කොළඹ මහපාරේ සුපිරි අඹ කඩේ | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------

ความคิดเห็น • 515

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 ปีที่แล้ว +192

    ඔයාගෙ නිහතමානීකම තමයි අය්යෙ මේ ලබෙන අසීමිත ජනතා ආදරයට හේතුව .දවසක මේ රටේ ජනාධිපති වෙන්නම ඕන රන්ජන් අය්යෙ ඔයා .බුදු සරණයි .❤❤❤❤❤❤❤❤

    • @samanthaperera4564
      @samanthaperera4564 ปีที่แล้ว +2

      කොහෙද තියෙන්නේ

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 ปีที่แล้ว +13

      ​@@samanthaperera4564කොමෙන්ට් දිහා බැලුවම රටේ තරම පෙනේ😅 නැද්ද මචෝ

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว +3

      @@samanthaperera4564 අම්මෝහ්🤣🤣🤣

    • @ajithkaushalya4379
      @ajithkaushalya4379 ปีที่แล้ว +2

      Mala wikaara

    • @nimalgunatunga961
      @nimalgunatunga961 ปีที่แล้ว +1

      අඹ.සුපිරිනමි.අපිත්.එනවා
      මමකටාර් බුදුසරණයි සියලුදෙනාට .රන්ජන්.මල්ලි

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +118

    පොලවෙ පය ගහලා ජීවත් වෙන නිහතමානි සුන්දර මනුස්සයෙක් . ආදරෙයි 🤗❤️😍😘

    • @gemin5949
      @gemin5949 ปีที่แล้ว +1

      මම පොඩ් කලෙ ඉදන් ආස චරිතයක්❤❤ අදටත් ආදරේ

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 ปีที่แล้ว +84

    නිහතමානී අවංක බුද්දිමත් එඩිතර අපේ හදවතේ මිනිසා රංජන් රාමනායක විශිෂ්ඨයි ඔබ 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirianasiriana2977
    @sirianasiriana2977 ปีที่แล้ว +44

    පිලත් මහපාරත් කොතනත් ඒකයි පාර්ලිමේන්තු වෙ හිටපු නිහතමානි මං දුප්පත් ජනයා එක්ක නිතරම එකට ඉන්න ඔබ අපෙ කලාකරුවා

  • @tinula
    @tinula ปีที่แล้ว +115

    නිහතමානී ජනතාවගේ සුපිරිම නළුවා ඒකේ තර්කයක් නැහැ මේක මේ කඩ හිමියාට මහා ආභරණයක් ඔබගේ පැමිණිමම. අඹ ගෙඩියක් රස බැලීමට තරම් නිහතමානීකම උත්තරීතරයි අවංකවම

  • @SEXBO-eq8sl
    @SEXBO-eq8sl ปีที่แล้ว +43

    බලන්න ඒ නිහතමානී කම 😍 ලෑලි පෙට්ටියක්‌ උඩ ඉදගෙන අබ කන නළුවවෙක් දැක්කමයි 😼 රන්ජන් අයියා සුපිරි චරිතයක් ඉතින් බුදුසරණයි හැමදාම හොදින් ඉන්න ඕනේ 🙏

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 ปีที่แล้ว

      අනේ ඇත්තද පොන්නයො. 😂😂. මාර වැඩේ නේ. ගොන් මීහරක.

  • @chamiperera8349
    @chamiperera8349 ปีที่แล้ว +37

    ඔබ බෙහෙවින්ම නිහතමානී හොද හිතක් ඇති පුද්ගලයෙක්...
    සියලු දෙනාගෙ ආදරය ලබා ගත හැකි

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว +19

    විඡේ ඡෝති රන්ඡන් පිනට පහල වුණ කලා කරුවෝ ආදරෙයි හැමදාම නම්බර්එක දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් ඡයවේවා රන්ඡන් අයියා ....

  • @ShanthiKumari-ef4go
    @ShanthiKumari-ef4go ปีที่แล้ว +36

    අනිත් අයට කො මෙ නිදහස..පට්ට බයෙන් පාරෙ යන්නෙත්...ඒකට ඔයා..කාගෙත් මිතුරෙක් වෙලා..මරු අනේ..ආදරෙයි අපි ඔයාට..සතුටින් ඉන්න හැමදාම ...❤😊

  • @sriyanisriya6545
    @sriyanisriya6545 ปีที่แล้ว +36

    බලන්න තියෙන අදරෙ ඔබෙ නිහතමානී කම අපිට ගොඩක් වටිනවා බුදු සරනයි

    • @mahelasankalpa2176
      @mahelasankalpa2176 ปีที่แล้ว

      මිනිසුන් ඔබ ආදරේ .plZ මට නම්බර් දෙන්න පුලුවන් ද නම්බර්

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว

      කෝටි 4:30 ගානේ කාර් පර්මිට් දෙකක් vikunna. කෝටි අටක් අපිටත් එහෙම තියෙනවනම් job නොකර ඒක බැංකුවේ දාලා මාසෙකට ලක්ෂ 12ක් නිකන් ඉඳලා ගන්න පුළුවන්.. පාර්ලිමේන්තුවට යන හැම එකාම කරන්නේ ඒකයි JVP ඇරෙන්ඩ

  • @Vimu_Nanayak01
    @Vimu_Nanayak01 ปีที่แล้ว +43

    නිහතමානී මිනිසෙක් රංජන්❤❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +33

    නිහතමානී රත්තරන් හදවතක් තියෙන මිනිස්සුන් ට උදවි කරන ජනතාව ගේ නායක යා🙏🏵️🏵️🙏💎💙 තෙරැවන් සරණයි

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +16

    රංජන් අයියා පොඩි මිනිස්සුන් ඔක්කොම ඔයා එක්ක.ජයවෙිවා හැමදෙනාටම .!❤

  • @malshailagndarige9765
    @malshailagndarige9765 ปีที่แล้ว +33

    අපේ ලොක්කා ❤️❤️❤️

  • @srilankatropicaltours9946
    @srilankatropicaltours9946 ปีที่แล้ว +14

    කාටද කියන්නෙ කියලා හිත හිතා හිටියේ .. ලංකාවෙිි මේ දවස් වල තියෙන හුගාක් අඹ පාට විතරයි ..රහ නෑ හේතුව ඔක්කොම වහ දාලා ඉදවන්නේ. පව් ලංකාවෙිි පොඩි එවුන්. ඔබට ගොඩක් ස්තුතියි . ජයවෙිිවා !!

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +17

    නිහතමානි මනුස්සකම කියන්නේ මේ ගතිගුණවලට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @dygf2405
    @dygf2405 ปีที่แล้ว +1

    අවංක සුපිරි ඇත්ත කතා කරන මනුස්සකම දන්න එකම කෙනා ජය වේවා බුදු සරණයි ❤

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +14

    රන්ජන සර් ඔයාට ජයෙන් ජයම වේවා🙏 නිහතමානී මිනිසෙක් ❤️❤️❤️❤️🙏👍

  • @supermomsrilanka5575
    @supermomsrilanka5575 ปีที่แล้ว +3

    ඔබ තුමට ආදරෙයි.ඔබ තුමා දේශපාලනය කරන්න එපා.මොකද මේ රටේ දේශපාලනයක් නැති නිසා මේ රටේ තියෙන්නේ දේශපාලුවක්.දීර්ගායුශ ලැබේවා

  • @laxman215B
    @laxman215B ปีที่แล้ว +3

    ඔබ තුමා වැනි නිහතමානී මිනිස්සුන් මගේ රටේ හරිම අඩුයි. මැදපෙරදිග වැඩ කරන අපේ ආදරණීය මිනිස්සුන් ගැනත් නැවත සොයා බලන මෙන් ඉල්ලා සිටිනවා.මෙහෙ ඇව්ත් වැඩ කරන අපේ ගෘහ සේවිකාවන්ට සහ ගෘහ රියදුරුන්ට පඩිය හරිම අඩුයි. ශ්‍රී ලංකා රජය හරහා මේ රටේ රජයට දැනුවත් කරොත් මේ අය සලකා බලනවා. මම වැඩ කරන්නේ කුවේට්.ස්තූතියි ඔබ තුමාට.

  • @RamanayakeProduction
    @RamanayakeProduction ปีที่แล้ว +4

    පීඩිත පන්තියෙ අය වෙනුවෙන් ඉන්නව කියන එකට වෙනත් නිදර්ශන කුමට ලාංකේය සිනමාවෙ දේශපාලනයේ කැපී පෙනෙන් තරුව මහපාරෙ ඉදගෙන අඹ කනව ❤❤❤❤

  • @BCBPS1
    @BCBPS1 ปีที่แล้ว +15

    ඔබතුමා පරිස්සම් වෙන්න.. බුදු සරණයි

    • @C.v-fw4mq
      @C.v-fw4mq ปีที่แล้ว

      ඇයි 🙈

  • @janakairoshan5907
    @janakairoshan5907 ปีที่แล้ว +6

    මනුස්සකම දන්න මිනිස්සු වෙනුවෙන් වචනයක් හරි හදවතින් කතා කරපු රත්තරන් මනුස්සයෙක්. හැම කෙනෙක්ම රන්ජන් රාමනායකට සුභ පතන්නේ ආශිර්වාද කරන්නේ හදවතින් මයි.

  • @w.sameerajayalath5085
    @w.sameerajayalath5085 ปีที่แล้ว +3

    රටේ මිනිස්සුන්ගෙ දුක දන්න හිතවතා ආදරෙයි හැමදාම අයියෙ❤️❤️❤️

  • @asanthisilva1073
    @asanthisilva1073 ปีที่แล้ว +7

    හරි නිරහංකාර මනුෂ්‍යත්වය තියන සහෝදරයෙක් නලුවෙක් නිසා මිනිසුන් හැමදාම ඔබට ආදරෙ හැමදාම ඉන්න මෙ විදියටම රන්ජන් සහොදරය ඔබට ජයම වෙිවා ජේසු පිහිටයි ඔයාට 🙏🙏

  • @m.dilshansriyarathna9821
    @m.dilshansriyarathna9821 ปีที่แล้ว +23

    මොරටුවේ කොල්ලොන්ගේ ආදරේ හොදේ.. ඒ ආදරේ හැමෝටම ලේසියෙන් ගන්න බැරි ආදරයක්.❤😊

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +2

    හදවත රත්තරං රංජන් ඇමතිතුමා , දුප්පතාගේ හිතවතා හැමදාමත් ලංකාවේ අංක 1 කලාකරුවා නිහතමානී සුන්දර මිනිසා .... ඔබතුමාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 ปีที่แล้ว +3

    රන්ජන් සර් ඔබගේ නිහතමානි එදා ඒ වගේම අදත් අපි ආදරෙයි ❤❤❤❤

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +15

    නිහතමානී කම තමයි, සිනමාව, දේශපාලනය, ජයගත් සුපිරි මිනිහෙක් 👍

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +6

    So humble guy. Jayawewa obathumata. Budusarani

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว +14

    දුප්පත් මිනිස්සුන් ga හදවත පොහොසත් apama මිනිසා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-vd7pp5cv8j
    @user-vd7pp5cv8j ปีที่แล้ว +6

    ලස්සනයි දුප්පත් මනුෂ්‍යයන්ට ඉතුරු ඔය සතුට තමා... කවදා හරි මතක් කරන්න හරි

  • @kkjewwani3498
    @kkjewwani3498 ปีที่แล้ว +5

    අපි ඹක්කොම අඹ යාලුවෝ මල්ලී ජයවේවා රංජන් මහත්මයා මම🇸🇦🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @pearlyt-mk4wk
    @pearlyt-mk4wk ปีที่แล้ว +1

    අන්තිමට අර කොල්ලා රන්ජන්ට වැන්දා. අන්න ඒකයි ඇත්තම ආදරේ. එහෙම ගරුත්වයක් ආදරයක් හැම ජනතා නායකයෙක්ටම ලැබෙන්නෙ නෑ. ඒවගේම ඔහොම නිදහසේ කිසිම දේශපාලකයෙක්ට යන්නත් බෑ. ඔබට ඒ ප්‍රශ්නෙ නෑ මොකද ඔබට හැමකෙනෙක්ම ආදරෙයි
    සුභ පතනව ඔබෙ ඉදිරි අනාගතේට ❤️❤️

  • @channajayamohan9837
    @channajayamohan9837 ปีที่แล้ว +20

    සුපිරි👍👍

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +1

    Hita hoda menesaa ranjan ayiya ekaye patta adaere menussu 🔥🔥🇱🇰🇱🇰✅🇰🇼🇰🇼🔥🔥jayawewa ❤❤❤

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +3

    උතුම් මානුෂවාදී ගති ඇති දියවන්නාවෙ අපි වෙනුවෙන් පෙනිසිටි මනුෂ්‍යත්වය නලුවෙක් වසයෙන් බොරු show නැහැ රසික හදවත් වැලදගත් රන්ගනසිල්පියා ගායකයා ආදරෙයි රටට සෙවයක් කරන්න අවස්ථා වක් සැලසෙවා දෙවි පිහිටයි රන්ජන් අයියා 👍😍❤️

  • @reshantissera3440
    @reshantissera3440 ปีที่แล้ว +17

    ජය වේවා අයියේ දවසක අයියාව හම්බ වෙලා කතා කරලා ෆොටෝ එකක් ගන්න ❤️❤️😍

  • @monkycreator
    @monkycreator ปีที่แล้ว +3

    එ මිනිස්සුන්ගෙ සතුට හරිම නිහතමානී ❤️🎀

  • @suresratnam8953
    @suresratnam8953 ปีที่แล้ว

    Super Ranjan .Ra.මම සහෝදර භාෂා තලිස්මන් දැනට නෝර්වේ වෙසෙන බොහෝ තලිස්මන් දේශපාලකයින් තමන්ගෙන්ම ඉගෙන ගත යුතුය.ඔබගේ යහපත් ගතිගුණ වලට සුභ පතනවා දවසක ඔබ ඉතා හොඳ තත්වයකට

  • @Madhusanka5004
    @Madhusanka5004 ปีที่แล้ว +3

    මන් පොඩි කාලේ ඉදන් ආසම චරිතයක් 🔰Ranjana Ramanayake 🔰 respect 😊

  • @upalikarunarathne8911
    @upalikarunarathne8911 ปีที่แล้ว +10

    ඔබතුමා මෙශ්‍රිලංකා මහත්දිපටම ජනාදිපති වෙන්න ඔන පොඩි මිනිස්සුන්ට දෙවියෙක් වෙන්න රංජන් මහත්තොයො 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🙋🙋🙋🙋🙋

  • @VGScham
    @VGScham ปีที่แล้ว +10

    රන්ජා අන්තිම මොහොතේ හරි පැත්තෙ හිට ගන්න ඇත්තටම ‍රට වෙනස් කරන්න අවංක හැගීමක් තියෙනව නම් විතරක්.

  • @USA79999
    @USA79999 ปีที่แล้ว +10

    Sri Lankan hospitality and kindness of the mango vendors. If we had good leaders the kindness of Sri Lankans will truly shine through.

  • @dilshanasanka2471
    @dilshanasanka2471 ปีที่แล้ว +1

    ලෝකෙටම එකයි ඒ නම් රංජා ලස්සන රත්තරං හදවතක්

  • @roshank.f2744
    @roshank.f2744 ปีที่แล้ว +3

    ජය වේවා රන්ජන් අයියා ❤️❤️ සූබ පැතුම් රන්ජන් අයියා ❤️❤️🎊 සතුටුයි රන්ජන් අයියා ❤️❤️🎊🎊🎊

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว +12

    ඒ නිහතමානීකමට තමයි ජනතා ආදරය ❤️😍🥰

  • @kanis_epi
    @kanis_epi ปีที่แล้ว +2

    දැං තත්වෙ අනුව මෙහෙම පාරට බහින්න පුළුවන් එකම මනුස්සා මං හිතනේනේ ❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh ปีที่แล้ว +4

    Your toooo kind.අය්යන්ඩ්❤️❤️🙏🙏

  • @sujasuja3318
    @sujasuja3318 ปีที่แล้ว +4

    ඔන්න ඔය වගේ අය තමා ඡනාදිපේතියි වේන්න ඔන බුදු සරනයි

  • @thisithkwt4478
    @thisithkwt4478 ปีที่แล้ว +1

    ජිවිතේ සරල වෙන තරමට ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +5

    ගොඩාක් ආදරේයි අයියේ ❤️❤️❤️❤️ 🥰🥰🥰🥰🥰🥰 සතුට්න් ඉන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏🙏

  • @harshamadusanka
    @harshamadusanka ปีที่แล้ว +1

    නිහතමානී පොලවෙ පයගහල ඉන්න නලුවා❤

  • @dulajappuhami4716
    @dulajappuhami4716 ปีที่แล้ว +6

    Super 👏👏👏👏

  • @bokka9668
    @bokka9668 ปีที่แล้ว +3

    අඹ හෝදලා දීපන් බං😢 නියම චරිතයක් රංජන් අයියා

  • @priyanthifernando8453
    @priyanthifernando8453 ปีที่แล้ว

    Rate.janathawata adarayakarana uthum minisa obai ranjan aiye jesu pihitai!

  • @secretsuperstar6836
    @secretsuperstar6836 ปีที่แล้ว +5

    One and only Superstar in Sri Lanka
    Ranjan Ramanayake 😎🤘

  • @lalithgamage3951
    @lalithgamage3951 ปีที่แล้ว +2

    Hamadama podi minisun samagama inna. Obe tibena uthum manussakama eyai. Jayawewa Ranjan sahodaraya obata. B. S.

  • @Ayshu2018
    @Ayshu2018 ปีที่แล้ว +1

    අනාගතේ අපේ රට බාරගන්න ඕනෙ කෙනෙක්’අනිවාර්යෙන්ම❤එදාට අපි ඔක්කොම දිනුම්❤

  • @adrianmack3757
    @adrianmack3757 ปีที่แล้ว +4

    Nice go c u again hope ur doing well tc be safe

  • @ranji6657
    @ranji6657 ปีที่แล้ว

    නිහතමනිකමට තමයි මිනිස්සු අදරේ ඔබ තුමාට අදරේයි හැමදමත් අපි කුවෙිටි

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 ปีที่แล้ว +4

    දීර්ගායුශ ලැබේවා ..

  • @nuwanpradeep7154
    @nuwanpradeep7154 ปีที่แล้ว +2

    නියම මහජන නියෝජිතයා ඔයා තමයි රංජන්.🙏

  • @w.p.s.n.farnando
    @w.p.s.n.farnando ปีที่แล้ว

    රත්තරන්.හදවත රන්ජන්.ජයවෙිවා

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว +1

    Oba thumata budusaranayiii.jauawewa

  • @Hasi_era
    @Hasi_era ปีที่แล้ว +4

    වෙන එකෙක් නම් ප්‍රසිද්ධිය අයුතු විදිහට පාවිච්චි කරලා අඹ කාල නිකන් අරගෙනත් යනවා. එත් රන්ජා සල්ලි දීල යන්නේ, දුප්පත් මිනිහගේ පොකට් එකටමයි වදින්නේ කියල දන්න නිසා.

  • @fatemakw3723
    @fatemakw3723 ปีที่แล้ว +1

    Budusaranai Allah davi phitai ranjan aiye ❤❤❤❤❤ kisima lokukama nha kagathth adaraya dinaa ganna charithayak lokupodinha❤❤❤

  • @bonoaugust4328
    @bonoaugust4328 ปีที่แล้ว

    ඔබතුමා කිවූ කතාව 100%ක් නිවැර්දියි.

  • @kavishakavinda9912
    @kavishakavinda9912 ปีที่แล้ว +2

    රංජන් අයියා කියන්නේ පොළොවේ පය ගහාලා ඉන්න බොරු ශෝ නැති පට්ට චරිතයක්❤️

  • @reoboy3026
    @reoboy3026 ปีที่แล้ว +3

    Amoooo. Ranjan. Ayya. ❤️❤️❤️❤️❤️👍👍😍

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 ปีที่แล้ว +17

    ඔයාගෙ ඔන්න ඔය අව්‍යාජ කමට තමයි අපි අවංකවම ආදරේ

  • @SayodiLakshane-um4se
    @SayodiLakshane-um4se ปีที่แล้ว

    Ohoma thama inna ona janathawa ekka e manussayo hadawathenma sathutu una kiyalanam denuna pen e manussa hadawathdkata sathutak genawata budu saranai siyaly denatama

  • @shiraneeperera3932
    @shiraneeperera3932 ปีที่แล้ว +3

    Such a wonderful caractor ❤

  • @suwannaperrera5668
    @suwannaperrera5668 ปีที่แล้ว +1

    දුප්පතාගේ දුක දාන්න එකම කෙනා ඔබයි 👍🏻👍🏻👍🏻

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    අපි රංජන් අයියට හැමදාම ආදරේ මේ නීහතමානි කමට තමයි❤️❤️

  • @SahanRandeniya
    @SahanRandeniya ปีที่แล้ว +4

    අපේ ජීවමාන විජය කුමාරතුංග ❤

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා....... 🌺👍

  • @wmbisomanike2242
    @wmbisomanike2242 ปีที่แล้ว +1

    Ranjan aiya abakana widiyata apatath asahituna abakanna abamudalali gana wadiyen ganna

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ปีที่แล้ว +1

    දූෂිත දේසපාලුවෙක් නොවු, තිත්ත ඇත්ත කතාකරපු ,අවන්ක,නිර්වියාජ , සිනාමුසු මුහුණින් යුතු මානවහිතවාදි නිහතමානී සුන්දර කලාකරුවෙක් ,ඒ හේතුවෙන්ම ජනතාවගේ ආදරය ,නිරතුරුවම ලබන්නට . රන්ජන් ඔබ සැබෑම වාසනාවන්තයෙක්
    .නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ඔබට
    ලැබේවා ,ජයෙන් ජයම වේවා .UK අපි

  • @kumarthilak-ho1wg
    @kumarthilak-ho1wg ปีที่แล้ว

    Man oyage film walin godakma asa ...salli thibunata madi kiyana film eka....❤❤ e film eka TH-cam eke hewwa awe nane....me lagadith

  • @kumuduaponsu3544
    @kumuduaponsu3544 ปีที่แล้ว

    Niyamai minissu kochchara adareda obata Ranjan ayye. Jayawewa

  • @kenuthdamvidu2245
    @kenuthdamvidu2245 ปีที่แล้ว +1

    ඹබෙි තිබෙන නිහතමානිකමට ගරැ කරනවා.

  • @nadeesanjiwane9943
    @nadeesanjiwane9943 ปีที่แล้ว

    Heta hoda manussayak ranjan aiya bs oyata kohoma hare rata hadanna balanna

  • @user-nq9zi5wb7v
    @user-nq9zi5wb7v ปีที่แล้ว +3

    Teruwan saranai

  • @nadiashuaib1960
    @nadiashuaib1960 ปีที่แล้ว +1

    Ranjan...ithin katha dekak na...Superb Hero

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 ปีที่แล้ว

    මොනව නැති උනත් මිනිස්සු හොයලා තියෙනවා . ජය

  • @SulochanaMadushani-kr5hh
    @SulochanaMadushani-kr5hh ปีที่แล้ว +1

    ආදරෙයි api oyata godaaaaaak mage asama naluwa oya oyata budusaranai

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 ปีที่แล้ว +1

    Real humble human❤❤

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    පංපෝරී නැති රංන්ඡන් රාමනායක ඇමතිතුමා ඉදගන ඉන්න තැණ තෙරුවන් සරණයි

  • @nadekamalkante8629
    @nadekamalkante8629 7 หลายเดือนก่อน

    Adarai aiya hamadama oyata. Budusaranai

  • @titratatra8044
    @titratatra8044 ปีที่แล้ว +2

    Wow.neyamai❤❤❤❤❤

  • @deshankumara555
    @deshankumara555 ปีที่แล้ว

    Manussa kama tiyanena ekama manussaya antimatama ahuweth salli athida kiyala asarana kama danena manussaya adarei sir... Ekanma api innawa manussa kamata sir... ❤❤❤

  • @iresha2606
    @iresha2606 ปีที่แล้ว +3

    නිහතමානී චරිතයක් ජය වේවා ❤

  • @tharushitharushi1857
    @tharushitharushi1857 ปีที่แล้ว

    Man harima asama, watina, adarshamath, uthum, raththaran hadawathak thiyena, anith minisungen dukak danna, sadarana lesa me rate jeewath wena, pinwath manussayek👍👍👍👍❤️❤️❤️ oba thumata deergayu labewaaaa🙏🙏🙏🙏🙏adarei hamadamath❤️❤️❤️❤️💕💕💕💕😘😘😘😘😘😘😘😘 Budu saranai, 🙏🙏🙏🙏

  • @malanieweerasinga4859
    @malanieweerasinga4859 ปีที่แล้ว +1

    හැමදාම ඔයා තමයි අපේ වීරයා අයියේ

  • @prbodasampath3366
    @prbodasampath3366 ปีที่แล้ว +3

    ආයෙ ඉතින් සුපිරි චරිතයක් තමයි ❤❤

  • @GayanthaNimsara
    @GayanthaNimsara ปีที่แล้ว +3

    ඒ ආදරේ වගේම ගෞරවය 😍🙏

  • @malakothalawala7426
    @malakothalawala7426 ปีที่แล้ว

    වෙන කලාකාරයෙක් නම් අඹ සෝදලාද,පිහිය හෝදලද, අහයි..මේ කබල් බංකුවේ වාඩි වෙයිද .නිහතමානී නිරහංකාර කම තමයි .ඔබට තෙරුවන් සරණයි ❤❤

  • @lasitha5575
    @lasitha5575 ปีที่แล้ว +1

    අන්නේකයි අපි ඔයාට කැමති❤️

  • @channelhub7618
    @channelhub7618 ปีที่แล้ว +1

    දිර්ඝායු වේවා.❤️