කොළඹ හොදම වෙජිටේරියන් කෑම කඩේ | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------

ความคิดเห็น • 111

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd ปีที่แล้ว +12

    නිර්මාන්ශ.ආපනශාලාවේවැඩකරනසියලුමදෙනාට.තෙරැවන්සරණයිදෙවිපිහිටයි❤❤

  • @janakakeerthibandara
    @janakakeerthibandara ปีที่แล้ว +44

    වරදින්න විදිහක් නෑ.. මාංශයන්ගෙන්, විසෙන් තොරව දෙවියන්ට බුදුන්ට මුල් තැන දීලා.. ❤

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 ปีที่แล้ว +28

    රන්ජන් අය්යෙ ඔයාගෙ නිහතමානීකම හැමෝටම ආදර්ශයක් .මේ තරම් ආදරයක් ලබන්න හේතුව ඒ නිහතමානීකම තමයි .සියලු පතුම් ඉක්මනින් ඉටුවේවා .ජය වේවා .බුදු සරණයි .🙏❤️❤️❤️❤️

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +22

    හරිම දක්ස මිනිස්සු නැන්දයි යේලියි සතුටේන් ඉන්නවා කියලා ඇහුවාමයි හරිම සතුටුයි රන්ජා කොහොමත් දුප්පතාගේ හිතවතා ජයවේවා සියලුම දේනාට🙏🙏🙏

  • @gunithachandrika7387
    @gunithachandrika7387 ปีที่แล้ว +1

    මෙම වෙළද ආයතනයද දියුණු වෙිවා.අවංක පිරිසිදු චෙිතනාවෙන් කරන දේ වලට ඛුදු සරණ හා සියලු දෙවි පිහිට ලැබෙනවා 🌻🌻🌻🌻🍓🍓🌻🌻🍓🍓🌻🌻

  • @crishanthikd7542
    @crishanthikd7542 ปีที่แล้ว +18

    vegitarian නම් දියුණුවෙන් දියුණුවටම පත්වේවා ජය වේවා

  • @paramimadhushika1504
    @paramimadhushika1504 ปีที่แล้ว +17

    මිනිස් කමින් ඔබ ඉහලින්ම ඉන්නේ අය්යේ ඔයාට දළදා සමිඳුන් පිහිටයි ❤❤ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +23

    ඔහොම ඉන්න ආයෙ පිස්සු දේශපාලනයට යන්න එපා,ඔය ආදරේ එතන නෑ...

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 ปีที่แล้ว +11

    රන්ජන්. මල්ලී. ඔයා. අපේ රටට. අගනා. වස්තුවක්. ඔයාට සම්මා සම්බුදු සරණයි. 🌼❤️🌼❤️

    • @user-ok7cb5jo6m
      @user-ok7cb5jo6m ปีที่แล้ว

      😂😂😂

    • @denethsameerasameera-gk4rw
      @denethsameerasameera-gk4rw ปีที่แล้ว

      Okata බුදුසරණ kianna ep, apeagamata kelawanna hadana pukkarayata

    • @ude3333
      @ude3333 ปีที่แล้ว

      ​@@denethsameerasameera-gk4rwmaka bewila palayan gobba bayya!

  • @gunithachandrika7387
    @gunithachandrika7387 ปีที่แล้ว +1

    රන්ජන් සහෝදරයා ඔබ අපේ රටෙි හොද සමාජ සේවා ආයතනයක් පිහිටුවා ගෙන අවංක දානපතියන් ගේ උදවි උපකාර ද අරගෙන සියලු ජාතින් ගේ එකමුතුවෙන් දැනට අන්ත අසරණව ඉන්න ඉතා දූක් ජිවිත ගත කරන මිනිසුන්ට පිහිට වි ජිවිතයට වටිනා ම කුසලකර්මයක් කරගන්න. ඔයාට හැම කෙනෙක්ම ඉතාම ආදරෙයි ඔතරමි මිනිසුන් අතර ජනපුිය වෙන්න පෙර ආත්මවල මනුෂ්‍ය ගති ඇති කාරැණික පුද්ගලයෙක් වි ඉන්න ඇති. එම නිසා අපේ රටෙි තියෙන ජරා දේශපාලනයට යන්නම එපා. චිරං ජයතු.සැමදා බැබලේවා.💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛🎵🎹🎵🎹🎺🎵🎹🎺🎵🎹💛💛💛💛💛💛💛💛💛💛

  • @SLKnown
    @SLKnown ปีที่แล้ว +10

    එදත් සුපර්ස්ටා අදත් සුපර්ස්ටා ❤️

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว +9

    කෑම හදන අය ග්ලවුස් මාස්ක් පාවිච්චි කරන්න..රන්ජන් සර් ලස්සන වෙන්නේ හිත පිරිසිදු නිසා..අපේ රට විරුවෝ වෙනුවෙන් හඩක් නගපු මිනිසා..කටට බ්‍රේක් නැති එකා..චිරන් ජීවතු නිදුක් නිරොගි වේවා ජේසුපිහිටයි ..

  • @tharuwana
    @tharuwana ปีที่แล้ว +4

    නිර්මාංශවීමෙන් ලෙඩ දුක් කරදර අඩුයි...

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 ปีที่แล้ว +7

    This is the true reconciliation
    Sri Lanka belongs to every citizen not just one race

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +1

    රංඡන් අයියාට ඡනතාව කොයි තරමී අදරේද ඡයවේවා බුදුසරනයී 🙏🙏❤💐🌺🌹🎉🇱🇰🇰🇼

  • @singhaderana6861
    @singhaderana6861 ปีที่แล้ว +2

    Pattama charithayak...jayawewa yahapathakma wewa..obata

  • @sharliycooray7420
    @sharliycooray7420 ปีที่แล้ว +26

    කෑම හදන අය නිකම්ම අතින් අල්ලන නිසා ග්ලවුස් දැම්ම නම් තවත් හොදයි පොලිතීන් ග්ලවුස් තියෙනවා නේ . ව⁣ෙඩ් බදින කෙනා ටෙ අනිවාර්යයෙන්ම දෙන්න ඕන .

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +2

      පොඩි කඩවලවල ඔය අවුල තියෙනවා.🤔😌😌😌🤔

    • @sharliycooray7420
      @sharliycooray7420 ปีที่แล้ว +5

      @@napatawelaniradhananda3485 ඔව් පොඩි , ලොකු නොවයි වැදගත් පිරිසිදු කමයි ඉස්සරහා showcase එකේ ලස්සනට කෑම තියල තියෙන එකට වඩා උයන කෙනාට අදාල අයිත්තම් ටික දුනනම් වටිනවා ,ග්ලවුස්, පිරිසිදු ඇදුමක් , ඒප්‍රන් එකක් , මුක ආවරනයක්, අඩුම තරමේ නෝමල් cap එකක්වත් ,

    • @SamanKumara-zi4pv
      @SamanKumara-zi4pv ปีที่แล้ว

      glaws dagena gihin uba hadapanko bn

    • @sharliycooray7420
      @sharliycooray7420 ปีที่แล้ว +4

      @@SamanKumara-zi4pv අම්මෝ උබ මේ ටික කියනකම් බලන් හිටියේ උබදපඒ වඩේ හැදුවේ 😂😂😂 උබලගේ ගෙදර වුන්ටම කවපන් උබ හදාගන මම කියවේ සල්ලි දීල කන එක කාටත් පිරිසිදුව හදනව දැක්කම තවත් බිස්නස් වැඩි නිසා උබල තමයි ටොයිලට් වල කෑම හදල විකුනන වුන් 😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +1

      @@sharliycooray7420 😀😄😄

  • @kdnimna4587
    @kdnimna4587 ปีที่แล้ว +7

    අපේ රන්ජන් ජනාධිපති තුමාට ජයෙන් ජයම වේවා...හදවතින්ම ඔයා මගේ ජනාධිපති

  • @chamindaherath8248
    @chamindaherath8248 11 หลายเดือนก่อน +1

    ඉන්දියාවට ශාරුක් අපිට රංජන්❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Chamaz_view
    @Chamaz_view ปีที่แล้ว +2

    I love you and respect your simplicity sir ❤

  • @hemachamini6074
    @hemachamini6074 ปีที่แล้ว +1

    ranjan aiya mage asama naluwa iskole yana kale idalama.mehema vidiyo walin t.v.eken misak as issarahta dakala na.puduma asawak thiyenne daka ganda.adambara nathi duppathage hithawatha.adareiy aiye.niduk neerogi suwaya labee deergau wewa!

  • @Ameer537
    @Ameer537 ปีที่แล้ว +6

    සුපිරි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว

    Ranjan mahthyata budusarnai කඩේ සියලුම danata budusarnai සරණයි

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 ปีที่แล้ว +3

    Hope to visite soon to have the taste of vegetarian food.

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +2

    ජය වේවා 👍❤️

  • @nirmadaaponsu6118
    @nirmadaaponsu6118 ปีที่แล้ว

    රන්ජන් රාමනායක දුප්පත්කම දන්න හීතල හොද කෙනෙක් අපි ට අවශ්‍යය රටට මෙ වගේ අයයී

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Teruwan saranai pin wantha nihathamani ranjan mahatthaya asarana minissunta pihita wenna srilankawe janadipathi kenek wenna maragaya shadewa

  • @NishanthaKumara-mk9di
    @NishanthaKumara-mk9di หลายเดือนก่อน

    රන්ජා කියන්නේ දුප්පතාගෙ හිතවතා අපේ එකා❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +2

    Sinhala super ekata kataha karanawa niyamai.❤❤❤🎉

  • @OO7RX7
    @OO7RX7 ปีที่แล้ว +5

    Future President Honourable Ranjan Ramanayake ❤

  • @deepmark6842
    @deepmark6842 ปีที่แล้ว +4

    Respect mr rajan

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +2

    කඩේ අර බදින තෙල් වල පාට පේනවනේ... ශරීරයට අහිතතර ඒවා නොදැම්මට ඒ තෙල් වලින් කන කෑම ටික හොදටම ඇති. අනික කුස්සිය කිසි පිරිසිදුවක් නෑ....

  • @feranndoferanndo7368
    @feranndoferanndo7368 ปีที่แล้ว

    Ranjan oya hanagatha janadipathi wewa God bless u

  • @haZhGaming
    @haZhGaming ปีที่แล้ว +10

    3:32 කඩේ කුස්සියත් පෙන්නුවා නේද? එච්චරම පිරිසිදු බවක් නෑ, තීරණය ඔබ සතුයි... 😮‍💨🥘

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +1

    good luck 🌺🌺🌺🌺❤❤

  • @dineshmax5628
    @dineshmax5628 ปีที่แล้ว +1

    Ona misu .....all was work hard ❤

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 ปีที่แล้ว

    Ane manda mama podikale idanma ranjan ramanayaka kiyana charitheta puduma adarayak thiyene.mage kenek kiyala denenawa.

  • @tuangreasy7387
    @tuangreasy7387 ปีที่แล้ว

    ❤❤❤❤ දියුනුවෙන් දියුනු වේවා

  • @kdnimna4587
    @kdnimna4587 ปีที่แล้ว

    Ranjan aiye adarei ekemma hadawathina Suba pathanawa

  • @user-tv2mu4ol7m
    @user-tv2mu4ol7m 5 หลายเดือนก่อน

    පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු ❤

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +2

    රන්ජ Vegetarian වෙන්ඩද හදන්නෙ

  • @DilMachan-c9g
    @DilMachan-c9g ปีที่แล้ว

    Mic එකක් Use කරානම් මරු❤

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl ปีที่แล้ว +1

    Supiri

  • @chanukajayamal8841
    @chanukajayamal8841 ปีที่แล้ว

    Meka savoy eka issaraha duplication ekata set wena para mula neda tiyenne?

  • @feranndoferanndo7368
    @feranndoferanndo7368 ปีที่แล้ว

    Ranjan kapu thanata a path yanda kanda ranjan kanakota a path kattata Kala unnawa

  • @saajidreyal6848
    @saajidreyal6848 ปีที่แล้ว

    Harima charm, Saralayi, Nihathamani, kisima adambarakamak naha ownakenek ekka hinawela kathakaranawa eda wagemayi adath, adareyi hemadatamath 💖💖💖💖💖💖💎💎💎💎✨✨💪💪🌹🌹😘😘🥰🥰💋💋

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    ජයවේවා! මමත් එනව හොඳින් කරගෙන යන්න

  • @klinex8772
    @klinex8772 ปีที่แล้ว

    lokka oya gedarin parata yanawa kiyanne antarjalayen salli tama aaa adarei 👍

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 ปีที่แล้ว

    Oya ohoma lassanata inna deshapalaneta yanna epa mokata oya hithau pattaths aul horu maru karana paksheka oya hitiye me aururudu 75 palanaya karapu andu nisai apita mehema une e nisa mun ekka gamanak yanne nathuwa issarahahata ena awanka deshapalana ayath ekka gamanak yan bro eka waradinne na❤❤

  • @indikapathirana9058
    @indikapathirana9058 ปีที่แล้ว

    May the blessings of the noble triple gem be with you all

  • @feranndoferanndo7368
    @feranndoferanndo7368 ปีที่แล้ว

    Aiya.kankota rasa.kra kra kanawa❤

  • @tinula
    @tinula ปีที่แล้ว +1

    පාර් ලිමන්ට් ඉන්න වෙන එකෙක්ට මෙහෙම සැලකිලි නැහැ මෙහෙම සාමාන්‍ය අය කන තැනකට ගිහිල්ලා කෑමක් කන්නත් බැහැ නාකි මයිනා තනිකරම කලේ රගපෑම් අපේ රටේ ගොන් මෝඩ දූපත් වාසීන් පට්ටම රැවටීමට ලක්වුනා හිරු දෙරණ සහ ජැක්සන් ඇතුලු ජාතිය පාවා දුන් කලා කරුවන් පිහිටෙන් රාජපස්ස මරු කල්ලියට රටක් විනාශ කරලා මැද මුලන උලුවස්සේ එල්ලිලා රැගුවට ආයම නාඩගම් නටන්නට 2019 වරම් ලැබුනා. ඒකෙ ශාපය හොදටම වින්දේ උන්ට ජන්දය දුන්නු උන් වෙනුවෙන් තාප්ප සරසපු කිරිබත් හදලා රටට බලෙන්ම කව්වපු අවලං මෝඩ හැත්තමයි. අද රෝ හල් වල බාල බෙහෙත් සැත්කම් වලට බෙහෙත් නැති කම ඇතුලු විවිධ දේ වලින් මිය යන්නේත් රාජප්සලා දිනවපු ජඩ හැත්තමයි

  • @milsilva3074
    @milsilva3074 ปีที่แล้ว

    Buon appetito yummy food ❤👌🏻👌🏻👌🏻🙏

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    Where is the place? Didn't hear properly.....

  • @dedunuahasna4535
    @dedunuahasna4535 ปีที่แล้ว

    Mata uduwk karnn puluwnda sir

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 ปีที่แล้ว

    Hamdon Lane wellawatta

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 ปีที่แล้ว +1

    😋 yummmm

  • @sunathrapriyangani2779
    @sunathrapriyangani2779 ปีที่แล้ว

    කොළඹ කොතැනද තියෙන්නේ

  • @sharonsuga714
    @sharonsuga714 ปีที่แล้ว +1

    Hamden lane wellawatta

  • @nilminikolambathanthri2830
    @nilminikolambathanthri2830 ปีที่แล้ว

    Aiye....wallwathe awoth apith annam...kanna...kanna😊

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 ปีที่แล้ว +1

    කොහේ ගියත් පස්සේ න් යනව 😂

  • @dygf2405
    @dygf2405 ปีที่แล้ว

    ❤මනුස්සකම දන්න එකම මිනිසා❤

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha2695 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ritamiranda9311
    @ritamiranda9311 ปีที่แล้ว

    Ranjan sirwa dakka gaman kattiyata oney photo ganda

  • @tpriyankara
    @tpriyankara ปีที่แล้ว +1

    රට හදන්න කතා කරන මුට මොකද msd ඒකට ගෙවන්නෙත් රටේ අපේ සල්ලිම නේද? ඒවා දුෂණ ගණයට වැටෙන්නේ නැතිව ඇති සමහර විට.... 🤣

  • @sanjayaprabath5141
    @sanjayaprabath5141 ปีที่แล้ว

    Location pls.

  • @weththingethilaksiri8931
    @weththingethilaksiri8931 ปีที่แล้ว

    ඔක්කොම හොඳයි ......මි හරකෙක් ඇවිත් රංජන් රාමනායක

  • @sajithlakshan5562
    @sajithlakshan5562 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖💖

  • @SanjivaJanjivagayan-ui9ln
    @SanjivaJanjivagayan-ui9ln ปีที่แล้ว +1

    ❤🎉🎉❤

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh ปีที่แล้ว

    Janathawa obata addre❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bobbyponniah3176
    @bobbyponniah3176 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @sumith.jayaweerasumith.j-in6so
    @sumith.jayaweerasumith.j-in6so ปีที่แล้ว

    game.gadare.kakulu.bath.sambole.walate.gahanne.dayak.ne.malli

  • @saliyaanuhas0110
    @saliyaanuhas0110 ปีที่แล้ว

    Ranjooo❤

  • @sharonsuga714
    @sharonsuga714 ปีที่แล้ว

    Ammachi food

  • @niroshaperera1890
    @niroshaperera1890 ปีที่แล้ว

    කොහෙද මෙ කඩෙ තියෙන්නේ කොළඹ

  • @leshanchamikara4368
    @leshanchamikara4368 ปีที่แล้ว

    Podi business men lata may vidihata help karanna , oyata pin

  • @chamaraariyarathna8788
    @chamaraariyarathna8788 ปีที่แล้ว

    නිර්මාංශ අයට ලෙඩ නෑ

  • @sunathrapriyangani2779
    @sunathrapriyangani2779 ปีที่แล้ว

    Pon nambr

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 ปีที่แล้ว

    කොලබ කඩවලින්නම් ඇල්වතුරත් එපා.කිසිම පිරිසිදු කමක් නෑ.අනික තමයි වෙලෙන්දො හරිම කපටියි කමයි වන්චාවයි වැඩියි

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +1

    පිණක් තියෙන මිනිසෙක් ඔබ හැම වෙලාවෙම කල්පනා වෙන් වැඩ කටයුතු කරන්න

  • @nishanprasad575
    @nishanprasad575 ปีที่แล้ว

    ලොක්කා ❤️🔥

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw ปีที่แล้ว

    🍭 lollipop රන්ජන්

  • @mayuraovinda4731
    @mayuraovinda4731 ปีที่แล้ว

  • @LalithKosala-t9p
    @LalithKosala-t9p ปีที่แล้ว

    ❤❤❤❤

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 ปีที่แล้ว

    ❤❤❤