Chooty Malli Podi Malli | Thahanam Niyogaya (තහනම් නියෝගය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • Listen Now On 👇
    Apple Podcasts: apple.co/40oIM25
    Spotify Podcasts: spoti.fi/3YZHl95
    Google Podcasts: bit.ly/42svFyH
    Castbox: bit.ly/3n3Ayht
    Amazon Music: amzn.to/3yRozpO
    Pocket Casts: pca.st/vo76y03x
    Radio Public: bit.ly/3TpCexP
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj
  • ตลก

ความคิดเห็น • 58

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 21 วันที่ผ่านมา +24

    අම්මෝ අම්මෝ 🤣🤣🤣 වදින තැනට වදින්නම දීලා😁 සුපිරි❤️

  • @user-jd2kn5jz2l
    @user-jd2kn5jz2l 21 วันที่ผ่านมา +17

    මේක වහල්ලු එකෙක් වත් අහන්නැද්ද බන් මෙච්චර දේශපාලකයොන්ට බනිනව එකෙක් නෑනේ බන් බැනල කමෙන්ට් කරල

  • @chamilamax
    @chamilamax 21 วันที่ผ่านมา +11

    පොනිලා මේක ඇහුවා නම් බඩ කපාගෙන මැරෙනව යකූ 😂😂😂😂

  • @wihangasihilel2318
    @wihangasihilel2318 21 วันที่ผ่านมา +10

    බලං ඉදහංකො තව ටික දවසකින් මේ program එකට තහනම් නියෝගයක් ආවොත් තමා ඈ😂😂

  • @greatking6658
    @greatking6658 21 วันที่ผ่านมา +31

    චන්දෙට බයේ ඉන්න හාමුගෙ සට්ටැඹියන්ටත් වදින්නම දීලා 😂

    • @vishwajithnelundeniya2396
      @vishwajithnelundeniya2396 21 วันที่ผ่านมา

      Hama hitiye nathnam ona Ada polimwala

    • @greatking6658
      @greatking6658 21 วันที่ผ่านมา

      @@vishwajithnelundeniya2396 කබ්‍රාල් ඉන්නකොට ඩොලර් මිලියන ගානක ණය වාරිකයක් ගෙවපු නිසා තමයි සංචිත හිඳිලා පෝලිම් ආවෙ නය ගෙවන එක නවත්තලා සිනොපෙක් එකට ශෙඩ් ටික විකුනලා දැම්මම හම්බෙන සොච්චම් ගානෙන් රෝලක් ගහලා තෙල් ටික ගෙනත් දුන්නම හුරේ දාන තොපි වගේ සට්ටැඹියො ඉන්නකම් ඕනතරම් හොරාකාලා පාදඩකම් කරලා කැරට් අලේ දාලා බලයේ ඉන්න පුලුවන්

    • @wihangasihilel2318
      @wihangasihilel2318 21 วันที่ผ่านมา

      ​@@vishwajithnelundeniya2396ඒ මූසලය හිටියෙ නැත්තන් සමහර විට ලංකාවට මෙච්චර කෙල වෙන්නෑ😂. අවුරුදු කීයක් පාර්ලිමේන්තු ද කීවතාවක් අගමැති ද😂 තව ගව් ගානක් ඉස්සරහට යන්න තිබ්බ ඕ වගේ මෝඩයො නොහිටින්න

    • @Dlab-u4v
      @Dlab-u4v 16 วันที่ผ่านมา +1

      @@vishwajithnelundeniya2396 ubala wage MOODA wahallu kawada nathiweida neda? yako ranil newe pabayek hitawala loans gewana eka nawaththala IMF eke rules walata giyanam oka wenawa. badu mila 3 gunayakin wadi una mathaka nadda? eewage prathipala thama polim nathi une. nathiwa ranil karapu labbak na. Ranil 6 parak agamathikama aran mokakda kiyanko ratata karapu sethee? Batalande wadaka thanathura dariimayi, Maha bankuwa hora kapu ekatai amatharawa?

    • @rohanfernando679
      @rohanfernando679 15 วันที่ผ่านมา

      ​@@vishwajithnelundeniya2396කල්පනා කරලා තේරුම් ගන්න බැරි මෝඩ හිවල්ලු

  • @Np1226o
    @Np1226o 21 วันที่ผ่านมา +9

    මුත්තට චූ යන්න ලෙසටම දීල.😂😂

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 21 วันที่ผ่านมา +9

    දීල තියන්නෙ යසටම 😁😁😁

  • @udayaweihena9836
    @udayaweihena9836 21 วันที่ผ่านมา +4

    සීයා මලා නම් ආයෙ මොකටද තහනම් නියෝගයක්?

  • @kavindagihan
    @kavindagihan 21 วันที่ผ่านมา +6

    Fantastic 😍

  • @sureshtharanga556
    @sureshtharanga556 21 วันที่ผ่านมา +4

    මුත්ත පව් අප්පා..😅😂

  • @rohithawijerathna2125
    @rohithawijerathna2125 21 วันที่ผ่านมา +6

    Udharai udharai 😂😂❤

  • @chamwelder527
    @chamwelder527 20 วันที่ผ่านมา +1

    අඩේ උබලා දෙන්න අනම් සුපිරි bro

  • @user-pj5ov7es1p
    @user-pj5ov7es1p 21 วันที่ผ่านมา +4

    Superb 👍👍❤

  • @dila0615
    @dila0615 19 วันที่ผ่านมา +2

    ලේනට උපහාර....පොනිල්ට #ක් පාර

  • @TravelWithUdari
    @TravelWithUdari 21 วันที่ผ่านมา +8

    ලෙඩ තමයී, තනිකර කුහක කම, මෝඩ කම, මොලේ අමාරුව.

  • @darshanaruwan1449
    @darshanaruwan1449 21 วันที่ผ่านมา +9

    අද නම් දීල තියෙනවා දුම් විසිවෙන්න...

  • @chamilagurusinghe1346
    @chamilagurusinghe1346 21 วันที่ผ่านมา +4

    ❤❤❤ mulma set ekee

  • @reshairo
    @reshairo 21 วันที่ผ่านมา +4

    මහත්තයගේ ලෙඩේ නිට්ටාවටම සුව වෙනවා ගමේ කට්ටිය සෙට් වෙලා ගුටි සංග්‍රහයක් පැවැත්තුවනං

  • @ruwanisuru
    @ruwanisuru 21 วันที่ผ่านมา +7

    චුටි මල්ලි පොඩිමල්ලි මොනාද කන්නේ.. කොහෙන්ද අප්පා මේ වගේ කතා ඔයාලගේ ඔලුවට එන්නේ. හැබැයි දවසක් කිව්වා වගේම ඔයලා කිව්ව වඩේ ඔයාලා කරනවා. රටේ ප්‍රශ්නේ කියන්න පුලුවන් හැම තැනම කියනවා. ජයවේවා.

  • @TravelWithUdari
    @TravelWithUdari 21 วันที่ผ่านมา +1

    වයී දිස් කොලවෙරී ඩී, දු. 🤣🤣🤣🤣

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt 21 วันที่ผ่านมา +4

    Ada nam supiriyakk ❤❤

  • @SamaraGunawardana-h7e
    @SamaraGunawardana-h7e 8 วันที่ผ่านมา

    මේ වගේ මිනිස්සු ඇත්තටම ඉන්නවා. 😂😂

  • @nissankamayadunna532
    @nissankamayadunna532 21 วันที่ผ่านมา +4

    Well done

  • @PrabathKumara-qy4xu
    @PrabathKumara-qy4xu 21 วันที่ผ่านมา +3

    1st

  • @dineshsameera306
    @dineshsameera306 21 วันที่ผ่านมา +2

    රනිල් සීයා වගේ අය ඉන්නකල් programme එකට හදන content වලින්නම් අඩුවක් නෑ නේද සුනෙත් අයියා....😅 කිසි දේකට බය වෙන්න දෙයක් නෑ....

  • @sl_magic_cricket_lovers
    @sl_magic_cricket_lovers 21 วันที่ผ่านมา +4

    ada palaveniyata ahanne mama 😇

  • @user-wm8hu4xm4h
    @user-wm8hu4xm4h 21 วันที่ผ่านมา +2

    Mek ara ponil siyata ahnn denn one😂😂

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 19 วันที่ผ่านมา

    වාමනයන්ටත් මානව අයිතිවාසිකම් තියෙන අමුතු රටක් මේක..

  • @supunsubodha
    @supunsubodha 21 วันที่ผ่านมา +2

    😂😂😂😂😂 ❤🎉🎉🎉🎉

  • @thushanmadhushanka3949
    @thushanmadhushanka3949 21 วันที่ผ่านมา +3

    😂😂😂

  • @niroshanfernando1380
    @niroshanfernando1380 21 วันที่ผ่านมา +2

    ආදරේයි.

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 11 วันที่ผ่านมา

    ❤❤

  • @TravelWithUdari
    @TravelWithUdari 21 วันที่ผ่านมา +2

    🤣🤣🤣🤣

  • @UGevents
    @UGevents 21 วันที่ผ่านมา +3

    😂

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 21 วันที่ผ่านมา +3

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @naveenliyanage3724
    @naveenliyanage3724 21 วันที่ผ่านมา

    😆😆😆❤️👍

  • @user-du3wt7ko9t
    @user-du3wt7ko9t 21 วันที่ผ่านมา +2

    Good ❤😂😂😂😂

  • @driveincanada9713
    @driveincanada9713 21 วันที่ผ่านมา

    😂😂😂❤❤❤

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 20 วันที่ผ่านมา

    Ko ban pohottu gunp wahallu mewa balanne neddq😂😂😂

  • @wapasela
    @wapasela 19 วันที่ผ่านมา

    ජනාධිපතිවරණය එපා කියලා උසාවි ගිය එකාට, අද නම් ගහලා තීනවා බිම දාගෙන 🤣

  • @NuwanSamarapathi
    @NuwanSamarapathi 21 วันที่ผ่านมา

    Well done!

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @dicksonrandalbiyagama4365
    @dicksonrandalbiyagama4365 21 วันที่ผ่านมา +1

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @shalikawidyarathna9834
    @shalikawidyarathna9834 21 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා....

  • @chamwelder527
    @chamwelder527 20 วันที่ผ่านมา +1

    ජාතික ජන බලවේගයට ජය වේවා සහෝ

  • @jagathdecosta7634
    @jagathdecosta7634 21 วันที่ผ่านมา

    සුපිරි. රටෙ මුලික අයිතින්ට එරෙහි උන්ට දෙන සුපිරි හින්ටි

  • @malithapriyashan
    @malithapriyashan 21 วันที่ผ่านมา

    සුපිරිම...❤❤❤❤😂
    දැනෙන්න, රිදෙන්නම.. නියමයි...❤

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 8 วันที่ผ่านมา

    😂😂 අය්යෝ පිං ජනධිපති 😂😂
    විලිලැජ්ජයි.😂😂😂😂
    රාජපක්ෂ හොර නඩය ආරක්ෂා කරන රාජපක්ෂ වලව්වේ සුවච කීකරු බලු කුක්කා පිං ජනාධිපති 😂😂.

  • @DiveHive
    @DiveHive 21 วันที่ผ่านมา +1

    බටලන්ද මුත්තාට ඇසේවා. පම්පෝරියා හිතාගෙන ඉන්නේ අපිට මතක නෑ කියලා. අන්න IMF report එකත් ඇවිල්ලා ත්යනවා කියවලා බලපල්ලා රටට පහුගිය අවුරුදු 2කේ කෙලවෙලා තියෙන තම

  • @user-ic5pn2zk5z
    @user-ic5pn2zk5z 21 วันที่ผ่านมา +2

    😂