'' ඕයි මහින්දානන්ද, මේ පවිත්‍රා නෙවෙයි හරිනි අමරසූරිය...'' | SEPAL- Short Clips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 471

  • @nuwanperera8140
    @nuwanperera8140 9 หลายเดือนก่อน +250

    මන්ද බුද්දික මහින්දානන්දගෙයි..ඕකට චන්දය දුන්නු නුවර හොරිකඩයන්ගෙයි රෙදි ගලවලාම දාන්න ඕනෙ ..ඕකුන් මේ රටට කරපු සාපයක් දැන් ..

  • @PresannaSiriwarda-fm2fg
    @PresannaSiriwarda-fm2fg 9 หลายเดือนก่อน +205

    මහින්දානන්දයා කබරකටා මූව දකින කොටත් පිලිකුල්....හොර ජඩ සක්කිලියා.....විසදුම මාලිමාව පමණයි..

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +259

    හරිනි අමරසූරිය සහෝදරිය... 💪💗💪
    ස්තූතියි සේපාල් සර්... 👍👍🙏

    • @gnanadhaja5848
      @gnanadhaja5848 9 หลายเดือนก่อน +11

      මාලිමාවට ජයවේවා !!!

    • @Hit-View
      @Hit-View 6 หลายเดือนก่อน

  • @ruwannissanka6734
    @ruwannissanka6734 9 หลายเดือนก่อน +103

    මේ මීහරකා උගේ ලෝක්කෝ සොක්කෝ දන්නවා ඉදිරි පාර්ලිමේන්තුව ගොඩ නගන්නේ මාලිමාවේ හරිනිලා වගේ උගත් බුද්ධිමත් ක්‍රියාශීලී පිරිසක් බව...මාලිමාවට රටට ජනතාවට ජයවේවා

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 9 หลายเดือนก่อน +147

    අපි ආයිත් තණකොළ කන්නැ ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි

  • @janithchathuranga3620
    @janithchathuranga3620 9 หลายเดือนก่อน +120

    ස්තුතියි සේපාල් මහත්මයා ඔබ වැනි අය කෝටි ගණන් බිහි වේවා

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 9 หลายเดือนก่อน +81

    කුනු ගද ගහන මහින්දානන්ද හොරා අප්පිරියයි කොහොම හරි මාලිමා රඡයක් පිහිට විය යුතුය

  • @chamindaabeysingha6577
    @chamindaabeysingha6577 9 หลายเดือนก่อน +106

    ජාතික ජන බලවේගයට ජයවේවා. සේපාල් සහෝදරයා ❤

  • @Senuka_Govinda
    @Senuka_Govinda 9 หลายเดือนก่อน +77

    අපි මේ රට හරි විදිහට වෙනස් කරමු ❤

  • @sisirakumaramahagama6530
    @sisirakumaramahagama6530 9 หลายเดือนก่อน +67

    ඉතාමත් වටින අදහස් දැක්වීමක් ,ගැඹුරු දේශපාලනික අර්ථ සරලව මනාව පැහැදිලි කිරීමක්

  • @donkuruppuarachchi5792
    @donkuruppuarachchi5792 9 หลายเดือนก่อน +136

    නීල හොරෙක්, දේපල රාජසන්තක කරන්න අවශ්‍යයි.

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 9 หลายเดือนก่อน +41

    හරිනි මැඩම් ගේ කතාව ඉතා විශිෂ්ඨයි සංවරයි

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 9 หลายเดือนก่อน +84

    සේපාල් ඔබ අපට වීරයෙක්. ❤❤❤

    • @nimalkoda5244
      @nimalkoda5244 9 หลายเดือนก่อน +2

      Sahatikawama stuti obatumata

  • @jaysena4948
    @jaysena4948 9 หลายเดือนก่อน +77

    සේපාල් මහ්තයාට සුභ උදෑසනක් වේවා ..අදසිට මේ කතාකරන ඇමති #රයට ගූතභානි නමින් ඇමතීම ගොඩාක් සුදුසුයි .ඉස්තුතියි❤️

  • @williamratanayane3276
    @williamratanayane3276 9 หลายเดือนก่อน +36

    ධර්මානූකුලව
    ඔබ ගේ පැහැදිලි
    කිරීම අතීව් ගිෂ්ටයි
    ජයවේවා

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALA 9 หลายเดือนก่อน +76

    🎉මමත් ඕකූන්ට කඩේ ගියා මටම ලැජ්ජයි,දෑන්නම් ඉතින් එකෙන්ම මාලිමාවට මුන්ගෙ කථා අහනකොට මගේ තීරණය හරි කියලා තවත් තහවුරු වෙනවා, මාලිමාවට ජයවේවා,ජය නියතයි

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 9 หลายเดือนก่อน +107

    ඒ කියන්නෙ ,, හතුරෝ විසින් NPP කාන්තා සමුළු හොදටම නරඹනවා කියන එකයි ,, ජය වේවා 2024

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 9 หลายเดือนก่อน +57

    Excellent Dr.Harini. Well said 👏 👌

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 9 หลายเดือนก่อน +70

    මහින්දානන්ද හොදටටම බයවෙල විකාර කියවනව,

  • @kumaranathunga9857
    @kumaranathunga9857 9 หลายเดือนก่อน +45

    හරියටම හරි හරිණි සහොදරිය.උගත් කම තමයි ඔබ ලැබු පන්නරය.ජය වෙවා❤❤❤❤ අනාගත අගමැතිනිය ඔබම බව ඒකාන්තයි මාලිමාවට ජය වෙවා❤❤❤❤ 💪💪💪💪💪💪

  • @NimaliDissanayake-s7y
    @NimaliDissanayake-s7y 9 หลายเดือนก่อน +315

    මට පේන්නම බැරි සතෙක් ....මාලිමාවට ජයවේවා ❤

    • @gudiyadpm5889
      @gudiyadpm5889 9 หลายเดือนก่อน +29

      සතෙක් නෙවෙයි බං,සක්කිලියෙක්

    • @nadeerafernando5223
      @nadeerafernando5223 9 หลายเดือนก่อน +19

      මටත්..👍

    • @NithyaGamage-td6fe
      @NithyaGamage-td6fe 9 หลายเดือนก่อน +4

      Apitath

    • @NimaliDissanayake-s7y
      @NimaliDissanayake-s7y 9 หลายเดือนก่อน

      @@gudiyadpm5889 🤭

    • @asankakumara5251
      @asankakumara5251 9 หลายเดือนก่อน +2

      🧭🧭🧭🧭🧭🧭🧭💯%

  • @rohinimallika4983
    @rohinimallika4983 9 หลายเดือนก่อน +12

    උගතුන් ඉතා පහසුවෙන් වෙන්කර ගන්න පුලුවන් ඔබ තුමියගේ කතාවෙන්ම සහෝදරී ජයවෙිවා

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 9 หลายเดือนก่อน +117

    කබර කටක් ඇති.වැදගැම්මකට නැති මිනිහෙක්

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 9 หลายเดือนก่อน +55

    හරිනි මැතිණියගේ කතාවෙන් අරූ හොඳටම ඇනගෙන නොකවුට් වෙලාම ගියා…😅😅😅

  • @anojaariryadasa774
    @anojaariryadasa774 9 หลายเดือนก่อน +45

    මෑත කාලයේ අපේ වීරවරිය. 🧭🧭🧭💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💐💐

  • @GunasiriHewage-y1c
    @GunasiriHewage-y1c 9 หลายเดือนก่อน +46

    මහින්දා නන්ද වැනි තවදුරටත්ින් රඳවා තබා ගැනීමටජනතාව ඉඩ නොදෙනු ඇත

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 9 หลายเดือนก่อน +40

    මන් දුටුව තවත් අප්‍රියම චරිතයක්.

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 9 หลายเดือนก่อน +90

    මහින්දානන්ද මතක් කරා විතරයි ගලියක් ගියා වගෙ ඔකා මට නම් අරහන් පිළිකුල් සහගත බල්ලෙක්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 9 หลายเดือนก่อน +4

      👍👍👍👍👍1000 %. ක් ම එකගයි.

    • @tiarat4419
      @tiarat4419 9 หลายเดือนก่อน +2

      100%👍

    • @nihalbandara5917
      @nihalbandara5917 9 หลายเดือนก่อน +2

      👍👍👍

  • @tmkithsiritennakoon
    @tmkithsiritennakoon 9 หลายเดือนก่อน +44

    හරිණි මැතිණිය කියන්නෙ අපේ පිනට අපි වෙනුවෙන් ඉන්න අවංක, හැඩකාර, වැඩකාර සහෝදරියක්….

    • @kesharadarmaratne150
      @kesharadarmaratne150 9 หลายเดือนก่อน

    • @kusumsamaranayake8414
      @kusumsamaranayake8414 8 หลายเดือนก่อน

      හරිනි මැතිණිය උගත්, බුද්ධිමත් අපේ රටට පහලවු මැණිකක් වගේ.
      ❤️🙏

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 9 หลายเดือนก่อน +30

    මාලිමාවට ජය රටට ජය හරිනී සහෝදරිය ජය

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 9 หลายเดือนก่อน +14

    ස්තුතියි හරිනි සහෝදරිය .❤❤❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 9 หลายเดือนก่อน +26

    ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤

  • @malindachamika
    @malindachamika 9 หลายเดือนก่อน +57

    පට්ට නෝන්ඩි ය suite,coat 🧥 ගලවලා tie 👔 එකෙන් බෙල්ල තද කර ගත්තා නම් හරි.

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 9 หลายเดือนก่อน +14

    ඇත්ත සේපාල සහෝදරයා ,වෙනස නම කියන කොටම වැටහෙනවා .අහසට පොලව වගෙ,ඒ තරමටම දුරස්.👍

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 9 หลายเดือนก่อน +59

    ගාල්ලේ අමරසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කළ පරම්පරාවේ පාර්ලිමේන්තු උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි අමරසූරිය අනාගත අගමැතිණිය වන බවට NPP තීරණයට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය..❤🙏

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 9 หลายเดือนก่อน +6

    ස්තුතිය සේපාල් ඔබේ පැහැදිලි කිරීමට

  • @SunilPerera-l9x
    @SunilPerera-l9x 9 หลายเดือนก่อน +14

    ජනතාව නිවැරදිව තිරණය ගන්නවා....

  • @kolithamendis2780
    @kolithamendis2780 9 หลายเดือนก่อน +14

    මේ වගේ වෘෂභ චරිත පාර්ලිමේන්තුවට යවල, අද රටට සිද්ධ වෙලා තියෙන වින්නැහිය ඇස්පනාපිට පේන්න තියෙනව. ඔබේ විග්‍රහයෙන් හිතට සහනයක් දැණුන. ස්තුතියි.

  • @zeenafarouque8977
    @zeenafarouque8977 9 หลายเดือนก่อน +7

    හරිනි ඔබතුමියට ජය 💪❤ ආඩම්බරයි ස්තුති! NPP දිනවමු!!❤❤🇱🇰🙏

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 9 หลายเดือนก่อน +8

    ඔයා නම් සුපිරි ❤❤❤හරිනි

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 9 หลายเดือนก่อน +21

    Superb 👌 Excellent quality Answer Great Harini

  • @rhythmicash3180
    @rhythmicash3180 9 หลายเดือนก่อน +47

    අපිට තියන එකම විකල්පෙ තමය් තොපිව ඉක්මනට ගෙදර යවන එක😀

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 9 หลายเดือนก่อน +54

    තොල බරියා තුහ්...මාලිමාව ට ජය❤

  • @kumarichandra6441
    @kumarichandra6441 9 หลายเดือนก่อน +12

    Niyamai mr.sepal.❤❤

  • @ranjithfernando6709
    @ranjithfernando6709 9 หลายเดือนก่อน +10

    ජය වේවා 👍👍👍👍❤❤❤❤🙏🙏🙏🙏

  • @mahindaguruge9926
    @mahindaguruge9926 9 หลายเดือนก่อน +15

    මහින්දානන්ද ජඩයා රටේ මිනිසුන්ගේ මුදල් මංකොල්ලාකාලා ගත්තු මෙරට සහ පිටරට දේපල ගැන කලින් හිටපු බිරිද හෙළි කරලා ලොකු වන්දියක් ගත්තා.
    පල පටිට හොරා යන්න. කබර කටා උඹට හරිනි සමග කිසිම පැත්තකින් හැරෙන්නවත් බැහැ.
    සේපාල්, ජයවේවා! 👏👏👏❤️❤️❤️

  • @srilankanraja9338
    @srilankanraja9338 9 หลายเดือนก่อน +12

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 9 หลายเดือนก่อน +30

    මාලිමාවට ජයවේවා 🙏

  • @maxwellfelix6349
    @maxwellfelix6349 9 หลายเดือนก่อน +37

    අද සිට ගුථභාණි මහින්දාානන්ද . නම ලියාපදිංචි කරමු . මාලිමාවට ජයවේවා

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 9 หลายเดือนก่อน +12

    හරිනි මැතිණියට ඡයවෙිවා❤

  • @jayalathgnanasiri3506
    @jayalathgnanasiri3506 9 หลายเดือนก่อน +4

    ආදරෙයි.හරිනී❤❤❤❤❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 9 หลายเดือนก่อน +6

    Jayaweva Mr.Sepala

  • @drblasts
    @drblasts 9 หลายเดือนก่อน +1

    නිවන් සුව

  • @ramanipriyadarshani2559
    @ramanipriyadarshani2559 9 หลายเดือนก่อน +17

    හරිනි,සහ,මාලිමාවට ජය ජයජය

  • @champaperera8487
    @champaperera8487 9 หลายเดือนก่อน +16

    ඉස්සර දියනිවරුන්ට මධුභානී ලෙසින් නම් දුන්නා .හරිනි මහත්මියට ඒ නම හොදටම ගැලපෙනවා

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 9 หลายเดือนก่อน +2

    සෙපාල මාහත්මය ඔබතුමා ට, ස් තුති යි.❤❤❤

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 9 หลายเดือนก่อน +2

    ජය වේවා සේපාල් අයියා

  • @mustafasaifudeen8550
    @mustafasaifudeen8550 9 หลายเดือนก่อน +6

    system is changing by nature on it's own way.

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 9 หลายเดือนก่อน +35

    ඕකයි අර කලුතර රෝහිතයි දෙන්නම එකයි. කතා කරන දේවල්වල කිසිම හරයක් නැහැ... මුංට කියන්නේ එහෙයියො. බත් බැලයො..

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 9 หลายเดือนก่อน +1

    නියමයි සේපාල් Weldon

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 9 หลายเดือนก่อน +11

    ❤ Great Your Explain Suwapathweva 🙏🙏🙏 Thank You Show Much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanushkahb8755
    @dhanushkahb8755 9 หลายเดือนก่อน +15

    නාවලපිටියෙ වඳුරු පුකා......දැක්කත් අප්පිරියයි ,අප්ප්‍රසන්නයි...

  • @thilakwijethunga75
    @thilakwijethunga75 8 หลายเดือนก่อน

    සේපාල් සහෝදරයා, ඔබ ජනතාව වෙනුවෙන් ඔබේ චැනලය හරහා කරන සේවය ඉතාමත් ස්‍රේශ්ඨයි. ඔබ රටේ මධ්‍යම පන්තිය වෙනුවෙන් කරන දැණුවත් කිරීම නොකඩවා කිරීමට ඔබට අපෙන් ශක්තිය .ඔබට ජය රටට ජය. හැකි ඉක්මනින්,සැවොම එකතුව ජනතවාදී රජයක් බිහිකරමු.

  • @mallikaarachchiwimalasiri4298
    @mallikaarachchiwimalasiri4298 9 หลายเดือนก่อน +16

    ජාතිකජනබලවෙට ජය ❤❤❤ජය ❤❤❤❤ ජය ❤❤❤ජය ❤❤❤❤ අනුර ජාතිකජනබලවෙට ජාතිකජනබලවෙට ජය

  • @geethadebritto4251
    @geethadebritto4251 9 หลายเดือนก่อน +3

    සේපාල් ❤️❤️❤️❤️❤️

  • @a.m-f8z
    @a.m-f8z 9 หลายเดือนก่อน +132

    මම මහින්දානන්දට ඡන්දෙ දීපු කෙනෙක් , නැවත කවදාවත් එයාට අපේ ඡන්දෙ නෑ only npp.

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 9 หลายเดือนก่อน +9

      Aith munta denawa nam api asoochi kannama one!

    • @chandanawasantha9786
      @chandanawasantha9786 9 หลายเดือนก่อน +10

      Great bro

    • @christywanigasuriya3065
      @christywanigasuriya3065 9 หลายเดือนก่อน +2

      👍

    • @TharushiAluthwatta
      @TharushiAluthwatta 9 หลายเดือนก่อน +3

      ඔබෙ වෙනස්වීම ගැන සතුටුයි සහෝදරයා ❤❤
      අපි හැමෝම එකතු වෙලා රට වෙනස් කරමු 🎉

    • @thushanibotheju4096
      @thushanibotheju4096 9 หลายเดือนก่อน

      👍👍

  • @sugathekanayake7822
    @sugathekanayake7822 9 หลายเดือนก่อน +14

    කිසිම දාක එපා නොවන ...විශිෂ්ට මාධ්‍යවේදීන් කීප දෙනා අතර......"ඔබ විශිෂ්ට යි සේපාල්" ......."හරිනි "යනු පාර්ලිමේන්තුවේ කාන්තා රත්නය යි. ජාතික ජන බලවේගය ට ජයම වේවා!

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 9 หลายเดือนก่อน +4

    Sepal Ayye your great.proud of you brother.

  • @SLPathU
    @SLPathU 9 หลายเดือนก่อน +32

    ඇත්තමයි ඌ නම් මහ වාචාල මූසලයෙක්

  • @nihalperera2755
    @nihalperera2755 9 หลายเดือนก่อน +1

    Thank you mr.sapala. Mrs harangue. 🌹🌹🎉🙏🙏🙏

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 9 หลายเดือนก่อน +13

    මහින්දානන්ද අළුත්ගමගේ ගම්පොළ මිනිසුන් ඔයා අය පාර්ලිමේන්තු තියා... ඔයා කෙහෙලියගේ ගොඩට දාලා ඉවරයි ...

  • @nirupaperera3649
    @nirupaperera3649 9 หลายเดือนก่อน +1

    ❤❤❤jayawawa god job 🙏 🎉

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 9 หลายเดือนก่อน +7

    තොල් කබරයා ඕකුන් ට දෙන්න ඕනැ ජන්ද ම තමයි
    කාලකන්නි හැත්ත.
    මාලි මාවට ජයවේවා ❤❤❤❤

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 9 หลายเดือนก่อน

    නියමයි ⁣ mr sepal....

  • @chandanajayasinghe6154
    @chandanajayasinghe6154 9 หลายเดือนก่อน +12

    එලබෙන මැතිවරණයේදි ඔය ගුතබානිලා අසුචි වලටම තල්ලුකරමු
    මදුබානිලා රාජසභවට ගේමු
    මදුබානිලාට ජය වේවා !!!

  • @upasirik8199
    @upasirik8199 9 หลายเดือนก่อน +19

    හොරු හොඳටම බයවෙලා!

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน +9

    නාමල් කැලනියෙන් නයි නාටක රග දක්වන්න පටන් අරන්,😸😹😹,,,,ඒ ගැන කතාවකුත් ඕනා😢😢

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 9 หลายเดือนก่อน +9

    ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @nimalkoda5244
    @nimalkoda5244 9 หลายเดือนก่อน

    Jayawewa s sir great ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishanjanaka3659
    @krishanjanaka3659 9 หลายเดือนก่อน +1

    හරිනි සහොදරියට ජයවෙවා ❤.

  • @kannuprabath4170
    @kannuprabath4170 9 หลายเดือนก่อน +3

    👍👍👍👍❤

  • @drsenarathb
    @drsenarathb 9 หลายเดือนก่อน +4

    හරිනි comprehensive speaker no argument .now leading women#political activities in srilanka... We urgently needed this type of parliamenterion. .. people of srilanka must think of that.. voter's must change votering behavior??.. voter's literacy very poor. .... Because of the currepted party system.. . party sec..s.. signs needs election nomination list ??...... paradigm shifting on the way.. සුසමාදර්ශි වෙනස අනිවාර්යයෙන්ම සමාජයීය ගතික බැවින්

  • @chandanajayathilaka971
    @chandanajayathilaka971 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @Everybodyisrich
    @Everybodyisrich 9 หลายเดือนก่อน

    Well said brother

  • @damithhandugala6192
    @damithhandugala6192 9 หลายเดือนก่อน

    Well done sepal god bless you ❤❤❤❤❤❤🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 9 หลายเดือนก่อน +1

    ජයවේවා හරිනී.මාලිමාවට ජය වේවා.❤❤❤❤❤💪💪💪💪💪💪💪

  • @Cobra385
    @Cobra385 9 หลายเดือนก่อน +7

    කට කබරයා😅😅😅 තෝ මොකෙක්ද බොල ගන් කබරයා😅😅😅 .යකෝ මේ jvp හරිනි අමරසූරිය...අපේ අනාගත අගමැති සහෝදරිය ❤❤❤❤
    ජයවේවා ආදරනීය පක්ශය jvp❤❤❤
    ස්තූතිය සේපාල මහත්මයාණෙනි

  • @sumudutharangani4761
    @sumudutharangani4761 9 หลายเดือนก่อน

    නියමයි සුපිරි

  • @sudathsilva3320
    @sudathsilva3320 9 หลายเดือนก่อน +11

    ගලි බවුසරයක් ලිමොසින් එකක හැප්පුනා වගේ...

  • @hamferd6398
    @hamferd6398 9 หลายเดือนก่อน

    Thanks 👍

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604 9 หลายเดือนก่อน +16

    මටත් ඕකා පෙන්නන්න බෑ අප්පිරියයි
    😅😅😢😂

  • @Pushpika-g7z
    @Pushpika-g7z 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤🎉🎉🎉

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 9 หลายเดือนก่อน +28

    මහින්දානන්ද වගේ ගවයෙකුට හරිනිත් එක්ක මොන වාදද?.

  • @rasikachathuranga2333
    @rasikachathuranga2333 9 หลายเดือนก่อน +3

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 9 หลายเดือนก่อน +12

    පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ගෙන් දකින්න වත් අකමැති තවත් එකෙක්. මාලිමාව රටේ ජනතාවට බාරයි.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 หลายเดือนก่อน +2

    Good morning ❤❤❤❤❤

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 9 หลายเดือนก่อน +15

    පොහොට්ටු MP ලාට හොඳයි Diana ගමගේ හරි ,ගීතා කුමාරසිංහ වගේ speaker කෙනෙක්

  • @fukuoka9695
    @fukuoka9695 9 หลายเดือนก่อน +1

    👍

  • @nirmaladevi4023
    @nirmaladevi4023 9 หลายเดือนก่อน +9

    මාර කතා 🫏🫏🫏රැලගේ තියෙන්නේ . මුන්ගෙන අවසර ගන්න ඕනෙද කතා කරන්න . මුන් සේරම සියලුම රැස්වීම් බලනවා .

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤💕💕💕💕❤❤❤❤💕💕💕💕💕