ප්‍රංශ ඡන්දේ මොකද වුණේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #ranilwickremesinghe #anurakumaradissanayake #hirunikapremachandra
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/c...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaTh...
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaTh...
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

ความคิดเห็น • 199

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 หลายเดือนก่อน +54

    ❤️❤️ දැනුවත් කරමූ හැමෝම මාලිමාවට එක්වෙමූ 📛 අපි හැමෝම මාලිමාවට ❤️❤️❤️
    ❤️🧭❌

    • @fireheart5004
      @fireheart5004 หลายเดือนก่อน

      ඇත්තටම ප්‍රන්ශයේ වමද දීනුවේ නැත්නම් ජොර්ජ් සොරොස් ඇතුළු කල්ලියේ සල්ලි ද කියලා තමයි ඉතින් ගැබුරින් හොයා බලන්ඩ ඔනේ. පහුගිය දසක ගනන්ක් තිස්සේ සිද්ද වෙන දෙයක් තමයි සොරොස් කල්ලිය සල්ලි විසි කරලා අන්තවාදී දකුණේ නායකත්වය මුදලට ගැනීම සහ ඒ තුළින් අමු ජාතිකවාදී සහ ඊට පස්සේ ජාතිවාදී අදහස් දැක්වීම ඊලගට සොරොස්ගේ ප්‍රියතම වාමාංශික (බටහිර රටවල් අදාලයි) පිල අර අන්තවාදී දකුණට එරෙහිව බලගැන්වීම. කොහොම හරි මේ සෙල්ලම බහුතරයක් රටවල ජනතාව තෙරුම් ගනිමින් සිටියත් . ඔය කල්ලිය සතු සල්ලි සහ බලයට තාමත් අබියොගයක් කරන්ඩ පුළුවන් කමක් නැත. හොදින් අද්‍යනය කරලා බැලුවොත් පෙනෙන දෙයක් නම් තුන්වන ලොක යුද්ධයකට ගමන් කරමින් සිටිම. මොකද මිනිස්සු හො ජීවීන් නිරන්තරයෙන්ම තමන්ගේ මාවත තොරා ගැනීම සහ එක පාලනය කරන්ඩ යාම කියන්නේ සිදුනොවෙන දෙයක්. අතීතය නැවත නැවත සිද්ද වෙමින් තියෙනවා .

    • @niroshikagayani2224
      @niroshikagayani2224 หลายเดือนก่อน +5

      👍🏻🧭❌

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika หลายเดือนก่อน

      🧭✅

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn หลายเดือนก่อน +20

    ප්‍රංශයේ ආදර්ශය සැළකිල්ලට ගනිමින් තව තවත් මේ රටේ ජනතාව මාලිමාව වටා එකතුකර ගැනිමට උපරිමයෙන් කැපවෙමු.

  • @MadukaJayalath
    @MadukaJayalath หลายเดือนก่อน +31

    එංගලන්තයත් වම, ප්‍රංශයත් වම, ජිල්බරියාව ගැන තමයි බය, දේසපාලුවන්ට නැවෙන වහල්ලුත් එක්ක.

    • @pradeepnalinda3626
      @pradeepnalinda3626 หลายเดือนก่อน +9

      මෙදාපාර අපි ජිල්බරියාව නියම ශ්‍රිලංකාව කරමු මාලිමාව දිනවා

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 หลายเดือนก่อน

      ඊලඟට ඉතාලිය

    • @udanigunarathne6693
      @udanigunarathne6693 หลายเดือนก่อน +1

      @@pradeepnalinda3626 matanm Jilbariyawe inn unw sure naa Chande iwarawenkm…

  • @System-change-SL
    @System-change-SL หลายเดือนก่อน +30

    Great political analysis Baratha ❤️
    අපට පලමුව ජනාධිපතිවරණය පිණිස කොහොම වෙතත් පාර්ලිමේන්තු මැතිවරණයෙදී මේක උපකාරී වෙයි. අවදිව ඉමු

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr หลายเดือนก่อน +12

    මේ අවස්ථාවේදී අපේ රටටත් වැදගත්කමක් තිබෙන හොඳ දේශපාලන විශ්ලේෂණයක් සැබෑ වෙනසක් වෙනුවෙන් බලාපොරොත්තුව සිටින මොහොතක බෙහෙවින් ස්තුතියි
    ජයවේවා

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo หลายเดือนก่อน +13

    දැනුවත් කිරිම බෙහෙවින් ඉස්තුති ඔබතුමාට බුදු සරනයි ඔබතුමාට සහ ඔබතුමාගේ පවුලේ සියළුම දෙනාට❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel หลายเดือนก่อน +6

    හොඳ විග්‍රහයක් ගොඩක් කරැණු දැන ගත්තා ලෝක දේශපාලනය ගැන. ස්තූතියි භාරත❤

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 หลายเดือนก่อน +56

    මාලිමාවට ජය අපි නම්‍ අනුරට❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 หลายเดือนก่อน +5

    මැතිවරණ තොරතුරු සවිස්තරව ඉදිරිපත් කිරීම ගැන මාගේ ස්තූතිය.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි. 🎉

  • @bandulavithanage7059
    @bandulavithanage7059 หลายเดือนก่อน +12

    වැඩක් නැත්තේ නෑ අපිට ඒකෙන් හොඳ දැනුමක් ලබා ගත්ත බොහොම ස්තුතියි මල්ලි

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx หลายเดือนก่อน +16

    Jayawewa N.p.p 1kata ❤❤❤

  • @nandagaladeni1390
    @nandagaladeni1390 หลายเดือนก่อน +38

    ශ්‍රී ලංකාවත් මේ වාරයේ වාමාංශික පැත්තට,එනම් මාලිමාව ජයග්‍රහණය කරනවා නියතයි.මාලිමාව ට ජයවේවා .

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 หลายเดือนก่อน +20

    අපි හැමෝම තේරැම් ගන්න ඕන එකම දේ, මාලිමාව දිනවනව නම් එයාල දිනවන්න ඕන ලොකු බහුතර බලයකින් මොකද නැතිව ඒ ම්න්ස්සුන්ට වැඩක් හරියට කරන්න අනික් ඌරැ රන්චුවගෙන් අවසර ඉල්ලන්න වෙනව.
    උං කොහොමත් කැමති නෑ මේ රට ලස්සනට ලෝකෙ ඉස්සරහට යනවට ඌරොනෙ.

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 หลายเดือนก่อน

      Unfortunately ජාතික රැළියට වෙච්ච දේමයි NPP එකටත් වෙන්නේ

  • @harshanirangika3005
    @harshanirangika3005 หลายเดือนก่อน +3

    අපිත් ලංකාවේ වමේ දේශපාලනයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
    ජාතික ජන බලවේගයට ජය වේවා
    ඔබතුමාට ස්තුතියි.
    ❤❤❤🎉🎉🎉💐💐💐 💪💪💪

  • @gayantech2179
    @gayantech2179 หลายเดือนก่อน +12

    ලංකාවත් වමට ☑️

  • @LankaSecrut-lq4lg
    @LankaSecrut-lq4lg หลายเดือนก่อน +6

    විදේශ රටවලට ගිය වෙන එකෙක් වත් මේ වගෙ රට රටවල දේශපාලන විත්ති ප්‍රකාශයට පත් කිරීමට කාලය වැය නොකරන අවස්ථාවක භාරත සහෝදරයා මේ කරන විග්‍රහ ඉතාමත් අගය කොට සලකනවා.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx หลายเดือนก่อน +11

    Good morning my dear brother barata tennakon ❤❤❤❤❤

  • @malindahulugalla8483
    @malindahulugalla8483 หลายเดือนก่อน +6

    වටිනා විග්‍රහයක්. ලෝක දේශපාලනය ගැනත් videos නිතර දානව නම් නියමයි

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 หลายเดือนก่อน +18

    මාලිමාවට ජයවේවා!

  • @InduHewapathirana
    @InduHewapathirana หลายเดือนก่อน +7

    Excellent speech my dear

  • @ajanthasamaraweera5297
    @ajanthasamaraweera5297 หลายเดือนก่อน +2

    දේශපාලන විද්‍යාව දැනුමට තවත් වටින කරුණු එකතු උනා ඔයාගේ විග්‍රහ යෙන් 🤎💯💪

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 หลายเดือนก่อน +15

    අපි මාලිමාව දිනවමු.

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 หลายเดือนก่อน +9

    සමහර විචාරකයින් අන්ත දක්ෂිණාංශිකන් ගෙ ජය ගැනීම සතුටක් වගෙ දැනුනා

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n หลายเดือนก่อน +7

    සුභ උදැසනක් ඔබට. ස්තුතියි. 🎉නැවත හමුවෙමු 🎉

  • @user-ue4jm9nz7t
    @user-ue4jm9nz7t หลายเดือนก่อน +2

    ඔබගේ ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය අපව දැනුවත් කිරීම සම්බන්ද ව ස්තුති ,ඔබට ජයවේවා

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9k หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමාට ...

  • @samdharmapala7285
    @samdharmapala7285 หลายเดือนก่อน +20

    🛑 ප්‍රංශයේ ජනතාව අති දක්ෂිණාංශික පැසිට්ස්වාදීන් පැරදවීම ලෝකයේම ජයග්‍රහණයක්. ප්‍රංශය දිහා බලාගෙන රචනා ලියන්න සිටි ලංකාවේ වසල ජාතිකවාදීන්ට කෙලවිච්ච කෙලව්ල්ල තමයි මගේ නම් සතුට. 😂

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 หลายเดือนก่อน +2

      එකගයි

    • @DammikaW48474
      @DammikaW48474 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත!!!

    • @ravdon4776
      @ravdon4776 หลายเดือนก่อน +1

      එකගයි

  • @nirmalinidona7550
    @nirmalinidona7550 หลายเดือนก่อน +2

    ස්තුති ඔබට සියලුම දේ නිවරැදිව තෙරුන් කර දෙනවාට ..🙏

  • @hartwoodservices2842
    @hartwoodservices2842 หลายเดือนก่อน +4

    මේ දේශපාලන ට්‍රෙන්ඩ් එක එහෙම ම ලංකාවේ ත් නිර්මාණය වෙනවා කියන එක පැහැදිලි සත්‍යයක්.
    ශිෂ්ට සම්පන්න රටක්, සමාජයක්, පුරවැසියෙක්, යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගැනීමට මාලිමාව වටා එක්වෙමු.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌💜💜💜💐💐💐

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 หลายเดือนก่อน

      Unfortunately ජාතික රැළියට වෙච්ච දේමයි NPP එකටත් වෙන්නේ

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x หลายเดือนก่อน +2

    සුබ දවසක් භාරත මහත්තයා දිනෙන් දින ලස්සන වැඩසටහන් tulin ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahirudihan4716
    @lahirudihan4716 หลายเดือนก่อน +12

    NPP ❤❤❤❌🧭👌🇱🇰👀🇧🇭

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +2

    ප්‍රංශයේ දේශපාලන ව්‍යාකූලත්වය සහ ප්‍රංශයේ දේශපාලනය පැහැදිලි කරදීම ගැන ස්තුතියි. අපට උගත යුතු බොහෝ දේ ප්‍රංශ දේශපාලනයේ තිබෙන බව පැහැදිලියි.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 หลายเดือนก่อน +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @user-bz4nw3zx5m
    @user-bz4nw3zx5m หลายเดือนก่อน +5

    Ek wemu Jayagamu npp dinawamu rata dinawamu sombi palanaya palawa harimu rata godagamu ♥️♥️♥️♥️♥️ thanks for your excellent service ❤❤❤

  • @nadeeshkathriarachchi2906
    @nadeeshkathriarachchi2906 หลายเดือนก่อน +5

    Good .❤❤❤❤

  • @ThemalThuranga
    @ThemalThuranga หลายเดือนก่อน +1

    සුපිරි කතාවක්..
    ස්තූතියි සහෝදරයා❤️

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +1

    Mr bharatha ගොඩක් ස්තූතී,

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන්ම NPP එක
    ඩලස් චරිත හේරත් වැනි කන්ඩායම් ගැන අවදානය යොමු කල යුතුයි
    (අඩුම නපුර සමග එක්ව රාජපක්ෂලාගේ වික්කමසිංහ ප්‍රේමදාස. ලාට මුහුණ දිය යුතුයි )

  • @sampy26
    @sampy26 หลายเดือนก่อน +2

    You called it man 👍🏼 even some international news channels were assuming a far right win

    • @DammikaW48474
      @DammikaW48474 หลายเดือนก่อน

      Yes, Bharatha's political readings are really correct. He's very knowledgeable.

  • @lakshmanpinto813
    @lakshmanpinto813 หลายเดือนก่อน +1

    Thank You Very Much For Very Useful Informations.

  • @anjaleeperera6692
    @anjaleeperera6692 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤
    May the triple gem bless you and your beautiful family ❤❤❤ ❤
    Stay safe always

  • @inhaam1
    @inhaam1 หลายเดือนก่อน +4

    මේ පාඩම මාලිමාවට , NPP ජය වේවා ❤

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 หลายเดือนก่อน +6

    අම්මෝ ඇති යාන්තම් දක්ශිනාංශික පක්ශය පැරදුනා. තව පොඩ්ඩෙන් තවත් බෙලරුසියාවක් බිහිවෙනව.අනික මැක්‍රෝට වැඩි බලයක් නැති එකත් හොදයි.අගමැතිව අනිවාර්‍යෙන් වාමංශික පක්ශෙන් පත් වෙයි.හැබැයි යුක්‍රේන සහය හෝ NATO අරමුනු වලට හානියක් වෙන එකක් නැහැ. ❤❤ ✊🇺🇲🇪🇺🇺🇦🇨🇵❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx หลายเดือนก่อน +6

    Aayobowan wasanawan ❤❤❤❤❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    Valuable video thnx Mr. Bharatha

  • @justinwickramasuriya9006
    @justinwickramasuriya9006 หลายเดือนก่อน

    Thanks dear for educating us the present French Electrol situation.

  • @srcsenanayake
    @srcsenanayake หลายเดือนก่อน +1

    Please consider Professor Mahinda Pathirana's response to the FrencH election. Reconsider your view.

  • @isurudemansala6487
    @isurudemansala6487 หลายเดือนก่อน

    Thank you!

  • @hasithasanjeewa1
    @hasithasanjeewa1 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @chanuka81
    @chanuka81 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @gamingmimogod8154
    @gamingmimogod8154 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @nayanawikramage4341
    @nayanawikramage4341 หลายเดือนก่อน +3

    👍👍👍❤

  • @user-nb6lb4zx3z
    @user-nb6lb4zx3z หลายเดือนก่อน +1

    Très bien.

  • @maryherald933
    @maryherald933 หลายเดือนก่อน

    Thanks mr. Tennakoon.

  • @athuladeshapriya7802
    @athuladeshapriya7802 หลายเดือนก่อน +3

    ❤❤

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 หลายเดือนก่อน

    Thank you Bharatha

  • @user-qu3ge3gr3t
    @user-qu3ge3gr3t หลายเดือนก่อน

    ❤❤❤❤ භාරත සහෝදරයා ..අපි දිනුම් ..ඉක්මනට වීඩියෝ එකක ඕන ..කෙටියෙන් හරි ❤❤❤

  • @MrAmilaroxz
    @MrAmilaroxz หลายเดือนก่อน

    Excellent explanation. ❤

  • @gayaninduruwage1071
    @gayaninduruwage1071 หลายเดือนก่อน

    I listened this two times 🎉🎉

  • @rathnayaka4627
    @rathnayaka4627 หลายเดือนก่อน

    thanks bharatha

  • @prasadhimasakorala
    @prasadhimasakorala หลายเดือนก่อน

    Excellent speech ❤🎉✌️👍

  • @greengo2603
    @greengo2603 หลายเดือนก่อน

    Thanks for updating Us, It says action speaks louder than words, we Hope Macron will claim his position , Our elections next year

  • @mariafernada345
    @mariafernada345 หลายเดือนก่อน

    Good..morning..sir..malimwata..jaya❤❤❤❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน

    බුදුසරණ යීඔබට

  • @sameerasuranjana7633
    @sameerasuranjana7633 หลายเดือนก่อน

    Wel Done Mr. Bharatha 🤝

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j หลายเดือนก่อน +1

    Sthuthi sir budusaranai

  • @SirimewanD
    @SirimewanD หลายเดือนก่อน +2

    👌👌👌👌👌.......👍....... !

  • @chandramohan8608
    @chandramohan8608 หลายเดือนก่อน

    Thanks ❤sir🙏

  • @samudramendis6459
    @samudramendis6459 หลายเดือนก่อน +1

    👍

  • @merilchristo4784
    @merilchristo4784 หลายเดือนก่อน

    Great explen ❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 หลายเดือนก่อน +3

    Malimawata jayawewa ❌❤❌❤❌❤❤❌❤❌❤💯💯💯💯💯

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j หลายเดือนก่อน

    Baratha sirge video balana aya nivaradi maga thoragena ivarai 👍eth thama varadi maga yana ayata me video share karamu anith ayata ❤👍

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 หลายเดือนก่อน +2

    💖💖💖💖💖🙋🙏

  • @perera666gmali.
    @perera666gmali. หลายเดือนก่อน +1

    👏🏽👏🏽👏🏽👍

  • @user-gl2uu1il2f
    @user-gl2uu1il2f หลายเดือนก่อน

    It's good speech to the one who coming political power next in SriLanka. Need to understand what is the inside meaning..👍

  • @HansaniJanadi
    @HansaniJanadi หลายเดือนก่อน +1

    ඔබ දන්නවද හැත්ත හතේ සිට අනූ හතර දක්වා කාලය තුළ ගෙන ගිය දුර්දාන්ත පාලනයේ ප්‍රතිඵල කියවලා බලන්න කාරිගේ චැනල් එක

  • @user-wr4ne4hx9f
    @user-wr4ne4hx9f หลายเดือนก่อน +1

    Good morning 😊😊😊😊

  • @niroshakumari6249
    @niroshakumari6249 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤NPP

  • @yvonnethomas380
    @yvonnethomas380 หลายเดือนก่อน

    Great 👍🌹❤🙏

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k หลายเดือนก่อน

    අස්ථාවර ආණ්ඩුව නැවත නැවත වැටීමේ අවදානම ඇත.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 หลายเดือนก่อน +3

    මහා බ්‍රිතාන්‍යය ත් ප්‍රංශයත් වමට බර දිශානතියකට ප්‍රවණතාවක් ඇති ව්ම පැහැදිලියි . එමෙන්ම අන්ත මූලධර්මවාදීයෙකු වූ ඉරානයේ රයිසි කුමන හෝ විශ්වකර්මයකින් මියයාමෙන් පසු පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මධ්‍යස්ථවාදි ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට ජනතාව තීරණය කර ඇත.
    මේ අනුව දැනට ඇති යුක්‍රේන්-රුසියානු හා ඊශ්‍රායල-පලස්තීන යුද්ධ නැවතීමට යොමු වනු නොඅනුමානය .
    මේ අනුව, ලංකාවේ දේශපාලන දිශානතිය වමට බර පක්ෂයකට නො යාවියැයි කිව හැකිද ?

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 หลายเดือนก่อน

    Merci 👍🇫🇷

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 หลายเดือนก่อน

    👍👍👍

  • @chanaka520
    @chanaka520 หลายเดือนก่อน

    ❤ වැදගත් කතාවක්.
    AKD එක්ක ආයෙ පොඩි චැටක් දාන්න.

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉

  • @hedab1999
    @hedab1999 หลายเดือนก่อน

    Will French politicians agree to get a world class Speaker in the form of Sri Lankan Yapa Abeywardena in the French parliament even without a seat in French Parliament?

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 หลายเดือนก่อน +1

    ලංකාවේ npp සහ sajaba දෙකටම pransa මැතිවරණය අලුතින් හිතන්න දෙයක් දීලා තියෙනවා ඒක තේරුම් ගන්න ඔවුන්ට පුළුවන් වුනොත් හොඳයි නැත්නම් රැවටීම රජ වෙයි නේද

  • @lakshaniwaragodaarachchi4408
    @lakshaniwaragodaarachchi4408 หลายเดือนก่อน

    Bonjour Baratha et bravo 👏 je vous souhaite une excellente journée.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    12:00 French election system

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 หลายเดือนก่อน +1

    ප්‍රංශේ කවුරුවත් එහෙම බැහැ මෙහෙම බැහැ වගේ දේවල් කියන්නෑනේ ක්‍රමය අනුගමනය කරනවා එහෙම නේද ඒකට මෙහේ ලිහලා බලලත් ආයේ ඔබ ඔබා බලනවානේ

  • @hashankumarasinghe5597
    @hashankumarasinghe5597 หลายเดือนก่อน

    ❤️

  • @indikarajapakse1962
    @indikarajapakse1962 หลายเดือนก่อน +1

    Next sri lanka

  • @indirawitanage4244
    @indirawitanage4244 หลายเดือนก่อน

    ජර්මනිය තුලත් ජාතිවාදී දේශපාලන උඩට එමින් පවතිනවා ...එහෙත් රාජ්‍ය බලය ලබා ගන්න බෑ.....AfD තමයි ඒ පක්ෂය .

  • @smgsethunga3068
    @smgsethunga3068 หลายเดือนก่อน

    Npp Jayawewa....❤️💜️👌💜️❤️👌💜️❤️👌💜️❤️

  • @garvindesilva4176
    @garvindesilva4176 หลายเดือนก่อน +2

    If they can’t find a good speaker we can send our choka for that 😮

  • @thilinahettiarachchi
    @thilinahettiarachchi หลายเดือนก่อน

    ගැම්මක් මැක්‍රොන් ලොක්කා ❤ 🇨🇦

  • @nirupaperera3649
    @nirupaperera3649 หลายเดือนก่อน

    ❤❤🎉

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq หลายเดือนก่อน +1

    මාලිමාවට ජය❤

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 หลายเดือนก่อน

    නිවැරදි ප්‍රංශ ජාතිකයින් ජාතිවාදී නොවන බව මෙම මැතිවරණයෙන් මුළු ලෝකයටම පෙන්නුවා,

  • @KD-yn2ci
    @KD-yn2ci หลายเดือนก่อน +1

    හොද අවවාදයක් මාලිමාවට 😂