excellent explanation.

  • @sudeepafernando1969
    @sudeepafernando1969 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameeraperera3826
    @sameeraperera3826 หลายเดือนก่อน

    Mee. Awasthaweedeewath. Rata gana. Sithamu. Minisunee. Mee. Sapayen. Midemu. Thanks mr. sepal ❤❤

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 หลายเดือนก่อน +2

    Yes democracy is not the best but still we are short of a proper system. That system is not a system too.

  • @nayanthara3277
    @nayanthara3277 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @mahindakuruppuge
    @mahindakuruppuge หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍

  • @VNanayakkara
    @VNanayakkara หลายเดือนก่อน +4

    Sepal you are a great journalist. You always bring up an issue which requires people attention and explain it in a way that people can understand. God bless you brother 🙏🏻

  • @sudeshrobisan5515
    @sudeshrobisan5515 หลายเดือนก่อน +2

    දඩේ ලක්ෂ 5 මදි. අඩුම ගානේ 20 වෙන්න ඕනි. අනිත් උන්ටත් උණ ගන්න.

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +7

    JVP 🔔🚩 NPP🧭❌ AKD 🇱🇰✊
    JVP 🔔🚩 NPP🧭❌ AKD 🇱🇰✊
    JVP 🔔🚩 NPP🧭❌ AKD 🇱🇰✊

  • @mudithasenaratne8769
    @mudithasenaratne8769 หลายเดือนก่อน +1

    Patta horu rala...

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙිවා අලිපුටිටු නාකි හොරැන්ගේ ශාපය ඉලග ජන්දේන් ඉවරයි

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 หลายเดือนก่อน +1

    💌💌💌💌NPP💌💌💌💌

  • @albdos5430
    @albdos5430 หลายเดือนก่อน

    ❤❤❤❤❤A

  • @sandyakumari4172
    @sandyakumari4172 หลายเดือนก่อน

    Excellent speech❤❤❤❤❤

  • @roshanpercy6854
    @roshanpercy6854 หลายเดือนก่อน +1

    👍🏻

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 หลายเดือนก่อน

    ❤❤

  • @sandradesilva3620
    @sandradesilva3620 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @niroshanikumari5477
    @niroshanikumari5477 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 หลายเดือนก่อน +1

    වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ

  • @mervillesansoni3213
    @mervillesansoni3213 หลายเดือนก่อน

    Mr . Sepals
    I would like to see some of your programmes in English too , as it would help those speaking the language.
    God bless you

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrabhathVithanage
    @PrabhathVithanage หลายเดือนก่อน +1

    Npp JAYAWEWA.

  • @rathnayakasadaruwan1879
    @rathnayakasadaruwan1879 หลายเดือนก่อน +1

    ඌව පලාතේ ජාතික ආර්ථිකයට දායකත්වය 4%යි මුන්ගේ කියවිල්ල රට හදන්න රට කෙසේවෙතත් මේ ඌරුනාම්බෝ නම් හැදිලා තියෙන්නේ

  • @jokesinsls
    @jokesinsls หลายเดือนก่อน +1

    💪💪💪✊✊✊👍👍👍🧭🧭🧭

  • @user-vz6ii7rk1v
    @user-vz6ii7rk1v หลายเดือนก่อน +1

    Aruna laksiri mahattyo dn gihin p,,,a deepan Ranil t

  • @indikaprasad648
    @indikaprasad648 หลายเดือนก่อน

    NPP 🙏🙏🙏🙏🙏🙏🙏

  • @YominYoshitha-fu4vl
    @YominYoshitha-fu4vl หลายเดือนก่อน

    Npp ekata jaya

  • @gigis867
    @gigis867 หลายเดือนก่อน +1

    ලක්ශ 5 මොකක්ද පොනිල් ට

  • @mahindasiriwardena7404
    @mahindasiriwardena7404 หลายเดือนก่อน

    උණවටුන ට උණ සනීපද? උණ වැඩි උනාද?