මෙහෙම ආතල් එකේ කැඳ විකුනනවා දැකලා තියෙනවාද😍Street Food🍽👍දේශීය කැදවර්ග සුපිරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • පොඩි කලබලයක් කැද කඩේ වටකරලා😍
    #travel #food
    තමන්ගේ රස්සාව සන්තෝසෙන් කරන මිනිස්සූ ජීවිතේ විඳිනවා👍
    Lahiru Follow Page -web.facebook.c...
    what a nice happening in this morning here

ความคิดเห็น • 635

  • @tharakadesilva5254
    @tharakadesilva5254 10 หลายเดือนก่อน +33

    I feel that You are Harld Blader sri lankan version because you show difference life styles without enclosing camping traveller frame👍.

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +2

      Oo my god ❤❤❤❤ thanks for appreciate

    • @kG-vj7tl
      @kG-vj7tl 10 หลายเดือนก่อน +1

      Totally agreed. Lahiru is SL version of Harld Blader.

    • @pns999
      @pns999 10 หลายเดือนก่อน

      මේ කඩේ කොහෙද තියෙන්නෙ යාලූ

    • @hemalathaj.m4112
      @hemalathaj.m4112 10 หลายเดือนก่อน

      C c

    • @jayakodyranjith5046
      @jayakodyranjith5046 10 หลายเดือนก่อน

      මාස් එකක් තොප්පියක් දාගත්තොත් තවත් හොඳය් වැඩ කරද්දී කතාව වැඩි නිසා කෙල විසිවෙනවා ආදරෙටය් කියන්නේ අපේ කමට ❤️❤️👍

  • @lasantha1525
    @lasantha1525 10 หลายเดือนก่อน +68

    සංතෝෂයි....බාර් වල කූරූ ගනං කරන කාලෙක....මෙහෙම දෙයක් දෙන එක මාර සේවයක්....❤❤❤

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 10 หลายเดือนก่อน +56

    මාරම තරගයක් දෙන්නේ එ අයිය නම් බලන්න තම බිරිඳත් එක්ක සහයෝගයෙන් ජිවත්වෙන්න දරන වෑයමක් කිසිම දුකක් කරදරයක්කම් වෙන්න එපා එයාලට තෙරුවන් සරණයි

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 10 หลายเดือนก่อน +66

    හැම තප්පරේම හරියන්න ඔනි ජය වේවා බුදුසරණයි දෙවි පිහිටයි

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +2

      ස්තුතියි ❤❤❤

  • @toshinikachamodimoragoll-os7ih
    @toshinikachamodimoragoll-os7ih 10 หลายเดือนก่อน +92

    අපේ ගමේ අයියා කෙනෙක්.හැබැයි මෙයා ගමේ නම් ඔහොම කතා කරන්නේ නෑ.ඔලුව පාත් කරලා හිනාවෙලා යනවා.හරිම හොදයි. 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +7

      අහින්සක කෙනෙක් ❤

    • @SusanthaWikramasinghe
      @SusanthaWikramasinghe 10 หลายเดือนก่อน +17

      ගමෙි එවුන් එක්ක වැඩිය කතා නොකර තමන්ගේ ගමන යනවානමිි හැමදාම හොදින් ඉන්න පුළුවන්

    • @SurprisedBanjo-is4tr
      @SurprisedBanjo-is4tr หลายเดือนก่อน

      1❤❤❤❤❤❤❤❤❤

  • @tharangasampath7750
    @tharangasampath7750 10 หลายเดือนก่อน +34

    දියුනුවෙන්න වෙරදරන මිනිස්සුන්ට කැස්සක්වත් හැදෙන්න එපා,,,සුපිරි

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +1

      🧡🧡✔

    • @shamalfernando8852
      @shamalfernando8852 10 หลายเดือนก่อน

      ❤❤❤

    • @sumithrahearth
      @sumithrahearth 10 หลายเดือนก่อน

      කැස්ස හැදෙනවා නම් බැරිය පිලිකා ගුවාවක් ඔක්කොම ප්ලාස්ටික් රස්නේ ඒවා දලා

  • @udenika5732
    @udenika5732 10 หลายเดือนก่อน +58

    අනේ ජීවත් වෙන්න වෙර දරන සියලුම දෙනාටම බුදු සරනයි ..සතුටින් ඉන්න ..ඔබගේ වයාපාරය දියුණු වේවා .බොහොම ස්තූතිය ලහිරු අයියේ ඔයාටත් .🙏🙏🙏❤️❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      ස්තුතී 🧡🧡

    • @pahanpredeepa6699
      @pahanpredeepa6699 10 หลายเดือนก่อน

      ඔබ හිත හොඳ කෙනෙක් තෙරුවන් සරණයි

    • @indikaroshan1902
      @indikaroshan1902 10 หลายเดือนก่อน

      Oya jiwath wenna try karanna nedda nikanma innada adahasa

  • @lakmal8948
    @lakmal8948 10 หลายเดือนก่อน +28

    අනේ මාර සතුටුයි.ජීවිතේ ගොඩදාගන්න ලස්සන වෙහෙසක් ගන්නව.හැමදාම සහයෝගෙන් හොඳින් ව්‍යාපාරය කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!තෙරුවන් සරණයි!

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 10 หลายเดือนก่อน +15

    හරිම සන්තෝසයි මේ වගේ වැඩක් කරන එක ගැන.❤❤❤❤❤දවසින් දවස දියුණු වෙන් දියුණුවටම පත් වෙන්න ඕන❤❤❤

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 10 หลายเดือนก่อน +7

    හැමදෙනාම හරිම සතුටින්.බලන්න වැඩිහිටියෝ මුවපුරා සිනාසී,කතාබහේ යෙදෙමින් තමන්ගේ අවශ්‍ය තාවන් ඉටුකරගන්නවා .හරිම ලස්සනයි ආසයි.අපි පොඩිකාලේ අපේ දෙමාපියෝ නෑදෑයෝ එහෙමයි.තෙරුවන් සරණයි හැමෝටම .

  • @dilanvlogs7469
    @dilanvlogs7469 10 หลายเดือนก่อน +45

    වෙද පප්පා වගෙ, පෝලිමෙ ඉන්නවා කෝප්ප අල්ලන් 🤣😍❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +3

      වටකරගෙන 😍❤

  • @geethchamara
    @geethchamara 10 หลายเดือนก่อน +31

    උත්සාහවන්ත මිනිස්සුන්ට කවදාවත් වරද්දන්න එපා. දිනෙන් දින ජයෙන් ජයම වේවා..! රටේ කොච්චර දේවල් තිනවද කරන්න. බුදු සරණයි...!

  • @samanrohitha8122
    @samanrohitha8122 10 หลายเดือนก่อน +71

    පලස්ටික් කෑන් පලස්ටික් බෝතල් ගොසරි බෑක් ටික අයින් උනානම් තවත් හොදයි.

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +1

      👍

    • @samanrohitha8122
      @samanrohitha8122 10 หลายเดือนก่อน

      @@travelwithlahiru 💗

    • @arunikasanthi1835
      @arunikasanthi1835 10 หลายเดือนก่อน +7

      ඔව් ඇත්තටම ප්ලාස්ටික් බෝතල් අයින් කලානම් ගොඩක් හොදයි.ග්‍රෞසරි බග් වලට රස්නෙ දේවල් දාන්න හොද නැහැ .ජය වේවා,,❤

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 10 หลายเดือนก่อน

      ​@@arunikasanthi1835ape lankaweunta pudua prashna

    • @sumithrahearth
      @sumithrahearth 10 หลายเดือนก่อน +1

      ​@@arunikasanthi1835අනිවාර්යෙන් කැද කොච්චර ගුන තිබ්බ ත් වැඩක් නෑ

  • @AnurangaPriyadarshana-cz8pl
    @AnurangaPriyadarshana-cz8pl 22 วันที่ผ่านมา +1

    ආසයි මෙහෙම දකිද්දි අපේ මිනිස්සු ගැන.....❤ ජය වේවා ඒ පාරිභෝගික සගයෝගයට

  • @cocoon2024
    @cocoon2024 10 หลายเดือนก่อน +7

    සහයෝගය, විස්වාසය, මනුස්සකම පිරුණු කඩයක්. අපේ ගමේ කඩ වගේ CCTV නෑ ඇතුළට එන්න එපා කියල නෑ පට්ට..

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 10 หลายเดือนก่อน +7

    හරිම ෂෝක් මේ කඩේනම්...දියුණුවෙන් දියුණුවට පත් වේවා ..!!!

  • @dushanmaheshika6972
    @dushanmaheshika6972 10 หลายเดือนก่อน +5

    හැම එකාම බනිස් කඩ දාන එකේ මේවගේ සෙට් එකක් බැස්සුවොත් ලොවෙත් මිනිස්සු ගන්නවා❤❤❤

  • @LahiruSurangana-zz6vv
    @LahiruSurangana-zz6vv 10 หลายเดือนก่อน +9

    දවසක උතුරන්න හරියන්න ඔනේ ජිවත ජයවේවා බුදුසරණයි ඔබදෙපලට... ❤️💜✨️✨️🎊🎉

  • @KAVEEN_SEWHAN
    @KAVEEN_SEWHAN 10 หลายเดือนก่อน +11

    වෙද පප්පාගේ අරිෂ්ට කඩේ මරු 😀💖😋

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 10 หลายเดือนก่อน +6

    සෑම ගමකම තිබියයුතු පෝෂණීය වෙළඳාමක්...ළහිරු බොහොමත්ම ස්තුති !!

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      ❤❤❤

    • @sumithrahearth
      @sumithrahearth 10 หลายเดือนก่อน

      ඔව් ඔහොම ප්ලාස්ටික් ඒවගේ රස්නේ ඒවා දාලා දෙන කොට හැම ගමකම හොස්පිටල් හදන්න වෙයි

  • @kG-vj7tl
    @kG-vj7tl 10 หลายเดือนก่อน +8

    වැඩේ නම් සුපිරි ලහිරු. මිනිස්සු මේ විදියට හිතලා වැඩ කරනවානම්. ඒ දෙන්නම මහන්සිවෙලා ඒ දේවල් සමගියෙන් කරන හැටි දැක්කම ආසයි. මිනිස්සුන්ට ගුණාත්මක කෑම දීමෙන් පිනකුත් සිද්ධ වෙනවා. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට තණකොල ටිකක් දැම්මත් කමක් නැහැ. මෙතනට එන අය ගැනනම් දන්නේ නැහැ. ඒත් මේ රටේ බහුතරය අන්ඳන්න පුලුවන් පහසුවෙන්ම​. ජාතිය කිව්වොත් ආගම කිව්වොත් අනිත් මේ ලෝකේ සිහියක් නැහැ. කැපුවත් නිල් කැපුවත් කොල. දේශපාලුවෝ හොඳට දන්නවා මේ රටේ මිනිස්සු රෙදි කෑල්ලක් දුන්නොත් කපලා මහලා තනියම ඇඳත් ගන්න බව​. මේ රටට වුන දේට වග කියන්න ඕනේ රටේ මිනිස්සු.

  • @TravelwithCnk
    @TravelwithCnk 10 หลายเดือนก่อน +14

    අම්මෝ දකිද්දී ආසයී ❤
    කලබල කැද කඩේ 😅
    එක මරු නම හැබැයි....
    මාවත් එක්කන් යන්න ලොකු අයියා 😀👍

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +2

      අනිවා ආයේ ආපුහම යන්න ගමන් ගොඩයි 😍👍❤

  • @sanjukollasanju4122
    @sanjukollasanju4122 2 หลายเดือนก่อน +1

    ඒ මනුස්සයා ගේ හිනාවත් එක්ක සුහද කතා බහ එක්ක එන මිනිස්සු ප්‍රියැයි අන්තිමට ආපු මාමාත් මරැ❤️

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 10 หลายเดือนก่อน +4

    දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SagarikaChandani-f1i
    @SagarikaChandani-f1i 10 หลายเดือนก่อน +6

    ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් දැක්කහම අපේ පැත්තෙ නෑනේ එහෙම ඔබතුමාට තෙරුවන් සරණයි

  • @kulebro4176
    @kulebro4176 10 หลายเดือนก่อน +10

    අඩ්ඩේ ....සුපිරි ... ජය වේවා ...ලහිරු අයියංඩී ...ආදරේයී බොක්කෙම්ම ...ජය වේවා ..දළදා සමිදු පිහිටයි ❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      මල්ලියා කාලෙකින් ❤😍 ආදරෙයි

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 10 หลายเดือนก่อน +6

    කිට්ටුවක නම් අපිටත් එන්න තිබුනා .
    සුබ පැතුම් හදවතින්ම .ජයවේවා යහපත් සැමට...!

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 10 หลายเดือนก่อน +4

    ලන්කාවට ආව ලහිරු ඔයාව හමිබවෙන්න බැරි උනා ලබන පාර ආපුවාම අනිවාර්යයෙන්ම හමිබවෙමු ජයවෙවා

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      අනිවා හම්බෙමු

  • @Shama-dv4ek
    @Shama-dv4ek 10 หลายเดือนก่อน +2

    සුපිරි..... අනාගතේ නිරෝගී පරපුරක් බිහිවේවි...

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      👍🧡

    • @sumithrahearth
      @sumithrahearth 10 หลายเดือนก่อน

      ප්ලාස්ටික් වල කන බොන නිසා ද

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 10 หลายเดือนก่อน +11

    කෑම ගන්න එන අයට පුරුදු කරන්න ප්ලාස්ටික් box එකක් ගෙනෙන්න,
    shopping bags වල නම් ඖෂධීය කැද දෙන්න එපා, ඊට වැඩිය හොඳයි කැද ගෙනියන්න බෝතල් ගෙනෙන්න බැරි උන්ට පුන්නකු දෙන එක..

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +1

      ❤❤

    • @sumithrahearth
      @sumithrahearth 10 หลายเดือนก่อน

      ප්ලාස්ටික් බොක්ස් ගෙන් න කියන්නේ එතන තියෙනඒවා මදිද රස්නේ ඒවා කැන් වල දාලා පිලිකා රෝහලක් එතන

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 9 หลายเดือนก่อน

      @@sumithrahearth
      කතාව ඇත්ත, ලංකාවේ food safety කියලා දෙයක් නැහැ, මිනිස්සු තනි තනියෙන් තම තම කෑම බීම කම්මැලි නැතුව ගෙදර පිරිසිදුව හදා ගත්තා නම්...මේ ජරාව බොන්න ඕන නැහැ..
      හැමතැනම ගරිල්ලා marketing

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 10 หลายเดือนก่อน +4

    එතුමා මිනිස්සු එක්ක ගණුදෙනු කරන විදිය හරි අපූරුයි. බලන් ඉන්න ආස හිතෙනවා.

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 10 หลายเดือนก่อน +4

    අනෙ හරි සතුටක් ජය වේවා තෙරුවන් සරන යි

  • @chamindabandara5575
    @chamindabandara5575 10 หลายเดือนก่อน +5

    සුපිරි මචං ආසයි දකිනකොටත් බොන්න ❤️❤️ තෙරුවන් සරණයි ජය වේවා

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 หลายเดือนก่อน +1

    සුභ පැතුම් .... කැද ගෙනියන්න එන කෙනා ප්ලාස්ටික් නොවන භාජනක් ගෙනාවොත් ගැටලුව ටිකක් අඩුවෙවි...මොකද මේ ගානට හොදම දේ දෙන නිසා...බොන වෙලාවෙනම් කප් එක ගැටලුවක් නැ..❤❤❤❤ ලස්සන වැඩක්..❤

  • @sameerachinthaka6802
    @sameerachinthaka6802 10 หลายเดือนก่อน +6

    නියමයි...හරිම විනෝදෙන් වැඩ ටික වෙනව...බලා සිටීමත් විනෝද ජනකයි...😊
    ජයෙන් ජය වේවා...

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 หลายเดือนก่อน +2

    කැද නං ගුනයි තමා ඒත් පිලිකා කාරක නං ප්ලාස්ටික් කෑන් ප්ලාස්ටික් බෝතල් නං ඒ තරම් ගුණ නෑ අනික කැද මුදලාලි මාස්ක් එකක් දැම්මා නං හොදයි නෙද මේ වගේ පොඩි දෙවල් හරි යට කරන්න

  • @kanchikanchi4778
    @kanchikanchi4778 หลายเดือนก่อน +2

    Harima shok .mehema sahayogayen dennama ekathuvela me vidihata diunu venna hadana eka.dinen dina diunu veva me vyaparaya❤️❤️❤️.

  • @siriwardanaravindradesilva2345
    @siriwardanaravindradesilva2345 10 หลายเดือนก่อน +2

    ලහිරු මල්ලිය ජයවේවා. ඔන්න සබ්ක්‍රරයිබ් කලා...👍👍මන් රවී අයියා තිසරණ බස් එකෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      ආ කොහොමද අම්මෝ තිසරන එකේ අපි ගිය ගමන් ❤❤

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka 10 หลายเดือนก่อน +2

    Supiri kada geniyanna weeduru bothalayak aran awanam hodai naththnam beela yanna jayamawewa

  • @vajiranganiepereraireceive3017
    @vajiranganiepereraireceive3017 10 หลายเดือนก่อน +3

    Dear brother this is a great concept no words to appreciate your work. Awsome God bles you n family. ASK YOUR BUYERS TO BRING THEIR OWN CONTAINERS. ITS EASY FOR YOU. SAFE THE NATURE. GOD RICHLY BLESS YOU AND INCREASE YOU.

  • @lakshithavlogs
    @lakshithavlogs 10 หลายเดือนก่อน +6

    අම්මෝ ඒ කැද කඩේ ❤❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      යමු වෙලාවක ❤👍

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට ප්‍රමාදයකින් තොරව හැමෝටම ඉක්මනට එක හුස්මට කැඳ බෙදන හැටි බුදු සරණයි.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 หลายเดือนก่อน +1

    වටිනා කැඳ කඩයක් .පාස්ටික් බෝතල් මාරු කළ යුතුයි සතියකට සැරයක්වත්.පොලිතින් බෑග් වල කැඳ දාන්න හොඳ නෑ නේද යාළුවා හැමදේම හොඳයි සුභ පැතුම් හදවතින්ම.🎉❤❤

  • @ThusharaChandrasekara-y8v
    @ThusharaChandrasekara-y8v 10 หลายเดือนก่อน +3

    Supiri.....mama danna malli kenek.desiya de agayamu .
    jayahiru malli,oya me samajayata karana sewaya ta

  • @balasenaranjini3880
    @balasenaranjini3880 หลายเดือนก่อน +2

    හොද වැඩක් ප්ස්ටික් භාජන වෙනුවට වෙනත් භාජන පාවිච්චි කරනවනම් ගොඩක් වටිනවා .උනුසුම් දේවල් නිසා විස වෙන්න ඉඩ තියෙනවා.

  • @sachithsandaruwan6706
    @sachithsandaruwan6706 10 หลายเดือนก่อน +5

    නියම ගැමි කඩෙ❤️

  • @nilanthisilva1791
    @nilanthisilva1791 10 หลายเดือนก่อน +5

    වැඩේ හොදයි ජ්ෂ්බැ ඔය රස්නෙ කැද ප්ලාස්ටික් බාජිනවල දාල බොන එක නම් ත ලෙඩක ආරම්භයක් .

  • @dilushasumuduni415
    @dilushasumuduni415 10 หลายเดือนก่อน +4

    Thawa thawath diunu wewa hoda wadak👍👍👍👍

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 หลายเดือนก่อน +1

    හොද බිම ගුණවත් ආහාර...ජාතියට මහගු සෙවයක්.....

  • @MangalaHennayake
    @MangalaHennayake หลายเดือนก่อน +1

    Supiri eth ප්ලාස්ටික්.bajana venuvat vena විකල්ප yodagaththanm thavath supiri

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 10 หลายเดือนก่อน +5

    නියමයි අයියේ සුපිරි 😍😍😍

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p 19 วันที่ผ่านมา +1

    ලස්සන මැටි බදූන් ගන්න තවලස්සනයි ❤

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 3 หลายเดือนก่อน +1

    සිංහල බෙහෙත් ඖෂධ කඩ Left ☺️☺️☺️
    🚫 අවුරුදු 15 කරල ෴ ප්ලාස්ටික් ⁣ෙබෝතල් ටික ඉවත් කරගන්න බැරි වුණේ ඇයි අයියෙ 🤔🤔🤔💕💖
    ලේසියි තමයි ෴ පොඩි පොඩි බාල්දි ටිකක් තිබුණා නමිි සුපිරි 😊😊😊

  • @neronero6980
    @neronero6980 10 หลายเดือนก่อน +2

    Budusaranai parissamin inna theruwan sarnai

  • @ccha2841
    @ccha2841 10 หลายเดือนก่อน +1

    උත්සාහවන්තයා ජය ගනි කැද ඵකෙන් ගොඩ වරෙන් මල්ලි

  • @jayakodyranjith5046
    @jayakodyranjith5046 10 หลายเดือนก่อน +3

    හැකි තරම් වීදුරු බාජන බෝතල් පාවිච්චි කරන්න සොපින් බෑග් ප්ලාස්ටික් ලන්ච් සිට් පිලිකා කාරකය් තෙරුවන් සරණයි ඔයාලා දරන වෑයමට ❤️❤️👍

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 10 หลายเดือนก่อน +1

    ෙමවැනි මිනිසුන් සියලු ෙදවියන් අාරක්ෂා කරන්න ඔිනි ඔයාල ෙදන්නත් මරැ 👍👍🙏

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 10 หลายเดือนก่อน +5

    ජනතාවට කැදබීමේ තැනට ඇද දැමූ හොර 225 ට ස්තූතිය....

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      😍

    • @letstryeverything4799
      @letstryeverything4799 10 หลายเดือนก่อน

      😂 nice

    • @surejmadush
      @surejmadush 10 หลายเดือนก่อน

      කැද බොන එකේ නම් මම වැරද්දක් දකින්නෙ නෑ ගුන දේවල් රටට කෙලවපු එඋන්ට කෝමත් හෙන ගහනව

    • @surejmadush
      @surejmadush 10 หลายเดือนก่อน

      කැද බොන එකේ නම් මම වැරද්දක් දකින්නෙ නෑ ගුන දේවල් රටට කෙලවපු එඋන්ට කෝමත් හෙන ගහනව

    • @kumarakalugampitiya8644
      @kumarakalugampitiya8644 10 หลายเดือนก่อน +1

      Kiri puthe ubata ona posh widihata ham bekan udeta kannada? Yako ape minissunta leda godak hedenne desheeya kema kannethwa daha garawal kala..

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 2 หลายเดือนก่อน +1

    Budu saranai ඔබතුමා ta

  • @NadeekaMaharaba-ev5sy
    @NadeekaMaharaba-ev5sy 10 หลายเดือนก่อน +4

    Okkoma baluwa👌👌 super 👌💯

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 24 วันที่ผ่านมา +1

    යහපතක්ම වේවා... හැමදාම එන අය භාජනටක් ගෙනාව නම්... කන බොන දේ වහ වෙන්නේ නෑ.....
    උදේට වහගෙන ඉන්න කඩ කාමර පැය 2කට බදු දුන්නා නම් කී දෙනෙක් ජීවත් වෙයිද???

  • @sakunisaumya363
    @sakunisaumya363 10 หลายเดือนก่อน +2

    ගිය පාර වීඩියෝ එකත් බැලුවා..මේකත් ඉවර වෙනකල් බැලුවා..🌺👌

  • @lathalekamlage4212
    @lathalekamlage4212 9 หลายเดือนก่อน +1

    වැඩි වැඩියෙන් දියුණු වෙිවාතෙරැවන්සරනයි

  • @chamilapalamure7896
    @chamilapalamure7896 23 วันที่ผ่านมา +1

    තව ටිකක් කලින් ඇරියනම් හොද බිස්නස් එකක්

  • @antonypaul3609
    @antonypaul3609 10 หลายเดือนก่อน +2

    Colostarol ,,,Diyavadiya ,, Preser Bassaganda yanda Negombo Periyamullata ,,,, kolakada..... Bethnelli ,,, irumusu ,,, Hathavriya ,,gotukola ,,,, mukunuvanna ,,, valpenela ,,, sthuthi.

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 10 หลายเดือนก่อน +3

    මුදලාලිට මාස්ක් එකක් දාන්න ඕන

  • @rmsiriwardhana3425
    @rmsiriwardhana3425 10 หลายเดือนก่อน +2

    අඩෙි..අප්ප..ආඩවනේ .. මෙචිචර හොද ...හොද මිනිස්සුුන්ටත් බනින අප්පලා ඉනවනේ් ..සිංගල රටෙි..කසිපු පැකැටි දදැකලවත්....නැතිඑකෙක්ද.මන්දා

  • @ThusharaChandrasekara-y8v
    @ThusharaChandrasekara-y8v 10 หลายเดือนก่อน +2

    Supiri ,,jaya wewa .desiya de agayamu .lahiru malli oyata godak pin.mama kotuwa pittaniya gawa kannda ayya
    ❤❤❤

  • @DinithaDinitha-s2b
    @DinithaDinitha-s2b หลายเดือนก่อน +1

    Niyama wedak . Dinen dina diyunuwewa..nirogiwewa

  • @rathnakumari448
    @rathnakumari448 10 หลายเดือนก่อน +2

    දිනෙන් දින දියුණු වෙිවා

  • @mddamendadamenda
    @mddamendadamenda 2 หลายเดือนก่อน +1

    jaya wawa

  • @Traveltvwithsupun
    @Traveltvwithsupun 8 หลายเดือนก่อน +1

    ada thamaii aiye mama subscribe kalee hoda travel programmes thiyenawa hoda a channel ekak ada idan thamaii balanna patan gaththee ahamben dakke channel eka good luck aiye

  • @ShiraniRajapaksha-pj3ju
    @ShiraniRajapaksha-pj3ju 27 วันที่ผ่านมา

    ජයෙන් ජයම වෙවා❤

  • @khchandana4593
    @khchandana4593 10 หลายเดือนก่อน +2

    Kola keda sudiya .maru patta ney ❤
    Niyamay ලහිරු bro

  • @samantharathnayaka8001
    @samantharathnayaka8001 6 วันที่ผ่านมา

    Aniwa , if he change the utensils for the sustainable products and bit tiddy the place very better I guess 😊

  • @Vidunabasilu729
    @Vidunabasilu729 10 หลายเดือนก่อน +3

    වීඩියෝ සුපිරි ලහිරු අයියේ ඉස්සරහටත් ඕනෙ 🎉

  • @mrdasu4180
    @mrdasu4180 10 หลายเดือนก่อน +2

    Dannam nobi inna bari tharam rasawath math ikmata yanwa ❤ thnq lahiru aiya ❤

  • @motherandson3230
    @motherandson3230 10 หลายเดือนก่อน +1

    ජයවේවා තෙරුවන් සරණයි 💐👍

  • @romanierodrigo9234
    @romanierodrigo9234 10 หลายเดือนก่อน +2

    Thanks for showing this. God bless everyone.

  • @milindasenaratna1334
    @milindasenaratna1334 10 หลายเดือนก่อน +5

    කොටින්ම කියනවනම් හරිම හොඳ වැඩක් , ලොකු පිනක් සිද්ද වෙනවා, මේ මල්ලිට. අපේ පැත්තේ පොරක්.
    අද රුපියල් 100ට මොනවද ගන්න පුලුවන් ?

  • @Vidunabasilu729
    @Vidunabasilu729 10 หลายเดือนก่อน +4

    අපේ පැත්තටත් එනවා කොල හොයන්න ❤

  • @deepmark6842
    @deepmark6842 10 หลายเดือนก่อน +3

    Respect malliyo

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 10 หลายเดือนก่อน +1

    hariyannama ona kenek thamange mahnsiyen divi petha lassanata gewagena yanawa. video eka dammata pine .

  • @ishansamith201
    @ishansamith201 9 หลายเดือนก่อน +1

    මහන්සියේ ප්‍රතිඵල දියුණුවෙන් දියුණුවටම පත්වෙිවා

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 10 หลายเดือนก่อน +4

    වැඩේ මරු.නමුත් ප්ලාස්ටික් පොලිතින් තමයි අවුල්.මොකද ඒවගෙන් මයික්‍රෝ ප්ලාස්ටික් බොන්න වෙන්නෙ.ඒ නිසා අව්ල් ටිකක්.ඒ ගැන හිතන්න.අනික ඇලුමිනියම් හට්ටි මුට්ටි තමයි අව්ල්.ඒකත් ලොකු ප්‍රශ්නයක් .මොනවා කිව්වාත් මන් නම් ඒවා දාපුවා කන්නෙ බොන්නෙ නෑ.අනික මන් පොලිතින් ප්ලාස්ටික් ඇලුමිනියම් කිසි සේත්ම කිසිම කෙනෙක් ට දෙන්නෙ නෑ. ඒ ගැන හිතන්න කරුණාකරල .හොද දේ වස කරන්න එපා.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 10 หลายเดือนก่อน +6

      පුළුවන් නම් ඔහුට ඒක දියුනු කරන්න උදව් කරන්න .ෆෘට් ජූස් දාන ජාතියේ භාජන ටිකක් හොයලා දෙන්න. තරහින් නෙවෙයි මේ කියන්නෙ .වැඩෙ ටිකක් ස්මාර්ට් කරන්න ක්‍රමයක් කියන්නෙ .

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +1

      ස්තුතී අදහසට

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 10 หลายเดือนก่อน

      @@beragalawindchillcottage1699ඔබ හරි. දන්න අය එයාට ඒ ගැන උපදෙස් දුන්න නං තත්වය තවත් දියුනු කරගන්න පුලුවන්.

  • @Seetha-zd1pl
    @Seetha-zd1pl หลายเดือนก่อน +1

    Budusaranai mama kawadahari ohoma dyyak tamai karanba hogan inna mana dan inna tata

  • @krishokkv1907
    @krishokkv1907 10 หลายเดือนก่อน +6

    දැන් බත් කන්න හයියක් නෑනෙ රටෙ ජනතාවට 💞👍

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      👍

    • @chalitharangika4572
      @chalitharangika4572 10 หลายเดือนก่อน +1

      මේවා තමයි ප්‍රමෝද් කරන්න ඕන වස විස කන ලෝකෙක. විශේෂයෙන් ම ලංකාවේ

  • @e-guysinternetcafe7847
    @e-guysinternetcafe7847 10 หลายเดือนก่อน +1

    අපිත් ඉස්සර හැමදාම වගේ ගියා. සුපිරියි. සෙනග ගොඩායි.. ටයිම් මදි නිසා දැන් යැවෙන්නේ නැහ.

  • @AnuradhaRajapaksha-dk3wf
    @AnuradhaRajapaksha-dk3wf 10 หลายเดือนก่อน +2

    Theruvan saranai !!!!!vadi vadiyen diunu venna ona.!!!!😍😍😍😍

  • @thuduwagedonwimalasiri7349
    @thuduwagedonwimalasiri7349 10 หลายเดือนก่อน

    An example to the people who seek jobs. very good

  • @iresharjun7325
    @iresharjun7325 29 วันที่ผ่านมา +1

    Superi

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 2 หลายเดือนก่อน +1

    Ape ratata hoda wedak me dewa hema palathkama bihiwewa

  • @jacinthadona4538
    @jacinthadona4538 9 หลายเดือนก่อน +1

    Veeduru bottle saha Stanleyss baajana bavitha karanna uthsaha karanna❤

  • @DKCinematic
    @DKCinematic 10 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 10 หลายเดือนก่อน +3

    👌👍👍👍 ජයවේවා ❤️❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @sandamalchaminda9090
      @sandamalchaminda9090 10 หลายเดือนก่อน

      Niamey Malli Budusarani Excellent Good Job Jaya Wewa Israel 🇮🇱.

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 10 หลายเดือนก่อน +2

    ඒකනේ කියන්නේ ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน +1

      එකනේ මහින්ද මතියා 😍

  • @amilarangana4709
    @amilarangana4709 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 10 หลายเดือนก่อน +2

    Aney deywi පිහිටයි ❤❤ඔබට 🇦🇪🇱🇰

  • @AmilaNiroshan-u2q
    @AmilaNiroshan-u2q 9 หลายเดือนก่อน +1

    Katata mukawadamak dagattanam hari kadha walata ohoma kata aragena kiyawaddo kela wisiwenawa

  • @rajithalaksan3479
    @rajithalaksan3479 10 หลายเดือนก่อน +2

    ඒකනේ කියන්නේ ලහිරු අයියේ