ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

දේස(බන්දු) සමරසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • දේස(බන්දු) සමරසිංහ - Dharshana Handungoda
    Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.....
    Contact us ► info@sldeshaya.com
    Call us ► +94705050111
    Follow SL Deshaya
    Website ► www.sldeshaya.com
    Facebook ► / sldeshaya
    Twitter ► / sldeshaya
    Instagram ► / sldeshaya
    TikTok ► / sldeshaya
    #ranilwikramasingha #deshabanduthennakon #police #srilankapolice #clubwasantha #wasantha #meder #crime #dehiwala #passport #news1st #adaderana #hirunews

ความคิดเห็น • 596

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o หลายเดือนก่อน +149

    පාතාල පොලිසිය 😮.හෙලා දකිමු ..දර්ශන මහතා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m หลายเดือนก่อน +99

    දේශ බන්ධු වැඩි කාලයක් නැතුව ජම්පරේ අඳිනවා ඒක අනිවාර්යයි

    • @rasikalakruwan
      @rasikalakruwan หลายเดือนก่อน +2

      Police structure ekama aluthin hadanna oni ena aanduwak,ekewath Dan inna post wala thiyanna Hoda na...

  • @srilanka9779
    @srilanka9779 หลายเดือนก่อน +110

    දේශබන්දු,,,, තමුසේගේ කලකිරියාව අපට අප්‍රසන්නයි,,, තමුසේගේ කෝටි එක තව මාස තුනයි.

    • @malanilokuge7258
      @malanilokuge7258 หลายเดือนก่อน +8

      ඔව් රනිල එක්කම ඕකවත් පන්නල දමන්න ඕන .

    • @ratna1958
      @ratna1958 หลายเดือนก่อน +1

      ඊට පස්සෙ පාරෙ මැද තියලා කලිසම ග,..ල,වනව. ඊට පස්සෙ බල්ලො දාල අකේ පුරිනවා. එංගලන්තෙට යන්නෙ ඒකෙනි බේරෙන්නද?රෙන්නද?දැන්ම යන දිහාක ගිහිං වරෙං.

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +178

    # නාකි නරියා ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!

    • @ranga4172
      @ranga4172 หลายเดือนก่อน +6

      Ela

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน

      අජිත් ධර්මපාල මහතා හැමෝම පොලිසියේ වෙන ජඩ නින්දිත ජරා ජිර්න පිලුනු වෙච්ච කාලකන්නි එවුන් ගැන හැමදාම කට kadena කල් කියනවා සමහරු ඒ මහතා ට බනිනව ..

    • @HareeraCarim
      @HareeraCarim หลายเดือนก่อน

      ​@@ranga417299999999o0000999009900000099000000999000990000090000090990000poooooooooooooooooooo9000o99.

    • @forestgum1237
      @forestgum1237 หลายเดือนก่อน +15

      ඡන්ද නොතියා රනිල් රාජපක්ෂ බලෙන් ඉන්න හැදුවොත් ඒ ශනෙමිම මේ රටේ ජනතා විප්ලවයක් ඇතිවනු ඇත 🚩

    • @chandanimalka3349
      @chandanimalka3349 หลายเดือนก่อน +2

      කවුද මේ තරුණය නාකි වෙන්නෙ නැති. ඒයි අඩේ..... උබත් කවද හ‍රි නාකි වෙනව. අන්න එදාට මම කියනවා තොට. ආ..... සොරි සොරි ඔයාට නාකියා කියලා 😂😂

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +121

    සැකකරුවන් ගෙ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප ගාලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මානව අයිතිවාසිකම් නඩුවකින් වැරදි කාරයෙක් වෙලා ලක්ෂ පහක වන්දියක් ගෙවපු ගැලනිගම එක්සිට් එකෙන් සහරාන්ගේ බෝම්බ ලොරිය රිලීස් කරන්න කියලා ඕඩර් දීලා පාස්කු දා ප්‍රහාරය වෙද්දී මාළු මාළු හෝටලයේ සැප ගත්තු එකානේ ඕකා.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน

      මූලික මිනිස් අයිති වාසිකම් කඩපු චුදිතයෙකුට උසස් විමක් දීල
      රටේ ජනතාවගේ ආරක්ශාව
      නීතිය හා සාමය කෙසේ ආරක්ශා කරයිද
      දූශිත දේශපාලන සන්ස්කෘතිය අවසන්කරන සිස්ටම් චේන්ජ් එකක් සදහා සුදුසුම කාලය පැමින ඇත

  • @MrChathuraabayakoon
    @MrChathuraabayakoon หลายเดือนก่อน +69

    මහ තක්කඩිය හිටගෙන කරද්දි පොඩි තක්කඩි දුව දුව කරනව කියන්නෙ ඕකට තමා.

    • @topline4654
      @topline4654 หลายเดือนก่อน

      (දේස) බන්දු සමරසිංහ ලෙස වෙනස් කරන්න .

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 หลายเดือนก่อน +116

    අපට නීතියක් ඇත. උන්ට නීතියක් නැත.රට හිගාකන්නේ මේ නිසාය.

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +2

      O y c.පන්නා දැමීමට කටයුතු කරන්න ඕනෑ තරුණ කාලයේ ඔය වගෙයි දේශ බන්දු ට කොන්ද පන නැහැ ටිරන් අල ස් අමති නි දි දෙහි වල o i c පන්නා දැමීමට ජනතාව හඬක් අවදි කල යුතුය 👍👍

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

      මාලිමාවට ලංකාවේ කිසිම චන්ද කොට්ටාසයක් ජයගන්න බැහැ ..ජනතාව සජිත්ට එකතු වෙනවා

    • @janakasurash5648
      @janakasurash5648 11 วันที่ผ่านมา

      😂😂😂😂❤❤❤❤aniwarenmaaa okunter vedithiyala danda onerr balu desapaluwonterr....balu police 🚨 ballontay meker enda denda onnerr...

  • @ranchamaraweerasena6897
    @ranchamaraweerasena6897 หลายเดือนก่อน +71

    දේශබන්දුවා ඉන්නකම් මේ රටේ පාතාලය ඉවර කරන්න බැහැ මේ රටට කිසිම යහපතක් නැහැ බාම් බන්දුවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +30

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @mahindaperera8267
    @mahindaperera8267 หลายเดือนก่อน +70

    වැඩක් නෑ දර්ශන,මේ ණාකි ජනාධිපතියාගේ පාලන ක්‍රමය යටතේ අපි කොච්චර කෑ ගැහුවත් ඇති වැඩක් නෑ. අපි ඉවසගෙන කට වහගෙන ඉමු තව ටික දවසක්. අනිවාර්යයෙන් මේ ආණ්ඩුව වෙනස් වෙනවා. අපි ඊට පස්සේ එන එකාට කෑ ගහලා කොහොම හරි සාධාරණය ඉෂ්ට කරවගමු මේ වෙච්ච සියලු අසාධාරණ වලට.

    • @gaminijayathilak5547
      @gaminijayathilak5547 หลายเดือนก่อน

      ඔයාල තමයි නාකි රනිලා ගෙනෑවෙ.

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq หลายเดือนก่อน +15

    වෙිස බන්දුගේ පාතාල පොලිසිය ඉලග ජන්දේන් ගෙදර යවමු .ජයවෙිවා මාලිමාවට ❤

  • @DanushkaRanadeera
    @DanushkaRanadeera หลายเดือนก่อน +48

    ඔයා තමයි නියම සිංහෙය මේ ලංකාවෙ ආදරෙයි ආදරෙයි තෙරුවන් සරණයි

  • @gayansriyantha0157
    @gayansriyantha0157 หลายเดือนก่อน +36

    දර්ශන අයියේ ඔයා ඔය කරනදේ ඇත්තටම ඔයා සුපිරි.ඔයා වගේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඔන මිනිසේක්. දේශබන්දු කියන්නේ මේ රටේ ඉන්න ටිරාන් අලස්ගේ බත් බැලය. දේශබන්දු යුක්තියේ මේහේයුම කියලා කරන්නේ මුට කප්පන් දේන්නැති කුඩු කාරයින්ව අල්ලන එක. දේශබන්දු රත්මලානේ කුඩු අන්ජුට කතාකරන්නේ කොහොමද අන්ජු මල්ලි කියලා එකේන්ම ඔකා මොන වගේ එකේද්ද කියලා අපිට තේරේනවා.රටේ කරුමේට පොලිස් පති හම්බ වේන්න තිබුනේ අජිත් රොහන මහත්තයට එක් නඩු පිට නඩු තියන එකේක්ට තමයි පොලිස් පති කම ලැබුනේ. අපේ කරුමේට අජිත් රොහන වගේ මහතේකුට මේ උතුම් තනතුර ලැබුනේ නැ ඔයා වගේ කොන්ද කේලින් තියන් වැඩ කරන මිනිසුන්ට මේ රටේ දේස පාලුවො කැමති නැ මොකද වුන් කියන හැම දේම එහේයි කියලා කරන්නේ දේශබන්දු විතරයි. ඔකුන්ට ඔය කරන දෙවල් මරන මන්චකේදි හරි පඩිසන් දේන්න කියලා හරි මම ඉල්ලන්නේ

  • @madarapremadasa7938
    @madarapremadasa7938 หลายเดือนก่อน +68

    තව මාස තුනක් ඉවසමු.එදාට සාදාරන උත්තර ලැබේවි.මාලිමාවට ජයවේවා ❤ ඔබතුමාට ජයවේවා බුදු සරණයි ❤❤❤❤❤

  • @nalinwikrama4480
    @nalinwikrama4480 หลายเดือนก่อน +41

    දර්ශන සුපුරුදු පරිදි ඔබ පොදුජනයා දැනුවත් කිරීම සදහා නිලයන් බලයන් සහ සුදන ලීලාවෙන් ඉන්න දුදනන්ගේ ක්‍රියා කලාප , අවදානම ද නොසලකමින් මැනවින් පෙන්වා දෙනවා. අප ණය ගැතියි ඔබට.

  • @lalmahamalage
    @lalmahamalage หลายเดือนก่อน +96

    මුන් සියලුදෙනාම අනිවාර්යයෙන්ම ගෙදර යැවිය යුතුමයි. මාලිමාවට ජයවේවා ❤❤❤

    • @MuhamaduIsmathkhan
      @MuhamaduIsmathkhan หลายเดือนก่อน +3

      හිර ගෙදර යැවිය යුතුයි

    • @MahendraRasiah
      @MahendraRasiah หลายเดือนก่อน +1

      ගෙදර නෙමේ කොල්ලෝ හිරගෙදර ජීවිතාන්තය දක්වාම

    • @anuraherath5255
      @anuraherath5255 หลายเดือนก่อน

      Do you want a Kuhakalanthak?

    • @janakasurash5648
      @janakasurash5648 11 วันที่ผ่านมา

      ​@@MahendraRasiahw😂😂😂😂wedakneee...maranda onerr...
      Ownn sapaaa

  • @pushpakumara3922
    @pushpakumara3922 หลายเดือนก่อน +9

    රටේ පාලකයො දූෂිතයි .... පොලිස්පති ඇමැති දූෂිතනම් කුමණ සාධාරණත්වයක් අපේක්ෂා කරන්නද ... ?
    දූෂණ අසාධාරණ නිරන්තරයෙන් හෙළිදරව් කරණ ඔබ ගොඩාක් ස්තූතියි ... !!!
    ජනතාවාදී රජයක් බිහිකර ගන්නාතුරු මෙවන් සිදුවීම් තවදුරටත් සිදුවනු ඇත .

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +83

    රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දාමු.

    • @anuraherath5255
      @anuraherath5255 หลายเดือนก่อน

      including kuhaka Anura

    • @aniladithya3388
      @aniladithya3388 หลายเดือนก่อน

      ​@@anuraherath5255පල...ලොන්තයා..අනුර ව මොකටද....

  • @AnulaSwarna-vg4pl
    @AnulaSwarna-vg4pl หลายเดือนก่อน +28

    කාකි සූට් සංදර්ශන වලට තිත තැබිය යුතුයි! ඔබතුමාට ජයෙන් ජය වේවා නිදුක් වේවා !!❤❤❤

  • @lokuralalagesunny1931
    @lokuralalagesunny1931 หลายเดือนก่อน +16

    මේ වගේ මුග්ධ පොලිස් කාරයෝ අනිවාරියෙන්ම ගෙදර යැවිය යුතුයි.

  • @christeenlaity3201
    @christeenlaity3201 หลายเดือนก่อน +4

    පලමුව ඔබතුමාට ගොඩාක් ස්තුති
    මේඅමන පොලිසිය කතාකිරිම🙏❤
    කොහොමත් පොලිසිවල වැඩිහරියක් ගැනු පිරිමි දෙගොල්ලම පොලිසිවලට
    ගියාම යමක් දෙන්නඔනේ කැමපර්සල්
    ඉල්ලනවා බිම බොතල් මිනිස්සු මෙහෙම දුන්නාම වැඩක් කරගන්න ගියාම කරලනවා නැතිනම් එයාලාගේ
    පවුද්ගලික වැඩගැන කතා කරමින් එයලා නිකම් මිනිස්සුව රස්තියාදුකරනවා කිසිම කෙනෙක් මේවා හොයාබලන්නැ ජනතාවගෙ
    බදුමුදලින් මුන්ට පඩිගෙවන්නෙ වැඩිම
    පොලිස් කරයො ගැනු අයත් එකයි මුන්
    හරියට වැඩ කරනවාද හොයාබැලිය යුතුයි මුන්රැට බිලා හදිසියකට ගැනු
    කෙනෙකුට යන්න සුදුසුමනැ දුෂනය
    වෙලා එයද බයයි ඉතාම අසික්කිත
    තැනක් වෙලා වැඩිහරියක් පොලිසි
    සියයට එක්කෙනෙක් විතර සාදාරන
    වවිදියට වැඩකරනවා එයාලාට වැඩි
    කාලයක් රාජකාරි කරන්න දෙන්නැ ස්ථානමාරැ කරනවා එක්කො මැරිලඇති මෙවා වෙනස් වියයුතුයි

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 หลายเดือนก่อน +4

    දර්ශන මහත්තයා ඔබට ස්තුතියි අයුක්තියට එරෙහිවිම එරෙහිව හඩ නැගිම පිලිබදව

  • @upulsamantha1752
    @upulsamantha1752 หลายเดือนก่อน +19

    ඔබේ දැනුවත් කිරීම අගෙ කරනවා මේ නාකි sombi elawala දාන්න ඕනි

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 หลายเดือนก่อน +11

    මෙ රටේ ජනාධිපති ඉන්නෙ බලේන්
    මෙ රටේ පොලිස්පති ඉන්නෙ බලේන්

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 หลายเดือนก่อน +14

    දේන බන්‍දු , ඔබගේ ඉරනම ඉකිමනින් තීන්දු වන්නේ ඔබසිහිනෙකින් වත් නෙසිතු ආකාරයටයි.

  • @janakaprabath1350
    @janakaprabath1350 หลายเดือนก่อน +8

    මුලින්ම ඔබ තූමාට ස්තුතිය..ඒ කාලකණ්නි ටිකට තව ටික දවසකින් දඩුවම් විදීමට මග සැලසෙනව සත්තයි,මකබෑවිලාම යන්නම වෙනව..උන්ගේ පවුල් පිටින්ම.

  • @rohanpremaratne
    @rohanpremaratne หลายเดือนก่อน +8

    මෙය සමාජගත කිරීම යහපත්. ඒත් දේශබන්දුගෙන් සාධාරණය ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක්ම පමනයි. හිතාමතාම ජරා වැඩ කරන්නන් පලවා හරිනවා මිස නිවැරදි කල නොහැකිබව ඔබ දන්නා බවද මම දනිමි. නිර්භීතව ඔබ කරන සේවය අපි අගයමු.

  • @upulsamantha1752
    @upulsamantha1752 หลายเดือนก่อน +18

    පොලිස් බල්ලන්ට මෙහෙම කරන්න පුළුවන් නම් iya ප්‍රසන්න රණතුංග කියන පාතාල මන්ත්‍රී කියනවා මුන්ට වෙඩි තියන්න ඕනි කියලා එහෙනම් මින් ඉදිරියට පොලිස් බල්ලො ආවොත් unwath maramu, harine නීතිය 😊😅 පොලිසිය දැන් බල්ලට දැම්මා sombi රනිල් පත් කරපු පොලිස් පති කියන රනිල් පත් කරපු thappa gona

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv หลายเดือนก่อน +28

    Kalakani Wesa bandu Kalakani රනිල් මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 หลายเดือนก่อน +11

    ජයවේවා අපිත් දැන් මොන උප්පරවැටිය දාලා රනිලව පන්නමු රනිල් අපිට උප්පරවැටි දාන්නපුළුවන්නම් ඇයි අපිට බැරිද ඔබතුමා ට ජයවේවා 👍❤️👍👍👍👍

  • @madarapremadasa7938
    @madarapremadasa7938 หลายเดือนก่อน +11

    සොබාදහම නිසියාකාරව ඒකාන්තයෙන්ම ඒ පොලිස් නිලධාරීන් ව බලාගනීවි.එදාට ඔයලොකුකම් නෑ

  • @maxieperera7476
    @maxieperera7476 หลายเดือนก่อน +2

    Thank U Dharshanayo, All these ''NADAGAM'' will come to an END very soon.

  • @sirianasiriana2977
    @sirianasiriana2977 หลายเดือนก่อน +25

    අනෙ අපොයි රටට රටෙ නීතියට ගිය කලක් රනිලා දෙශබන්දුලා එනකොට අපි හිතුවා මෙහෙම වෙයි කියලා

  • @silvasudhek9148
    @silvasudhek9148 หลายเดือนก่อน +11

    මහ ජනතාව දැනුවත් කිරීම හොඳයි ,,ඒ වගේම මේ දූෂිත නිලධාරීන්ගේ නම් ගම් ඇතුවම වැඩසටහන කරන්න ,,නියම දූ සිතයින් එතකොට ජනතාව දැන දැන ගන්නවා ,,නම් ගම් තරාතිරම් විස්තර ඇතිව ම වැඩසටහන කරන්න ,

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන්ම හොයන්න ඕන එච්චරයි සල්ලි කොහෙන්ද oic කෙනෙකුට පුළුවන් ද එහෙම ලමයි පිටරට යවල උගන්නන්න වහාම පරික්ෂණ යක් කරන්න ඕන

  • @krishankaushalya
    @krishankaushalya หลายเดือนก่อน +9

    ලංකාවේ ටික්ටොක් පොලිසිය ගැන කවර කතාද ඔකුන් සේරම එකම වල්ලෙ පොල් පගා මරුවෝ දේශපාලුවන්ගේ ඇට වල්ල මිරිකමින් පාතාලයට රෙදි නැතුව කඩේ යන තුච්චතම සෙට් එකක්

  • @user-cs7uk6xi8f
    @user-cs7uk6xi8f หลายเดือนก่อน +13

    You’re doing great work buddy.respect ❤

    • @LassanaLanka-nk6hc
      @LassanaLanka-nk6hc หลายเดือนก่อน

      එජාපය ජවිපෙට බැන,බැන කරන්නෙ මිනීමරැවැඩ.මේකරටට හදුන්වා දුන්නෙම ධාර්මිශ්ට ජේආර් කියන එකා.ඊටපස්සෙ ප්‍රේමදාස, ඊලගට බටලන්දය..මුන්මේරටේ මිනිස්සුන්ට දසවද දුන් පක්ශ.ඒනිසාමයි එජාපය පිළිකුලෙන් අයින්කරන්නෙ.දර්ශන මහත්තය ලේපිපාසිත තරැනයින්ට වයිරකරන මේවගෙ උන්ට චන්ද දෙන්නෙ කොහොමද.රටට යහපත් පාලනයක් සදහා මාලිමාවට එක්වෙමු.ජයවේවා.

  • @worldpower3882
    @worldpower3882 หลายเดือนก่อน +14

    උබ කෙලින් මිනිහා දර්ශන අයියා

  • @ranga4172
    @ranga4172 หลายเดือนก่อน +15

    Good program

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน +8

    මාලිමාව දිනේවා !
    වර්ථමාන චිකාගෝව නොව අපේ මාතෘ භුමිය ගොඩ නැගිමට දිවි හිමියෙන් කටයුතු කරන්නෙමු .

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv หลายเดือนก่อน +11

    Niyamai දර්ශන ❤❤❤❤❤

  • @reshanrasika8007
    @reshanrasika8007 หลายเดือนก่อน +1

    දර්ශන මහතාණනි කියන්න වදන් නෑ එල .⁣Point එකටම කථා කලා සුපිරියි ජනතාව ඔබ සමගයි ජය ධරනි 💪💪💪💪💪💪 .

  • @capitalland1071
    @capitalland1071 หลายเดือนก่อน +8

    🤣🤣🤣🤣🤣🤣 මේ රට චීකාගෝවක් කල පොලිස් ඇමති, පොලිස් පති ඇතුලු සමස්ත පොලිස්සිය ගැන රටම පාලකයන්ගෙන් ප්‍රශ්න කල යුතු කාලයයි මේ.

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +20

    #විකුණුම්සිංහගේසජිත්රාජපක්ෂභංගවේවා

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 หลายเดือนก่อน +8

    මහකකුලුව ඇදේට යනකොට පොඩි එවුන්ට උපදෙස් දෙන්නෙ කොහොමද

  • @3333xyz
    @3333xyz หลายเดือนก่อน +2

    දර්ශන ඔබ දූරයක් නොදැරුවත් ලොවේම බැබලෙන වටිනා චරිතයක් 😍

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් ඒ පොලිස්පතිට සහ සගයන්ට දඩුවම් දිය යුතුමයි.නුගත් පාලකයන් ඉන්න රටක මෙයතමා දැකිය හැක්කේ

  • @chandanaweerarathne1344
    @chandanaweerarathne1344 หลายเดือนก่อน +8

    හදුන්ගොඩ කතා කරපන් කොල බොක්කොටම වදින්න. ඔබට ජය

  • @madumadu8321
    @madumadu8321 หลายเดือนก่อน +5

    Dear sir,
    Take care always
    God bless you 🙏

  • @lasathfernando8010
    @lasathfernando8010 หลายเดือนก่อน +1

    පාතාල පොලිසිය .හෙලා දකිමු ..දර්ශන මහතා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @Iafdhujgrcjmykjbtgrfc
    @Iafdhujgrcjmykjbtgrfc หลายเดือนก่อน +5

    UK embassy must revoke his visa..

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +26

    ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්. අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි.
    🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩

    • @chandanaweerarathne1344
      @chandanaweerarathne1344 หลายเดือนก่อน

      පුක තමයි පුලුවන් නම් සජිය ව පරද කරපන් කො

    • @airanganijayalath1799
      @airanganijayalath1799 หลายเดือนก่อน

      Ko..pukka..sajiyage​@@chandanaweerarathne1344

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

      මාලිමාවට ලංකාවේ කිසිම චන්ද කොට්ටාසයක් ජයගන්න බැහැ ..ජනතාව සජිත්ට එකතු වෙනවා

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi หลายเดือนก่อน +1

    අගෙයි දර්ශන ඔබේ කතාව. අපි නම් සමහර පොලිස් අය ගැනයි දේශපාලුවන් ගැනයි කලකිරිල ඉන්නේ. ස්තුතියි අගනා අභියෝගයට ඔබේ. පරිස්සමින් ඉන්න . බුදු සරණයි

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok หลายเดือนก่อน +9

    Super dharshana. Italy apith ubath ekka

  • @LolitaChandrasekara
    @LolitaChandrasekara หลายเดือนก่อน +2

    Thank u verry good news pls guide all Dehewel people from this o.i.c.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 หลายเดือนก่อน +3

    Great work machang excellent

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +10

    #NoReturnRanil

  • @ranjithranjith5064
    @ranjithranjith5064 หลายเดือนก่อน +4

    Jvp npp බලය පැමිණී විගස මොහුන් ගෙවල් වලට යැවෙනවා අනිවාරයායී.... සහෝදරයා 🙋‍♂️

  • @upulsamantha1752
    @upulsamantha1752 หลายเดือนก่อน +4

    අපි වගේ අය රටේ හිටියනම් පාතාල අයින් කරන්න කාලීන මේ තැප්ප වස්සන්ව ගස්බදිනවා සත්තයි💯✔️

  • @ChandiChandralatha
    @ChandiChandralatha หลายเดือนก่อน +5

    නියමයි කතාව

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +1

    අවංකවම..රටේ වගකියන..වගවෙන ..මර්මස්තාන පාලනය කරන ප්‍රෙදානීන් මෙහෙම වගවීමකින් තොරව වුර්තිය ගරුත්වය කෙලසාගනිමින් හැසිරෙන විට,අවබාවිතා කරනව්ට මේ රටේ පුරවැසියන්ට දෙන ආදර්ශය මෙහෙම නම් කවුද මේවාට වගකියන්නේ .ඇත්තටම අද වනවිට මුලු රටම, සාමකාමී පරිසරයම අසරණ වෙලා ..ඉව්චාබන්ගත්වයට පත්වෙලා .රටක මහ එවුන් පිස්සු කෙලින විට අනෙක් එවුන් ගැන කුමන කතාද ..අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා .බොහොමත්ම අප්‍රසන්නයි ..කනගාටුදායී තත්වයක්..වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් මේ දුකා..ලෝකයත් එක්ක සමකල විට ...සැසදූවිට රටක් වශයෙන් ශ්‍රී ලන්කාව සහ එහි වෙසෙන මිනිසුන් ජනතාව අවුරුදු 50ක් තවමත් පිටුපස . මේ ශ්‍රී ලන්කාව කවදද ගොඩ එන්නෙ ?? කවදද හරි විදිහට වෙනස් වෙන්නේ ???

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 หลายเดือนก่อน +2

    පාතාල පොලිසිය මඩින්න,ප යුක්තිය කියලා වැඩසටහනක් කරන්න වෙයිද

  • @maxieperera7476
    @maxieperera7476 หลายเดือนก่อน +1

    We are GRATEFUL to you, Dharshanayo, we are with YOU.

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +9

    #පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024

  • @wmvijerathne2088
    @wmvijerathne2088 หลายเดือนก่อน +1

    නව දේශපාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් පමනයි සාපරාධී පොලිස් ක්‍රියාවන් වෙනස් කලහැකි වන්නෙ.ඒ දිනය ලගදීම ජනතාවට වෙනස් කල හැකියි.

  • @NishanthaWijewardhana
    @NishanthaWijewardhana หลายเดือนก่อน

    ශ්‍රී ලංකා පොලීසියට එතෙක් මෙතෙක් බිහිවූ අයුක්ති සහගතම දේශපාලුවන් වෙනුවෙන් කඩේ යන එකම පොලිස්පති දේශබන්දු සමරකෝන්. ස්වභාව ධර්මය හරිම නිවැරදිව නඩු අසන දවස ලඟ ලඟම එනවා. මහත්මයා කල හොඳ නරක ඔබතුමාගේ පස්සෙන් එනවා. පරිස්සමින් මහත්තයෝ.

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 หลายเดือนก่อน +1

    ❤❤❤SL DESHAYA..THANKZ

  • @SusanthaKumara-vb7wt
    @SusanthaKumara-vb7wt หลายเดือนก่อน +2

    තවට්ක් ඉවසමු මහත්තය අපිහැටම ජය මලිමාවට ජයවේවා

  • @devedevendiran1569
    @devedevendiran1569 หลายเดือนก่อน +2

    Great information ❤❤

  • @NishanthaWijewardhana
    @NishanthaWijewardhana หลายเดือนก่อน

    ඉතාමත් ආදරයෙන් සතුටින් හැමදාම ඇත්ත දැනගන්න බලන එකම චැනල් එක මහත්තයෝ.. ආදරෙයි ඔබතුමා ඇත්ත ඇති සැටියෙන් දැක කිසිම බියක් සැකක් නැතිව ඇත්ත ඇති සැටියෙන් දොඩන දර්ශන මහත්තයෝ සදා ඔබ සමගයි. දේශ බන්දු සමරකෝන්'' බංදු සමරසිංහ හාස්‍ය ජනක ශිල්පියන් පරාද කරන නිවට දේශබන්ධු නුඹට ස්වභාව ධර්මය සාධාරනව නඩු අහන දවස ලග ලගම එනව. දේශබන්ධු නුඹ පරිස්සමින් ඉඳපං. ස්වභාව ධර්මය තියන එකට උඹගේ ඔය පොලිස්පති කියන යුනfපෝම් එක වැඩක් නැත.. ස්වභාව ධර්මය උඩට නීත්‍යානුකූලව දඩුවම් දේවි.. එතකට අපි ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු. දේශබංදු රාජපක්ෂ පරපුරට මෙන් උඹටත් නිවන් සුව සමග අපාගතම වේවා.

  • @user-vy1fe1qc9z
    @user-vy1fe1qc9z หลายเดือนก่อน

    Great speech and great program. Sri Lankan police is very unlikely

  • @abeywick5689
    @abeywick5689 หลายเดือนก่อน +2

    මහජනතාවට තව කියවකියව හිටියම හරියයිද ඉස්සරහට තවත් හොද හොද සෙල්ලම් බලන්න පුලුවන්

  • @ravimario1882
    @ravimario1882 หลายเดือนก่อน +1

    Excellent explanation about the curpted senier police officers. Deserbuddu is not suitable for this post all must be punished under a new government we are with you keep it up.
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @thakkumukku7213
    @thakkumukku7213 หลายเดือนก่อน +2

    Darshna you are rite. We agree with what you say

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 หลายเดือนก่อน +2

    දේශබන්දු මහජනතාවගේ බදුමුදල් වලින් පඩි ගන්න එකේ ගෞරවය තියන්න, නිවැරදිව රාජකාරිය කරන්න. දඩ බල්ලන් කීකරු නැතිනම් දේශබන්දු දැනගන්න ඕන මොකක්ද කරන්නෙ කියල.

  • @user-xc8dk4zz5x
    @user-xc8dk4zz5x หลายเดือนก่อน +3

    Niyamai katawa dasabandu Kari pakayo ma katawa hondata aha ganin npp Jaya wewa malimawa Jaya wewa Italy apith ❤❤❤❤❤❤❤❤

  • @anuruddhanarangoda5437
    @anuruddhanarangoda5437 หลายเดือนก่อน +1

    දර්ශන මහත්තයා ඔබට ජයවේවා රටට subawewa

  • @rf4511
    @rf4511 หลายเดือนก่อน +2

    Well done you 👏 Very good 👍🏻

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +6

    #RanilGoHome2024

  • @PrasadKumara-xn7cq
    @PrasadKumara-xn7cq หลายเดือนก่อน

    මම දුටු ලංකාවේ සිටින කුජීතම පොලිස්පති තමයි මේ.රටටම දෙයියන්ගෙම පිහිටයි

  • @roycearthur8060
    @roycearthur8060 หลายเดือนก่อน +1

    Jayawewa Brother 🎉💝💯

  • @h.t.kusumapala776
    @h.t.kusumapala776 หลายเดือนก่อน +1

    You are heroic and we are proud ot your boldness and baldness

  • @mithrasenagamage6061
    @mithrasenagamage6061 หลายเดือนก่อน

    මහජන හැඟීම් අදහස් මෙලෙස ඉදිරිපත් කිරීම් වෙනුවෙන් අපගේ ප්‍රණාමය 🌹

  • @AnusahAnusah
    @AnusahAnusah หลายเดือนก่อน +4

    ඔය කාල කන්නියා එලව අරින්න කවුරුත් නැද්ද

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +7

    #ජනපීඩකආණ්ඩුවමැතිවරණයකින්පන්නාදමමු2024

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l หลายเดือนก่อน +5

    ලංකාවේ උන් දන්නේ කෑ ගහන්න. යකෝ උන්ට විරුද්ධව නඩු දාපල්ලකො. පිස්සො වගේ කෑ ගහන්නේ. මෝඩ සෙට් එකක් ලංකාවේ ඉන්නේ

  • @mohamedfaisal6685
    @mohamedfaisal6685 หลายเดือนก่อน +2

    Good speech

  • @rkindrapala8708
    @rkindrapala8708 หลายเดือนก่อน

    Police නම හැදෙන ආකාරය දැක්වෙන අකුරු හයෙ අර්ථය දැන් අවලංගු වෙලා; ලැජ්ජයි.😢😢😢

  • @rathnapaladesilva8479
    @rathnapaladesilva8479 หลายเดือนก่อน +1

    හදුන්ගොඩ සහෝදරයා ,තව මාස තුනක් ඉවසීමෙන් කටයුතු කරමු .ඇමෙරිකාවේ සිට මගේ අදහස ඉදිරිපත් කරමි .

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +2

    හදුන්ගොඩ මහත්මයා respect

  • @vipulaweerasinghe2935
    @vipulaweerasinghe2935 หลายเดือนก่อน

    නියම කතාව දර්ශන මහත්තයා,පරිස්සමට ඉන්න.

  • @chandanimalka3349
    @chandanimalka3349 หลายเดือนก่อน +3

    ඒ කියන්නෙ ඔහු පට්ට ජරාවක් කනව....😂😂😂 දෙහිවල තියෙන පලුදේකට කපලා ඇට මිරිකලා විසිකරලා.පොල් සම්බල් එකට දාලා මිරිකලා කනවා යකෝ මම කනවා ඉදි ආප්ප.😂😂

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 หลายเดือนก่อน

    රටෙ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් ව්නිසුරුවරු න් නීතිඥ වරුන් හොදනම් රටට මෙසේ වෙයිද 👍❤️

  • @Indika-zv1db
    @Indika-zv1db 29 วันที่ผ่านมา

    සමාජය මෙි තත්වයට පත්වීමට එකම හේතුව පොලිසිය..සමාජය කනවා.අපරාධ අංශවල නිලධාරින් මත්කුඩු ජාවාරමි කාරයින්ගෙන් නඩු හිගාකනවා.අහිංසකයින් බොරු චෝදනා නගා තම පොලිස් ස්තානයේ උසාවි දිනයට ඉදිරිපත් කරනවා.

  • @chinthakaabeyratne3710
    @chinthakaabeyratne3710 หลายเดือนก่อน

    දේශබන්දු ඇතුලු පොලිස් පාතාලය ගෙදර යවමු.

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 หลายเดือนก่อน +1

    ඇත්තටම අජිත් රෝහන සර් හොදයි.මමත් කැමතිම පුද්ගලයෙක් .මේතාක් හිටපු සුපිරි පොලිස් මාධ්‍ය ප්රකාශක.

  • @jankajanaka-cu2oj
    @jankajanaka-cu2oj หลายเดือนก่อน +1

    ඔයා හරි අපි ඔබ සමග

  • @jagathkumara-u4n
    @jagathkumara-u4n หลายเดือนก่อน +2

    පැහැදිලි පිලිතුරැ ලැබෙයිද??????

  • @nandanasilva9192
    @nandanasilva9192 หลายเดือนก่อน +2

    Prettysure Agency owner will tell his case to Kanchipane Imran.....otherwise no way.......when people confront to these kind of unassume incidents ....... Justice ???.......

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +8

    #සොම්බ්රනිල්පන්නමු