ටීචර්ගෙ තාත්තා රංජන්ට පලු යන්න බැනලා ! Ranjan Ramanayake's ALevel Class

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2019
  • ‍රන්ජන්ගේ Night A/L පංතිය ( A/Level Class of Superstar Ranjan Ramanayake )
    #Ranjan #AdvanceLevel

ความคิดเห็น • 321

  • @malithperera1671
    @malithperera1671 5 ปีที่แล้ว +41

    ඇත්තටම රංජන් මහත්තයෝ මටත් එ උත්තේජනය ලැබුණා...
    මට උසස්⁣ පෙ.ළ තියනවා. මට හිතෙනවා තවත් වැඩිදුර ඉගෙනගන්න...

  • @yohanjayaveera243
    @yohanjayaveera243 5 ปีที่แล้ว +10

    ජය වේවා රන්ජන් අයියෙ

  • @shashikadesilva8519
    @shashikadesilva8519 5 ปีที่แล้ว +17

    අපේ සර් සේනාධි සර් ❤️❤️❤️

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 5 ปีที่แล้ว +11

    Hon. Ranjan, Knowledge is power. Be a knowledgeable powerful leader and give tuition for the MPs those who have not passed their O Levels and A Levels enabling them to escape from negative comments and help develop the QUALITY OF PARLIAMENT. I wish you all the best!

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว +6

    බුදුසරණ යි..❤️❤️❤️

  • @Globalexplorer87
    @Globalexplorer87 4 ปีที่แล้ว +7

    අම්මට සිරී...සේනාධි සර්💜️

  • @amayanugawela7903
    @amayanugawela7903 5 ปีที่แล้ว +11

    Great..My very best for you RR..God Bless you

  • @sinhalaya4483
    @sinhalaya4483 5 ปีที่แล้ว +26

    රංජන් A/L කරන්නේ, ඒක දාගෙන ගිහින් A/L, O/L, 8 පාස් නැති කට්ටියව හලන්න ගේමක් ගහන නිසා වෙන්න ඇති.

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +3

    Ranjan All the best ❤️👍😊

  • @nonsmihu4915
    @nonsmihu4915 3 ปีที่แล้ว +3

    I am so proud of Ranjan Ramanayaka
    One of my friend doing MBA her age 73 in 2020 still she's studying in open university UK so no age limit for education.

  • @sanstar4660
    @sanstar4660 5 ปีที่แล้ว +46

    මේ මනුස්සයගේ උත්සාහවන්ත කමට මගේ ගෞරවය. මෙහෙම ජීවත් වෙන මිනිසුන්ට වයස අංකයක් විතරයි.

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 5 ปีที่แล้ว +8

    I am very proud of you, you are setting very good examples to others. My best wishes to you,

  • @darshanakumara9651
    @darshanakumara9651 2 ปีที่แล้ว +7

    ආදරෙයි රංජා

  • @skytv3872
    @skytv3872 4 ปีที่แล้ว +8

    නියමයි 👌

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 5 ปีที่แล้ว +10

    Traditional education is not the only thing , you can read and update your knowledge each day . Many great people never had traditional class based education

  • @pruthuvigaweshnawaratne1926
    @pruthuvigaweshnawaratne1926 4 ปีที่แล้ว +5

    Yashodarawata agawurawa kirima hara kiyu sailla wadagath. Perfect ❤️

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 4 ปีที่แล้ว +6

    .. Thanks Harindra .. very interesting interview ..

  • @johnnyjax6444
    @johnnyjax6444 5 ปีที่แล้ว +11

    රන්ජන් රමනකය මහත්මය , Lawyer කෙනෙක් වෙන්න හදන්නේ , තමන්ගේ නඩු වලට තමන්ම ඉදිරිපත් වීමේ
    බලාපොරොත්තුවෙන් , මොකද රන්ජන්මහතමයාට තියෙන නඩු ගොඩ නිසා Lawyer ගාස්තු ගෙවලම නැතිවෙයි
    ඉස්සරහටත් තව ගොඩක් නඩු වැටෙයි , එනිසා Lawyer කෙනෙක් උනොත් Lawyer ගාස්තු ඉතුරු කරගන්න පුළුවන් වෙයි

    • @jeewssam8418
      @jeewssam8418 5 ปีที่แล้ว

      ow obata witharai kathawa therene :)

    • @shanikasewwandi7916
      @shanikasewwandi7916 ปีที่แล้ว

      Lawyer kenek ta thamangema nadu walata katha kranna ba... Paule ayageth ba

  • @myfarmlk4165
    @myfarmlk4165 5 ปีที่แล้ว +7

    රන්ජන් හොද උදාහරණයක් සමාජයට මමත් ආපහු විභාගේ කරනවා මට විභාගෙට යන්න අවසර නොදීපු එකාට හැමදාම සාප කරනවා

  • @yohanjayaveera243
    @yohanjayaveera243 5 ปีที่แล้ว +6

    මේ මෝඩ මිනිස්සුට ආදර්ශයක් ඔයා

  • @nnrandika
    @nnrandika 5 ปีที่แล้ว +65

    රන්ජෝ,
    සිදුහත් කුමාරය යශෝදරාව දාල හොරෙන්ම ගියේ ඇහැරිලා ඉද්දි මනුෂ්‍ය බැඳීම් දාල යන්න අමාරු නිසා මිසක් වද දීපු නිසා නෙවෙයි

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 5 ปีที่แล้ว +5

      රන්ජන්කොහොමද.බුදුදහමගැනදන්නේ.එයා.කතෝලිකනේ.

    • @weslymahanama6403
      @weslymahanama6403 5 ปีที่แล้ว +3

      සිදුහත් කුමරා මාලිගාවෙන් නික්ම ගියේ ඇයි?
      මාලිගාවේ ජීවත්වීම තුලින් කාම, තණ්හා, රති, රාග, ලෝභ, ද්වේශ, මෝහ, මච්චරිය, ක්‍රෝධ සහ වෛර
      නමැති දස පාප ක්‍රියා හෙවත් කාම අසුචිය තම ක්‍රියාවලිය තුල දෝලනය වෙමින් පවතින බව දැනගැනීමෙන් ඇතිවූ කලකිරීම නිසාය.
      බුද්ධ වචනය නිවැරදිව පරිශීලනය කිරීමේදී මේ බව පැහැදිලිව පෙනීයනවා.

    • @sithijadulanjana
      @sithijadulanjana 5 ปีที่แล้ว +2

      Monawada Me Gonja Kiyanne Muta Painthiyanda,

    • @user-bl4uf7bo1g
      @user-bl4uf7bo1g 5 ปีที่แล้ว

      @@fatmaalksandr4253 ඔයා හරියටම දන්නවද මෙයා ක්‍රිස් ..කියලා මොකද එයා බෞද්ධයන් අමතන්නේ බෞද්ධයෙක් විදිහට ක්‍රිස්තියානි මිනිස්සු අමතන්නේ ක්‍රිස්තියානි විදිහට මුස්ලිම් මිනිස්සු අමතන්නේ මුස්ලිම් ආගමේ විදිහට මෙයා නලුවෙක් සැබෑ ජීවිතයේත්.

    • @nihalsenavirathna2505
      @nihalsenavirathna2505 5 ปีที่แล้ว +1

      කවුද ඔයාට කිවුවෙ යශෝද?

  • @hmbmanikemanike6540
    @hmbmanikemanike6540 5 ปีที่แล้ว +3

    සුපිරි kathawa obatumta budu saranye

  • @user-ik7cn5li4t
    @user-ik7cn5li4t 5 ปีที่แล้ว +20

    ඉගෙනීම මිනිසා සම්පූර්ණ කරයි...

    • @prasannadilshan7350
      @prasannadilshan7350 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👍

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว +2

    ජයවේවා ranjan ath ada obawa ath අඩංගුවට aran tiyenawa me aanduwe 1ka wede පලිගැනීම් a gana api hela දකිනවා ranjan ඔබට ජයවේවා

  • @anitadissanayake2934
    @anitadissanayake2934 5 ปีที่แล้ว +7

    මමත් ආසයි ඉගනගන්න

  • @rajithasandamal8511
    @rajithasandamal8511 5 ปีที่แล้ว

    Harendra aiya oyge channel eka supiri...congratulations

  • @SinhalaLions
    @SinhalaLions 5 ปีที่แล้ว +3

    Good work harindra

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 ปีที่แล้ว +4

    රඟපෑම් කෙටිකාලයයි.තාවකාලික බව ඉදිරියට තේරුම්ගත හැකියි .

  • @rupanipremarathna6764
    @rupanipremarathna6764 3 ปีที่แล้ว +3

    Thanks very much

  • @twilighttravellerzone9176
    @twilighttravellerzone9176 5 ปีที่แล้ว +8

    Harendra always doing something awesome,,,

  • @ashenmenuka6281
    @ashenmenuka6281 5 ปีที่แล้ว +9

    හරීන්ද්‍ර අයියා.. චැනල් එක සුපිරි.. දිගටම කරගෙන යමු ❤️

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි ගොඩක් 👍

  • @ManojLakmal15
    @ManojLakmal15 5 ปีที่แล้ว +3

    godak hoda program ekak.... vatenawa me video eka

  • @sadunsuranga9077
    @sadunsuranga9077 5 ปีที่แล้ว +6

    Congratulation..

  • @chalanbandara2880
    @chalanbandara2880 ปีที่แล้ว

    සුපිරි kollek bn

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    බුදුසරණයි රන්ජන්

  • @kulappuwawaduge3456
    @kulappuwawaduge3456 5 ปีที่แล้ว +3

    Ammo ape Senadi sir🤗🤗🤗

  • @chandraalageson9146
    @chandraalageson9146 5 ปีที่แล้ว +6

    All the best Ranjan.you are a wonderful person.we love you so much.🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍👍

  • @vimukthimadushan2773
    @vimukthimadushan2773 5 ปีที่แล้ว +3

    All the best boss

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 3 ปีที่แล้ว +2

    Ane ranjan aiynm maru..

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว

    උත්සාහ වන්තයා සියල්ල ජය ගනී.❤

  • @alwayscalm1225
    @alwayscalm1225 5 ปีที่แล้ว

    Hodai ..apita merena kamma igena ganna dewal bohoi...best of luck...

  • @btk9841
    @btk9841 5 ปีที่แล้ว +7

    Wish you all the very best in your studies and hope you will get through with a high score--- God Bless you!!!

  • @thevidialochana8104
    @thevidialochana8104 5 ปีที่แล้ว +3

    Niyamai guru thumani

  • @lakmal1st
    @lakmal1st 5 ปีที่แล้ว +4

    මමත් ඔය කැ# සිංහල බෞද්ධ ජාතිවාදි ඩයල් එකක් කියලා හිතාගෙන ඉන්නේ බං හරින්ද්‍ර අයියේ.. මටත් සුපිරියට උබටයි රංජන්ටයි බනින්න පුලුවං.. ඒත් ඒකම තමයි මේ රටට කෙලවෙන්නත් හේතුව.. වැඩේ සුපිරියි... මෝටිවේට් වෙන එකා වෙයි.. සුබ පැතුම්..

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 5 ปีที่แล้ว

    Ranjan Aiya obete jaya wewa!

  • @thusaracreation6711
    @thusaracreation6711 5 ปีที่แล้ว +2

    Amma ta Siri mu andarege parapurene..Ela Ela keep continue best of luck.

  • @dlschemistry
    @dlschemistry 5 ปีที่แล้ว

    All the best mr . Ranjan ❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻 Ranjan LLB

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 5 ปีที่แล้ว +3

    good work

  • @somakasthuri6956
    @somakasthuri6956 5 ปีที่แล้ว +5

    රන්ජන් මැතිතුමනේ මගෙන් සුභ පැතුම් ....විබාගේ පාස්වෙනවාමයි ...සදා ජය .❤️❤️❤️

  • @janakanishantha1684
    @janakanishantha1684 2 ปีที่แล้ว

    Niyamai ranja

  • @seandean1376
    @seandean1376 5 ปีที่แล้ว

    niyamai ranja

  • @rmsas8688
    @rmsas8688 5 ปีที่แล้ว +5

    👍👍👍👍👍👍💐

  • @sudubandarabandarasudu7516
    @sudubandarabandarasudu7516 5 ปีที่แล้ว

    Hareendara jayalal aiyage wada satahanath ekkama hinawa dakkamath bada pirenawa mewani aya uthum minissu budusaranay

  • @asokasuras4482
    @asokasuras4482 5 ปีที่แล้ว +4

    Good news. Wish you all the best for a very talented wise politician to the country!

  • @ncmusicsl1011
    @ncmusicsl1011 5 ปีที่แล้ว

    Niyama programe1 Harendra aiye

  • @shiraniecooray1328
    @shiraniecooray1328 5 ปีที่แล้ว +2

    Wish you all the best your future!

    • @maysamaysa3152
      @maysamaysa3152 5 ปีที่แล้ว

      siduhathkumaru gihigeya atahara give.bududamaadahana siyaludenata niwanemaga soyagannaramagiye priyangenwimadukaknisa a mohoterahathbaweyata pathwinositi nisa

    • @maysamaysa3152
      @maysamaysa3152 5 ปีที่แล้ว

      ran Jan ubabudu dahamata agaurawa katana pea

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 5 ปีที่แล้ว

    Aththatama mage daruwantath pennuwa..mage daruwantath ranjan mahaththaya adarshayak...me egenuma..mata th nawa aramunak pin

  • @rupanipremarathna6764
    @rupanipremarathna6764 3 ปีที่แล้ว +1

    Good Loku

  • @wgdnandadias8403
    @wgdnandadias8403 2 ปีที่แล้ว +2

    නීතිවිභාගයත් කරලා පාස් වෙන්න මම පතනවා ඔයාට

  • @rohinijansz2376
    @rohinijansz2376 5 ปีที่แล้ว

    Lassana wadasatahanak asai balanna. Harendra mahathage wada satahana bohoma watinawa.mewage dewal balanna asai hari rasawath obala siyalu denata devi pihita

  • @navindrasandaruwan3357
    @navindrasandaruwan3357 3 ปีที่แล้ว +1

    ammoo senadi sir

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +1

    මැරෙනකං ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා පෙන්නන්න හොඳ උදාහරණයක් තමයි රංජන් රාමනායක මහතා වගේම හරේන්ද්‍ර මහතා ගේ වැඩසටහන ගොඩක් පිළිවෙලයි ලස්සනයි හැබයිහරේන්ද්‍ර මහත්තයෝ රන්ජන් මහතාට මතක් කරල දෙන්න ආගම්වලට නිගරු කරලා පව් පුරෝ ගන්න එපා කියලා පාඩම් කරලා විභාග පාස් වුණාට වැඩක් නෑ මොලේ නැත්තං හරි කට හොඳ නැත්නම් හරි මිනිස්සුන්ට තවත් චතුර කෙනෙක් හරි ආරාධිත කෙනෙක් හරි අවශ්‍ය නැහැ සාධාරණය වෙනුවෙන් ඇත්ත කවදත් කතා කරපු රන්ජන් මහත්තයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම

  • @sandybalisuriye6618
    @sandybalisuriye6618 5 ปีที่แล้ว +2

    O/L wath nathi amathikam darana moda palayanta hoda adarsayak
    Oba hari
    Harendra jayalal lassanai progam eka

  • @isofslk207
    @isofslk207 4 ปีที่แล้ว +5

    every day we learn something! Education goes a long way! Better late than never ! Wish you all the Best Ranjan

  • @rajithadilshan2934
    @rajithadilshan2934 5 ปีที่แล้ว +2

    elaaa

  • @TV-ix6np
    @TV-ix6np 5 ปีที่แล้ว +1

    Harindra mahattayoo.teruwan saranai..සුනඛයෝ කටු කනවා .සුනඛය දන්නේ නැහැ උගේ කට තුවාල වෙනවා කියලා ...කටු හපන කොට කට තුවාල වෙනවා .ලේ රහට තවත් හපනවා .සුනඛයා දන්නෙ නැහැ උගේ කට තුවාල වෙනවා කියලා .හරේන්ද්‍ර මහත්තයෝ sunakayo hambawenna aaai yanna epa sunakayekgen prasna ahanna.mokda.sunakaya danne nh obat kauda kiyala ,atha apanna ida tiyanawa.buddimatwa hitanna mama kiyapu de,obata sambudu saranai.

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว

      ketawalagama sarananda බොහොම පිං ඔබ වහන්සේට

  • @ravindradarmarajakumarasek7082
    @ravindradarmarajakumarasek7082 5 ปีที่แล้ว +2

    Congratulations, all the best Mr ranjan.

  • @muthurajapaksha3426
    @muthurajapaksha3426 5 ปีที่แล้ว +3

    Ane mageth sir Senadee sir.

  • @oasinduravishka
    @oasinduravishka 11 หลายเดือนก่อน

  • @nw3314
    @nw3314 5 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹

  • @samanthasiriwardhana6577
    @samanthasiriwardhana6577 5 ปีที่แล้ว +2

    WISH YOU ALL THE BEST Mr.RANJAN RAMANAYAKE.

  • @sashikaudana9240
    @sashikaudana9240 4 ปีที่แล้ว +10

    ආගම ෆේල් වුනේ ඇයි කියලා... දැන් පැහැදිලියි 😂😂😂

  • @SinhalaLions
    @SinhalaLions 5 ปีที่แล้ว +9

    රංජන් වගේ කෙනෙක් ජනාදිපති උනානම් හොදයි

    • @srilak5166
      @srilak5166 5 ปีที่แล้ว

      Sinhala Lions ඇයි පකෝ හාමුදුරුවෝන්ට අපහස කරා නේද මූ

  • @priyanthipolkotuwa156
    @priyanthipolkotuwa156 5 ปีที่แล้ว +53

    රන්ජන් A/L පන්ති යන්න කලින් මොන්ටිසෝරියට යන්න.

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 5 ปีที่แล้ว +1

      Moda katha

    • @user-bl4uf7bo1g
      @user-bl4uf7bo1g 5 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත මොන්ටිසෝරි යන්නත් කලින් අම්මා ගාව හොද නරක ටිකක් ඉගන ගන්නවෙය් ගොංජා ට.

  • @chrishfernandos273
    @chrishfernandos273 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @ashoasho8073
    @ashoasho8073 3 ปีที่แล้ว

    Ai appa mewage ft athal denna,niyamai hodee

  • @BanduKarunarathne
    @BanduKarunarathne 5 ปีที่แล้ว

    truth 💎

  • @chalanihashanthi7676
    @chalanihashanthi7676 5 ปีที่แล้ว

    Senadhi sir... Adaraniya daksha guruvarayek....

  • @mallika6841
    @mallika6841 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @anandawellappili9767
    @anandawellappili9767 5 ปีที่แล้ว +3

    ආදර්ශමත් නායකයෙක් .

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @dineshgamage1955
    @dineshgamage1955 5 ปีที่แล้ว +8

    Ela ela👍👍👍

  • @maryjoyce7310
    @maryjoyce7310 5 ปีที่แล้ว +1

    Hi! Mr.Ranjan,
    I really appriciate u ,as u decided to go for (A/L)exam.Thats something to be proud not a matter to laugh some one.If anybdy is laughing at u ,he is a bladdy fool.There is nothing in this world can compare to the education.Thats so worth.We need no fools in our parliament,who just talk like parrots or act like thugs. We need well educated,decepline,selfless,religious people with noble charactor ,to devolope our country n protect our country.
    Pl make sure to do the best for nation by being loyal.and patriotic.Its so sad to see now how politicos deceving citizens who is innocents.May gd bl u sir .
    Wish u all the best for ur success

    • @jeyamsubramaniam409
      @jeyamsubramaniam409 5 ปีที่แล้ว

      Thank you Mr Mary Joyce. There is nothing to laugh. I am very much appreciating Mr Ranjan,s attitude. He is great ,telling truth. But media taking advantage. Media is always backing the political thieves and not behave decently with this type of genuine people.

    • @maryjoyce7310
      @maryjoyce7310 5 ปีที่แล้ว

      @@jeyamsubramaniam409
      Thank U Mr.Jayam ,U r most welcome .Iam Mrs, Joyce Fernando

  • @sam69xxx1
    @sam69xxx1 5 ปีที่แล้ว +4

    You better come to politics after studies. Also please fallow up general behaviour course. 👈🏼

  • @wgdnandadias1523
    @wgdnandadias1523 4 ปีที่แล้ว +3

    දැන්මගෙමහත්තයා ගොඩාක් හොදයි.ඇත්තනෙ හරියට අය නොසිටියම ඔහොම තමා වැරදිපාරේ යනවා.බුදුසරනයි.ජනපතිමවේවා

  • @asokamala7818
    @asokamala7818 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @nilminipriyadarshni2194
    @nilminipriyadarshni2194 5 ปีที่แล้ว +4

    හරේන්ද්‍ර මහත්තයා ... ලස්සනයි ප්‍රෝගෑම් එක ..😀😀😀 රන්ජන් මහතාට විභහගය විශිෂ්ට ජය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි .ඔබට ස්තූතියි අපි ඕමාන් 🌷🌷🌷

  • @roshan.rashli1000
    @roshan.rashli1000 2 ปีที่แล้ว +1

    Ha

  • @sumudunayanajith2086
    @sumudunayanajith2086 5 ปีที่แล้ว +26

    හරේන්ද්‍ර ජයලාල් මහත්මයාගේ වැඩසටහන හරි ලස්සනයි ගිනි ගින්දර වගේ සුපිරියටම අහන්න තියෙන දේවල් හරි බුද්ධිමත්ව ප්‍රසන්නව අහනවා බලාගෙන ඉන්න ආසයි. රන්ජන් අයියට උගන්නන ගුරුවරුන්ට වෙනම තෑගි දෙන්න ඕනේ එයා අහන ප්‍රශ්න වලට උත්තර දීගෙන ඉගැන්වීම් කරනගෙන යාම පිළිබද . ඇත්තටම රන්ජා ආදර්ශමත් පුද්ගලයෙක් තමන්ට නැති දේ ප්‍රසිද්ධියේ කියලා ඒක ගේමක් විදියට ඇගට අරගෙන අනිත් අයටත් එහෙම කරන්න හිතෙන විදියට වැඩේ කරනවා නියමයි. සුබ පතනවා එකෙන්ම සුපිරියටම විභාගෙන් වැඩිම ලකුණු අරන් සමත් වෙන්න කියලා.

  • @praneethaperera5277
    @praneethaperera5277 2 ปีที่แล้ว

    Hoda uthsahayak uthsaha wanthaya jaya gani

  • @glwaj4259
    @glwaj4259 5 ปีที่แล้ว

    Parliament eke inna serama mehema try ekak denna ona. Aduma vasayen Lawyer kenek veemata. MP lage education qualification balanna ona. Qualification nathnam, Time ekak deela kiyanna ona exam pass karanna kiyala.

  • @harshagunasekara7184
    @harshagunasekara7184 5 ปีที่แล้ว +3

    මෙම වීඩියෝව මට උත්තේජනයක් වුනා, ඊගල වසරෙ මමත් A/L කරනව. (වයස කියන්නෙ අංක විතරයි.)
    පාසල් කාලයේ විවිධ සිදුවීම් නිසා අධ්‍යාපනය සහ පාසල මට සුන්දර තැනක් වුනේ නෑ සහ එය මට මානසික වදයක් වෙලා තිබුනෙ නමුත් පසුව බොහෝ දේ ස්වයංව අධ්‍යයනය කලා.
    විදෙස් රටක ව්‍යාපාර පිළිබද උසස් අධ්‍යාපනයට අවශ්‍යතාව තිබුනත් A/L නොකෙරූ නිසාත් O/L අසාරථක නිසාත් අවශ්‍යතාව කල් දමා තිබූ මොහොතක. මෙය මට උත්තේජනයක් වුනා.
    කරන්න සිතා සිටියෙ Edexcel I A/L නමුත් මෙය මට තරමක් පහසු දෙයක් වෙයි.
    Thanks to all of you
    ...

  • @jkmalify
    @jkmalify 5 ปีที่แล้ว +5

    Keep on talking...you will pass with a 'A'

  • @wgdnandadias9663
    @wgdnandadias9663 5 ปีที่แล้ว +9

    අනේ අනේ වීඩියෝ විතරයි.ඔය ඉගෙන ගන්නවද .විභාගය පාස් උන්නැත්නමි බලාගෙනයි.

  • @thisarahashan5864
    @thisarahashan5864 5 ปีที่แล้ว

    Harendra mahattaya oyah hodata interview eka karanawa anawashya prashna nathuwa topic ekata adalawa
    A manussayawa amaruwe nodamana nadu nowatena 😂 widiyata interview eka karanawa
    Good job
    Respect you 🙏🙏

  • @amilakalanas
    @amilakalanas 5 ปีที่แล้ว +24

    ඔබ කොච්චර වටිනා ආදර්ශයක් ද මේ රටට දෙන්නෙ.උගත් කමක් ලබන්න වයසේ බලපෑමක් කොහෙත් ම නැහැ . ඉතා උසස් ලෙස ජයගන්න ලැබේවා .

    • @Siri-tours
      @Siri-tours 5 ปีที่แล้ว

      ඉදිරියේ adhyapana සුදුසුකම් අවශ්‍ය වෙනවා දේශපාලනය කරන්න . ඒකයි මූ දැන් ඉස්කෝලේ යන්නේ 😂😂😂😂😂😁😁😁😁😁😁😁😁😁😁 පවු ban තොප .😬😬😬

  • @anushajiwanthi5679
    @anushajiwanthi5679 5 ปีที่แล้ว +2

    janjan ramananayakata nadu dana aya hana gahala maranna ona

  • @judeperera5734
    @judeperera5734 5 ปีที่แล้ว

    Goin raija

  • @dhanuskv5391
    @dhanuskv5391 5 ปีที่แล้ว

    අනේ මන්දා රන්ජන්

  • @nushaniddissanayake9681
    @nushaniddissanayake9681 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර ඔයා ස්වර්ණවාහිනියේ වැඩ කලන කාලේ සිට මං ගොඩාක් ගෞරව කරන කෙනෙක් ඔයා. හැම වීඩියෝ එකක්ම මං බලනවා. ඒ, ඔබ බොහොම විනීතව, සංවරව වැඩ සටහන් මෙහෙයවන නිසා.
    නමුත් අද වැඩ සටනේදී කටේ බ්‍රේක් නැති වාචාලයෙක් ගෙනත් ඔබ පොඩි කෑල්ලක් ඇති කර ගතාතාදෝ කියලා මට හිතනවා.
    රංජාගේ ගොන් කථා අපි අනන්තවත් අහලා තියෙනවා. එයා නැවත ඕලෙවල් හෝ ඒ ලෙවල් කිරීම් මට ගැටලුවක් නෑ. එයා කසාද නොබැඳ ඉන්න එකත් එයාගේ කැමැත්ත.කසාද නොබැන්ඳට කෙලවරක් නැතිව කාන්තාවන් සමඟ ලිංගිකව එකතු වෙන එකත් රටම දන්නවා. ඒකත් ඔහුගේ කැමැත්ත.
    නමුත් හරේන්ද්‍ර, මේ යකාට හැම තැනදීම යශෝදරාව සහ බුදුහාමුදුරුවන්ව ඈඳා ගන්න ඕන වෙන්නේ ඇයි? ඒ උත්තමාවියට ඕකා අපහාස කරන අවස්ථාවේ ඔයා ඇයි නිහඬව හිටියේ. ඔයාට බැරි උනාද ආගම්. කරයෝ ඉස්සරහ බෞද්ධ කම වෙනුවෙන් පෙනී හිටින්න. කොහෙද තියෙන්නේ, කව්ද කියන්නේ යශෝධරා දේවිය වදක භාර්‍යාවක් කියලා. එතුමිය සිද්ධාර්ථ කුමාරයාව සංසාරයේ බෝහෝ ආත්ම වල සිට පතාගෙන ආවේ කින්කර භාර්යාවක් ලෙසයි. ඒ උත්තමාවිය කිසි දිනෙක සිද්ධාර්ථ කුමාරයාට වද දීලා නෑ. ඔය වාචාලයාට ඔය ටික වෙන දවසක හරි කියලා දෙන්න.ඌගේ උදාහරන වලට මරිය තුමිය හෝ ජේසු තුමාව ඈඳා ගන්න කියන්න. ආගම් කාරයෝ වටකර ගෙන අපගේ උතුම් බුද්ධ ධර්ම සැහැල්ලු කිරීම ලඟ ඔබගේ නිහඬතාවය ගැන මට ඇත්තේ කලකිරීමකි.