'' ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 29 වැනිදා )
    • '' ඔස්කාර් උළෙලේ කම්මු...
    මෙතැනින් ගොස් subscribe කරන්න
    / @sepalamarasinghe2
    WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    / sepal.amaras. .
    #GOTAGOHOME2022
    #SajithPremadasa
    #NamalRajapaksha
    #JalaniPremadasa
    #DulanjaliPremadasa
    #NirupamaRajapaksha
    #RosySenanayake
    #JanathaVimukthiPeramuna
    #JathikaJanaBalaWegaya
    Sepal Amarasinghe - #660 30 - 03 - 2022
    -------
    '' ඇත්තටම උඹලාට
    ලැජ්ජා නැද්ද ?
    මේ තරම් දුප්පත්
    අහිංසක මිනිස්සුන්ගේ
    බදු සල්ලි හොරාගෙන
    මෙහෙම සතුටු වෙන්න
    උඹලා වගේ
    නරුම කාලකන්නි
    තවත් කොහේ ඇද්ද...''

ความคิดเห็น • 474

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 ปีที่แล้ว +33

    ඔබගේ අවධානයට...
    ---------------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 29 වැනිදා )
    th-cam.com/video/pjtzc1k3asc/w-d-xo.html
    මෙතැනින් ගොස් subscribe කරන්න
    th-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos

    • @fernandez122
      @fernandez122 2 ปีที่แล้ว

      th-cam.com/video/YBrWHQYm5QU/w-d-xo.html

  • @senarathududeniya6781
    @senarathududeniya6781 2 ปีที่แล้ว +178

    සාදයකට සහභාගී විය හැකිය. නමුත් අපිට තියන පුශ්නය මේ අය මාරුවෙන් මාරුවට බලයට ඇවිත් හොරකම් යට ගහන එකයි. සජිත් මෙවර බලයට පත්වුවහොත් සිදුවන දේ මෙවැනි සාදවලින් අපිට මනාව පැහැදිලි කර දෙයි.ජනතාවනි, බුද්ධිමත් වන්න

    • @p.j.osegamanasingha3708
      @p.j.osegamanasingha3708 2 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන් ම.

    • @russp622
      @russp622 2 ปีที่แล้ว +2

      තමන්ගේ මුදලින් සාද පවත්වන එක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ... රටේ මිනිස්සු දුක් විඳින වෙලාවක මේ වගේ අසංවේදී දේ කිරීමයි ප්‍රශ්නේ.

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +110

    වැඩි අෑතක නෑ උන්ගෙ අවසානය,,උන්ට රටෙ දරැවො ජනතාව හාමතේ දෙගොල්ලටම හෙන වදීවි

  • @sarathalahakoon323
    @sarathalahakoon323 2 ปีที่แล้ว +93

    රංජන් කියපුදේ ඇත්තනේද මුන් ඔක්කොම හොරු මල්ලි. මුන් ඔක්කොම යාලුවො මල්ලි . බොහොම ස්තුතියි සෙපාල.

    • @senakasepala3104
      @senakasepala3104 2 ปีที่แล้ว

      Elesa kiyana Ranjan, also represents them.

  • @Etoile576
    @Etoile576 2 ปีที่แล้ว +70

    බඩ මහත දැඩි පිරිමි, සේම බරිත තඩි ගැහැනු, කය පුබුදු වී අවුත්, මස සසල කොට නටත්....😋 😋 ඕකුන්ට පටිසන් දෙනවා ළඟදීම!

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +86

    අවසානය හරිම අර්තවත් මුලු story අපුරැට දිගහැරියා🌹

  • @naliniperera612
    @naliniperera612 2 ปีที่แล้ว +47

    සම්පූර්ණ සත්‍යයක්. මමත් එකඟයි. මේ ගැහැණු කාලකන්නි mool ලැජ්ජාවක් නැති උන්. මේ වගේ ජනතාව දුක් විදින කාලෙක. දරුවන් ට කන්න දෙන්න නැතුව එල්ලිලා මැරෙන තාත්තලා මුන් දකින්නෙ නැද්ද? අනේ දෙවියනේ ජනතා දුක් දැන සාධාරණ සරල නායකයෙක් මේ රටට දුන මැනැවි.

    • @kusumdias5070
      @kusumdias5070 2 ปีที่แล้ว

      දැනටම බිහිවී ඇත.ඔබ දන්නේ නැද්ද?

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 2 ปีที่แล้ว

      ඒක තමයි දැන්වත් තේරෙනවද මුන් යාලුවො කියලා. ඔය එකෙක්වත් හොරු අල්ලන්නෙ නැහැ. තවත් හොරකම් කැනවා මිසක් ඔයාලගෙ දරුවන්ට රටක් ඕනිනම් දැන්වත් තීරණයක් ගන්න. ප්‍රගතිශීලි මිනිසුන් සිටින ජාතික ජනබලවේගය වටා එකතු වෙන්න. 🙏🏽

    • @daisy-pb8qj
      @daisy-pb8qj 2 ปีที่แล้ว

      yes Vote npp

  • @tharinduniroshan2944
    @tharinduniroshan2944 2 ปีที่แล้ว +50

    Jvp එකට ජයවෙවා 😎😎😎😎

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว +2

      🤛👏❌j v p jaya wewa

  • @pathiama5005
    @pathiama5005 2 ปีที่แล้ว +19

    එදා සේකර දුටු හිස් මිනිසුන් ගැන...අද සේපාල ඉදිරිපත් කරන අපූරුව අව්‍යාජයි...💐

  • @sirilalranjith5857
    @sirilalranjith5857 2 ปีที่แล้ว +43

    සේකරයන්ගෙ ප්‍රබුද්ධ පදපෙල ඉතාමත් විශිෂ්ට ලෙස ගලාප්පා ගෙන අද දවසේ කතාව නිමකිරිම ප්‍රසංසනීයයි

  • @WISEMARTIAL
    @WISEMARTIAL 2 ปีที่แล้ว +124

    අපේ මිනිස්සු හරිම අමුතු ජාතියක්...ෆේස්බුක් එකේ නම් හෙන පොරටෝක් දමති, පෝලිම් වල ගහ මරාගති...
    පෙට්‍රල් ලීටරය 1000/- කරත්
    පාන්ගෙඩිය 500/- කරත්
    ගෑස් එක 10,000/- කරත්
    ඒකාන්තයි අපේ වහල් පකයො පාරට නම් බහින්නේ නෑ.. ලක්වැසි පකයින්ට එවන් කොන්දක් නැත.. කොදු ඇට පේළිය මානසිකවම නැතිවී ඇත.. කාලකන්නි හොදටම දැනන් හිටියා මහින්දයා සුනාමියට කෙළියා කියලා... ශරන්ති සිරිලියට කෙළියා කියලා.. ගෝඨාබයලා වසීම් තජුදීන්ව, එක්නැලිගොඩව, ලසන්තව අමු අමුවේ මරුවා කියලා.. ඒ දැන දැනත් ආයෙත් මුන්වම පත් කර ගත්තා.. කුසුම් රේණූ, නිල්මිණි තෙන්නකෝන්, ජැක්සන් ඇන්තනි, බාතිය සන්තුශ් සහ මහා සංගරත්නයම මුන්ට කඩේ ගියා, ජනතාවා ෆෝම් කරා... මුන් සියල්ලොම දනගහලා ජාතියෙන සමාව ගත යුතුයි. මේ රටේ සමස්ත නය මුදල ට්‍රිලියන 8.. වත්කම් ට්‍රිලියන 1.2 පමණී. ට්‍රිලියන 9ක් ආගිය අතක් නොමැත.. කොහොමද එවැනි රට්ක් නැවත ගොඩ ගන්නෙ? එය කලහැක්කක් නොවේ. රට අරාජිතයි. මතක තියගනිල්ලා තමුන්ගේ දුවා දරුවන්ගේ අනාගත අදුරේ. ඉන්න කාලය කොහොම හරි ගැටගහන් හිටපං ලක්වැසියනී. මේ සියල්ලටම තොපිත් වගකිව යුතුයි.. තොපි සැමට දෙවිපිහිටයි.

    • @ruwansanjeewa5420
      @ruwansanjeewa5420 2 ปีที่แล้ว +9

      ❤😢

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +7

      👍

    • @user-lv3nz5gq8d
      @user-lv3nz5gq8d 2 ปีที่แล้ว +18

      ඒකනම් සිරා කතාව.පෝලිම පැන්න කියලා පිහියෙන් ඇනලා මරණ එකාලට බැරිද රාජපක්ෂලා ට අනින්න.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +6

      සහතික ඇත්ත සහෝදරයා .

    • @neilmadanayake582
      @neilmadanayake582 2 ปีที่แล้ว +5

      Aththama aththa oka thamai. Kawruth parata bahinne nam na. Eka ekawa mara gani. Horakam.karai. namuth me karapu unta thawamath wadinawa.

  • @upanandawimal971
    @upanandawimal971 2 ปีที่แล้ว +21

    මාලිමාව මග පෙන්වයි එකතුවෙමු අපි සැම එකා මෙන්

  • @travelwithvedda6575
    @travelwithvedda6575 2 ปีที่แล้ว +21

    උගන්ඩාවට ගුවන් ගමන් තුනකින් ගෙනිච්ච කියන මුද්‍රිත කඩදාසි ටොන් 102 ගැන වැඩ සටහනක් කරන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ..

  • @gallegalle3448
    @gallegalle3448 2 ปีที่แล้ว +17

    රෝසි සේනානායක හැම පැත්තෙන්ම කනවා. ඒකයි ලස්සන වැෙඩ.

  • @kaush1236
    @kaush1236 2 ปีที่แล้ว +52

    දැන් නන් ඉවසලා ඇති... අපේ ජීවිතේ හොදම කාලේ මුන් කාලා දානවා. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ..

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +142

    පරණ හොරු කණ්ඩායම් දෙකම එකයි කියලා මේකෙන්ම තේරෙනවා.. රට ගොඩ දාන්න පුලුවන් එකම විසඳුම ජනතා විමුක්ති පෙරමුණ විතරයි ❤️

  • @prabhathsupun536
    @prabhathsupun536 2 ปีที่แล้ว +35

    හැමදාම ඔබගේ වැඩසටහන් ආශාවෙන් බලනවා. හරිම අර්ථවත් . දිගටම කරන්න

  • @bandarageh.m.g.5724
    @bandarageh.m.g.5724 2 ปีที่แล้ว +39

    මේකට තමයි දවල්ට දබරකරල රෑට
    කට්ටිය එකතුවෙලා හොරකමේ යනව කියන්නෙ ...මේ රටේ සමහරක්
    මීහරක් තවමත් මුන්ගෙ අසූචි බුදින වා..පව්.

  • @derickfernando7837
    @derickfernando7837 2 ปีที่แล้ว +63

    විශිෂ්ටයි ඔබේ පැහැදිලි කිරිම පැහැදිලිය වෙනස .වෙනස් වෙමු අපි රැවටුනා ඇති ජාතික ජන බලවේගය වාටා එකතුවෙමු ජය වේවා හැමෝටම

  • @tharukahiran
    @tharukahiran 2 ปีที่แล้ว +57

    Sepal අපිට කියන්න තියෙන්නෙත්...." ඔයා කටක් නෙමෙයි...ඔයා රටක්..."👏🏼👏🏼👏🏼❤️❤️🔥🔥🧭

    • @sandrakur2482
      @sandrakur2482 2 ปีที่แล้ว +3

      😂👍👍👍💯💯💯

    • @senakasepala3104
      @senakasepala3104 2 ปีที่แล้ว +1

      Yes yes true 👏👏👏👏👏👏

  • @CuriousKani
    @CuriousKani 2 ปีที่แล้ว +26

    අලුත් කැමරාවේ වීඩියෝ quality එක සුපිරියි.

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +18

    අදනම් කැමරාව මාර කොලිටියි❤

  • @niroshanrathnayaka3775
    @niroshanrathnayaka3775 2 ปีที่แล้ว +10

    'මැකේන රෑ සිරියට මුක්කු ගසමින් ' විශිෂ්ට පැහැදිලි කිරිමක් සේපාල් මහත්තයා 🙏

    • @sunilperera9945
      @sunilperera9945 2 ปีที่แล้ว

      රෑසිරිය.........රූසිරිය.......?උචිත දේ ..

  • @username62387
    @username62387 2 ปีที่แล้ว +39

    මේවා එලිවෙනකොට පුතානෝ වහල්ලු කියනවා මේ සජියට මඩ ගහන්න එපාලු.පොදු සතුරා රාජපක්ෂහොරුළු.උන්ට තාමත් තේරෙන්නෑ මේ රටට කෙලවෙලා තියෙන්නේ ඔය කාලකණ්ණි දෙගොල්ලොම අවුරුදු 74ක් තිස්සේ කරපු අලුගුත්තේරු වැඩ හින්දා කියලා . අපේ ගොනා අපිට හොඳා කියලා හොර තක්කඩ්, සල්ලාල, මිනීමරු දේසපාලුවන් ටම උදේ පාන්දර "පෝලිමේ" කතිරෙ ගහනවා.

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 2 ปีที่แล้ว +51

    ඔබ අපි හිතන විදියට මේ රටේ නූගත් අය හිතන දවසට මේ රට ගොඩ එයි.

    • @kusumdias5070
      @kusumdias5070 2 ปีที่แล้ว +4

      නූගත් කියන්නේ ඔබ කියන්නේ ස්කෝලෙ ගිය නැති අය ගැනද? මගේ ඉතාමත් උගත් පරපුර ගෝටට කතිරය ගැහුවා නේ.

    • @daisy-pb8qj
      @daisy-pb8qj 2 ปีที่แล้ว

      not only them; but have to change the mindset of those 'educated bookies' and VIYATH people who vote Gota and pohottu.. we need candidates who truly love the country and have the vision to work.

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 2 ปีที่แล้ว +6

    සඟවා ඇති කරුණු ජනතාවට දැනගන්න ඉදිරිපත් කිරීම ගැන ඔබට බොහොම ස්තූතියි

  • @ljempire26
    @ljempire26 2 ปีที่แล้ว +14

    ඇත්තම ඇත්ත 👍

  • @dissanayaka7346
    @dissanayaka7346 2 ปีที่แล้ว +11

    ඔක්කොම යාළුවො මල්ලි #

  • @dineshcmr9504
    @dineshcmr9504 2 ปีที่แล้ว +20

    නිරුපමා රෝසි ජලනි එක සාදයේ.. මේ ඔක්කොම යාලුවෝ මල්ලී.. ()

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +76

    දුෂිත දේශපාලුවන්ට ගල් ගහලා එලවමු ❤පාරේ දැක්ක තැන ගහමු....

    • @calistafernando1713
      @calistafernando1713 2 ปีที่แล้ว +2

      ඕකලා දුටු තැන ගහ පල්ලා 🧹🗡⛏⚒

    • @ranjanik9774
      @ranjanik9774 2 ปีที่แล้ว +2

      Ape minissu harima udaseenai wena rataka mewani vipat unanam kohomada

    • @anularange7567
      @anularange7567 2 ปีที่แล้ว +2

      Pannamuui ...

    • @knowtop1054
      @knowtop1054 2 ปีที่แล้ว

      Gahanwanam ghapan ban...

    • @kusumdias5070
      @kusumdias5070 2 ปีที่แล้ว

      එකම පුදුමෙ තවම එකෙකුට ගහන්න බැරි උනානෙ. තවත් ඉවසන්න එපා.බහිමු එලියට.

  • @ggdk2808
    @ggdk2808 2 ปีที่แล้ว +12

    මේ ගෑණු ටික හොරකමෙන් සැප විඳිනව මුන් ඉදිරියේදි දකින්නවත් නැතිවෙන්න එලවිය යුතුයි

  • @sugathgamage6737
    @sugathgamage6737 2 ปีที่แล้ว +23

    මහජන මුදල්වලින් රජ සැපවිදින එමෙල්ඩා පේුමදාස ආර්යාවට ජය පතා එක්වනු වහලුනි

  • @sasika9388
    @sasika9388 2 ปีที่แล้ว +8

    අපි රට හරි විදිහට වෙනස් කරමු අපිට එය කළහැක පරිස්සමෙන් සුබ දවසක් ආයුෂ බොහෝ වේවා

  • @rajeewaweerasinghe1029
    @rajeewaweerasinghe1029 2 ปีที่แล้ว +1

    හොද වචනයක් "අපි මේක හරි විදියට වෙනස් කරමු."

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +1

    කාලකණ්නි රාජපස්ස පවුලට හෙණම ගහපිය රටට කරන මේ විනාශයට.
    ඔබේ අප ගේ සටනට ජයවේවා!

  • @BoSs-eq5pw
    @BoSs-eq5pw 2 ปีที่แล้ว +13

    GOOD JOB

    • @sunilperera9945
      @sunilperera9945 2 ปีที่แล้ว +1

      බලන්න රැකියා උපදින වේගෙ.රජකාලෙ ' දියකෙළි',සාද ඉවරයි.පෝලිම් දිගයි.එල මොල.වෙයජාවා!

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +2

    👍🙏❤️💐🙏🙏
    කදිම විග්‍රහයක් පැහැදිලි කිරීමක් ඔබට බොහෝම ස්තුතියි 🙏🙏.

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 2 ปีที่แล้ว +16

    සේපාල මහත්මයෝ නාමල්ගේ ජල ක්‍රීඩා කරනවා දැකලා "ඒක එයාගේ පින්වන්තකම" කියන උන්දැලා ඉන්න මේ රටට මෙහෙම වෙන එක ගැන කවර කතාද..

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @jayshn-n9575
    @jayshn-n9575 2 ปีที่แล้ว +2

    විශිෂ්ඨයි , සේපාල් අමරසිංහ මයා . ජවිපෙට එකතු වීම ගැන ඉතාමත්ම සතුටුයි . ඒ වගේම කරන සේවය ඉතාමත්ම ඉහලින් අගය කරනවා .
    ජවිපෙට ජය . 🧭
    ඇත්තටම කවි පෙල අති විශිෂ්ටයි .

  • @agreesociety9682
    @agreesociety9682 2 ปีที่แล้ว +24

    සජිත් මහින්දගෙ හොද කිකරු ගොලයෙක්

  • @normajayawardena6393
    @normajayawardena6393 2 ปีที่แล้ว +15

    You are absolutely correct Sepal. My father was a leading businessman in Maradana in the 60s and RP was known to him, I remember RP was driving a MM whereas my father drew an Austin Cambridge, and today I drive an Aqua after working over 35 years in the hospitality industry as GM of a Five Star hotel, hence I have a satisfactory life. But look at his son and daughter and their lifestyles, cheers.

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +14

    හේමා ප්‍රේමදාස ජීවත් වෙන්නේ දුප්පත් මිනුසුන්ගේ සල්ලි වලින් පිනට.
    තුක් නොදකින්

    • @k.a.d8858
      @k.a.d8858 2 ปีที่แล้ว

      ඇත්ත

  • @sammy60004
    @sammy60004 2 ปีที่แล้ว +18

    කකුළුවෝ නටන්නේ හැලිය රත්වෙනකන් විතරයි..

  • @embassyembassy8319
    @embassyembassy8319 2 ปีที่แล้ว +13

    නිවැරැදි කිරීමක්. හොර මහින්දට මෝඩ පුත්තු එකෙක් නොවේ තුන්දෙනෙක් ඉන්නවා

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +6

    JVP should consider these facts.
    Let's change this system.

  • @chamindaherath4336
    @chamindaherath4336 2 ปีที่แล้ว +22

    පෝලිමේ උන් තාත්තා (කවිය)
    අතේ ඇති මුදලට - ගත්ත එළවලු මල්ලට
    වඩා බර වැඩි හිතේ ඇති බර - දරුවනේ දන්නෙද උඹ
    උයා ගන්නට බතක් - නැතිය ගෑසුත් දරළිපත්
    උනා යන්නට පෝළිමට මට - ඇතත් ඇගපත රුදාවක්
    දිගුය පෝළිම ටවුමට - නැතිය සෙවනක් ඉන්නට
    යනව ඉබි ගමනෙන්ම පෝලිම - බඩගිනියි මට හොදටම
    යන්න බෑ පෝලිම හැර - යන්න වෙයි පසුපසටම
    ගත්තේ නැත්නම් අදත් තෙල් ටික - ගෙදර අය වෙයි කලබල
    බැරිය ඉන්නට හිටගෙන - අදුරු වෙනවා වටපිට
    හුස්ම ගන්නට අමාරුයි අනේ - මොකද වෙන්නේ මේ මට
    මිනිස්සුත් වටවී ඇත - දකිමි අහසේ ඉද මම
    මම වැටී ඇත කාණුවක් ලග - කෙනෙක් අහනව මැරිලද
    දරුවනේ ඇතිදැඩි කල - ආයෙ එන්නේ නෑ මම
    සමා දීපන් උඹල සේරම - කතිරේ ගැහු වයසක මට

  • @jayantharathnayake3640
    @jayantharathnayake3640 2 ปีที่แล้ว +8

    ඔබට ජය...!!!

  • @farisabdulcader9124
    @farisabdulcader9124 2 ปีที่แล้ว +6

    සාදය හමාර කරන්න සියලු දෙනා එන්න. NPP

  • @dalaspriyadarshana5133
    @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +1

    ස පියෝ. ජල නියා. බලු බෙට්ට . පෑගූ වා. වී නාශයී. !!!

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 2 ปีที่แล้ว +3

    සේපාල් මහත්මයා අපේ රටේ ජනතාව දැනුවත් කිරීම අපහසුයි ,වහල් වෙලා ඉන්නේ ,

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว +2

    Long live!

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 ปีที่แล้ว +1

    ඉතාම නිවැරදිව කරන ලද විවේචනයක්....
    දේශපාලනය කරන උන් කොහොමද මුදල් උපයනවාද කියන එක ඉතාම ප්‍රසිද්ධ රහසක්...
    මුන් සෑහෙන කාලෙක ඉදන් රටේ සල්ලි හොරකම් කරනවා....
    තමන්ගේ වැටුප වත් නොගෙන ජීවත්වෙන මහිංද වගේ පට්ටම හොරු ඉන්න මේ රට අපි වෙනස් කරන්න නම් මේකට සැබෑවට දේශපාලනය කරන මිනිසුන්ව ගේන්න ඕනි....
    අපි මේක හරි විදිහට වෙනස් කරමු කොතරම් අමාරු උනත් අපි ජාතික ජන බලවේගය පාලනයට ගේමු....
    ඔබ තුමාට තෙරුවන් සරණයි ....🙏🙏
    සමාජයට කරන ඉතා වටිනා සේවයට.....✊✊✊

  • @happysrilankan2857
    @happysrilankan2857 2 ปีที่แล้ว +3

    The legend Mr. Sepal. Appreciate everything you do. Thank you so much.

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 2 ปีที่แล้ว +13

    මරු 🎉

  • @dhanushkagodapitiya4830
    @dhanushkagodapitiya4830 2 ปีที่แล้ว +16

    බොම්බයක් තිබුන්නම් මාරාගෙන මැරෙනව. ජිවිතේ නැති උනත් ඉන්න උන් පින් දෙවිනේ.

    • @-xxx527
      @-xxx527 2 ปีที่แล้ว

      අප්පෝ ඒක නම හරි.. බෝම්බ සූදානම් කරන් ඇති එදා කල ලෙසටම ඊලගට දාන්න..ඕවා පුහුනු වෙන්න කරන ඒ නෙවෙනෙ..

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 ปีที่แล้ว +14

    වහල්ලුන්ගේ දෑස් පෙනුනට මනස අන්ධයි ,මුන් තවම දන්නෙ නැහැ ආන්ඩුවෙ මුදල් කියන්නේ රටේ ජනතාවගේ මුදල් කියලා .සේපාල් මහත්මයා ඔබට තෙරුවන් සරනයි .අවදිවෙන්න ඔබලාගේ රට බේරා ගන්න .ජනතා විමුක්ති පෙරමුණට එකතු වෙන්න ජයවේවා

    • @-xxx527
      @-xxx527 2 ปีที่แล้ว

      ඖ ඒ බව "මුන් තවම දන්නෙත් නැහැ ආන්ඩුවෙ මුදල් කියන්නේ රටේ ජනතාවගේ මුදල් කියලා "නැත්නම් මෙහෙම විනාස කරයිද.සේපාල මහත්තය ඒවයි කියල තේරුම් කරන්න ඕන

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว

    ඔබතුමා ජනතාවට හොදින් තේරෙන අයුරින් කල මේප්‍රකාශය ඉතාමත් වැදගත් අවංකකම ස්තුතියි .මස් හොල්ල හොල්ලා නටන පස්ස තඩි ගෑහැනුන්ට පස්සට කටු වලින් ඇනලා ලුනුදාන්න කාලයයි දැන්. අතලගයි .🤔

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 ปีที่แล้ว +2

    සම්ප්‍රදායික පක්ෂ දෙකම කෙටියෙන් කියනවානම් මේ හොර කල්ලි දෙකම එදා ඉඳලා කරේ රටේ සම්පත් වගේම මහජන දේපළ හොරා කාල උන්ගේ බැංකු පිරෙද්දී අපි හුරේ දැම්මා ..දැන් උන්ට ජයවෙලා අපිට අපේ අහිංසක දරුවන්ට කෙලවිලා...තවත් ඉවසන්නෙ කොහොමද ..අපි මේක හරි විදියට වෙනස් කරමු..හැමෝම එකතු වෙමු..ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රජයක් බලයට පත් කරගමු..එය තමා එකම විසඳුම...
    සේපාල මහත්මයාණෙනි ඔබට ස්තුතියි 🙏🙏

  • @srilankanraja9338
    @srilankanraja9338 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏💪💪 என் அன்பு சகோதரன் சேபால் அவர்கள்

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 ปีที่แล้ว +50

    මේ ආත්මේ විතරයි උන්ට ඔය ජොලිය...උපදින ආත්මයක් ගානෙ සාප වෙනවා ...

    • @fishworld8819
      @fishworld8819 2 ปีที่แล้ว +2

      Me atme tibunama ati labana atme kiyala ekak ne

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +1

      ලබන ආත්මයක ඕන මගුලක් වෙච්චදෙන් මේ ආත්මෙ ඕකුන්ට දඩුවම් දෙන්න ඕනි 😡

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 2 ปีที่แล้ว +1

      වැඩි ඈතක නැ දිට්ඨි ධම්ම වේදනීය කර්මය විපාක දෙනවා ඕකුන්ට අහිංසක මිනිස්සු,ඒ දරුවො බඩගින්නෙ කන්න නැතුව හාමතෙ මැරිලා වැටෙයි කොරොනා වලින් පාරවල් ගානෙ වැටි වැටි මැරුනා වගෙ තෙල් පෝලිම් වල මිනිස්සු වැටිලා මැරුනා අද ලක්ෂ ගානක් මිනිස්සු සාප කරනවා ඕකුන්ට එවම ඇති විපාක දෙන්න

  • @dayanandasurage8721
    @dayanandasurage8721 2 ปีที่แล้ว +15

    Pls cast ur votes to NPP of the future elections in Sri lanka

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว +1

    Thank you sepala good news and message god bless

  • @chamilajayawardhana9761
    @chamilajayawardhana9761 2 ปีที่แล้ว

    සෙපාල මහත්මයා කියාදීලම අපි තේරුම් ගත්තා. ඔයාට බුදුසරණයි

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 2 ปีที่แล้ว +4

    Excellent presentation! Thank you.

  • @user-pz3yb9sl7u
    @user-pz3yb9sl7u 2 ปีที่แล้ว +6

    සේපාල සහෝදරයා වීඩියෝ බොහොමයක ආලෝකය කළමනා කිරීමේ ප්‍රශ්නයක් තිබුණා... මේක කරලා තියෙන්නේ හැන්දෑවෙ නිසා සාර්ථකයි... අව්ව තියෙන වෙලාවට අව්වේ ඉඳගෙන කරන වැඩ අඩු කරලා හැන්දෑවට හෝ උදේ පාන්දරම කරනවා නම් තමයි හොඳම

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +3

    නිරුපා, නඩෙෂන්, අපේ මුදල් දීපල්ලා නැත්නම් තොපට හෙන වදිනවා

  • @kumste16041
    @kumste16041 2 ปีที่แล้ว +1

    අප්‍රේල් පලවෙනිදා මෝඩයන්ගේ දිනයයි එදින වත් මෝඩයන්ගෙන් රට බේරාගමු සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් කරන කාරුණික ඉල්ලීමයි ස්තුතියි

  • @samelvitigala652
    @samelvitigala652 2 ปีที่แล้ว +14

    මුං සේරම උල තියෙනවා, තියෙනවා මයි......

  • @sriya161
    @sriya161 ปีที่แล้ว

    සේපාල් මහත්මයා වගේ තව ගොඩාක් අය මේව්දියට කතාකලානම් රටට වෙන යහපත කියා නිමකරන්න බැහැ සමානත්වතාවය ඇති වෙන්න ඕනෑ ලස්සන අපේ රටේ ලස්සන ම්නිස්සුන් ජීවත් වෙනවා දකින්න අපි හරි ආසයි ඔබට ගොඩාක් ස්තුතියි .❤️

  • @gemunuambepitiya5284
    @gemunuambepitiya5284 2 ปีที่แล้ว +12

    මුං නටන්නෙ රටේ මහජනතාව ට කන්න බොන්න ,බෙහෙත්ටික ගන්න තියෙන සල්ලිවලින් මුං මහමගදි අනතුරකට ලක්ව විනාසවෙලා පලයං

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 ปีที่แล้ว

    නියමයි සේපාල් මහත්මයා තෙරුවන් සරනයි ජයවේවා

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 2 ปีที่แล้ว

    සේපාල අපි උත්සහ කරමු මෙතනින් කොහොම හරි ගොඩ එන්න .

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 ปีที่แล้ว +4

    th-cam.com/video/pjtzc1k3asc/w-d-xo.html

  • @rupikawewage9347
    @rupikawewage9347 2 ปีที่แล้ว +7

    THAT IS WHY RANJAN SAID " ALL ARE GOOD FRIENDS MALLI "

  • @obeykumara8626
    @obeykumara8626 2 ปีที่แล้ว +10

    ඉතාමත් කනගාටුයි සහෝදරයා තවමත් මාකෝස් පවුලට ආවඩන නාකි පිලිපීන්නු ඉන්නවා උන් හිතාගෙන ඉන්නවා මාකෝස් ගේ පුතා උන්ට ලබන ජන්දෙන් දිනලා හොදට කරයි කියලා...

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +7

    මුන් එලවන්න මුලු රටම එකට ඒක රාශීවන්න නැතිනම් අපේ දරුවෝ
    කුසගින්නේ හා ලෙඩ රෝගහැදී
    මැරීයාවී ඒනිසා මේ බල්ලෝ එලවමු

  • @gaminiediri
    @gaminiediri 2 ปีที่แล้ว +5

    The excerpt from Mahagama Sekera's 'Prabuddha', shown here is very appropriate.

  • @SumalinPerera
    @SumalinPerera 2 ปีที่แล้ว +38

    පිලිපීන මෙදා පාර ඡනපති තරගයට මාකෝස් පරමිිපරාවෙන් එකෙක් ඉල්ලනවා දැනට ඔහු ඉදිරයෙන්..හොරෙකුගෙ එකෙක් ඉදිරියෙන් ...
    අපේ රටටත් එහෙම වෙයිද ...??

    • @c.r.a.jayawickrama
      @c.r.a.jayawickrama 2 ปีที่แล้ว

      නාමල්, කේසර ඔය ඉන්නෙ පරම්පරාවෙ පොරවල්. 😉

    • @pavanikaushalya1605
      @pavanikaushalya1605 2 ปีที่แล้ว

      ඕව විහිලුවට වත් කියන්න එපා.. නිකන් වත් ඇත්තටම උනොත්... දැන්ම ඉදන් නාමල් සහ එයාගේ පුතාගේ නම promote වෙනවා විහිලුවට උනත් එහෙම කරන්න එපා

    • @daisy-pb8qj
      @daisy-pb8qj 2 ปีที่แล้ว

      @@pavanikaushalya1605 Very true. no jokes any more

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 2 ปีที่แล้ว +16

    පට්ටම බඩු ටික.. ම්...😋

  • @nimalhewage6119
    @nimalhewage6119 2 ปีที่แล้ว +15

    සජියට දුන්නොතින් ජලනි නටන දහඅට සන්නිය බලන්න පුළුවන් . අපිට කන්න නැතිඋනත් කමක් නැහැ මට ඒ තොවිලය බලන්න පුදුම ආසාවක් තියෙන්නේ .

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      ඔය කියන විදිහට නැ මාචන් ..මෙි සීයා පන්සල් ගිහින් සිල් ගන්න ඔිනේ ...

  • @YourInspiration888
    @YourInspiration888 2 ปีที่แล้ว +3

    අපූරු සංයමයකින් කල අපූරු විචාරයක් .......

  • @sandayawijesekara177
    @sandayawijesekara177 2 ปีที่แล้ว

    ඔබතුමන්ගෙ වාග් ප්‍රහාරය ගැන අපට ස්තුති කරන්න වචන මදි

  • @danielalesdayan7088
    @danielalesdayan7088 2 ปีที่แล้ว +7

    Me video eka enakam balan hitiye

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +8

    සේපාල් ඔබ කියන්න ඕනෑ හොඳ ම විදිහට කිව්වා .
    අතීත උදාහරණ තියෙනවා අපිට . පුතානෝගේ අම්මා කොහොමද ?
    ශිරන්ති .............කවදාවත් කුණුහරුප කියලා නැති නිසා හිස් තැනක් තිබ්බා .
    නාමල් ගොබ්බයා නොදකින් විතරක් .
    අවසන් කවි පෙල සිදුහත් උතුමාණන්ගෙ අභිනිෂ්ක්‍රමණයට ලගම හේතුව මතක් කරා .👍👍👍👍👍
    .

  • @himalabeyrama7318
    @himalabeyrama7318 2 ปีที่แล้ว +2

    අනාගතය දුටු අපේ රටේ සිටිය වටිනාම ජීවිත 60000 කට අධික ප්‍රමාණයක් අමු අමුවේ පන පිටින් ටයර් සැය වල උස්සන් ගිහින් මරා දැම්මේ ඔය ලැවරියාගේ පාලන කාලයේ තමයි! රාජ්‍ය ත්‍රස්තවාදයේ උපරිමය! තාම මිනිසුන්ට එවා අමතක නැ!

    • @-xxx527
      @-xxx527 2 ปีที่แล้ว

      ඇයි 71, 88/89 එදත් මාර දේ උනෙ

  • @sujithmalimbada2031
    @sujithmalimbada2031 2 ปีที่แล้ว +1

    Niyamai

  • @thepenguin441
    @thepenguin441 2 ปีที่แล้ว +9

    මහිදයලගෙ අදහස තමයි ආණ්ඩුව පුලුවන් තරම් කුජීත කරල ගෝටව පැන්නීම.ඊට පස්සෙ මහින්දට ජනාදිපති වෙන්න පුළුවන් .මේ සේරම කරන්නේ ඒකටයි

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +2

      නාමල් බලයට ගෙන ඒම ප්‍රධාන කරුන

  • @isurugunawardena6516
    @isurugunawardena6516 2 ปีที่แล้ว +9

    සේපාල්, ඇමෙරිකාවේ ඉන්න අපි ළමයෙක්ගේ birthday එකක කේක් එකක් කපන photo එකක් වත් දාන් නෑ ලංකාවේ මිනුස්සු විදින දුක දැකලා

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 ปีที่แล้ว +18

    අරැන් මිනිස්සු සල්ලි හොරා කාලා සතුටින් ඉන්නවා.ගම්වල අම්මලා දුක් විදිනවා.වගා කරගන්නවත් නැතුව

  • @tharindunilanka3175
    @tharindunilanka3175 2 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 ปีที่แล้ว

    සුපිරි මහත්තයා සුපිරි 👍👍👍👍👍👍👍

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว +33

    ඔබතුමා ඔය කියන දේවල් අපේ රටෙි බොහො උන්ගේ කනට හා කටට දියකරල වැක්කෙරැවත් තේරැමි ගන්නේ නැති අවාසනාවන්ත හෙලුවෙන් ඉන්න එවුන් ඉන්න රටක්.දැන් පෝලිමි වල ඉදගෙන කෑ ගහන උන් හෙට ජන්දේ දෙන්නෙ හොරැන්ට දුෂිත යන්ට.අපේ රටෙි බොහො උන් කක්කුස්සි පෝචිචියයි.සමුර්දියයි සිමෙන්ති කොටිට 5ටයි ජන්දේ දාන්නේ.අනේ මන්ද අපටනමි දුකාාාාායිිි😢😢😢😢😢😢😢

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +1

      ඔබ හරි .අපේ රටේ ජනතාව ගැන හිතාගන්න බැහැ ,ඊළග මොහොතේ මොනවා කරයිද සැකයි

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +1

    ඔබ නැගී සිටීමට සුදානම් සාදය හමාර කල හැක!
    නැගිටිමු ස්‍රි ලංකා!!

  • @sooriyanaayo32wellage83
    @sooriyanaayo32wellage83 2 ปีที่แล้ว +21

    How can we expect impartial inquary on Pandora Papers from a government headed by SJB?

  • @sunildassanayake6273
    @sunildassanayake6273 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +5

    දැන්වත් තේරුම්ගමු #හොඳටම.
    දෙන්ඩනම් එපා ප්‍රධාන පක්ෂ දෙකට ලොවෙත් චන්දේ...උන්ගේ ගෑණු උඩදාගෙන සැපගන්නවාමයි...

  • @sore7492
    @sore7492 2 ปีที่แล้ว +2

    3 වෙනිදා මිනිස්සු එලියට බහින එක ඩැහැ ගන්න ගොඩක් වුන් බලන් ඉන්නවා.. රාජිත දැනටම video එකක් දාලා ඒ ගැන කියලා තිබ්බා.. අපිට වුන් ඕනි නැහැ අපිරියයි.. වුන් හදන්නේ මිනිස්සුන්ගෙ විරෝදයෙන් වුන් බලයට එන්න.. ඒ ගැන ජනතාව හරියට දැනුවත් කිරීමක් ඕනි.. සේපාල්ගෙන්

  • @TIVAWEH
    @TIVAWEH 2 ปีที่แล้ว +1

    Another excellent analysis of ignorance of the political class.

  • @archi3117
    @archi3117 2 ปีที่แล้ว +13

    අද පැය දහයක්ලු නේද ? මරු හැබැයි