අවු. 5ද 6ද නඩුවේ මොකද වුණේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Pathikada l පැතිකඩ 09.07.2024
    අසෝක ඩයස්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Mr. Saliya Pieris, President's Counsel
    ජූලි 9 : අරගලයට වසර 2 යි : සිස්ටම් චේන්ජ් බලාපොරොත්තුව ඉටු වුණාද? - ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
    #SaliyaPieris #Aragalaya #PresidentsTerm #ElectionsSL #PresidentialElectionSL #IndependenceOfJudiciarySL #SystemsChange #AsokaDias #Pathikada #SirasaPathikada
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 52

  • @RohiniSiriwardene
    @RohiniSiriwardene หลายเดือนก่อน +12

    නීතිඥ ප්‍රජාව අතරින් මා ඉතාමත් කැමතිම මහත්මයෙක්.ඇත්තෙන්ම ඔහුවචනයේ පරිසමාප්තයෙන්ම මහත්මයෙක්

  • @nifalmohamed7815
    @nifalmohamed7815 หลายเดือนก่อน +8

    Saliva you are great gentleman I salute you

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t หลายเดือนก่อน +4

    Thanks Saliya & Asoka for the clarification. Saliya as always fearlessly expressed his concerns.

  • @dineshpathirana8777
    @dineshpathirana8777 หลายเดือนก่อน +3

    system is changing slowly and painfully....but finally its changing....Mr. Saliya Peris has done a yeoman service in his capacity to educate the masses about the rights and responsibilities of all citizens, thank you.

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 หลายเดือนก่อน +7

    Great සාලිය පිරිස් මහාත්මයා අරගලය මොහොතෙ ජනාතාව පිඩනයට ලක්වෙන හැම මොහොතේ මිනිසුන් වෙනුවෙන් ප්‍රමුඛත්වය ගත්තා...සමහාර බයියො ඒවා දන්නෙ නැහැ...

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka หลายเดือนก่อน +3

    ලේනට යස වැඩේ. ගෙවපන් දැන් ලක්ෂයක්😂

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +5

    හොරු අපරාධ කාරයො හොඳ කෙනෙක් එනවට කැමති නෑ උන් කොහොමත් මඩ ගහනවා ඔබලාට ස්තුතියි ❤❤❤මාලිමාවට❤❤❤❤❤ජය වේවා ❤❤❤❤❤❤

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +2

    දැන් ලේනගෙ ඇට දෙක ගලවන්න ඕන ආය ඔය වාගේ තුප්පහි වැඩ නොකරන්න

  • @DP-gw9cw
    @DP-gw9cw หลายเดือนก่อน

    Thank you Mr, Saliya Peiris and Mr, Asoka Dias for this discussion. The Independence of judiciary should be maintained. No politician should be allowed to raise the voice against the Judiciary in a canibalised way. Ranil WICKREMASINHE stooped into the lowest level in this manner in the parliament. Hope For the next election the political parties will nominate more dignified, educated.honest candidates for the people to make their choice.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 หลายเดือนก่อน +2

    මුදල් කියන්නෙ ඇත්තටම මොනවද ?
    💚💚💚💚💚💚💚💚💚💚
    මියගිය සහ ජිවත්වෙන,
    කාන්තාවන්ගේ,
    දරුවන්ගේ,
    මහළු අයගේ,
    රෝගීන්ගේ,
    ගොවියන්ගේ කම්කරුවන්ගේ වෛද්‍යවරුන්ගේ
    සහ රණවිරුවන්ගේ
    ලේ, කදුළු දහඩිය බව,
    හොඳට මතක තියාගන්න.
    මුදල් ආයෝජනය කල යුත්තේ,
    ඔවුන්ගේ යහපත වෙනුවෙන් පමණක් බවත් හොඳට මතක තියාගන්න.
    ලක්ෂ ගනනක් මව්වරුන් දරුවන් මහලු අය සහ රෝගීන් කුසගින්නේ තියලා,
    ගොවියන්ට,
    කම්කරුවන්ට,
    වෛද්‍යවරුන් සහ රණවිරුවන්ට වධ වේදනා දීලා,
    මුදල් වලින් බොරු සැප හෙවත් අස්වාභාවික සැප ගන්න,
    ගොන් ආතල් ගන්න සහ බොරු වැඩ කරන සියළු දෙනාටම පුද්ගලිකවම
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු
    යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින්
    පුද්ගලිකවම ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    මෙලොවත් මැරෙන තුරුම විදවලා,
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු ,
    අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
    ජීවමාන සතුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.
    මුදල් තියෙන්නේ මොකටද ?
    මව්වරුන්ට, දරුවන්ට,
    මහලු අයට,
    රෝගීන්ට, ගොවියන්ට,
    කම්කරුවන්ට,
    වෛද්‍යවරුන්ට,
    සහ රණවිරුවන්ට ජීවත් වීමට අත්‍යාවශ්‍ය කරන යටිතල පහසුකම් සමග භාන්ඩ සහ සේවා සැපයීම සදහා
    සමාජවාදී හෙවත්,
    ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන්න.
    ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යමින්
    ගොන් ආතල් ගන්න විකෘති විකාර නාඩගම් නටන අයටත්
    ධනවාදී ආර්ථික ආයතන වලට කඩේ යන අයටත්, ඒවායේ වන්දිය,
    එම මොහොතේ සිටම අවුරුදු දස දහස් ගණනින්,
    මෙලොවත් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් පරලොවදීත් පුද්ගලිකවම ගෙවීමට සිදුවෙන බවත්,
    හොඳට මතක තියාගන්න.
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය වෙනුවට
    සොභාවික
    සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරමින්,
    පොදු මහ ජනතාව
    ජීවත් කරවීමට අවංකවම සම්මාදන් වෙලා නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට,
    ආරක්ෂාව
    සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න.
    ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගන්න.
    ඊටත් අමතරව නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
    පරලොව යන්න හදන්නෙ නැතුව සුරලොවම යන්න ට්‍රයි කරන්න.
    නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    දුකින් මිදෙත්වා
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

    • @devuminfernando9252
      @devuminfernando9252 หลายเดือนก่อน

      නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා දහම් දෙසූ ධර්මය අදහන ලංකාවේ සිංහල බෞද්ධ යෝ අද ලෝකයේම නැති අශිෂ්ඨ සමාජයක් ලෙස ලෝකප්‍රකට වී ඇත

  • @demunidesilva8328
    @demunidesilva8328 หลายเดือนก่อน +1

    None is above the Law !

  • @izzathismail2501
    @izzathismail2501 หลายเดือนก่อน +1

    even there is only little amount of peoplelike this there this cuntry shine

  • @athulasamarasekera661
    @athulasamarasekera661 หลายเดือนก่อน

    මේ රටේ නිතිඥයන් රටේ නීතිය එදා සිට අද දක්වා මැතිසභයේදීත් (නිතිය හදන තැන) කරන්නේ එක එකා එකක නිතියට අරුත් දෙනවා! සැකයේ වාසිය, සකකරු වැරදි කරුවකු වෙන තෙක් ඔහු නිවරදි කරු හැටියට ඒ උතුම් නීතිය ඔය නිතිඥයන් ඔවුන්ගේ වාසිය තකා හෝ "තම මට්ටම් තර කර ගැණීමට" ක්‍රියා කරනවා!
    පිරිස් මහතා කියන පරිදි! ප්කොළීසිය මේ තත්වයට පත්ව ඇත්තේ ඔය නිතිඥයන් නිසාමයි, තවත් අය නිතිඥයන් අධිකරණය ඇමති උනාම ඒක තවත්සවුත්තු වනවා! ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාවේ කුලුණු තුන එකි නෙකා පරයා නොගොස් රට කරවිය යුතුයි, කෝ අද ඒක?
    දැන් 4වන කුලුණ වන මාද්‍යත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ගැන ම්‍ය්ණිවත රකිනවා! ජනපති නිතිඥ ප්‍රශන්ත ලාල් ද අල්විස් පැවසම් "ජන සම්මත ජනරජ වියවස්ථාව" ගැන ඔය නිතිඥයන් සද්ධ නෑ😂 නිතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු ගේ "හර්ධ සාක්ශියේ" පළදු විම පිලිබද යු ටියුබ් විඩීයෝව හොද නිදසුනක්!
    ඇරත් ජනපති නිතිඥ ප්‍රශන්ත ලාල් ද අල්විස් ගේ යු ටියුබ් විඩියෝව (ප්ලේලට් එක) නීතිය ස්වාධීණ/කීකරු ගැන පිරිස් නිතිඥ තුමා මොකද කියන්නේ?
    ඔන්න ඉතින් අපේ රට!👈😂😪🤔

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 หลายเดือนก่อน +6

    මේ වගේ කාලකන්නි ද මේ රට විනාශ කරන්න වක්‍රව දායක උනා මුදල්වලට කහින වසලයෝ මුන්

    • @wickramakaraluarachchigepr8606
      @wickramakaraluarachchigepr8606 หลายเดือนก่อน

      සාලිය පීරිස් ද system change එක reverse කිරීමට දායක වුණා...2022.07.09 දින ජනතාව සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටින කොට, අන්තර්කාලීන ගවනින් බොඩි එකක් සකස් කරන්න ජනතාව උද්ඝෝෂණය කරනකොට නීතිඥ මණ්ඩලයේ සභාපති ලෙස සාලිය පීරිස් මහත්තයා එයට ඉදිරිපත් නොවී ජනතා උද්ඝෝෂණය පාර්ලිමේන්තුව දෙසට නොයෑමට උපදෙස් දුන්නා...ජනතාවට සංඥා කළා පාර්ලිමේන්තුව පැත්තට ගියොත් නීතීඥ සභාව කිසිම නඩුවකට සහයෝගය නොදෙන බවට....ඒ අනුව ජනතාව පසුබැස්සා....එම පසුබැසීම නිසා ජනතාවට අනන්ත දුක් විඳින්න සිදුවුණා....අදටත් ජනතාව දුක් විඳිනවා..system change එකක් අදටත් නෑ..ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන මැතිවරණයක් ඉල්ලා ජනතාව හඬ නගන කොට ඒකට විවිධ බාධක වර්තමාන විධායකය සිදුකරනවා...ජනතාව අන්ත දුක් විඳිනවා....

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 หลายเดือนก่อน

    Mr Salya Peiris the most important question, If for some reason . the presidential elections cannot be held, and no new president is elected, what is the position on nov 17

  • @bennavaratne9815
    @bennavaratne9815 หลายเดือนก่อน

    Why there is no FR. Petition to prevent EC from accepting applications for nominations to any future elections person's with past criminal records or pending criminal charges and specialy
    Past politicians who have got verdicts with suspended jail terms
    And where judiciary have given clear verdicts on person's responsible for making the country bankrupt
    Etc etc

  • @amiladondeenu1408
    @amiladondeenu1408 หลายเดือนก่อน +1

    Very good god blees ❤❤❤❤malimawata jaya wewa

  • @ArunasiripiyathilakaRanawaka
    @ArunasiripiyathilakaRanawaka หลายเดือนก่อน +3

    සිහින බොද වුනු සිහින ජනාධිපති කෙනෙක්.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze หลายเดือนก่อน

    🙋🙋‍♂️🙋‍♂️🙋🙋‍♂️🙋‍♂️

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 หลายเดือนก่อน

    කුමන කරනයක් නිසා ජනපති කෙනෙකු nov 17 වෙන විට දිවුරුම් දෙන්න නැති වුවොත් කුමක් ද තත්වය

  • @chamindamadawala2240
    @chamindamadawala2240 หลายเดือนก่อน

    බැසිල් ඒ කියන්නේ කපුටා කතා කරන ඒ හඩමයි ඒ වගේම පොරගෙ කටමයි. තොලුත් ඒ වගේමයි😂😂😂.

  • @PeterPerera-wq8bd
    @PeterPerera-wq8bd หลายเดือนก่อน

    System was not changed because Aragalaya was an unexpected randam incident where people couldnt tolerate the crisis exist . So the culprits of the rulers were wise enough to manage it for the betterment of their existence.Their design was so success by introducing an another culprit as a new prasident.The beauty is no such type effectless Aragalata will no be formed again since no one was dares to challenge the leadership of that.All the political leaders were astonished the massive gathering with an one objective to expel one leader.

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 หลายเดือนก่อน

    ල0කාවෙ අය.ඉල්ලුවෙ නැහැ මෙයාලා ජනාධිපති වෙන්න හැදුවෙ පෙත්සම්කරු නියම මිනිසෙක්.. පරමාධිපත්‍ය කියන්නෙ අරගල කරන් එකද

  • @ColomboCeylon
    @ColomboCeylon หลายเดือนก่อน +1

    ත්‍රිපිටකාට්ටු චරිත / අරගලයේ දෙපැත්ත / තුන් පැත්ත කෑවා
    System හැදෙනවද? Auto / ඒ සඳහා විශාල කැපකිරීම් කළ යුතුයි
    පෙනී සිටිය නඩුවල ස්වභාවය දැක්කහම තේරෙනවා / ප්‍රතිපත්ති කොතනද? තියෙන්නේ කියලා
    ඒක තමයි මහපොළොවේ යථාර්ථය
    වැරදි කරපු උන්ට / සියල්ලන්ටම දඬුවම් ලැබෙනවා
    විශ්ව ධර්මතාවය ඒකයි

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 หลายเดือนก่อน

    ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව ගැන බින්දුවක් දන්නෙ .නැතිව ත්‍රස්තවාදීන්ට අනුබල දුන්නා

  • @sunjayjay240
    @sunjayjay240 หลายเดือนก่อน

    19 වැනි ව්‍යවස්ථාවේ වැරදි විදියට කෙටුම්පත් කරපු බව කෙටුම්පත් කරපු, කෙතරම් අසෝභන ද
    අවුරුදු හය වෙනස් කරනවා නම්
    83(ආ) කියලා තියෙනවා ජන මත විචාරණයකට යා යුතුයි කියලා
    එහෙම තියෙද්දි කෙටුම්පත් කරපු කරපු අය එ ඒ වැරැද්ද කරපු නිසා තමයි අද මේ වගේ අර්බුදයකට ආවේ. ඒක ගැන ඉස්සෙල්ලම කතා කරන්න එතෙන්දි එහෙම කරපු එක වැරදි නේද සරණයත් ඒ ගැන බැලුවේ නෑ කෙටුම්පත ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවෙන් අධිකරණයට ගියහම රටේ ජනතාව වෙනුවෙන් එක හරියට සොයලා බලලා උපදේශයක් දෙන එක තමා යුතුකම එහෙම දෙයක් වුණේ නැහැ ඒකයි ඇත්ත ඒව ගැන කතා කරන්න ඇත්ත හඟවන්න එපා

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +1

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණයකාර ජාතියක් බවට පත්වූයේ ඔවුන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය.
    Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි බහුතරයක් ආගම දහමෙන් වැඩක් නැතැයි කියති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය..

    • @greengo2603
      @greengo2603 หลายเดือนก่อน

      do not try to rescue robs

  • @mayasato6653
    @mayasato6653 หลายเดือนก่อน +4

    පාතාලයෙ අපරාදකාරයො වෙනුවෙන් ඇපගන්න රෙදි නැතුව කඩේ යන බල්ලෙක් සාලිය පිරිස් .
    ගු අහුරු අහුරු කව්වන්න ඕනෙ.
    පපයා.
    මොකටද වැදගැම්මක් නැති තුපපැහි මේ වගේ නිතිඤයො ගෙන්නන්නෙ.
    සාප වේවා!

  • @WeerasekaramudiyanselageGunase
    @WeerasekaramudiyanselageGunase หลายเดือนก่อน

    දැන් ඔය සීමාවක් නොමතිව වරෝධතා දැක්වීමටත් , මහජනතාවට පීඩාවන් ඇතිවීමට ඉඩදීමටත් කටයුතු කල යුතූද? විරෝධතාකරුවන්ට ඔවුන්ට ඕන වදියටම කටයුතු කිරීමට ඉඩදිය යුතුද?

  • @Sofie16200
    @Sofie16200 หลายเดือนก่อน +1

    Palakaya wenas kirima,inguru dila miris gaththa wage

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 หลายเดือนก่อน

    මේවා අහන්න එපා

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db หลายเดือนก่อน

    Madalige paratugamin saliyapiris atulu Sama aragalaya wekka

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug หลายเดือนก่อน

    Kudu mudalalilage rakawala

  • @user-gi2kd6in6z
    @user-gi2kd6in6z หลายเดือนก่อน

    ගෝටව පැන්නුවෙ රුවන්වැලි මහාසෑය ළඟ දිවුරවල හොරාකාපු රජය පන්නන්න. ඊටපසු රට කන රට විකුණන අය බලයට ආව .හැම පක්ෂයක්ම හොරු එකතුකර ජුලි 9අරගල කලා.දැන් තමා මාලිමාව සිස්ටම් චාන්ස් කරන්නෙ .හවුල් හොරුන්ට බෑ.22 බැරිවුන චේන්ජ් එක 24 මාලිමාව කරයි.ආණ්ඩුවට හවුල් හොරු ගෙන්වන්න එපා.

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 หลายเดือนก่อน +1

    ඕයි සාලිපීරීස්.තමුසෙ සල්ලි.ගූ ගොඩේ තිබුනොත් දිවෙන් ගන්න මල පෙරේතයෙක්😮

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน

    පාතාලයන්ගේ ඉටු දෙවියා.
    සාලයා පීරිස්

    • @munasinghe825
      @munasinghe825 หลายเดือนก่อน

      එතකොට මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් වූ රනිල් රාජපක්ෂලා..,.....,

    • @munasinghe825
      @munasinghe825 หลายเดือนก่อน

      රටත් ජනතාවත් විනාශ මුඛයට ඇද දාපු මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් චමල් ශිරන්ති යෝෂිත රෝහිත ප්‍රමුඛ චෞර වළල්ලම........